ven welimada saddhaseela thero/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්ව්සමීන්වහන්සේ /අලුත් බන කතා/සසරක රහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 290

  • @manujaharshani124
    @manujaharshani124 หลายเดือนก่อน +6

    සුමදුර දහමින් ජීවිත පාඩම ඉගැන්වූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා......🙏🙏🙏🙏🙏🙏

  • @HashiniPrabodha-ro8ee
    @HashiniPrabodha-ro8ee หลายเดือนก่อน +4

    යන්න ඔනි හොදම මග බූදූ මග......😊❤ ඔබ වහන්සේට මෙ පින නිවන් අවබෝධ විමට හෙතූ වාසනා වෙවා.....❤😊

  • @nishunisansala1434
    @nishunisansala1434 4 หลายเดือนก่อน +22

    බැදිම් කියන්නේම දුකක් ❤

  • @master-beetmusic7173
    @master-beetmusic7173 2 หลายเดือนก่อน +37

    අපේ හාමුදුරුවනේ මම මගේ මහත්තයාට අසීමිත ලෙස ආදරරේ කරනවා ඔබ වහන්සේ දේසනා කල විදිහටම මම මගේ මහත්තයාට ආසිර්වාද කලා ගරු කලා එයාගේ රැකියාවට යන හැමදාම දන බිම තියලා මගේ ජීවිතේ අම්මා තාත්තා එක්ක වැදගත් වටිනාම කෙනා විදිහට නමුත් දැනටත් අනියම් සම්බන්ධ තියෙනවා ජිවිතේ හැමදාම දුකක් කියලාම මෙනෙහි කලා තරහ ගිය වෙලා අනන්තයි ඇයි කියලා දුක්වෙන වාර අනන්තයි ඔබ වහන්සේගේ බනවර මගේ ජිවිතේට වැදගත් උනා ඔබ වහන්සේට ගොඩක් පින්

  • @AvishkaGeevinda
    @AvishkaGeevinda หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු ❤❤️❤️❤️❤️❤️

  • @chathurikadamayanthi65
    @chathurikadamayanthi65 4 หลายเดือนก่อน +6

    පින්වත් apa හාමුදුරුවනේ oba wahansaga dapa wada නමස්කාර කරන්නට mata අවස්ථාවක් labuna wasak පෝය dawas angulimala sayadi maga givitha thibuna ලොකු asawak mata a අවස්ථාව labuna oba wahansaga bana ahala ගොඩක් hitha niwagaththa waradi අඩුපාඩු hada gaththu kanak a bana ahuwath pone akan oba wahansata උතුම් nirwanayama awaboda wawa sadu sadu sadu apa හාමුදුරුවනේ maga namaskaraya labawa

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 5 หลายเดือนก่อน +2

    Budusaranay ape pinvath hamuduruvane.

  • @SamidiTharushika
    @SamidiTharushika 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @DammikaSanjeewa-n1q
    @DammikaSanjeewa-n1q 3 หลายเดือนก่อน +4

    එනඑක්කනාට. කැමතියි. අනිවා. ඉස්තිරයි

  • @sisirakumara4785
    @sisirakumara4785 หลายเดือนก่อน +2

    Duka vitharai hamuduruwana tiyanna

  • @Endrani-d1e
    @Endrani-d1e หลายเดือนก่อน +2

    🌹🙏sadu🌹🙏sadu🌹🙏sadu🌹🙏

  • @DhamayanthyNadeeka
    @DhamayanthyNadeeka 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Renukasadamli
    @Renukasadamli 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹🌹

  • @ajithkumar9017
    @ajithkumar9017 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @sheyanesh9203
    @sheyanesh9203 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌸🌸🌸

  • @ThakshilaJayathilaka-y4w
    @ThakshilaJayathilaka-y4w 2 หลายเดือนก่อน +1

    අපෙ හාමුදුරුවන් වහන්ස ...මාමේ ගෙදර ඉදන් මහත්තයා එක්ක කොච්චර හිටියත් .දරුවා ඉදිරියෙන්ම .මට වෙන අය බාර දිපුවා .,කියන වචන දැන් අවුරුදු 6ක් නිතරම මුදල් වලින් සතියක් ගියාම ආයි මත් මම නැති ව බැහැ කියලා මට ආයි බොරුව ට මට නිනදා කරනවා..මගෙ දරුවා නිසාම මම ඉන්නෙ .දැන් මම නිතරම බණ අහලා හිතලා හිතහදාගත්තා ආයි මත් මට කරදර කරන්න ඕන වෙලා..මම වැඩි පුර දරුවා වෙනුවෙන් පාසල් වැඩ වලටම ඉන්නෙ ඒකත් මහත්තයා ට සැකයක් ....මම කිවුවා හැදෙන්න ඕන නම් .අනාගතය ටවත්.දරුවා නිසා මම ඔහුට මෙත් වඩනවා...දැන් ඔහු මට මොනවා කිවුවා ත් මම තනියම හිතලා මෙ කුසල් බලයෙන් නිවන කරා යන්න නිතරම ඇහුවත් මෙහෙණින් වහන්සේ නමක් වෙන්න හැදුවා ..දරුවා බෙබෙදු තාත්තෙ ක්ට දෙන්න බැහැ ..තෙරුවන් සරණයි .මෙම ධර්ම දානය ට ...🙏🙏🙏🙏🙏🌷

  • @HansiDilhara-d2c
    @HansiDilhara-d2c 2 หลายเดือนก่อน

    මගේ වරදක් නැතුවත් මාව පෙන්නන බැරි මගෙ මහත්තයාටම විතරයි... ඒයාට මම ආදරේ කොච්චරද කියලා ගනින්න බෑ...
    ඒක එයාට හිතාගන්නත් බෑ..😢
    හැමදාම එයා හොදින්, සතුටින් ඉන්න ඕනේ...
    😢😢😢😢😢😢

  • @KuwaitStar-nv6qk
    @KuwaitStar-nv6qk 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @anushachathurani5692
    @anushachathurani5692 2 หลายเดือนก่อน +1

    Mage ජීවිතයේ ගොඩාක් parhna. එක වේලාවට ජීවිතයේ නැති කරන්න හිතෙනවා . Ape මහත්තයා ta mona kalath මාව penna be . දරුවෝ 2 නිසා ජීවත් වෙන්නේ

  • @ShashikaDarshani-l5o
    @ShashikaDarshani-l5o 6 วันที่ผ่านมา

    මම මගෙ මහත්තයට ගොඩක් ආදරේ කරනවා ගරු කරනවා.එත් හාමුදුරුවනේ කවදාවත් මට හිතේ සතුටෙන් ඉන්න නැහැ.මම මේ ජීවිතේ නම් කිසිම කෙනෙකුට වරදක් කරලා නැහැ අඩුම ගානේ සතෙකුටවත්.මම නොකරන වෙරදි වලටමයි මම අහුවෙන්නෙ.අනෙ මට මෙහෙම වෙන්නෙ ඇයි කියල පැහැදිලි කරනවද හාමුදුරුවනේ

  • @RithoshaDewumith
    @RithoshaDewumith 4 หลายเดือนก่อน +52

    අපි කල පිං පවු අනුව ලැබුනා.සැමියෙක් ගමේම.ලස්සන කොල්ලා..නමුත්.බේබද්දා බුරුවගහන..ගෑනු පෙරේතයා ..මගේ පලමු ප්‍රේමය මම් මලක් වගේ.ආදරේ පූජා කලත් පතිනි යක් ලෙස හිටියත් වින්දෙම.දුක ගුටි බැට නින්දා අපහාස..මම.හම්ම.කරන්.ජීවත්.උනේ ..දරුවො තුන්දෙනෙක් හැදුවා නොවිදුනා දුක් විදලා දූලා දුන්දෙනාගේ ජීවිත ලස්සන තැනකට ගෙනාවා...අද උනුත්.අප්පා.වගේ..මම් දැන් මගේ ගැන හිතනවා .මොනවා කරන්න අපි කර පවු වෙන්න.ඇති ..මතුආත්මේ බුදුන් දැකගන්න ලැබේවා මා කල පවු සේදි සේදී ගියේවා🙏🙏🙏

  • @kawyanethmi__
    @kawyanethmi__ 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Mathakamanpetha
    @Mathakamanpetha 5 หลายเดือนก่อน +195

    මගේ සැමියා අහිංසක චුටි දෝනි ව, මාවයි දාලා තනිකරලා ගියා එයාගෙ ජීවිතය අලුතින් පටන් ගන්න ඕනි කියලා ...ජේසුනී අපි අසරණ යි චුටි දෝනි ට වයස අවුරුදු තුනාහාමාරයි 😢😢😢😢😢😢😢😢 ඒත් මගේ සැමියා ට මං ජීවත් වෙලා ඉන්නකම් ආදරෙ යි පිරිසිදුකම රැකන් ඉන්නේ හැමදාම 😢😢😢😢 😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏

    • @samanthisenarathne5730
      @samanthisenarathne5730 4 หลายเดือนก่อน +5

      ❤❤

    • @SigitiSigiti-q3v
      @SigitiSigiti-q3v 4 หลายเดือนก่อน +4

      ❣️❣️❣️

    • @sagarikasagarika4128
      @sagarikasagarika4128 4 หลายเดือนก่อน +27

      ඔයා දුවත් හදන් හොදින් ජීවත් වෙන්න,ඔබේ සැමියා කොහේ හරි ඉන්නවා කියල සතුටු වෙන්න,ඔයාලා 3 දෙනා එකට කොහොම හරි ජීවත් වෙන්න උත්සාහ කලොත් ජීවිතේ පව් රැස් වෙන එක විතරයි වෙන්නේ,මගේ මහත්තයා සදහටම ගියා මමයි දුවයිතනි කරලා,පතිවත රකින්න හැමදාම,නොකල පව් නොකරන්නත් කරන පිං වැඩි කරගන්නත් උත්සාහ කරන්න ,අවබෝදයෙන් ජීවත් වෙන්න,පරිස්සමෙන් සතුටින් ඉන්න,

    • @Mathakamanpetha
      @Mathakamanpetha 4 หลายเดือนก่อน +1

      @@sagarikasagarika4128 ....jesupihitay.....

    • @nps1328
      @nps1328 4 หลายเดือนก่อน +20

      මමත් එහෙම තමයි .මගේ මහත්තයා මට දුවලා දෙන්නෙක් දීලා රට ගියා දැන් කෝල් එකක් ගන්නවත් විදිහක් නෑ නම්බර් බ්ලොක් කරලා .අපි ඉන්නෙ කුලියට දැන් මාස තුනකින් ගෙවල් කුලී ගෙවලා නෑ ලයිට් බිල් මාස ගානකින් ගෙවලා නෑ .සෑහෙන්න අන්ත අසරණ වෙලා ඉන්නෙ මම .පුළුවන් කවුරු හරි ඉන්නවානම් මට උදව්වක් කරලා දෙන්න .පොඩි දුව දාලා වැඩකට යන්න විදිහක් නෑ තාම අවුරුදු තුනයි පුළුවන් කෙනෙක් ඉන්නවානම් මට රෙදි මහන්න නෝමල් මැශින් එකකුයි ඕලොක් මැශින් එකකුයි අරන් දෙන්න පිං සිද්ද වෙනවා .ජාති ජාති පිං සිද්ද වෙනවා 😢😢😢😢😢

  • @ShehanKavishka-yn5zs
    @ShehanKavishka-yn5zs 2 หลายเดือนก่อน +15

    මම මගෙ සැමියාට ගොඩක් ආදරෙයි අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා අපිට ලස්සන දරුවො තුන්දෙනෙක් ඉන්නවා ප්‍රශ්න වැඩිකමට මගෙ සැමියා පිට රට ගියා අපෙ ප්‍රශ්න ඉක්මනට විසදගන්න මගෙ සැමියාට සක්තිය හා බුදු සරන නිරන්තරයෙන් ලැබේවා

  • @AmeeshaDhilshani
    @AmeeshaDhilshani หลายเดือนก่อน +2

    මේ වගේ බණ දවස ගානේ රූපවාහිනී නාලිකා වල විකාශය කරන්න ඕන ..
    විකාර කතා තමයි දැන් චැනල් වල යන්නේ.. හොර ගෑනුයි හොර මිසුන්ගේ පවුල් කතා

  • @Nethu169
    @Nethu169 3 หลายเดือนก่อน +5

    අපෙ හාමුදුරුවනේ මේ බන ටික අහන්නෙත් ගොඩාක් කලකිරීමකින්.. මගෙ දුවට 3යි වයස... මගෙ මහත්තයා ලස්සනට ආස විදිහට කැමතිවිදිහට ජීවිතේ විදිනවා.. අඩුම ගෑනි උන මගෙ පොඩිම ආසවක්වත් සතේකට මායිම් නොකර.. ගෑනියෙක් වෙලා ඉපදීමම මාව ගොඩාක් කලකිරෙන්න හේතුවක් උනා.. අපෙ හාමුදුරුවනේ ලෙඩකට දුකකට වතුර ටිකක් ලගට දෙන්නෙ නැති.. කෑම ටික දෙන්නෙ නැති ගෑනියෙක්ගෙ වේදනාවක් තේරුම් ගන්න බැරි කිසිම පිරිමියෙක් කිසිම ගෑනියෙකුට හම්බවෙන්න එපා සංසාරේ කොතනවත්..🙏 🙏🙏

    • @ChapaSenavirathana
      @ChapaSenavirathana หลายเดือนก่อน

      Oya widihamai math jiwath wenne. 😭😭😭😭

    • @Nethu169
      @Nethu169 หลายเดือนก่อน

      @@ChapaSenavirathana අපේ පව්කාරකම😔

  • @ThiliniIshara-qo5fl
    @ThiliniIshara-qo5fl 4 หลายเดือนก่อน +7

    මගේ රත්තරන් මහත්තයා අපි දෙන්නගෙ අනාගතය ලස්සන කරන්න ගොඩක් මහන්සි වෙනවා. මගේ මහත්තයට කවදාවත් වරදින්නෑ. මගේ රත්තරන් මහත්තයට කිසිම කරදරයක් වෙන්න එපා. යහපතක්ම වේවා. මගෙ මහත්තයට තෙරුවන් සරණයි!🙏❤️🌍🌼

  • @Ishu-h8i
    @Ishu-h8i 4 หลายเดือนก่อน +23

    පිංවත් ස්වාමීන්වහන්ස,මං වයස අවුරුදු 25 ක තරුණියක්.මං දැන් අවුරුදු 6ක් කෙනෙක්ට ආදරේ කරනවා...අපි අවුරුද්දක්, 1 1/2ක් සතුටින් හිටියා...එතනින් පස්සේ එයා ගොඩක් වෙනස් උනා ඉස්සර අපි පංසල් ගියා...ඒත් දැන් පංසලකට වත් මාත් එක්ක යන්නේ නෑ...දැන් එයාට මාත් එක්ක කතා කරන්න වත් වෙලාවක් නෑ...එයාට එයාගේ වැඩ විතරයි දැන් වැදගත්...එයා මාව දාලා යන්නෙත් නෑ....මං එයාගෙන් අයින් වෙන්න කොච්චර උත්සාහ කරත් එයා මට ඒක කරන්න දෙන්නේ නෑ...එයාට මාව බදින්න උවමනාවකුත් නෑ ...මේ ප්‍රශ්නේ මට ලොකු මානසික වදයක් ...මං අවුරුදු 2 1/2ක් විතර මානසික රෝග වලට බෙහෙත් බිව්වා...මගේ සමේ රෑෂ් එනවා බෙහෙත් කරාට අඩුවක් නෑ ඩොක්ටර්ලා කියන්නේ ඒක සම්පූර්ණයෙන් සුව කරන්න බෑ කියලා...මානසික පීඩනය නිසා මේ රෝගය ඇති වෙනවා කියලයි කියන්නේ...මං දැන් බෙහෙත් බොන්නේ නෑ පුළුවන් හැම වෙලාවකම ඔබවහන්සේගේ බණ අහනවා..තරමක් දුරට මගේ සමේ රෝගය සුවයි...ගිය ආත්මේ කරපු ලොකු පවක් නිසා මෙහෙම වෙනවා ඇති...මං පුළුවන් තරම් හිත හදාගන්න උත්සාහ කරනවා අමාරුවෙන් හරි මේ පව ඉවර කරගන්න එයත් එක්ක ජීවත් වෙන්න...

    • @grade06education38
      @grade06education38 4 หลายเดือนก่อน +12

      අපි කොච්චර හරි දේවල් කළත් පිරිමි හිතන්නෙ අනුන්ගෙ ගැහැනියක් තමයි රත්තරන් කියලා ...අවුරුදු ගාණක් හැම දේම උන්ට කළත් අනුන්ගෙ ගැහැනියක් හමයි වටින්නෙ කවදා හරි හැමදේම තේරුම් ගන්නකොට වෙන්නඕන සියලු දේ වෙලා ඉවරයි .......

    • @nishantha1422
      @nishantha1422 หลายเดือนก่อน +1

      රෑශ් එනවා නම් ලින්ගික රෝග සායනයකට යන්න .

    • @Ishu-h8i
      @Ishu-h8i หลายเดือนก่อน

      @@grade06education38 ඔව් ඒක ඇත්ත

    • @Ishu-h8i
      @Ishu-h8i หลายเดือนก่อน +1

      @@nishantha1422 රෑෂ් දැන් හොදයි ඒක ලිංගික රෝගයක් නෙමෙයි.....

    • @nishantha1422
      @nishantha1422 หลายเดือนก่อน

      @@Ishu-h8i 👍👍👍👍👍

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 4 หลายเดือนก่อน +28

    මගේ අතින් වැරදි ගොඩක් වෙනවා අනේ අද ඉදලා ඒ වැරදි මන් හදා ගන්නවා. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏

    • @upaliwijesinghe9380
      @upaliwijesinghe9380 4 หลายเดือนก่อน +2

      බුදු දහම මහා බලති ශක්තියක් , දර්ශනයක් අවබොධයෙන්ම ඇසිය යුතුයි.

    • @NikeshalaMethmini
      @NikeshalaMethmini 2 หลายเดือนก่อน

      😅​@@upaliwijesinghe9380

  • @damayanthikumari6621
    @damayanthikumari6621 5 หลายเดือนก่อน +27

    සාදූ සාදූ සාදූ පිංවත් ස්වාමීන් වහන්ස සසරෙ තමන් වැපිරූ බීජ වලම අස්වැන්නයි මේ අද තමන් නෙලන්නේ කියා හිත හදා ගන්නවා හැර කලයුතු අන් දෙයක් නැත.කිසිවෙකුට දොස් නැගීමෙන් තව තවත් වෛරය සසරට ගෙන නොගොස් ඉවසීමෙන් කටයුතු කරගැනීමෙන් පූර්ව අකුසලය නිමාවී යන්නේය.පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා තෙරුවන් සරණයි
    🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @champikamalkanthi833
    @champikamalkanthi833 3 หลายเดือนก่อน +10

    මගේ මහත්තයා මාව ගොඩක් අදෙරෙන් බලා ගන්නවා. මගේ තාත්තා කෙනෙක් වගේ. මම එයාට කියලා තියෙන්නේ ඔයා යම් දවසක මතු බුදුවෙන්න ඔනි කියලා.🙏🙏🙏🙏🙏🙏

    • @Nethu169
      @Nethu169 3 หลายเดือนก่อน

      ඔය ආදරේ ලැබෙන්න හැමෝටම පිනක්නෑ.. පරිස්සම් කරගන්න ඒ ආදරේ🙏

    • @madushanidissanayake-iz8ct
      @madushanidissanayake-iz8ct 2 หลายเดือนก่อน +1

      Oya gdk wasanavantai apita ahema na

    • @shbuddikadesappriya3068
      @shbuddikadesappriya3068 2 หลายเดือนก่อน +2

      මගෙ මහත්තයා මගෙ පන මාව ආදරයෙන් අවුරුදු 14 බලාගන්නවා ,තෙරුවන් සරනයි මගෙ මහත්තයාට

  • @dushanthadasanayake6459
    @dushanthadasanayake6459 4 หลายเดือนก่อน +40

    ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා වලට ඇහුම්කන් දීලම මගේ ජීවීතේ අඩුපාඩු ගොඩක් නිවැරදි කර ගත්තා...ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!!!

  • @sajiprasawijesiri-hs6ix
    @sajiprasawijesiri-hs6ix 4 หลายเดือนก่อน +17

    අධික කෝපය, කුනුහරප, හිත පෑරෙන වචන, අවශ්‍ය කිසිම වෙලාවක උදව්වට නැතිකම, සොයා බැලීමක් නැතිකම, යාලුවන් හා ඔහුගේ වැඩ පමණක් මුලු ජීවිතේම වීම... මේ හේතු නිසා මම දැන් නිහඩව මගේ පාඩුවෙ ජීවත් වෙන්න තීරණය කරලා ඉවරයි. හොදින් කිව්වා, රන්ඩු උනා ඒත් අන්තිමට කිසිම දේකින් තේරුමක් නැති වෙද්දි මම නිහඩ වුනා. මම දැන් එයාගෙ පස්සෙන් වැටීගෙන යන්නෙ නෑ. ඒත් එයාට ඒක ලොකු ගැටලුවක් දැන්. මට හැමදේම එපා කියලා හිතෙනවා. කලින් හිටපු විදියට ඉන්න හිත හදාගන්න අමාරුයි. මං එයා ගැන හොයන්න යන්නෙ නෑ දැන් කිසිම දෙයක්. ඒත් මම ඔහුට මෛත්‍රී කරනවා. මම විවාහක කෙනෙක් නිසා ජීවිත කාලයම මෙහෙම ඉන්න බෑ.. මම මොකක්ද කරන්⁣න ඕන. මට තේරෙන්නෙ නෑ.

    • @thanuedirisingha947
      @thanuedirisingha947 4 หลายเดือนก่อน +5

      අනේ මටත් මේ ප්‍රශ්න ය මොකද්ද මන් කරන්න ඕනි මට මේ දේවල් එපා 🙏🙏🙏

    • @nishanthigayani1925
      @nishanthigayani1925 4 หลายเดือนก่อน +2

      Mamath oya wage

    • @maduharshini63
      @maduharshini63 3 หลายเดือนก่อน +4

      මාත් ඔයා වගේ.පපුව පිච්චෙන තරමට වේදනාවයි..😥

    • @LakshikaThilakarathna-j9w
      @LakshikaThilakarathna-j9w 3 หลายเดือนก่อน +3

      Mamath widinne me dukamai..

    • @chathushagi8210
      @chathushagi8210 3 หลายเดือนก่อน +3

      මටත් මේ ටිකමයි වෙලා තියෙන්නෙ

  • @gayathrihimaya9186
    @gayathrihimaya9186 3 หลายเดือนก่อน +2

    ගොඩක් රටවල් වල ඉන්න ලංකාවෙ පිරිමි ලංකාවෙ ගෑනු ලමයි ඉද්දි පිටරට ඉන්න ගෑනු එක්ක නිදියනවා. එහෙම උන්ට සාප වෙනවා. ආත්මයක් පාසා ඔය වගේ පිරිමින්ට හොද පිරිසිදු ගැහැනියක් හමු නොවේවා!

  • @thusharaSampath-k3f
    @thusharaSampath-k3f หลายเดือนก่อน +4

    මගේ මහත්තයා,හුගක් හොද කෙනෙක්.මම හැමදාම ප්‍රාර්ථනා කරන්නේ,එයා දුකක් කරදයක් නැතුව හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 4 หลายเดือนก่อน +13

    ඔබ වහන්සේගේ මේ ධර්ම දෙශනාව යුග දිවියට ඇතුළත් වෙන සෑම කෙනෙකුම සිය දහස් වාරයක් ඇසිය යුතුම දෙශනාවක්,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබී සියලුම කටයුතු සාර්ථක වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා, විශ්ව මාතාවට විශ්ව ශක්තියට අනෙක වාරයක් ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා මේ වැනි දෙශනාවක් මුන් ගැස්සීම පිළිබඳව, ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා.

  • @nadeeshasamaraweera3554
    @nadeeshasamaraweera3554 4 หลายเดือนก่อน +13

    අනේ අපේ හාමුදුරුවනේ පූලුවන් තරම් සාප නොවේවා කියලා පතනවා නිතරම මයිත්‍රීය පුරුදු වේවා 🙏🙏🙏

  • @AsankaAsankaAsanka-w8q
    @AsankaAsankaAsanka-w8q 4 หลายเดือนก่อน +25

    මගේ හිත මම හදාගත්තේ එහෙම හිතලමයි අපි හාමුදුරුවනේ..ඔබ වහන්සේගේ ධර්ම දේශනා මම අහලමයි ඒ විදිහටම මම හිත හදාගෙන ඉන්නේ.

  • @RoshaniRuwanthika-b9f
    @RoshaniRuwanthika-b9f หลายเดือนก่อน +2

    මමත් මහත්තයා නිසා ගොඩාක් දුක් විදිනවා දරුවෝ නිසා ජීවත් වෙන්නේ

  • @NadishaniDamayanthi
    @NadishaniDamayanthi 3 หลายเดือนก่อน +3

    මගෙමහත්තයාහමූදාවෙ.දරැදෙන්නෙක්ඉන්නවාදූවයිපූතයි.හරියට,එයාටතරහායනවා.ගෙදර,ආවම,ඉන්නන්වාලෙඉන්නවා.අපිට,ආදරය,අඩූයි.මටත්තරහායනවා.අනෙදරැදෙන්නානිසාඉවසනවා.😢😢😢😢😢

  • @sampashami7996
    @sampashami7996 4 หลายเดือนก่อน +30

    අපේනම් මම කිසිම වැරද්දක් නොකර හැමවෙලේම නින්දා අපහාස කරනවා.සහෝදරයා පවා පාවා දෙනවා.ඒත් ඒ හැමදේම මම ඉවසනවා...අපේ හාමුදුරුවනේ ඒ මම පෙර ආත්ම වල කරන ලද අකුසල කර්මයක ප්‍රතිපලද..මට මේ ජීවිතේම දැන් කලකිරිලා තියෙන්නේ

    • @RasikaPriyadarshani-bs4wf
      @RasikaPriyadarshani-bs4wf 4 หลายเดือนก่อน +3

      Aniwarenma oya karumayak res Karan ekai me atme awanka unat oyata vidawanna une.oyade oyatat wada awanka matat oya wedanawak vitaramai..

    • @RithoshaDewumith
      @RithoshaDewumith 4 หลายเดือนก่อน +2

      ඇයි අපි අසරන උනේ මෙහම උනේ කියන්න බුදුහාඅමුදුරුවනේ😢😢🙏🙏🙏

    • @sajani.1990
      @sajani.1990 4 หลายเดือนก่อน +1

      Hema dykma iwasanna mth oya wage kewda hri dawasaka terei duk wenn epa api watenna hoda ne

    • @SadamaliLasitha-lg9dc
      @SadamaliLasitha-lg9dc 3 หลายเดือนก่อน +1

      Wereddk Una Mata e weredda hadagena hoda biridak Amma kenekwidiyata jiwath wenna ona 🎉🎉🎉

    • @madushanidissanayake-iz8ct
      @madushanidissanayake-iz8ct 2 หลายเดือนก่อน +1

      Oyta vechcha dema tamai matath vela thiyenne matath jivithe kala kirila inne daruvo denna nisa mn gdk asarana vela

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru 3 หลายเดือนก่อน +2

    මගේ මහත්තය හරිම හොදයි මගෙ දෙමව්පියන් එයාව පිලිගත්තෙ නෑ ඒත් එයා මට ගැලපෙනවා කියලා හිතුන නිසා මං එයාව බැන්ද අපෙ හාමුදුරුවනේ එයා මාවත් පුතාවත් එයාව ප්‍රතික්ශේප කරපු අපේ ගෙදර අයවත් ආදරෙන් බලාගනනවා මං හිතන්නෙ මං පෙර කරපු පිනකට එයා මගෙ උනේ මතු උපදින හැම ආත්මෙකම මං ගැහැනියක් උවහොත් ඔහු විතරයි මා ස්වාමියා ලෙස පතන්නේ ඒකට මං මොනවද කරන්න ඕනි අපෙ හාමුදුරුවනේ

  • @rtarta8534
    @rtarta8534 3 หลายเดือนก่อน +7

    ඹබ වහන්සේගේ මෙ බණ කථා හරිම ලස්සනයි ඒ වගේම හරිම පැහැදිළියි ආදර්ශමත් ඹබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @shalinisilpadipathilage1386
    @shalinisilpadipathilage1386 10 วันที่ผ่านมา +1

    Semiya නිසා අවුරුදු 11 k දුක් විඳින මම මට බීල බීල පුදුම වදයක් දෙන්නේ මමත් නිතරම ප්‍රාර්ථනා කරෙ අනේ ඕකා merila යන්නේ නැත්තේ ei කියලා සමාවෙන්න අපේ හාමුදුරුවනේ ආයෙ එහෙම මන් හිතන්නේ නැහැ .

    • @KanchanaLakmali-cj2sl
      @KanchanaLakmali-cj2sl 2 วันที่ผ่านมา

      Hinanawa newei ibema hithanawa. Oyage thana thamai mn inneth

  • @SewwandiDassanayaka
    @SewwandiDassanayaka หลายเดือนก่อน +3

    මම හිත හදාගත්තේ ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා අහලා.ඔබ වහන්සේට නමස්කාර වේවා.නිදුක් වේවා.🙏🙏🙏🙏🙏🙏

  • @oshadibandara762
    @oshadibandara762 4 หลายเดือนก่อน +7

    පිං කරන එකයි හොදම දේ ගැහැනිය අපට බෙරුමක් නැහැ

  • @HasiniHewagama-lc7pv
    @HasiniHewagama-lc7pv 3 หลายเดือนก่อน +3

    මෝඩ අනුවන මිනිසුන්ගේ නින්දා අපහස ඉදිරියේ ඉවසීම ඔබේ ආයුදය කරගන්න .... සැනසීමක් ලැබෙයි ...🙏🙏🙏 තමන් නිවැරැදියි කියලා තමන්ගේ හිත දන්නවනම් අනුවනයන් එක්ක ගැටෙන්න යන්න එපා....🙏🙏🙏

  • @suamalidananjani4899
    @suamalidananjani4899 16 วันที่ผ่านมา +2

    මමත් mage මහත්තයා ta ගොඩක් ආදරෙයි හැමදාම ආශිර්වාද කරනවා එයාට dirgayusha ලැබේවා කියලා.එයා රට ඉන්නේ.එයා ගොඩක් හොඳ කෙනෙක් එයත් ගොඩක් ආදරෙයි අපිට

  • @seethamohotti4070
    @seethamohotti4070 3 หลายเดือนก่อน +2

    ඉතාම වට්නා බනක් කාලෝචිතයි හාමුදුරුවනේ මෙවැනි බන තමයි අද සමාජයට අවශ්‍ය වන්නෙ.
    .

  • @Mangalikadevendra
    @Mangalikadevendra 4 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට බුදුසරණයි මට සෑහෙන්න ප්‍රශ්න තිබුනා අවුරුදු ගානාවක් දුක් වින්දා ඒ මනුස්සයම අන්තිමට නැති වෙලා ගියා මගේ ලමයි වත් හොදට හැදුනොත් මට ඒක තමයි සැනසීම

  • @dinushawickramasiri3327
    @dinushawickramasiri3327 4 หลายเดือนก่อน +3

    Maath අවුරුදු 2ක් අදරෙ කරලා මාස 6 ක් එකත ජීවට් වෙලා අයින් උනා...පස්සෙ වෙන ගෑනියක් හොයන් එ ගැනි එක්ක යාලු වෙලා එ දෙන්නම මට කෝල් කර කර බනින්න ගත්තා මන් නොකරපු වැරදි කිය කිය අපහාස කරා...මන් අද තනියම ඉන්නෙ...ඒත් මට ජීවිතෙ එපා කරපු මිනිස්සු දැන් සතුටින්

  • @chamindasenarathna159
    @chamindasenarathna159 5 หลายเดือนก่อน +12

    සාදු .....සාදු .....සාදු තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    අප තතාගත ගෞතම සම්මා සම්බුදු පියානන් වහන්සේගේ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ කර දෙන අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා...
    කරගන්නාවූ සියලු පිං කුසල් වලින් අකුසල් කර්ම දුරු වේවා ......
    උතුම් ධර්ම ධානයේ ආනුභාවයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා ...
    නීරෝග වෙත්වා .....
    සුවපත් වෙත්වා .....සංසාර දුකින් අත් මිදෙත්වා .....
    බුදු සරණයි

  • @خدامهعرفت
    @خدامهعرفت 5 หลายเดือนก่อน +4

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ අනේ අපේ හාමුදුරුවනේ මට හරියට තරහ අපේ මහත්තයත් එක්ක නිතර නිතර තරහ යන යනවා අපි දෙන්නා අතරේ කොච්චර හරි නන්දබර මගේ ඉතා හදාගන්න මොනවාහරි ක්‍රමයක් කියන්නේ නෑ අපේ හාමුදුරුවනේ මම හැමදාම බණ පද අහනව ඒත් වැඩක් නෑ මටම වෙලාවට හිතනවා අපේ මහත්තය ගැන හිතනකොට දුක හිතනවා මට හැමවෙලේම රන්දු ජබර මම ඉන්න පිටරට මාධ්‍ය ලංකාවේ හරි ඇහෙන්ස් එක කෙනෙක් අපේ මහත්තයා මට දුක හිතෙනවා එයාට බැන්නම මොකද අපි දෙන්නා ආදරේ ගොඩක් ප්‍රශ්න ඇතිවෙනවා මේකට මොනවා හරි දෙයක් අපේ හාමුදුරුවනේ කියන්නකෝ

  • @Dilki-f3p
    @Dilki-f3p 2 วันที่ผ่านมา

    මමත් පුදුම දුකක් විදින්නෙ.පොඩ්ඩ ඇත්තන් කුනුහරපෙන් බනින්නෙ.දරුවො දෙන්නා නිසා ඉවසනවා.ගිය ආත්මෙ කරපු පව් දැන් ගෙවනවා කියල හැම වෙලේම හිතෙනවා.කොයි මතක් වෙන හැම වෙලේම පපුව පිච්චෙනවා.එහෙම කරන පිරිමින්ට කොහොමද හාමුදුරුවනේ ආශිර්වාද කරන්නෙ.ඔබ වහන්සේගේ ගොඩාක් බන මන් අහනවා.ඒත් හිත කැඩුනම හරි අමරුයි හදා ගන්න😢

  • @MaduWickramasinghe
    @MaduWickramasinghe 3 หลายเดือนก่อน +2

    මහත්තයට හදවතින්ම සුබ පතන්න පුලුවන් ඒ මහත්තයා දරුවන්ට බිරිදට හරි විදිහට සලකලා බලනවනම්.හොද රටක හොද ජොබ් එකක් කරලා අනිත් හතර වටේ හැමදෙයක්මත් දන්නවනම් ,.බිරිදට ඕනෙත් නෑ නොතේරෙන දරුවට කන්න බොන්න දෙන්න අකමැති මනුස්සයෙකුට හදවතින්ම සුබපතන්න පුලුවන්ද ?

  • @tharanganipathirana7
    @tharanganipathirana7 2 หลายเดือนก่อน +1

    Mage සැමියා lamai thun දෙනෙක් ekka mawa dala giya.wena ganiyek banda.eyawa atharala thawa කෙනෙක් banda.mn විඳින්න ona hama dukakma widala lamai හැදුවා .තවත් එහෙමයි

  • @Charuka-f3t
    @Charuka-f3t 4 หลายเดือนก่อน +5

    සසර හරිම දුකයි...අවබෝධයක් නැති කෙනා දුක සැපක් ලෙස දකින්නේ...

  • @NadeekaJayasinghe-i9p
    @NadeekaJayasinghe-i9p 14 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනේ..... ඔබ වහන්සේට උතුම් නිවන් සුව අවබෝධ වේවා! සාදු සාදු සාදු !

  • @hansanirajendra
    @hansanirajendra 3 วันที่ผ่านมา

    මගේ පුතාට අව්රුද්ද ඉ මගේ මතයත් වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා දැන් අපිව එපා කියනවා පුදුම අසරණ කමක් තියෙන්නේ මට රසාවක් කරන්න බැ ළමය පොඩි බලාගන්න කේනෙක නැ 😢

  • @Rupavathirupi
    @Rupavathirupi 3 หลายเดือนก่อน +2

    මගෙමහත්තයාමටපුදුමාකාරවිදිහටවදහිංසාදිලාදිලාදරැහතරදෙනාටයිමටයිවදදිලාදිලායාලුවෙගෙඅතිනමමැරැකැවා

  • @forthecrazy4705
    @forthecrazy4705 3 หลายเดือนก่อน +2

    අනේ මං නම් මගේ මහත්තයට හැමදාම පිංදෙනවා නිදියන්නට පෙර ඔහු මට තාත්තා කෙනෙක් සැරයි .. ඒ උනාට ආදරේයි

  • @Surika-xj6vq
    @Surika-xj6vq หลายเดือนก่อน +1

    මගේ සැමියාට අනියම් සම්බන්දයක් නිසා මං ඔය විදිහටම සාප කරා 🥲🙏🙏🙏හැබැයි මං තාම ආදරෙයි මේ බණ ඇහුවට පස්සේ මං දැන් පසු තැවෙනවා මං ඉන්නේ රට දුක නැති කරගන්න බණම අහනවා

    • @AmeeshaDhilshani
      @AmeeshaDhilshani หลายเดือนก่อน

      ඇයි පසුතැවෙන්නේ..
      එයාට සාපය වැදුනද

  • @DmThamara
    @DmThamara 4 หลายเดือนก่อน +15

    ආදරය කියන්නේ me ලෝකේ දුකක් .

  • @nelumfernando8197
    @nelumfernando8197 5 หลายเดือนก่อน +14

    හාමුදුරුවනේ සමහර පිරිමින්ට කොච්චර හොඳින් සැලකුවත් වැඩක් නැහැ ඔහුන්ට තමන්ගේ බිරිඳක් ගැන හිතන්න බැහැ වෙන ගැහැනු ගැන යහපත් හොඳින් තේරුම් ගන්න පුලුවන්
    ඉතිං කොහොමද හාමුදුරුවනේ ජිවිතේ බිරිඳ කොහොම කලත් සමහර පිරිමින් බිරිඳ ගරහනවා එතකොට හාමුදුරුවනේ මේවාගේ බිරිඳ ගැන මං හිතන්නේ ඒ අසරණ කම පිරිමියාට ඕනි බිරිඳ ඔහුගේ සැප දුකේදී ලෙඩකදී පිහිට ගන්න ඉන්න සමහර පිරිමි ඉන්නේ
    සමාවෙන්න අපේ හාමුදුරුවනේ 🎉🎉🎉🎉🎉

    • @ChathuriMadhushika-o5h
      @ChathuriMadhushika-o5h 5 หลายเดือนก่อน +4

      Aththa aneee.gani gana kisima anukampawak naha.eka wada bari unoth kagahanawa.ane manda

    • @ayeshahansani2163
      @ayeshahansani2163 4 หลายเดือนก่อน +2

      Eka thamai aththa...

    • @malikahasantha92
      @malikahasantha92 7 วันที่ผ่านมา +1

      ඇත්ත.තමන්ගෙ බිරිද මොනා කලත් අගයක් නෑ.තමන්ගෙ ළමයිට හරක්ට දෙන දඩුවම්.හැබැයි සමාජෙට දෙකට නැමිල.මල්ලිගෙ නෝනා ට දෙකට නැමෙන්නේ.අනේ මන් ද

  • @Nirmaladamayanthi-b4i
    @Nirmaladamayanthi-b4i 4 หลายเดือนก่อน +2

    මගේ සැමියා මගේ චුටි දෝනියි චුටි පුතායි දාාලා ගියා මම මගේ හිත හදාාගෙන ඉන්නෙ මම සැමියාට වෙෙර කරන්නෙ නැ budu saranai 🙏🙏🙏

  • @shayanikarangani3204
    @shayanikarangani3204 2 หลายเดือนก่อน +2

    ආපේ හාමුදුරුවනේ මමත් ජීවිතයේ ගොඩක් දුක් වින්දා. බන අහලා තමා මගේ හිත හදා ගත්තේ .මේ ගිහි ජීවිතයෙන් ඇත්වෙලා මහන වෙන්න හිතේ තියෙන්නේ .

  • @kumarilanka7713
    @kumarilanka7713 4 หลายเดือนก่อน +3

    මමත් මගේ පනටත් වඩා ආදරෙ කරා එයාගෙන් කාලා ඇදලාවත් නැහැ මං හැමදාම බොනවා මං රටවල් වල දුක් විදිනවා මමත් ඔයවගේම බැනලා තියෙනවා ඒත් මට පව් නැහැ මගෙන් එයා හැමදේම හම්බ කරගන්නේ දැන්නම් මට අප්පිරීයයී මෙ ජීවීතේ 🙏🙏🙏🙏

  • @Anuththara-eq9kh
    @Anuththara-eq9kh 4 หลายเดือนก่อน +1

    මෙ Vidyo එක හැම කොල්ලෙක් ගෙම අැස ගැටි හිරිඔතප්පය උපපදිවා...🙏🙏 තමන්ගෙ කැමැත්තෙන් වටෙ යන කෙල්ලො ඉද්දි අදින්න පලදින්න ,ආශ්‍රෙරෙ කරන අය බලලා පෙලක් කොල්ලො ලෙබල් ගහලා සතුටුවෙන්න යන නිසා ..

  • @මදුමදු-ව7ඟ
    @මදුමදු-ව7ඟ 4 หลายเดือนก่อน +5

    මාස 6ඉදන් දුක් ව්දලා මානසිකව වැට්ලා ඉන්න මම 🙏🙏🙏🙏

  • @AmayaSubasingha
    @AmayaSubasingha 10 วันที่ผ่านมา +1

    Ane පින්වත් ape හාමුදුරුවනේ ..hari ලස්සනයි e bana ටික

  • @ChalukaHirun-nl1gq
    @ChalukaHirun-nl1gq 4 หลายเดือนก่อน +3

    Mage mahaththaya bonne ne eth mata puduma manasika wadayak denne ada mata visadaya hadila eth adatath puduma dukak denne mage daruwa bade idde mata marenna kiwa e hindamada dane mage raththaran mawa dala giya adatath mage putha apahu ei kiyala balanna duk a dara ganna ba eth eyata ganakwath ne mona karannada

  • @NadunRanjithKollabaArachchi
    @NadunRanjithKollabaArachchi 4 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේට පිං අපේ හා මුදුරුවනේ

  • @wmpriyadarshani
    @wmpriyadarshani 5 หลายเดือนก่อน +6

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan sarani pinwath swamin wahansa oba wahanseta niduk nirogi suwaya dirga aysa wewaaaaa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @dilinirathnasekara6830
    @dilinirathnasekara6830 4 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු ..ඔබ වහන්සේට පින්....සිදු වේවා 🙏🙏🙏

  • @RithoshaDewumith
    @RithoshaDewumith 4 หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ ලගදි කොල්ලෙක්.පාට්ස් නැතුව කැලේ තිබුනේ ඔය සෙල්ලම් කරපු උන්..ඒ.වගේ වෙන්න ඕනි.වැරදි.කරන පිරිමින්ට

  • @niroshaaaa5345
    @niroshaaaa5345 4 หลายเดือนก่อน +6

    මං හිතුවේ මං විතරයි කියලා.ඒත්.coment daekma.😮

  • @learntokoreanlanvagecentre7330
    @learntokoreanlanvagecentre7330 4 หลายเดือนก่อน +7

    පින් ඔබ වහන්සේට මේ වගේ බණ දේසනා කරනවට ඔබ වහන්සේට බුදුබව

  • @kumariruhimiramya9928
    @kumariruhimiramya9928 2 หลายเดือนก่อน +3

    සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්ස දීර්ගායුස ලැබේවා

  • @ashasilva5736
    @ashasilva5736 4 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @PathminiKumara
    @PathminiKumara หลายเดือนก่อน +1

    මගෙ මහතාගේ අම්මා අක්කා අපිට සතුටින් ඉන්න දෙන්නෙ නැහැ මට පුතාලා දෙන්නෙක් ඉන්නවා

  • @wmpriyadarshani
    @wmpriyadarshani 5 หลายเดือนก่อน +4

    Mage utum tunuruwantath oba wahanseta mage namsakaraya wewaaaaa sadu sadu sadu sadu sadu sadu sadu...mage budupiyanani mmda me gewana duk krdara jivitayen mwda nidahas kra denna ma kla akusalayk athanm mta sihinen ho penewa budu guna sathti anantai anantai anantai...

  • @IndikaNuwan-hj7zb
    @IndikaNuwan-hj7zb 4 หลายเดือนก่อน +5

    මගේ සැමියා මටයි පුතාට සලකනෙ නැ එය ගෙ අමිමා තමයි මෙ හැම දෙකටම

    • @MaduWickramasinghe
      @MaduWickramasinghe 3 หลายเดือนก่อน

      ඕකමයි අප්පා මටත් වෙලා තියෙන්නේ...හොද රටක හොද ජොබ් එකක් හොද පඩියක් ලැබිලත් මගේ එක්කෙනත් මට නැතත් ලමයට සලකන්න ක්කැමති නෑ..මහත්තයගේ අම්ම විතරක් නෙමෙයි පවුලේ ඔක්කොම දේපල වලට තන්නහාවේ..ඒවනම් ඒ මිනිස්සුන්ට අනිවා ස්භාවදර්ම අනුව දේවල් ලැබෙයි..ගැනියෙක් කසාද බදින්නේ සතුටින් ජීවත් වෙන්න..

  • @rukmanidharmarathne2718
    @rukmanidharmarathne2718 3 หลายเดือนก่อน +2

    Mata ape hamuduruwane poddak katha karann oni mageth hitha hada gann puluwan kamk thiyenawanm mage hitha hada gann udau karann 😢

  • @UmeshaThilini-od8nf
    @UmeshaThilini-od8nf 3 หลายเดือนก่อน +11

    තුනුරුවනට මාගේ නමස්කාරය වේවා 🙏 සාධූ සාධූ සාධූ 🙏

  • @ajithpriyalal4641
    @ajithpriyalal4641 4 หลายเดือนก่อน +2

    Man aurudu 5k mage mahaththaya balagannava .....duva ...amma ....e hemoma balagannae man ....eya math kudu gahanava ...mata 32i....

  • @NirojaniPriyangika
    @NirojaniPriyangika 4 หลายเดือนก่อน +5

    සාදූ සාදූ සාදූ මගේ නමස්කාර ඔබ වහන්සේට 🙏🙏🙏

  • @KumuduniPriyanthi-e7m
    @KumuduniPriyanthi-e7m 9 วันที่ผ่านมา

    Sadu sadu ane suwamin wahanse me bana matama kiuwa wage man mara dukak vidinne mage mahatthaya mawa manasikawa wada dena tharam man hithin adanawa gewana thappara gane nindaha apahasa ematai sake ematai kisi pirimiyek ekka katha ba gedara hira karan gadarata awassaye dewal eya genne pansalakata palliyakata yanna na eya yanawa eya ona kenek ekka katha karanawa man manasin watenawa duka vitharai siyalla daran innawa daru denna nisa

  • @GamagaSurange
    @GamagaSurange 2 หลายเดือนก่อน +2

    Ganu aya puluwan taram ewasanta nattan amaruwe watennet apimai hamotama budusaranai 😪🙏🙏🙏❤

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 3 หลายเดือนก่อน +3

    හාමුදරැවනෙ ඔබට පිං මෙ වචන බන පැහැදිලිව දෙශනා කරනවා මෙවා අහලා පිරිමි හැදෙනවනමි ලංකාවෙ ඔබට තෙරැවන් ඝරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thakshilakumari6086
    @thakshilakumari6086 4 หลายเดือนก่อน +12

    ඔබ වහන්සේට පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @tharanganilmini9244
    @tharanganilmini9244 3 หลายเดือนก่อน +1

    අැයි,අපෙඑඋන්ට හාමුදුරුවනෙ,මෙවා තෙරෙන්නැත්තෙ

  • @KhomariKomodine
    @KhomariKomodine หลายเดือนก่อน +1

    Mage samiyath katha karannawath nodanna kenek mata puduma widiyata apahasa karnne oba whansege darma desana ahala hitha hada gannawa kala paw gewenawa kiyala

  • @DineshPerera-xs5eq
    @DineshPerera-xs5eq 4 หลายเดือนก่อน +1

    අනේ හාමුදුරුවනේ මටත් දැන් ජීවිතේ කලකිරිලා මහණ වෙන්න හිතෙනවා

  • @shyamalikumari-ji4us
    @shyamalikumari-ji4us 4 หลายเดือนก่อน +3

    Sadu sadu sadu mage mahaththaya lebenda mama gidak pin karala thiyanawa ape hamuduruwanee eya matai daruwoo 2nnatai pana wagee adrai

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 2 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවෝ කියූ බණ 🙏 මම ස්වාමියාගෙන් හරියට දුක් වින්දා ,ගුට්කෑවා,ලමයින්ට මට ,අදින්න,කන්න දුන්නේ නැහැ .අපේ හාමුදුරුවෝ දේසනාකළ බණ අවබෝධ කරගත්තා .සාදූ ,සාදූ ,සාදූ

  • @niroshasadamali9164
    @niroshasadamali9164 19 วันที่ผ่านมา +2

    🙂.. 🙏🏻🙏🏻

  • @Geethanjalisharmila
    @Geethanjalisharmila 3 หลายเดือนก่อน +1

    Mage mahaththaya harima hoda kenek eth dan hamadama wage bonawa.e nisama gedra nitharama prashna eyage ammai thathai ewata dos kiyanneth matamai mata podi duwala 2k inne mage hithe tiyena duka mata daraganna bha math baninwa iwasanna barima thana eth mage panatath wada adarei hamduruwane.eyata wada eyage demaupiyo nisa godak mage hitha kalakirila tiyenne.

  • @kamkasthuriarachchi709
    @kamkasthuriarachchi709 4 หลายเดือนก่อน +5

    Apedennanam satutem ennawa.man harewasana wantai.❤🏵❤❤❤❤❤❤

  • @SadeumiSadeumi
    @SadeumiSadeumi หลายเดือนก่อน +1

    Ape manussaya yakek

  • @NiroshaSadamali-u1i
    @NiroshaSadamali-u1i 3 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා!!!!