Namo Buddhaya.Theruwan saranai hamotama.pinwath ape loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu...
Nomo buddaya 🙏🙏🙏🙏🙏🙏pinvath swamin vahansa oba vahanseta pin sidu venava me biyakaru sasaren ethara vemata apita apage samma sambudu budu piyanange pinvath desin me deerga u biyakaru sansaraya penva di apiva beragannavata ....
Mama me siyaluma dharma deshana srawanaya kala milidu raja prashnaya daham weda satahanath mula sita awasanaya dakwama srawanaya kala pinwath swamin wahansa oba wahansetath ape pinwath Loku swamin wahansetath mage namaskaraya wewa dayakathwaya deru siyaluma denatath bohoma pin. Sansara duken nidahas wewaa sadu sadu sadu...
ඉස්සර Tv series බලන්න ඇබ්බැහි වෙලා හිටියෙ.දැං බණ අහන්න ඇබ්බැහි වෙලා.ඇත්තටම ජීවිතෙ ගොඩක් වෙනස් වුනා ඔබ වහන්සේ නිසා. බියකරු සසරේ මේ වෙනකං ආපු ඔක්කොම බැලුවා.ඉස්සරහට ඒන ඒවත් අනිවාරෙං බලනවා.
ෆිල්ම් බල බල හිටපු මමත් එහෙමයි....
මම මේ දර්මදේසනා සියල්ලම ඇහුවා අපිට මේ දර්මදේසනා අසන්නට සැලසුව සියලු දෙනාටත් දේසකයානන් වහන්සේටත් මේ බියකරු සසරින් එතරවන්නට මේ පින් හෙතුවාසනා වේවා.මේ දර්මදේසනා සියල්ල ඇසිමේන් මට ලැබුන පිං 2020/3/31වන දින මියපරලොව ගිය මගේ ආදරනීය පුතනුවන්ට අනුමොදම් කරනවා අනුමොදම් වේවා .වේවා.වේවා මගේ පුතා ගේ පරලොව ජීවිතය සැපවත් වේවා ඉතා ඉක්මනින්ම සංසාර දුකින් අතමිදෙවා.සාදු සාදු සාදු තුෂාර සමන් කුමාර ජයන්ත පුතනුවන්ට පිං පමුනුවන අදහසින් මා කුවෙට් වල සිට මේ දර්මදේසනා සියල්ලම ඇසුවේ මගේ පුතාට නිවන් සුවලැබේවා. .
සාදු සාදු සාදු
පින්වත් ඔබගේ මිය පරලොව ගිය පුතනුවන් දුක්කිත ස්තානයක උප්පත්තිය ලබා සිටීනම් ඔහුගේ පරලොව ජීවිතය සුවපත් වේවා මාද අනන්ත සසරේ පටන් මේ මොහොත දක්වාම දාන සීල බාවනා වශයෙන් යම්තාක් පින් රැස් කලාද ඒ පිනුත් අනුමෝදන් වී සුගති රැකවරණය ලබමින් මේ ගවුතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්ය සත්ත්‍ය ධර්මය අවබෝධය කිරීමේ වාසනාව උදාවේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි නමෝ බුද්ධාය ...මා කුවේට් සිට....
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!!
උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා. !!!
"ආර්ය මහා සංඝ රත්නය" ට පින්වත් සඟරුවනට නමස්කාර වේවා. !!!
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවණය සැලසේවා. !!!
පින්වත් ගෞරවණිිය සද්ධාසිල ස්වාමින්වහන්සේ ඇතුළු සියළු ස්වාමින්වහන්සේලාට නමස්කාර වෙිවා .........................!!!
ඔබ වහන්සේලා සියලු දෙනා වහන්සේලාම නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ....................!!!
උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙිවා .........................!!!
තෙරුවන් සරණයි...!!!
.නමෝ බුද්ධාය !!!
දහම් සිසිලෙන් අප නිවාලන පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් ,පින්වත් සද්ධාසීල ස්වාමීන්වහන්සේ ඇතුලු අසපුවාසී සියලුම ස්වාමීන්වහන්සේලාටත්, අනගාරිකා මෑණියන්වහන්සේලාටත් , පැවිදි අපේක්ෂිත සියලු දෙනාටත් නිදුක් නීරෝගීසුවම සැලසේවා. මේ උතුම් ගෞතම බුද්ධ සාසනයේදීම නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා!🙏 මේ මාධ්‍ය සේවය සපයන සියලුම දෙනාටද උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වීමට මේ පින පාරමිතාවක්ම වේවා
පින්වත් ස්වාමීනි ඊලඟට පන්සිය පනස් ජාතකය කොටස් වශයෙන් අපිට අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා
අපගේ පින්වත් නම ලියන්න අවසර සද්ධා සීල ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .දීර්ඝායුෂ. ලැබේවා.අද දායකත්වය. පුංශයේ ඡීවත්වන. මගෙ කළන මිතුරියන් තුන්දෙනා. සහ මමත්. . ඇත්තටම බියකරැ සසර.අසා සැවොම මේ සසරින්. එතර වීමට වාසනාව ලැබේවා . පින්වත් ඔබ වහන්සේට බොහෝම පින්. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාධු සාධු සාධු 🌷🌷🌺🌺🌻🌻🌹🌹
LALITHA UDAWATTAGE ඔබ සියලුම දෙනාට බොහෝ පින් රැස්වෙනව
සාදු සාදු මමත් පින් සිතින් අනුමෝදන් වෙනවා. 🙏🙏🙏
🙏🙏🙏
ඉක්මනින්ම සසරදුකින් එතෙර වීමටම ඔබට මේ පින් හේතු වාසනා වෙත්වා!
🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .
තෙරුවන් සරණයි ,මාව ධර්මය මාර්ගය ට යොමු කල ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු ඔබ වහන්සේ ලා සියලු දෙනාටම නිරෝගිමත් දීර්ඝ ආයුෂ ලැබේවා ,
සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
පින්වත් ස්වාමින්වහන්සේට බෝහෝ පින් මේ සම්පූර්ණ දේශනා මා ශ්‍රවණය කලා. පැහැදිලිව දේශනා කිරීම ඔබවහන්සේට බොහෝ පින් සියලුම දේනාට බොහෝ පින් සිදුවේව තෙරුවන් සරණයි !
සාදු සාදු සාදු සාදු
පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා
ගොඩක් පින්
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් ධර්ම දේශනා සිදු කල පිංවත් වැලිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේටත් දායකත්වය ලබා දුන් හැම දෙනාටමත් ශ්‍රවණය කල ඔබ අප සියලු දෙනාටමත් උතුම් චතුරාර්ය අවබෝධ වීම පිණිස මේ පිං හේතු වාසනා වේවා
සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
ස්වාමීනි ඔබවහන්සේ මේ කරන පිනනම් අතිවිශාලයි මේ ධර්ම දේශනා අහන ගොඩාක් අය පව් නම් කරන්නැති වෙයි තෙරුවන් සරණයි ...!!! නමෝ බුද්ධාය ...!!!
ඔබවහන්සේ මේ පින් බලෙන් ඒකන්තයෙන්ම චතුරර්ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් අනුමෝදන් වේවා🙏🙏🙏
තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ශ්‍රී සද්ධර්මය ට මගේ නමස්කාර ය වේවා. අප පින්වත් සුවාමීන් වහන්සේ ට නමස්කාර ය වේවා. දායකත්වය දැරූ අයට ද බොහෝ පින් රැස් වේවා.කාර්ය මණ්ඩලය ටද බොහෝ පින් රැස් වේවා. සුවාමීන් වහන්සේ ලා අප කෙරේ බොහෝ වෙහෙස දරා දේශනා කරන ශ්‍රී සද්ධර්මය, සියළුම සත්වයෝ අසත්වා. අවබෝධ කරගනිත්වා🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
මම මේ ධර්ම දේශනා සියල්ලම පිලිවලින් සවනය කළා ඔබවහන්සේටත් ලොකු ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .සාදු ...සාදු ...සාදු ....
සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺
ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේලාගේ සිල්වත්,ගුණවත්,පිංවන්තකම නිසාමයි අපේ රට හැම උවදුරකින්ම ආරක්ෂාව,දෙවි දේවතාවන්ගෙ අැල්ම බැල්ම ලැබිලා තියෙන්නේ. තෙරැවන් සරණයි .
සාදු සාදු සාදු !මමද මෙතෙක් සියලුම ධර්ම දේශනා කොටස් ශ්‍රවනය කලා මේ බියකරු සසර ගැන අසද්දී කිසිම පවක් නොකර ජීවත්වීමට අධිශ්ඨාන කර ගත්තා අපගේ හතුරෙකුටවත් සතර අපායට යන පව් කම් වලට හිත යන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අපි කාටත් අවබෝධ වේවා මහා සංඝ රත්නයට ගෞරව නමස්කාර වේවා නමෝ බුද්ධාය
පිංවත් ලොකු ස්වාමීන් ඇතුළු පිංවත් සධ්ධාසීල ස්වාමීන් වහන්සේ ..සහ සියලු ම දෙනාට බොහෝම පිං...!!! නමෝ බුද්ධාය..!!!
සාදු සාදු සාදු. ඔබවහන්සේ දේශනා කරනලද මෙම දේශනා සියල්ල ඇහුවා. ඔබවහන්සේට මෙම පින නිවන පිණිසම හේතු වේවා මටද මෙම පිනින් සතර අපායෙන් නිදහස් වීමට ලැබේවා 🙏🙏🙏
🌹🌹🌹🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නමෝ බුද්ධාය තෙරුවන් සරණයි .
Hamuduruwanta Nivan Suva pathanawa.thank you .sadu sadhu....
🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා සැම දිනකම අපට ධර්මය දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න සලස්වන ඔබට ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි💖
සාදු සාදු සාදු පින්වත් ස්වාම්න් වහන්ස නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිර්ඝායු ලැබේවා සාදු සාදු සාදු !!!
ඹබ වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා...!
තෙරැවන් සරණයි ....!
🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
Sadu sadu sadu,oba vhanseta bhoma pin
ඔබ වහන්සේට නමස්කාර වේවා!!! සාදු සාදු සාදු සාදු සාදු සාදු !!! 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට .🙏🙏🙏
ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සියලු සත්වයෝ ඉක්මන් භවයක උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගනිත්වා.
තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීඝායු වේවා!
සාදු 🙏සාදු 🙏සාදු 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹
සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! බෝහෝ පින් අපේ අපේ ස්වාමින්වහන්සේට නිවන් අවබෝධය පිනිසම මේ ශ්‍රී සද්ධර්ම පාරමිතාවක්ම වේවා !!!
🏵️🏵️ namo buddhaya 🏵️🌹අපෙ පින්වත් සුවාම්න් වහන්සේට සම්මා සම්බුදු සරණයි දළදා සම්දු පිහිටයි ඔබ වහන්සේට මගේ නමස්කාර වෙවා 🏵️🌹🌺සාදු සාදු සාදු
Namo Buddhaya.Theruwan saranai hamotama.pinwath ape loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu...
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏..bohopin.lokusuwamin wahanseta...deergausa.parthanakarami namobudhdhaya
සාදු සාදු සාදු......
සාදු සාදු සාදු ....
මම සියලුම වැඩසටහන් බැලුවා ...
ඔබ වහන්සේට ගෝඩාක් පිං.
ඔබ වහන්සේට නිර්වානය දකින්න මේ පිනම හේතු වේවා......
නමෝ බුද්ධාය..!!!
සාදු සාදු සාදු🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහම්සේ නිදුක් වේත්වා නිරෝගි වේත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා
තෙරුවන් සරනයි පිංවත් අපේ හාමුදුරුවනේ.බොහෝම පිං ඔබ වහන්සේට.
සුවාමින් වහන්සේ මම මේ වෙනකම් සිළුම කොටස් අහනවා අද 31 කොටස මේ වෙනකම් කතා කරපු අය දැන් නෑ කතා මොකද හරි පාරේ යනකොට අසත්‍ය පුරුෂ ain වෙනවා සාදු සාදු සාදු,,,,,,,,
අනුමෝදන් වෙන්නෙමි මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
සැබවින්ම මේ ඉපදීම මරණය, මේ සසර කෙතරම් නම් බියකරුද කවදා නිමක් වේවිද ... නිරය තිරිසන් ලෝකය,ප්‍රේත ලෝකය . තවද බොහෝ ඇතී අපි මොනාවද දන්නේ අපි මේ සසර ගෙන බොහොම ස්වල්පයක් වගෙයි දන්නේ මේ තරම් හෝ මේ සසර ගෙන අපිට කියාදෙන පිං වත් ස්වාමීන්වහන්සේට බොහෝ පිං අත් වේවා..... නීරෝගී වේවා.... තෙරුවන් සරණයි....
Loku suwamin wahansata. Godak pin..dirgauwawa. anakutha.suwamin wahansalata maga.namas karaya wawa. Sadu sadu sadu.
🙏🏼🙏🏼නමෝ බුද්දාය.. 🙏🏼
පින්වත් සොවමින්වහන්සෙට නමස්කාර වේවා ..නිදුක් නිරෝගී වේවා ..දිර්ගායු සම්පත් සැලසේවා .... සාදු ,,සාදු ,,සාදු ...🌷🌷🌷..
me pin siyalu sathwaynta anumodan wewa
මේ උතුම් වු ධර්ම දේශනා සදහා අනුග්‍රහය දැක්වු සියලු දෙනාටම උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
සාදු සාදු සාදු
නමෝබුද්දාය 🙏🙏🙏🙏🙏
apahata ethama karunawen may sri saddarmaya kiyadena apage pinwath swamen wahansetath pinwath loku swaen wahansetath ay ama niwan suwa boho dura nowewa,,,,swamen wahanse desanakala ada desanawa athulu siyaluma pratha watthu desana malawama srawanaya kalemi ma ethama sathutu sithin anumodan wemi ,ay wagema oba wahanse desanakala milidu raja prahnayath nokadawa ma srawanaya kalemi ma yamkisi pinak ras karagattanam ay pinada oba wahansege niwanatath upakari wewa sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta ha siyalu denatama theruwan saranai namobuddhaya.....
නමෝ බුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි
Pinwath swaminwahansata namaskaraya wawa 🙏🙏🙏🙏🙏
theruwan saranai.siyalu swamin wahanselata deergayusha lebewa.
නමෝ බුද්ධාය
පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සෙට.
තෙරුවන් සරණයි.
සාදු.සාදු.සාදු.
Nomo buddaya 🙏🙏🙏🙏🙏🙏pinvath swamin vahansa oba vahanseta pin sidu venava me biyakaru sasaren ethara vemata apita apage samma sambudu budu piyanange pinvath desin me deerga u biyakaru sansaraya penva di apiva beragannavata ....
Sadu sadu sadu 🙏🌹🙏🌹🙏🌹🙏🌹
පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ටත් සද්ධාශීල ස්වාමින්වහන්සේ ටත් සියලුම ස්වාමින්වහන්සේ ලාටත් දායකත්වය දැරූ සැමත් නිවනින් සැනසෙත්වා තෙරුවන් සරණයි
සාදු සාදු සාදු
සියළුම දේශනා අහන්න ලැබුනේ නම් පිනකටමයි.. තෙරුවන් සරණයි සියළුම ස්වාමින් වහන්සේලාට...
පින්වත් ඔබවහන්සේටත් උතුම් තුණුරුවන්ගේ පිහිටයි අපේ හාමුදුරුවනේ
Sadu sadu sadu !!!!! Samma sambudu saranai !!!!
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු ...
Obawahanseta Niwanama Lebewa.🙏🙏🙏🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🏵🏵🏵🏵🏵🏵
Mama me siyaluma dharma deshana srawanaya kala milidu raja prashnaya daham weda satahanath mula sita awasanaya dakwama srawanaya kala pinwath swamin wahansa oba wahansetath ape pinwath Loku swamin wahansetath mage namaskaraya wewa dayakathwaya deru siyaluma denatath bohoma pin. Sansara duken nidahas wewaa sadu sadu sadu...
Sadhu sadhu sadhu. Swamin wahanseeta dirgayusha labewa!🙇🙇🙇
සාධු සාධු සාධු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ පිංකමට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වේවා මමද මේ පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු
Sadu ..sadu ..sadu 🙏🙏🙏🌼🌼🌼
Theruwan saranay ape hamuduruwane
Pinwath swamin wahansa thawa thawath mewenima u darma deshanawan pewethvimata sakthiya lebewaa...prarthaneeya bodiyakin niwanama labathwaa..theruwan saranai obawahanseta🙏🙏🙏🙏🙏
බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා ,,,,,🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
බුදු සරණයි අපෙ හමුදුරුවනෙ
තෙරුවන් සරණයි අපේ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තව තවත් මෙවන් ධර්ම ග්රන්ථ මහත් වූ කරුණාවෙන් දේශනා කරන්න නුඹ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේ වා නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🌺
Namo Buddhaya.etharamma labayak thamai ou ee weerya gannawa.Swaminwahanseta Bohoma pin.
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏.sadu.sadu.sadu
Sadu..sadu...sadu.....!🙏🙏🙏🙏🙏
නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේ
සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි!
Pinwath Mage suwahamin wahannse Mage Namas karaya
🙏🙏🙏
Sadu.sadu.sadu.pinwath.swamen.wahanseata..deera.aysa.leabeawaa.api.katath.newan.dorotu.arewaa.dayaka.pin.watuntath..thawathawath.meawagea.bana.deasana.lokeata.asnna..deereya.wadeawa..oxalate.pin.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏man.kuweit
sadu sadu sadu
Bohomathma pin......
ඔබ වහන්සේට දීර්ඝ ආයුස.....
ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වෙිිවා.
සියලු සත්වයො නිදුක් වෙත්වා,නිරෝගී වෙත්වා,සුවපත් වෙත්වා.
Saadu saadu saadu 🌻🌼🍀💐🌺🙏🙏🙏
Saadu 🙏 🌸 saadu 🙏 🌸 saadu 🙏 🌸
Ape Hamuduruwane, GREAT
Sadu.sadu.sadu.
සම්මා සම්බුදු සරණයි
Sadu sadu sadu
Darma danayadun siyalumadenata.bohopin...namobuddaya
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
එහෙමයි ස්වාමීනි මේ දහම් පරියායත් මිලිදු රාජ ප්‍රශ්නයත් පිලිවෙලින් ස්‍රවනය කලා...මා කුවේට් සිට....
Mama me bana piliwalatama ahuwa piniwanith හාමුදුරුවනේ oba wahaniseta ආයුෂ wadiwewa 🙏🙏🙏
Saduu 🙏🙏 Saduu 🙏🙏 Saduu 🙏🙏