පරාක්‍රමබාහු ගේ පවුල් ගස | Family tree of Parakramabahu | Neth Unlimited History 118 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2022
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 76

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 ปีที่แล้ว +11

    විජයබාහු +තිලෝකසුන්දරී
    1.සුමිත්‍රා +වීරබාහු යුවරාජ
    2.සුභද්‍රා + I වන ජයබාහු රජ
    3.ලෝකනාථ+කීර්ති ශ්‍රී මේඝ =රූපවතී
    4.රත්නාවලී + මානාභරණ (වීරබාහු) = මිත්‍රා, ප්‍රබාවතී, I වන පරාක්‍රමබාහු, භද්‍රවතී (*)
    5.රූපවතී
    6.වික්‍රමබාහු + සුන්දරී (කාලිංග) = II වන ගජබාහු රජු + භද්‍රවතී (*)

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      🥰🥰🥰

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      Math dannaqa eka.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඔවි මහාවංසයෙ අනුව මියයන්නෙ රෑපවති මියයන්නෙ ගොඩක් ම පොඩ් කාලෙ නෙමේ විවාහ උනාට පස්සේනෙ,සමහර විට teenager කෙනෙක් වෙන් ඇති,13,14 වගෙ වෙද්දි විවාහ වෙනවානෙ
      ළමා විවාහ වෙන්න නැතු ඇති

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว +7

    "රජ වෙන්න බලන් ඉන්න එක්කෙනෙකුට උපරාජ පදවිය දුන්නම ඉබේම රජ වෙනවා සුදුසු වුනත් නැති වුනත්"🤭 ඊයේ පෙරේදත් එහෙම එකක් වුනා වගේ මතකයි 🙂

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      History repeats කියන එකට හොද නිදසුනක් 😂

  • @amaratungah.a6615
    @amaratungah.a6615 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත් සන්‍ධිස්ථානයකට අපි පැමිණ සිටිමු. ඉදිරිය ගැන ආශාවෙන් බලා සිටිමු.

  • @mumthashafeel347
    @mumthashafeel347 4 หลายเดือนก่อน +1

    මම ඉතිහාසය උගන්වන ගුරුවරයෙක්.මෙම වැඩසටහන් බැලුවාම තේරෙනවා.අපි මොනවාද දන්නේ කියලා?
    බොහෝම ස්තුතියි සර්.
    මුම්තාස් හෆීල්

    • @sunchare
      @sunchare  4 หลายเดือนก่อน

      අප අමතන්න 0703261117

  • @himashabandara7316
    @himashabandara7316 2 หลายเดือนก่อน

    ජැක්සන් ඇන්තනී මහතාට අමා මහ නිවන් සුව ලැබේවා!!! 🙏🏽

  • @tishamaltmal
    @tishamaltmal ปีที่แล้ว +9

    පරාක්‍රමබාහු රජතුමා ගැන කතා කරන නිසා පෙරදිග දාන්‍ය්යා ගාරය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ? ඔබතුමා කලින් කල වරාය පැහැදිලි කිරීම් එක්ක වර්තමානයේ සින්ගපූරුවට සමාන දෙයක් සිදු උනා වෙන්න බැරිද ? සහල් එකතු කරල විකුනුව වගේ. බුරුමෙන් එන සහල් අපරදිගට යවනවා වගේ. හැකිනම් පැහැදිලි කරන්න.

  • @jayanthidesilva3568
    @jayanthidesilva3568 ปีที่แล้ว +2

    Politics is everywhere; timeless machinations of the powerful. Thank you for refreshing historical memories 😀

  • @Slhistory
    @Slhistory ปีที่แล้ว +4

    Parakramabahu is Mix Kalinga Pandya Sinhala right? Since his father lineage is Pandya Tamil. When he had no heir he bought in people from Kalinga, which would mean he was Kalinga to right? Isn't Sinhala technically a mix of the ancient clans and largely Pandya and Kalinga?

  • @rajitharangana3286
    @rajitharangana3286 6 หลายเดือนก่อน

    👍👍

  • @IshankaNimangaDevendra
    @IshankaNimangaDevendra ปีที่แล้ว +2

    A Sri Lankan monarch on the family tree is a good idea. I may help with that to put those data in a interactive website.

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว +1

    🙏🙏

  • @kamindaweligamage9487
    @kamindaweligamage9487 ปีที่แล้ว +1

    😀😍

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 ปีที่แล้ว +9

    මම නං මහාවංශය කියවලා කලින්ම ඔය පවුල් ගහ ඇද ගත්තා... මට විජයබාහු රජුගේ පරම්පරාවම කට පාඩම් 😁

  • @indikapriyadarsana6478
    @indikapriyadarsana6478 ปีที่แล้ว +1

    👍💛👍💛👍👍

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว +3

    🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍

  • @herathbanda306
    @herathbanda306 ปีที่แล้ว +1

    Eka sambandayen kaviyen vistara karala mn liyamin inne e paul gas wala nirmanaya une keseda? Yanna ita alankaara lesin katarh kiyawa terum ganna sarala kaviyen

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @pathmaranjani4389
    @pathmaranjani4389 10 หลายเดือนก่อน

    සර් මේ පවුල් ගස අපට දැන ගන්න දාන්න සමහර තැන්වල පැටලිලි වගෙ ඔබ තුමාට ගොඩක් ම ස්තූතියි දෘරිය ලෑබෙවා තෙරුවන් සරණයි

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 ปีที่แล้ว +1

    How did those people learn languages to communicate quickly?

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +4

    ඔහුගෙ දේශපාලනයට මම. අකමැතියි. ඒ උනත් ඔහු ඉතිහාසයට හා කලාවට කල සේවය අගය කරමි.

  • @samanthasamantha5322
    @samanthasamantha5322 ปีที่แล้ว +1

    සුගලා බිසව ගැන දැනුවත් කිරීමක් කල හැකිද ඔබ තුමාට

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 ปีที่แล้ว +2

    While wishing Jackson speedy recovery, I must say he exploited the stupidity of most Sinhslese. I remember, he ridiculed the veneration the Buddhist have for Sri Dalada. He was trying to say that one venerable monk who took the relic away and was in hiding in Matale developed a physical disability when he was always looking at the place in his robe. That was the limit anybody can go for 'andeema'.

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾💐💐

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 ปีที่แล้ว

    Maha Parakramahu was a Sinhalese or Indian?

  • @user-np8ko6zm5w
    @user-np8ko6zm5w ปีที่แล้ว +2

    කිත්සිරිමේඝ කියන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා ගේ මාමා නෙවෙයි.සුළුපියා.ඒ කියන්නේ බාප්පා.මහා පරාක්‍රමබාහු රජතුමා ගේ නැගණිය භද්‍රවතී නෙවෙයි ප්‍රභාවතී.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      ඔව්

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +2

    විජයබාහු රජුගේ කාලය වෙනකොට ලම්බකරනයෝ සහ මොරිය වංශය ගැන නැවත සදහනක් වෙන්නේ නැද්ද ඉතිහාසේ.

    • @angelonugara3125
      @angelonugara3125 ปีที่แล้ว +1

      පරාක්‍රමබාහු රජුට ලම්භකර්ණ ක්ෂත්‍රීයෝ 5ක් සේවය කල බවත් ඔහුන් මොරිය රටේ (දක්කින දේශයට අයත් ප්‍රදේශයක් )හිටියා කියා මහවංශය කියනවා.

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl 5 หลายเดือนก่อน

    ACS Hameed foreign

  • @kasunchahura1541
    @kasunchahura1541 ปีที่แล้ว +1

    3 වෙනි Video එක නැහැ නේ ද

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      මේ තියෙන්නෙ කසුන් th-cam.com/video/q3ED1zkOyo4/w-d-xo.html

  • @manojpushpika
    @manojpushpika ปีที่แล้ว

    Kochchara hoda ekek unath wadak thiyenawada thamange ratata drohi wenawanm. Jackson kiyanneth ekthara widihaka rajadrohiyek.

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 ปีที่แล้ว

    හමීඩ් මහතා ප්‍රවාහන නොවේ .විදේශ .

  • @withUJ
    @withUJ ปีที่แล้ว +1

    118 තුන් වැනි කොටස ⁣නැද්ද

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      th-cam.com/video/q3ED1zkOyo4/w-d-xo.html

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 ปีที่แล้ว

    There was terrorist called Keerfh Wijebhu

  • @ravikandiah5837
    @ravikandiah5837 ปีที่แล้ว +4

    දැනුත් එහෙම නේ. එකනේ පාකිස්තානයේ මිනිසුන් ඇසුවේ ලංකාවේ රාජපක්ෂලා ඔක්කොම රාජ්‍ය පාලකයෝ ද කියලා

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว +2

    මේ උදවිය දළදා වහන්සේට මොකද කරේ කියලත් පැහැදිලි කිරීමක් කරොත් වටිනවා......(පාත්‍රා ධාතුව සමග)

    • @angelonugara3125
      @angelonugara3125 ปีที่แล้ว

      විජයබාහු රජුගෙන් පසු ඔහුගේ පුතා වන වික්‍රමබාහු රජු හාමුදුරුවන්ට එරෙහිව කල පලිගැනීම නිසා දළදා ,පාත්‍ර ධාතුන්වහන්සේලා රුහුණට රැගෙන ගියා . රුහුණ පාලනය කලේ සිරිවල්ලභ , (බිරිඳ සුගලා , පුතා 2 මානාභරණ .)

    • @naminduhasaranga5719
      @naminduhasaranga5719 ปีที่แล้ว

      වික්‍රමබාහු රජු භික්ෂුන් ට හිරිහැර කිරීමත් විහාර දේපල කොල්ල කෑමත් නිසා දළදාව පාත්‍රා ධාතුවත් රුහුණට රැගෙන ගියා... නැවත පරාක්‍රමබාහු රජු සුගලා දේවිය එක්ක යුද්ධ කරලා තමයි ඒ දෙකම නැවත පොළොන්නරුවට ගෙනාවේ... මහාවංශය කියනවා සුගලා දේවිය ධාතු දෙකම ඉන්දියාවට යවන්න ලෑස්ති වෙලා හිටියා කියලා..

  • @emdssampath9688
    @emdssampath9688 ปีที่แล้ว +4

    ජැක්සන්ගෙන් අහන්න තාමත් රාජපක්ශලා ශාක්‍යය වංශයේද කියලා.අහිංසක මිනිස්සුන්ගෙ මුදල් හොරාකාපුවහම ගෙවන්න ඕන

  • @Deuwdinashah4946
    @Deuwdinashah4946 ปีที่แล้ว +5

    හරියට බැලුවොත් පරාක්‍රමබාහු පාන්ඩ්‍යයෙක්නේ

    • @sriyaniweerakoon1797
      @sriyaniweerakoon1797 ปีที่แล้ว +3

      ඔව් , මටත් එහෙම තමයි හිතන්නේ

    • @shashediri544
      @shashediri544 ปีที่แล้ว +4

      @@sriyaniweerakoon1797 දැන් එංගලන්තේ පලවෙනි Victoria රැජිනගේ ස්වාමියා Albert කුමාරයා ජෙර්මානුවෙක් .වර්තමාන Queen Elizabeth II ගේ ස්වාමියා සහ Charles ගේ පියා උන ගිය වසරේ මැරුණු Philip කුමාරයා ග්‍රීක කුමාරයෙක්.ඒ නිසා රජ පවුල්වල පාරිශුද්දව පවතින්නේ නැහැ.සිංහල බවුද්දයා යනු සංස්කෘතියක් මිස අමිශ්‍රව පවතින දෙයක් නොවේ.හෙට එංගලන්තේ සුද්දෙක් මෙහෙ ඇවිත් මෙහෙ කාන්තාවක් විවාහකරගෙන අපේ සංස්කෘතියට ආවොත් ඔහුත් සිංහලයෙක් .ඔහුගේ ළමය්ත් සිංහල දරුවෝ .

    • @Deuwdinashah4946
      @Deuwdinashah4946 ปีที่แล้ว +2

      @@shashediri544 සුදු රජවංශ එක්ක ලංකාවේ වගේ ඒවා කම්පෙයා කරන්නේ කොහොමද, ඒවා බලන්නේ වාර්ගික පැත්තෙන් ( සුදු වාර්ගිකයෝ )
      එංගලන්තයෙවත් ප්‍රංශයෙවත් ජර්මනියෙවත් ඔස්ට්‍රියා හංගේරියාවෙවත් රුසියාවෙවත් රජ පවුල් අප්‍රිකාවේ රජපවුලකින් කසාද කරගත්තා කියලා නෑනේ🤣
      උන් කසාද කරගන්නේ සුදු වාර්ගිකයෝ එක්ක එහෙම ණැතුව පිටින් කරගත්තොත් වෙන්නේ හැරීට වගේ පවුලෙන් එලියට විසි වෙන්න තමයී. එංගලන්තේ රජ පවුලෙන් කවදාවත් හැරීගේ ළමයින්ට කිරීටයට හිමිකම් කියන්න දෙන් නෑ.
      පරාක්‍රමබාහුගේ ජාන ගහ දිහා බලනකොට පරාක්‍රමබාහු ඩිරෙක්ට් දකුණු ඉන්දියානු පාන්ඩ්‍යයෙක්, ඔය කිව්වා වගේ කිසිම ඉවක් බවක් නැතිව වාර්ගික අනන්‍යතාවයක් නොබලා එන එන හැම එකා එක්කම සම්බන්ධකම් පවත්වලා හදාගත්ත කෘතීම සංස්කෘතික අනන්‍යතාවය නිසා තමයි ලංකාවට මෙහෙම කෙලවිලා තියෙන්නේ 🤣

    • @shashediri544
      @shashediri544 ปีที่แล้ว +4

      @@Deuwdinashah4946 ගොබ්බ කතා කියන්න කලින් ඔයා මේ වැඩසටහනේ මැදපෙරදිග ගැන කරපු වැඩසටහනේ බලන්න .සෝමදේව සර් කියනවා අපේ අනුරාදපුරේ රජුගේ දියණියට වර්තමාන ඉරාකේ(ඉස්ලාමය බිහිවන්න කලින්) රජුගේ පුත්‍රයාට විවාහ යෝජනාවක් ලබුනය් කියල කියනවා .
      ඔයාගේ ඔලුව තාම තීන්නේ 19 සියවසේ යටත්විජිත මානසිකත්වේ.සෙනරත් පරණවිතාන මහතාගේ "ග්‍රීකයෝ සහ මවුර්යයෝ " පොත කියවල බලන්න.අනුරාදපුරේ අද කොලබ හෙට්ටිවීදිය වගේ ග්‍රීක (යෝන ) මිනිස්සු හිටපු පැති තිබිල තීනවා.අපේ මිනිස්සු ග්‍රීකයන්ව විවාහ කරන් හිටපු සාක්ෂි තීනවා.ඔයා සිංහල මිනිස්සු දාල තීන්නේ අප්‍රිකාවේ කළු ජාතික මිනී මස් කන නීග්‍රෝ ගණයට.සිංහල මිනිස්සු කියන්නෙත් ග්‍රීක,පර්ශියන් වගේ කොකෙශියානු මිනිස්සු.ඔය වගේ ඔලුව හදාගත්තු නිසා තමය් අපේ රටට අගලක්වත් ඉස්සරහට යන්න බැරිව වහල් මානසිකත්වේ හැදිලා තීන්නේ.

    • @user-np8ko6zm5w
      @user-np8ko6zm5w ปีที่แล้ว +4

      පිය පාර්ශවයෙන් පාණ්ඩ්‍ය පෙළපත ට නෑකමක් තියෙනවා තමා.ඔබ හරි.

  • @aanandhajayalath5313
    @aanandhajayalath5313 ปีที่แล้ว +1

    ජැක්සන් හොදයි ..දක්ෂ .නලුවෙක් .ප්‍රතිබාපුර්න මිනිසෙක්...රජෙකු වුනත් බලු වෙනවා ..බල්ලෝත් එකක් ..ලැග්ගොත්. ...

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 ปีที่แล้ว

    ශාක්‍ය නෑයො, දන්ත පරපුර, ගුප්ත පරපුර ඔය පැත්තෙ පදිංචි කරවන්නෙ. ඒකයි රාජධානියත් පස්සෙ එහේට යන්නෙ. මේ කිසිම කෙනෙක් ඉන්දියන් නෙමෙයි දන්ත කුමරා හැරුනු විට.

  • @neilrana4595
    @neilrana4595 ปีที่แล้ว +2

    ඉවරයක් නැතුව විහිළු රංගන සපයන්නේ පිස්සෝ....
    අනාරක්ෂිත වගා ලිං කැපීමෙදී ඒවා තුලට සතුන් වැටුන විට උංට ගොඩ විය හැකි වන ලෙස යම් පිළිගත් ක්‍රමයකට ඒවා සෑදීමට නියම කර එසේ නොකරන අයට දඩ ගැසිය යුතුයි. ආක්‍රමනිකයෝ ලංකාවේ රජුගෙන් කොල්ලකාගත් වනාන්තර කැලෑ ආපසු දියව්.
    අලි ඇතුන් මැරීමේ අලුත් රැල්ල පටන් අරන්. දින කීපයක් තුල මරාපු ඇතින්නියන් හා අලියන් කීපදෙනෙකුට පස්සේ නාමල් උයනේදී භරණ ඇතාවත් මරා දාලා. නළු බට්ටා පාරෙදි හප්පල දැම්ම අලියා උගේ ඇඟට වැටීලා තුවාල කිරීම ගැන කුපිත වෙලා කරන පළිගැනීමක්ද? එය එසේ නම් උගෙ ගුරා මැන්දිස් රෝහදීර කියන අපතයා පොතක් ප්‍රකාශයට පත්කර නමවන හෙවත් ධර්ම පරාක්‍රමබාහු මහ රජුව "පෘතුගීසින් මැවූ ව්‍යාජ රාජයෙක්" ලෙස හංවඩු ගැසීම වැනි සක්කිලි වැඩක්. අලි ඇතුන් ඉන්නේ හඩු සංචාරකයන්ට පෙන්නන්නවත් සක්කිලි හැත්තට ඩොලර් හොයාදෙන්නවත් නෙමෙයි. ගජබාහු විතරක් නෙමෙයි මහානාගත් ක්‍රියාත්මක වියයුතු කාලයක් මේ. අනුරාධපුරයේ සිට පාලනය ගෙනයා නොහැකි නම් සමස්ත පද්ධතියම කඩා වැටී ශිෂ්ඨාචාරය විනාශ වෙනවා. ඒක නවත්වන්න මොන ජගතිපාලටවත් බැහැ. "ගජ" හා "ජග" ඒතරමට එකට බැඳිලා. අනුරාධපුරය වැනසුව හැත්තට එකට ඉන්න පොළොන්නරුව හදල දුන්නම ඒකත් අසාර්ථක වෙලා අන්තිමේ කැළණියටම ඇවිත් එතනත් කැළණි ගඟෙන් නයි අල්ලලා මැජික් පෙන්නලා පාලනය කරන්න ගොං ජෝක් දානවා. සීගිරි පොළොන්නරුවේ ලැගගෙන ලෝකෙම කාබාසිනියා කරන දෙගොල්ලොම අසමත්. ඒ හැත්ත බුරුත්තම නිවන් දක්වන්න ඕනෑ. නාලන්දා ගෙඩිගෙයි තිබෙන ටැම් ලිපියේ "ඉර-හඳ" කොටා තිබෙන පැත්තට විරුද්ධ පැත්තේ "කපුටෙක්" ගේ රුවක් තියෙන්නේ ඇයි? "කපුටු කාක් කාක් කාක් බැසිල් බැසිල් බැසිල්" විතරක්ද? මේ අපතයා නියෝජනය කරන්නේ කාවද? සමස්ත සමාජයම නෙමෙයිද? තොපි හැම එකා ඇතුලෙම කපුටෙක් නැද්ද?
    වැද්දන් ගැන ප්‍රලාප දොඩවන්නේ නැතුව දානිගල චිත්‍ර ලෙනේ පෙට්‍රොග්ලිෆ් ඩිකෝඩ් කළානම් තමයි වඩා හොඳ සැබෑ පුරාවිද්‍යාඥයෙක් නම්. ඒක බැරිනම් අඩුම තරමින් ඌරාගල ඒවා වත්. තැනක දෙකක වලක් හාරපු පලියට පුරාවිද්‍යාඥයෙක් වෙන්නෙත් නැහැ. ඒවගෙම පංසලේ මහන වෙච්ච හාමුදුරුවන්ට පවරලා තියෙන ඉතිහාසය වාර්තාකිරීමේ සම්ප්‍රදාය වැරදියට අල්ලගෙන රටේ නැති ගොං කතා කිව්වට ඉතිහාසඥයෙක් වෙන්නෙත් නැහැ. ඔක්කොම විකුර්ති කර වනසනවා විතරයි තමන් පොර වෙන්න. අර මැන්දිස් රෝහනදීර කියන අපතයා පොතක් ප්‍රකාශයට පත්කර නමවන හෙවත් ධර්ම පරාක්‍රමබාහු මහ රජුව "පෘතුගීසින් මැවූ ව්‍යාජ රාජයෙක්" ලෙස හංවඩු ගැසීම වැනි සක්කිලි වැඩ.

  • @gamingfikridh9893
    @gamingfikridh9893 ปีที่แล้ว +1

    🙏

  • @gimhankavishka
    @gimhankavishka ปีที่แล้ว

    🙏