Watalappan Business 2 | වටලප්පන් ව්‍යාපාරයේ ඇතිවෙන ගැටලු සහ ඒවාට විසදුම් | Q & A | Rishni's Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 159

  • @chamilanilmini2270
    @chamilanilmini2270 ปีที่แล้ว +2

    Godaak watina vedio ekak.thanks.🙏❤️❤️

  • @saumyarajapaksha5702
    @saumyarajapaksha5702 3 ปีที่แล้ว +1

    ඔයා හරිම නිහතමානීව කියලා දෙනවා .ඉදිරියට ම යන්න බුදු සරනයි

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว

      ස්තුතියි 😊❤️

  • @sandaliiresha3878
    @sandaliiresha3878 3 ปีที่แล้ว

    අදනෙ දැක්කෙ 🤗🤗🤗 අනෙ ලස්සනට කියල දෙනවා❤බොහොම ස්තූතියි

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว +1

      ස්තූතියි ..😊😊

  • @nipunimahalaksminipuni2706
    @nipunimahalaksminipuni2706 2 ปีที่แล้ว

    Oba tumiyata godak pin hamadema karunawen kiyala denawa bs

  • @urgmrajapaksha9843
    @urgmrajapaksha9843 3 ปีที่แล้ว +3

    බොහොමත්ම ස්තූතියි ඔබතුමියට 🙏🙏🙏

  • @shanalisewwandi3656
    @shanalisewwandi3656 8 หลายเดือนก่อน

    Ane akki dawas r vithara yaddi pol kiri midenawa wage wenawa ne ethakotaminissuta hitheida pus kala kiyala plz mata answer ekak denna

  • @kjmusicandediting2670
    @kjmusicandediting2670 11 หลายเดือนก่อน +1

    Watalappan cup ekata dammama bahinne ai pranaya adu wenaea. Ekata monahari kiyala denawada

  • @nisithjohn791
    @nisithjohn791 3 ปีที่แล้ว +1

    Thanks 👍👍👍

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 2 ปีที่แล้ว

    මට දැනගන්න ඔනෙ තවත් දෙයක් මේ කප් හුමාලයෙන් තම්බනව්ට කොව්ව්ර වෙලා තියනවද කප් බස්සන්න එ බාජන කොහොමද සොයා ගන්නෙ 🌺ගොඩක් ඉස්තුතියි ඔබ තුමියට අපිට කියලා දෙනවට

  • @GayanGayan-ni2rf
    @GayanGayan-ni2rf 7 หลายเดือนก่อน

    Ane mis sate 2 kadawal wala wekenne.e nesa rasa karak monada danne.kala ekutha wenawata

  • @tharakadushyantha5651
    @tharakadushyantha5651 3 ปีที่แล้ว +1

    Mis mn me vidiyata vatalappan haduva. Cups vala hadnakota vatalappan eka godak bhinva ekata hethuva mokakda mis

  • @buddikamadushani9796
    @buddikamadushani9796 3 ปีที่แล้ว +2

    Stikers 1 wage print katana thanwala 10 wage wenawa ne miss

  • @tharumunasingha6492
    @tharumunasingha6492 3 ปีที่แล้ว

    ඔයාට බොහොම ඉස්තුතියි

  • @mymemorylane3870
    @mymemorylane3870 ปีที่แล้ว

    Sticker ekak keeyak wage wenawada? Apita kohenda e wade karaganna puluwan ? Thank you so much ❤

  • @dulakshimaduwanthi2873
    @dulakshimaduwanthi2873 3 ปีที่แล้ว

    Godak thanq.man hoya hoya unnu vedio ekak

  • @ishanianuruddika5620
    @ishanianuruddika5620 3 ปีที่แล้ว

    Oyage videos mama balanawa mama swayan rekiyawak patan gaththa eka sthuthi.ethatama oya pehediliwa kiyala denawa.

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว

      ස්තූතියි 😊😊

  • @RanasinghaSajith
    @RanasinghaSajith 26 วันที่ผ่านมา

    ❤❤❤

  • @dilankakodikara1200
    @dilankakodikara1200 3 ปีที่แล้ว +1

    Thank u

  • @sujanlakdewa9529
    @sujanlakdewa9529 3 ปีที่แล้ว

    Thanks.

  • @dilankalakshitha6008
    @dilankalakshitha6008 ปีที่แล้ว

    fresh milk walin barida

  • @nadeekasandaruwani6706
    @nadeekasandaruwani6706 3 ปีที่แล้ว

    Godak ස්තුති oya nisa godak dewal dana gaththa. Watalappan steem wela iwara una gamanma rasne pitinma piyana wahuwata prashnayak nadda.

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว +3

      humale badenawa.tikak thiyala wahanna.

  • @RanasinghaSajith
    @RanasinghaSajith 26 วันที่ผ่านมา

    💖❤️❤️

  • @safra1992
    @safra1992 3 ปีที่แล้ว

    Thank you so much! Steamer eke poyanada whan naththe cupswala piyanada? Tikak pehadili karannako.

  • @naakularathnayaka2346
    @naakularathnayaka2346 หลายเดือนก่อน

  • @wealpabulutelevisiontv6556
    @wealpabulutelevisiontv6556 ปีที่แล้ว

    Super

  • @sandamaliwijerathna7470
    @sandamaliwijerathna7470 3 ปีที่แล้ว

    Idiappa hadana steamer ekaka tattu 2 vage dala steam karanda barida?uda eke jala vashpa yata ekata vateida etakota?

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว +1

      Puluwan...❤❤❤ jala vashpa watena ekata piyanata kitchen towel ekak thiyala wahanna ..👍

    • @sandamaliwijerathna7470
      @sandamaliwijerathna7470 3 ปีที่แล้ว

      @@rishniskitchen thank u miss🙏🙏

  • @buddikamadushani9796
    @buddikamadushani9796 3 ปีที่แล้ว +1

    Stikers ganna thanak thiyenawa de miss colombo awta,

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว

      Digital printing karana thanakata dunnama hadaganna puluwan..

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว

      th-cam.com/video/5-PXGTV787g/w-d-xo.html

  • @funneykids4793
    @funneykids4793 3 ปีที่แล้ว +1

    ATHI WISHISHTAI.MATA LOKU UDAWWAK UNA ME video eka .PIN GODAK PIN

  • @jeewanthikumarijeewanthiku8520
    @jeewanthikumarijeewanthiku8520 3 ปีที่แล้ว

    Thank ❤oba thumiyata

  • @maheshiperera8763
    @maheshiperera8763 3 ปีที่แล้ว

    Miss api steam eka karala iwara una gaman cup wahuwama jala washpa hadenawa ne.. hodata niuwan ta passe wahuwoth kamak nadda? Ethakota th 3 weeks thiya ganna puluwan da?

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว

      Kamak na...niwunata passe eliye thiyanne nathuwa aniwaryen fridge ekata danna.

  • @Viduu2012
    @Viduu2012 3 ปีที่แล้ว +1

    Eg..ekak aran viyama ha labaya gana kiwwa nm vidio eka super

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว

      වීඩියෝ එකක් කරන්නම්.ස්තූතියි

  • @ranganakandearachchi7100
    @ranganakandearachchi7100 3 ปีที่แล้ว +12

    වෙලදපලේ තියන වටලප්පන් මාස එකහමාරක් දින දාලා තියනවා වටලප්පන් කල් තියාගන්න යොදන කෘතීම දේවල් මොනාද එහෙම නැත්තම් ඒ ගැන ඉගනගන්න පුලුවන්ද

  • @rushanchinthaka1993
    @rushanchinthaka1993 3 ปีที่แล้ว

    wayaparayak washayen karanawa nam ekapaara godak steam kara ganne kohomada

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว

      Loku steamer ekak use karanna..watalappan business walatama hadapu steamer thiyenawa weladapole

    • @sandunikaushalya8413
      @sandunikaushalya8413 3 ปีที่แล้ว

      @@rishniskitchen ehema steamer ekak kohoma kiyalada illaganna puluwn... eke photo ekak ganna puluwanda

  • @gayathrigayathri-iw8ts
    @gayathrigayathri-iw8ts ปีที่แล้ว

    fridge එකේ දාන්නෙ නැතුව කොච්චර දවස් තියාගන්න පුළුවන්ද?

  • @thilakarathnayake8661
    @thilakarathnayake8661 2 ปีที่แล้ว +1

    Watalappan eka steam karala gaththa gaman cup eka wahanna oneda?neththan niwenna thiyala cup eka wahanawada?

    • @rishniskitchen
      @rishniskitchen  2 ปีที่แล้ว +1

      ටික වෙලාවක් නිවෙන්න තියන්න...නැත්නම් පියනෙ හුමාලෙ බැදෙනවා

    • @thilakarathnayake8661
      @thilakarathnayake8661 2 ปีที่แล้ว

      @@rishniskitchen බොහොම ස්තූතියි...😊❤

  • @madumalkarunathilake8804
    @madumalkarunathilake8804 3 ปีที่แล้ว

    cup walata dala hada gaththama prij eke demmama aye baladdi tel thattuwak wage midenawane.sudu patin.peni pata pennehe

  • @shashikadissanayaka8897
    @shashikadissanayaka8897 ปีที่แล้ว

    Math haduwa akke.ath kalupata wenne nane

  • @MATKmarasinghe
    @MATKmarasinghe 10 หลายเดือนก่อน

    miss වටලප්පන් මිශ්‍රනය හොදට පාට වෙන්න මොනවද දාන්නෙ...

  • @sandunikaushalya8413
    @sandunikaushalya8413 3 ปีที่แล้ว +1

    Watalappan sada dawas kihipayak yanakota capwala uda pus hadenne ai

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว +1

      දිගටම ශීතකරණයේ තිබ්බෙ නැති උනොත් එහෙම වෙනවා

  • @ruwansamantha1237
    @ruwansamantha1237 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුති 👵

  • @indranirathnaweera1406
    @indranirathnaweera1406 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි . මේක පටන්ගනිද්දිම ලියාපදිංචි වෙන්න ඕනද .කාලය ඉකුත් වීම මාසයක්ද.?

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว +4

      ඔව් අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න ඕන.
      මේක බලන්න
      th-cam.com/video/5-PXGTV787g/w-d-xo.html

    • @indranirathnaweera1406
      @indranirathnaweera1406 3 ปีที่แล้ว

      ගොඩාක් ගොඩාක් ස්තුතියි .

    • @thanielwasana897
      @thanielwasana897 3 ปีที่แล้ว +1

      @@rishniskitchen b

  • @wathsalamaduwanthi4875
    @wathsalamaduwanthi4875 3 ปีที่แล้ว

    Oven eke steam krata awlk nedda cup ekema?

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว

      මම නම් දැනට කරල නෑ...එක කප් එකක් දාල බලන්න සාර්තකද කියල..

    • @wathsalamaduwanthi4875
      @wathsalamaduwanthi4875 3 ปีที่แล้ว

      @@rishniskitchen tnx mis blnnmko

  • @Cricket2025lover
    @Cricket2025lover ปีที่แล้ว

    මිස් මට දැනගන්න ඕන, ශිතකරණයක් නැතුව ඩිලිවරි කරගන්න පුළුවන් ද, කඩේට දාද්දි එවෙලේම සල්ලි ගන්නවද, expire date එකෙන් පස්සේ විකුණුන ගනටද සල්ලි ගන්නේ. මේ ටික කව්රු හරි පැහැදිලි කරලා දෙන්න

  • @udanisakunthala3890
    @udanisakunthala3890 3 ปีที่แล้ว

    Mis sticker aka hadaganna kohenda

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว

      Digital printing karana thanakin hadaganna puluwan 👍👍👍

  • @aselsongs4984
    @aselsongs4984 3 ปีที่แล้ว

    Register karanakota monawada balapu conditions akki

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว +1

      Watalappan hadana place eke pirisidukama thamai wadiyenma balanne...

  • @ishanianuruddika5620
    @ishanianuruddika5620 3 ปีที่แล้ว

    Mata kiyala denna fridge eke thibbama lebal eke price .data .gehuwama nomekena vidiyak

  • @AdviceforLife4848
    @AdviceforLife4848 2 ปีที่แล้ว

    Pol gediyakata oni hakuru.egg pramanaya kohomada

  • @kjmusicandediting2670
    @kjmusicandediting2670 11 หลายเดือนก่อน

    Hadi kohenda ganne

  • @DinushikaMadumali-f2q
    @DinushikaMadumali-f2q ปีที่แล้ว

    මට දැන ගන්න පුලුවන්ද ලේබල් ඊස්ට්කර් කොහොමද ගන්නේ

  • @wanimanthisrimalinimanthi3712
    @wanimanthisrimalinimanthi3712 3 ปีที่แล้ว

    Watalappan cup ekata thiyenna one weight eka kohomada hariyatama ganne kiyannako

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว +1

      කප් එකේ හරි ප්‍රමාණයට මිශ්‍රණය දාගන්න...80ml වගේ යනව දල වශයෙන්

    • @wanimanthisrimalinimanthi3712
      @wanimanthisrimalinimanthi3712 3 ปีที่แล้ว

      Thank you.🤭🤭🤭

  • @crafttharu
    @crafttharu 6 หลายเดือนก่อน

    Watalappan eka උස ගන්නේ කොහොමද

  • @Yomal_lahira
    @Yomal_lahira 3 ปีที่แล้ว

    Me cup eka oven eke thiyenawanam kohomada heat karanne. Kochchara wela thiyenawada

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว +1

      Oven eke nam try kare na thama..sorry

  • @hansineerathnayaka
    @hansineerathnayaka 3 ปีที่แล้ว

    සීනි වලින් හදන ඒවා මෙහෙම විකුණන්න බැරිද ?

  • @koreancreated1014
    @koreancreated1014 3 ปีที่แล้ว

    සෝබේට් කියලා කල්තබාගන්න දෙයක් තියෙනවා නේද මිස්
    ඒවා දානවද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද මිස්.

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว +1

      කල් තබාගන්න කිසිම දෙයක් දාන්න උවමනා නෑ..😊

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว +1

      th-cam.com/video/5-PXGTV787g/w-d-xo.html මේක බලන්න..අවශ්‍ය පිලිතුරු සියල්ල ලැබේවි

  • @sakunthalawickramasinghe5036
    @sakunthalawickramasinghe5036 3 ปีที่แล้ว

    Steam krna widha pahdili krnko plz

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว

      th-cam.com/video/S9uN4I1sTHA/w-d-xo.html video eken balanna

    • @dinunviraj8349
      @dinunviraj8349 3 ปีที่แล้ว

      Miss me cup ekkama api hadi dennath oni neda.. ethkota api hadi wenama ganna onida.❤️

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว

      Ow wenama ganna ona

    • @nilanthiweerasinghe9147
      @nilanthiweerasinghe9147 3 ปีที่แล้ว

      මට දැනගන්න පුලුවන් ද හකුරු 500g බිත්තර කියක් දාන්න ඕනද ඒයට පොල්කිරි කොපමන ml දන්න ඕනද

  • @chathuniprasadi9996
    @chathuniprasadi9996 3 ปีที่แล้ว

    Mis මම මේ වගේ dessert වර්ග podiwata business එකක් පටන් ගන්න හිතන් ඉන්නේ. අද thamai ඔයාගෙ video දැක්කේ. Course heuwa hambune na. Piluwannm me wage dessert වර්ග ගැන videos, business එකක් widiyata කරන් යන widiya ගැන දිගටම videos danna. Loku pinak. 🙏🙏

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว

      ස්තූතියි

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว +3

      මේ වීඩියෝ එක බලන්න
      th-cam.com/video/5-PXGTV787g/w-d-xo.html

    • @chathuniprasadi9996
      @chathuniprasadi9996 3 ปีที่แล้ว

      @@rishniskitchen ගොඩාක් ස්තුතියි.

  • @ruwansamantha1237
    @ruwansamantha1237 3 ปีที่แล้ว +1

    කල් තියා
    ගන්න මොනවාද දාන්නෙ

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว

      th-cam.com/video/5-PXGTV787g/w-d-xo.html
      බිස්නස් එක කරගෙන යනකොට ඔයාලට එන හැම ප්‍රශ්නෙකටම උත්තර මේ වීඩියෝ එකේ තියෙනවා.බලන්න..

    • @ruwansamantha1237
      @ruwansamantha1237 3 ปีที่แล้ว

      tnx miss

  • @chandimasanjeewani1731
    @chandimasanjeewani1731 3 ปีที่แล้ว

    Oven eke berida hadann

  • @harshanisamaradiwakara6153
    @harshanisamaradiwakara6153 3 ปีที่แล้ว

    Watalappan wala colour eka thada wenna hadanne kohomada

    • @ishubogahawaththa
      @ishubogahawaththa 2 ปีที่แล้ว

      සීනී කැරමල් කරලා ටිකක් දානවා මං නම්

  • @pebathsanjeewa3566
    @pebathsanjeewa3566 3 ปีที่แล้ว

    කාලට ඉකුත් විමේ දිනය එහෙම

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว

      th-cam.com/video/5-PXGTV787g/w-d-xo.html
      මේක බලන්න..ඔයාලට ඇති වෙන සෑම ගැටලුවකටම මේකෙ උත්තර ඇති..

    • @harshanisamaradiwakara6153
      @harshanisamaradiwakara6153 3 ปีที่แล้ว

      @@rishniskitchen miss watalappan wala pata wedi wenna mokada karanne..man haduwa.patin adui ewa

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว

      සීනි ටිකක් කලු කරල මිශ්‍රණයට එකතු කරන්න

    • @sandayadissanayake6248
      @sandayadissanayake6248 10 หลายเดือนก่อน

      ​@@rishniskitchen5:55

  • @niroshakumari6245
    @niroshakumari6245 3 ปีที่แล้ว

    පියනේ අලවන ස්ටිකර් එක හදා ගන්නේ කොහෙන් ද

  • @gemingkomayt4172
    @gemingkomayt4172 3 ปีที่แล้ว

    Akke ඉදිආප්ප හදන ස්ටීමර් එකක් තියනවා ඒක ටිකක් ලොකු එකක් ඒකේ එක පාර ටිකක් වැඩි ප්‍රමානයක් හදන්න පුලුවන්ද ඒ කියන්නේ එක් උඩ එක zig zag ක්‍රමයට තියලා ස්ටීම් කරගන්න පුලුවන්ද අක්කේ

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว

      ඔව් ...පුලුවන් 👍👍👍

    • @gemingkomayt4172
      @gemingkomayt4172 3 ปีที่แล้ว

      අනේ අක්කේ මං දැන් හැදුවා ඔයාගේ රෙසිපි එකට වටලප්පන් උතුරලා ගියා නෙහ් අක්කේ ඔක්කොම ටික අනික රස බලද්දී තුනී වගේ අක්කේ ගොඩක්ම විනඩී 50ක් වගේ තියලත් සෙට් උනේ නෑ අක්කේ රයිස් කුකර් එකේ අනේ please අක්කේ ඇයි ඒ කියලා මට reply එකක් එවන්නකෝ

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว +1

      @@gemingkomayt4172 මිශ්‍රණයෙ ප්‍රශ්නයක් උනාද දන්නෙ නෑ.ඔයා හරියට වීඩියෝ එක බලල නෑ වගේ ඩියර්.අපේ මුල් වීඩියෝ එකේ තියෙනව වටලප්පන් ස්ටීම් කරන්න පටන් අරන් විනාඩි 10න් වගේ පියන ටිකක් අරින්න කියල.නැත්නම් උතුරල යනව...වීඩියෝ දෙකම හොදට බලල ආයෙත් උත්සාහ කරන්න.අපි උදව් කරන්නම් ඕන ප්‍රශ්නෙකදි.Good luck

    • @SuwineeSenanayake
      @SuwineeSenanayake 2 หลายเดือนก่อน

      Il😊​@@gemingkomayt4172

  • @pahanpiyasa5240
    @pahanpiyasa5240 3 ปีที่แล้ว

    හදනකොට උතුරනව එකට මොකක්ද කරන්නෙ

  • @anushaprasanthi2147
    @anushaprasanthi2147 3 ปีที่แล้ว

    පියන ඇරල ස්ටීම් කරද්දී උතුරල යනවද

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว

      ow.steam karanna patan aran winadi 10kin wiatara steamer eke piyana arala ayeth wahala steam karanna

  • @shirominalani6304
    @shirominalani6304 3 ปีที่แล้ว

    අක්කි ඇයි වටලප්පන් කළු පාට වෙන්නෙ නැත්තෙ

    • @rishniskitchen
      @rishniskitchen  2 ปีที่แล้ว

      Hakuru wala hatiyata thamai color eka enne...seeni tikak kalu karala danna...

  • @shanikamadushani5442
    @shanikamadushani5442 2 ปีที่แล้ว

    මිස් මේ ඩේට් සීල් එක කොහොමද හදා ගන්නේ?

    • @rishniskitchen
      @rishniskitchen  2 ปีที่แล้ว

      Hadapu seal thiyenawa kadawal wala...communication ekkk balannako

  • @TherouteofthelifeSara
    @TherouteofthelifeSara 3 ปีที่แล้ว +1

    වටලප්පම් මිශ්‍රණය දාන්න කලින් කප් සොදලා වෙල්ලගන්න ඕනේ නේද.. ඒ ගැනත් දැනුවත් කරන්නකෝ..උණුසුම් වතුරින් ද සෝදන්න ඕනේ...
    සහ රයිස් කුකර් එකට වතුර දාගන්න් ඕනේ ප්‍රමාණයක් කොහොමද දැනගන්න්ඩ්

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว +1

      වීඩියෝ එකක් දානව ඉක්මනටම මේ ප්‍රශ්න ගැන

  • @namunuranawaka5931
    @namunuranawaka5931 ปีที่แล้ว +1

    වැඩිපුර නලවන්නෙ නැතුව කියන්න හොදේ. ශෝ එපා.

  • @kumarikumari1939
    @kumarikumari1939 3 ปีที่แล้ว

    ස්ටිකර් ගන්න තියෙන්නෙ කොහේද

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว

      th-cam.com/video/5-PXGTV787g/w-d-xo.html
      හැම ප්‍රශ්නෙකටම උත්තර මේ වීඩියෝ එකේ තියෙනවා..

  • @AdviceforLife4848
    @AdviceforLife4848 2 ปีที่แล้ว

    Pol kiri ganne miti kiri witharada.

  • @nilankasadeep9712
    @nilankasadeep9712 3 ปีที่แล้ว

    වටලප්පන් හදන කප් එක කොහින්ද ගත්තෙ

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว

      ෆුඩ් සිටි වල ප්ලාස්ටික් බඩු කඩවල් වල තියෙනවා..

  • @nareendrakawshalya8426
    @nareendrakawshalya8426 3 ปีที่แล้ว

    මිස් රස්නය ගියාට පස්සෙද පියනෙන් වහන්නේ

    • @rishniskitchen
      @rishniskitchen  3 ปีที่แล้ว

      රස්නෙ එක්ක වැහුවත් ගැටලුවක් නෑ...

  • @lasanthaliyanage6655
    @lasanthaliyanage6655 11 หลายเดือนก่อน

    Thanks

  • @chamod11165
    @chamod11165 3 ปีที่แล้ว +1

    Thanks mis

  • @shanalisewwandi3656
    @shanalisewwandi3656 8 หลายเดือนก่อน

    Akki cool wenna dapuwama pol kiri midenawa wage wenawane

  • @RanasinghaSajith
    @RanasinghaSajith 26 วันที่ผ่านมา

    ❤❤

  • @vithanagedayasilee7517
    @vithanagedayasilee7517 3 ปีที่แล้ว

    Thank you dear

  • @RanasinghaSajith
    @RanasinghaSajith 26 วันที่ผ่านมา

    💖❤️❤️

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 2 ปีที่แล้ว +1

    Thank you ❤️

  • @indikasamanthi2341
    @indikasamanthi2341 3 ปีที่แล้ว +1

    Thanks 👍😊

  • @RanasinghaSajith
    @RanasinghaSajith 26 วันที่ผ่านมา

    ❤❤

  • @nayanaranjani6777
    @nayanaranjani6777 7 หลายเดือนก่อน

    Thank you ❤️

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti1720 3 ปีที่แล้ว

    Thanks ❤❤