Yashodara maha rahath theraniya වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ | Ven Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Yashodara maha rahath theraniya වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ | Ven Welimada Saddaseela Thero #bana #shortsvideo #shorts #short #niwanmaga @AhasGawwa @user-tp5kg2lt5o @user-Buddansaranangachchami @ShraddhaTV @pahura5338
    #ven_welimada_saddhaseela_thero
    #bana
    #වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ
    #ven_welimada_saddhaseela_thero
    #bana #darmadesana_sinhala #koralayagamasaranathissatherobana #ven_welimada_saddhaseela_thero
    #bana #darmadesana_sinhala #koralayagamasaranathissatherobana
    #niwathapa #niwanmaga
    #galigamuwe_gnanadeepa_thero #gnanadeepatherobana #bana #budubana #vimukthiyemaga #niwanmaga #budubanasinhala
    #වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ
    #pahura #bana #budubana #shortsvideo #short #shorts
    #niwathapa #niwanmaga
    #වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ
    #pahura #bana #budubana #shortsvideo #short #shorts
    සාධු සාධු සාධු
    මෙම ධර්ම දේශනා වල සම්පූර්ණ අයිතිය මේවා පටිගත කර මුදා හල මුල් අයිති කරුවන්ට හිමි වන අතර ඕනෑම අවස්ථාවක මෙම ධර්ම දේශනා ඉවත් කිරීමට අප සූදානම්. චැනලය පවත්වාගෙන යන්නේ හුදෙක් ධර්ම දානය උදෙසා පමණක් බැවින් copyright strike නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ධර්ම දානය දීමේදී මා අතින් යම් කිසි වරදක් සිදුවහොත් මා වෙත දැනුම් දෙන ලෙස ඉතාමත් මෙත් සිතින් සිහිපත් කරමි.
    තෙරුවන් සරණයි !!
    උතුම් වූ ධර්මදානය පිණිස මෙම දෙසුම ඔබේ මිතුරන් අතරේ බෙදාහරින්න.
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!!

ความคิดเห็น • 315

  • @mbmonnankulama7124
    @mbmonnankulama7124 5 วันที่ผ่านมา +1

    උතුම් යශෝදරා දේවියට මාගෙ නමස්කාර ය🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @KavishkaSandamali-ov9sy
    @KavishkaSandamali-ov9sy 9 หลายเดือนก่อน +119

    අවුරුදු දහාඅටයි..කුමරි බඹසර රකිනවා සත්තයි..යසෝධරා මහරහත් උත්තමාවට වන්දනා කරන්වා සත්තයි🌿

    • @Slgema-m2h
      @Slgema-m2h 4 หลายเดือนก่อน +4

      Sadu sadu sadu obata e arahath uththamaviyagema pihitaiii

    • @DinuDinusha-pq6ih
      @DinuDinusha-pq6ih 26 วันที่ผ่านมา

      🙏🙏🙏

    • @sankaaherath1310
      @sankaaherath1310 วันที่ผ่านมา

      ඒ සීලය තව තවත් බලවත්ව රකින්නට සිත ට ශක්තිය ලැබේවා සිත එකඟ වේවා ඒ පවිත්‍ර ධර්ම ය අනන්ත සසරේ නිවෙන තුරු රකින්නට සිහිය උපදීවා තෙරුවන් සරණයි 🙏

  • @PiyumiTilakshi
    @PiyumiTilakshi 7 หลายเดือนก่อน +56

    හාමුදුරුවන්ට ගොඩක් පින් මට බබා හම්බ වෙන්න ඉද්දි ඇහුවෙ හාමුදුරුවන්ගෙ බණමයි මට ගැමුණු කුමාරයෙක් ඉන්නව

  • @upaliupali4371
    @upaliupali4371 5 หลายเดือนก่อน +27

    අවුරුදු 17 අනිවාර්යයෙන් කුමරි බඔසර රකිනවා මයි.යශෝදරා උත්තමාවියට වන්දනා කරනවාමයි 🙏🙏

    • @Noriko1102R
      @Noriko1102R หลายเดือนก่อน +1

      ඔව් ඔබට පුළුවන් ❤❤ තෙරුවන් සරණයි

    • @sankaaherath1310
      @sankaaherath1310 วันที่ผ่านมา

      ඒ සීලය තව තවත් බලවත්ව රකින්නට සිත ට ශක්තිය ලැබේවා සිත එකඟ වේවා ඒ පවිත්‍ර ධර්ම ය අනන්ත සසරේ නිවෙන තුරු රකින්නට සිහිය උපදීවා තෙරුවන් සරණයි

  • @sanumanika5054
    @sanumanika5054 ปีที่แล้ว +116

    තුන්ලොව අනුත්තරීය ,උතුම් කාන්තා රත්නය වූ රාහුල මාතා යශෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @NiwanMagataPiyawarak
      @NiwanMagataPiyawarak  11 หลายเดือนก่อน +7

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!!🙏🙏🙏

    • @sachininimesha1460
      @sachininimesha1460 10 หลายเดือนก่อน

      ​@@NiwanMagataPiyawarak😢😊

    • @sudathchandana6113
      @sudathchandana6113 8 หลายเดือนก่อน

  • @VasanaPiyumaniWijesinghe
    @VasanaPiyumaniWijesinghe 13 วันที่ผ่านมา

    yasodara uththmayata kalpalaksayak mage namaskaraya wewa sadu sadu sadu

  • @2eddwed65
    @2eddwed65 2 หลายเดือนก่อน +7

    උතුම් යශෝදරා මහරහතන් තෙරණියට මාගේ නමස්කාරය වේවා !!! සාදූ සාදූ සාදූ ... 🙏🙏🙏🙏🙏

  • @NilushaSampath
    @NilushaSampath 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷

  • @KrishaniImalsha
    @KrishaniImalsha 3 หลายเดือนก่อน +14

    අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිසා තමයි අද මමත් යශෝදරා තෙරණියව වදින්නේ නොදන්නා ගොඩක් අයටත් මේ දේ කිව්වා ඔබ වහන්සේගෙන් මට ඒ ධර්ම දායාදය ලැබුණා අනන්ත වතාවක් ඔබ වහන්සේට ස්තුති මන් කරගන්න සියලු පින් ඔබ වහන්සේට අනුමෝදන් කරමි අනුමෝද න් වේවා🙏🙏🙏🙏🙏

    • @AsankaHettiarachchi-wh4ed
      @AsankaHettiarachchi-wh4ed หลายเดือนก่อน

      මම දන්නේ නැති නිසයි අහන්නේ, යශෝධරා උත්තමාවිය වන්දනා කරන්න නම් බුදු පිලිම වහන්සේ වැඩ ඉන්න කිට්ටුවම කමක් නැද්ද යශෝධරා පිලිම වහන්සේත් තිබ්බට... එතකොට පහන් 2ක් පත්තු වෙනවා ගෙදර කමක් නැද්ද..

  • @upekshaamunugama3805
    @upekshaamunugama3805 4 หลายเดือนก่อน +8

    යශෝධරා උත්තමාවියට මගේ නමස්කාරය වේවා....! ඒ පිනෙන් හිතේ දුක් ගිනි නිවේවා......!×

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 10 หลายเดือนก่อน +38

    උතුම් යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 4 หลายเดือนก่อน +7

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
    සීල වන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සි තුන් වන්දි තුන් වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධු සාධු
    යශෝදරා තෙරණියට මාගේ නමස්කාරය වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු

  • @nethalisewmini3669
    @nethalisewmini3669 10 หลายเดือนก่อน +48

    තුන් ලොවේ පරම පවිත්‍ර ශ්‍රේෂ්ඨතම ස්ත්‍රී රත්නය වූ යශෝදරා මහ රහත් තෙරනියට මාගේ නමස්කාරය පලමුවද දෙවනුවද තෙවනුවද වේවා !!!!❤❤🙏🙏🙏

  • @හිතුවක්කාරයා-ධ8න
    @හිතුවක්කාරයා-ධ8න 3 หลายเดือนก่อน +8

    එ පවිත්‍ර උ උත්තම වු යාශොදරා මහරත් තෙරණින් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා

  • @SupunAbepitiya
    @SupunAbepitiya 4 หลายเดือนก่อน +6

    රහුල මාතා යශොදර මහා තෙරනියට මගේ නමස්කරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RasikaKalinga
    @RasikaKalinga 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @SachiniMadushika-q4f
    @SachiniMadushika-q4f 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @RashmiYatawara
    @RashmiYatawara หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @nethulidinethma7016
    @nethulidinethma7016 หลายเดือนก่อน +1

    අනේ ස්වාමීන් වාහන්සේ ඔබට ගොඩාක් පින්🙏🙏🙏🙏🙏🙏

  • @udeshikadarshani5420
    @udeshikadarshani5420 หลายเดือนก่อน

    🙏🌷🙏

  • @SamudikaAtukorala
    @SamudikaAtukorala หลายเดือนก่อน +2

    උතුම් යසෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏

  • @nps1328
    @nps1328 10 หลายเดือนก่อน +28

    අපගේ මහා පිං ඇති රාහුල මාතා යශොදරා මහරහතන් තෙරනින් වහන්සේගේ සියලුම සත්‍යක් ක්‍රියා බලයෙන් මගේ පවුලේ සමගිය සතුට සමාදානය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @MadubashaniAmisha-lr4fp
      @MadubashaniAmisha-lr4fp 10 หลายเดือนก่อน +1

      පින් ඇති ි යශෝධරා මාතාව සරණ යමි, රාහුල මාතාවගේ සත්‍යක් කියාව සත්‍යයි, මගේ ජීවිතයද පූජා කරමි, මෙම සත්‍ය බලයෙන් මගේ ජීවිතය සුවපත් වේවා පවුලේ සමගිය ඇති වේවා, රාහුල මාතාවට මාගේ නමස්කාරය වේවා

  • @chamodihettiarachchi5757
    @chamodihettiarachchi5757 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @HeshanMadhushanka-s7t
    @HeshanMadhushanka-s7t 10 หลายเดือนก่อน +25

    සියලුම දෙනාට යශෝදර මෑනියන්ගෙ පිහිට ආරක්ශාව ලැබේව 🙏🙏🙏🙏😊

  • @RangikaLakdipani
    @RangikaLakdipani 15 วันที่ผ่านมา

    🙏🌼🙏

  • @ShanikaKumari-e3y
    @ShanikaKumari-e3y 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @southernboys1324
    @southernboys1324 2 หลายเดือนก่อน +4

    උතුම් වූ යශෝධරා මහ රහත් තෙරණිය ට මාගේ නමස්කාර ය වේවා මා කල යම් පිනක් වේ නම් මහ රහත් තෙරණිය ගේ පිහිට බැල්ම මා හට ලැබේවා .මගේ හිතේ තියෙන පතිවුර්තාවේ බලයෙන් මම හොයන ඒ ආදරේ ම මට ලැබේවා

  • @nethulidinethma7016
    @nethulidinethma7016 หลายเดือนก่อน +1

    මිනිසුන්ට ජීවිතය හදාගන්න මේ බන කියනවට ඔබ වහන්සේට මාගේ නමස්කාරයයි.🙏🙏🙏🙏🙏

  • @deeshananihari6203
    @deeshananihari6203 10 หลายเดือนก่อน +20

    අනේ මගේ යශෝදරා මෑනියනි ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ ජීවිතේ සාර්ථකම වේවා! මගේ මාසනික නිදහස ලැබේවා මෑනීයනී අනේ!..මගේ අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව උන හැමදේටම මට සමාව ලැබේවා..මාසනික නිදහස ලැබේවා!...සාදූ සාදූ සාදූ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Darkhorse-u9x
      @Darkhorse-u9x 10 หลายเดือนก่อน

      එය එසේම වේවී!!!
      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shameshanawodi5670
    @shameshanawodi5670 11 หลายเดือนก่อน +18

    මහා රහත් යශෝදරා උත්මාවියන්වහන්සේට මාගේ නමස්කාර වේවා!🙏🌼🙏යශෝදරා උත්මාවියන්වහන්සේ ගැන හිතනකොටත් පුදුම සැනසීමක් දැනෙන්නේ🌕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @අයියයිමල්ලියි-ර4ණ
    @අයියයිමල්ලියි-ර4ණ ปีที่แล้ว +6

    සාදු ,,සාදු ,,සාදු

    • @NiwanMagataPiyawarak
      @NiwanMagataPiyawarak  11 หลายเดือนก่อน +1

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!!🙏🙏🙏

  • @sandunidenagamage3118
    @sandunidenagamage3118 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු ☸️☸️☸️☸️☸️☸️☸️

    • @NiwanMagataPiyawarak
      @NiwanMagataPiyawarak  ปีที่แล้ว

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!!🙏🙏🙏

  • @chariduaberathna696
    @chariduaberathna696 10 หลายเดือนก่อน +11

    උතුම් යශෝදරා මහරහතෙරනියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!🙏🙏🙏

  • @pathmalathagunasekara8815
    @pathmalathagunasekara8815 11 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏යශෝදරා මහරහතන් උත්තමාවියට මගේ නමස්කාර ය වේවා .🙏🙏🙏🙏

  • @padhmadasanayake5769
    @padhmadasanayake5769 11 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 🌺

    • @NiwanMagataPiyawarak
      @NiwanMagataPiyawarak  11 หลายเดือนก่อน

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!!🙏🙏🙏

  • @pramudipramudi3770
    @pramudipramudi3770 10 หลายเดือนก่อน +4

    උත්තම මහරහත් යශෝදරා තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @ireshachani955
    @ireshachani955 8 หลายเดือนก่อน +4

    මහා පින් ඇති යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @nethminethmi4641
    @nethminethmi4641 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @nadeeto123
    @nadeeto123 11 หลายเดือนก่อน +3

    සාදු සාදු🙏🙏🙏🙏🙏🌷

  • @charukadulhari2312
    @charukadulhari2312 10 หลายเดือนก่อน +5

    අති උතුම් යශෝධරා මහරහත් තෙරණින් වහන්සේ වෙනුවෙන් මාගේ මුළු ජීවිතයම පූජා කරමි පූජා වේවා 🙏🏻🙏🏻🙏🏻🌼🤍❤

  • @thusharahatharasingha45
    @thusharahatharasingha45 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @harshanilakmali7702
    @harshanilakmali7702 10 หลายเดือนก่อน +6

    මාගේ උතුම් වු යශෝදරා උත්තමාව්න් වහන්සේගේ පිහිටානුභාවයෙන් මාගේ පුන්චි පවුල රැක දේවා..මාගේ මහත්තයා අතින් මා හට සිදුවන වැරදි දුක් වේදනාවන් නැවත සිදු නොව්වා...ඔබ වහන්සේ ගේ පිහිටෙන් මා හට සැනසීම උදා වේවා ...මා විදින සියලුම වේදනාවන් පෙර භවයක මා කරන ලද විශාල අකුසල කර්මයක් හේතු වේ නම් මා මේ භවයේදී කරන ලද පින් බල මහිමයෙන් එ අකුසල කර්ම මැකී ගොස් මා හට සැනසීම යහපත උදා වේවා...මාගේ උතුම් වු යශෝදරා මාතාවන්ට නමස්කාර වේවා!!!!!සාධු සාධු සාධු ...🙏🙏🙏

  • @dilrukshidarshanika
    @dilrukshidarshanika 4 หลายเดือนก่อน +2

    උතුම් යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා...

  • @sampathdissanayaka1222
    @sampathdissanayaka1222 11 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼

    • @NiwanMagataPiyawarak
      @NiwanMagataPiyawarak  11 หลายเดือนก่อน

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!!🙏🙏🙏

  • @IshiniSewwandi-zj9cg
    @IshiniSewwandi-zj9cg 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @Darkhorse-u9x
    @Darkhorse-u9x 10 หลายเดือนก่อน +6

    තුන්ලොවින්ම උතුම් කාන්තාව වන යශෝදරා මෑණියන්ට කෝටිප්‍රකෝටිවාරයක් මාගේ නමස්කාරයම වේවා !!! මාගේ අතින් දැනුවත් ව හෝ නොදැනුත් ව වූ සෑම වරදකට ම මට සමාව ලැබේවා!!! මම උතුම් යශෝදරා මෑණියන්ගේ සරණ යමි!!! අනේ මගේ අතින් ආයෙත් ඒ වගේ කිසිම වැරැද්දක් වෙන්නේ නෑ!!! ඒ වෙනුවෙන් මගේ වටේට තියෙන පරිසරයත් ගොඩනැගීමට සියලූම දෙවිදේවතාවුන් වහන්සේලා මා දෙස බලත්වා!!!
    සාදු සාදු සාදු !!!

  • @maduwanthikumari8752
    @maduwanthikumari8752 10 หลายเดือนก่อน +2

    සාදු 🙏සාදු🙏🙏සාදු🙏🙏🙏යශෝදරා මාතා..

  • @s.hpietersz7879
    @s.hpietersz7879 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @NiwanMagataPiyawarak
      @NiwanMagataPiyawarak  ปีที่แล้ว

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!!🙏🥰🥰

  • @lakshmiwishaka9670
    @lakshmiwishaka9670 3 หลายเดือนก่อน

    යශෝදරා තෙරණියට මාගේ නමස්කාරය වේවා ......සාදූ සාදූ සාදූ .......🙏🙏🙏🙏🙏🙏

  • @AyodyaJayawardhana
    @AyodyaJayawardhana 4 หลายเดือนก่อน +1

    යශ්දරා මහ තෙරනිය මගේ නමස්කාර වෙවා!සදූ... සාදූ 🙏

  • @SamanlathaKumari-o4w
    @SamanlathaKumari-o4w 10 หลายเดือนก่อน +2

    යසොදරා මහා තෙරනියගෙ අනුහසින් මගෙ සියලු දුක් දුරැ වෙවා

  • @yashinisamudika2860
    @yashinisamudika2860 10 หลายเดือนก่อน +7

    මහා පිං ඇති යශෝදරා මහ රහත් තෙරනියට මාගේ නමස්කාරය වේවා ...රාහුල මාතා යශෝදරා මහා රහත් තෙරනියගේ සියලු ම සත්‍යයක් ක්‍රියා බලයෙන් මගේ පවුලේ සතුට සමගිය සමාදානය ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NilushaHettiarachchi-xu5sb
    @NilushaHettiarachchi-xu5sb 10 หลายเดือนก่อน +3

    යශෝදරා මහ රහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා

  • @SitharaSewwandi-h2d
    @SitharaSewwandi-h2d หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏සාදුසාදු සාදූ .......

  • @shehanvlogs5354
    @shehanvlogs5354 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු🙏🙏🙏🌼🌻

    • @NiwanMagataPiyawarak
      @NiwanMagataPiyawarak  ปีที่แล้ว

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!!🙏🙏🙏

  • @nuwans3073
    @nuwans3073 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏

  • @NethmiKaushalaya-mw2mr
    @NethmiKaushalaya-mw2mr หลายเดือนก่อน

    මාගේ නමස්කාරය ...මගේ ජිවිතේ තින කල් මගේ බුදුන්ටත් යසොදරා උත්තමාවියටත් මගේ මේ ජිවිතය පුජා කරමී..🙏🙏🙏

  • @KavissaraKavi
    @KavissaraKavi 10 หลายเดือนก่อน +1

    සාදු සාදු 🙏🙏🙏🙏❤

  • @Neranjala-wk1mg
    @Neranjala-wk1mg 4 หลายเดือนก่อน +1

    ඒ මහාත් උත්තමව්‍ යට මගේ නමස්කරය වේවා,sadu,sadu,sadu

  • @hansikasewwandi1712
    @hansikasewwandi1712 10 หลายเดือนก่อน +4

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏

  • @devikamaduwanthihinduranga9315
    @devikamaduwanthihinduranga9315 11 หลายเดือนก่อน +5

    Yashodara maharahath uththamaviyata mage namaskaraya wewa budusaranai 🙏🙏🙏

    • @NiwanMagataPiyawarak
      @NiwanMagataPiyawarak  11 หลายเดือนก่อน

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!!🙏🙏🙏

  • @sehanirangila4256
    @sehanirangila4256 8 หลายเดือนก่อน +3

    මමත් යශොදරා මෙහෙනින් වහන්සෙව වන්දනා කරනවා

  • @LizaGomez-rm9p
    @LizaGomez-rm9p ปีที่แล้ว +6

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏

    • @NiwanMagataPiyawarak
      @NiwanMagataPiyawarak  11 หลายเดือนก่อน

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!!🙏🙏🙏

  • @charithadarshani
    @charithadarshani 10 หลายเดือนก่อน +4

    යශෝදරා මහරහත් තෙරණියට මාගෙ නමස්කාරය වේවා.
    මට හරිම සතුටුයි මමත් පරම පින්කෙත යශේධරා මහ රහත් තෙරණියට පැන් පූජා කරලා හැමදාම වදිනවා.
    මෙවැනි දෑ කියාදෙන අපගේ පින්වත් වැලිමඩ සද්දාශීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @DilshaniSwarnasinghe
    @DilshaniSwarnasinghe หลายเดือนก่อน

    සාදු! සාදු! සාදු!!!🙏🙏🙏

  • @KanckanaSewwandi
    @KanckanaSewwandi 10 หลายเดือนก่อน +2

    වන්දාමි රාහුල මාතා යශෝධරාති🙏🙏

  • @sunnethradilhari4680
    @sunnethradilhari4680 ปีที่แล้ว +4

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @NiwanMagataPiyawarak
      @NiwanMagataPiyawarak  ปีที่แล้ว

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!!🙏🙏🙏

  • @shiromiwickramasekara4304
    @shiromiwickramasekara4304 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @dewminithathsara7980
    @dewminithathsara7980 ปีที่แล้ว +7

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

    • @NiwanMagataPiyawarak
      @NiwanMagataPiyawarak  ปีที่แล้ว

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!!🙏🙏🙏

  • @AShb-q4k
    @AShb-q4k 10 หลายเดือนก่อน +1

    , ඔබවහන්සේ ට, පිං සිද්ද වෙච්චි න් සම්මත සම්බුදු.සරනයි🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamadiWanigarathana-he5vz
    @SamadiWanigarathana-he5vz 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏
    යසෝදරා මහරහතන් තෙරණින් වහන්සේට මගේ නමස්කාරය වේවා
    🌼🙏🙏🌼🙏🙏

  • @gayansenavirathna4562
    @gayansenavirathna4562 10 หลายเดือนก่อน

    රාහුල මාතා යශෝදරා මහරහත් තෙරනින් වහන්සේට අපගේ නමස්කාරය වේවා !!!
    සාදූ !!! සාදූ !!! සාදූ !!! 🙏 🙏 🙏

  • @ShamaliKumudu-z8k
    @ShamaliKumudu-z8k 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු .මගේ නමස්කාරය වෙිවා

  • @a.h.m.manulakumara9009
    @a.h.m.manulakumara9009 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🌼🙏

  • @SitharaWimalaguna
    @SitharaWimalaguna 28 วันที่ผ่านมา

    යශොධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා!!🙏🌼🪷🪻🌹🌻🌷🌸🏵️

  • @IsuriNimeshika-d4q
    @IsuriNimeshika-d4q 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @SunethraJanaki-x2j
    @SunethraJanaki-x2j 10 หลายเดือนก่อน +2

    උතුම් යසෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @sarasara-w6c
    @sarasara-w6c 10 หลายเดือนก่อน +1

    උතුම් .යසෝදරා.දේවමාතාවට.මාගේ .නමස්කාරයවේවා

  • @apsaraharshani7001
    @apsaraharshani7001 11 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NizarNizar-w3i
    @NizarNizar-w3i 22 วันที่ผ่านมา

    Sadu. Sadu. Sadu. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @VirelSk
    @VirelSk 11 หลายเดือนก่อน +4

    Sadu sadu sadu🙏🙏🙏

  • @Gunarathna-r
    @Gunarathna-r ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.5797 ปีที่แล้ว +5

    Sadu sadu sadu.🌷🌻🌷🌻🌷🌻🙏🙏🙏♥️♥️♥️

    • @NiwanMagataPiyawarak
      @NiwanMagataPiyawarak  11 หลายเดือนก่อน

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!!🙏🙏🙏

  • @Gunarathna-r
    @Gunarathna-r ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @Nimeshikasudu
    @Nimeshikasudu 10 หลายเดือนก่อน +6

    රාහුල මාතා යශොදරා තෙරණියට හට සාදරයෙන් වදිමි මම.. සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @lasanthikadilrukshi2366
    @lasanthikadilrukshi2366 8 หลายเดือนก่อน +2

    Ane hamuduruwanei me bana ahnna selsuwata newan aebodyama lebewa sadu sadu sadu

  • @oneproductlonsnewsrilanka4690
    @oneproductlonsnewsrilanka4690 10 หลายเดือนก่อน +3

    උත්තම යසෝදරා මාතාවට මාගේ නමස්කාරය වේවා !!!!❤❤❤❤

  • @NavodiMadushika-tc4zv
    @NavodiMadushika-tc4zv 10 หลายเดือนก่อน

    යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏

  • @kavindhikulasinghe1767
    @kavindhikulasinghe1767 10 หลายเดือนก่อน +3

    සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikasampath711
    @dammikasampath711 10 หลายเดือนก่อน +2

    උතුම් යශෝදරා මහ රහත් තෙරණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා වේවා. 🙏🙏🙏

  • @inokaweragamage5126
    @inokaweragamage5126 11 หลายเดือนก่อน +5

    Yashodara maharahath theraniyata mage namaskaraya wewaa.. sadu.. sadu.. saduuu 🙏🙏🙏

    • @NiwanMagataPiyawarak
      @NiwanMagataPiyawarak  11 หลายเดือนก่อน

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!!🙏🙏🙏

  • @LakshaniRoshika
    @LakshaniRoshika 11 หลายเดือนก่อน +5

    තුන් ලොවටම අනුත්තරීය වූ උතුම් කාන්තා රත්නය වූ මාගේ යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @Dew326
    @Dew326 10 หลายเดือนก่อน +10

    උත්තම මහරහත් යශෝදරා දෙවින්වහන්සේට මගේ නමස්කාරය වේවා !! 🙏🙏 සාදු සාදු සාදු 🙏🙏

  • @southernboys1324
    @southernboys1324 5 หลายเดือนก่อน +1

    උතුම් වූ යශෝධරා මහ රහත් තෙරණිය ට මාගේ නමස්කාර ය වේවා .මා කල යම් පිනක් වේ නම් මෑනියනි මගේ අම්මත් මගේ පැටවු දෙන්න ත් මමත් මේ විදින දුකින් මුදවා දෙනු මැනවි.සාදු ...සාදු ..

  • @ridmisaumya7895
    @ridmisaumya7895 10 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මේ බණ ටික අප වෙත දේශනා කිරීමේ පිනෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැවේවා !!!
    තුන් ලොවට උත්තරීතර යශෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කරය වේවා ! සාධු !!! සාධු !!! සාධු !!!

  • @sadeepadilshan4685
    @sadeepadilshan4685 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @srimalhansanayana3201
    @srimalhansanayana3201 ปีที่แล้ว +4

    🙏🙏🙏

    • @NiwanMagataPiyawarak
      @NiwanMagataPiyawarak  11 หลายเดือนก่อน +1

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!!🙏🙏🙏

  • @shashindihansika262
    @shashindihansika262 10 หลายเดือนก่อน +1

    සාදු සාදු මාගේ නමස්කාරය වෙවා❤❤❤උත්තමාවින් වහන්සේට සාදු සාදු සාදු ♥️♥️♥️

  • @KSewwandi-sy3eo
    @KSewwandi-sy3eo 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @kumarimanike4870
    @kumarimanike4870 10 หลายเดือนก่อน

    උතුම් යශෝදරා මහතෙරනින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා