Rashinie Gamage | Kajra Re | Final 24 | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

ความคิดเห็น • 515

  • @sathishabhatt6200
    @sathishabhatt6200 2 ปีที่แล้ว +202

    What a brilliant performance akki..congratulations ! 😻💓

    • @Tresh_1128
      @Tresh_1128 2 ปีที่แล้ว +8

      @artist Appreciate your favourites without dragging others. Rashi did a great job and you just can't accept it

  • @dulanjanasadaruwan4887
    @dulanjanasadaruwan4887 2 ปีที่แล้ว +36

    පටන් ගන්න්කොටම මෙයා පොඩ්ඩක් ශෂිකා කෝච් වගේ දැක්කෙ මන් විතරද??? 😍

  • @samindigodakanda4950
    @samindigodakanda4950 2 ปีที่แล้ว +38

    හින්දි සින්දු නම් ඔයා තමා.live sing කරන්න අමාරු සින්දු තමා නිතරම ඔයා sing කරන්නෙම...ඒකම මාර වටිනව.මාර engry එකක් තියෙන්නෙ ❤️❤️❤️ හරිම ලස්සනයි කටහඩ... අද නම් සුරංගනාවියක් වගේ ලස්සනයි ... හරි ම ලස්සනයි 🥺😍👌

  • @prasanna7478
    @prasanna7478 2 ปีที่แล้ว +21

    Proud to do backing for this lovely performance nanga.. .

  • @shivamchaudhary8710
    @shivamchaudhary8710 2 ปีที่แล้ว +7

    Love from india 🇮🇳🇮🇳🇮🇳 beautiful voice

  • @sathurshan_music
    @sathurshan_music 2 ปีที่แล้ว +84

    Performance and expression another level congratulations akki❤🔥

  • @pageantuniverseworld9726
    @pageantuniverseworld9726 2 ปีที่แล้ว +140

    අද කෝච් උමාරියාගේ කන්ඩායමෙන් අනිත් කන්ඩායම් වලට තරගයක් දෙන්න පුලුවන් හොදම අය ඉදිරියට ගියා good luck 💞

    • @hansakashamen6458
      @hansakashamen6458 2 ปีที่แล้ว +4

      රශිනි තමයි හොදම

    • @rathnayak7155
      @rathnayak7155 2 ปีที่แล้ว +3

      ඔව් ඒක ගැන මටත් ගොඩක් සතුටුයි

    • @achinifonseka6041
      @achinifonseka6041 2 ปีที่แล้ว +1

      🥺🥺🥺

    • @shanunadz1715
      @shanunadz1715 2 ปีที่แล้ว +1

      Pattai

    • @oshenfernando5941
      @oshenfernando5941 2 ปีที่แล้ว

      @@shanunadz1715 🤑🥰😍

  • @sahanfernando7794
    @sahanfernando7794 2 ปีที่แล้ว +21

    Always love her voice 🇮🇪❤

  • @tharushanethmina7118
    @tharushanethmina7118 2 ปีที่แล้ว +80

    අද තමයි සුපිරිම හතරදෙනා තේරැණේ..මාර ගේමක් දුන්නා ඔක්කොම

  • @chathuminiabeythunga5359
    @chathuminiabeythunga5359 2 ปีที่แล้ว +46

    මේක තමයි සිංදු 6න් live perform කරන්න අමාරුම සිංදුව ❤️

  • @amalshikagunasekara3083
    @amalshikagunasekara3083 2 ปีที่แล้ว +40

    පලමු වටයේ ඉදන්ම ගොඩක් හොදට perform කරපු girl කෙනෙක් තමයි රශිනි ගමගේ කියන්නේ.අද performance එක ගැන කියන්න වචන නෑ ඒ තරම් සුපිරියක්. Coach Umariage FINAL එන්න ඕනම කෙනා මෙයා තමයි. මොකද මෙයා ගයනා කරන ගීත live sing කරන්න ගොඩාක් අමාරුයි. මම මුලදි හිතන් හිටියේ හරිත් තමයි හොද කියලා ඒත් රශිනිගේ live performance ගැන කියන්න වචන නෑ. මාරම දක්ශ කෙල්ලෙක්.. හදවතින්ම සුභ පැතුම්♥️ FINAL ඉන්නම ඕන🙏♥️♥️

  • @ggbw9106
    @ggbw9106 2 ปีที่แล้ว +16

    මාරම ලස්සනයි ලංකාවේ අාධුනික ගායිකාවක් මේ හින්දි ගීතයක් ගායනා කිරීම ම වටිනවා

  • @serenadecoonghe9655
    @serenadecoonghe9655 2 ปีที่แล้ว +7

    Proud to be Sri lankan 🇱🇰❤🔥
    Absolutely talented..

  • @hng8976
    @hng8976 2 ปีที่แล้ว +74

    Live shows 3ම සාර්ථකයි🤩නිහතමානීව ඉදිරියටම යන්න ලැබේවා❤️🤙

  • @ilovesrilanka3115
    @ilovesrilanka3115 2 ปีที่แล้ว +158

    මාර බුලට් එකක්නෙ. ඒ විදියට ම කිව්වා. ඒකත් live 😍😍 ලොකු ගමනක් යන්න පුළුවන් ඔය කටහඬට ❤️❤️ all the very best !! ❤️❤️❤️❤️

  • @o046
    @o046 2 ปีที่แล้ว +110

    නිහතමානිකම, මනුස්සකම පිරුන ලස්සන දක්ෂ ගායිකාවක් ❤💙

  • @dulajashenmalinda9274
    @dulajashenmalinda9274 2 ปีที่แล้ว +42

    Live performance කරද්දි මාර energy එකක් තියෙන්නේ මෙයාට. වෙඩි තියෙනවා වගේ මේවා කියන්න අමාරු සිංදු ❤️

    • @hansakashamen6458
      @hansakashamen6458 2 ปีที่แล้ว +3

      මේ සිංදුත් මෙච්චර හොදටම කියනවා නම් අනික් සිංදු ගැන කවර කතාද

    • @rathnayak7155
      @rathnayak7155 2 ปีที่แล้ว +1

      ඔව් අමාරුයි මේ සින්දු කියන්න

    • @dulajashenmalinda9274
      @dulajashenmalinda9274 2 ปีที่แล้ว

      @@hansakashamen6458 ඔව් පුදුම හැකියාවක්

    • @dulajashenmalinda9274
      @dulajashenmalinda9274 2 ปีที่แล้ว

      @@rathnayak7155 ඉන්දියාවට යන්න පුලුවම් මට්ටමේ තියෙනවා

    • @achinifonseka6041
      @achinifonseka6041 2 ปีที่แล้ว +1

      🌹🖐️

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 2 ปีที่แล้ว +130

    රශිනි කවදා හරි මේ competition එකෙන් ඉවත් උනත් අනාගත ගායිකාවක් වෙනව වෙනවාමයි.

  • @imeshathathsaraniofficial
    @imeshathathsaraniofficial 2 ปีที่แล้ว +13

    Its soo beautiful performance rashini akka 🥰❤️ lets goooo❤️❤️❤️

  • @anuradhasahan7079
    @anuradhasahan7079 2 ปีที่แล้ว +8

    You’re improving more and more Rashinie.
    And this time also sooooo beautiful 😍
    Love your singing and the performance too.
    Good luck girl. Hope to see you in final round 🔥🔥🔥🔥

  • @thesi1669
    @thesi1669 2 ปีที่แล้ว +46

    ඇස්වහක් කටවහක් නෑ.....හරිම හරිම ලස්සනයි ❤❤❤

  • @sahanranaweera1479
    @sahanranaweera1479 2 ปีที่แล้ว +8

    I always see your humbleness on stage! Really beautiful. You will be a true star in the field 😍❤

  • @yasirusampath8653
    @yasirusampath8653 2 ปีที่แล้ว +39

    කජුවාරේ, කජුවාරේ, කජුවරේ පාරේ ලේනා..😍😍 සුපිරි.. සුපිරියටම කිව්වා. අදනම් SMS කලා..ඒත් බය වුනා.. ඊළඟ එකේනම් වැඩිම යයි කියලා හිතනවා😍

  • @sithurathnayaka5594
    @sithurathnayaka5594 2 ปีที่แล้ว +32

    ඔයා ගොඩක් නිහතමානී කෙනෙක්. හොද ගමනක් යන්න පුළුවන් ඔයාට මගේ නංගී. හදවතින්ම ආශිර්වාද කරනවා.. 💛💪💚💚😍🥰😘😘

  • @samanmaliwijetunge4907
    @samanmaliwijetunge4907 2 ปีที่แล้ว +6

    Truly…you are so humble girl ♥️♥️ Best wishes♥️

  • @vishandanushkalowe9110
    @vishandanushkalowe9110 2 ปีที่แล้ว +32

    මේකනම් පිස්සුවක් ඕයි ..හිතා ගන්නවත් බෑ ❤❤❤❤❤❤❤❤

  • @bandaraherath4111
    @bandaraherath4111 2 ปีที่แล้ว +5

    Waw. Stunning..... You nailed it.... This time judges have stuff time to select the finalists. All 24 are equally good and talented. I have no word. For this performance. She is fabulous.

  • @littlemixes2014
    @littlemixes2014 2 ปีที่แล้ว +11

    Jiya Re 🥳
    Dola Re 🥳
    Barso Re 🥳
    Kajara Re 🥳
    What’s your favorite ?

  • @devikapiyumi
    @devikapiyumi 2 ปีที่แล้ว +5

    රශිනි අක්කා...ඔයා ඉයේත් ලස්සනට sing කරා...super akka...හිතූ විදියට ම ඔයත් තේරුනා..ජය වේවා...❤️❤️❤️❤️🤩🤩👍👍👍

  • @helenrichard7606
    @helenrichard7606 2 ปีที่แล้ว +39

    Awesome singing!Loved her singing from the beginning.She’s such a humble girl! Beautiful in and out! God bless you!❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @MrGishangy
    @MrGishangy 2 ปีที่แล้ว +10

    UMARIYA, such an amazing human being who has eliminated the professional jealousy..♥

  • @radical1455
    @radical1455 2 ปีที่แล้ว +4

    Brilliant performance....soo beautiful.... good luck.

  • @littlemixes2014
    @littlemixes2014 2 ปีที่แล้ว +5

    Talent 💯
    Outfit 💯
    Look 💯
    Performance 💯

  • @thamaragamage588
    @thamaragamage588 2 ปีที่แล้ว +3

    Proud of you akki❤❤. I am a Southlander too. Everyone in our school supporting you akki🥰🥰

  • @littlemixes2014
    @littlemixes2014 2 ปีที่แล้ว +6

    She can sing any kind of Hindi song effortlessly ♥️ blessings 💫

  • @sixxxx2760
    @sixxxx2760 2 ปีที่แล้ว +6

    love the peformance and also love how the backup singers enjoy it 👏😍❤️

  • @medhangiisurika4623
    @medhangiisurika4623 2 ปีที่แล้ว +2

    such a lovely performance...Very beautiful ...love you sister...🎶🎵💙

  • @nushfernando8019
    @nushfernando8019 2 ปีที่แล้ว +2

    Good girl, just nailed it. Your mum would definitely be proud of you 👏

  • @himashaweerasinghe9651
    @himashaweerasinghe9651 2 ปีที่แล้ว +35

    සුබ පතනවා අක්කියෝ 🇦🇹🇦🇹

  • @tssuda2124
    @tssuda2124 2 ปีที่แล้ว +2

    ජයෙන් ජයම වේවා! ඉදිරියටම යන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා👏👏 බුදුසරණයි දුවේ🙏

  • @thenuji
    @thenuji 2 ปีที่แล้ว +11

    Awesome performance Rashini akki ❤️ congratulations 🎉💕

  • @littlemixes2014
    @littlemixes2014 2 ปีที่แล้ว +3

    Respect for your confident 👌 Everytime you have chosen very hard songs and there are very difficult sing in live stage.Honestly you did fantastic performance Rashinie ♥️

  • @dewminijayarathna3291
    @dewminijayarathna3291 2 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි.ඉදිරියටම යන්න.හදවතින්ම සුබ පතනවා. ❤️❤️

  • @gayansilva9428
    @gayansilva9428 2 ปีที่แล้ว +5

    මේක නම් සුපිරියක් ❤️
    ඒ වගේමයි...❤️

  • @kanishkasathyajith8845
    @kanishkasathyajith8845 2 ปีที่แล้ว +10

    What an awesome singing performance !! original pitch , original tempo..its a wow performance. Good luck.!!

  • @oshisanjana6644
    @oshisanjana6644 2 ปีที่แล้ว +6

    Congratulations akki.. superb ❤️‍🔥
    Beautiful performance 💞🌸

  • @dilmiabeyesekera7658
    @dilmiabeyesekera7658 2 ปีที่แล้ว +2

    Brilliant performance Rashini 👏. Congratulations 🎉🎊 All the best for next rounds as well. I played this song for 5 times now.

  • @sasiatapattu8366
    @sasiatapattu8366 2 ปีที่แล้ว +15

    Omg🔥🔥I've got goosebumps. She's a fire😘

  • @heavenelycakesbyzaru5409
    @heavenelycakesbyzaru5409 2 ปีที่แล้ว +4

    Woow .!!!! Your voice is amazing !! Really, you nailed it👏 Good luck rashini!!!!

  • @dasuniuthpala9611
    @dasuniuthpala9611 2 ปีที่แล้ว +4

    She is a fire.congratulations for yr brilliant future ❤️😘

  • @vinuofficial5397
    @vinuofficial5397 2 ปีที่แล้ว +10

    She KILLED it! 😍😍😍😍😍

  • @littlemixes2014
    @littlemixes2014 2 ปีที่แล้ว +2

    Rashinie & Prakash are ideal singers for Indian music industry 👌♥️

  • @RB-mz1js
    @RB-mz1js 2 ปีที่แล้ว +12

    What a brilliant performance.....amazing .....it’s not easy to sing this song live....

  • @shalya1953
    @shalya1953 2 ปีที่แล้ว +7

    What a performance darling highly appreciate your volume♥️♥️♥️♥️♥️🥺🥺🥺🥺

  • @kaushandesilva678
    @kaushandesilva678 2 ปีที่แล้ว +24

    ටීම් උමාරියා හොදම performance එක. කොච්චර කිව්වත් අමාරුම සිංදු ලස්සනටම කිව්වෙ රශිනි තමයි 😍 ෆයිනල්‍ යමු

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 2 ปีที่แล้ว +2

    Beautiful performance well done dear 👍❤️
    God bless you

  • @tssuda2124
    @tssuda2124 2 ปีที่แล้ว +2

    All the best girl😍 live rounds wala dakapu hodama gaaynawa. Thawa thawath idiriyata yanna hakiyawa labewa!!! Coach Umariyage team eke jathyanthareta geniyanna puluwan singer 😍😍😍 👏👏👏👏👏👏

  • @samankumari4019
    @samankumari4019 2 ปีที่แล้ว +1

    Congratulations akkii....proud to be a southlander..🇦🇹🇦🇹

  • @dilshan2095
    @dilshan2095 2 ปีที่แล้ว +11

    රශිනි අක්කා දක්ෂ නිහතමානී ගායිකාවක් විදියට ඔපමට්ටම් වෙලා ඉවරයි දැන්ම❤..

  • @anjalirathnayaka2832
    @anjalirathnayaka2832 2 ปีที่แล้ว +2

    This is awesome she should be win this time woooooooow ❤️

  • @sasadajayasinghe8968
    @sasadajayasinghe8968 2 ปีที่แล้ว +2

    සුබ පැතුම් දු ඔයාටත් ඉදිරියටම යන්න ධෛර්යය ශක්තිය ලැබේවා.

  • @yuganthikarunarathne2598
    @yuganthikarunarathne2598 2 ปีที่แล้ว +20

    අක්කි ඔයානන් ඉන්දියන් girl කෙනෙක් වගේමයි good job😚😚😚❤️❤️❤️

  • @annatamarapieries6412
    @annatamarapieries6412 2 ปีที่แล้ว

    A very cute and brilliant performance! God's Blessings Dear daughter! Loads of Love!

  • @jithmidharana5141
    @jithmidharana5141 2 ปีที่แล้ว +22

    අම්මෝහ්.....🥰Superb රශිනි අක්කා....🥳

  • @ranjanapriyashani5920
    @ranjanapriyashani5920 2 ปีที่แล้ว +9

    Awesome performance rashinie! 🥰 💕 ✨

  • @strivetonirvana3794
    @strivetonirvana3794 2 ปีที่แล้ว +2

    ආවා...වෙඩි තිබ්බා....නැහැ ගිනි තිබ්බා....නියමෙටම....ලස්සනට ඔයා....වැඩේ කරා.....ජයෙන් ජය...

  • @Ngamageramya
    @Ngamageramya 2 ปีที่แล้ว +3

    Congratulations teacher !!!! Love you soo much❤❤❤🔥🔥

  • @osuniweliketiya2358
    @osuniweliketiya2358 2 ปีที่แล้ว +3

    This gave me goosebumps 😍😍😍😍

  • @pemindibihansa5441
    @pemindibihansa5441 2 ปีที่แล้ว +1

    Wow akki super voice good luck

  • @ramyamanik1929
    @ramyamanik1929 2 ปีที่แล้ว +1

    Wish you all the best brilliant performance ..😘

  • @musictherapy6397
    @musictherapy6397 2 ปีที่แล้ว +1

    Rashini should be in finals.. amazing performance.. amazing talent❤️

  • @kehiloga2348
    @kehiloga2348 2 ปีที่แล้ว +4

    Superb performance akki♥️ Best of luck ♥️

  • @achinifonseka6041
    @achinifonseka6041 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි. 🔥🔥🔥
    මගේ ආසම performance එක 🔥❤️❤️❤️
    💕💕💕🌹🌹🌹🌹🌹

  • @sandusandu9119
    @sandusandu9119 2 ปีที่แล้ว +32

    ඝෝෂාවක් උනත් මීයට පිම්බා වගේ නිශ්ශබ්ද කරන්න පුළුවන් ආර්ට් එකේ ගීත කෝකිලාවිය... 🥰🥰🥰

  • @judywijesinghe7305
    @judywijesinghe7305 2 ปีที่แล้ว +2

    Beautiful performance 👏👏👏🎶🎶♥️♥️🌻🌻🎶

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 ปีที่แล้ว +12

    හැමදාම අපිව පිස්සුවට්ටන සෙට් එකේ කෙනෙක් තමයි මෙයත්

  • @thilakshanananayakkara793
    @thilakshanananayakkara793 2 ปีที่แล้ว +6

    What a performance..! Excellent.
    No words to say..day by day you are getting improve nangii.. Keep practicing. You can win this. Wish you all the best. Love and hugs ❤️

  • @littlemixes2014
    @littlemixes2014 2 ปีที่แล้ว +1

    Can’t wait to see you on final stage 🥺♥️

  • @malvinirathnasekara5968
    @malvinirathnasekara5968 2 ปีที่แล้ว +2

    What a performance akka 💖 Proud of u🥺

  • @ishararanapura1869
    @ishararanapura1869 2 ปีที่แล้ว +2

    You nailed it. Superb performance Nanga, keep going❤️

  • @sandasliyanage-i1m
    @sandasliyanage-i1m 2 ปีที่แล้ว +6

    Truly talented 👏🏽

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว

    Woooow 😃 ගොඩක් දක්ෂයි අක්කෙ ඔයාත් ඉදිරියටම යන්න සුබ පතනවා 🤝🙏❤️🥰👌👍

  • @kaushalyawickramarathne8082
    @kaushalyawickramarathne8082 2 ปีที่แล้ว +5

    මන් ආසයි යොහානි වගේ රශිනිත් ඉන්දියාවට ගිහින් ඉන්දියාවෙ ෆිල්ම්ස්වල සින්දු කියනවට😍

  • @littlemixes2014
    @littlemixes2014 2 ปีที่แล้ว +1

    Every performance you gave us goosebumps girl 😎♥️

  • @neluni260
    @neluni260 2 ปีที่แล้ว +1

    You sang the song beautifully today as you did...Good Luck 😍❤️

  • @nilakshimanjula6713
    @nilakshimanjula6713 2 ปีที่แล้ว +3

    It's a amazing voice ❤️❤️❤️

  • @dalkdassanayake9531
    @dalkdassanayake9531 2 ปีที่แล้ว +6

    Wow...Wow....What a Brilliant Performance🥰😍❤️ 👍👍👊
    You have a long journey in this Voice Sri Lanka International competition...✌️✌️✌️✌️ Rashinie......
    Congratulations for your Future Endeavours.....❤️😍🥰✌️✌️

  • @miror6343
    @miror6343 2 ปีที่แล้ว +11

    So beautiful. You have a great talent! Nailed this song. Well done! 👏 Please don’t restrict your talent only to sing Hindi songs. If you wanna go ahead in this industry with your own style sing sinhala songs as well. You will get more opportunities and can expand your fan base. All the best Rashini!

  • @thudishkavishka946
    @thudishkavishka946 2 ปีที่แล้ว +3

    Great performance!😍 loved it❤ All the best!👍

  • @anomagunawardana95
    @anomagunawardana95 2 ปีที่แล้ว +6

    නිහතමානි දක්ශ කෙල්ලෙක්.හැමදාම ඔයා ඉහලටම යන්න ඕනෙ.දවසින් දවස් ඔයා දක්ශතා වැඩි කරගන්නව රශිනි.නියමයි.jali re song එක අපි තාම අහනව ඔයා කියපු.වෙඩිල්ලක් වගේ ඔයා නම්

  • @arrow5318
    @arrow5318 2 ปีที่แล้ว +15

    හින්දි සින්දු නම් රශිනි අක්කා තමයි ඉතින්.

  • @Ashka_Kulathunga
    @Ashka_Kulathunga 2 ปีที่แล้ว +1

    Wow akki this is brilliant ♥️😍

  • @hasheenpiumakaranasinghe1663
    @hasheenpiumakaranasinghe1663 2 ปีที่แล้ว +4

    Mek live sing kra kiynne hithagann puluwan ne hakiyawa😌❤️harima lassanai Rashinie princess😇😍

  • @franciscoclaudio4159
    @franciscoclaudio4159 2 ปีที่แล้ว +1

    Música Novela Caminho das Índias amoooo ❤️❤️❤️❤️🇧🇷

  • @mashadias3813
    @mashadias3813 2 ปีที่แล้ว

    I got tears in my eyes at the end. Rashini Congratulations. ❤️

  • @Kaveeshadairy
    @Kaveeshadairy 2 ปีที่แล้ว +2

    කරාපිටිය ශ්‍රී ප්‍රාග්න්‍යාදාර දහම් පාසල් ශිෂ්‍යයෙක් අපෙ අක්කා... 😘😘 කොහොමද ගැම්ම

  • @littlemixes2014
    @littlemixes2014 2 ปีที่แล้ว +1

    Jiya Re 🔥 Dola Re 🔥 Barso Re 🔥 Kajra Re 🔥

  • @sumuduhansika1730
    @sumuduhansika1730 2 ปีที่แล้ว +1

    Best voice ❤️❤️ congratulations akke❤️❤️

  • @tobyblack3563
    @tobyblack3563 2 ปีที่แล้ว

    This one is a fighter. A sole who can keep fighting. Bless u

  • @littlemixes2014
    @littlemixes2014 2 ปีที่แล้ว +1

    Best performance of the day ♥️