විපින්ග් ක්‍රීම්,චොක්ලට් අයිසින් නැතුව,සීනිත් අඩුවෙන්,හදන්න පුලුවන් බිස්කට් පුඩිම.Biscuits Pudding.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 173

  • @LakshikaUdayarathne
    @LakshikaUdayarathne หลายเดือนก่อน +1

    හැම කෑමක්ම රස දැනෙන්න කලින් ඇස් නම් පිනවනවා. හරිම නීට් හැම කෑමක්ම❤

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 2 หลายเดือนก่อน +5

    හරිලේසියි හදන්න. ලස්සනයි. කන්නත් ආස දේවල්මයි එකතුකරල තියන්නෙත්. Thank you ❤️🙏👍

  • @aselaweerasingha1607
    @aselaweerasingha1607 2 หลายเดือนก่อน

    මමත් හැදුවා මේක ඇත්තටම ගොඩක්ම රසයි

  • @malkanthividanage5331
    @malkanthividanage5331 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ගොඩක් රස ඇති කියලා හිතනවා. හදල බලන්න ඕන. Thank you chef shani ❤❤❤❤🎉🎉🎉🎉

  • @lfmgroup2162
    @lfmgroup2162 2 หลายเดือนก่อน +1

    හරි ලෙසියි වගේ හදනවාමයි.
    ඔයාට ගොඩාක්ම පින්. මොකද කරදර නැතිව හදන්න් පුලුවන් .🙏🙏🙏

  • @SashindraHimachala-ig9vd
    @SashindraHimachala-ig9vd 2 หลายเดือนก่อน +4

    ලස්සන යි රස පාටයි.ඉක්මනින් හදන්න ආසාවෙන් ඉනනෙ.

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 2 หลายเดือนก่อน

    හරිම ලෙහෙසි හදනවා ස්තුතිය පුතා

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq 2 หลายเดือนก่อน +2

    දැක්කාම කන්න හිතෙනවා හදලා බලන්නම් බුදුසරණයි දුව ...💕

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka 2 หลายเดือนก่อน +1

    Me pudding eka harima rasa patai hadanawa aniwaryenma budu saranai shani

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 2 หลายเดือนก่อน +1

    ලෙහෙසියි ,පහසුයි ,ලස්සනයි.රසට ඇති.ස්තුතියි ඔයාට මිස් ❤️

  • @PiyumiDilrukshi-bd3qc
    @PiyumiDilrukshi-bd3qc 2 หลายเดือนก่อน +1

    හදන්න හරි පහසුයි.thankyou cheaf.❤❤❤❤❤

  • @kaweeshadahampath5529
    @kaweeshadahampath5529 2 หลายเดือนก่อน +2

    රස වගේම ලස්සනම ලස්සනයි ❤❤❤ thanks chef 🙏🙏🙏

  • @lalanaranasinghe3855
    @lalanaranasinghe3855 2 หลายเดือนก่อน +1

    අපූරු අදහසක් බොහොම ස්තුතියි ❤❤❤

  • @anneluckjeevaniealbarthula6402
    @anneluckjeevaniealbarthula6402 2 หลายเดือนก่อน +1

    Man try karapu hema recipe ekama niyamatama awa..thankxx ❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 2 หลายเดือนก่อน +1

    රස පාටයි ලස්සනයි ඉක්මනට හදන්න ඕනේ ❤❤❤❤❤❤

  • @Chandifernando7031
    @Chandifernando7031 2 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් හදනව.❤

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 2 หลายเดือนก่อน +2

    Woow.. I was finding a new version of biscuit pudding ...thank you dear chef ❤❤❤

  • @dilakshishani65
    @dilakshishani65 2 หลายเดือนก่อน +2

    Balu balmata cake wagee.😋😋thanks akkiyo.❤️❤️

  • @janakaperera1452
    @janakaperera1452 2 หลายเดือนก่อน +1

    Mama pudding walata harima kamathi.🎉 Thanks.

  • @randi_085
    @randi_085 2 หลายเดือนก่อน +1

    Wow ❤️very nice 👌 . Thank you Nangi ❤️. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰🇱🇰

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 หลายเดือนก่อน

      ❤️🥰

    • @randi_085
      @randi_085 2 หลายเดือนก่อน

      @@cookingwithchefshani love you Nangi ❤️🥰. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @dineshakumari5658
    @dineshakumari5658 2 หลายเดือนก่อน +1

    MN akkige parata vedio eka balala thamai parata hadanna igena gaththe.
    Oya kiyala denne harima lesiyen hadanna puluwan widihata.❤

  • @annefernando5183
    @annefernando5183 2 หลายเดือนก่อน +2

    A beautiful dessert. Looks delicious too

  • @manelkariyawasam6482
    @manelkariyawasam6482 2 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම හදනවා

  • @zeenathcarrim
    @zeenathcarrim 2 หลายเดือนก่อน +1

    Yummy yummy. Hadanawamai. Thank u chef Shani for sharering this easy n lovely recepie wit us.

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 2 หลายเดือนก่อน +1

    Mage podi putha harima kemathi Eth meheta hadala nehe thanks you puthe greetings from France

  • @malkanthi4185
    @malkanthi4185 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි 😘😘😘

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 2 หลายเดือนก่อน +1

    Wow super sonic fantastic yummy biscuit pudding recipe Thank U so much Chef 🙏👌👍🤩😋🤗

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 2 หลายเดือนก่อน +1

    wow it looks delicious .
    Thanks dear sister . 🎉️

  • @ckgckg2176
    @ckgckg2176 2 หลายเดือนก่อน +1

    Very beautiful pudding chef. Thank you

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 หลายเดือนก่อน +1

    Thanks for sharing this lovely video.

  • @FazeelaKhalid-q1c
    @FazeelaKhalid-q1c 2 หลายเดือนก่อน

    Looks very delicious.. I love it..❤❤

  • @sandunikaveena5094
    @sandunikaveena5094 2 หลายเดือนก่อน +1

    Theruwan saranai !!!!Dewi pihitai !!!

  • @amilaayesh7827
    @amilaayesh7827 2 หลายเดือนก่อน +1

    Rasa patae❤

  • @nethmiperera3644
    @nethmiperera3644 2 หลายเดือนก่อน +1

    Woww , super 😋😋😋

  • @mallikaasoka1040
    @mallikaasoka1040 2 หลายเดือนก่อน +1

    Wow. It's very nice. Thanks.

  • @srimajayaratne4438
    @srimajayaratne4438 2 หลายเดือนก่อน +1

    Looks delicious ..Im gonna try it today evening ..❤🎉Thank you sooo much darling

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 หลายเดือนก่อน

      Hope you enjoy

    • @srimajayaratne4438
      @srimajayaratne4438 2 หลายเดือนก่อน +1

      @@cookingwithchefshani I made....it came out nicely...thank you for the wonderful recipes ..Stay blessed darling 🌻💓

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 หลายเดือนก่อน

      @@srimajayaratne4438 ❤️

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 หลายเดือนก่อน +1

    Very well done 👏

  • @manelr6912
    @manelr6912 2 หลายเดือนก่อน +1

    Very nice & beautiful

  • @SurprisedFountainPen-zz5hl
    @SurprisedFountainPen-zz5hl 2 หลายเดือนก่อน

    Chef meka heduwata passe kochchara welawak fridge eken aran eliye thiyanna puluwanda

  • @MeepilimanaWasantha-b2x
    @MeepilimanaWasantha-b2x 2 หลายเดือนก่อน +1

    Very nice.thanks

  • @meniksenaratne3546
    @meniksenaratne3546 2 หลายเดือนก่อน +1

    Looks delicious !👍👍

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 2 หลายเดือนก่อน

    👍❤❤ ඔයාට ගොඩක් ඉස්තුතියි

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039 2 หลายเดือนก่อน +1

    ක්‍රිස්මස් එකටත් හදන්න කියාපු රෙසිපි එකක්‌ 😋 tnx dr 😘

  • @Nizz134
    @Nizz134 2 หลายเดือนก่อน +1

    Wow.. it looks delicious ❤❤❤

  • @menakamadushani4211
    @menakamadushani4211 2 หลายเดือนก่อน +1

    Wow මිස් මේක නම් නියමයි..බොහෝම ස්තූතියි ඔයාට..😘🙏♥️

  • @sherinefernando8607
    @sherinefernando8607 2 หลายเดือนก่อน +1

    Thank you!

  • @nilankamurage1679
    @nilankamurage1679 2 หลายเดือนก่อน +1

    super chef ❤❤❤❤

  • @bandumathidahanayake3198
    @bandumathidahanayake3198 2 หลายเดือนก่อน +1

    Thanks miss

  • @tiyashajayanetti2814
    @tiyashajayanetti2814 2 หลายเดือนก่อน +1

    Chef uda icing ekata use kare cooking chocolate'da api normal kana milk chocolate'da?

  • @TheresaFernando-f7c
    @TheresaFernando-f7c 2 หลายเดือนก่อน +2

    Hiii my fav chef shanii❤❤❤❤❤❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 หลายเดือนก่อน

      ❤️❤️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @usernirosha
    @usernirosha 2 หลายเดือนก่อน +1

    ඕනකෙනෙට ලේසියෙන් හොයාගන්න පුලුවන් දේවල් තියෙන්නෙ😊

  • @AbdulRahaman-r4s
    @AbdulRahaman-r4s 2 หลายเดือนก่อน

    Pls chees hadhana widhidha duaannna......sisyyyy😊

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 หลายเดือนก่อน

    රසාආආආයි ❤❤

  • @nimnasewmini5525
    @nimnasewmini5525 2 หลายเดือนก่อน +1

    Wow❤🎉

  • @champaheenkende5252
    @champaheenkende5252 2 หลายเดือนก่อน +1

    මේක හැම ක්‍රමයට ම වැඩිය හොදයි. Thanks Shani.❤

  • @niyomifernando5554
    @niyomifernando5554 2 หลายเดือนก่อน

    Super❤❤❤

  • @erandilithari4116
    @erandilithari4116 2 หลายเดือนก่อน

    Akka dan ara trend ekak wela thiyana chocolate cake tube hadanne ewa hadana widiya kiyala denna pls mata business ekak karanna hithuna ewa karana aya kiyanne na hadana widiya

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 2 หลายเดือนก่อน +1

    Thank you ♥♥♥♥

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 2 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @rihanaamzath4729
    @rihanaamzath4729 2 หลายเดือนก่อน +1

    Yummy😊

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 2 หลายเดือนก่อน +1

    Thank you shani

  • @NisheeCakesChannel
    @NisheeCakesChannel 2 หลายเดือนก่อน

    Wow 💕

  • @SanjeewlasanthKarunarathna
    @SanjeewlasanthKarunarathna 2 หลายเดือนก่อน +1

    Me cake 1ka Steam karanna puluvan da kiyanna. Time akath kiyanna. Budu Saranai oyata.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 หลายเดือนก่อน +1

      ❤️😍

    • @SanjeewlasanthKarunarathna
      @SanjeewlasanthKarunarathna 2 หลายเดือนก่อน

      Steam karanna puluvan da..time akath kiyanna. Thank you.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 หลายเดือนก่อน

      @@SanjeewlasanthKarunarathna ඇයි ස්ටීම් කරන්න අහන්නෙ,ඇත්තටම මට තේරෙන්නෙ නෑ.ඔයා වීඩියෝව බලන්නෙ නැතුවද මේ ප්‍රශ්න අහන්නෙ.🤔❤️

  • @sithariperera9312
    @sithariperera9312 2 หลายเดือนก่อน +1

    Thank u

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 2 หลายเดือนก่อน

    Thanks

  • @dineshakumari5658
    @dineshakumari5658 2 หลายเดือนก่อน +2

    Meka fridge eken gaththata passe Diya wenawada

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 หลายเดือนก่อน

      මට නන් එහෙම වුනේ නෑ. ගෝඩාක්ම රස්නෙ නන් ටිකක් දියවෙන්න බලයි..❤️🥰

    • @dineshakumari5658
      @dineshakumari5658 2 หลายเดือนก่อน

      @@cookingwithchefshani Hari akki

  • @Brixty-x7c
    @Brixty-x7c 20 วันที่ผ่านมา

    අක්කෙ scotch fingers වෙනුවට biscoff දාන්න පුලුවම්ද? නැත්නම් USවල ගන්න තියෙන වෙන බිස්කට් වර්ගයක් කියන්නකො පුලුවන්නම් 🫶 .

  • @nadeekawettewa3639
    @nadeekawettewa3639 2 หลายเดือนก่อน +1

    😊😊😊😊 අනේ වටිනවා. බබාලට 😊😊😊 අපේ එලී කෝ

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 หลายเดือนก่อน

      මේ ටිකේ හරියට හුලං, එයා ටිකක් බයවෙලා ඉන්නෙ..❤️

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 2 หลายเดือนก่อน +1

    හදන්නත් ලේසි පර්ස් එකටත් වාසී..ලගදිම හදන්වා..අද දම් ගෝවා සුප් හැදුවා මං..1kg =1000/=..😊 පොඩි කෑල්ලක් ගෙනත් හදලා බැලුවා...නරකම නෑ..😊❤🎉

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 หลายเดือนก่อน +1

      😜🤔😃😃 නරකම නෑ කියන්නෙ, බාගෙට බාගයක් හොඳත් නෑ කියන එකනෙ අප්පා..❤️

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 2 หลายเดือนก่อน

      @@cookingwithchefshani හ්ම්ම්ම් එහෙම තමා..😥😊

  • @lalithaweeraman8237
    @lalithaweeraman8237 2 หลายเดือนก่อน

    මම හරිම kemathi obagewedasatahan welata bohoma stuthi

  • @swarnafernando9316
    @swarnafernando9316 2 หลายเดือนก่อน +1

    රසයි කියල හදන්න කලින්ම කියන්න පුලුවන්. හදන්නත් ලේසි නිසා ඉදිරි දවසක දානයක් තියෙනව. දානයට වඩින හාමුදුරුවන්ට පූජා කරන්න පුලුවන් වෙයි. හොඳලුත් අදහසක්. බොහොම ස්‍තුතියි.

    • @usernirosha
      @usernirosha 2 หลายเดือนก่อน +1

      ඒකනම් හොදයි තමයි.මේවගේ දේවල් පූජා කරනවත් අඩුයිනෙ🤔

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 หลายเดือนก่อน +1

      🙏🙏🙏🥰

    • @AyeshikaAdikari
      @AyeshikaAdikari 2 หลายเดือนก่อน +1

      Dakiddi matath octomber ena dane thamai mathak une

  • @KumudiniFernando-i7o
    @KumudiniFernando-i7o 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @rnkrnk2490
    @rnkrnk2490 2 หลายเดือนก่อน

    බටර් නැතුව බැරිද

  • @usernirosha
    @usernirosha 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @PushpaDadigama
    @PushpaDadigama 2 หลายเดือนก่อน

    Cream crackers danna barida

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanchamakauduwella991
    @nilanchamakauduwella991 2 หลายเดือนก่อน

    මේ පුඩිම වැරදියි.කාපු නැති වුන්ට හොඳයි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 หลายเดือนก่อน

      @@nilanchamakauduwella991 🤣🤣කාපු නැති අයට තමයි හදන් කන්න කියල දුන්නෙ,,,හරි විදිහ කිව්වනන් වැරැද්ද මොකක්ද කියල මටත් දැනගන්න තිබුණා..🤔

  • @vindhyamadhunigunasekera3687
    @vindhyamadhunigunasekera3687 2 หลายเดือนก่อน +1

    ❤🎉

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 2 หลายเดือนก่อน +1

    👍🧡🧡🧡

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 2 หลายเดือนก่อน

    මිස් විපින් ක්‍රිම් හදන්න පුළුවන් ද
    අනෙක ඩාක් චොක්ලට් වයිට් චොක්ලට් වලින් හදන්න බැ න්ව් චොක්ලට් ඩිසයින් දාන්න.අර වීඩියෝ වල තියෙන්නේ බෝඩ් එකක් උඩට රටා දාල වේලුනාම කේක් එක උඩින් තියෙනවා .වෙන චොක්ලට් ජාතියක් theyanawa ද අනේ මිස් මට කියන්න

  • @janulinson7134
    @janulinson7134 2 หลายเดือนก่อน +1

    Me pramana walin gram kiyak hadann puluwan da kee denekat da සාමාන්‍යයෙන්

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 หลายเดือนก่อน

      8 දෙනෙක්ට වගේ හොඳටම ඇති..❤️

    • @janulinson7134
      @janulinson7134 2 หลายเดือนก่อน

      @@cookingwithchefshani thank you akka

  • @NadeeGunathilaka-zh5wy
    @NadeeGunathilaka-zh5wy 2 หลายเดือนก่อน

    🤗❤️🤗❤️

  • @Sanuumayadealwis
    @Sanuumayadealwis 2 หลายเดือนก่อน

    ❤❤🎂🎂

  • @YethuliThanudima
    @YethuliThanudima 2 หลายเดือนก่อน

    මිස්,මම ලෙබනන්,රටෙදි බිස්කට්, පුඩිම ක්,කෑවා,හරිම,රසයි,රෙසපිය,මතක, නැහැ ටිකක් මතකයි,මිල්ක් මෙඩ්, කෙසේ ල්
    රස.බිස්කට්.ක්‍රිම්මොනවද, දන්නේ නෑ උඩ චෝකලට්,පවූඩර්

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 หลายเดือนก่อน +1

      ඔව් විපින්ග් ක්‍රීම් දානවනන් රසට , සොෆ්ට් එකට හදන්න පුලුවන්. අවාසනාවට ලංකාවෙ අයට ඒවා ගන්න හිතන්නවත් බෑ, ගානෙ හැටියට..❤️

  • @chalanihansika1938
    @chalanihansika1938 2 หลายเดือนก่อน

    මේකට දාන්න පුළුවන් බිස්කට් වර්ග මොනවද අපිට ලංකාවෙන් හොයාගන්න පුළුවන්.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 หลายเดือนก่อน +1

      ඉතින් මම කියල තියෙන්නෙ..🥰

  • @malawijesundara330
    @malawijesundara330 2 หลายเดือนก่อน +6

    ඔබතුමිය හදපු රොකී රෝඩ් එක වගේ

  • @aselaweerasingha1607
    @aselaweerasingha1607 2 หลายเดือนก่อน +1

    මමත් හැදුවා මේක ඇත්තටම ගොඩක්ම රසයි

  • @kaviruhi7439
    @kaviruhi7439 2 หลายเดือนก่อน

    Thank you chef

  • @nelunpathirana2742
    @nelunpathirana2742 2 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤

  • @menakadissanayaka-cw5gu
    @menakadissanayaka-cw5gu 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @srimathiegoonatilleke2963
    @srimathiegoonatilleke2963 2 หลายเดือนก่อน +1

    🎉❤

  • @ranjaniweerakoon810
    @ranjaniweerakoon810 2 หลายเดือนก่อน

    Thank you ❤❤❤