සල්මන් ඛාන්වත් දනගස්සපු කඩවසම් පාතාල නායකයා Lawrence Bishnoi India

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 143

  • @d.i.k.9750
    @d.i.k.9750 12 วันที่ผ่านมา +40

    ඇත්තටම සල්මාන් ගැන හොදටම දන්න කෙනෙක් විදියට මම මේ දේ කියන්න කැමති. සල්මාන් කියන්නෙ ගොඩක් දරුනු කෙනෙක් සැබෑ ජීවිතේදි. සල්මාන්ගෙ කල්ලිය සහ විශ්නුගෙ කල්ලිය අතර මේ ගැටුම අද ඊයෙක දෙයක් නෙවෙයි. සල්මාන් හැම වෙලාවකම ප්‍රයිවට් සිකියුරුටි එකක් තියාගෙන ඉන්නෙ. රජයෙනුත් සල්මාන්ට ගොඩක් උදව් තියනව. මම ඉන්දියාවෙ මගේ ඩිග්‍රී එක කරන කාලේ සල්මාන් ගැන ගොඩාක් තොරතුරු හොයල බැලුවා. අනිත් කෙනා තමයි සන්ජේඩත් කියන්නෙ. මේ අය ඇත්තටම ගොඩාක් බයානක අය. ඒ කියන්නෙ ඔව්න් තමන්ගෙ චිත්‍රපට වල තියන ජීවිතය සැබෑ ජීවිතයෙත් කරගෙන යන්න උත්සාහා කරනව. දවසක් මුම්බායි වල එයාර් පෝර්ට් එකේදි සල්මාන් එද්දි පොඩි එක්කෙනෙක් දුවල ගිහින් සල්මාන්ගෙ අතේ එල්ලෙනව. සල්මාන් ඒ වෙලාවෙ හැසිරුනේ හරිම දරුනු විදියට. තමන්ගෙ ආරක්ශකයිටත් බැන වදිමින්.

    • @DIMOXIST
      @DIMOXIST 12 วันที่ผ่านมา +1

      😂😂😂😂😂

    • @maneltheswa9165
      @maneltheswa9165 11 วันที่ผ่านมา +2

    • @bw-blackandwhite1963
      @bw-blackandwhite1963 10 วันที่ผ่านมา +1

      මේ ටික හැමෝම අහලා තියන කතාවනෙ බං😂

    • @roshan7791
      @roshan7791 9 วันที่ผ่านมา

      මේ ටික හොයා ගන්න ඉන්දියාවේ ගියාට ඔයා...මම ලංකාවේ පර්චස් 10 ඉඩම ඇතුලෙ ඉදලා හොයා ගෙන ගොඩක් කල් 😅

    • @nethuv4951
      @nethuv4951 วันที่ผ่านมา

      උන් තමයි සුශාන්ත්වත් මරන්න ඇත්තෙ.

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx 9 วันที่ผ่านมา +17

    මේක බලන එවුන් අනාගතේ පාතාල නායකයෙක් වෙන්න ඕන කියල හීන දකියි මොනවද බං උබල සමාජෙට දෙන ආදර්ශ

  • @roxstar8556
    @roxstar8556 13 วันที่ผ่านมา +40

    ඌට ඉගෙන ගත්ත එකෙක් කියන්න කලින් මුලින් බලන්න ඕනේ කොහොමද උපාධිය ගත්තේ කියලා😅මොකද ඔය ඉන්දියාව සල්ලිවලටයි මැර කම් වලටයි ඕන බලුවැඩක් කරතැහැකි රටක් ලංකාව වගේ

    • @annharper4853
      @annharper4853 6 วันที่ผ่านมา

      ❤❤❤🎉🎉🎉🎉🎉😂😂😂😂

  • @chamikarajayasundara9540
    @chamikarajayasundara9540 13 วันที่ผ่านมา +22

    අන්තිමට වෙන්නෙ ඌට දේශපාලකයන්ගෙම අතින්ම මැරැන් කන්න වෙන්නෙ.

  • @Nishaliveyathra
    @Nishaliveyathra 9 วันที่ผ่านมา +7

    ඕකා සිරාජ් ට වෙඩි තියෙනවා නම් මරු අනේ

  • @krishamali5148
    @krishamali5148 6 วันที่ผ่านมา +2

    ඒකනම් ඇත්ත මේ වගේ එවුන් ගැන නැතුව සමාජෙට ආදර්ශ චරිත හදුන්වා දුන්නා නම් ,ඒක සමාජ මෙහෙවරක්.

  • @dskothalawala6147
    @dskothalawala6147 13 วันที่ผ่านมา +28

    අපරාධ කාරයෝ promote කරන්න music මොකටද ?

    • @Shadow00277
      @Shadow00277 10 วันที่ผ่านมา

      අනෙ කටවහන් පලයන් හුත්තො යන්න පකක් කියවනව ඉදගෙන්න😂🤣

  • @NadeesaDarshani
    @NadeesaDarshani 13 วันที่ผ่านมา +20

    1993 ඉපදිල 2014 හිරේ ගියාළු එතකොට උපාධි ගනනාවක්ලු. වයස කීයෙදිද බං උපාධි ගත්තෙ...බොරැ දානකොට හරියට ගලපල දාපාං මචං😂😂😂

    • @SanjayaVimukthi-b7g
      @SanjayaVimukthi-b7g 13 วันที่ผ่านมา +1

      මෝඩ හරකෝ බන්දනාගාරේ ඉදන් හරි උපාධිය ගන්න පුඑවන් තමන් කැමති exam එකක් කරලා පාඩම් කරලා හිරේ හිට්ය කියලා ඒ දේවල් වලට ප්‍රශ්නයක් නැ උබ දන්න දේවල් ව්තරක් coment වලට දාපන් බුරුවා

    • @Vidznet-t8b
      @Vidznet-t8b 13 วันที่ผ่านมา +1

      ඇයි යකෝ හිරේ ගියාම ඉගෙන ගෙන ඉවරයි කියලාද ගොනෝ හිතන්නේ😂

    • @samansuranga8677
      @samansuranga8677 12 วันที่ผ่านมา +4

      උපාධි ගනනාවක් නම් දන්නේ නෑ.. හැබැයි මූ LLB කරලා ඉන්නේ බං.. මූ ලෝයර් කෙනෙක් එහෙම බැලුවම.. මන් හරියට දාන්නේ නම් නෑ.. මූ ගැන Wikipedia එකෙන් දැක්කේ..

    • @shashkzn6433
      @shashkzn6433 12 วันที่ผ่านมา +2

      Labbo mu 2012 vage kaleka thamai upadiya ganne

    • @DIMOXIST
      @DIMOXIST 12 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

  • @rasanjalaheshan4520
    @rasanjalaheshan4520 13 วันที่ผ่านมา +70

    සල්මන් කාන්ට වෙඩි වදින්නෙ නෑ. හින්දි ෆිල්ම් වල තියනවා. 🙂

    • @Sanu-h7i
      @Sanu-h7i 13 วันที่ผ่านมา +1

      ඔව් ඕන නම් එකක් දෙකක් අතට කකුලට අදී 🙃🙃❤

    • @rasanjalaheshan4520
      @rasanjalaheshan4520 13 วันที่ผ่านมา +2

      @Sanu-h7i සල්මන් කාන්ගෙ ඉනෙත් කොයිවෙලෙත් T56 තියනවලු

    • @shansasanka455
      @shansasanka455 13 วันที่ผ่านมา +3

      ​@@rasanjalaheshan4520 ඉනේ කොහොමද බං T56 ක් කොයි වෙලාවෙත් තියන් ඉන්නෙ😂

    • @rasanjalaheshan4520
      @rasanjalaheshan4520 13 วันที่ผ่านมา +1

      @@shansasanka455 😂

    • @KushanIroshana
      @KushanIroshana 12 วันที่ผ่านมา +2

      ​@@shansasanka455 inne newei kalisama asse thiyenne

  • @prabodharavihari7749
    @prabodharavihari7749 12 วันที่ผ่านมา +10

    ඇත්තටම ඌ අසාදාරණයට විරුද්ද කොල්ලෙක්ද දන්නෙ නෑ ඌ ගැන මාත් හොයල බැලුවම ආදරේ හිතුනා 😁 බිශ්නොයි කොල්ල ලස්සනයි ❤️

  • @minuravithanage4281
    @minuravithanage4281 13 วันที่ผ่านมา +16

    සල්මානුත් ඇබරෙන එකෙක් නෙවෙයි හැබැයි 😂

    • @rushand8003
      @rushand8003 13 วันที่ผ่านมา +4

      ow aru hire inna nisa 😂

    • @minuravithanage4281
      @minuravithanage4281 13 วันที่ผ่านมา

      @@rushand8003 modige dakunu atha wage yko

    • @FETT128
      @FETT128 12 วันที่ผ่านมา

      Aaa hri wede 😂

  • @JanadeepChamoddisanayaka
    @JanadeepChamoddisanayaka 4 วันที่ผ่านมา +2

    අපේ උනුත් පටන් ගනී ඉගෙන ගෙන පාතලෙට යන්න මෙකෙන් මොටින් එකක් අරන් 😂

  • @NLEBadiyh
    @NLEBadiyh 13 วันที่ผ่านมา +5

    king❤

  • @roxstar8556
    @roxstar8556 13 วันที่ผ่านมา +17

    ඕකුන් තමයි ඊලග ආත්මේ බල්ලෝ බලලු වෙලා ඉපදෙන්නේ😂කමක් නෑ මේ ආත්මේ රගපු දෙන්😂

  • @DinethNemsara
    @DinethNemsara 13 วันที่ผ่านมา +9

    ඔොයbackground music එකේ සද්දෙ ටිකක් අඩු කරානං වඩා හොදයි

  • @n.m.liyanaarachchi5234
    @n.m.liyanaarachchi5234 13 วันที่ผ่านมา +11

    පාප මිත්‍ර ආශ්‍රයේ ප්‍රතිඵල.

  • @KevinNeydorff
    @KevinNeydorff 7 วันที่ผ่านมา

    👏👏👏👏👏👏👏👏

  • @sampathrasika8946
    @sampathrasika8946 12 วันที่ผ่านมา +16

    ඕව මොනවද? අපේ නාමල් බේබිටත් නීති උපාධියක් තියනව....😂😂😂 උපාධියක් තිබුන පලියට ,මූන ලස්සන වුන පලියට මනුස්සයෙක් බුද්ධිමත් වෙන්නෙ නෑ... අපරාධකරුවන් වෙනුවෙන් කඩේ යන්න එපා...😢

    • @Dilabro28
      @Dilabro28 11 วันที่ผ่านมา

      Uu jndi pthige puth wela e mu ehem ekekd modyo

    • @GNK7890
      @GNK7890 9 วันที่ผ่านมา +1

      Reach හදාගන්න මේ වගේ දේවල් කරන එක තමන්ගෙ වගේම අනික් අයගෙත් කාලෙ නාස්ති කිරීමක්

    • @SampathUdaya-ox1dq
      @SampathUdaya-ox1dq 5 วันที่ผ่านมา

      එකනේ උගේ මල්ලි යවපු රොකටි එක ආගිය අතක් නැ 😂

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 13 วันที่ผ่านมา +15

    අඩෝ ඌ පස්සෙන් එන කෙල්ලෝ ටිකගේ වකුගඩු & අවයව වික්කම කෝමද...කැප කැප සල්ලි තමා...😪😕

  • @Hedaosu4908
    @Hedaosu4908 12 วันที่ผ่านมา +11

    අපේ අය මේකෙනුත් විනෝද වෙනවා..කමෙන්ඩ් බැලුවාම..මොකද අපිත් ඉන්දියාවෙ ප්‍රාන්තයක් වගේ 😂😂

    • @boomerdrivejapan
      @boomerdrivejapan 10 วันที่ผ่านมา

      කොහොමත් දැන් ඒක තමයි වෙලා ඇත්තේ 😢

  • @skillsimmigration92
    @skillsimmigration92 13 วันที่ผ่านมา +18

    අන්න වැඩ්ඩො එකට අපෙ පාතාල නායකයෝ 😂😂

  • @s.lgamer8655
    @s.lgamer8655 12 วันที่ผ่านมา +4

    සල්මන් කාන්ට වෙඩි වඩින්නෙ නෙහෙ එයා ගාව යන්තරයක් තියනවා

  • @sarangadilshan992
    @sarangadilshan992 13 วันที่ผ่านมา +3

  • @RashelAnuhas
    @RashelAnuhas 13 วันที่ผ่านมา +1

    👍👍👍👍👍

  • @manojsuranga1468
    @manojsuranga1468 12 วันที่ผ่านมา

    👍👍👍

  • @DIMOXIST
    @DIMOXIST 12 วันที่ผ่านมา +3

    සල්මාන් ගේ ජිවිතේ ඌ හෙට මැරුණත් ඌට දුකක් නෑ මොකද ඌ අදත් ජීවිතය තුල ඉහලටම ගිහින් ඉහලම රසික ආදරයක් අදටත් ලබමින් ඌ ජිවිතය විදිනවා අරූ මැරකම් කරමින් කප්පම් ගනිමින් උගේ සෙට් එක ස්ත්‍රීන් දුෂණය කරමින් දුක් විදිනවා ,සල්මාන්ට ව්‍යිර කරන උන් ඌට ආදරේ කරනවා i.ඉන්දියන් ඌන් නම් ගොබ්බම ජාතියක්😂 නාකී සල්මාන්ට අදටත් සිකන්දර් ටීසර් 1ට 1මිලියන් ලයික් 2වීක් වෙද්දි .කම්න්ට්ස් වල තියෙන්නේ දැක්කත් ආදරයයි ,නැවත් පැමිනෙමි , ගෝල්ඩර්න් හාර්ට් ,බායි ජාන් ,බාප්,සුල්තාන්,ඩබන්ග් , ගෝඩ්, කින් sk ,නොයෙක් ආදරණීය වදන් , ඒවම ඇති බන් ඌට්😂

    • @SampathUdaya-ox1dq
      @SampathUdaya-ox1dq 5 วันที่ผ่านมา +1

      ඉන්දියන් උන් ගොබිබ ජාතියක් හින්දද ලොක බලවත් රටක් වෙලා තියෙන්නේ .😂

    • @amyatt
      @amyatt 4 วันที่ผ่านมา

      ​@@SampathUdaya-ox1dqaneda kiyanne 😂

  • @Athal515
    @Athal515 13 วันที่ผ่านมา +1

    Congo rate dn wena case eka oni ❤

  • @maheshindika7496
    @maheshindika7496 13 วันที่ผ่านมา +8

    මියුසික් එකෙ සද්දෙ වැඩි

  • @asaranasarana8310
    @asaranasarana8310 11 วันที่ผ่านมา +2

    බුදුදහමට භික්ෂූන්ට අපේ සංස්කෘයට ගෞරව කරන ඔබතුමාට සුභ අළුත් අවුරුද්දක් වේවා

  • @roshanmadusanka95
    @roshanmadusanka95 13 วันที่ผ่านมา +15

    මේ ඔක්කොම පිටිපස්සේ ඉන්නෙ සල්මන් කාන් බන්..😌 මං දන්නවා..boss ඌ..😊

    • @tironasanka2868
      @tironasanka2868 13 วันที่ผ่านมา +1

      😅😅😅😅

    • @GihaAnanda
      @GihaAnanda 9 วันที่ผ่านมา +1

      Eya boss newei. BIG BOSS balanna. Bishnoige yaluwek Rajat kiyanne. Salman bayai eyatath. Bishnoi kiyanne ehema kenek.

  • @Lucky-w2e1v
    @Lucky-w2e1v วันที่ผ่านมา

    මොකෙක් වුනත් කන්න නැතත් නිදහස තියෙනවද බං....

  • @harshakulasekara2085
    @harshakulasekara2085 12 วันที่ผ่านมา +6

    ඉන්දියාවෙ ඉන්නෙ තනිකරම මොඩයො

    • @amyatt
      @amyatt 12 วันที่ผ่านมา

      Lankawe godak buddimathun ne inne ekane mehema ratata wela thiyenne😂.Indiyawa diyunu ratak habai.

    • @cwccrpif
      @cwccrpif 10 วันที่ผ่านมา

      ​@@amyattආසියානු රට වල ඉන්නේ රැවුල වැවේන පොන්න පිරිමි

  • @one576
    @one576 11 วันที่ผ่านมา

    Sound ain karanna

  • @NethraNisal
    @NethraNisal 5 วันที่ผ่านมา

    අනේ සිරාජ් තාත්තට කනේ පාරක් දීපන්කො කොල්ලො 😅

  • @chamaralahiru7622
    @chamaralahiru7622 13 วันที่ผ่านมา +14

    නාමලයා වගේද දන්නැ මු උපාධි ගත්තේ

    • @SihinaChamikara
      @SihinaChamikara 13 วันที่ผ่านมา +3

      Ublge anura oppu krad ithim

    • @SadeepMadhusanka-n2t
      @SadeepMadhusanka-n2t 13 วันที่ผ่านมา +1

      කො අර රට ඉදන් එනවා කිව්ව එකා

    • @niroshmadushan8791
      @niroshmadushan8791 13 วันที่ผ่านมา

      නාමල්ට උපාධියක් නෑ... attorney at law විතරයි...

    • @Devil678-j9j
      @Devil678-j9j 12 วันที่ผ่านมา +1

      පාරෙ කඩල විකුනන එකට් දන්න english බැරුවphy degreeයක් ගට්ට අටපාස් ලපය වගෙ 😂

    • @Srilankanbusdiarie
      @Srilankanbusdiarie 12 วันที่ผ่านมา

      ඒ වගේ ගොනෙක් නෙමෙයි 😂

  • @imerge100
    @imerge100 7 วันที่ผ่านมา

    Mania surve thama oya wage apu mulma eka daud Ibrahim tath challenge ekak una hamoma ballo wage yanne yaddi😂😂😂

  • @Imasha-q2r
    @Imasha-q2r 12 วันที่ผ่านมา +1

    මේ වටපිටයා ඉස්සර ඉදලා ලංකාව ලෝක බලවතෙක් වෙනවා. බබා වැන්ගාගේ භයානක අනාවැකිය අරකයි මේකයි ගගා හෙම පම්පොරි ගැහුවා 😅 මතකද කෝ දැන් මීක් නෑ වටපිටයා සල්ලි හොයන්න මොකක් හරි මගුලක් ගොතනව

    • @thor3426
      @thor3426 11 วันที่ผ่านมา +1

      නැත්තම් වජිර සම්පත්ගේ ගනංපොත ගැන කියවයි😂

  • @savien.7525
    @savien.7525 13 วันที่ผ่านมา

    Hi

  • @udarachinthaka3886
    @udarachinthaka3886 9 วันที่ผ่านมา

    සල්මන් කාන් කොහේද දන ගැහුවේ 😂

  • @noonethere8744
    @noonethere8744 11 วันที่ผ่านมา +1

    ගොඩක් අය දන්නෙ නෑ Bishnoi කියන්නෙ අපේ මහින්ද මහත්තයගෙ ගෝලයෙක් කියල.

    • @Demon7349-v2n
      @Demon7349-v2n 11 วันที่ผ่านมา

      🙆‍♀😟

    • @annharper4853
      @annharper4853 6 วันที่ผ่านมา

      😂😂😂😂

  • @AkilaSudasinghe-vh7kf
    @AkilaSudasinghe-vh7kf 13 วันที่ผ่านมา +9

    සල්මන් ඛාන් නම් දනගහලා නෑ 😂 . මැරෙන්න බය නැ ,

    • @MalakaFernando-b2z
      @MalakaFernando-b2z 13 วันที่ผ่านมา

      සල්මන් කියන්නෙ ඔලුව් ඉදමිච්ච ගු හොරෙක්

    • @MelodicMood-lj5lk
      @MelodicMood-lj5lk 12 วันที่ผ่านมา

      පුක තමා..පදිරි වෙලා පහුගිය කාලේ හිටියේ මතක නැද්ද

    • @vihaganethsara-xj6yw
      @vihaganethsara-xj6yw 12 วันที่ผ่านมา

      Uba palayam ponnA

    • @Ikka678-x7h
      @Ikka678-x7h 10 วันที่ผ่านมา

      ලොකුද සල්මන් 😅😅 po ###

  • @upulfernando6976
    @upulfernando6976 12 วันที่ผ่านมา

    MonaWa wunath Muth Mara Smart Kollek.Oya godak Film stars la Singers la Duppath ewunge ratings walin .Films balapu nisa Hit wela Anthimata Supiri Wela Hena Ahankara Part Dana Wun.Samanya Ekek wa Care karan Na.its a Bitter Truth.

  • @MadushadFernando
    @MadushadFernando 13 วันที่ผ่านมา +1

    Ape rate hitiyanan oka iwaray

  • @maleeshanimsara284
    @maleeshanimsara284 11 วันที่ผ่านมา +2

    ධම්මික අමරසින්හ ගැනත් කරමු

  • @GANIDUDILAKSAN
    @GANIDUDILAKSAN 10 วันที่ผ่านมา

    Sidhu moose wala marpu eka nm katha wde ❤

  • @Imasha-q2r
    @Imasha-q2r 12 วันที่ผ่านมา

    මාත් ගොඩක් දරුණු එකෙක් 😡 ඒත් මන් ආස හැමදාම චුක්ක පැටියෙක් වගේ හූතල් වෙවී මගෙ සූටි ජීවිතේ පාවෙවී යන්න🙃 හොද ලමයෙක් වෙලා. 🙂

    • @d.i.k.9750
      @d.i.k.9750 12 วันที่ผ่านมา

      කව්ද කිව්වෙ උබ දරුනුයි කියල

    • @harishnathharish2236
      @harishnathharish2236 11 วันที่ผ่านมา

      Ooombu

    • @annharper4853
      @annharper4853 6 วันที่ผ่านมา

      දැන් ඉතිං අපි ට පාන් ද

    • @Imasha-q2r
      @Imasha-q2r 2 วันที่ผ่านมา

      @@annharper4853 ඒක ඉතින් උබනෙ දන්නෙ මන් කොහොමද දන්නෙ උබට පාන්ද රෝස්පාන්ද කියල 😅

  • @anushawalimuni5869
    @anushawalimuni5869 4 วันที่ผ่านมา

    ලස්සන කොහොම උනත්
    ඌ මූසලයෙක් වගේ පේන්නේ මට විතරද

  • @rangikasheran4961
    @rangikasheran4961 12 วันที่ผ่านมา +1

    කෙල්ලො පිස්සු වැටිලයි කියන්නෙ උට😂

    • @cwccrpif
      @cwccrpif 10 วันที่ผ่านมา

      ඇස් පේන්නේ නැති උන් වෙන්න ඇති

  • @Chirsone
    @Chirsone 3 วันที่ผ่านมา

    Just don't promote useless gangsters, most of people here to watch something important.

  • @rohithabhashana
    @rohithabhashana 8 วันที่ผ่านมา

    Tikak sf loku wage

  • @thushanfernando1953
    @thushanfernando1953 13 วันที่ผ่านมา +1

    Ai ape namal aiyage nithi upadiya😅

  • @wasalife-o2w
    @wasalife-o2w 10 วันที่ผ่านมา

    Attatama me vedio hadana ape un maha gon ekko music dapan natnam kathawa kiyapan dekama ekata dala melo deyak ahenne na... unlike thama sorry

  • @thisaraudayanga3758
    @thisaraudayanga3758 12 วันที่ผ่านมา

    mu gana film ekak indiawa gahuwe nathnam e indiyawa neme.

  • @SeniyaWayanajith
    @SeniyaWayanajith 9 วันที่ผ่านมา

    සල්ලු ට වෙඩි වදින්නෑ

  • @ChathuMadushika
    @ChathuMadushika 12 วันที่ผ่านมา

    මුට පිස්සූ රටට වැදගත් දෙයක් දාන්නෑ කොහොමද මේ වගේ චැනල් phone එකෙන් අයීන් කරන්නේ

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 13 วันที่ผ่านมา

    Please do not promote culprits !

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 13 วันที่ผ่านมา +1

    😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 13 วันที่ผ่านมา +1

    ඔය ජැකට් වලින් 3ක් තියෙනවා මට

  • @scorpionbull
    @scorpionbull 12 วันที่ผ่านมา +1

    Ane boge video 😂😂

  • @HarinduBandara-y3o
    @HarinduBandara-y3o 13 วันที่ผ่านมา

    Lankaweth inwada danha megolge st

  • @IsuruBg
    @IsuruBg 11 วันที่ผ่านมา

    Me loke ekwth chandi kiyala jathiyak na.atha issra una eka iwarai.owa baila.pathale kiyala kabbo form karanawa

  • @isirauden5762
    @isirauden5762 11 วันที่ผ่านมา

    Gon indiyanuwo😂😂😂

  • @විමුක්තිකපුගේ
    @විමුක්තිකපුගේ 12 วันที่ผ่านมา

    Igenagaththata mole nethi harakek 😅

    • @amyatt
      @amyatt 12 วันที่ผ่านมา

      Igenagathata karume wenas karanna ba harako

  • @ishananuradha9835
    @ishananuradha9835 6 วันที่ผ่านมา

    sidhu moose wala marapu ektnm muta wandi gewanna wenawa

  • @NimaliMendis-m8u
    @NimaliMendis-m8u 13 วันที่ผ่านมา

    Ape lankawe kellek bendanamhari.😂

    • @amyatt
      @amyatt 13 วันที่ผ่านมา

      E moko?

  • @swidenshanan2507
    @swidenshanan2507 12 วันที่ผ่านมา

    Muwek marapu hinda .. aru marana minis Goda....😅😅😅

    • @TIUNER
      @TIUNER 12 วันที่ผ่านมา +1

      Ado😅😅😅😅

  • @chamoddewmina95
    @chamoddewmina95 13 วันที่ผ่านมา

    😂😂

  • @drdg5007
    @drdg5007 13 วันที่ผ่านมา +1

    සල්මන් කාන් කිඉන්නෙ කවුද?🤔🤔 සාරුක් කාන්ගෙ කවුරු හරිද?

    • @cwccrpif
      @cwccrpif 10 วันที่ผ่านมา

      දන්නේ නෑ බං

  • @FaleelFarzan
    @FaleelFarzan 12 วันที่ผ่านมา

    Uu vitharak never man kiyanne ( sharuk ameer shaif) oya kiyana khanla ivarayak unata passe anethtika kiyannam

  • @supunsachintha611
    @supunsachintha611 9 วันที่ผ่านมา

    😂😂