සත් දහම බුදුන් වහන්සේ අනුමත කළ අවස්ථාවක්.. | Deegoda Kumara Spiritual Speech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • සත් දහම බුදුන් වහන්සේ අනුමත කළ අවස්ථාවක්.... | Deegoda Kumara Spiritual Speech
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #poya
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 393

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 7 หลายเดือนก่อน +44

    ලෝකයේ සිටින සියලුම දෙනා කුමාර මහතාගේ ධර්ම දේශනාවෙන් සැනසීම ලබත්වා සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ranjanimanike8285
    @ranjanimanike8285 7 หลายเดือนก่อน +1

    උතුම් දහම අපගේ සිත් සතන් පහනක් වීමටනම් ආලෝකය උදපාදී වන ධර්මය පැහැදලිව මග පෙන්වාදෙන මාතුලින්ම මාදැක ගනිමී අධීෂ්ඨාන කරගනිමී ලෝකා සමස්තා සුඛීනෝ භවන්තු පඤ්ඤා උදපාදී වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයී අපගේද දෙව් පියානන් ඇතුලු දෙව්සුව පවුල ආරක්ෂා වේවා අධිෂ්ඨාන කරමී ❤❤❤❤❤❤❤

  • @l.pperera5959
    @l.pperera5959 7 หลายเดือนก่อน +1

    විස්ව ගත විමට අවස්‍ය නිවන්මග ජයගැන්මට අවස්‍ය අවවාද අනුසාසානා සහිත මහගු දේශනායකි බවනවේදී නිවරිදි විස්ව ගතවීම අවස්‍ය දර්‍ය්සක්තිය ලබාදුන් දේශනාවකි පිං පිං 🔔🔔🔔ඔබතුමාටහ් සුදුඅම්මාටත් නිදුක් නිරොගි සුව ලැබේවා කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං

  • @adecare1623
    @adecare1623 7 หลายเดือนก่อน +1

    අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාට මාගේ නමස්කාරය වේවා දෙව්පියානනී මන් අද සතුට්න් ඉන්නේ ඔබතුමාගේ දේශනා අහලා තෙරුවන් සරනයි දෙව්පිහිටයි උතුම් දෙව්පියානනී

  • @sarathkulasena-xf9mb
    @sarathkulasena-xf9mb 7 หลายเดือนก่อน +16

    ගුරුපියාණන් විසින් 2024 වසර අරඹමින් අදපෝ දින සිදුකරන ලද ධර්ම දේශන ය ඉතා අපූරුය
    අාලෝකා උදපාදි 🙏🙏🙏🙏🙏

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 7 หลายเดือนก่อน +1

    ලෝකවාසි සියළුම සත්වයන්ගේ යහපත වෙනුවෙන් ඔබතුමා දේශනාකලාවූ සත්ධර්මයට නමස්කාරවේවා . බොහොම පින්සිදුවේවා. ගුරු පියාණන් , සුදුඅම්මා , දෙව්සුව කාර්‍යමණ්ඩලයට සහ දෙව්සුව පවුලේ සියළුම දෙනාටත් දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🙏🎑️🙏🎑️🙏🎑️🙏🎑️🙏🎑️

  • @gayasharanasinghe5995
    @gayasharanasinghe5995 7 หลายเดือนก่อน +28

    තෙරුවන් සරණයි දෙව්පියාණනි! මේ උතුම් සද්ධර්ම දේශනාව සියලූම සත්වයින්ට අසන්නට පින සැලසේවා!ස්තුතියි පියාණනේ ස්තූතියි!දේව සුව පවුලේ සියලු දෙනාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @dikkumburagedayaseeli6918
    @dikkumburagedayaseeli6918 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙව් පියානෙනි ශ්‍රි ලන්කාවසි සියලු දෙනටම ඔබතුමා අති උත්තම සම්පතක්මයි .දෙව්පියානි දෙව් මනියනි ඔබ වහන්සේලාගෙ ආශීර්වදයෙන් මුලු රටම සුවපත් වෙවා දෙව් සුව දේශයම සුවපත් වේවා.

  • @tlaksam3763
    @tlaksam3763 7 หลายเดือนก่อน +1

    අපේ ජීවිත සාර්ථක කරගෙන සතුටින් ජීවත් වෙන්න අදත් අපිට වටිනා දේශනයක් ලබාදුන් අපේ දෙවි පියාණන්ට නමස්කාර වේවා !! දීර්ඝායුෂ ලැබේවා !!! සියලුදෙනාටත් තෙරුවන් සරනයි !! දෙවි පිහිටයි!!!!

  • @isurufernando9674
    @isurufernando9674 7 หลายเดือนก่อน +1

    මේ නව වසරේ පලමු පොහොය දින උතුම් දේශනාවෙන් සියලු දෙනාටම ප්‍රේමය මෛත්‍රිය කරුණාව දයාව කියන්නේ නිවැරදි ව පැහැදිලි කර දුන්නා ට බොහොම ස්තූතියි පියාණෙනී. පියාණන් ටත් පවුලේ සැමටත් දෙව් සුව කාර්ය මණ්ඩලයටත් නිරෝගී සුවය පිරි ප්‍රේමාන්විත කාල වකවානුව ක් වේවා....... ජේසු පිහිටයි 🙏🙏🙏🌼🌼🌼🌼🌼♥️🌼🌼🌼🌼🌼☀️🌹🌹🌹🌹🌹💚🌸🌸🌸🌸🌸🌸

  • @SriKw-lc5hn
    @SriKw-lc5hn 7 หลายเดือนก่อน +2

    නව වසරේ පළමු ධර්ම දේශනාව ශ්‍රවනය කිරිමට සැලසු ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි පිං. එවගේම ඇති නීතිමය ගැටඵ වලින් ඉක්මනින් ම නිදහස් වේවා. සමස්ත ජනයාගේ නෙත් සිත් පාදන පියාණනි ඔබට දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි.🙏🙏🙏 MANGALI kuweit. පොලොන්නරුව

  • @hemalathawickramarachci4004
    @hemalathawickramarachci4004 7 หลายเดือนก่อน +1

    ලෝකයටම මෙි ධර්මය පැතිරේවා.ගරැ පියානණි ඹබතූමා බුදුවෙිවා. සුදුඅමිමා ඇතූලු දෙවිසුව සේවා සැමටම නිර්වාන අවබෙ⁣ා්දය ලෑබෙිවා.

  • @dinushaweerawarna8747
    @dinushaweerawarna8747 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏 මම කලේක ඉදන් අපේ ගුරුපියාණන්ගෙන් බලාපොරොත්තුවෙන් හිටපු දේෂණාවක් අද අවුරුද්දේ මුල්ම පොයෙන් අහන්න ලඇබීම මා ලද මහගු පිනක් ලෙස සිතෙමි. තෙරුවන් සරණයි . දෙව් පිහිටයි .

  • @user-yq1wi3sz4e
    @user-yq1wi3sz4e 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා උතුම් වු තෙරුවන් ගුන බලයෙන් සියලු දෙනා ටම ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lukychinthaka49
    @lukychinthaka49 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !සියලු දෙනා සුවපත් වේවා !සාදු සාදු සාදු

  • @thissawijesekara8690
    @thissawijesekara8690 7 หลายเดือนก่อน +1

    ලෝකවාසී සියළු දෙනාටම මේ ධර්ම අවබෝධය ලැබේවා තෙරුවන් සරණයි ගුරු පියාණනි

  • @thusithag9462
    @thusithag9462 7 หลายเดือนก่อน +2

    සම්මා සම්බුදු සරණයි සියලුම දෙනාට දුරුතු පුර පසළොස්වක පොහොය දිනයක් වේවා සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා සියලු සිත් නිවී සැනසීම්යහපතක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 7 หลายเดือนก่อน +1

    කුමාරමහතාට නමස්කාර කරමි, කුමාරමහතාට සුදුඅම්මාට ඇතුලු දෙව්සුවපවුලේ සැමට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි! ❤🙏❤

  • @kumarajeewa9263
    @kumarajeewa9263 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත් සුවපත්

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 7 หลายเดือนก่อน +20

    උතුම් පොය දිනයෙ ගුරු පියානන්ගෙ මෙ දෙශනයට බොහෝම පින් හැමදාමත් හොද කරුණු කාරනා වලින් අපව දැනුවත් කරන පියානන්ට මාගෙ නමස්කාරය වෙවා...!!! 🙏🙏🙏🙏 ගුරු පියානන්ටත් සුදු අම්මාටත් සැම සියලුදෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි .. 🙏🙏🙏🌼🌸🌼🌸🌼🌸🌼🌸

    • @user-zg8nk2ys4g
      @user-zg8nk2ys4g 7 หลายเดือนก่อน +1

      දෙවු. ලොව සිට පැමිණි ඔබ තුමාට බොහෝම පිං

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 7 หลายเดือนก่อน +1

    දෙව්සුව පවුලේ සියලු දෙනාට මාගේ නමස්කාර වේවා ...🙏🙏🙏

  • @ramyawasantha6167
    @ramyawasantha6167 7 หลายเดือนก่อน +1

    පිංවත් ගුරුපියාණන්ට සහ සුදුඅම්මාටත් දෙව්සුව දේශයේ සියළුම දෙනාට උතුම් පොහොය දිනයක් වේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 7 หลายเดือนก่อน +1

    මේ සත්ධර්මය සියලුම දෙනාට ඇසේවා! ගුරුපියානන්ට,සුදුඅම්මාට දෙව්සුව සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!

  • @PiyasenaChandana
    @PiyasenaChandana 7 หลายเดือนก่อน +2

    Dewsuwasewawata hemoma lan wewa maha dewa belen hemoma suwa wewa

  • @priyangakumarasinghe9478
    @priyangakumarasinghe9478 7 หลายเดือนก่อน +1

    විශ්වයේ සියලුම ජීවින් මේ උතුම් සත්ධර්ය අසත්වා, හැමෝටම ඒ පින ලැබේවා , 🙏 මාගේ ගුරු පියානන්ට නමස්කාර වේවා ❤️🙏🙏🙏🙏🙏🙏

  • @sisiraninandika6223
    @sisiraninandika6223 7 หลายเดือนก่อน +2

    ගුරු පියාණනි ඔබට බොහෝම පින් අපිව දැනුවත් කළාට, ගූරු පියාණන්ටත් සූදු අම්මාටත් දෙව් සුව කාර්යාල මණ්ඩලයටත් ලෝකවාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤

  • @menikerathnayake1211
    @menikerathnayake1211 2 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ඔබතුමා ඇතුළු දෙවි මිනිසුන් , සියලුම සත්ත්වයෝ සුවපත් වේවා🙏🏻සැනසීම ලබත්වා 🙏🏻 🙏🏻🙏🏻

  • @indrakumari1093
    @indrakumari1093 7 หลายเดือนก่อน +1

    ආදරණීය 2024 ට අපව යොමුකොට කම්පන සංඛ්‍යාත ඉහල නංවා අපව විශ්ව විඣානය කරා ගෙනයන ඔබවහන්සේට පින්සිදුවේවා!

  • @shyamagunasekara5536
    @shyamagunasekara5536 7 หลายเดือนก่อน +1

    ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 6 หลายเดือนก่อน +1

    ගුරුතුපියානන්ට සුදුඅම්මාටත් කාර්‍යමංඩලය සැමටත් ලෝවැසි සැමටත් දිව්‍ය් ආශිර්වාදය ලැබේවා 🙏

  • @JayanthaPremajayantha
    @JayanthaPremajayantha 7 หลายเดือนก่อน +1

    මැතිදුනි අදත් ඔබතුමාට ගොඩාක් පිං මැතිදුන්ටත් සුදුමැතිනියටත් ලහිරැ මහතා ඇතුලු දෙවිසුව සියලුම දෙනාටත් දිර්ගායුෂ ලැබේවා

  • @ThushariPriyangika-vq1jr
    @ThushariPriyangika-vq1jr 7 หลายเดือนก่อน +6

    සැබෑම සත්දහම , උත්තරීතර සත්‍යය ධර්මය සාදු 🙏 ......සාදු 🙏 ........සාදු 🙏
    සියලු දෙනාටම මේ උත්තරීතර දහම අවබෝධ වෙත්වා .......!
    නමස්කාර වේවා ගුරු පියාණෙනි 🙏 🙏🙏
    තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !🙏🙏🙏

  • @GeethaJayasekera
    @GeethaJayasekera 7 หลายเดือนก่อน +1

    ගුරු පියාණනි, සැමදා සුන්දර මිනිත්තුවෙන් අවදි වී ,ප්‍රානයම් භාවිතා කොට් දවස අරම්බන මා අද ඔබ තුමා සමග බ්‍රහ්ම තලයට් ලනඟා වී,හදවත් පිරිසුදු කොට සුන්දර සැනසුම ක් ලැබිවා හරිම සුව දායකත්වයක් වින්දා බොහෝ කුසල ඔබතුමා ට, සුදු අම්මාට උපකාර කාර්‍ය්සේ යෙදෙන සියලුම දරුවනට , බුදු සරනයි දෙව් පිහිටයි සැමට 🎉🎉🙏🙏🙏❤

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 7 หลายเดือนก่อน +4

    ඔබතුමාගේ සිත්සුවය 1හි හා 2හි ලද ආශිර්වාදය අනුව පින්වත් දරු සම්පත ලබන උත්තරීතරම වසර මේ වසරයි.කිසිදු පෙත්තක් නැතුව ඉන්ජක්සන් නැතිව ආදිමුතුන්මිත්තන් සේ ස්වභාවිකව ඒ මාස 9 ඔබතුමා දේශනා වල කියාදුන් පරිදි විශ්වීය ආශිර්වාදය තුල පිහිටා කටයුතු කරමි විශ්වාසයෙන්. දීර්ඝායු⁣ වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි....! ස්තුතියි ....!

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 7 หลายเดือนก่อน +1

    කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @user-pw9vp1po3l
    @user-pw9vp1po3l 7 หลายเดือนก่อน +13

    පින්වත් දෙව් පියානනි ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව පයුලේ සියලූම දෙනාට තෙරුවන් සරනයි🙏🙏🙏🙏🧡🧡🧡🧡🧡🧡🧡🧡🙏🙏🙏

    • @ThakshilaHewage
      @ThakshilaHewage 7 หลายเดือนก่อน

      🎉Tiruawan sarana ලැබේවා

  • @heshandenessha
    @heshandenessha 7 หลายเดือนก่อน +1

    වටෙන් බලන් ඉන්නේ මාව වැටෙනකම් තමා ගුරැපියානනි මට විස්වාසයි දැන්. යායුතු මර්ගයක් නැතිමට විශ්වය පිහිට වෙලා ඉවරයි කියල ස්තුතියි පිං පිං පිං❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyadorst1640
    @sriyadorst1640 7 หลายเดือนก่อน +1

    තෙරුවණ් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුමදෙනාටමත් ලොකවාසි සියලුමදෙනාටමත් 🙏💗🙏💗🙏

  • @peraraperara639
    @peraraperara639 7 หลายเดือนก่อน +10

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානනි ඔබ තුමා ටත් සුදු අම්මාට ත් දීර්ඝායුෂ ලැබේවා දෙවි සුව පවුලේ දායකත්වය ලබා දුන් පවුලේ අය ඇතුළු ලෝක වාසි සියලු දෙනාටත් කාර්යය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී ප්‍රේමනිය වසරක් උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ttnnoo4443
    @ttnnoo4443 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏❤godak pinwath uthumaneni theruwansaranai dp

  • @mahindamihidu9179
    @mahindamihidu9179 7 หลายเดือนก่อน +1

    දුරුතු පෝ⁣හෝ දින දහම් දේශණය ශ්‍රවණය කරා.ගුරු පියානන් ට සහ සුදු අමිමා ට මාගේ නමස්කාරය වෙිවා .දෙවිසුව දේශයේ සියලු ඥාතීන් ට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏✨️🌈️🌻💖🌼🌹

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 7 หลายเดือนก่อน +1

    මෙම වසරෙ පලමු පොයදින සැමට සත්දහමඅවබොදවේ‍වා පියනන්අැතුලුදෙව්‍සුවදෙසයෙසැමටතෙරැවන්සරනයි

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @AyeshiVrs
    @AyeshiVrs 7 หลายเดือนก่อน +1

    තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! පියාණන් , සුදු අම්මා , දෙවි සුව පවුලේ සියලු දෙනා ඇතුළු සැමට නීරෝගී සුව දීර්ඝායුෂ වේවා ! භෞතික , ආධ්‍යාත්මික සියලු දියුණුව සැලසේවා ! 🙏💛💜️💙💚🧡❤️💕✨️💓💖💛💜️💙💚💖💓✨️💕❤️❣️🧡💝🙏

  • @komarykumarri5324
    @komarykumarri5324 7 หลายเดือนก่อน +2

    සුකීදිගායූකෝ විශ්ව ගුරුතුමනි

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 7 หลายเดือนก่อน +1

    මගේ උතුම් ගුරු දෙව්පියාණෙනි,ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි! ඔබතුමාගේ මේ පිවිතුරු උත්සාහය,ඔබතුමාට මෙන් ම සකල ලෝකවාසී ජනතාවටම!මහා සෙත් ශාන්තියක් වේවා! සැම තැනම බෝධිසත්ව අවතාර බුදුවරු ආදිය පහළ වෙලා යැයි කියන කාලයක,වැඩි දෙනෙක් මානසික විකෘතීන් බව අපිට තේරෙනවා නමුත් ඒ අතරට,පහළ වී සිටින පෙරාත්මවල බෝධිසත්ව චරිත ඔය අයත් ඉන්න බව තේරෙනවා කෙසේ නමුත් කිසිම දිනෙක කිසිම කලෙක ඔබතුමා මට සැකයක් නැහැ! එයට හේතුව ඔබතුමා විසින්ම මේවා සිදුවන ආකාරය පැහැදිලි කර තිබීමයි! ඔබතුමාගේ මේ උතුම් සාක් ක්‍රියාව තව බොහෝ කාලයක් වැජඹෙන්නට, ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ මෙන්ම අඩු තරමින්,ඔබතුමාට විරුද්ධව කිසිම නීතිමය පියවරක් ගන්නට ඉඩ නොලැබේවා!ඉහළම තලයේ සිට පහලම තලය දක්වා පිරිතසුදු සංඛ්‍යාත සහිත බලවේග අතුරු සිදුරු නැතුව අප සමග එකතු වී, ජය ලබාගෙන මාර පිරිසටත් ජය ලබා දෙන්නට තරම්! අප බලවත් වේවා! ඔබතුමාට පමණක් නොව ඔබතුමාගේ සෙවනැල්ල මෙන් සැම විටම සිටින සුදු අම්මා ලහිරු ප්‍රධාන කොට ගත් දෙව් සුව පවුලේ, සාමාජිකයින්ටත් ලෝකය පුරා ඔබතුමා කෙරෙහි විශ්වාසය තබා තිබෙන විදේශික හා දේශීය විශාල පිරිසක් සිටිනවා ඒ අයටත් අසීමිත පිරිසිදු ශක්තියක් ලැබේවා! තෙරුවන් සරණයි සියලු දේ පිහිටයි මේ ඔබතුමා සමග සැමදාම සිටින,වසන්ත පද්මසිරි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 7 หลายเดือนก่อน +3

    තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.ඔබතුමාහටත් ප්රේමයේ ආලෝකය ලොවදසඅතපැතිරේවා!සාදු!සාදු!සාදු!

  • @deepikapathirana5629
    @deepikapathirana5629 7 หลายเดือนก่อน +1

    යායුතු නිවැරදි මග හා දැනුම ලබා දෙන ගුරු පියාණනි ඔබතුමාට අපගේ නමස්කාරය. ස්තුතියි. සියලු සත්වයෝ ඒ උතුම් සැනසීම ලබත්වා. තේරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏🙏

  • @PhoneTastic-yz2iv
    @PhoneTastic-yz2iv 7 หลายเดือนก่อน +1

    💐💐💐💐💐🍀🍀🍀🍀🍀🙏🙏🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනාටම මේ උත්තරීතර දහම අවබෝධ වෙත්වා සියලු දෙනාටම

  • @NihalKumara-cy2hc
    @NihalKumara-cy2hc 7 หลายเดือนก่อน +3

    ගුරු තුමනි ඔබ තුමා⁣⁣ගේ ශක්තියේ සියලුම සත්‍යවයාටම යහපතක්ම වේවා ! ඔබ තුමා සහ සුදු අම්මා අතුලු සියලුම තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! ඔබ තුමාට ගෝඩාක් පිං

    • @NihalKumara-cy2hc
      @NihalKumara-cy2hc 7 หลายเดือนก่อน

      සියලුම සත්‍යවයාටම යහපතක්ම වේවා ! සාදු සාදු සාදු ❤❤🎉

  • @Thusitharohan
    @Thusitharohan 7 หลายเดือนก่อน +8

    අපේ ගුරු පියාණන් සුදු අම්මා ඇතුලු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි .උතුම් පෝය දිනයක් වේවා .🙏🙏🙏🙏

  • @manelwukwattaayalathge811
    @manelwukwattaayalathge811 7 หลายเดือนก่อน +3

    ආදරණීය ගුරු tumani 24 warsaya කාරුණික bawa adhyatmika බව මෛත්‍රීය දයාවෙන් උතුර ගිය වසරක් වේවා ඔබගේ awyaja මෛත්‍රීය lo දස අත පැතිරෙ wa sri විෂ්ණු මාතාව ge දයාවෙන් ලෝකා වාසී සියලු සත්වයා නිදුක් වේවා නීරෝගි වේවා ඔබට දීර්ඝ au වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @seethakumari-rs6ei
    @seethakumari-rs6ei 7 หลายเดือนก่อน +3

    සියලු ලෝකවාසි සත්වයාට මෛත්‍රී සිත් පහල වේවා !!!🙏🙏🙏 ඔබතුමන් සුදු අම්මා ඇතුළු සියලු කාර්‍ය්‍ය්‍ මණ්ඩලයටත් තෙරුවන් සරනයි!!! දෙව් පිහිටයි !!!

  • @RanjaniSenanayake-ou5yh
    @RanjaniSenanayake-ou5yh 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා 🪷🪷🪷🙏🙏🙏💕💕💕

  • @ShanikaMadhu-fq3jp
    @ShanikaMadhu-fq3jp 7 หลายเดือนก่อน +5

    මෙතුමා ගේ දේශනා ලොව පුරා සියලු දෙනාට අවබෝධ ම වේවා අහන්න ලැබේවා ❤❤ ගුරු උතුමානනි සුදු අම්ම් ❤❤ නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @SrimathiEriyagama
    @SrimathiEriyagama 7 หลายเดือนก่อน +2

    Obathumata deergau wewa tharuwan saranai siyaluma deviyange pihitai 🙏❤️ dew suwa paule siyaluma denath suwapath wewa theruwan saranai 🙏❤️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 7 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු!
    ගුරු පියාණනි මාගේ නමස්කාරය වෙව!
    දෙවි සුව දේශයේ සියලුම දෙන ට අවබෝධ වෙව

  • @chandanihemamala9256
    @chandanihemamala9256 7 หลายเดือนก่อน +8

    ගුරු පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා !!!❤ සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි !!!❤ දීර්ඝායු වේවා !!!❤️🌹❤️🌹❤️🙏🙏🙏🙏🙏

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 7 หลายเดือนก่อน +3

    Therwan saranai oba thumata devi phtai gurtumani ♥️♥️🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @wijeyasasa9038
    @wijeyasasa9038 7 หลายเดือนก่อน +2

    Theruwan saranay obathumata pinsidu wewa suba pohoya dinaysk wewa anugrahaka pawle siyalu denatamath siyalu sathwayo niduk nirogi wewa suwapath wewa dewsuwa pawle siyalu denatama sudu amma kumara mahatha niduk nirogi wewa suwapath wewA budusaranay

  • @srilankaelle
    @srilankaelle 7 หลายเดือนก่อน +1

    ඔබතුමාට,සුදු අම්මාට,දෙව්සුව පවුලේ සියලුම දෙදෙනාට..කර්‍ය්මන්ඩලයේ සියලුම දෙදෙනාට ,,තෙරුවන් සරනයි,දෙවි පිහිටයි...✌ ජයවේවා..මම දකින්නේ ඔබතුමා බෞද්ධ දහමේ නම් බුදුන් වහන්සේ ..කතෝලික අගමේ නම් ජේසුස් වහන්සේ ...කියලා ..ඒ මගේ මනස ..මගේ අදහස..මම ඔබතුමගේ අගය වටිනාකම අත් විදලා තියෙනවා ...ලංකාවේ බහුතරයක් මහජනතාට..පාලකයන්ට ඒ අගය වටිනාකම නොදන්නා කම ඒ අයගේ කරුමක්...

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නමස්කාර වේවා ගුරු පියානෙනි ,තෙරුවන් සරනයි දෙව් පිහිටයි .👏👏👏

  • @rosejene4722
    @rosejene4722 7 หลายเดือนก่อน +2

    Kumara mahaththaya me desanayen siyallu denagema sith Maithreeya paththata naburu wewa. SuduAmme, kariya mandalaya athulu Dewusuwa pawule samata theruwan saranai. Davi pihitai ❤🙏🙏🙏🙏🙏🙏

  • @renukagunathilake5547
    @renukagunathilake5547 7 หลายเดือนก่อน +1

    මෙය ලබාදුන් දෙසනාවඉමහත්ය දෙවි පියතුමා ටත්සුදු අම්මාටලෝව සියළුම සත්වයෝයහපතක්ම වෙිවා තෙරැවන් සරණයි

  • @dishansampathrathuwaduge2352
    @dishansampathrathuwaduge2352 7 หลายเดือนก่อน +2

    කුමාර මහතාටත් සුදු අම්මාත් දෙවෙසුව පවුලේ සියලුම දේනාටත් තේරුවන් සරනයි දෙවි පිහිටයි
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා.....නිරෝගි වේත්වා..... සුවපත් වේත්වා......

  • @asinidhoni8976
    @asinidhoni8976 7 หลายเดือนก่อน +1

    උතුම් පොය දීනයේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා දෙව් සුව පවුලේ සැමට බුදු සරණයි❤❤🎉🎉

  • @renukasamankumari9057
    @renukasamankumari9057 หลายเดือนก่อน

    🙏 ගුරුදේවයන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐🌺🌺🌺🌺🌺🌺🌺

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 7 หลายเดือนก่อน +1

    බුදු සරනයඉ..දෙවිපිහිටයි .ඔබට .හා ගුරු.පවුලෙ සියලු දෙනාට 🎉🎉🎉❤❤❤ 🙏🙏🙏🙏🙏

  • @nirmalaedirimanna8985
    @nirmalaedirimanna8985 7 หลายเดือนก่อน +2

    Namo buddhaya 🙏🏼 uthum pohoya dinayak wewa. Adaraneeya piyanani dharma deshanawa apa jeewitha yahapatata hethu wewa. Theruwan saranai Dewi pihitai. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @dilan-lf8yf4pe5w
    @dilan-lf8yf4pe5w 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට ආදරණීය දෙවි සුව දේශයක් බවට පත්වෙත්වා

  • @nadeewalisundara
    @nadeewalisundara 7 หลายเดือนก่อน +3

    Viswamaya piyanani obatat sudu ammatat dewpawle siyalu denatat uthum poyak wewa .theruwan saranai devipihitai🙏🙏🙏🙏🙏🙏🙏💛💛💛💛🎉🎉🎉😊😊😊😊😊

  • @kalyaniweerasena9751
    @kalyaniweerasena9751 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණය් දෙව් පිහිටයි ❤❤❤ ඔබ තුමාට සහ සුදු අම්මාට

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 7 หลายเดือนก่อน +1

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්

  • @JayaGamage633
    @JayaGamage633 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට
    උතුම් වසරේ. පලමු පෝය දින සත් ධර්ම දේශනා තුලින් අප ප්‍රඥාව කරා අප ගෙන යන. බෝසත් පියාණෙනි. ඉතාම ස්තුතියි බොහෝම පින්
    වටිනා උතුම් සත් ධර්ම දේශනාව. ලොව සියලු දෙනාටම අසන්නට ලැබේවා. එයින් පල ලබා ගන්න
    නිවන් මග අවබෝධ කර ගැනීමට. සිතගත සුවපත් කරගන්නට. පින් ලැබේවා උත්තරීතර විශ්වයට ස්තුති වේවා
    පින්වත් දෙව් පියාණන්ට ඉක්මන් සුවය ලැබේවා. හරිම ලස්සනයි දෙවි පියාණන් මල් ගොඩක් මැද දිව්‍ය කුමාරයෙකු වැඩිලා
    ඉතාම ලස්සනයි
    උතුම් ගුරු පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා ඉක්මනට ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ආදරණීය ගුරු පියාණනි සුදු අම්මා මෑණියනි බෝහෝ පින්
    ආයු වර්ණ සැප බල ප්‍රඥා සම්පත් වැඩි වේවා පින්වත් දෙවි පියාණන්ට
    දිගාසිරි ලැබේවා
    මාධ්‍ය පවුලේ සැමදෙනාටම ලක්වාසී ලෝකවාසී සැමට පින්බර දවසක් වේවා පින්වත් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
    ප්‍රේමයෙන් පිරි ප්‍රිතිමත් සුන්දර වසරක් වේවා. දෙව් පියාණන් දිව්‍ය ආශිර්වාදය ලොව සියලු දෙනාටම ලැබේවා. තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @wgmangalika4200
    @wgmangalika4200 7 หลายเดือนก่อน

    අප හෙට සහ අනිද්දා(27 28 )දිනයන්හි අනුරාධපුර යේ ජය ශ්‍රීමා බෝධීන් වහන්සේ අභියසත් ස්වර්ණමාලී සෑ අභියසත් පිංකම් රැසක් සදහා යනවා.පිං කැමති සියලු දෙවියන් එදිනට එහි පැමිනෙත්වා.මා මෙවැනි පිංකම් කිරීමේ තැනට පත් කල මාගේ ගුරු උතුමාණන්ට ත් ඒ පිං අයිති වේවා සුදු අම්මාටත්.ඒ ගමන හොදින් ගොස් ඒම සදහා ඔබ තුමාගේ ආශිර්වාදය සියලු දෙනාටම ලැබේවා.මාගේ සත්‍ය මාතාවගේ ආශිර්වාදයත් ලැබේවා.සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @InvestmentTech
    @InvestmentTech 7 หลายเดือนก่อน +1

    ගුරු පියාණන් සුදු අම්මා ඇතුලු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 7 หลายเดือนก่อน

    උතුම් පොහොය දිනයේ ලෞකික ජීවිතයේ ගිනි නිවා ගනිමින් සිත් නිවී සැනසිල්ල ලබා ගන්නා ආකාරය අපූරු භාවනා ක්‍රමයක් සමග කියාදුන් මැතිදුන්ට බොහෝ පිං ලැබේවා!!! විශ්වයේ ආශිර්වාදය , දීර්ගායු ලැබේවා.මැතිදුන් ඇතුළු සැමට තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.

  • @iranganiealahakoon2113
    @iranganiealahakoon2113 7 หลายเดือนก่อน +4

    දෙවි පියාණනි දැනුමෙන් පෝෂණය ත් දහමින් නිවීම ත් ලබාදෙන ඔබතුමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි. අනුග්‍රහය දැක්වූ සැදැහැවතුන් ටත් දෙව් සුව කාර්ය මණ්ඩලය ටත් දෙවි පිහිටයි.

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 7 หลายเดือนก่อน

    උතුම් පොහොය දිනයේ පින්වත් දෙවි පියාණන්ගේ සත් ධර්ම දේශනාව මගින් ලබාදුන් ධර්මාවබෝධයට බොහෝ ස්තූතියි . බොහෝ පින් පියාණනේ . මේ වටිනා දේශනාව භාවනාව සියලු දෙනා අසත්වා . අවබෝධයට පත්වේවා . නිවනට යන මාර්ගය හොදින් පැහැදිලි කරදෙන දෙව් පියාණන්ට මාගේ නමස්කාරය වේවා . උතුම් දෙවි පියාණන් , සුදු අම්මා ඇතුළු සියලු දෙනාට උතුම් වූ නිවන අවබෝධ වේවා .තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 5 หลายเดือนก่อน

    මගේ නමස්කාරය වේවා දේව මැතිතුමාට 🙏🙏🙏🌺🌺🌺 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏සොරගුනෙ හදුම්මුල්ල

  • @anyone3101
    @anyone3101 7 หลายเดือนก่อน

    උත්තරීතර විශ්වයට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏. මාගේ ගුරුපියානණි විශ්ව මිත්‍රයානණි ඔබට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏 අප තුළ ඇති දිව්‍යත්වය අවදි කරගෙන ඒ උතුම් උ නිර්වාණය සාක්ෂාත් කරගැනීමට මග කියා දෙන ගුරුපියානණි. ඔබට අනේක වාරයක් ස්තූතියි. ❤️❤️❤️❤️❤️අනුග්‍රහක ආශීර්වාදය ලබා දෙන මැතිණියටත් මැතිතුමාටත් සියලු ප්‍රාර්ථනා ඉටු වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා. සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත්. ඔබ සියලු දෙනාට උතුම් වූ නිර්වාණය ම සාක්ෂාත් වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 7 หลายเดือนก่อน +4

    🎉🎉🎉 පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දෙව් සේවා කාර්ය මණ්ඩලේ සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @shantycomary1774
    @shantycomary1774 7 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @malikasrilanka5328
    @malikasrilanka5328 7 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි සියළු දෙවිපිහිටයි අපගේ ගුරැපියාණනි ඔබතුමාට බොහොම පිං නමස්කාරයම වෙිවා සියළු දෙනාම විස්වමාතාවගෙ තුරැලේ සැනසිලි සුවය ලැබෙිවා 🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

  • @pkshapksha9638
    @pkshapksha9638 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 7 หลายเดือนก่อน +2

    Sadu sadu sadu sadu sadu 🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @lalithakwt6082
    @lalithakwt6082 7 หลายเดือนก่อน +4

    සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා.

  • @JayanthimALLIKA-o8k
    @JayanthimALLIKA-o8k 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙව් සුව පව්ලේ හැමොටමත් , ගුරු පියානන් කියන්නේ මේ හිස් ලෝකෙන් මිදිලා යන්න කියලා 🙏🙏🙏🙏...

  • @thusharigangaboda4486
    @thusharigangaboda4486 7 หลายเดือนก่อน +2

    Obathumata Budu Sarani, Devi Peheti 🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷

  • @amitsumana1214
    @amitsumana1214 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ගුරු පියාානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා සුදු අම්මා දෙව් සුව පවුලෙ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 7 หลายเดือนก่อน +5

    සියලු සත්වයෝ උතුම් ශ්‍රි සද්ධර්මයෙන් නිව් නිවී සැනසෙත්වා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏🌸🌼

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 7 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපගේ ගුරු පියාණන්ට සුදු අම්මාට සුව පවුලේ සියලුම දෙනාටත් දීර්ඝායු වේවා🤲🤲🤲🤲🤲🤲🤲🤲🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 7 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාගෙ දර්ම.දේසනය ඉතා උතුම් වට්නා.දේසනය ක්.ගොඩක් පින් ස්තුති ඔබතුමා සුදු අම්මා කාර්ය මන්ඩලයත් දෙව්සුව පඋලෙ සැමටම🎉🎉🎉❤❤❤ තෙරුවන්සරනයි දෙව්පිහිටයි

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 7 หลายเดือนก่อน

    🙏🙏🙏ලෝකා 🙏🙏🙏සමස්ථා 🙏🙏🙏සුකි්නෝ 🙏🙏🙏බවන්තු 🙏🙏🙏තෙරුවන් 🙏🙏🙏සරණයි 🙏🙏🙏දෙව් පිහිටයි 🙏🙏🙏🙏

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 7 หลายเดือนก่อน +2

    Sadu Sadu sadu pinwat oba tumata samma Sam budusranai siyaluma dviynnama pihitai 🌸🌸🌸🌼🌼🌼🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepanisilva5509
    @deepanisilva5509 7 หลายเดือนก่อน +1

    pinbara දුරුතු පොහෝ දිනයක් වේවා 🙏🙏🙏 ඔබතුමා ta නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 theruvan saranai devipihitai සියලු dew සුව දේශයේ වැසියන්ට th

  • @kusumalathaamma276
    @kusumalathaamma276 7 หลายเดือนก่อน +2

    සියලුදෙනා සුවපත් වේවා

  • @somakalubowila8923
    @somakalubowila8923 7 หลายเดือนก่อน

    වසරේ පලමු පොහෝ දේසනයෙන් අපව දැනුවත් කල දෙව්පියානන්ට පින්.
    තෙරුවන් සරනයි ද්විපිහිටයි.

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 7 หลายเดือนก่อน +5

    සියඵ සත්වයෝ සුවපත් වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි!🙏🙏🙏

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ❤❤❤❤❤❤❤❤
    💐💐💐💐💐💐💐💐
    අපිට නිවනට මඟ පෙන්වන ඔබතුමාටත්
    බොහෝ පින් කුසල් අනුමෝදන් වේවා 🙏❤🙏
    ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව සේවා කාර්ය මණ්ඩලයටත් සාමය සතුට ප්‍රීතිය නිදුක් නීරෝගී සුවය සමගින් සෞභාග්‍යය උදාවේවා
    සියළු ලෝක සියළු සත්වයෝ රාග ගිනි නිවි ද්වේශ ගිනි නිවී මෝහ ගිනි නිවී නිබ්බාන පරමසුකයෙන් සුකිතතර වෙත්වා 🙏❤🙏