ඊළම වෙනුවෙන් තමන්ගෙම එකෙක්ව බිලිදෙන්නටවත් දෙවරක් නොසිතූ ප්‍රභාකරන් | 4th Eelam War-Episode 25

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 121

  • @shashi6966
    @shashi6966 5 หลายเดือนก่อน +40

    සර්,,,,,, මේ වැඩ සටහන් අවසානයේ දී ,,,පොතක් මුද්‍රණය කරන්න ,,,,,,,,,,,,සර්ට අවශ්‍යතම වන සහය මං දෙනවා ,,❤❤❤

    • @ljjayarathna-wy6xu
      @ljjayarathna-wy6xu 5 หลายเดือนก่อน

      @@rasankalakshitha5573 උඹ වගේ උන් තියන්න කොහෙද කියලා අපි දන්නවා Ltte එක ට මොනව හරි කියන කොට පුපේ ඉත්තෑවො දුවනවද

    • @heshadisha_dakshina_
      @heshadisha_dakshina_ 5 หลายเดือนก่อน +9

      ​@@rasankalakshitha5573😂 බල්ලෝ නම් ගොඩක් බල්ලගේ තැන තියලා තියනවා විඩියෝ එක පොඩක් බලන්න මහත්තයෝ මේත් මගේ ‍රට වෙනුවෙන් දහඩිය වගුරපු රණවිරුවෝ . සර් නෙවෙයි එහෙම මිනිසුන්ට හවවතින් respect ඔහොම දෙයක් type කරන්නත් ඔහේ ඉනේ ඒ මිනිස්සුන් ගේ කැප කිරිම් නැතන් අර කිවා වගේ බල්ලෙක් වගේ මැරිලා ඉන්නත් පුලුවන් මහත්තයෝ 👍

    • @Srilankaactresss
      @Srilankaactresss 5 หลายเดือนก่อน

      ​@@rasankalakshitha5573pala Keri ponna ltte karayo hukagnne nethuwa palayaw thope ratawal walata mehe thopita Ida ne 😂😂😂

    • @vinodfer
      @vinodfer 5 หลายเดือนก่อน +1

      Niyamayi 😍

    • @sampathanuradha8374
      @sampathanuradha8374 5 หลายเดือนก่อน

      @@rasankalakshitha5573pala huththo yanna

  • @DidulaBimsara-t8x
    @DidulaBimsara-t8x 5 หลายเดือนก่อน +12

    ඔබතුමා මෙිකරන දැනුවත්කිරිම කියලා නිම කරන්න බැරිතරමි වටිනවා.මෙිවා දැන් අයට මතකත් නැ.කෙලහිගුණත් නැ.අපි රටට ආදරෙයි.ඔබතුමාට දීර්ගායුෂ ලැබෙිවා.

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 5 หลายเดือนก่อน +9

    ගවේෂණශිලි නිර්මාණයකට හොදම උදාහරණය මෙ වැඩසටහනයි.අතිවිශ්ටයි සර්❤

  • @Tharinda2002
    @Tharinda2002 5 หลายเดือนก่อน +5

    මේ වැඩසටහන් නැරඹුවට පස්සේ අපිට මේ විදිහට නිදහසේ ජීවත් වෙන්න තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරපු වීරෝදාර රණවිරුවන් ගැන තියෙන ගෞරවය තව තවත් වැඩි වෙනවා. 😢❤

  • @MeMe_Hub2752
    @MeMe_Hub2752 5 หลายเดือนก่อน +56

    අන්න ඒකයි යුද්ධෙ ඉවර කරපු එකේ පූර් ණ ගරුත්වය ඒකාලෙ හිටපු මහින්ද රාජපක්ශ ඇතුලු ආණ්ඩුවටත්, යුධ හමුදා පාලනාධිකාරීයටත් හිමී කියන්නෙ.. මේ වගේ ජාත්‍යන්තර පීඩන හමුවෙ මහින්දටත් තිබ්බා කලින් හිටපු කොන්ද පන නැති නායකයො වගේ යුද්දය අත ඇරලා දාන්න. ඒත් එහෙම කරේ නෑ. ඒ නිසා අපිට අද බස් එකේ යාපනේට යනකන් යන්න පුලුවන්. එහෙම නොවුනන්ම් මේකේ කුලියට කහින කොටි ජානෙ ඇතුලු අපි ඔක්කොටම ප්‍රභාකරන්ට වහල් කම් කර කර ඉන්න වෙනවා. ජෝසප් ස්ටාලින්, හිට්ල ර් රට පාලනය කරා වගෙ
    (ප.ලි- මහින්ද රාජපක්ශගෙ නඩේට චන්දෙ දෙන්න කියලනම් මේකෙ මම කොහෙවත් කිව්වෙ නෑ හොදෙ...)

    • @kapilawannaku7357
      @kapilawannaku7357 5 หลายเดือนก่อน +1

      ඒක හරි ආයි ඔකූන්ගෙ ගෑවූන එකෙක්ට වත් එන්න දෙන්න හොදට නෑ

    • @kapilawannaku7357
      @kapilawannaku7357 5 หลายเดือนก่อน +3

      ඒවට අපි තූන් පාරක් සැලකූවනෙ

    • @Samp548
      @Samp548 5 หลายเดือนก่อน +2

      Good thoughts ❤

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน +1

      ​@@kapilawannaku7357ai kariya ubada ena ewun balanne ...mathaka thiya ganin kariya ungen 6 denek awe district 1st wela...tho newei eka thindu koranne ..minissu 🤪

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍👍

  • @tharasenadeera9015
    @tharasenadeera9015 5 หลายเดือนก่อน +11

    මිත්‍රයා හරිම ආසාවෙන් බලන්නේ සහ අහන්නේ ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක් ❤

  • @PipCosta-ce9qg
    @PipCosta-ce9qg 16 วันที่ผ่านมา

    ඔබට දීර්ඝායුෂ වේවා සර්
    මේ කරන සමාජ සත්කාරයට

  • @KavinuWijesooriya
    @KavinuWijesooriya 5 หลายเดือนก่อน +8

    අද එකනම් මරු👌❤️.
    ඊළගට වාකරේ operation එක ඕනේ! ☺️

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 5 หลายเดือนก่อน +3

    සාර්ථක පසුවිපරම් වැඩසටහනක් ,👍

    • @insight-nenasa
      @insight-nenasa  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 5 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනා තොරතුරු අති විශිෂ්ඨයි ❤❤ ස්තූතියි නැනස

  • @rohanchandana1619
    @rohanchandana1619 5 หลายเดือนก่อน +8

    කොටි සිරස හොඳටම කරා ඒ දවස්‍වල

  • @Samp548
    @Samp548 5 หลายเดือนก่อน +5

    An amazing report. Unfortunately our young and teenagers don’t know anything about this…
    This history should be included in school curriculum..

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 5 หลายเดือนก่อน +3

    අලුත් එක එනකල් බලාගෙන හිටියේ...ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි ❤❤❤

  • @ThimalAsiri
    @ThimalAsiri 5 หลายเดือนก่อน +4

    සුපිරි oyage වැඩසටහන්❤❤

  • @Helayatv
    @Helayatv 5 หลายเดือนก่อน +5

    යුද්දේ පටන් අරන් යුද්දේ යුධයෙන් ඉවර කරන්න මාවිල් ආරු ගිහින් දයාරතන හාමුදුරුවෝයි රතන හාමුදුරුවොයි ගිහින් කරපු සේවයට මහින්දට වගේම ස්තුති වෙන්න ඕනි අපි

  • @electronicetc4152
    @electronicetc4152 5 หลายเดือนก่อน +6

    අර ඩෝරා එකෙන් එල්ටීටීඊ එකට රිමාන්ඩ් උන නාවිකයන් ගැන අදටත් තොරතුරක් නැද්ද 😢😢

  • @ahamedjavid4607
    @ahamedjavid4607 5 หลายเดือนก่อน +2

    Solid presentation indeed... Massive respect

  • @GayanDissansyaka
    @GayanDissansyaka 5 หลายเดือนก่อน +6

    ඉක්බාල් අතාස් යනු පරයෙක්

  • @kapilawannaku7357
    @kapilawannaku7357 5 หลายเดือนก่อน +9

    කොටි පැටවූ නැත්ද තාම ඇවිත්

  • @isurukelumdisanayaka7142
    @isurukelumdisanayaka7142 5 หลายเดือนก่อน +1

    මේ වැඩසටහන රටේ ජාතික නාලිවක peak time එකක විකාශය විය යුතුම වැඩසයටහනක් වගේම සම්මානයට පාත්‍ර වියයුත්තක්.ජාතික ආලය ඔබගේ ඇටමිඳුළු දක්වාම කිදී ඇතිබව මොනවාට ඔප්පුකරන වැඩසයටහනක්. ඔබගැන මාරම ගවුරවයක් ඇතිවුනා❤❤❤

  • @pabayaproduction5634
    @pabayaproduction5634 5 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම මේ වැඩ සටහන් සියල්ල එකතු කොට පොතක් ලියන්න අනිවාර්යයෙන්ම උදව් කරනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chinthakarajapaksha
    @chinthakarajapaksha 5 หลายเดือนก่อน +10

    ජාතික හෙළ උරුමය ජවිපෙ මහින්දගෙ ආණ්ඩුවට ප්‍රෙශර් කරා යුද්ධයට හැබැයි මහින්ද රාජපක්ෂ කොන්ද කෙළින් තියන් තීරණ ගත්තා ඒ ගෞරවය ලැබෙන්න ඕනෙ හැබැයි ආයෙ ඡන්දය නම් දෙන්නෙ නෑ .

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน +1

      Oyata chande denna jiwwada kauru hari 🤪😛🤑😜😝

  • @bossexperiment6398
    @bossexperiment6398 5 หลายเดือนก่อน +7

    🎉❤🤔ලොකු ප්‍රශ්නයක් මේ ලන්කාවෙ තිබ්බ යුද තත්වෙට නෝර්වෙ වගේ ෆිල්න්ලන්ඩ් වගේ ස්කැන්ඩේවියානු රටවක් වැඩිපුර හවුල් උනේ ඇයි? දන්න කෙනෙක් කියන්නකො 🎉

    • @issaqcoleman7739
      @issaqcoleman7739 5 หลายเดือนก่อน +4

      ඒකට හේතුව තමා ඒ රටවල් වල වාසය කරපු කොටි ඩයස්පෝරාවේ ප්‍රබලත්වය .කොච්චර ප්‍රබලද කිව්වොත් ඒ රටවල් වල දේශපාලන නායකයෝ පවා වෙලා ඉන්නවා

    • @oshadhakaushalya
      @oshadhakaushalya 5 หลายเดือนก่อน +1

      @@issaqcoleman7739 ඒකට කරන්න පුලුවන් හොඳම දේ තමයි අපිත් ප්‍රබල සිංහල ඩයස්පෝරාවක් යුරෝපේ, ඇමරිකාවේ, ඊශ්‍රායලේ හදාගන්න එක

  • @greenepicproductions5594
    @greenepicproductions5594 5 หลายเดือนก่อน +1

    Great Program 🇱🇰❤

  • @ChandimaChapa
    @ChandimaChapa 5 หลายเดือนก่อน +3

    Good❤❤❤❤❤

  • @හීන්බඩා
    @හීන්බඩා 5 หลายเดือนก่อน

    නියමයි ❤

  • @tharinduwickramasinghe9811
    @tharinduwickramasinghe9811 5 หลายเดือนก่อน +1

    Hama sathiyanthema ipaduna kale koti aganagare una kilinochchiyata vela asawen balan inne api❤❤❤

  • @note3files799
    @note3files799 5 หลายเดือนก่อน +3

    ❤ මේ වීඩියෝ සීරිස් එක දිගටම කරන් යන්න

    • @insight-nenasa
      @insight-nenasa  5 หลายเดือนก่อน +2

      අනිවාර්‍යයෙන්

  • @kaviduthiwanka5724
    @kaviduthiwanka5724 5 หลายเดือนก่อน +1

    First like first comment

  • @Helayatv
    @Helayatv 5 หลายเดือนก่อน +4

    වනසේ TV එකේ ගෝතයා LTTE එකට කඩේ යනවා උබ නියමයි බං රට වෙනුවෙන් අපේ හමුදාවේ උන්ට සපෝට් කරනවා ❤️

  • @isuruudara2907
    @isuruudara2907 5 หลายเดือนก่อน

    Maru video ek ❤

  • @RamithD
    @RamithD 5 หลายเดือนก่อน +1

    Perfect 👍

    • @insight-nenasa
      @insight-nenasa  5 หลายเดือนก่อน +1

      Glad you think so!

  • @hasithasampath7689
    @hasithasampath7689 5 หลายเดือนก่อน +1

    Mata wachana ne grate❤❤👊👊

  • @SLCODWOLF
    @SLCODWOLF 5 หลายเดือนก่อน +2

    අපි ltte එක යුද්දයකින් පරාජය කලා.නමුත් මතවාදයෙන් අපි තාම යටත් වෙලා ඉන්නෙ.

  • @PureShameless
    @PureShameless 5 หลายเดือนก่อน

    Great video ❤

  • @gayanmadusanka5651
    @gayanmadusanka5651 5 หลายเดือนก่อน +8

    කොටි පැටව් දැන් එන්නෑ කමෙන්ට් වලට 😂

  • @Sihina-y7e
    @Sihina-y7e 5 หลายเดือนก่อน +8

    මේ නෝර්වේ රජයට ප්‍රබාකරන් එක්ක තියෙන සම්බන්දය මොකද්ද...එයාල ඊලම වෙනුවෙන් එච්චර උනන්දු ඇයි...දෙමල අය නෙවෙයිනෙ නෝර්වෙ වල ඉන්නෙ..🤔

    • @aravinm7039
      @aravinm7039 5 หลายเดือนก่อน +5

      එයාලට,(බටහිරට) ඕන අනිත් රටවල් දුප්පත් කරන්න. එතකොට ඕන පරවැඩක් ලාබෙට කරනව දුප්පත් මිනිස්සු. උන්ට රජවරුවගේ වැජඹෙන්න පුළුවන්. මේයුද්දෙන් කොටියයි අපියි දෙගොල්ලම, රටම විනාසඋනා.

    • @truthdamn
      @truthdamn 5 หลายเดือนก่อน

      ​@@aravinm7039❤

    • @MeMe_Hub2752
      @MeMe_Hub2752 5 หลายเดือนก่อน +5

      ඉන්දියාවෙ, ලන්කාවෙ ජාති බේදෙ දීලා ගියෙ කවුද? පර සුද්දො නෙ බන්

    • @Thaka-x1c
      @Thaka-x1c 5 หลายเดือนก่อน +8

      ලෝකෙ විශාලම අවි ආයුද නිශ්පාදකයොන්ගෙන් ඉහලම ඉන්න රටක් නොර්වේ..

    • @issaqcoleman7739
      @issaqcoleman7739 5 หลายเดือนก่อน

      එරික් සෝල්හයිම් කියන්නෙ Ltte සල්ලි වලට ප්‍රභාකරන්ට රෙදි නැතුව කඩේ ගිය නෝර්වේ තානාපති

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 15 วันที่ผ่านมา

    මේ වීඩියෝ බලන්න සමහරක්ට වාසනාව naha😮

  • @SamanBandara-e3y
    @SamanBandara-e3y หลายเดือนก่อน

  • @Lukashenko-f9t
    @Lukashenko-f9t 4 หลายเดือนก่อน

    එරික් සොල්හයිම් ට උත්තරේ චන්ද්‍රිකා වැවේ ඉවුරෙදි හම්බ උනා, ඉන් පස්සෙ ඌ දැක්කෙ නෑ අද වෙනකං😂

  • @dineshpriyankara3431
    @dineshpriyankara3431 5 หลายเดือนก่อน

    Ela❤

  • @chamarauditha55
    @chamarauditha55 5 หลายเดือนก่อน

    Good

  • @MeMe_Hub2752
    @MeMe_Hub2752 5 หลายเดือนก่อน +1

    ‍රජිව් ගාන්ධි ඝාතනය ගැන ඔයා කරපු වීඩියො එකක් තියෙනවනම් ඒකෙ ලින්ක් එක දානවද අයියෙ

  • @sampathanuradha8374
    @sampathanuradha8374 5 หลายเดือนก่อน

    Ayya oya ai ara demala manthriwaraya ta deeshana karanawa kiyala kiyanne mama eekata sampuurnayen viruddhay

  • @electronicetc4152
    @electronicetc4152 5 หลายเดือนก่อน

    Second comment❤❤

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 5 หลายเดือนก่อน +2

    රවිරජ් පර කොටියා ඉක්මනින්ම ඉල්ලගෙන කැවා

  • @SanathSamaradiwakara
    @SanathSamaradiwakara 5 หลายเดือนก่อน +1

    🇱🇰

    • @SanathSamaradiwakara
      @SanathSamaradiwakara 5 หลายเดือนก่อน +1

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @heshadisha_dakshina_
    @heshadisha_dakshina_ 5 หลายเดือนก่อน

    ❤🙏

  • @KandullaSilva
    @KandullaSilva 5 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @Samp548
    @Samp548 5 หลายเดือนก่อน

    👍👍👍👍

  • @sujith4449
    @sujith4449 5 หลายเดือนก่อน

  • @Imeshgabriel
    @Imeshgabriel 5 หลายเดือนก่อน

    Iqbal Athaz .. hmmm

  • @sandarupathirana2116
    @sandarupathirana2116 5 หลายเดือนก่อน +5

    ඉල්ලීමක්, මේ ලංකාවේ jvp 71 - 88/89 කැරළි ගැන වැඩසටහනක් කරන්න පුලුවන් ද ? මේ දවස් වල ගොඩක් තරුණ ප්‍රජාව නොමගයවන තොරතුරු සමාජයේ පැතිරෙනවා.... මේ ඉල්ලීම රටේ දැන් තියන තත්ත්වය අනුව ගොඩක් ලොකු අභියෝගයක් වේවි. පුලුවන් නම් ඒ ගැන වැඩසටහන් කරන්න නැණස 👍

    • @9Dream9
      @9Dream9 5 หลายเดือนก่อน +4

      එකක් කියන්නද ltte එක අවි ආයුද ,පුහුනුව දුන්නා...

    • @harshanalin3505
      @harshanalin3505 5 หลายเดือนก่อน +3

      AttA

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน

      ​@@9Dream9👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @priyankaperera5010
    @priyankaperera5010 5 หลายเดือนก่อน

    😮😮😮

  • @MeMe_Hub2752
    @MeMe_Hub2752 5 หลายเดือนก่อน

    මන් මේ ඒත් බැලුවා අද එක ඇයි නැත්තෙ කියලා

  • @kolithasenanayake8188
    @kolithasenanayake8188 5 หลายเดือนก่อน +2

    ඇත්තටම සිහල උරුමය " තමයි ලොකුවට ප්‍රෙරෙෂර් එක දුන්නෙ....JVP එක ආපේ ඒ සිහල උරුමෙ වැඩ සටහනෙ සාර්තක බව දැකලා

    • @Intro-r7j
      @Intro-r7j 5 หลายเดือนก่อน

      ඉතිහාසය දන්නේ නැති නිසා කියන කතා 80 දශකයේ ඉදන්ම ජවිපේ හිටපු මතය ltte සංවිධානයට යුධමය පරාජය හා බෙදුම්වාදයට මතවාදී පරාජය දිය යුතුයි කියන එක.80 මැදදී විජේවීර පොතක් පවා ගැහුවා ඒක ගැන.ජවිපේ විතරයි එදා ඉදන්ම මේ මතයේ හිටපු පක්ෂය
      Ltte එකට යුධමය පරාජය ලැබුනා
      බෙදුම්වාදී මතවාදයට පරාජය ලබා දෙන්න පුලුවන් උනාද කියන එක ප්‍රශ්නයක්

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน

      ​@@Intro-r7jbedumwadi sannadda wyaparayata ath poth thabuwe 71 jvp moda thakathiru nagitimai ...

  • @BaDBoY1234-j3i
    @BaDBoY1234-j3i 5 หลายเดือนก่อน

    සෙංචෝලේ සම්බන්ධව වැඩසටහනක් ගේනවද

    • @insight-nenasa
      @insight-nenasa  5 หลายเดือนก่อน

      කලිං කළා

  • @tharinduwickramasinghe9811
    @tharinduwickramasinghe9811 5 หลายเดือนก่อน

    Me visthara okkoma dala hoda savisrathmakawa pothak publish karanakan api balan innawa

  • @ChathuRaaksha
    @ChathuRaaksha 5 หลายเดือนก่อน

    Ikbal thama jiwath wenwd

  • @shakthi845
    @shakthi845 5 หลายเดือนก่อน

    1st

  • @indikalakmali9055
    @indikalakmali9055 5 หลายเดือนก่อน +2

    රෙන්ඩ තෑනක් නෑ කියලා මෑද සාලෙ රෙන උන් තමයි ,දෙන්න එකෙක් නෑතුව ජෙ වි පි එකට දෙමු කියන්නේ

  • @Free2play-k3m
    @Free2play-k3m 5 หลายเดือนก่อน +1

    ජවිපෙ කෙරුවාවල් කොහොම උනත් ජවිපෙ නැත්නම් අද රටක් නෑ

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน +2

      Hodama keruwawa ...ekama keruwawa 71 ...88 89..😝😜🤑😛🤪

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน +2

      Jvp thamai rata kalakanni korala kznaththata adan giye 😜🤪

    • @Free2play-k3m
      @Free2play-k3m 5 หลายเดือนก่อน

      @@RuwanChinthaka723 අනේ අනේ පල කැරි බයියා 🤣🤣🍆

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน

      @@Free2play-k3m pala kiwwe kohatada kari lolloo punchi amma gawatada bola amma kari wesi gawatada 🤪😝😜😛🤑

  • @Lukashenko-f9t
    @Lukashenko-f9t 4 หลายเดือนก่อน

    ඕවා කියලා උබට අරගලකාරයෝ ගහලා මේ වැවේ( බේරෙ ) නාවයි😅

  • @thiyathaya3218
    @thiyathaya3218 5 หลายเดือนก่อน

    Boru prachara keranna epa…. Raviraj va maruwe kotti newe…..🫵🫵🫵🫵

    • @insight-nenasa
      @insight-nenasa  5 หลายเดือนก่อน +5

      හඳට පොලු ගහන්නැතිව සාධක ඉදිරිපත් කරන්න

    • @thiyathaya3218
      @thiyathaya3218 5 หลายเดือนก่อน

      @@insight-nenasamechara kaalayak Mahinda Rajapaksha la ge government kerappu gashthana ekakatawath hariyamang saatchi naahnee…??

    • @insight-nenasa
      @insight-nenasa  5 หลายเดือนก่อน +2

      @@thiyathaya3218 වීඩියෝව බැලුවෙ නෑ නේද 😜😎

    • @issaqcoleman7739
      @issaqcoleman7739 5 หลายเดือนก่อน +3

      උඹ කුඩු ගහලද නැතිනම් කසිප්පු ගහලද 😂

    • @thiyathaya3218
      @thiyathaya3218 5 หลายเดือนก่อน

      @@insight-nenasa
      Lankawe baudharayak Mahawansa maanaseegaththayeng hinnakang kawadhakwath thamange Naayakaya kerappu minimarung kawadhakwath piliganne Naha….
      Obathumage Channel eka mang mulu kaale hindanma balanawa…. Wadipura kiyanne Aththa thamai 95 %,Abei samahra dewal waradhi…..
      Sthuthi..🤝

  • @anushaneranjan9969
    @anushaneranjan9969 5 หลายเดือนก่อน +1

    ඔය මර්ඩර් එක කොහොම උනත් පැරා මිලිටරි සෙට් රජයෙ හිටියනේ.උං එක එක අපරාද කරානේ.

  • @pabayaproduction5634
    @pabayaproduction5634 5 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම මේ වැඩ සටහන් සියල්ල එකතු කොට පොතක් ලියන්න අනිවාර්යයෙන්ම උදව් කරනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @insight-nenasa
      @insight-nenasa  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි. අනිවාර්‍යයෙන් කරනවා. ඔබව සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් දන්වන්නේ නම් කෘතඥ වෙමි. 0718285894

  • @dilanariyarathna7929
    @dilanariyarathna7929 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @asithabandara1617
    @asithabandara1617 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @dilanariyarathna7929
    @dilanariyarathna7929 5 หลายเดือนก่อน

    👍👍👍

  • @gayanmadusanka5651
    @gayanmadusanka5651 5 หลายเดือนก่อน

  • @AravindaPrasad-r1h
    @AravindaPrasad-r1h 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @upulpriyantha2362
    @upulpriyantha2362 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @senurasecitha
    @senurasecitha 5 หลายเดือนก่อน

  • @jumanji5239
    @jumanji5239 5 หลายเดือนก่อน

  • @sachinthanavidura210
    @sachinthanavidura210 5 หลายเดือนก่อน

    ❤❤