මේ දේවල් නොදැන Voice Teens බලන්න එපා | Everything about The Voice Teens Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • The Voice Teens Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition, The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol.
    The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Like us on Facebook - / entvsl
    Subscribe our channel for more videos.
    ------------------------------
    Lights by Sappheiros / sappheirosmusic
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/LightsS...
    Music promoted by Audio Library • Lights - Sappheiros (N...
    ------------------------------
    #TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK
    #VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka

ความคิดเห็น • 578

  • @ENTVSL
    @ENTVSL  4 ปีที่แล้ว +5

    Voice Teens එකේ ඉදිරියට වෙන්න යන දේවල් ගැන ඔබ දන්නවද? Knockouts and Finals Explained : th-cam.com/video/NoHaDYDHxck/w-d-xo.html හැමෝම කතා වෙන Voice Teens එකේ Music Band එක | Musical talents behind the success of Voice Teens SL th-cam.com/video/0OdBwM2vfLw/w-d-xo.html

    • @santiagocassius775
      @santiagocassius775 3 ปีที่แล้ว

      i know Im quite off topic but do anybody know a good website to watch newly released movies online ?

    • @ephraimcash875
      @ephraimcash875 3 ปีที่แล้ว

      @Santiago Cassius Meh atm I have been using Flixportal. you can find it thru google:P -ephraim

    • @santiagocassius775
      @santiagocassius775 3 ปีที่แล้ว

      @Ephraim Cash Thanks, I went there and it seems to work =) Appreciate it!

    • @ephraimcash875
      @ephraimcash875 3 ปีที่แล้ว

      @Santiago Cassius Happy to help xD

  • @chamaldissanayaka5782
    @chamaldissanayaka5782 4 ปีที่แล้ว +23

    කාටවත් මඩක් ගහපු නැති,හැමදේම ගැනම ලස්සනට විස්තර කරපු සුපිරි රිවීව් එකක් ❤️

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว +1

      Thank you very much Chamal 🧡

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 4 ปีที่แล้ว +111

    හොඳ වීඩියෝ එකක්.මෙලෝ හසරක් නොදැන බනින සමහරු මේ ගැන දැනුවත් වෙන්න ඕනි .

  • @sithumkavinda9645
    @sithumkavinda9645 4 ปีที่แล้ว +90

    උබේ ජීවේතේ වෙනස් වෙන වීඩියෝ එකක් නේද මේක.congratulations මචන් මන් එහෙම කිව්වේ Chanel එක බලලා හොදේ 🙃

    • @senuwara7348
      @senuwara7348 4 ปีที่แล้ว

      Yup

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว +4

      Thank you Sithum 🧡 ow ewage tamai kochchara anith topics gena kalath reach wenne natnan wedak nane

    • @sithumkavinda9645
      @sithumkavinda9645 4 ปีที่แล้ว +3

      ඔව් බන් trendin Topic ගැන හොද වීඩියෝ කරපන් නිකම්ම චැනල් එක up වෙනවා ❤

    • @100piyum
      @100piyum 4 ปีที่แล้ว

      Niyama pahadli kireemak

  • @ratatv2921
    @ratatv2921 4 ปีที่แล้ว +29

    ලිo මැඩියො වගේ උන්ට මේව මැජික් වුණාට අපිට නම් superb program එකක්

  • @dasunwanigasekara4053
    @dasunwanigasekara4053 4 ปีที่แล้ว +25

    Dumal - Adithaya / Veenath / Erandi
    Raini - Ishini / Sandeep / Ayeshma
    Ashanti - Maduvi
    Sanuka - Hashen / Hesara / Sahangi

    • @lvsl4537
      @lvsl4537 4 ปีที่แล้ว +3

      I think it's ishitha from team Raini

    • @sathsaraashen624
      @sathsaraashen624 4 ปีที่แล้ว +1

      I think it's lihini from team Sanuka

    • @dhananjayaadhikari8836
      @dhananjayaadhikari8836 4 ปีที่แล้ว +1

      No more Sahangi from Sanuka

  • @veruniapsara8916
    @veruniapsara8916 4 ปีที่แล้ว +21

    මරු..මෙලෝ දෙයක් නොදැන හිටපු අපි වගේ එවුන්ට මේක ලොකුම උදව්වක්ම වේවා..🙏😂

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      🧡🧡🧡

    • @harshaniekanayake5085
      @harshaniekanayake5085 4 ปีที่แล้ว +1

      ඔවු එක ඇත්ත මාත් කිසිම දෙයක් දැනන් හිටියේ නැ තරගේ ගැන thank u so much

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +20

    මාත් බැලුවා ගොඩාක් රටවල්වල තියෙන මේ වැඩසටහන හරිම ලස්සනයි අපූරුයි සුපිරිම

  • @shaveenrodrigo1788
    @shaveenrodrigo1788 4 ปีที่แล้ว +40

    ගොඩක් දේවාල් දැන ගත්තා
    බොහොම ස්තුතියී. good luck
    Keep it up
    Fantastic !!!!!!!

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว +2

      Thank you Shaveen

    • @heshandulakshana676
      @heshandulakshana676 4 ปีที่แล้ว

      @@ENTVSL මචං.. blind audition එකේදි coach ලා හැරුනට තෝරගන්නේ සිංදුව කියන කෙනා නෙහ්... එහෙම random තෝරගෙන කෝමද අන්තිමට ටීම් 4ටම 32 16 වගේ ආවේ.. ඔත්තෙ සංබ්‍යාවක් එක කෝච් කෙනෙක්ට හම්බුනොත් මොකද කරන්නේ ? 🙄

    • @shaveenrodrigo1788
      @shaveenrodrigo1788 4 ปีที่แล้ว

      @hashen dulakshana
      Ethakota bn 3 denekwa ekata danawa

  • @ramithf
    @ramithf 4 ปีที่แล้ว +2

    Its good that you share this. Most Sri Lankes are blind on this regard. They vote from mind before singer's performance. If possible pls post specification about the musical group on voice teens with sound engineering.People don't know about that too. Great voice clarity on your voice and content organization. Good luck to your channel.

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much Ramith

  • @theekshanatube
    @theekshanatube 4 ปีที่แล้ว +94

    සුපිරි qulity එකට හදල තියෙනව අදාල තැනට අදාල video එකදාලා.. congress

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว +1

      Thank you very much Theekshana 🧡

    • @jackanderson5993
      @jackanderson5993 4 ปีที่แล้ว +3

      mokada bn congress kynna

    • @dinukaheshal1243
      @dinukaheshal1243 4 ปีที่แล้ว

      @@jackanderson5993 oi oi.

  • @demigodr7006
    @demigodr7006 4 ปีที่แล้ว +29

    වීඩියෝ එක සුපිරියටම තියනව. හැම දේම එකතු කරල නියමෙට කරල තියනවා.. නියමයි💪👍❤

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว +1

      Thank you very much 🧡

  • @udyan_kattaa
    @udyan_kattaa 4 ปีที่แล้ว +4

    මනා සංයමයකින් ප්ලෑන් කරල මේ වීඩියෝ එක කරල තියෙන්නේ ඒක ගින්දර වැඩක්.ඉස්සරහටත් ඒ කොලිටිය තියාගෙන හොඳම අවුට්පුට් එකක් දෙන්න.සබ්ස් එයි හිටු කියලා.ජයවේවා !

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much 🧡

  • @saranath0317
    @saranath0317 4 ปีที่แล้ว +13

    Consider this video as a breakthrough point of your channel and keep the good content coming. Best of luck 💪

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much 🧡

  • @chathuraranganath9059
    @chathuraranganath9059 4 ปีที่แล้ว +9

    Blind Auditions වලට කලින් තෝරාගැනීමේ වටයක් තියනව ඒක tv එකේ පෙන්වන්නෙ නෑ.. ඒකෙන් select වෙන අයට තමයි blind auditions වලට ඉදිරිපත් වෙන්න පුලුවන්

    • @viduragajanayake5393
      @viduragajanayake5393 4 ปีที่แล้ว +1

      Auditions neda..ow mat ahala tynwa ehma ekak nm..ewat judges lada select karnne ??

    • @chathuraranganath9059
      @chathuraranganath9059 4 ปีที่แล้ว +1

      Vidura Gajanayake නැහැ මං දන්න විදියට ඒකට ඉන්නෙ වෙනම judge panel එකක්.. coaches ල 4 දෙනා පලවෙනි පාරට blind audition එකේදි තමයි තරගකරුවන්ගෙ සිංදුව අහන්නෙ

    • @janudapannila5234
      @janudapannila5234 4 ปีที่แล้ว

      producers audition

    • @charithrupasinghe9302
      @charithrupasinghe9302 4 ปีที่แล้ว

      වට දෙකක් තියෙනව

  • @salindamadushan7037
    @salindamadushan7037 4 ปีที่แล้ว +38

    වැදගත් වීඩියො එකක් තෑන්ක් යූ 💜️❤

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you Salinda ❤

  • @saeedahlye7735
    @saeedahlye7735 4 ปีที่แล้ว +18

    And I must say the Video is high in Quality. Background voice is clearer than many other channels.

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much 😊

  • @rajiwgihan5486
    @rajiwgihan5486 4 ปีที่แล้ว +2

    Final වල හොදම ගැටුම යන්නෙ Coach Sanuka vs Coach Achanthi කියන අය කෝ

  • @sathsaraashen624
    @sathsaraashen624 4 ปีที่แล้ว +4

    aiye, video eka nam maru. kohomada couchesla 4 denatama team membersla 32 gane hariyatama watenne? I couldn't understand it yet

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว +1

      Thank you Sathsara. එයාල මුල ඉඳන්ම team එකකට 32ක් විතරක් ගන්න විදිහට තමයි select කළේ. ඔයාට මතකනන් සමහර ඉතාම හොඳ ගායනයන් වලටත් 4 දෙනාම හැරුනේ නැති අවස්ථා තිබුණ. අනික අන්තිම වෙද්දී ගොඩක් වෙලේට එක්කෙනෙක් විතරක් හැරුණු වෙලාවල් තිබුණා. සමහර වෙලේට ඔය දකින්න ඇති එයාලා කතා වෙලා කාට හරි හැරෙන්න කියනවා. ඒ හරියටම team එකට ඕනේ members ල ගාණ සම්පුර්ණ කරගන්න.

    • @sathsaraashen624
      @sathsaraashen624 4 ปีที่แล้ว

      @@ENTVSL ow neda. thnx. eth eka anthimeta sindu kiyana ayata awasiyak neweida

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      @@sathsaraashen624 ehema scn ekak tiyenawa

  • @chamindaahettiarachchi7290
    @chamindaahettiarachchi7290 4 ปีที่แล้ว +8

    ආසාවෙන් බැලුවට දැනං හිටියේ නැහැ මේවා ගැන. ස්තූතියි...!!!

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much

  • @nimashawanasinghe3038
    @nimashawanasinghe3038 4 ปีที่แล้ว

    Voice Teen Final එක දවසට Tamil කොල්ලා Shemil Clinson කියන්න ඉන්න පට්ටම ලස්සන සිංදුව practice වෙන Video එක
    th-cam.com/video/PDwNhRAW0VM/w-d-xo.html
    Voice Teen Final එකට Veenathට නැවත අවස්ථාවක් ලැබිලා Adithya නිසා
    th-cam.com/video/5HgULXBZtgI/w-d-xo.html
    Voice Teen එකේ Tamil කෙල්ල Madhuvy Final එක දවසට කියන්න ඉන්න 2වෙනි සිංදුවෙ videoව ඇවිල්ලා
    th-cam.com/video/Sg6lCnamK3Y/w-d-xo.html
    Adithya weliwatta Voice teens Final තරඟයෙන් ඉල්ලා අස්වෙයි.
    th-cam.com/video/14iQjs6IuIU/w-d-xo.html
    අම්මෝ Voice teen එකේ Tamil කෙල්ල Final එකට Practice වෙන Video එක ඇවිල්ලා #madhuvy vaithialingam
    th-cam.com/video/cobyzfuGPC8/w-d-xo.html

  • @NethuImashaVlogs
    @NethuImashaVlogs 4 ปีที่แล้ว

    th-cam.com/users/Gbro&Nsis/c
    අපේ channel එකත් subscribe කරල සහයෝගය දෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනව. ❤

  • @Channelslanka
    @Channelslanka 4 ปีที่แล้ว +2

    බලන කෙනෙකුට Subscribe කරන්න හිතෙන තරමටම.. super විදියට පැහැදිලි ලෙස ලස්සනට video එක කරලා තියෙනවා ❤️❤️❤️❤️

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much 🧡

  • @keshanratnayake7707
    @keshanratnayake7707 4 ปีที่แล้ว +10

    ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා දන්නේ නැතුව හිටියේ thnx brother.good luck

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you Keshan 🧡

  • @harshaniwickramasinghe6156
    @harshaniwickramasinghe6156 4 ปีที่แล้ว +1

    මම දන්න විදියට ඉතාලි වල රෑ 12 පස්සේ අවුරැදු 17 පහල අයට ස්ටේජ් එකට නගින්න තහනමි නීතියක් තමා තියෙන්නේ 2019 කිරැල දිනපු ලමය ස්ටේජ් එකෙන් පිට ඉදන් තමා අනතිමට තරග කලේ 🙂ඒ.වගේම අවසන් තරග කරැවන් එයාලම හදපු සංගීතවත් කරපු සින්දු තමා කිවුවේ.

  • @isurumalshan4609
    @isurumalshan4609 4 ปีที่แล้ว +8

    සුපිරී.බලන්න පොඩ්ඩක් වත් booring නෑ.quality වැඩක්.good luck

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much Isuru

  • @janudapannila5234
    @janudapannila5234 4 ปีที่แล้ว

    Video එකේ content පෙළගැස්ම, Voice එක, කතා කරන විදිය, Video Quality කියන හැමදේම තියෙනවා. සුපිරි ඕයි 😍

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much Januda 🧡

  • @ganindukavithra2401
    @ganindukavithra2401 4 ปีที่แล้ว

    Quality content. This deserves much views. Keep up the good work. 💪

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you Ganindu 🧡

  • @VirajRidiyagama
    @VirajRidiyagama 4 ปีที่แล้ว +2

    නියමයි.. ලස්සනට කියලා දුන්න.. වීඩීයෝ එක පට්ට..💪💪💪

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much Viraj

  • @musiclover4742
    @musiclover4742 2 ปีที่แล้ว

    😅Hirustar,dreamstar කැලේ Me program එක හදලා තියන විදිහ බලද්දි 😅
    ඇත්තටම ගොඩක් ස්තූතියි 🤗Voice Teen Season 02 එකෙත් performance ටික ගැන විතරයක් ඕනේ 🤗

  • @ckbeatsonline7651
    @ckbeatsonline7651 4 ปีที่แล้ว

    Super video machan . Got so many information. Thank you

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you 🧡

  • @rusithalawatta4849
    @rusithalawatta4849 4 ปีที่แล้ว

    නියම Video එකක්❤ තව ඇතුලත් කරන්න ඕනෙ කියලා හිතන කරුනු ටිකක් සඳහන් කරන්නම්❤😁
    1)Blinds වලට කලින් ටීවී එකේ පෙන්නන්නෙ නැති Audition තියෙනවා
    2)Blocked ප්‍රමානය රටින් රටට වෙනස් වෙනවා.USA වල 1යි ඒත් AU වල 2.
    3)Battles/Knockouts දෙකේම Steals වගේම Saves තියනවා වෙන රටවල
    4)බොහෝ රටවල එක කන්ඩායමකින් එක්කෙනෙක්ම ෆයිනල් යනවා කියලා නෑ.සමහර වෙලාවල්වලට එක කන්ඩායමකින් දෙක තුන යනවා.සමහර කන්ඩායම් නියෝජනය වෙන්නෙත් නෑ සමහර වෙලාවට ෆයිනල් එකේදි.

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much Rusith

  • @chamaraanu
    @chamaraanu 4 ปีที่แล้ว +1

    8:31 The Voice Global එකට ගිය performances මොනවද?

    • @viduragajanayake5393
      @viduragajanayake5393 4 ปีที่แล้ว +1

      Adithya ,Maduyi, kyle and ishitha ge battle eka Official The voice global TH-cam channel eke tynwa dakka..

  • @tashsithara1305
    @tashsithara1305 4 ปีที่แล้ว +2

    Oyge video eke patta quality..and btw thanks for the informations.. really appreciate it...😊😊

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว +1

      Thank you Sithara 😊

  • @kasunharshana5250
    @kasunharshana5250 4 ปีที่แล้ว +2

    හොඳ වීඩියෝ එකක්.හොදට present කරනව.Great content 👍

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว +1

      Thank you very much 🧡

    • @madusuba5875
      @madusuba5875 4 ปีที่แล้ว

      Ow eknm aththa

  • @viduragajanayake5393
    @viduragajanayake5393 4 ปีที่แล้ว +9

    ENTV sl එකේ facebook page එකත් මරු..voice teen එකෙ band එකේ post එකක් එහෙම තිබ්බා..අර jhone snow කොල්ලා ගැනත් තිබුනා😉😂

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much Vidura 🧡

  • @thevinduudayana3979
    @thevinduudayana3979 4 ปีที่แล้ว +6

    STEAL option එක නැති එකේ නම් මං ලොකු අඩුවක් දකිනවා...🤨😐
    ඒක දක්ශයින්ට අසාධාරණයක්...
    පිටරට Battle වලදි Coach කැමති නම් දෙන්නවම වුනත් තරග්‍ර්න් ඉවත් කර්න්න පුලුවන් කියන එක ඇත්තද...?
    මේ වැඩේ නම් සිරාවට නියමයි...👆🔥🔥🔥

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว +1

      Thank you Thevindu. Ow steal option eka nati eka paduwak. pitaratawala battles waladith dennawama ayn karanna baha. ekkenek issarahata yawanna one.

    • @thevinduudayana3979
      @thevinduudayana3979 4 ปีที่แล้ว +1

      @@ENTVSL el...💪💪💪

    • @shaluka2012
      @shaluka2012 4 ปีที่แล้ว +1

      Season 2 eke godak welawata Steal option eka hambei kiala kiyanawa

  • @lakshikajayarathne3816
    @lakshikajayarathne3816 4 ปีที่แล้ว +25

    Stepheni.....❤️😌

  • @shaluka2012
    @shaluka2012 4 ปีที่แล้ว +2

    The best video.. Nicely done... Good job ENTV SL !!

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much

  • @ish0110
    @ish0110 4 ปีที่แล้ว

    Chanal eke videos okkoma supper bro 😊🤝
    Good luck 😀

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much Ishara 🧡

  • @wimukthi4
    @wimukthi4 4 ปีที่แล้ว +1

    Knokouts වලින් තේරෙන්නෙ team එකකින් එක්කනයි. ඒක තෝරන්නෙ team එකේ coach. Team 4න් තේරෙන 4 දෙනා Grand Final ගියාම එතනින් එක්කනෙක් තෝරන්නෙ SMS වලින්. මම හරිද?? 🤔🤔

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      නැහැ. දැනට ලැබුණු තොරතුරු අනුව knockots වලදී team එකකින් 4 දෙනෙක් ගානේ ඉස්සරහට යනවා. ඔක්කොම 16ක්. එයාලා live performance rounds 2කින් [semi final වගේ] පස්සේ අන්තිම 4 දෙනෙක් final එනවා. ඒ rounds 3ම sms සහ coach ලගේ votes අනුව winnersලව තීරණය කරනවා. මේක ගැන අපි තවම හරියටම දන්නේ නැහැ. නමුත් ජාත්‍යන්තර වැඩසටහේ format එක ඒ විදිහයි.ඉදිරි video වලදී මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

  • @studywithislandgirl
    @studywithislandgirl 4 ปีที่แล้ว

    Superb. Your voice is so clear. Thanks for sharing this video.

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว +1

      Thank you very much

  • @arumapudumaapelokaya1905
    @arumapudumaapelokaya1905 4 ปีที่แล้ว +1

    suprb editing bro okkoma beluwa keep up

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much

  • @amdp9521
    @amdp9521 4 ปีที่แล้ว +1

    Harima lassnata video eka karala thynwa...puluwanm knokouts gana wenama video ekak karanna....knockout gana wadiya adahasak na apita thama

  • @PubuduDodangoda
    @PubuduDodangoda 4 ปีที่แล้ว +1

    Edit eka maxxa machan. 💯👏🏻

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much Pubudu 🧡

  • @janudapannila5234
    @janudapannila5234 4 ปีที่แล้ว

    මචන් Blind වලට කලින් Producers ලගෙ වෙනම audition තියලනෙ සෙට් එකක් ගන්නෙ blind වලට.
    ඒත් එක්කම Coach ල එක්ක live perform කරන ඒවත් මම දැකල තියෙනව්වා. ඒ ෆ්‍යිනල් එකේදිද

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      ow mulin audition ekak tiyala tamai ganne blind ekata kalin. Coach la ekka live performe karanawa kiyala nan ahala na.

  • @chathumimaleesha6467
    @chathumimaleesha6467 4 ปีที่แล้ว

    Voice ekata apply karanne kohomda

  • @chamikaishara3778
    @chamikaishara3778 4 ปีที่แล้ว +1

    Thanks a lot. Danne nethi ewath denagatta .. clear voice present karana kenage 👌

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว +1

      Thank you very much Chamika

  • @nuwanthapreethimal4895
    @nuwanthapreethimal4895 4 ปีที่แล้ว +20

    වීඩියෝ එක සුපිරි.❤️

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much ❤ Nuwantha

  • @hesarafonseka9756
    @hesarafonseka9756 4 ปีที่แล้ว +2

    Voice teen gana Tharamak danagena hitiya ada godak danagatha. Very good vide. Thank you

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much

  • @chamithsanjana912
    @chamithsanjana912 4 ปีที่แล้ว +2

    එතකොට අන්තිමට Final එකට Select වෙන්නේ 4දෙනෙක්ද?එ් 04 දෙනා Team 04න් එක්කෙනා බැගින්ද select එක team එකෙන් දෙන්නෙක් ඉන්න බැරිද?

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว +1

      International format ekata anuwa ewidihata tamai wenna one. habai USA wala antimata tibba season eke live instant save kiyala aluth option ekakin tawa ekkenkta finals enna hambuna. ekiyanne 5 denek. Habai eka aluth option ekak hinda lankawe meka tiyena ekak neti wei. So most probably 4 contestants.

  • @ireshadilu2230
    @ireshadilu2230 4 ปีที่แล้ว

    නොදැන හිටපු ගොඩාක් දේවල් දැනගත්තා....බොහෝම ස්තූතියි 💖

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      🧡🧡🧡

  • @dilshanbhagya4066
    @dilshanbhagya4066 4 ปีที่แล้ว +10

    Job well done ENTV SL team. ❤️

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว +1

      Thank you very much Dilshan ❤

  • @Boom-el1xj
    @Boom-el1xj 4 ปีที่แล้ว +1

    Congratulations 100k+ views 😍

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว +1

      Thank you so much 😀

  • @ushanib
    @ushanib 4 ปีที่แล้ว +25

    Blocked option is there in Australia voice.. Good option..

    • @janudapannila5234
      @janudapannila5234 4 ปีที่แล้ว

      ඒකට බනිනවා බං කට්ටිය

  • @kalidugihan8128
    @kalidugihan8128 4 ปีที่แล้ว +17

    මෙලෝ හසරක් නොදැන බනින ගොන් හැත්තටත් දැනගන්න ශෙයා පාරක් දාමු නේද

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว +1

      Thank you Kalidu

  • @lochanaiduwari9774
    @lochanaiduwari9774 4 ปีที่แล้ว +1

    Very clear voice and nice presenting .. good job 👍 keep it up..

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much Lochana 🧡

  • @pramodthperera7327
    @pramodthperera7327 4 ปีที่แล้ว +1

    Wonderful video..superb❤️

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much 🧡

  • @thechannel352
    @thechannel352 4 ปีที่แล้ว

    Supiri wadak content eka niyamata explain krala tyenw. Good luck!

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much

  • @Mahesh-vb4gg
    @Mahesh-vb4gg 4 ปีที่แล้ว +1

    ඊලගට එන නොකවුට් රවුන්ඩ් එක ගැන විතරක් විස්තරාත්මක වීඩියෝ එකක් දාපන් මචන්. අපිටත් වටිනවා.. උඹටත් ගොඩක් වටීවි . All the best

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much mahesh 🧡 Api try karanawa ehema ekak karanna karunu ekathu karala

    • @rwickramasinghe4251
      @rwickramasinghe4251 4 ปีที่แล้ว

      @@ENTVSL ane plz ahema vedio akak hadala danna😍

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว +1

      th-cam.com/video/NoHaDYDHxck/w-d-xo.html

  • @theekshanavidyasekara5822
    @theekshanavidyasekara5822 4 ปีที่แล้ว +1

    සුපිරි. Dub ekath maru. Content ekath maru. ❤️

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much 🧡

  • @dasunvlogs
    @dasunvlogs 4 ปีที่แล้ว

    Good work brother... 👌👍😍
    Keep it up.. 💪👍
    Good luck.. !!!

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you brother 🧡

  • @saduthmaobadaarachchi7201
    @saduthmaobadaarachchi7201 4 ปีที่แล้ว +2

    Thanks me video ekata.

  • @avishkamalshani99
    @avishkamalshani99 4 ปีที่แล้ว +1

    Wild Card Round ekak thiyalawath battle round eken ain una hondata sing krana ayata chance ekak nathi weida??😕😕😕

  • @wishlk8065
    @wishlk8065 4 ปีที่แล้ว +7

    perfect video and top class making ,good job

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว +1

      Thank you very much 😍

  • @ashekaamarasekera6007
    @ashekaamarasekera6007 4 ปีที่แล้ว +4

    High quality video and good background voice!

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much Asheka

  • @dhanudil536
    @dhanudil536 4 ปีที่แล้ว +2

    Harima piliwelai..balanna asi me vedios....awasha de witharak piliwelata tyanwa...anunge heeli kiyawanneth ne...super dr...!💕

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว +1

      Thank you very much Dhanukshani 🧡

  • @tutyfg7042
    @tutyfg7042 4 ปีที่แล้ว +1

    Thanks and good luck with congratulations sir good news

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much 🧡

  • @vihangavimukthi2882
    @vihangavimukthi2882 4 ปีที่แล้ว +32

    HASHENTA LOKU CHANCE EKAK TIYENAWA WIN KARANNA

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 4 ปีที่แล้ว +6

    සුපිරි බන් දන්නේ නැති ටිකක් දැම්මේ මේකෙන් විතරයි

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you Sachithra 🧡

  • @nirmaniranaweera2928
    @nirmaniranaweera2928 4 ปีที่แล้ว +2

    ආසාවෙන් බැලුවට මේ ගැන දැනන් හිටියේ නෑ. මේක නිසා තමයි දැනගත්තේ. ස්තූතියි.

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      🧡

  • @MRSHUNTER
    @MRSHUNTER 4 ปีที่แล้ว +1

    lassanata wisthara kala malli good luck and keep it up

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you so much 😊

  • @_Sayu99_
    @_Sayu99_ 4 ปีที่แล้ว +5

    මුකුත් නොදැන කතා හදන අයගේ කටවල් වහන්න නියම video එකක්..

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว +1

      🧡🧡

  • @bhanukakeshan
    @bhanukakeshan 4 ปีที่แล้ว +1

    sub 198 a unata video eka supiriyatama karala bro....onna mn oyawa sub kara good luck...

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much 🧡

  • @vikummanimekala6860
    @vikummanimekala6860 4 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් ඕක නොදැන කෑ ගහන එවුන්ට

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you Vikum

  • @maguragamaethige885
    @maguragamaethige885 4 ปีที่แล้ว +1

    දැනට සිරසට මේ program එක කරගෙන යන්න ආදායම ලැබෙන්නේ TH-cam වල views වලින් විතරද?????

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว +1

      naha. mainly ads walin saha sponsorship walin.

  • @mohomedhadhi1641
    @mohomedhadhi1641 4 ปีที่แล้ว +2

    Who will judge the finale?

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Same coaches

  • @MotiVibesAI
    @MotiVibesAI 4 ปีที่แล้ว +3

    th-cam.com/video/4cK1_VHBVEs/w-d-xo.html
    Ahamben dkke patta voice ekat mekath blnah..hodanm subscribe krnna..

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much 🧡 Lalantha

  • @ashanmarco2924
    @ashanmarco2924 4 ปีที่แล้ว +1

    Ane dilmi sachinikage gama nagaraya serama vistharayak dennako please please please please ane please please

  • @charithpriyan
    @charithpriyan 4 ปีที่แล้ว

    සුබ පැතුම් obata digatama me wage video karanna👍

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว +1

      Thank you very much 🧡

  • @SirilAyya
    @SirilAyya 4 ปีที่แล้ว +1

    superb video ❤️ love it 😍

    • @viduragajanayake5393
      @viduragajanayake5393 4 ปีที่แล้ว

      Sirl ayya.😍...tnqqqq

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much Siril Ayya 🧡

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว

    ගොඩාක් වට්නා දේවල් ගොඩාක් දැන ගත්තා තැන්කු තැන්කු බුදු සරණයි ජේසු පිහිටයි 🌻🌻

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much Noshika

  • @destiny-ou2qe
    @destiny-ou2qe 4 ปีที่แล้ว +1

    Wild card option eka nadda??

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      naha

  • @SandasiMethmanthi
    @SandasiMethmanthi 4 ปีที่แล้ว +1

    Well done love the video 😊💪❤

  • @dilanmasewmini8214
    @dilanmasewmini8214 4 ปีที่แล้ว +1

    Superb...good luck 👍👍👍👍

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much Sewmini

  • @shaluka2012
    @shaluka2012 4 ปีที่แล้ว +1

    Ada voice eke mona weida??

  • @bhusharaoshadha6302
    @bhusharaoshadha6302 4 ปีที่แล้ว +3

    ආදරෙයි සිරස

  • @oshandasandeep6084
    @oshandasandeep6084 4 ปีที่แล้ว +1

    Battle round eken out wena ayata wena mokuthma option ekak nedda issarahata yanna

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Me season ekedi naha kiyala aranchi

  • @saeedahlye7735
    @saeedahlye7735 4 ปีที่แล้ว +4

    Hayyo... me season eke battle rounds walin out wechcha daksha tharaga kaarayo/kaariyo pau neh.. Steal option eka thiyenna thibba.. ☹️☹️😔😔😞😞😞💔💔

  • @heshandulakshana676
    @heshandulakshana676 4 ปีที่แล้ว

    මචං.. blind audition එකේදි coach ලා හැරුනට තෝරගන්නේ සිංදුව කියන කෙනා නෙහ්... එහෙම random තෝරගෙන කෝමද අන්තිමට ටීම් 4ටම 32 16 වගේ ආවේ.. ඔත්තෙ සංබ්‍යාවක් එක කෝච් කෙනෙක්ට හම්බුනොත් මොකද කරන්නේ ? 🙄

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว +2

      එයාල මුල ඉඳන්ම team එකකට 32ක් විතරක් ගන්න විදිහට තමයි select කළේ. ඔයාට මතකනන් සමහර ඉතාම හොඳ ගායනයන් වලටත් 4 දෙනාම හැරුනේ නැති අවස්ථා තිබුණ. අනික අන්තිම වෙද්දී ගොඩක් වෙලේට එක්කෙනෙක් විතරක් හැරුණු වෙලාවල් තිබුණා. සමහර වෙලේට ඔය දකින්න ඇති එයාලා කතා වෙලා කාට හරි හැරෙන්න කියනවා. ඒ හරියටම team එකට ඕනේ members ල ගාණ සම්පුර්ණ කරගන්න.

  • @suneshfernando1225
    @suneshfernando1225 4 ปีที่แล้ว

    Personally i very like voice teens program 👍💓💓💓

  • @bnkbnk7285
    @bnkbnk7285 4 ปีที่แล้ว +1

    Try this...
    @

  • @sanukaraperera7453
    @sanukaraperera7453 4 ปีที่แล้ว

    ප්‍රසන්ට් කරණ මල්ලීගේ කටහඬ මාර පැහැදිලියි.. ලස්සනයි

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much 🧡

  • @Akash43613
    @Akash43613 4 ปีที่แล้ว

    බොහොම වැදගත් ... ස්තූතියි 🙏

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว +1

      Thank you Aaryan

  • @annepriyangikaperera7553
    @annepriyangikaperera7553 4 ปีที่แล้ว

    Really good video . Very nice.

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much Anne

  • @slfunny3552
    @slfunny3552 4 ปีที่แล้ว

    Christiano Ronaldo ගේ පට්ට වැඩ කෑලි ටිකක්
    th-cam.com/video/d9TljwKbNCE/w-d-xo.html

  • @hirunaviswty983
    @hirunaviswty983 4 ปีที่แล้ว +1

    Wow, super presentation bro... Keep it up

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว

      Thank you very much Novindu 🧡

  • @ENTVSL
    @ENTVSL  4 ปีที่แล้ว

    හැමෝම කතා වෙන Voice Teens එකේ Music Band එක | Musical talents behind the success of Voice Teens SL th-cam.com/video/0OdBwM2vfLw/w-d-xo.html

  • @chamoddilshan5756
    @chamoddilshan5756 ปีที่แล้ว +1

    derana dream star gana hoda visthrykuth argena enna me wge

  • @nimeshperera8804
    @nimeshperera8804 4 ปีที่แล้ว +2

    Thava ekk thiyanwa battle round eke SAVE kiyala ekkauth thiynwa STEAL ekath ekkama..SAVE ekn තමාගේම coachta kapuna kenwa aye ganna puluwan

    • @ENTVSL
      @ENTVSL  4 ปีที่แล้ว +3

      ow eka tiyenne knockout stage ekedi. Eth tama first season hinda sirasa voice teens eke eka nati wei bohodurata.

    • @nimeshperera8804
      @nimeshperera8804 4 ปีที่แล้ว

      na SAVE option eka thiyenne battle round eke witharai.godak durata oya kiyapu widiyata first season nisa denne na thama