හිතේ තියන ප්‍රාර්ථනාව මේ විදිහට දෙවියන්ට කියන්න ඒකාන්තයෙන් ඉෂ්ඨ වෙනවා | Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • හිතේ තියන ප්‍රාර්ථනාව මේ විදිහට දෙවියන්ට කියන්න ඒකාන්තයෙන් ඉෂ්ඨ වෙනවා | Welimada Saddaseela Thero
    Welimada Saddaseela Himi Bana, Dharma Deshana 👇👇
    මේ Dharma Deshana වෙන් ඔබට කියා දෙන්නේ ඔබට අවශ්‍යම මොහොතකදී දෙවියන් ගේ බලවත් පිහිට ලබා ගෙන වැඩ කටයුතු සාර්ථක කරගන්නා ආකාරය ගැනයි..
    #bana #budubana #welimada_saddhaseela_thero
    #dharmadeshana
    #saddaseelathero

ความคิดเห็น • 107

  • @tharangawanniarachchi330
    @tharangawanniarachchi330 วันที่ผ่านมา

    සාදු සාදු සාදු !!!මාගේ දුක් කරදර නිම ව් සතුට සැනසිම උදා වෙන්න සමන් දෙව්යන් පිහිට ලැබේ වා

  • @user-it9gi3ox5r
    @user-it9gi3ox5r วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා තව චිරාත් කාලයක් උතුම් දේශනා සිදු කිරීමට ශක්තිය ලැබේවා දේව රැකවරණය ලැබේවා❤🙏

  • @ssmobile4953
    @ssmobile4953 หลายเดือนก่อน +46

    දීර්ගායු වේවා පිවත් ස්වාමින් වහන්සේ ..සත්‍යයි මාද එසේමයි..මාගේ ලොකු පුතා විවාහවෙලා වසර පහක් ගත උනා..දරුවෝ නැමම සිංගප්පූරුව ඉදල නිවාඩුවට ගියාදෙදාස් 21 මම සමන් දෙවියන්ට වන්දනාකරනව මම ලගතියෙන පන්සලට ගොස් තෙරුවන් නැමැද සෙත් පිරිත් කියල සමන්දෙවියන්ට හඩනගාකිව්ව මගෙ පුතාට දරුසම්පතක් දෙන්න කියල මාස තුනයි ගියේ මගේ ලේලි ගැබිනියක් උනා දැන් චූටි දුවක් ඉන්නව.ගිය අවුරුද්දෙ දෙසැම්බර් මම.පැටියාව එක්කන් රත්නපුරේ සමන් දේවාලෙ එක්කන් ගියා

    • @wasanalelwala6308
      @wasanalelwala6308 หลายเดือนก่อน +1

      දිර්ගායු ලැබේවා බුදුන් දැක නිවන් දකින සේක්වා.සාදු !සාදු!! සාදු!!!

  • @ishanichethana3718
    @ishanichethana3718 หลายเดือนก่อน +18

    මගේ කිරි සිහිනය සෑබෑ වෙිවා

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 25 วันที่ผ่านมา

      Uda comment eka balanna

    • @ashenkavinda5025
      @ashenkavinda5025 12 วันที่ผ่านมา

      එසේම වේවා බුදුසරණයි 🙏🙏💐💐

    • @user-it9gi3ox5r
      @user-it9gi3ox5r วันที่ผ่านมา

      ❤🙏

  • @hirudisanayaka9062
    @hirudisanayaka9062 4 วันที่ผ่านมา

    දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට

  • @thusharihandagama5907
    @thusharihandagama5907 หลายเดือนก่อน +14

    මාගේ මිය ගිය සහෝදරයාට නිවන් සුව ලැබෙිවා සංසාරේ කිසිම භවයක අකල් මරණයකට ගොදුරැ නොවෙිවා 🙏🙏🙏

    • @ashenkavinda5025
      @ashenkavinda5025 12 วันที่ผ่านมา

      නිවන් සුව ලැබේවා ඔහුට 🙏🙏

  • @WniroskaNirosia
    @WniroskaNirosia หลายเดือนก่อน +19

    නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼 මාගේ දරුවන් දෙදෙනට සත්පුරුෂ ආශ්‍රය ලැබේවා අසත් පුරුෂ ඇසුර දුරැ වේවා කල්‍යාණ මිත්‍ර ඇසුර ලන්වෙවා පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼 මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

    • @PhChandralatha
      @PhChandralatha หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💄🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @PhChandralatha
      @PhChandralatha หลายเดือนก่อน +1

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @SajiniAnupa-mr6ly
    @SajiniAnupa-mr6ly 4 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @user-bx1xi6rt1w
    @user-bx1xi6rt1w หลายเดือนก่อน +10

    ස්වාමීන් වහන්සේ ..ඇතුලු....මේ..සක්වලේ..වෙසෙන..සැමටම..උතුම්..තෙරුවන් ..සරණයි 🙏🙏🙏🙏🙏

  • @user-yq6rg9cb6f
    @user-yq6rg9cb6f 4 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මගේ සිහිනය ඉස්ට කරලා දෙන්න සමන් දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 หลายเดือนก่อน +4

    සාදූ සාදූ සාදූ! නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට.🙏🙏🙏

  • @chamindasenarathna159
    @chamindasenarathna159 หลายเดือนก่อน +5

    සාදු .....සාදු .....සාදු තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය .....
    උතුම් ධර්ම ධානයේ ආනුභාවයෙන් සියලු දෙනාගේම සිත් සුවපත් වේවා ....
    අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා
    මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාගේම සාදු ...නාදයෙන් මේ පිං අප සතුටු සිතින් සක්දෙවිඳු ඇතුළු ,සතරවරම් දෙවියං ,තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සේලාට අනුමෝදන් කරමි.....!...!!....!!!
    අනුමෝදන් වෙත්වා ...!...!!..!!!
    සාදු ...සාදු ....සාදු
    බුදු සරණයි

  • @Nilanthie
    @Nilanthie หลายเดือนก่อน +6

    Suamin whansa mage ammata asanipa thathwan kakul 2kama godak idamila amarui thathwan kopamana beheth jarath suwayak na.eya yamakisi karamayak widavanna .e karamaya yatapath kranna suamin whansega upadesaka MTA laba denna.theruwan saranai 🙏🙏🙏

  • @user-cd8ng5xq7c
    @user-cd8ng5xq7c หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏
    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා

  • @madhushanimadhushani515
    @madhushanimadhushani515 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @RamanNimal
    @RamanNimal หลายเดือนก่อน +6

    නමෝ බුද්දාය🙏🙏🙏🙏තෙරුවන් සරනයි

  • @nelanela4923
    @nelanela4923 หลายเดือนก่อน +5

    බුදුසරනයි.විශ්වයට.ස්තුතියි

  • @nandaneeilleperuma6838
    @nandaneeilleperuma6838 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @anulawanniarachchi3633
    @anulawanniarachchi3633 หลายเดือนก่อน +5

    අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා! 🙏 🙏 🙏

  • @user-oj1hb3oh6k
    @user-oj1hb3oh6k 14 วันที่ผ่านมา +1

    Mage kiri sihinaya me masema sebe wewa 🙏 🙏🙏🙏

  • @DarshanaKasun-hu2nx
    @DarshanaKasun-hu2nx หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස🙏🌷💮🏵️🌻🌸🌺🌼🙏

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu หลายเดือนก่อน +2

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷

  • @user-bd1vl1mc9v
    @user-bd1vl1mc9v หลายเดือนก่อน +4

    සාදූ සාදූ සාදු ❤

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv หลายเดือนก่อน +1

    Namo buddaya garu svamin vahanseta theruvan saranai 🌹🌹🌹🙏🙏❤️❤️❤

  • @AshenDhananjaya-wb6ob
    @AshenDhananjaya-wb6ob หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු

  • @ashenkavinda5025
    @ashenkavinda5025 12 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏💐💐💐💐 බුදුසරණයි 🙏🙏🙏🙏💐💐💐💐

  • @SarangaPradeep-kx6ub
    @SarangaPradeep-kx6ub หลายเดือนก่อน

    ධර්මයට මිනිස්සු නැබුරු කර ධර්මයෙහි පිහිටුවා සිදු උනු වැරදි සමා කරගෙන තෙරුවන් සරණ ගොස් තම ශ්‍රද්ධාව PRAKCHAWAK කරගෙන සසරින් එතෙර වීම පිණිස අපගේ සිත් කල්‍යාණ මිත්‍රයෙකු ලෙස මෙහෙය වන පින්වත් ස්වාමීන් වහන්ස ඔබ‍ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබී තව තවත් ජනී ජනයාගේ හිත සුව පිණිස ධර්මය දේශනා කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!!

  • @nimalchandrasiri8228
    @nimalchandrasiri8228 14 วันที่ผ่านมา

    Hamuduruene Awassrai danekata Hamuduruwan kopamama wedama kala uthuda pahada denna sadu sadu sadu

  • @gayankalhara6521
    @gayankalhara6521 9 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු ...

  • @ChamilaBalasuriya-e8u
    @ChamilaBalasuriya-e8u 5 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @guide.for.innerpeace
    @guide.for.innerpeace หลายเดือนก่อน +3

    Pin siddawenawa mey Dharma Daanayata! 🙏

  • @76062
    @76062 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🌹🌹🌹

  • @SakunthalaSakunthala-wv9mq
    @SakunthalaSakunthala-wv9mq หลายเดือนก่อน

    Svamin vahanseta namaskara karami🙏🙏🙏 mage loku puthava shishathva vibagen pahas Kara Denna Guna nuvana vediveva mage sithum Puja karami🌺🌺🌺🌺🌺🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🇸🇦

  • @RawindiyaPrasangi-wu4cy
    @RawindiyaPrasangi-wu4cy 25 วันที่ผ่านมา +1

    Saman dewiyange pihitin matath mage samiyatath punchi puthutath sathutin hithe dukak karadarayak nathiwa inna labewa...

  • @RathnaveeraNimasha
    @RathnaveeraNimasha 11 วันที่ผ่านมา

    mata mage adaraya kawadavath nathi noweva 🙏🙏tharuvan saranaii

  • @user-rz2gf4ro3p
    @user-rz2gf4ro3p หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @Sagarika742
    @Sagarika742 หลายเดือนก่อน

    දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 අපේ හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @sadunlakshan5527
    @sadunlakshan5527 หลายเดือนก่อน +2

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 หลายเดือนก่อน

    Thank for uniwers and to you swamin wahansa its really truth l live in lebanon now

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 หลายเดือนก่อน

    සාදු 🙏🇦🇩සාදු🙏🇦🇩
    මාගේ නමස්කාරය වේවා පින්වන්ත ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාදු 🙏🌺 සාදු 🙏🌺

  • @SameeraMadusanka-w3x
    @SameeraMadusanka-w3x หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏swamiin wahansa obata teruwan saranai.

  • @minoliferinandis1182
    @minoliferinandis1182 หลายเดือนก่อน +1

    ❤Budusaranai hamotama. Parissamata ❤

  • @janakimunasinghe8384
    @janakimunasinghe8384 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @ManikeDisanayake-cg9xb
    @ManikeDisanayake-cg9xb 25 วันที่ผ่านมา

    Namaskara weva pin vath svamin vahanseta

  • @jasinthakumara8049
    @jasinthakumara8049 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බුදු සරනයි ලෝක වාසි සියලු දෙනාටම

  • @NethuliGihansa-q4x
    @NethuliGihansa-q4x หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🪷🪷🪷🪷❤❤

  • @nirmalaRanaweera
    @nirmalaRanaweera 22 วันที่ผ่านมา

    බුදු සරණයි ...!!!

  • @sureshchinthaka1368
    @sureshchinthaka1368 หลายเดือนก่อน +10

    පින්වත් ස්වාමීන් වහන්සේගෙන් දැනගන්නට කැමැති යශොදරා දේවියට පහන් තියන්නේ කොහොමද කියලා 🙏

    • @NilanthiDammika-q3c
      @NilanthiDammika-q3c หลายเดือนก่อน +1

      මමත් පහන තියනවා ❤මේ ස්වාමීන් වහන්සේගේ බණ අහලා.
      ගෙදර උස් තැනක් හදලා බුදු රජානන් වහන්සේට වඳින තැන වගේම හැදුවා 😊හැමදාම හවසට බුදු රජානන් වහන්සේට පූජාව තියලා ඊට පස්සේ යශෝධරා තෙරනින් වහන්සේට පූජාව තියනවා. වඳින ගාථාවක් තියනවා.
      ❤❤❤ඇත්තටම ජීවිතේ වෙනසක් වෙනවා. ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා. හිතට දැනෙන සහනය වැඩි වෙනවා. ❤ ඒ වගේම ගොඩාක් ලොකු පිනක් 😊

  • @ashensenura
    @ashensenura หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏 ❤❤❤

  • @user-ph1bn3hv7y
    @user-ph1bn3hv7y 8 วันที่ผ่านมา

    සාදූ සාදූ

  • @pushpanjaleenisansala9630
    @pushpanjaleenisansala9630 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshibandara6674
    @niroshibandara6674 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-cz9yz2ui4n
    @user-cz9yz2ui4n 28 วันที่ผ่านมา

    සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️...

  • @ManikeDisanayake-cg9xb
    @ManikeDisanayake-cg9xb 25 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤🧚sadu sadu sadu❤❤❤❤🎉🎉🎉

  • @inokamadanayaka-lo8nn
    @inokamadanayaka-lo8nn หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @kumarasaman-6201
    @kumarasaman-6201 หลายเดือนก่อน +4

    කොහොමද සමන් දෙවියන්ට පූජා පවත්වන්නේ? මමත් දරු සම්පතක් බලාපොරොත්තුවෙන් ඉන්නේ , ඒ ප්‍රාර්ථනය ඒකාන්තයෙන්ම ඉශ්ට කර ගන්නේ.මොනවාද ඒ වෙනුවෙන් කරන්න ඕනන්නේ

  • @lakjeewanisilva3322
    @lakjeewanisilva3322 หลายเดือนก่อน +2

    Sadu.sadu.sàdu

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 หลายเดือนก่อน

    🙏🙏🙏🤲🤲🤲සියලු සත්වයෝ සුවපත් වෙත්වා. 🤲🤲🤲🙏🙏🙏

  • @SamSamdf
    @SamSamdf 28 วันที่ผ่านมา

    මට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා

  • @AnushikaMadumali-c2i
    @AnushikaMadumali-c2i หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gk9qw8sm2f
    @user-gk9qw8sm2f หลายเดือนก่อน

    Mage putha math kudu bavitayen nidahas wewa.

  • @dilhanichathurangika8425
    @dilhanichathurangika8425 หลายเดือนก่อน +2

    meke sampurna bana tika dannko

  • @isuupeksha459
    @isuupeksha459 หลายเดือนก่อน

    Ane mata kiyannko swaminwahnsa daru patiyek wenuwen man kohmada prarthana karanna oni kiyala.man perum puranawa thama.manasika pidane mata daraganna bari tharan.pinsidda wei.man kiripidu pujawakuth kala me lagadi bodhinwahsegen ashirwada illuwa mata kiyannako man kohmada prarthana karnne kyl.

  • @mashilelwala8420
    @mashilelwala8420 หลายเดือนก่อน +1

    Kalana mituru asura wasana

  • @DarshanaKasun-hu2nx
    @DarshanaKasun-hu2nx หลายเดือนก่อน +2

    ♥️🙏💝🌼🌺🌸🌻🏵️💮🌷🙏♥️💝

  • @tharakaweerasekera664
    @tharakaweerasekera664 หลายเดือนก่อน +1

    Ane mage ammata wenada wage avidinna puluwan karala denna mt wena mukuth oni na mage amma tamai mt me loke inna lokuma wasthuwa

  • @asankapabashani7368
    @asankapabashani7368 หลายเดือนก่อน

    Ane mata me hamuduruwo hambenna widiyak kiyannako

  • @hashinitashmindya6221
    @hashinitashmindya6221 29 วันที่ผ่านมา

    මට කවුරු හරි කියනවද අපි දෙවියන්ට භාරයක් උනාම පළතුරු වට්ටියක් හෝ ඒ භාර වෙච්චි දේ ඔප්පු කරනවා. එහෙම නැතුව දෙවියන්ට භාරයක් නොවි අපිට පළතුරු වට්ටියක් අරන් ගිහින් දෙවින්ට කියලා පූජාවක් කරන්න පුළුවන් ද භාර නොවි

  • @LumeshPavindya-bb9ly
    @LumeshPavindya-bb9ly หลายเดือนก่อน +2

    නමො බුද්ධාය

  • @neethamulki969
    @neethamulki969 17 วันที่ผ่านมา

    மீண்டும் தனம் அத்தமா தம்மை அபி பாரதி வன்ன ஆனியன் நஹி டாவ்வ்யாண்ட அத்த கியூவணம் அண்ணா டாவ்வ்ல் இஷ்டகாரணவாமை மண் அடடாகிமாமாய் கியான்னே பாரதி வன்ன ஓ இல்ல நஹி அப்பிட பிட்ட வாநவாமை

  • @ramanimedonza1970
    @ramanimedonza1970 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු

  • @isurumahesh2145
    @isurumahesh2145 11 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු!!!

  • @user-kj2pi9uf7w
    @user-kj2pi9uf7w หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-uc5bd5du7w
    @user-uc5bd5du7w หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-dh3yp3uv8x
    @user-dh3yp3uv8x หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @tharushanirmal2675
    @tharushanirmal2675 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshisenevirathna4979
    @harshisenevirathna4979 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DilrukshiDoni-cc8mo
    @DilrukshiDoni-cc8mo หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @nimalicharuni3201
    @nimalicharuni3201 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yvonesenevirathne4484
    @yvonesenevirathne4484 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @ashikaganga3533
    @ashikaganga3533 หลายเดือนก่อน +4

    🙏🙏

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nawodyakalpani2863
    @nawodyakalpani2863 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @user-cb5bq2ui2x
    @user-cb5bq2ui2x หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harithasamarakoon6108
    @harithasamarakoon6108 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @himayarasanjali
    @himayarasanjali หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sadamaliliyanage2456
    @sadamaliliyanage2456 26 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @malamala2619
    @malamala2619 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Nakandala356Irasha
    @Nakandala356Irasha หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sheelarathanayaka5316
    @sheelarathanayaka5316 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @user-zz1vs5dh5w
    @user-zz1vs5dh5w หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ganga-tg4fl
    @Ganga-tg4fl หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @user-ud8mv1vn5e
    @user-ud8mv1vn5e 26 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏