Ohugen pasu bihiu balavth ma adirajaya vana alexander adirajaya, ohu va thama agamata nathu kara gatha nohaki u nisa, islamiya yan ethumava මහා සිකන්දර් namin ithi hasa gatha kala.
@@yohandilshan9581 thava comment eka danna hitiye yaluu. Jathi vada avissey kiyala hithuna,e nisa damme na,mn ova hoya gaththe al bukari kiyala islam granthayakin.
Life is too short to conquer the world .. Genghis Khan බොහොම ස්තූතියි ඉල්ලපු වීඩියෝ එක දුන්නට ...! 👍 හැබැයි සමහර කරුණු කාරණා නම් වැරදියි... .ලෝක ජනගහනයෙන් 200න් එකකට තියෙන්නේ ගෙන්ගිස් කාන් ගේ ජාන..
ජෙන්ගිස් කාන් නියම රණශූරයෙක් කියන කට්ටිය මේ side එකට 😁😁👍👋reply එකකුත් දාන්න 🤗🤗👍
කොහොමද මගෙ වැඩ 🤣🤣
අඩො අඩෝ කාං මේ දැන් වත් එලියට වරෙන් කෝ උට්ටෝ..😂😂 මේ 225 එලවලා දීපංකො කාං @@ජෙන්ගිස්කාන්රජු
රටට කෙලපු උංට ඇරගන්ට බැරුව ඉන්නෙ😂😂😂
hipatuwek
වීඩියෝ එක සුපිරි ඒත් පොඩි අඩු පාඩු වගයක් තියෙනව , මන් දන්න තරමින් ගෙන්ගිස් කාන්ට යුරaෝපය ආක්‍රමනය කරනකන් ජීවත් වෙන්න උනේ නෑ , යුරෝපය හා කොරියාව ආක්‍රමනය කරේ ඔහුගෙ පුතා Ögedei Khagan . සම්පූර්න මොන්ගෝලියානු අදිරාජ්‍ය ගැන සලකනකොට ඔව්න් යුද්ද කීපයකදි පරදුන , 1.අරාබියේ mamluk ලට 2.ජපානෙට 3.වියෙට්නාමෙට 4. ඉන්දියාවට 5.ඉන්දුනීසියාවට
Europe invade krann beri una katwath anglowaruii waikingwarui idiya nisa
කාලෙක ඉදලා මම විශ්ම ලෝකයෙන් බලන්න හිටපු වීඩියෝ එකක්...
විශ්ම ලෝකය ❤️❤️👍
ජය වේවා.....
හිට්ලර් ගැන video එකක් ඕන අය මේ කොනට👇👇
ඕනේ😍
One
ඕන
ලස්සනට ඉදිරිපත් කරනවා ,සුභ පැතුම්
මේ වගෙ වැදගත් වීඩියො දාන්න❤️
😍😍👌
Ape paththeth awith yanna
තවත් කතාවක.මම අහලා තියෙනවා ඔහු එතරම් උස නැති කොට පුද්ගලයෙකු බවටත්, ඒ වගේම ඉතාම වේගයෙන් කඩු සහ දුනු හැසිරවිය හැකි බවත් ප්‍රසිද්ධ මතයක්....
අසු පිට ගමන්කරන ගමන් ඒ වේගයෙන්ම පසුපස හැරී ඊතල් කිහිපයක්ම සතුරාට එල්ල කල හැකි අසීමිත හැකියාවක් තිබුණු කෙනෙක්....
Ade pattama vaddekne bn.
උස නැති කෙනා ජෙන්ගිස් කාන් නෙමෙ හූන්‍යක් අධිරජ අටීලා 😚
අදත් සුපිරි විඩියෝ එකක් ❤
බඩගිනි aya like එකක් ඕනෑ 👍 👍 👍 👍
තවත් ඉතාම වැදගත්ම වීඩියොවක්😁👍👍
ඉල්ලපු vedio එක දුන්නට thanks !!!❤️
@@himalsathsara5861 අනේ යාලු මට සහයෝගයක් දෙන්න පුලුවන්ද❤️
ගැම්මක් තාමා 💝⚔️
රැල්ලට යන බහුතරයක් අතරෙ වෙනස්ම වැඩක් කරන කෙනෙක් සෑහෙන වටිනව
Thanks. ජෙංගීස් ඛාන් කියන්නේ ඇත්තටම බිහිසුණු අපරාධකරුවෙක්. නමුත් ඉතිහාසය තුල වීරයො වෙලා ඉන්න ගොඩක් චරිත එහෙම අය. ඔහු බෞද්ධලු. ඔහුගේ රාජ්‍යට කිතුනු දහම ගියේ කුබ්ලායි ඛාන් යුගයේදී. ඒ මාර්කෝ පෝලෝ නිසා. මැදපෙරදිග ආක්‍රමණය නිසා මුස්ලිම් මික්ස් වුනා.
ගෙන්ගිස් කාන් විතරක් නෙමේ, මහා ඇලෙක්සැන්ඩර්, සීසර් වුනත් දරුනු අපරාද කාරයොම තමයි. Films වලින් උන්ව වීරයො කලාට.
@@shavinupeka5308 ඇත්තටම ඔව්. ලෝකෙ ඉපදිච්ච ලොකුම මිනීමරුවෝ ස්ත්‍රී දූෂකයො මංකොල්ල කාරයො හොරු තමා ඉතිහාසය තුල වීරයො වෙලා ඉන්නෙ
@Your God is my Dog මට පේන්නෙ සහෝ උඹත් මේ subject එක ගැන super knowledge එකක් තියෙන පොරක්. මං ජෙංගීස් ඛාන් ගැන දන්නෙ අපි එක්ක වැඩ කරපු මොංගෝලියන් එකෙක් කිව්ව කතා වලින්. උංගෙ වීරයෙක් වුනාට ලොකුවට යමක් දන්නෙ නෑ
Etakota Ashoka adirajjaya, Dutugemunu rajatuma. Egollo ehema na ne
@@sandamaligeethani2656
අශෝකට කියන්නේ චණ්ඩාශෝක කියලා. ඔහුගේ අපරාධ අසීමිතයි. මිනිසුන් කීදෙනෙක් මැරුවාද කාලිංග ඉතිහාසය තුලදී කාලිංගය සම්පුර්ණයෙන් ම විනාශ වුනා. පස්සේ කල වරද ගැන පසු තැවී ධාර්මික වුනත් ආක්‍රමණය නැවැතුණේනෑ. ඔහු ඉදි කල කිසිදු වෙහෙර විහාරයක් දිගු කාලයක් පැවතුනේ නෑ. ඊට හේතුව ඔහුගේ කරගත් කර්මයන්.
ගැමුණු මේ තරම් ම මිනිමැරුම් අපරාධ කරලා නැතිව ඇති නමුත් ඔහුන්ට වඩා ශ්‍රේෂ්ඨ රජවරු ඉතිහාසය තුල සිය තියෙනවා.
බලාපොරොත්තුවෙන් හිටිය විඩියෝ එකක් ❤️
හැමදාම මෙහෙම වීඩියෝ දාන්න අයියෙ ඒක මාර වටිනව
මේහෙම දෙවල්.දිගටම ගෙන්න අයියෙ ලංකවෙ මම රෙකමන්ඩ් කරන හොදම චැනල් එකක් අනිත් චැනල් වල ගෙන විඩියො එකක් බලද්දි මේ චැනල් එකෙ විතරයි මට හිතෙන්නෙ ගොඩක් දෙවල් ඉගන ගන්න්න පුළුවන් දෙවල් ගැන කතා කරන්නෙ 💪❤️
Captain price😀
Good night 🌃
sweet dreams 😊😴
Stay safe 😷 brother
@@re-tq4sj ඔයාටත් එසේම වේවා
ආ අයියේ
ප්‍රොෆයිල් වෙනස් කරලා නේද
හරිම රසවත්ව තොරතුරු ගෙන එන සුපිරි චැනල් එකක්❤❤👌👌
නියමයි . එලම ❤️❤️❤️❤️👍👍👍👍👍
හැබැයි අර ආගම් කතාව අතින් නම් ජෙන්ගිස් කාන් විශිෂ්ඨයි
අනිවාර්යෙන්ම 👍👍👍👍
අසිපතින් ගොඩනගන ලද විශාලතම අධිරාජ්‍ය...
😈🔥🖤
හට්ලර් මචං වරෙං කෝ මේ කාලකංනි 225 එලෝලා දාංට😅❤
Nope,That Mauryan Empire
@@namalrenukamunasinghe1754 nope mauryan empire wasn't even close to the level of any other empire in the world
බලාගෙනම හිටිය වීඩියෝ එක 😍
ජුලියස් සීසර් ගැන video එකක් කරන්න !
ජෙංගිස් කාන් ගැන කලින් ඉදලම දැනගෙන හිටිය කට්ටිය ඉන්නව ද?මම නම් මේ නම් ඇහුවෙ පළවෙනි වතාවට.🤔🤔🤔🤨👍👍
Jengis kan upathin niragamika ho venath agamaka kenek, pasuva ohu islam agamikayek bavata path una,
Video eke nokiu kotasak mn kiuve
Ohugen pasu bihiu balavth ma adirajaya vana alexander adirajaya, ohu va thama agamata nathu kara gatha nohaki u nisa, islamiya yan ethumava මහා සිකන්දර් namin ithi hasa gatha kala.
@@illuminati7421 ස්තූතියි යාලුවා Comments දෙකටම.🙏🙏🙏🤗👍👍👍
Ghengis khan,tolui khan,jochi khan,chagatai khan,ogadei khan,kublai khan,hulagu khan,batu khan,arik boke,berk khan,gayuk khan,timurid,toktamish,togan temur
@@yohandilshan9581 thava comment eka danna hitiye yaluu. Jathi vada avissey kiyala hithuna,e nisa damme na,mn ova hoya gaththe al bukari kiyala islam granthayakin.
බලාගෙනම හිටපු වීඩියෝ එකක්
කවදත් ඔයාගෙ video බලනවා ජයවේවා 💪💪💪🤘❤😀❤🤣
Super video👍 and srilanka super channel 👍🖤
Superb clip.Good luck malli.
ලෝකෙ කොච්චර වෙනස් වෙලාද දැන් ඔය රටවල් ගනන් ගන්නෙවත් නෑ ඒ කාලේ තිබුන බලවත්ම රටවල් එකක් වත් අද නෑ චීනෙයි එංගලන්තේයි විතරයි
Eka nam atta.
Lankawe hodama channel ek super
අපිට දවසක් මේ ජැනල් එක කරන ඔයගේ ජීවිත කතාව ගැනත් විඩියෝ එකක් කරලා එවන්නකෝ පිලීස්.🙏🙏
👍🏻
Life is too short to conquer the world ..
Genghis Khan
බොහොම ස්තූතියි ඉල්ලපු වීඩියෝ එක දුන්නට ...! 👍 හැබැයි සමහර කරුණු කාරණා නම් වැරදියි...
.ලෝක ජනගහනයෙන් 200න් එකකට තියෙන්නේ ගෙන්ගිස් කාන් ගේ ජාන..
කොහොමද මගේ වැඩ 🤣🤣🤣🤣🤣🤣
@@ජෙන්ගිස්කාන්රජු තමන් තමන් වෙන්න...අනුන්ගෙ නම් දාගෙන මෝඩ චූන් අරන් youtube comment section එකේ jocker කෙනෙක් වෙන්න එපා...😂😂
@Wood Tech diyasen 🤭🤭
ගැම්මක් තමා😊
Nice work 👍
සූරිය දියණි කතාවෙ තාහුවාන් අධිරාජ්‍යා මේ නම කියනව අහල තියෙන අය තවත් ඉන්නවද?
😂
Ow ne matath mathakai suriya diyani eke thiyenneth mongolian dynasty eka thama
Ow Tahowange mutta tamaee me 😁
@@namanstephan9956 ammo. Mu achara minissu marala hadapu eka tahuwan nathi karalama damma ne
@@maheshachamaniamarathunga110 hum 😒 ape rate wage issara rajawaru hadapu rata dn inna un eaka eakata vikunanawa😒
නියම වීඩියෝ එකක්❤️
Account 2 kin ඇවිත් video එකට like දාලා යන්නේ. මේ වගේ නායකයෝ ගැන video දාන්න ❤️❤️
අභීත දියණියගෙ(දොංයී)පුතා රජ වුණාට පස්සේ කරපු දේවල් ගැන පුළුවන් නම් වීඩියෝ එකක් කරන්න.ඔයාලාගෙ වීඩියෝ ගොඩක් හොඳයි.
එයා ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් ද ?
නායකයෙක් සහ පාලකයෙක් කියන්නෙ සැබැවින්ම දෙන්නෙක්. ජෙංගිස් කාන් කියන්නෙ සැබෑම වීර නායකයෙක්.
එසේනම් හිට්ලර්ද වීරක් විය යුතුයි දමන්ගෙ ජනයා ආරක්ෂා කරන්නන් පමනයි වීරයන් වෙන්නෙ
Ow eka atta.
මට තේරුම්ගන්න බැරි දේ තමයි ලංකාවේ බහුතරයක් මෝඩ මිනිස්සු ජෙන්ගිස්,හිට්ලර් වගේ මිනිමරුවොන්ට වීරයො කියන්නෙ ඇයි කියලා.මේ වීඩියෝ එකේ කමෙන්ට් වල සමහරු ජෙන්ගිස් ඛාන්ට වීරයෙක් කියන්නෙ ඇයි
@@tamil6871 හිට්ලර් ජර්මන් ජාතිකයන් ආරක්ෂා කලා...
@@Maheli1Fernando උබ අවිහින්සාවාදීයෙක් උන පලියට අනිත් මිනිස්සුන්ට මෝඩයෝ කියන්න බෑ..
ඔටෝමාන් අධිරාජ්‍ය ගැන විඩියෝ එක්ක කරන්නකෝ...
අාදරෙයි❤😍😘
ජෙංගිස්කාන් සම්බන්ධ ව නිර්මානය වුනු චිත්‍රපට තියෙනවා ද දැනට..
මොන්ගොලියාවෙ නම් ගොඩක් ඉතිහාසගත කෞතුකාගාර තියෙනවා කියලා තමයි කියන්නේ...
Ow bn Mongol- Rose of genghis khan kiyala film ekak tiyenava. 2007 gahala tiyenne. Hodai film eka.
මම තමා 😇😇😇
මට මතකයි දවසක් ලෙචිචර් එකකට තොරතුරැ හොයලා ආමි එකේ සර්ලා වගයක් එක්කෙනෙක් හිනා වෙලා අහනවා ඇයි ලංකාව අක්‍රමනය නොකලේ කියලා එතන හිටපු එක නිළධාරි තුමෙක් කියනවා මිනිහට හිටියේ අශ්ව බලකායක් අපිට හිටියේ ඇත් බලකායක් එක හින්දා අපේ රටට අත දාන්න අකමැති වෙන්න ඇති කියලා කොහොම නමුත් එකනමි මොකක් හරි ඇත්තක් කියලා මටත් හිතුනා මොකද කාටවත් යටත් නොවුන ජාතියක් විදිහට එකාලේ අපි ඉදිරියෙන් ඉන්න ඇති දැන් ඉන්න කලවමි අවජාතයකන්ට වැඩිය 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
ලංකාව දෙමලුන්ටම කීපරක් යටත් උනාද බන් මුන්මුඩි චෝල මන්ඩලම් කියලා නමකුත් දැම්ම උන් 😂
@@Deuwdinabandarahennayaka4946 චෝලයන්ට සම්පුර්ණයෙන්ම අල්ල ගන්න බැරි උනා. සම්පුර්ණයෙන්ම යටත් කලේ ඉංග්‍රීසින් විතරයි
@@shatheesh456 චෝල සෙල්ලිපි මුළු ලංකාවම වටේන්ම හම්බවෙලා ඉවරයි. චෝල කාසි හම්බන්තොටින් පවා හම්බවෙන්න හේතුව චෝල පාලනට ලංකාව සම්පූර්ණයෙන්ම නතු වීමයි.
Nice video 💙💙💙
එහේ ජෙන්ගිස් කාන්. අපිට ඉන්නවා අපේ පාර්ලිමේන්තුවේ ජන්ගිස් කාන්ලා
😅😅😅👌 හම්බෝ ඒක sis...
අපේ රටේ මහා පරාක්‍රම බාහු රජ සමයෙ නේද මෙයත් ඉදල තියෙන්නෙ 🗿
මන් ඉල්ලුව video එක.thanks 👍
Thank you wish ayya thawath hodata general knowledge develop kara gnn supiri vedio ekk 🇱🇰🤗
King Asoka gana video ekak one?
ස්තූතියි ඔබට ❤
මේක නම් ගොඩක් වටිනවා
සුපිරි නායකයා අයියා
විශාලම you tube channel ekak bihi karamu......
👍👍👍👍👍👍👍👍👍👍👍👍
අයියෙ මුල්ලේරියා සටන ගැන විඩියො එකක් ඔන 😃😃
mage palaweni like eka and comment eka
🎁
Mekath supirima video ekak🙂
wonderful video ...thanks bro.
ෆිල්ම් එකක් හැදුවනම් මරු කියන අය like එකක් දාන්න
Hadala tiyeenn
නියමයි 😁😁😁👍👍👍
අශෝක රජතුමා ගැනත් video එකක් කරන්න ❤️
Ow and mat illuva
Supiri ayyie niyama video ekak 🤩👍👍
Ashoka adirajjaya ganat video ekak one
Marvel ආයතනය ගැන විඩියෝ එකක් ඕනෙ
che ගැන video ekak ඔීනේ...👍👍
සහොදරයා අපිට අපේ ඇගෙන් හිනාව හැදෙන හැටි ගැන වීඩියෝ එකක් දාන්න කෝ.
විශ්ව ලෝකය ______😇🚶♥️*
අදත් වීඩියෝ එක නියමයි 👍🏼
මෙහෙම නමක් පලවෙනි වතාවට ඇහුව මම වගෙ තවත් කට්ටිය ඉන්නව ද? 🤔🤔🤔🤔🤔👍
වර්තමාන මොන්ගොලියාව ගැන විඩියෝ එකක් කරන්ට
Maurya adirajjaya ganath video ekak karannako
Wadagath video ekak thawath me wage video genda 😍😍
Another fact: Though he had many wives in Asia it is said that 1 of every 200 people is a descendent of Ghanghis Khan.
Superbbbbbb 👍👍
සුපිරි 🔥🔥🔥🔥ක්
ජුලියස් සීසර්ගේ ශ්‍රේෂ්ඨත්වය ගැන විඩියොවක් ගෙන්න්කො 💝❤️
අයියේ වීඩියෝ එක පට්ට
නියමයිනේ halo 😍😍😍🤣
සුපිරි 💪💪💪💪💪
Niyamai aiya
@@himalsathsara5861 අනේ යාලු මට සහයෝගයක් දෙන්න පුලුවන්ද❤️
@@himalsathsara5861 29 sahayogaya magen
Gtr එක ගැන වීඩියෝ එකක්..🙃
දකුණු පැත්තේ යට තියන නිල් පාට W අකුරක් වගේ Logo එක මොකක්ද?
Kublai Khan ගැනත් වීඩියෝ එකක් කරන්න ..
මම මේ වීඩියෝ එක කරන්න කියල ඉල්ලපු කෙනෙක්. සතුටක් ඔබ ඒක කිරීම ❤
තමන්ගෙ රටත් දියුණු කරල වෙන රටවල් වලටත් ගේම දෙනව කියන්නෙ සෙල්ලම් පොරක් නෙවෙයි😮❤....
Mongolian Titan..❤
ඔහු පැරදුනා සහ ඔහුව මැරුවත් එක්ක... අන්න ඒ ඉතිහාසය ගැන විඩියො එකක් කරන්න...
ඇතැම් විට ඔහු බෞද්ධ අධිරාජ්‍යයෙක් විය හැකියි. සියලු ආගම් කෙරෙහි සමාන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ඒ නිසා වෙන්නත් පුළුවන් !
ඒ කාලෙම මහා ඇලෙක්සැන්ඩර් ප්‍රතිවාදියා විදියට සෙට් උනානම් මුට මොනා වෙයිද
මහා ඇලෙක්සැන්ඩර් මොන ජංගියෙක්ද බන් ජෙන්ගිස් කාන් එක්ක බලද්දී ඇලෙක්සැන්ඩර් ඉන්දියාවේ නන්දට බයේ ආපහු හැරිච්ච එකානේ.😂 ගූගල් එකේ ගිහින් සර්ච් කරලා බලපන් අදිරාජ්‍යවල් දෙකේ ප්‍රමාණයවත් අඩුම ගානේ.😂
@@Deuwdinabandarahennayaka4946 අනේ යකො මේ දෙන්නා කාලපරාස දෙකක අධිරාජ්‍යාන් දෙන්නෙක්.කාන්ගෙ කාලෙ නොදියුණු ගෝත්‍රික සටන් ඇතිඋනේ ගොඩක්.මිනීමරු වැද්දෙක් විතරයි.ලෝක ඉතිහාසය කියවලා බලපන් ඇලෙක්සැන්ඩර් කියන්නෙ ශ්‍රේෂ්ඨ පාලකයෙක්.යටත් කරගන්න රටවල් ආර්ථික,දේශපාලනික,සංස්කෘතිය,කලාව අතින් සමෘද්ධිමත් කරා.හැම සටනක්ම මෙහෙයවලා තියෙන්නෙ ඉදිරිපෙල ඉඳලා.ඒ කාලේ ප්‍රබලම හමුදාව ඉඳලා තියෙන්නෙත් ඇලෙක්සැන්ඩර්ට.ඉතින්හාසෙවත් කියවෙන් නෑ කාන් ගැන
@@lahirudilshan8636 ලබ්බ සමෘදිමත් කරා ඌ කරෙත් දියුණු නගර වලට තමන්ගේ නම දාගත්තු එකයි විනාස කරපු එකයි තමයී. ඒකාලේ ආසියාවේ වගේම ලෝකේ දියුනුම නගරයක් වෙච්ච මාහා සයිරස් මහා ඩේරියස්ලා ගොඩ නගපු පර්සිපොලිස් වගේ නගර ගිණි තියපු එක වෙන්ඩැති කරපු සංවර්ධනේ.😂. මගධයේ ධන නන්දට බයේ බියස් ගගෙන් මෙහෙට ආවේ නෑ. ලෝක ඉතිහාසේ එන හොදම සමලිංගිකයා 😂/ ජෙන්ගිස්ලා ෆයිට් කරේ වෙඩිබෙහෙත් හොයා ගත්ත චීනා එක්ක , ඔය හැම එකාටම වඩා ම්ලේජ්ජ මුස්ලිම් ලෝකය එක්ක.ඇලෙක්සැන්ඩර් කාන්ට වඩා සමලිංගිකයෙක් විදියටනම් සෑහෙන්ඩ ඉස්සරහින් ඉන්නවා.😂 ලංකාව වගේ බටහිර වහල් රටවල උන්ට ඉතිහාසය කියවද්දි කාන්ලා හම්බවෙන්නේ නෑති උනාට මේ ලෝකේ නැගෙනහිර වගේම බටහිර පැතිවල පසුකාලීන රජ පර්න්පරා පවා පිලිගෙන තියනවා තමන් කාන්ලගෙන් පැවතගෙන එන බව.
@@Deuwdinabandarahennayaka4946 මන් දාන්න විදිහට මෙයට ඩොලර් ට්‍රිලියන 100 ක වත්කමක් තිබ්බලු
අයියේ පලස්තීනය ගැන විඩියෝ එක්ක කරන්න පුළුවනද
Sri lankawe දියුණු කරන්න පුලුවන් ක්‍රම ගැන විඩියො එකක් කරන්න කො 💙💙
kasippu permu api..
ආගම ගැන කතාවට මම ජෙන්ගිස් කාන්ට කැමතිය්
Adaamai ahuwe bn.
Toyota සමාගම ගැන වීඩියෝ එකක් දාන්නකෝ 🙏🙏
Highly appreciate your contribution for the nation dear.May god bless you all.
සෝවියට් රුසියාවේ කුරුස්ක් අඩකවයේ සටන වීඩියෝ එකක් දෙන්නකෝ
ඕකා මිනී ගොඩක් මරපු එකෙක් . හිට්ලර්ට වැඩිය දරුණු මිනිහෙක් . කොටින්ම මිනිහෙක් කියන නමට සුදුසුවත් නැති තිරිසනෙක් . ඌ මිනිස්සු ලක්ශ 45 ක් මරලා දැම්මා 😨😨
Laksha 45k neme bn. Koti 4k.
ඉතිහාසේ රජවරු ඔක්කොම එහෙම තමයි
ලන්කාවේ එහෙම නෑ ලන්කාවට අවොත් විතරයි යුද්දකරේ අනික බලයට දේපල වලටවත් නෙවෙයි ලන්කාවේ රජවරු යුද්දකරේ
32 like එක මගෙන්
Wisma lokaya king baldwin gana review karnnako💪
ඊශ්‍රායලයේ අවුරුදු 4000 plan එක ගැන video එකක් දෙන්නකෝ
මේ දවස්වලට ගැලපෙනම මාතෘකාවක්.
නියමයි විශ්ම ලෝකය.
Ultimate🔥🔥🔥🔥🔥🔥🔥