පොලොන්නරුවේ පොළොව යටින් පෞරාණික ඉදිකිරීම් රැසක් සොයා ගනී..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 431

  • @charu65
    @charu65 11 หลายเดือนก่อน +81

    මං හිතපු විදියටම සියල්ලම සිද්ද වෙනවා❤😊ගොඩක් සතුටුයි මේ දේවල් දකිද්දි,ඇහෙද්දි😊තව තව දේවල් ඉදිරියේදී හෙලි වෙයි...තෙරුවන් සරනයි මෙයට වචනෙකින් හෝ දායක වුනු සහ දායක වන ඔබ සැමට😊❤🇱🇰🙏

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 11 หลายเดือนก่อน +4

      එහෙම වෙනවානම් හොදයි ඒවත් හොරා කයිද දන්නේනෑ

    • @asanshana4007
      @asanshana4007 11 หลายเดือนก่อน +3

      Budurajanan wahanse ipadune indiyawe

    • @charu65
      @charu65 11 หลายเดือนก่อน

      @@asanshana4007 බලන් ඉන්න🙂 ඔයාලා එක්ක වාද කරන්න කිසි උවමනාවක් නෑ.බුද්දියක් තියෙන අයට වැටෙහේවි.

    • @charu65
      @charu65 11 หลายเดือนก่อน +6

      @@nishanthivijebandara3435 දැන් ඒවා විනාස කරපු කාලෙ ඉවරයි🙂❤️මේ රට වෙනුවෙන් ලොකූ පිරිසක් ඉන්නවා.

    • @charu65
      @charu65 11 หลายเดือนก่อน +5

      @vinodratnayake ඔව් අනිවාර්යයෙන් ❤️

  • @k.n6067
    @k.n6067 11 หลายเดือนก่อน +67

    දැන් වත් ඇත්ත කියයිද . අර ඉන්දියාවෙන් බාග සිංහයෙක් ඇවිත්ලුනෙ ලන්කාව ජනාවාස කලේ එහෙව් ගොන් කථාවෙන් දැන් වත් අවදි උනොත් හොඳයි . ඒකා ආවේ බුදු හාමුදුරුවන් පිරිනිවන් පෑ දවසෙලු .. ඒකා ජනාවාස කලාලූ . කුවේනියගෙ පියා උනු බම්බා රජු ඒ වෙද්දිත් මේ රටේ රජු . බුදු හාමූදුරුවන්ට සිරි පතුල් පිහිටවන්න ආරාධනා කලෙත් සුමන සමන් නම් ගම් නායකයත් අල්ලි රානී නම් ගම් නායිකාවක් . හිරිකිත නැතුව ඉතිහාසය විකූර්ති කරපු හැටි . තවත් පාවා දෙනව ඉන්දියාවට .

    • @sankadarshana9290
      @sankadarshana9290 11 หลายเดือนก่อน +10

      නියමයි ,එකගයි ඔබත් සමග,අපි කොච්චර කිව්වත් සුද්දගේ අරක හිස් මුදුනේ තියන් තාමත් තප්පුලන උන් ඉන්නවා මේකේ,ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 11 หลายเดือนก่อน +8

      මේ රටේ ඉන්න සමහර ගොන් හැත්ත කියයි පොලව යට තියෙන්නෙත් ඉන්දියාවෙන් හදලා දුන්නු ඒවා කියලා එහෙව් එකේ නරකද අපි ඉන්දියාවට පදිංචියට ගියොත් අපි ආවෙත් ඉන්දියාවෙන් අපිට හැම ලබ්බක්ම හම්බ උනේ ඉන්දියාවෙන් වැව් හැදුවෙත් ඉන්දියාවෙන් ඇවිල්ලා යකෝ අපි බලාගෙන ගියාම නිකමුන්නේ එහෙව් එකේ යමන්ලා ඉන්දියාවට

    • @sankadarshana9290
      @sankadarshana9290 11 หลายเดือนก่อน

      @@nishanthivijebandara3435 කියලා වැඩක් නෑ,ඔයා කියනවා වගේ අපි නිකම්මු,අනික බුදුරජාණන් වහන්සේගේ සියලු ධාතුන් වහන්සේලා,මගුල් කඩුව,පාත්‍ර ධාතුව,නිය ධාතු,අදිනකඩය,සළු,මේ සියල්ල අපිට ඉන්දියාවෙන් දෙයිද,දැන්වත් අපේ මිනිසුන්ගේ ඇස් කන් මනස විවෘත විය යුතුයි,එදා ඉදන් ඉන්දියාව අපට කල කිසිවක් නොමැත,යටි අරමුණු පටු අරමුණු වෙනුවෙන් අපට උදව් කරන මුවාවෙන් අපේ දේවල් උන් යටතට ගැනිමට කරණ උපායක් බව නොතේරෙන්නේ ඇයි කියලා තමයි හිතාගන්න බැරි,ඔබගේ අදහස් ප්‍රකාශයට මම හිසනමා ගරු කරමි🙏👍💪

    • @Aaroannoah
      @Aaroannoah 11 หลายเดือนก่อน +7

      සිංහල උන් හැදුනෙ විජයගෙන්ලු 😂

    • @sankadarshana9290
      @sankadarshana9290 11 หลายเดือนก่อน +2

      @@Aaroannoah පට්ට බොරුවක්නේ එක👍

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 11 หลายเดือนก่อน +13

    සීගිරියේ සැබෑ ඉතිහාසයත් ඔය විදිහට සොයා බලන්න. සීගිරි පර්වත අභ්‍යන්තරයේ පවතින මාලිගය පිළිබද සාක්ෂිත් එවිට අනාවරණය වේවි. ❤ සිංහලයා බිහිවුණේ විජයගෙන්ය, රාවණ වැනි නම් ඇසෙද්දී ඇස් වල කටු අනෙන, අතීත ඉතිහාසට සමච්චලයට හිනාවෙන එක්තරා පිරිසක් තවමත් මේ රටේ ඉන්නවා. අන්න ඒ සෙට් එකට ඉදිරි අනාගතයේදී කට උත්තර නැති වෙනවම තමයි.

  • @chathukumudu
    @chathukumudu 11 หลายเดือนก่อน +13

    සුද්දො කඩලා බිදලා විනාශ කරලා විකෘති කරපු අපේ අතීතය සුද්දන්ගෙන්ම නැවත මතු කරන්න සිදුවීම ගැන ස්වභාව ධර්මයට ස්තුතියි ....හැබැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දිබුලාගල සෙල්ලිපිය ගැන කිව්ව විදියට මේකත් හොයාගත්තා කියලා ලොකු දෙයක් අහන්න බැරි වෙයි ...පුලතිසි පුරවරයේ ඉතිහාසය සුදොවුන් පරපුරේ ආගමනය විය හැක...

  • @Chamuditha_Edirisinghe
    @Chamuditha_Edirisinghe 11 หลายเดือนก่อน +45

    ටික ටික ඉතිහාසය එළියට එනවා නේද ❤️ ඇත්ත හැමදාම හංගලා තියන්න අමාරුයි 😌

  • @hi.t8528
    @hi.t8528 11 หลายเดือนก่อน +30

    පුලතිසි පුරය කියන්නේ නිකන් නෙවේ. පුලතිසි ඉසිවරයා සිට ඇත්තේ සැහෙන්න ගොඩක් කාලෙකට කලින්

    • @supunmjayarathna
      @supunmjayarathna 11 หลายเดือนก่อน +4

      පුලස්ති ඉසිවරයා හිටපු කාලයට අරන් යයි .ඒ තාක්ශනය උකහා ගත යුතුයි අනාගත සශ්‍රීක ලංකා රාජ්‍ය උදෙසා..

    • @Black33369
      @Black33369 11 หลายเดือนก่อน

      @@supunmjayarathna Aniwarenma swayanposhitha hela bimak uda karaganeemata

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 11 หลายเดือนก่อน +49

    විවිධ ආකාරවලින් අතීත උරුමයන් ප්‍රබල ලෙස රට තුළ මතු වෙමින් පවතී...
    ඒත් අවබෝධ කරගත යුතු බහුතරයක් මිනිසුන් තවමත් පාපයේම ඇලීගැලී වාසය කරති...

    • @Sfzmtl7545
      @Sfzmtl7545 11 หลายเดือนก่อน +2

      ඒ ඇස් මෝහයෙන් මුලා වෙලා ඉන්නේ!

    • @kasunshashi
      @kasunshashi 11 หลายเดือนก่อน +3

      ලන්කාවට ඉස්සරහට මොකද වෙන්නෙ කියල හොයාගන්න රේඩාර් එකක් තිබ්බ නම් මරු

  • @gppremaratne6911
    @gppremaratne6911 11 หลายเดือนก่อน +8

    ඉතාම වැදගත්. සෞභාග්‍ය යේ පෙරනිමිති.

  • @nm1301
    @nm1301 11 หลายเดือนก่อน +60

    සීගිරිය ට ත් ඕකම කරමු

    • @janakadivarathne3137
      @janakadivarathne3137 11 หลายเดือนก่อน +1

      අනිවාර්යන්ම

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 11 หลายเดือนก่อน

      @@janakadivarathne3137 සීගිරිය ලෝක උරුමයක් ....එනිසා , (මා දන්නා පරිදි) ගවේෂණ , පර්යේෂණ ..අර්ථ දැක්වීම් කිසිවක් අපේ අභිමතය පරිදි කරන්න බැහැ...

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 11 หลายเดือนก่อน

      @@janakadivarathne3137 සීගිරිය ලෝක උරුමයක්..දැන් අපට ඕණැ හැටියට කැනීම් , ගවේෂණ , අර්ථ නිරූපණ කරන්න බැහැ.....(අන්න ලෝක උරුමයන් කිරීමේ හරය)

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 11 หลายเดือนก่อน

      @@janakadivarathne3137 සීගිරිය ලෝක උරුමයක්, දැන් එහි පුරාවිද්‍යාත්මක කැන්ම්..පර්යේෂණ ..අර්ථගැන්වීම්
      අපට ඕණැ විදියට කරන්න බැහැ..

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 11 หลายเดือนก่อน +2

      සීගිරිය ලෝක උරුමයක්..එහි කැනීම් ..පර්යේෂණ .අර්ථගැන්වීම් අපට ඕණැ විදියට කරන්න බැහැ ....

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 11 หลายเดือนก่อน +43

    Thanks news first for highlighting this. Yes, if each year gets 1mm of dust deposite, how much will be the dust over 2500 years. The old pictures of Ruwanveli seya showns large trees grown over it. This is possible only by depisition of nutients by way of dust. This sort of things happen all over the world.

  • @PradeepDiwakara
    @PradeepDiwakara 11 หลายเดือนก่อน +20

    අපි තවම ඉතිහාසයේ බිංදුවේ ඉන්නේ..... කොහොම වුනත් ක්‍රි.පූ. 2 සියවසින් එහාට යනවා නෙවෙයි...... මොකද මේකි ඉන්න සමහරක්ට ඕවා දිරවන්නේ නැහැ ...

    • @OnlineRRR
      @OnlineRRR 11 หลายเดือนก่อน

      ඇත්ත

  • @anevolutionarypangea6401
    @anevolutionarypangea6401 11 หลายเดือนก่อน +58

    ශ්‍රි ලංකාවේ මහින්දාගමනයට පෙර ඉතිහාසය තාම තියෙන්නේ පොලව යට.. ක්‍රමයෙන් මේ ඉතුහාසය එළිය්ට එයි...

    • @Sandakathmini01
      @Sandakathmini01 11 หลายเดือนก่อน +1

      ඔව්... ඒකනේ උන් වහන්සේ ගල උඩට බුදු දහම ගෙනාවේ

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 11 หลายเดือนก่อน +1

      මිහිදුහාමුදුරුවෝ හිටියේ මේ රටේම තමයි ඒවත් එලිවෙයි

    • @Sandakathmini01
      @Sandakathmini01 11 หลายเดือนก่อน

      @@nishanthivijebandara3435 ඔව් ඔබ හරි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ පසුව උන් වහන්සේ වැඩ සිටියේ ලංකාවේ. වැඩ සිටි ස්ථානය මිහිඳු ගූහාව ලෙස ප්‍රසිද්ධයි.

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 11 หลายเดือนก่อน +2

      @@Sandakathmini01 එහෙනම් අපිට හැම ලබ්බක්ම හම්බ උනේ ඉන්දියාවෙන් නේද එහෙව් එකේ මේරට ඉන්දියාවේ පාන්තයක් උනානම් කොච්චර හොදද නේද අර හරින් පුනාන්දු කිව්ව කතාව කොච්චර ඇත්තක්ද අපි ඉන්දියාවේ කොසක් මමනම් කැමති ඉන්දියාවෙන් ඇවිල්ලා මේරට පාලනය කරනවාට ඉන්දියාවේ මිනිස්සු මෙහෙ පදිංචි වෙනවාට උන් ඉතින් අපේ එවුන්නේ මමනම් කැමතියි ඔයාත් කැමතිද

    • @travelwithdil7073
      @travelwithdil7073 11 หลายเดือนก่อน

      ​@@nishanthivijebandara3435අපි ඇත්ත දන්නවනෙ.අපි බලන් ඉම්මු මෙයා.මේ යතාර්තය ඉස්මතු වීම කිසිම බලවේගයකට නැවැත්විය නොහැක.ඒ අය ඕනිම මතයක් දරපුදෙන් එක එයාලගෙ අයිතිය.අපි අපේ දරුවන්ට මේ යතාර්තය කියමු.ඉවසීමෙන් ඉන්න.

  • @ගුරාගින්දර
    @ගුරාගින්දර 11 หลายเดือนก่อน +9

    මුං මොක්කු ඉනත් විශ්වාස කරන්න බැ සුද්දා හා කලු සුද්දා තමයි හිතාමතාම අපෙ ඉතිහාසය වල දැම්මෙ

  • @damithasanka1381
    @damithasanka1381 11 หลายเดือนก่อน +14

    සුද්දෝ ඕවාට් හේත්තු වෙන්නේ ආදරේට නෙවෙයි, ඕකුන් අපෙන් ගත්තු තාක්ශනයෙන් තමා කාර්මිකවිප්ලවය පටන් අරන් ලෝකේ නව නිපැයුම් හොයා ගත්තේ,අපේ පුස්කොල පොත් නැව් 3ක් පුරවා අරන් ගියා කියලා කියන්නේ, දැන්වත් අපේ දේවල් පිනට ලෝකෙට දෙන මේ අපරාදය නවත්වන්න් ඕනෙ, අපේ ඉතිහාසය ඔක්කෝම යට ගැහුවා, ගොඩක් අය මේ දේවල් දන්නේ නෑ

    • @skillsthrillschills803
      @skillsthrillschills803 11 หลายเดือนก่อน +1

      Very true they are looting our land, all these are bullshit, snollygosters are fooling people in Sei Lanka

    • @sigugeenodhsigu291
      @sigugeenodhsigu291 11 หลายเดือนก่อน +4

      😂😂😂😂අපෙ ගත්ත තාක්ශණෙන් ද කාර්මික විප්ලවය උනේ..
      මල කෙලියයි😂😂😂😂😂😂

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 11 หลายเดือนก่อน

      Karmika wiplawaya patan gaththe ape puskolapothen newe.Karmika wiplawaya yuropaue punarudaye prathipalayak.Habayi karmika wiplawaya pasukalina diyunuwata puskolapoth balapana.dan ahanna EPA echchara diyunu nam puskolapothe liwwe ayi kiyala.Puskolapoth hariyata ravanage kale science fiction wage deyak.

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน +13

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️☸️☪️✝️🕎☸️☸️

    • @ranmalidesilva9278
      @ranmalidesilva9278 11 หลายเดือนก่อน +3

      Ikmanata enawa❤

    • @Aaroannoah
      @Aaroannoah 11 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน +4

      @@Aaroannoah 🌹🌹🌹🌹.... දිරිමත් කිරීමට බොහෝම ස්තූතියි ....! 💙💙💙💙 .... ඔබේ පොඩි සහය මහ මෙරක් .... 👍🌹🤗❤️👍🌹🤗❤️👍🤗❤️👍🌹🤗❤️

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน

      @@ranmalidesilva9278 🌹🌹🌹🌹.... දිරිමත් කිරීමට බොහෝම ස්තූතියි ....! 💙💙💙💙 .... ඔබේ පොඩි සහය මහ මෙරක් .... 👍🌹🤗❤️👍🌹🤗❤️👍🤗❤️👍🌹🤗❤️

    • @Aaroannoah
      @Aaroannoah 11 หลายเดือนก่อน +2

      @@SanjeewaUdayakumara-ub9kr සුලු දෙයක් මගේකා ❤️

  • @hi.t8528
    @hi.t8528 11 หลายเดือนก่อน +30

    කාශ්‍යප බුදුන් කල ලියවුනු සෙල්ලිපි මේ රටේ තිබේ.

    • @charu65
      @charu65 11 หลายเดือนก่อน

      ඔව් 🙂❤️

  • @loveandlife9840
    @loveandlife9840 11 หลายเดือนก่อน +53

    මේක දෙමළ රටක් කියන්නද දන්නේ නෑ දැන් බොරුවට යාපනය විශ්වවිද්‍යාලය, පිටරට විශ්ව විද්‍යාලත් එක්ක හවුල් වෙලා පොළොව යට රාජධාණි හොයන්නෙ. 😂😂😂 මේ මෑතකදී අපේ රටෙන් හොයාගත්ත දකුණු ආසියාවේ විශාලතම සෙල්ලිපියත් කියව ගන්න බෑ කිව්වා, ඇත්ත ඉතිහාසය හංගනවා මදිවට බොරු විජය ඉතිහාසයක් අල්ලගෙන මිනිස්සුන්ව නොමඟ යවනවා.

    • @PrabhathMadhusha
      @PrabhathMadhusha 11 หลายเดือนก่อน

      Fact යාපනේ විශ්ව විද්‍යාලය දෙමළ ළමය් විතරක් නෙවේ.🥲අනික කැලනිය එකේ ඉන්නෙ සින්හල ළමය් විතරක් නෙවේ🥲.professor ලත් ඒමය්🥲🥲🥲🥲

    • @theekshanajayalath
      @theekshanajayalath 11 หลายเดือนก่อน +13

      ඕන අර දූපත් මානසිකත්වය. කොහෙන්හරි ජාතිබේද එක්ක මතුවෙනවානේ. ඊය හලෝ. ඔය පටු අදහස් නිසාඑන් තාම එකතැන පල්වෙන්නේ.

    • @sankadarshana9290
      @sankadarshana9290 11 หลายเดือนก่อน +4

      එකගයි ඔබ සමග🙏👍

    • @sankadarshana9290
      @sankadarshana9290 11 หลายเดือนก่อน +9

      ​@@theekshanajayalathදන්න මගුලක් කියහන් බන්,උබලා තමයි මේ රටේ වුනාශය,ඉතිහාසයේ තියෙන වැදගත් කම ඉස්සෙල්ලා දැන ඉගෙන ගනින්,හරකෙක් උනාට උබ්බෑ කියන්න එපා,හරියට උබ උබගේ අම්මා තාත්තා සීයලා ආච්චිලා නැතුව ඕපපාතිකව ඉපදුන එකෙක් වගේ

    • @loveandlife9840
      @loveandlife9840 11 หลายเดือนก่อน +14

      @@theekshanajayalath තමුන්ගේ නූගත් කම නිසා වෙන්න ඇති ඇත්ත ඇති සැටියෙන් නොතේරෙන්නේ. මීට කලින් අනුරාධපුරයේ කැනීම් වලිනුත් විශාල භූගත නගරයක් හොයාගත්තා. නමුත් එතන කැණීම් කරපු අයට අවශ්‍ය දේවල් නොලැබුණු නිසා නැවතත් සියල්ල වසා දැම්මා. ඒ වගේ ලංකාවේ ඇත්ත ඉතිහාසය හංගන පුරා විද්‍යා දෙපාර්තමේන්තුවක් තියෙන ලංකාවට, හදිසියේම පොළොන්නරුවේ පොළොව යට හාරන්න අවශ්‍ය වෙන්නේ මොකටද? ඇත්ත ඇති සැටියෙන් දැකීම ජාතිවාදය ද???

  • @kevinbravo1355
    @kevinbravo1355 11 หลายเดือนก่อน +24

    පොලොන්නරුවේ ඉපදුනු අපි.❤️❤️❤️

    • @Aaroannoah
      @Aaroannoah 11 หลายเดือนก่อน

      ජය වේවා ❤

    • @parkjisoo9555
      @parkjisoo9555 11 หลายเดือนก่อน

      😅😂❤

    • @MaheshDasanayake
      @MaheshDasanayake 11 หลายเดือนก่อน +1

      සීහ හනු රජු Run කෙරුවෙ පොලොන්නරුව දිඹුලාගල

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 11 หลายเดือนก่อน +1

      Buduhamuduruwo ipadune lankawe kiyala nam piliganna apahasui.Ehema unoth Lanka ithihasaya sahenna wenas wenawa.obe mathaya anuwa magadha rather lankawe wiya yuthuyi.evita ashoka rajuth lankawe.Dhatusena Raju samaye siti Gupta rajuth lankawe.Namuth Gupta yanu Hindu adhirajyayak.Ewan Hindu ratak lankawe thibbe na.Dhatusena samaye lankawa eksesath ratak.Namith me rate Ravana rajugen pawathena,itath wada parana Yakka minissunge pawatha ena jathiyak thibba kiyala math piligannawa

    • @udithairshan2791
      @udithairshan2791 11 หลายเดือนก่อน

      බලන් ඉන්න 😂😂😂😂 වෙන මොකුත් නෑ

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 11 หลายเดือนก่อน +3

    අපේ රටේ ඉතිහාසය අලුත් රවුමකින් විනාශ කරයි බුද්ධ දේශය මේ සිව්හෙලය තවදුරටත් යට යවයි

  • @udayasampath3530
    @udayasampath3530 11 หลายเดือนก่อน +4

    හෙළයන්ගේ ඉතිහාසය 2500 ට වැඩි.රාවණා රාජධානිය..

  • @sithulnawodya2460
    @sithulnawodya2460 11 หลายเดือนก่อน +1

    පොලොන්නරුව ❤

  • @IndikaBandara-t6j
    @IndikaBandara-t6j 11 หลายเดือนก่อน +17

    නිදාන් තියනවද කියල ද දන්නැ බලන්නේ.

    • @OnlineRRR
      @OnlineRRR 11 หลายเดือนก่อน +1

      හැබැයි ,ඒක කියන්නත් බෑ

    • @hfv2751
      @hfv2751 10 หลายเดือนก่อน

      Akanam aththa mun nidan hoyanne

  • @hashanimendis5541
    @hashanimendis5541 10 หลายเดือนก่อน

    Glad about you Lanka our country our Nation.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 11 หลายเดือนก่อน +3

    යූග පෙරලියක මූලාරම්භය.. යහපත්කම වේවා..

  • @Sfzmtl7545
    @Sfzmtl7545 11 หลายเดือนก่อน +18

    මොකද යාපනය විශ්ව විද්‍යාලයම involve වෙන්නෙ මෙරට ප්‍රධාන විශ්ව විද්‍යාල ගොඩක් පැත්තක තියලා? කියල මම ඇහුවා. කොටියා සුද්දො එක්ක එකතුවෙලාමනේ හැමදාම මෙහෙට ගේම දුන්නේ! අන්තිමේ මේක කෙළවන වැඩක් වෙයිද දන්නෙ නැහැ. දෙමළ බහුතරය හරිම හොද මිනිස්සු. උන්ට අපි ආදරෙයි. ඒත් ඒ අතරෙ ඩයස්පෝරාවට බැදිලා වෙනම මත විකුර්ති කරන බලයක් සහිතව ඉන්න මිනිස්සුන්ගේ ගැටයක් වත්ද!!! කියල සාධාරණ සැක එනවා පහුගිය කාලේ කරපු කියපුව එක්ක! 🧐-
    ☝️ඔන්න මම අහපු දේ...
    නමුත් පහලින් කමෙන්ටුවක් විදිහට තියෙනවා ලැබුනු පිළිතුර. 👇
    ඇත්තටම අපේ ඔක්කොම විශ්ව විද්‍යාලවලින් මේ ඉල්ලීම කරල නමුත් ඒ කව්රුත් මේ වටිනා project එක බැහැර කරලා. පිළි අරන් තියෙන්නෙ කැළණිය කැමපස් එකයි යාපනය කැම්පස් එකයි විතරයි! ඔවුනට අපේ උපහාරය!!! 💐💐💐💐💐

    • @chathuralakshan542
      @chathuralakshan542 11 หลายเดือนก่อน +3

      proposal eka aran pradana campus hema ekatama giya. kelaniya saha yapanaya pura widya peetawalin witarai kemeththa pala kale.

    • @tangocharlie02
      @tangocharlie02 11 หลายเดือนก่อน

      Dint be racist. 😅

    • @Sandakathmini01
      @Sandakathmini01 11 หลายเดือนก่อน +3

      @@tangocharlie02 කුරින්දි විහාරය බෞද්ධ ජනතාවට වැදුම් පිදුම් කරන්න බෑ.

    • @priyaappu8738
      @priyaappu8738 11 หลายเดือนก่อน

      ​@@chathuralakshan542
      Who brought the proposal ?
      I want to contact them.

    • @Sfzmtl7545
      @Sfzmtl7545 11 หลายเดือนก่อน

      @@chathuralakshan542 හයියෝ ඒකද සිද්ධිය!!! ඒක කිව්ව එක හොදයි! ඒ බව මේ නිව්ස් එකෙත් දාන්න තිබ්බේ. එතකොට මේ කුකුස එන්නෙ නැහැ. මේ රටේ ඉන්නෙ උගත් වුනාට බුද්දිමතුන් නෙවෙයි. තමන්ට වාසීනම් විතරයි දෙයකට කැමති වෙන්නේ! 90% ආචාර්යවරුතන් මොකක් හරි දේශපාලන පක්ෂෙකට හේත්තු වෙලා තම තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර වලට අනූවයි දැන් වැඩ කරන්නේ! රටක් ගැන ඉතිහාසයක් ගැන කිසිම වගක් නැහැ.

  • @geethafernando5583
    @geethafernando5583 11 หลายเดือนก่อน

    U r great ❤

  • @EATHTHA-
    @EATHTHA- 11 หลายเดือนก่อน +16

    අපේ රට! සුබ අනාගතයක්! 🫡🇱🇰🌞🍃

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 11 หลายเดือนก่อน

      😂😂

    • @AselaDarshana
      @AselaDarshana 11 หลายเดือนก่อน

      Pissuda yako😂

    • @Aaroannoah
      @Aaroannoah 11 หลายเดือนก่อน

      ​@@yasirudhananjaya941මොකො හිනා වෙන්නෙ

  • @rohanapushpakumara2913
    @rohanapushpakumara2913 11 หลายเดือนก่อน +8

    අපි අද පොලොන්නරුව කියල කිව්වට ඇත්තටම ඔය කාලිංඝ නුවර නියම පොලොන්නරුව රජගල ප්‍රදේශයයි නිවරදි අනුරාදපුරය තියෙන්නෙත් පැරැණි රුහුණේ

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 11 หลายเดือนก่อน +1

      හරිම සතුටුයි අද රටේ ඉන්න තරැන අය දන්නවා මේ රට මොකක්ද කියලා.. යහපත්කම වේවා

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 11 หลายเดือนก่อน

      මේ තොරතුරු ගැනීමට මගක් කිය්න්න ............

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 11 หลายเดือนก่อน +3

      @@gaminirajapaksha4766 අපි අද කියන අනුරාධපුර ඔතන නෙමෙයි... නාගදීපය තියෙන්නෙ මහියංගනය.බොහො බෞද්ධ ආරාම බුද්ධ දේශනාව අනූව වැඩිම ප්‍රමාණයක් ඇත්තේ නැගෙනහිර පළාතේ.

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි 11 หลายเดือนก่อน +1

      ​@@gaminirajapaksha4766 Sakwala paura , Sathya soya , Uputa ganima වගෙ youtube channel බලන්න

    • @gayanbuddhika5036
      @gayanbuddhika5036 11 หลายเดือนก่อน

      තෝ ගන්ජ ගහලද ඉන්නෙ. යකෝ එහෙනන් රුවන්වැලි සෑය රුහුනෙද තියෙන්නෙ.. එලාර හිටියෙ රුහුනෙද දේවානම්පියතිස්ස රජු මතු අනගතයේ තම ගැමුනු නම් මුනුබුරෙක් රට එක්සේසත් කොට ස්වර්නමාලි දාගැබ ඉදිකරන්න ගල් කනුවක් හිටෙව්වෙ රුහුනෙද හරකො.. තෝ කියන විදියට ගැමුනු රජ්ජුරුවෝත් රුහුනෙ හදන්න ඕනෙ එක අනුරාදපුරෙ හදන්න තර්න් ගන්ජ ගහල හිටිය කියලද.. ඉතිහාසය විකුර්ති කරන්න එපා. තව ඉන්නව් කාලකන්නි ටිකක් බුදුන් ලන්කාවෙ ඉපදුනා කියන.. ඒක රටේ හිට එක රජෙක්වත් කියන්නෙ නෑ. මුන් රටේ හිටපු රජවරුන්වත් බොරු කාරයො කරනව. නොදන්න හුත්තවල් නොකිය ඉදපල්ල ලෝකෙට විහිලුවක් නොවී.. පිටරටින් ඇවිල්ල අපේ ඉතිහසය අපිට හොයල දෙනව ඒජට අපේ එවුන් ඒව විකුර්ති කරනව.. තොපි හොයපල්ලකො එහෙනන් හරි දේ..🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕

  • @rohanfernando679
    @rohanfernando679 11 หลายเดือนก่อน +2

    Excellent

  • @benaimaamai6283
    @benaimaamai6283 11 หลายเดือนก่อน +27

    ඔහේ හිටු විජයට එහා ගිහින් රාවණා ඉතිහාසය බුදුන් ගේ ඉතිහාසය හොයනවා එහෙම නෙවේ....මීට ඉන්දියන් නඩ ජාවාරං සංසදය

    • @Sandakathmini01
      @Sandakathmini01 11 หลายเดือนก่อน +2

      අවුල් වගේ

    • @benaimaamai6283
      @benaimaamai6283 11 หลายเดือนก่อน +5

      @@Sandakathmini01 උබේ අම්මා ??????.. සුවර්ද ගොනෝරියා කියලා ..ලේ චෙක් කරාද?

    • @Sfzmtl7545
      @Sfzmtl7545 11 หลายเดือนก่อน +4

      ඔව් උං හැමදාම ගේම දෙන්න ආවෙම සුද්දො ඉස්සර කරංනේ!!!!

    • @sankadarshana9290
      @sankadarshana9290 11 หลายเดือนก่อน +4

      ​@@Sandakathmini01ඔයාටද අවුල් වගේ,ඔයා කොහොමත් අවුල් කියලා අපි දන්නවා,නොදන්න දෙවල් වලට කතා නොකර ඉන්න නැත්නම් පැහැදිලි කරලා දෙන්න

    • @Sandakathmini01
      @Sandakathmini01 11 หลายเดือนก่อน +1

      @@sankadarshana9290
      ඔව් ඒක ඇත්ත.
      🐃රිගම පැත්තේ තියෙන 🐃 ගොං බාන ආයතනයේ 🐃 වන පලානේ 🐃 ක් උන්නාන්සේ පස්සේ යන එවුන්ට මේවා දිරවන්නේ නෑ.

  • @97dnstube
    @97dnstube 11 หลายเดือนก่อน +3

    නිදන්....

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 11 หลายเดือนก่อน +4

    මොනව හම්බ උනත් ක්‍රි.පූ. 6 සියවසෙන් (මෙ)හා වෙන්නම ඕණෑ.

  • @UrsulaWilson-ny6by
    @UrsulaWilson-ny6by 11 หลายเดือนก่อน +9

    නිධාන් හියනවද දන්නෑ..

    • @udayadilshan418
      @udayadilshan418 11 หลายเดือนก่อน +1

      මටත් එකම තමයි හිතුනේ..

  • @damithroshankumara4532
    @damithroshankumara4532 11 หลายเดือนก่อน

    Thanks

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi9045 11 หลายเดือนก่อน

    ❤❤Mahinda gamanayata pera api Bawuddayo❤❤

  • @salikaharshani
    @salikaharshani 11 หลายเดือนก่อน +7

    එකෙ නිදන් ට්කත් ඉවරයි වගෙ

  • @Hasithasulochan332
    @Hasithasulochan332 11 หลายเดือนก่อน +1

    රාවණ යුගයෙ ඒවා ආවොත් වැඩ වරදියි .... සමහර විට බෙවුද්ධ කටයුතු අමාත්‍යංශයෙන් පටස් ගාලා වහයි නේ .....🤔🤔🤔❓❓❓😂

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 11 หลายเดือนก่อน +4

    අල හම්බුනේ නෑ අල 😂😂😂

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 11 หลายเดือนก่อน

      Gihin balapiya polowe harala

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 11 หลายเดือนก่อน +1

      @@dinhaswijesuriya4491 පොලොව හාරන්න ඕනි නෑනේ හුත්තෝ ඔය මැෂින් එක තියන නිසා.නොදකින් මොඩ පකයා 🥲

  • @martinjustin6698
    @martinjustin6698 11 หลายเดือนก่อน +1

    අනේ, අනේ , අපොයි, එහෙම කියන්න එපෝ. වැඩිම උනොත් ක්‍රිපු දෙවෙනි සියවසේ කියන්න. එතනින් එහාට යන්න අපිට අවසර නෑ. එහෙම යනවනම්, පරණවිතාන උන්නැහැ මිනීවලෙන් නැගිට්ටවාගෙන ඇවිත් හයවෙනි ජෝර්ජ් රජතුමා ලගට යවලා අවසරේ ගන්න ඕනෑ. පුරාවිද්‍යාවත් එක්ක සෙල්ලම් බෑ. ඕන් කීව.

  • @salindadesilva471
    @salindadesilva471 11 หลายเดือนก่อน +3

    It will be very interesting if this equipment could be used for exploration of what lies inside Sigiriya rock fortress
    Since many claim Bell closed up the entrance s used by our ancient kings

  • @lasangachameera2514
    @lasangachameera2514 11 หลายเดือนก่อน +16

    බුදුං උපන් දෙසය මේ රටයී...🙏 ☸ 🙏..🇱🇰🇱🇰🇱🇰

    • @sankadarshana9290
      @sankadarshana9290 11 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම 🙏👍

    • @Sandakathmini01
      @Sandakathmini01 11 หลายเดือนก่อน +1

      අපේ එවුන්.....
      .
      .
      .
      .
      ...
      .හරියට අකුරු ටිකක් කොටා ගන්න බැරි වුණාට මෝ... කතා කියන්න හරිම දක්ෂයි

    • @sankadarshana9290
      @sankadarshana9290 11 หลายเดือนก่อน +4

      @@Sandakathmini01 ටයිපින් වලදි අකුරක් දෙකක් වරදුනාට හැමදේම කතාවගේ හිතන බලන එක වැරදියි නේද,එතකොට බුදුන් උපන් දේශය මෙය නොවේනම් කොහේද බුදුරජාණන් වහන්සේ ඉපදුනේ පැහැදිලි කරන්න පුලුවන් ද

    • @KiyushiOnara
      @KiyushiOnara 11 หลายเดือนก่อน

      ​​@@sankadarshana9290buduwaru pahala wenne uthuru indiyawe withrai.budu kenek ipadenna sudusukam thiyenne ithuru indiyawe withrai.

    • @sankadarshana9290
      @sankadarshana9290 11 หลายเดือนก่อน +2

      @@KiyushiOnara මොකක්ද ඒ සුදුසුකම,ඔයාට ඔප්පු කරන්න පුලුවන්ද බුදුවරු පහලවෙන්නේ උතුරු ඉන්දියාවේ කියලා,එතකොට දීපයක් යනු කුමක්ද කියලත් පැහැදිලි කරලා දෙන්න,මේ ප්‍රශ්න 3ටම උත්තර බලාපොරොත්තු වෙමි🙏ඔන්න උත්තර නොදී ඉන්න බෑ හරිද,එත්කොට ඔයා කියපුදේ බොරුවක් වෙනවා

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 11 หลายเดือนก่อน +4

    මීට කලින් සොයාගත් sel ලිපිය ai තවමත් හරියට ජනතාව දැනුවත් කරන්නේ natthe .

    • @asimpleguy9667
      @asimpleguy9667 11 หลายเดือนก่อน +1

      eka sell lipi wela, vikunala athi😅

  • @PercyWick-z7j
    @PercyWick-z7j 11 หลายเดือนก่อน +16

    සජියට පැත්ත පළාතේ යන්න දෙන්න එපා ඔවා පෙන්නන්න බෑ උඋට 😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 11 หลายเดือนก่อน +2

      නිදන් පුතා 🤣

    • @KFC9696
      @KFC9696 11 หลายเดือนก่อน +2

      ඇයි, නාමල් දෙන්නම එකම බෝට්ටුවෙ තමයි අහල තියෙන විදිහට.

    • @PercyWick-z7j
      @PercyWick-z7j 11 หลายเดือนก่อน

      @@KFC9696 හොඳම නිදන් ටික පොඩි රදවා කැඩුවා මහ රදවා ජනාධිපති වෙලා ඉන්නකොට STF එකත් එක්ක ගිහින් ඒවා එංගලන්තේ වෙන්දේසියේ වික්ක ඕකුන් එදා ඉඳන් ම පට්ට හොරු

    • @nishantha1422
      @nishantha1422 11 หลายเดือนก่อน +1

      බැසිල් මහින්ද ගෝටාබය . ලොක් ඩවුන් කර කරා ඒ කාලේ කරේ ඕක

  • @Isharagkk
    @Isharagkk 11 หลายเดือนก่อน

    Math polonnaruwe .polonnaru main road eka hadankotath budu pilima ema hambuna❤

  • @srilkproductions
    @srilkproductions 11 หลายเดือนก่อน +1

    සුද්දොම ඉතිහාය විනාස කරලා සුද්දොම නැවත ඒ ඉතිහාය ගොඩ ගනී කියලා හිතනව ද ...? එහෙම හිතනවා නම් මිනිස්සු වෙන්න බැහැ. නටඹුන් හොයාගනියී, හැබැ ඒ හා බැඳුණු ප්‍රෞඪ ඉතිහාසයේ ඇත්ත කතාව නම් වසන් කරනවා ඒකයි සත්‍ය

  • @MaheshDasanayake
    @MaheshDasanayake 11 หลายเดือนก่อน +17

    කපිලවස්තුවෙ කොටසක් සීහ හනු රජතුමාගෙ කලාපයක්

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 11 หลายเดือนก่อน +2

      😂

    • @shehanchethiyarajapaksha9155
      @shehanchethiyarajapaksha9155 11 หลายเดือนก่อน +5

      ඔව් ඒක වෙන්න පුලුවන් ❤

    • @hi.t8528
      @hi.t8528 11 หลายเดือนก่อน +3

      ඔබ හරි කිඹුලාගේ වත වන් පුරයේ තමයි අපි ඉන්නේ මන් හිතන්නේ. සිතා බලන්න

    • @charu65
      @charu65 11 หลายเดือนก่อน

      ​@@hi.t8528දිඹුලාගල හෙවත් ඈත ඉතිහාසයේ කුඹුල්වත් පුරය බව මට සිතෙනවා😊❤

    • @shashediri544
      @shashediri544 11 หลายเดือนก่อน

      තොපි වගේ ලින් මැඩියෝ ටිකක්.යකෝ ඔය තාක්ෂනෙන් ලෝකේ අනිත් රටවල්වලත් පරේෂණ කරනවා .ගිහින් බලාපිය discovery,National Geographic නාලිකාවල වාර්තා වැඩසටහන් දාස් ගානක් තීනවා.උබේ ගෙදර යට වලන් කෑල්ලක් තිබ්බමත් කියපන් පරණ රාජදනියක් තිබ්බ කියල .මන්දබුද්දීකයෝ ටික.

  • @විදූ1
    @විදූ1 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 11 หลายเดือนก่อน +1

    ආයෙ ජාති ආලය ගෙනල්ල මිනිස්සු නොමග යවන්න බෑ රාජපක්ෂල ගේන්නත් බෑ තියන ගඩොල් ගොඩවල් වත් පරිස්සම් කර ගන්න බැරි එකේ තව මොකටද අලුතින්. රටේ මිනිස්සුන්ට කන්න නෑ මේ තක්කඩි පාලනය වෙනස් කරල NPP රජයක් බිහි කල යුතුයි
    මේ පාර මාලිමාවට ✌️

    • @Aaroannoah
      @Aaroannoah 11 หลายเดือนก่อน +1

      😂😂😂කක්කා ලපේ 💩

  • @DileepaSadaruwan-w6i
    @DileepaSadaruwan-w6i 11 หลายเดือนก่อน

    අනුරාධපුරත් ඔය වගේ තැනක් තියනවා.. ජේතවනාරාමය ඇතුලු නුවර පාරේ තියන ගම්මානයක තමයි ඒ තැන තියෙන්නෙ. එතන අඩි 24 යටින් විශාල ලෙස පැතිරුන නටඹුන් පද්ධතියක් තියනවා. අනුරාධපුර මුල් යුගයේ ශ්‍රී ලංකාවේ මුල් ජනාවාස වල ලක්ෂණ පෙන්නුම් කරනවා කියලයි කියන්නෙ. අවාසනාවකට දැන් එතන කැණීම් කටයුතු නවත්වලයි තියෙන්නෙ, ඒ එම ප්‍රදේශයේ නිවෙස් වල හිමිකරුවන් ගහපු පෙත්සම් නිසා. එතන යලිත් කැණීම් කටයුතු ආරම්භ කරානම් ලොකු ඉතිහාසයක් එලිවෙනවා. බලධාරීන්ගේ අවධානයට.

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 11 หลายเดือนก่อน +12

    සුබ ලකුණු අනුර සහෝදරයාගෙ ජයග්‍රහණය ස්තීරයි

    • @punsaramahanama8332
      @punsaramahanama8332 11 หลายเดือนก่อน +8

      😂😂😂

    • @srinathsirimewanthilakasen9503
      @srinathsirimewanthilakasen9503 11 หลายเดือนก่อน +5

      😂😂😂

    • @Aaroannoah
      @Aaroannoah 11 หลายเดือนก่อน +5

      😂😂😂😂😂

    • @OnlineRRR
      @OnlineRRR 11 หลายเดือนก่อน +6

      නොදකින් මේ පුන්චිඅම්මගෙ පුතා නැති තැනක් නෑ

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 11 หลายเดือนก่อน

      @@OnlineRRR අනුර සහෝදරයාගෙ ජයග්‍රහණය ස්තීරයි උබල වගේ බයියො ඉන්න ප්‍රදේශ ද්‍රෝන තාක්ෂණය උපයෝගී කරගෙන නිරීක්ෂණය කරල ඉදිරියෙදි අත්අඩංගුවට ගන්නව

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 11 หลายเดือนก่อน +10

    අර පොලොවෙන් මතුවුන මිනිසාත් එහෙ නේ 😭😭😭🔫

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 11 หลายเดือนก่อน +1

      අනිකා.. තමා කැළනි ගඟේ නයා.

    • @Aaroannoah
      @Aaroannoah 11 หลายเดือนก่อน

      ඇයි මරිච්චිගෙ ඇස් වලින් ලේ ආවෙ 😂

  • @Wihagi_Samara
    @Wihagi_Samara 11 หลายเดือนก่อน +2

    💐💐💐💐

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 11 หลายเดือนก่อน

    සියලු බුදුවරු උපදින මේ ජම්බුද්වීපයේ සත්‍යය යටපත් කළ නොහැක

  • @YasuriPrabuddika
    @YasuriPrabuddika 11 หลายเดือนก่อน

    පුළුවන් නම් තියෙන ඉතිහාසයත්‍ මකබාවල දාපං 🙂👍

  • @ShashithWickramasinghe-lp6vz
    @ShashithWickramasinghe-lp6vz 11 หลายเดือนก่อน +1

    Ithihasaya hoyaganna ekanam hodai hoyaganna tikath oya Australian para suddo tika Aran noyai kiyala sthirawama kiyanna bane

  • @madhuramallika9828
    @madhuramallika9828 11 หลายเดือนก่อน +2

    පිට රටවල් වල උන් නිදහන් වලට ශොට් එක .දෙනවාම තමා.මේ මැසිමෙන්ම එවා ගොඩ අරගෙන රටේ සන්වර්දනයට අරගන්න...ඒකෛ වියයුතු වන්නේ...

  • @sandunnilantha
    @sandunnilantha 11 หลายเดือนก่อน +4

    මට නන් මේකෙ හොදක් පේන්නෙ නෑ 😢😢😢 මුන්ගෙ ම උන් අපිට උගන්නනෙ මෙහෙම දේවල් නෑ. අමුතු තාක්ශනයක් තියෙනව මහද්වීපයක් තිබ්බලු ඒකෙ නයශ්ටික අවි පවා නිපදවල තියෙනවලු ලංකාවෙ මොකක් හරි ලොකු සම්බන්දයක් තියෙනවා අතීතෙ එක්ක. මට හිතෙන්නෙම මේ සුද්දො ඇවිල්ල මෙහෙම යන්ත්‍ර දාගෙන මේවා බලන්නෙ හොදකටනන් නෙවෙයි කියල. මොකක් හරි ලොකු ගේමක් දෙන්න තම මුන් නන් ලෑස්ති වෙන්නෙ . දැන් ඉතිං මහා උගත්තු ටික ටිපර් වෙලා මෙතන කෑගහන්න ගනි මූට ට්‍රැක් පැනල පිස්සෙක් වගෙ කියවන කියල . කමක් නෑ ඒත් මන් මේ කියන දේ පිලිගන්න තම කවුරුහරි ඇතිනෙ එයාල මන් කියන දෙට එකග වෙයි. අපෙ මිනිස්සු විශ්වාස කරන්නෙ උඩින් පේන දෙ විතරයි 😢😢😢😂 ගැබුරට හිතන්න් තෙරෙන්නෙ නෑ ඇයි එහෙම හිතන්න බැරි කියල එයාලවත් දන්නෙ නෑ 😂😂😂😂 සුද්දො මෙහෙම ඇවිල්ල හොයන දේවල් අපිට වැදගත් නෑ ඒ උනාට උන්ට මාරම වටිනවා ඇයි ඒ? හේතුවක් දන්න කෙනෙක් කියන්න බලන්න. උන්ම කියන්නෙ අපිට පොඩි කාලෙදි අපි මිශ්‍ර ජාතියක් කලවම් ජාතියක් මේ ඉතිහාසය පොඩි ඉතිහාසයක් තියෙන රටක් කියල ඒ නිසා ඉතිහාසය හොයන්න වෙහෙස වෙන්න එපා කියල උන් අපිට ලස්සන කතාවක් උගන්නව ඉස්කොලෙදි 😂😂 ඒත් අපෙ ඉන්න උගත්තු කියල කියා ගන්න ලොකු උදවිය උන් කියන ඒවා අහල ඔලුව නමන් ඉන්නවා. ඇයි උන් අපිට මේවා වැදගත් නෑ කිය කිය උන්ම මේවා හොයන්න දගලන්නෙ 😢 එකපාරටම නාසා එකෙන් ඇවිල්ල අගහරුවල තියෙන ගල් මෙහෙම තියෙනව කියල පරික්ශන කරන්න ගත්තා ඒක නිකන්ම දෙයක් වෙන්න බෑ මෙතන ලොකු ගේමක් යනව 😢😢😢😢 මන් දන්නෙ නෑ මන් කියනවා ඒවා තෙරෙන කෙනෙක් ඉන්නවද කියල 🙁🙁

    • @sapporodiaries
      @sapporodiaries 11 หลายเดือนก่อน

      ටයිප් කරල මහන්සියට සීතල වතුර වීදුරුවක් බීලා හිටියනම්

  • @lobsterdiaries6901
    @lobsterdiaries6901 11 หลายเดือนก่อน

    Pls do this for sigiriya too 🙏

  • @මිථ්යාවදුරලාසසුනරැකගමු
    @මිථ්යාවදුරලාසසුනරැකගමු 11 หลายเดือนก่อน

    මෙ ස්තානය ගැන ඉතිහාසය පිලිබද වැඩි විස්තර **චාපා බන්ඩාර ** මහතාගෙන් වැඩි විස්තර දැන ගමුග්

  • @srilankaelle
    @srilankaelle 11 หลายเดือนก่อน

    මොන කැනීම් කලත් එකටත් විදේසිකයෝ ඔය ඔක්කොම එන්නේ ඉතිහාසය හොයන්න තමා..හොයපු ඉතිහාසයක් නම් නැහැ....ඒත් වසර 5000 න් එහාට යන්න බය වෙන්නේ මොකද?සොයන ඔක්කොම යන්නේ හුබස් කටට....මනසින් බැලුවොත් ලංකාවේ ඉතිහාසය ගැන තේරුම් ගන්න පුළුවන්.........ජයවේවා කැනීම් කරන අයට............

  • @rumeshsameera3001
    @rumeshsameera3001 11 หลายเดือนก่อน +3

    ane sigiriya ganath hoyanna api nodanna dewal godak thiyenawa

  • @upulperera5088
    @upulperera5088 11 หลายเดือนก่อน

    Nidhan tika gaththada? Wish you all the best!

  • @jokersunlimited2925
    @jokersunlimited2925 11 หลายเดือนก่อน +9

    If Mahinda was in power Namal would have rushed to Polonnaruwa to explore the possibility of making some dough

  • @tharangagunawardana-y7x
    @tharangagunawardana-y7x 11 หลายเดือนก่อน

    අපේ සත්‍යය ඉතිහාස එලි වේගන යනවා. අපේ ඉතිහාසය යට ගහන්න බැ. බොරු කරාට සත්‍යය හොයන අයට මෙවා ගැන හංගන්න බැහැ.

  • @sumanapathiranage61
    @sumanapathiranage61 11 หลายเดือนก่อน

    💐💐❤❤🙏🙏

  • @Danithdulanjana9
    @Danithdulanjana9 11 หลายเดือนก่อน

    ඔය යන්ත්‍රය භාවිතා කරලා සීගිරිය පිළිබඳත් පරීක්ෂණයක් කරන්න ඕන .

  • @FuturManpower
    @FuturManpower 11 หลายเดือนก่อน

    Pantai enam namaste baradeanna
    Badooma thama

  • @Hasithasulochan332
    @Hasithasulochan332 11 หลายเดือนก่อน +1

    හැබැයි ඉතින් හැමදාම වහන්න බැරිවෙයි ....😂

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 11 หลายเดือนก่อน

    අලුතින් හොයගන්න එකටත් දිකවකවානු ක්‍රි.පූ 6 එහාට යන්නෙම නැතිවෙනවා 😂 අපිදැන්ද මහලොකු පුරාවිද්්‍යාවේ උන්දැලග වැඩ.😕

  • @asankaniroshan8994
    @asankaniroshan8994 11 หลายเดือนก่อน

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධ නොකර ගන්නව නම් ඔය වැඩේ සාර්ථක වෙයි 😂😂😂😂

  • @hashanchandimal4737
    @hashanchandimal4737 11 หลายเดือนก่อน

    Nidan walata budu saranai

  • @basnagal
    @basnagal 11 หลายเดือนก่อน +5

    චන්දයක් ළඟ එනවා 😂😂😂

    • @Aaroannoah
      @Aaroannoah 11 หลายเดือนก่อน +1

      ආවත් කක්කා ලපයට නම් දෙන් නැ😂

    • @yushmithaakash1887
      @yushmithaakash1887 11 หลายเดือนก่อน

      ithin .චන්ද අවුරුදු පහෙන් පහට එනවා අවුරුදු පහ තුළ ප්‍රධාන චන්ද තුනක් තියෙනවා .එතකොට පරික්ෂන කරන්න වෙන්නෑ උබලගේ බුද්දිමත් තියරියට අනුව

  • @chandunarachchi9762
    @chandunarachchi9762 11 หลายเดือนก่อน

    මේ විදේශිකයන් ⁣මේකට අතතියපු එක භයානකයි. මුන් මොනවහොයනවද දන්නෙ නැහැ. මේක භයානකයි 😢

  • @pawansandeepa4273
    @pawansandeepa4273 11 หลายเดือนก่อน

    ආතල් නම් ගන්න එපා. එකෙක් පොළවෙන් මතුවෙලා අපිට හොඳටම කෙලෙව්වා.

  • @sajeedh2822
    @sajeedh2822 11 หลายเดือนก่อน

    ක්‍රි.පූ 3න් වන සියවසෙන් එහාට යන්නෙ නෑ පුරාවිද්‍යා එකනම්...😂😂😂

  • @yasithnirmal1862
    @yasithnirmal1862 11 หลายเดือนก่อน +1

    How Can I rent that GPR machine??

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 11 หลายเดือนก่อน +1

    බුදුන් දවස ලංකාව කොහොමද තිබ්බෙ කියලා හොයා ගන්න පුලුවන් .....

  • @RuchiraniyumiPremachandra
    @RuchiraniyumiPremachandra 11 หลายเดือนก่อน

    හංගපු ඉතිහාසය එලියට ඒම නවතන්න බෑ....ඒක තමයි ඇත්‍ත...

  • @srilankan_34
    @srilankan_34 11 หลายเดือนก่อน

    ගොඩක් හොද වැඩක්,, අනේ ඔය scanar ඒක දේශපාලන හිගන්නන්ට දෙන්න එපා,, නිධාන හොයා හොයා රට වටේ karak ගහයි 😂😂

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 11 หลายเดือนก่อน

    💐💐💐💐❤️❤️❤️❤️🙏

  • @shandrikasriyani101
    @shandrikasriyani101 หลายเดือนก่อน

    ලෝකයේ මුල්ම රට‌ එයත් ඛෞද්ධ රටක්

  • @Anushachandani-u1e
    @Anushachandani-u1e 11 หลายเดือนก่อน

    ඉතිහාසය වළඳලා තියෙන්නේ,මවාගත්ත කතාවක් තියෙන්නේ, .සිදුහත් කුමාරයාගේ මව හත්වැනි දින කලුරිය කලා කියලා කියනවා.ඒත් එක්කම කියනවා.ඉපදිලා,හත්වැනි දවසේදී වප්මගුල් උත්සවය පැවැත්තුවා කියලා,,එහෙම වෙන්න පුළුවන්ද,මේවා පරස්පර නොවේද,

  • @nalakapadmasiri9113
    @nalakapadmasiri9113 11 หลายเดือนก่อน +1

    ඔය රේඩාර් යන්ත්‍රය සීගිරියට ගෙන යන්න ....!!!

  • @manuthiandsuraja1720
    @manuthiandsuraja1720 11 หลายเดือนก่อน

    Sigiriyt meya kala haki neda

  • @udarasurendra8170
    @udarasurendra8170 11 หลายเดือนก่อน

    හිස ගසා දමමි !

  • @punsaramahanama8332
    @punsaramahanama8332 11 หลายเดือนก่อน

    ❤️🙏🙏🙏❤️

  • @udithairshan2791
    @udithairshan2791 11 หลายเดือนก่อน

    සජිත්ට හුරු ජොබ් එකට ආරාධනා 🤭🤭🤭

  • @buddikasuranjith7474
    @buddikasuranjith7474 11 หลายเดือนก่อน

    Niyamai mewa tawath hodinnsanrakshanaya karanna ona..

  • @tckekirawa7827
    @tckekirawa7827 11 หลายเดือนก่อน +10

    මොනවා කලත් විජය ට වඩා පැරණි වෙන්න බෑ....😢

    • @SuperStar-u9q
      @SuperStar-u9q 11 หลายเดือนก่อน

      Pl ynn

    • @Sandakathmini01
      @Sandakathmini01 11 หลายเดือนก่อน

      👍🏻👍🏻👍🏻

    • @buddhimadhukapriya6933
      @buddhimadhukapriya6933 11 หลายเดือนก่อน

      පමික 😂😂

    • @rajitha369
      @rajitha369 11 หลายเดือนก่อน +1

      Poth wala tiyena hema deyakma atta kiyala hithan inna, danuma dawasin dawasa aluth wenawa kiyala hithanne nathi, internet ekwth tiyena hemadeyakma hari kiyala hithena, civil pradeshiya nayakayan saha owunge pawul wala udawiya samaga hamuweemak/ rasweemaak tiyaddi niraydawa siti maha kalasena rajatumawa marala rajya paharagath vijayage parapure ubala wage ewunta monawa kalath thirisanekta dawa bangladeshayedi upan vijaya tama loku. Nedakin

    • @tckekirawa7827
      @tckekirawa7827 11 หลายเดือนก่อน

      @@rajitha369 අනේ ඇත්තටම මම අදහස්කලෙත් ඒක ම යි.දිඹුලාගල සෙල්ලිපි ය ට වු දේම මේක ටත් වෙයි ලංකාවේ පුරාවිද්‍යාව අත ගහල නිසා .ඔබේ වචන ඔබට ම වේවා !!

  • @g.d.chamindra6841
    @g.d.chamindra6841 11 หลายเดือนก่อน +1

    🙏 Dimbulagala sel lipiya yata gahanna Aluthin maththruka mawanna EPA...
    Lejjai puravidyawa Lanka we 🤔
    Owata wada perani Ethihasaya k thiyanawa merate....
    Sathayama kathawa loke paranama janawasaya lankawe....
    Budhun Upan Rata Lanka wa ....
    Lowa palamu minisa bihiu Rata th Lanka wa .... Sthirai.....
    Mama kiuwa ta shakshi pennuwa ta wedak neaaa....
    Because Suddekma/ suddoma Avilla kiyanna ONE.....
    Merate Gawayan ta, Nethnam piliganne neaaa A.... SUDDHO KARAPU BORU UN MA NIWERADI KARAVI .... Ammo SUDDHO nea kiyanne SHaaaa, Marune , Niyamai....🤣 Ela , Ela 👎This is our Country people's 90%+ System .
    Ekath WEDI Ethaka neaaa A...✍VERY NEAR BIG UNIVERSAL ⚖JUDGMENT⚖
    WAIT AND SEE...🤔

  • @GayaniApsara-lo5dt
    @GayaniApsara-lo5dt 11 หลายเดือนก่อน

    Sigiri gala scan karanna... please

  • @ruwinisandamali9676
    @ruwinisandamali9676 11 หลายเดือนก่อน

    Mewa beluwama api igena gaththu ඉතිහාසය monawada kiyala hithenawa. Mn hari asai me wafe dewal walata. Mewa khma pennuwath owagen rate duppath minisaata wana sethak nm netha... ekai duka...😢😢😢

  • @YasuriPrabuddika
    @YasuriPrabuddika 11 หลายเดือนก่อน

    2500 එහා ඉතිහාසයක්‌ තිබ්බ කියලා ශාක්ෂි නැනේ පුරාවිද්‍යාත්මක ශාක්ෂි හම්බුනොත් පොඩි හරි විශ්වාසයක් ඇති වෙයි 🙂👍

  • @martinjustin6698
    @martinjustin6698 11 หลายเดือนก่อน

    ඔතන ඔය ඉන්න කැලණිය විශ්වවිද්‍යාලෙ මහාචාර්ය වරයා අමුතුම ජාතියේ පොරක්. මෑන්ගේ මොකක් හරි වෙනම ප්ලැන් එකක් තියෙනවද දන්නේ නෑ. ලෝකයෙක්.
    යාපනේ විශ්වවිද්‍යාලෙ ගාගත්තේ නම් හොදකට නොවේ. මෙයත් ඔය සන්නස්ගල, නිර්මාල් රන්ජිත් වැනි අය එක්ක ඒකාලේ හොද සෙල්ලම් දාපු කෙනෙක් තමයි.

  • @hasithamadushanka5119
    @hasithamadushanka5119 11 หลายเดือนก่อน

    ම්ම්ම් නිධන් left 🙊☻

  • @ගුරාගින්දර
    @ගුරාගින්දර 11 หลายเดือนก่อน

    හැමදාම අතිතය හංගගෙන ඉන්නෙ පුළුවන් කමක් නැ කවදා හරි එනවාමයි

  • @dineshnalaka7431
    @dineshnalaka7431 11 หลายเดือนก่อน

    අපිට ලියලා දුන්න ඉතිහාසය වෙනුවට ඇත්ත ඉතිහාසය එලියට එන එක නවත්වන්න බෑ දැන්

  • @dilanlasantha1198
    @dilanlasantha1198 11 หลายเดือนก่อน

    ඔක්කොම හොදයි😊ආය මහ පොලවෙන් එකෙක් මතු වෙයිද දන්නෑ 😂😂

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 11 หลายเดือนก่อน

    ගයන් සද කැලුම්.මහාත්මයාගෙ චක්‍රායුධය බැලුවනම් ඔය සියල්ල පැහැදිලිව එයා කියනව පොලව යට තියන මාලිගා පවා ඔය ස්කෑන් යන්තර ඕන නැ අන්න නියම සිංහලේ උරුමය වැඩි ඈතක නැ සැබෑ ඉතිහාසය මතුවෙනව්

  • @pradeepin7661
    @pradeepin7661 11 หลายเดือนก่อน

    ඉන්දියාව සිරස බැහැලා යාපනය + ඉන්දියාව + සිරස 😂😂😂😂