වැරදුණාට කමක් නෑ පරදින්න එපා | Welimada Saddhaseela Thero | Bana Katha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • තෙරුවන් සරණයි
    "සබ්බ දානං ධර්ම දානං ජිනාති"
    සියලු දානයන් අතර ධර්ම දානය අග්‍ර වන්නේය !!!
    මෙම උතුම් ධර්ම දානමය පින මෙම දේශනා සිදු කරන පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ,
    ධර්ම දානයට දායකත්වය සැපයූ සියලු දෙනාටමත් ,
    අපව ධර්මයට යොමු කල සියලු දෙනාටමත් ,
    අප හැදූ වැඩූ දෙමව්පියන්ටත් ,
    පින්වත් ගුරුවරුන්ටත් ,
    වචනයකින් පවා මේ උතුම් ධර්ම දානමය පිනට දායක වූ සියලු දෙනාටමත් ,
    මේ උතුම් ධර්මය ශ්‍රවනය කරන පින්වත් ඔබ සියලු දෙනාටමත් ,
    උතුම් නිර්වාන අවබෝධ වීම පිනිසම හේතු වේවා ..!!
    Saddhaseela thero bana
    Saddhaseela himi bana
    Shraddha dharma deshana
    Shraddha bana deshana
    Pirit deshana
    Buddha wachanaya
    Budu maga
    Lassana bana katha
    Welimada hamuduruwo
    Saddhaseela hamuduruwo

ความคิดเห็น • 293

  • @loveandlife9840
    @loveandlife9840 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ShashiniChamath
    @ShashiniChamath 7 หลายเดือนก่อน +66

    මතු බුද්ධත්වයක්ම ලැබේවා,,

    • @dilshansandaranga5457
      @dilshansandaranga5457 6 หลายเดือนก่อน +1

      😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅😅🎉🎉🎉🎉🎉

    • @wimanshinawodya4026
      @wimanshinawodya4026 6 หลายเดือนก่อน +2

      සාධු සාධු සාධු ...

    • @indubro5154
      @indubro5154 5 หลายเดือนก่อน +1

      ❤❤​@@wimanshinawodya4026

  • @hasithamadushan2004
    @hasithamadushan2004 3 หลายเดือนก่อน +29

    අනේ මට තැනක වැරදුනා..මං ඒ වැරැද්ද හදා ගත්තා..ඒක මට ගොඩක් වටිනවා...ආයේ කවදාවත් මං වෙනුවෙන් ඉන්න නෝනට දුකක් දෙන්නෙ නෑ..

    • @sugandikasewwandi712
      @sugandikasewwandi712 หลายเดือนก่อน +2

      අනේ ඒක ගොඩාක් හොඳයි ...සාධු සාධු සාධු ....

  • @O23p0L
    @O23p0L 8 หลายเดือนก่อน +26

    සාදු සාදු සාදුපින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @subodamehenin2994
    @subodamehenin2994 7 หลายเดือนก่อน +62

    ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට පිං සිද්ද වේවි මට මගේ ජීවිතය හදාගන්න මේ බණ කියා දුන්නට

    • @randikapradeep3021
      @randikapradeep3021 6 หลายเดือนก่อน +4

      සාදු සාදු සැම දෙයක්ම සාර්තක වෙවා ❤❤ මේ පින් බලයෙන්

    • @ChamodiNisansala-m7h
      @ChamodiNisansala-m7h 5 หลายเดือนก่อน +2

      මෙම ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න තැනක් දන්නවද.. ගොඩාක් පින් කියන්න පුළුවන් නම්. 🙏🙏
      බුදු සරණයි... 🙏🌻

    • @isurilakshika7538
      @isurilakshika7538 5 หลายเดือนก่อน

      ​@@ChamodiNisansala-m7h මටත් දැන ගන්න ඕන.දන්න කවුරැහරි කියන්න පුළුවන් ද

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 6 หลายเดือนก่อน +5

    සාදූ ! සාදූ !! සාදූ !!!
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්,
    ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා...
    පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා...
    රහතන් වහන්සේලා මුණ ගැහේවා..
    ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා..
    මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා බුදු දහම මූලික වූ ජිවිතයක
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා!
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින්
    නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා!
    නමෝ බුද්ධාය !

  • @MaxRunning-lw5vo
    @MaxRunning-lw5vo 6 หลายเดือนก่อน +1

    ,budu saranai

  • @히루니
    @히루니 5 หลายเดือนก่อน +22

    අනේ පින්වත් සාමින්වහන්ස මා අතින් ගොඩාක් වැරදි වුනා. මා විස්වාස නොකල යුතු කෙනෙක් විශ්වාස කරලා මන් ලොකු කරදරේක වැටෙන්න ගියා ඔබ වහන්සේ නිසාමයි මම බේරුනේ. මන් තාමත් ඒ නිසා විදවන්න වෙයි කියලයි බය ස්වාමීන්වහන්ස. අනේ සාදු සාදු සාදු මාව ඔහුගෙන් මුදවා ගත්තාට ස්වාමීන්වහන්ස.

  • @anushamadumali5235
    @anushamadumali5235 6 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..සාධු සාධු සාධු 🙏🙏🙏

  • @Mhmdsදකිනසියල්මඅනින්නායි
    @Mhmdsදකිනසියල්මඅනින්නායි 8 หลายเดือนก่อน +17

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🌹

  • @maliththeekshans7706
    @maliththeekshans7706 25 วันที่ผ่านมา +3

    වැරදි පාරක යන මාව ඉක්ම්නින් හොද මාර්ගයක ජීවත් කරවන එකම දේ... බුදු දහම... කවදාවත්ම නැතුව හැමදාම අහනවා දැං.. ගොඩාක්ම සතුටු වෙන්නේ මගේම අය විතරයි.. ඉක්මනින්ම තව තවත් හොද දේවල් විතරක්ම මගේ ජීවිතයට ලන් වේවා... හොද මිතුරන් හමුවේවා... මං වගේ අනිත් අයත් බුදු දහමට හැරෙන්න ඕන.. ❤❤️

  • @KanchanaSuba-qy2qu
    @KanchanaSuba-qy2qu 8 หลายเดือนก่อน +9

    සාදු ...සාදු ...සාදු ... පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!!

  • @DanukaVideo-ll6cb
    @DanukaVideo-ll6cb 8 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @dilharakulathunga4391
    @dilharakulathunga4391 7 หลายเดือนก่อน +8

    මට නම් හැම වෙලාවකම තුනුරුවන් සිහි වෙන්නෙ ඒ මං ඒ දේවල් වලම යෙදෙන නිසා වෙන්න ඇති ඔබ වහන්සේගේ බණ අහලා මං මෙ දේවල් වල යෙදෙන්න පුරුදු උනේ බොහොම පිං ඔබ වහන්සේට සාධු සාධු..

  • @Maliya_bike_hub.
    @Maliya_bike_hub. 25 วันที่ผ่านมา +2

    මට ගොඩක් තැන්වල වැරදුනා. ඒත් මිනිස්සු මට බනිනවා මුසලයි කියලා. මම දැන් ඉන්නෙ මිනිස්සුන්ගෙන් ඇත් වෙලා .මගේ ජිවිතේ ගොඩක් තැන්වල හිත හදාගත්තා ඔබවහස්ගේ බන අහලා 😊

  • @SanduniDasara
    @SanduniDasara 2 วันที่ผ่านมา

    ගොඩක් පින් හාමුදුරුවනේ 🙏 මේ බණ අහලා ගොඩක් තැන්වලදී හිත හදාගෙන තියෙනවා 🙏😊

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 8 หลายเดือนก่อน +9

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @shenallayapubudi
    @shenallayapubudi 7 หลายเดือนก่อน +6

    අහන් ඉන්න හරිම ආස හිතෙන බන කාතාවක් ❤ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @rishanianuruddhika
    @rishanianuruddhika 6 หลายเดือนก่อน +3

    Oba vahansehe katahada maduray.sadu sadu. ane mamath sansare pinkara athi mevage kalyana mithtra sampaththiyak labanna.mage jeewithaya thiyena thuru thisarana saranay yami sadu sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThisuriAnjana
    @ThisuriAnjana 22 ชั่วโมงที่ผ่านมา

    මං මගේ මහත්තයගෙ හිත ගොඩක් රිදෙව්වා😢😢මං ඒවට දැන් ගොඩක් විදවනවා..මං දැන් ඒ වැරදි හදාගෙන මහත්තයා එක්ක සතුටින් ඉන්නවා❤❤

  • @MadhuMadhu-e9d
    @MadhuMadhu-e9d 9 วันที่ผ่านมา +1

    මාත් ගොඩක් අපහස අහනවා අතීතයක් නිසා .ගොඩක් පින් ඔබවහන්සෙට මට මගෙ හිත ශක්තිමත් කරගන්න පිහිට උනාට 🙏 හිතින් වැටෙන හැමොටම මෙ දර්මය සැනසීමක් .හැම සිතක්ම නිවෙවා...🙏🙏

    • @SanduniDasara
      @SanduniDasara 2 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් 😊

  • @HiruHiru-mq5dq
    @HiruHiru-mq5dq 3 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු. මතු භවයේදී නිවන් දකිත්වා. සාදු සාදු 🙏🙏🏿🙏🏿

  • @DilkiHansika-ng3ux
    @DilkiHansika-ng3ux วันที่ผ่านมา

    මාත් ගොඩාක් ආසයි මහන වෙන්න 🙏🙏මට පාඩම් කරන කිසිම දෙයක් මතක හිටින්නෙ නැත්තෙ ඇයු🙏🥺

  • @Darkhorse-u9x
    @Darkhorse-u9x 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!
    මම ඇතුලු විශ්වයේ සියලු ම සත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා !දුකින් මිදෙත්වා !උතුම් නිවනින් සැනසීමම ලබත්වා !!!

  • @prasannathilak9508
    @prasannathilak9508 5 หลายเดือนก่อน +5

    ස්වාමීන්වහන්ස, මම ගොඩාක් වැරදි කරපු කෙනෙක්,මම ඒ වැරදි හදා ගත්ත්තේ,ඉවසීම පුරුදු කර ගත්තෙ ඔබ වහන්සේගේ හිතට වදින ඔය බණ ටිකෙන්,ගොඩාක් පිං ඔබ වහන්සේට,සාධු` සාධු` සාධු`!

  • @PreyantePreyante
    @PreyantePreyante 7 หลายเดือนก่อน +3

    🎉🎉🎉 සාදු සාදු සාදු බුදු සරණයි පින්වත් ඹබවහන්සෙට

  • @InokaSajeevani
    @InokaSajeevani 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏 මේ ධර්මය ඉතා ලස්සනට දේශනා කරන කළ්‍යාණ මිත්‍රයානන් වහන්ස මේ භවයේම නිවන් දකිත්වා

  • @ThusithaMadushanka-n8u
    @ThusithaMadushanka-n8u 18 วันที่ผ่านมา

    සාදු...සාදු...සාදු..!🙏🙏🙏

  • @NimeshaSewwandi-n3q
    @NimeshaSewwandi-n3q 5 หลายเดือนก่อน +7

    ජීවීතේ හදාගන්න ඔබ වහන්සේ කියාදෙන මේ බණ වලට ගොඩක් පිං...ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!!!!!!!!

  • @ShaniHettiarachchi-og5wi
    @ShaniHettiarachchi-og5wi หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ජීවිතේ ගොඩාක් වැරදි මගේ අතින් සිදු උනා එ වැරදි ආයෙ හදන්න බැ මුලු ජිවිතේම එත් මන් ජීවත් වෙලා දැන් මන් බුදුන් සරන යන්ව 🌼🙏🙏

  • @sachiniamasha8246
    @sachiniamasha8246 7 หลายเดือนก่อน +4

    සියලු සත්වයෝ දර්මයෙන් සැනසෙත්වා 🙏🏻🙏🏻❤️❤️

  • @user-ew4lg4hq8msenushka
    @user-ew4lg4hq8msenushka หลายเดือนก่อน +1

    හාමුදුරැවනෙ ඔබ වහන්සෙගෙන් බණ අහලයි හිත හදාගත්තෙ🙏🙏🙏🙏ඔබ වහන්සෙටත් බුදු බව ලැබෙවා🙏🙏

  • @himalierandi9386
    @himalierandi9386 7 หลายเดือนก่อน +4

    සාදූ ...සාදූ... සාදූ.. නමෝ බුද්ධාය 🙏

  • @k.asurangi2345
    @k.asurangi2345 2 หลายเดือนก่อน +3

    dirgau wewa🙏🏻🙏🏻🌺🌺🌺

  • @udaraharshani369
    @udaraharshani369 22 วันที่ผ่านมา

    ජිවිතේ මටත් වැරදුනා... ඒත් අයනම් කවදාවත් මගෙන් කිසිම වැරද්දක් සිද්ද වෙන්නේ නෑ nemai...🙏🙏🙏

  • @DehiwalaliyanageMallika-yn4ro
    @DehiwalaliyanageMallika-yn4ro 21 วันที่ผ่านมา

    Ane habuduruwane lassana banak.🙏🙏🙏🙏🙏🙏🙏

  • @HansiKumari-u6j
    @HansiKumari-u6j หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට ගොඩක් පින් මේ බන පද හිතට ලොකු සහනයක් දැනෙනවා 🙏🙏🙏🙏

  • @indikasarath3522
    @indikasarath3522 8 หลายเดือนก่อน +3

    Obawahanseta niwana Bo dura nowewa 🙏🙏🙏🙏 matath Sasara Dukin nidahas weemata matada waasanawa labewa

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 หลายเดือนก่อน +1

    Sadu sadu sadu mage namaskaraya wewa

  • @deekshanathathsarani
    @deekshanathathsarani 24 วันที่ผ่านมา

    sadu sadu🙏🙏🙏

  • @VasanaPiyumaniWijesinghe
    @VasanaPiyumaniWijesinghe 23 วันที่ผ่านมา

    Oba wahandeta.niduk nirogi bawayama labewa sadu sadu sadu

  • @KanchanaNimashi
    @KanchanaNimashi หลายเดือนก่อน

    මම බෞද්ධ වෙන්න පෙර කරපු පින් වලට මං මටම පින් දෙනව වෙලාවකට. එච්චරට ලස්සනයි සුන්දරයි මේ බුදු දහම ❤

  • @shanikadilrukshi2701
    @shanikadilrukshi2701 8 หลายเดือนก่อน +2

    සදු සදු සදු🙏🙏🙏🙏🙏🙏

  • @ashathilini7169
    @ashathilini7169 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු...!!!
    පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
    මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!

  • @DissanayakaGayaniDinushi-iv1ts
    @DissanayakaGayaniDinushi-iv1ts หลายเดือนก่อน

    Waradunu tahn hadaganna bhaa Dan hamuduruwanee😢🙏🙏🙏

    • @ishanumayanga4559
      @ishanumayanga4559 20 วันที่ผ่านมา

      Puluwan uthsaha karath 🤍👍

  • @nirmalimudannayaka2384
    @nirmalimudannayaka2384 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @dinushisewwandi7217
    @dinushisewwandi7217 4 หลายเดือนก่อน +4

    මතු බුදු වේවා ඔබ වහන්සේ....

  • @kasunchamara5755
    @kasunchamara5755 7 หลายเดือนก่อน

    සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏
    !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!

  • @SubhashiSubhshi-lr6hl
    @SubhashiSubhshi-lr6hl หลายเดือนก่อน

    හිත දුරවල වෙද්දි මන් අපෙ හමුදුරිවන්ගෙ බණ අහන්වා

  • @AsenaAsena-z6i
    @AsenaAsena-z6i 3 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏❤️✨

  • @MenikeHerath-mf3yu
    @MenikeHerath-mf3yu หลายเดือนก่อน

    Ane oba vahanseta niduk nirogi wewa.sadu sadu sadu

  • @nayanakumari5460
    @nayanakumari5460 หลายเดือนก่อน +1

    🥺🙏 සාදු සාදු සාදු

  • @user-wv9ib4kc3y
    @user-wv9ib4kc3y หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝග වේවා . ඉතා ඉක්මනින් උතුම් නිවන් සුව ලබත්වා

  • @DarshanaKasun-hu2nx
    @DarshanaKasun-hu2nx 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤තෙරැවන් සරණයි පින්වන්ත ස්වාමින් වහනස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariGamage-wj3tf
    @KumariGamage-wj3tf 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NiroshanVijerathna
    @NiroshanVijerathna หลายเดือนก่อน +1

    මතු බුදු වෙවා ඔබ. වහන්සෙ

  • @Sara2024-yn5ux
    @Sara2024-yn5ux 5 หลายเดือนก่อน +1

    මාත්.හරිම.අසාවෙන්..අහන.වා.සාදු සාදු සාදු සාදු

  • @AnudiniSumudika
    @AnudiniSumudika 6 หลายเดือนก่อน

    Mathu buduwewea ape suwamin wahanseta

  • @DilushikaSandamali-o5i
    @DilushikaSandamali-o5i หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @ThebestEnglishschool-q8z
    @ThebestEnglishschool-q8z 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .. උත්තම බුද්ධ පුත්‍ර රත්නයට දිර්ඝායු වේවා..

  • @hfhfnhgj2626
    @hfhfnhgj2626 6 หลายเดือนก่อน

    Sadu..sadu..sadu..🔅🙏🔅🙏🔅

  • @AnjuDilshan
    @AnjuDilshan 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 pin anu modan veva

  • @ImalkaJayalath
    @ImalkaJayalath หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @DinushaLakmali-e9d
    @DinushaLakmali-e9d หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸

  • @visaldevinda7115
    @visaldevinda7115 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @dhammikakumari800
    @dhammikakumari800 7 หลายเดือนก่อน

    🙏☺️oba vahanseta pin labeva ape hamuduruvane...!!!

  • @LakmalLakmal-m5g
    @LakmalLakmal-m5g หลายเดือนก่อน

    Me uthum sri saddarmaya desana kara wadala oba wahanseta uthum amamaha niwan awaboda karaganimata me pinama hethu wasana wewa sadu...sadu..sadu

  • @MadushikaRubasinghe
    @MadushikaRubasinghe หลายเดือนก่อน

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏 teruwan sarany ...

  • @chandanilakmali3698
    @chandanilakmali3698 หลายเดือนก่อน

    Sadu sadu sadu oba wahanseta theruwan saranai🙏🙏🙏

  • @SithijaNawamina
    @SithijaNawamina 3 หลายเดือนก่อน

    Swamin wahansala budu wanna oni samajayata oya waga video damawata😢❤❤

  • @AmashaNethmi-p7y
    @AmashaNethmi-p7y หลายเดือนก่อน

    ගොඩාක් පින් ස්වාමින් වහන්ස ඔබ වහන්සෙට මගෙ නමස්කාරය වේව 🙏🙏🙏🙏

  • @Dishanthi-k8x
    @Dishanthi-k8x 8 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු සාධු සාධු😊🙏🙏

  • @LakmaliUmesha
    @LakmaliUmesha หลายเดือนก่อน

    Mata obawahanseta kathakaranna theyenam

  • @nethmaldakshinaNethmaldakshina
    @nethmaldakshinaNethmaldakshina 7 หลายเดือนก่อน

    Saddasila hamuduruwane oba wahanse budundekka niwan dakinna ona me darma anushasana wala pin mahimen🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilminiSamantbika
    @NilminiSamantbika 2 หลายเดือนก่อน

    Jiwitheta harima watina deshanawak. 🙏🙏

  • @amiladhanushka3954
    @amiladhanushka3954 3 หลายเดือนก่อน

    Saadu saadu saaaa 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️pinwath ස්වාමීන් වහන්සේta මාගේ නමස්කාරය වේවා

  • @ayshakwi7192
    @ayshakwi7192 3 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.namobuddaya.sadu.sadusadu

  • @MalindaPushpakumara-c2l
    @MalindaPushpakumara-c2l 3 หลายเดือนก่อน

    sadu.sadu.pin.siduwewa.oba.wahanseta

  • @DinushaPriyadarshani-d9r
    @DinushaPriyadarshani-d9r 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @wasanaranashinghe
    @wasanaranashinghe 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ayeshamaduwanthi3110
    @ayeshamaduwanthi3110 5 หลายเดือนก่อน

    සාධු සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @AmalkaJayarangi
    @AmalkaJayarangi 2 หลายเดือนก่อน

    ස්වාමින් වහන්ස.මං හැම වෙලාවෙම මහත්තයගෙ අම්මාගෙන් කෙනෙහිලිකම් වලට ඔලුව විකාර වෙලා තිබුන කෙනෙක්.ඔබ වහන්සෙගෙ බන අහලාම මගෙ ඉවසිම එ අම්මා නපුරුකම් කරනකොට එවාට මුන දෙන්න පිහිට උනේ ඔබ වහන්සේගේ බන ඔබ වහන්සේට මෙ පින් කුසල් මතු උපදින ආත්මබාවයටම පින් සැලසේවා.🙏

    • @NadeeshaHathurusinghe
      @NadeeshaHathurusinghe 2 หลายเดือนก่อน

      Apitath ehema thama api ewasan inne kohoma hara😢😢😢

  • @MalaniEdirisinghe-y6h
    @MalaniEdirisinghe-y6h 3 หลายเดือนก่อน

    Swamini Oba wahaseta namaskarawewa 🙏🙏🙏🙏

  • @DevasesilvaDeva
    @DevasesilvaDeva หลายเดือนก่อน

    sadu sadu sadu

  • @NilushaSampath
    @NilushaSampath หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu 🪷🪷🪷🪷🪷🪷🪷

  • @thilinisewwandi374
    @thilinisewwandi374 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි හාමුදුරුවෝනේ

  • @BhagyaKumarashinghe
    @BhagyaKumarashinghe หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ඒ උතුම් රාහුල මාතාවගේ ගුණ බිඳක් හෝ ඇති කරගැනීමට මා ඇතුලු ඔබ සියලූම දෙනාට හැකිවේවා
    අනේ ස්වාමීන් වහන්ස මටත් ජීවිතේ සෑහෙන්න තැන් වැරදිලා තියනවා ,මම දැන් හොදින් ජීවත් වෙනවා මම පසුගිය දේවල් ගැන හිතලා දුක් වෙන්නේ නෑ ඒ හැමදේම අමතක කරලා ජීවත් වෙනවාඒත් මට තියන එකම පසුතැවීම තමයි අතීතයේ දේවල් නිසා මම දවසක විවාහ වෙන කෙනා ,ඒ දේවල් හොය හොයා අහලා ප්‍රශ්න වෙයිද කියන එක,ඒකෙන් එයාට වෙහෙසක් දැනෙයිද කියන එක😢😢

  • @UlUpamalika
    @UlUpamalika 5 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ

  • @PkSwarnalatha
    @PkSwarnalatha 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq หลายเดือนก่อน

    Wara dinneth na para dinneth na

  • @raveenzing4218
    @raveenzing4218 4 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏obawahanseta theruwan saranai .......me wage watina bana apita deshana krnawata...❤️🙏🙏me Darma desana asana matada ae pina hethu wewa❤️🙏🙏

  • @Monika-pj6ri
    @Monika-pj6ri 7 หลายเดือนก่อน

    Sadu Sadu Sadu theruwan saranai suwapath wewa suwamen wahansa

  • @ManthiHennayake-mw9fm
    @ManthiHennayake-mw9fm หลายเดือนก่อน

    Namo buddhaya!!!!!!

  • @roshanranathungah
    @roshanranathungah 7 หลายเดือนก่อน

    Matu budu wewa හාමුදුරුවන්ට ගොඩාක් pin

  • @SadeeshaShashikala
    @SadeeshaShashikala 7 หลายเดือนก่อน

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා..

  • @randikaharsha7158
    @randikaharsha7158 6 หลายเดือนก่อน

    ජීවිතය වටින දර්ම දේශනාවක්.🙏🙏 දර්ම දානයක් වේවා ❤️🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏 ඔබ වහන්සේට තුනුරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @tharushanirmal2675
    @tharushanirmal2675 3 หลายเดือนก่อน

    මතු බුදුවේවා ඔබ වහන්සේ 🙏🙏🙏

  • @sanjoybarua6504
    @sanjoybarua6504 7 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏

  • @umayaumaya2237
    @umayaumaya2237 8 หลายเดือนก่อน

    Sadu sadu sadu.pinwath samin wahanseta theruwan saranai.🙏🙏🙏🙏🙏