ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රෝමය ගිනි ගනිද්දි වීනා වාදනය කරා කියල අහල තිබුනට මෙච්චර විස්තරයක් දෑනන් ඉදියෙ නෑනි අපේ දැනුමට යමක් එකතු කරාට ගොඩක් ස්තූතියි ඔයාගෙ වීඩියෝ පට්ටම පට්ටයි දිගු ගමනකට උනුසුම් සුබ පැතුම්
එල කොල්ලො ගැම්මට කරනවා චැනල් එක අවන්කයි නිහතමානි ...❣️ අපෙන් උපරිමෙන් සප් එක...❣️✋💪💪💪
a b travel with dinesh sudscribe pls
මරා මමඅරයිඅසයිබලන්නපින්
හොද වැඩක් මචන් ස්කිප් කරන්නෙ නැතුව බලාගෙන ඉන්න පුලුවන් විදිහට කරනවා ගොඩ යන කොල්ලෙක් අනිවා😍
Moditha Tavindu travel with dinesh sudscribe pls
ෆට්ට චැනල් එකක් මචං මෙක දිගටම කරන් යමන් ලොකු දැනුමක් ලැබෙනවා උබට පිං! ❤️
මාරයි අයියේ ඔයා මේ කතාව පැහැදිලි කරන විදිහ. මේ කතාව කියන කොට චිත්රපටියක්මයි මැවිලා පෙනුනේ. නීරෝ ගැන ගොඩක් දේවල් දැනගත්තා. මෙච්චර දරුණු හිතක් තියෙන කෙනෙක් 'කලාකරුවෙක්' කියලා කියන කොට මට නම් පුදුමත් හිතෙනවා. එල👍
අහල නැති කතාවක් හරිම ලස්සනට අහන් ඉන්න ආස හිතෙන විදියට කියනවා. හුඟක් වටිනවා ඔයා මේ කරන දේ. සුභ පතනවා මන්.
බොහොම වැදගත් වීඩියෝවක් 👍👍👍❤️
අයියේ කලිගියුලා ගැනත් කතාවක් දාන්නකො මේ කතාවත් සුපිරිම සුපිරි අයියේ
හිතුවට වඩා දිග නෙමෙයි හොද video එකක් 🙏❤ පට්ට 🌹 ඇත්තටම සුපිරි ❤ නීරෝ ගැන හැමදේම තියනවා 🤔❤❤
Oyage vidio okkama digai ath niyamai.godak mahansiwela thorayhuru godak genawa apita. Man kamathi godak. Digatama mewage hoda vidio karanna. Budusaranai
Niyamai aiye.oya digatama ohoma wade karagena yanna.api udau kranawa
මේ මිනිහ ගැන මට කියන්න දෙයක් නෑ.අන්තයටම ගිය මහා මැරවරයෙක් ඔබට ස්තූතියි මේවත් මන් දැනගෙන හිටියෙ නෑ ඉතින් 💕💕💕💕🌹🌹🌹😦😦
supiri vedio ekak.thank you...
අපි අහල තියෙන කතාවක් ඕනෙම කෙනෙක්ට තේරෙන්න ලස්සනට කියල දුන්නට tnx bro...ඒත් කවුද යකෝ මේකට unlike කරපු එකා..
ඔයාගේ හැම වීඩියෝ එකක් ම ලස්සනයි,, අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා,
ඔයාගෙන් මම ගොඩක් දේවල් හැමදාම ඉගෙන ගත්තා..❤Thankyou.Good luck ..
දැනං හිටපු විස්තර වලට අමතරව තවත් දේ දැනගත්ත බොහොම ස්තූතියි
වටපිටයා ඒක සුපිරි.තව ඕනි අලුත් ඒව.අපි බලන් ඉන්නවා..😘😘😘😘
සුපිරි දැනුමක් ලැබෙනවාසුබ පැතුම්පැතුම්🌹🌹🌹🌹🌹🌹🌹
ඒ වගේම ලංකාවේ බෝම්බ ගහපු වෙලාවෙත්පාර්ලිමේන්තුවේ බොහොමයක් ගිටාර් 🎸 වාදනය කළා පසුව තිබුනට වඩා හොඳට ඔක්කෝම අලුත් වැඩියා කළා
පට්ට පට්ට කියලා නෑ නෑ මරු දිගටම මේ වගේ vidiyos දාන්න මම නම් හැමදෙයක්ම බලනව ගොඩක් ලොකු දැනුමක් අපට දෙන්නේ ඒක ගොඩක් ස්තුති කරනවා ඒ ගැන බොහොම සතුටුයි මේ වගේ වටින වීඩියෝ දිගටම දාන්න.
කතාව ආසාවෙං අහං හිටියා අයියා. දිගටම මේ වගේ වීඩියෝ ඕනෙ ❤️😍
නියමයි සහෝදරයා සුපිරි වීඩියෝ එක දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා ස්තුතියි සහෝදරයා
niyamata wedasatahana karanawa. marama pehedili. mama beluwa TH-cam walin super weddek kollo. jayawewa. Budusaranai ❤
නීරෝ ගැන අපි දැනන් හිටපු විදිය වැරදියි..thank 🙏 වීඩියෝ එකට
DRS SOUND travel with dinesh sudscribe pls
@@travelwithdinesh891 152 දුන්නෙ මම
කොච්චර දිග උනත් කමක් නැ මචෝ...ආසාවෙන් අහන් හිටියා...හරිම වැදගත් චැනල් එකක්...මේ වගේ දෙවල් තමා තියෙන්න ඔනේ...අපිට විතරක් නෙවෙයි පොඩි අයට පවා වැදගත්...අනිත් උන් වගේ කුණුහර්ප පෙන්නලා සල්ලි හම්බකරනවට වඩා උබේ මේ වැඩේ වටිනාකම මිල කරන්න බැ.....ජය වේවා ....
Niyamai aiye... 👍💐
Godak watinawa.thanks
Thanks dear
Harima lassanata idiripath kala
හරි විස්තරේ දැනගත්තෙ අදයි ගොඩක් ස්තුතියි
ස්තුතියි දැනුම ලබා දුන්නට බයිබලයෙත් නීරෝ සහ ඔහුගේ පුතා ගැන අනාවැකියක් සටහන් වී තිබෙනවා ඔවුන් තමයි ඊශ්රායලය සම්පූර්ණයෙන් විනාශ කර දමන්නේ ක්රිස්තු වර්ෂ හැත්තෑවේදී
අගේයි මචන් සුපිරියක් මේක .රෝමය ලෙසේ අතීතයේ ගිණි ඇවිලෙයි යවුවන සිත් නගරේ
Ela video tika..chanel 1 supiri...
Oyage video nam godak wadagath malli
super broooo lassanata karala thiynwa good luck..
හොඩයි ස්තුතිය ඔබට
රෝමය බිදවැටෙන්නෙ ඔය යකා ප්රධාන හේතුවක්...
Elammm අයියෙ oya ge vidio mn bala naw sho elammm
සුපිරි
මචන් උබ තොර ගත්ත මේ විදියේ දේයක් සුපිරි. නියමයි.
niyamai
මෙච්චර දරුණු පුද්ගලයෙක් කියලා අද දන්නෙ.... ස්තූතියි video එකට
Me too
Awesomely nice
චේ ගුවේරා ගැන දැම්මොත් එල මචෝ පුලුවන්ද
Nilanka Jayalath travel with dinesh sudscribe pls
anna karanawanam wede edata lankawe minissuth CHE ta gawrawa karai
Niyamai
Godak hoda video ekak ....digatama video karanna ....
hoda video ekak
කාතාවත් හොදයි එක කියන ස්ටයිල් එක ඉට වැඩිය පට්ට. ජයශ්රී
thank 🙏 වීඩියෝ එකට
නියමයි අපි දන්නැති දේවල් ගොඩක් දැනගට්ගත්තා
Godak vatina wa aiye me video eka tanks👏👏😊
aluth dewal godak igena gaththa ... thanks bro
ඇත්තටම සුපිරි මේ වගෙ දේවල් දාන එක.👍👍
niyamai bro supiri porak uba
චැනල් එක පට්ට❤️❤️❤️❤️
ස්තූතියි දැනුම දෙනවට. රෝම ඉතිහාසය ගැන තව වීඩියෝ කරන්න. ස්පාර්ටකස්, ජුලියස් සීසර්, ඔරේලියස්, මැක්සිමස් වගේ චරිත ගැන කියන්න. ලංකාවේ ඉතිහාස කතාත් පුලුවන්නම් හොඳයි. ස්තූතියි සහෝදරයා ජය වේවා.!
💕💕💕💕💕 නියමයි සහෝදරයා... 💞💞💞💞💞
වැදගත් වීඩියෝ එකක්
Niyamay
😮 thanks ayye mewage dewal hoyala kiyanawata 😮
හොදටම perform කරනවා ...excellent
Thank you පුතා
Mn danan hitiye na ehm deyk...godak sthuthi aiye apt gdk danuma laba denwta..❤️❤️❤️❤️
Maaarai. Thank uu
ela supiri wadak
වටිනව. ✌️👌
Lassana watina video ekak
එල මචෝ සුපිරි
නියමයි
සුපිරි ඈ
එළ bro. සුපිිරි video
තව තවත් මේ වගේ වීඩියෝ දාන්න .වටපිට ට ජයෙන් ජය.
Bro oyage Chanel eka patta👍
Supiri 👌👌
Elaaa
Supiri budu saranai
Oya hodata kiyala Denava ayya 😊😊😊😊😊
රැට්ටා ගෙ චැනල් එක ඇරුනම ආසාවෙන් බලන එකම චැනල් එක..❤️❤️...
Pattama aaa
මචං අයියේ ඔය වගේ අපේ කොල්ලෝ යුද්ධ කරපුවගේ විස්තර ටිකක් කරලා videos tkk දාන්නකෝ..😇...
නියම වැඩක්
මල්ලි ඔයා,හරිම ලස්සනට, පැහැදිලිව විස්තර කරනව . අහන් ඉන්න පුලුවන් ඕනතරම් වෙලාවක්. නමුත් මට රෝමය ගිනිගත්ත කියන කාල වකවානුව අපැහැදිලියි . ඒ සිද්ධිය උනේ කි.පු64 වෙන්න බෑ. ඒ කාලෙ ක්රිස්තු භක්තිකයො ඉන්න විදිහක් නෑනෙ. කි ව 64 වෙන්න ඕන.
Godak dewal egena gannawa,obe channel aken,digatama hoda videos danne obeta jaya
සුපිරි මචන්.. දිගටම කරගෙන යමන්..
නියමයි.👌👌
එල කිරි කොල්ලා. තව ඕන.
ගොඩක් ඉස්තූතියි🙏❤
අහලා තිබ්බට දැනගත්තෙ ස්තූති
The Infographics Show????
පට්ටම පට්ටයි සහෝ
Oba dakchayek ohoma yamu
Wow great storie eka
ගොඩක් ස්තුති ..
Harima agei
👌
ela
Good one.
niyamaiiiii
නිරෝ කියන්නේ මාර කෙනෙක්නේ ...
thank u machan, wede hodata yanawa, asawen beluwa,,, patta,
රෝමය ගිනි ගනිද්දි වීනා වාදනය කරා කියල අහල තිබුනට මෙච්චර විස්තරයක් දෑනන් ඉදියෙ නෑනි
අපේ දැනුමට යමක් එකතු කරාට ගොඩක් ස්තූතියි
ඔයාගෙ වීඩියෝ පට්ටම පට්ටයි දිගු ගමනකට උනුසුම් සුබ පැතුම්
එල කොල්ලො ගැම්මට කරනවා චැනල් එක අවන්කයි නිහතමානි ...❣️ අපෙන් උපරිමෙන් සප් එක...❣️✋💪💪💪
a b travel with dinesh sudscribe pls
මරා මමඅරයිඅසයිබලන්නපින්
හොද වැඩක් මචන් ස්කිප් කරන්නෙ නැතුව බලාගෙන ඉන්න පුලුවන් විදිහට කරනවා ගොඩ යන කොල්ලෙක් අනිවා😍
Moditha Tavindu travel with dinesh sudscribe pls
ෆට්ට චැනල් එකක් මචං මෙක දිගටම කරන් යමන් ලොකු දැනුමක් ලැබෙනවා උබට පිං! ❤️
මාරයි අයියේ ඔයා මේ කතාව පැහැදිලි කරන විදිහ. මේ කතාව කියන කොට චිත්රපටියක්මයි මැවිලා පෙනුනේ. නීරෝ ගැන ගොඩක් දේවල් දැනගත්තා. මෙච්චර දරුණු හිතක් තියෙන කෙනෙක් 'කලාකරුවෙක්' කියලා කියන කොට මට නම් පුදුමත් හිතෙනවා. එල👍
අහල නැති කතාවක් හරිම ලස්සනට අහන් ඉන්න ආස හිතෙන විදියට කියනවා. හුඟක් වටිනවා ඔයා මේ කරන දේ. සුභ පතනවා මන්.
බොහොම වැදගත් වීඩියෝවක් 👍👍👍❤️
අයියේ කලිගියුලා ගැනත් කතාවක් දාන්නකො මේ කතාවත් සුපිරිම සුපිරි අයියේ
හිතුවට වඩා දිග නෙමෙයි හොද video එකක් 🙏❤ පට්ට 🌹 ඇත්තටම සුපිරි ❤ නීරෝ ගැන හැමදේම තියනවා 🤔❤❤
Oyage vidio okkama digai ath niyamai.godak mahansiwela thorayhuru godak genawa apita. Man kamathi godak. Digatama mewage hoda vidio karanna. Budusaranai
Niyamai aiye.oya digatama ohoma wade karagena yanna.api udau kranawa
මේ මිනිහ ගැන මට කියන්න දෙයක් නෑ.අන්තයටම ගිය මහා මැරවරයෙක් ඔබට ස්තූතියි මේවත් මන් දැනගෙන හිටියෙ නෑ ඉතින් 💕💕💕💕🌹🌹🌹😦😦
supiri vedio ekak.thank you...
අපි අහල තියෙන කතාවක් ඕනෙම කෙනෙක්ට තේරෙන්න ලස්සනට කියල දුන්නට tnx bro...
ඒත් කවුද යකෝ මේකට unlike කරපු එකා..
ඔයාගේ හැම වීඩියෝ එකක් ම ලස්සනයි,, අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා,
ඔයාගෙන් මම ගොඩක් දේවල් හැමදාම ඉගෙන ගත්තා..❤Thankyou.Good luck ..
දැනං හිටපු විස්තර වලට අමතරව තවත් දේ දැනගත්ත බොහොම ස්තූතියි
වටපිටයා ඒක සුපිරි.තව ඕනි අලුත් ඒව.අපි බලන් ඉන්නවා..😘😘😘😘
සුපිරි දැනුමක් ලැබෙනවා
සුබ පැතුම්
පැතුම්
🌹🌹🌹🌹🌹🌹🌹
ඒ වගේම ලංකාවේ බෝම්බ ගහපු වෙලාවෙත්පාර්ලිමේන්තුවේ බොහොමයක් ගිටාර් 🎸 වාදනය කළා පසුව තිබුනට වඩා හොඳට ඔක්කෝම අලුත් වැඩියා කළා
පට්ට පට්ට කියලා නෑ නෑ මරු දිගටම මේ වගේ vidiyos දාන්න මම නම් හැමදෙයක්ම බලනව ගොඩක් ලොකු දැනුමක් අපට දෙන්නේ ඒක ගොඩක් ස්තුති කරනවා ඒ ගැන බොහොම සතුටුයි මේ වගේ වටින වීඩියෝ දිගටම දාන්න.
කතාව ආසාවෙං අහං හිටියා අයියා. දිගටම මේ වගේ වීඩියෝ ඕනෙ ❤️😍
නියමයි සහෝදරයා සුපිරි වීඩියෝ එක දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා ස්තුතියි සහෝදරයා
niyamata wedasatahana karanawa. marama pehedili. mama beluwa TH-cam walin super weddek kollo. jayawewa. Budusaranai ❤
නීරෝ ගැන අපි දැනන් හිටපු විදිය වැරදියි..thank 🙏 වීඩියෝ එකට
DRS SOUND travel with dinesh sudscribe pls
@@travelwithdinesh891 152 දුන්නෙ මම
කොච්චර දිග උනත් කමක් නැ මචෝ...ආසාවෙන් අහන් හිටියා...හරිම වැදගත් චැනල් එකක්...මේ වගේ දෙවල් තමා තියෙන්න ඔනේ...අපිට විතරක් නෙවෙයි පොඩි අයට පවා වැදගත්...අනිත් උන් වගේ කුණුහර්ප පෙන්නලා සල්ලි හම්බකරනවට වඩා උබේ මේ වැඩේ වටිනාකම මිල කරන්න බැ.....ජය වේවා ....
Niyamai aiye... 👍💐
Godak watinawa.thanks
Thanks dear
Harima lassanata idiripath kala
හරි විස්තරේ දැනගත්තෙ අදයි ගොඩක් ස්තුතියි
ස්තුතියි දැනුම ලබා දුන්නට බයිබලයෙත් නීරෝ සහ ඔහුගේ පුතා ගැන අනාවැකියක් සටහන් වී තිබෙනවා ඔවුන් තමයි ඊශ්රායලය සම්පූර්ණයෙන් විනාශ කර දමන්නේ ක්රිස්තු වර්ෂ හැත්තෑවේදී
අගේයි මචන් සුපිරියක් මේක .
රෝමය ලෙසේ අතීතයේ ගිණි ඇවිලෙයි යවුවන සිත් නගරේ
Ela video tika..chanel 1 supiri...
Oyage video nam godak wadagath malli
super broooo lassanata karala thiynwa
good luck..