Thamodya Athuraliya - Dudanoda Binda (දුදනොද බිඳ) | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

ความคิดเห็น • 1.4K

  • @nilnethu8576
    @nilnethu8576 3 ปีที่แล้ว +2778

    සහංගි ❤️ මතක් වුණේ කාටද?.

  • @indikachathuranga5693
    @indikachathuranga5693 3 ปีที่แล้ว +300

    හරිම කමෙට් එක සශිකා මහත්මිය තමා දුන්නෙ.. හදවතින් ගරු කරන චරිතයක්..❤️🙏

    • @jagath2408
      @jagath2408 3 ปีที่แล้ว +1

      ❤❤❤ අනිවාර්යෙන්ම

    • @ckarunanayake5494
      @ckarunanayake5494 3 ปีที่แล้ว

      Of course and well said

    • @lostgirl6697
      @lostgirl6697 3 ปีที่แล้ว

      Totally agreed

    • @gmclips6598
      @gmclips6598 3 ปีที่แล้ว

      Hadawathin garu karanne mokatada huththo?

    • @indikachathuranga5693
      @indikachathuranga5693 3 ปีที่แล้ว +2

      @@gmclips6598 පාඩුවේ හිටපන් මම කිව්වෙ මගේ අදහස පකෝ.. පුක නොදී පැත්තකට වෙලා හිටපන්..

  • @krishadissanayake3343
    @krishadissanayake3343 3 ปีที่แล้ว +752

    විශාරද ශශිකා නිසංසලා මහත්මියට ගොඩක් ආදරෙයි ගොඩාක් කැමතී. ගොඩාක් ගරු කරන ආදරණීය චරිතයක් .❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @videofactorylk2742
    @videofactorylk2742 3 ปีที่แล้ว +710

    *Voice Teen* ""කිත්තානේ කිනත්තේ"" මතක්වෙච්ච උන් කෝ................... 🤔🤔 😁 😁

  • @thamodyaathuraliya5191
    @thamodyaathuraliya5191 3 ปีที่แล้ว +295

    හැමෝගෙම අදහස් ප්‍රතිචාර වලට බොහොම ස්තූති.පෙන්වා දුන් අඩු පාඩු නිවැරදි කර ගනිමින් මීලග වටයේදි හොද ඉදිරිපත් කරමි.බොහොම ස්තූතී හැමෝටම ❤️🖤👍

    • @manu4344
      @manu4344 3 ปีที่แล้ว +6

      Marama lassna voice ekak suba pathanawa ☺👍💕💕💕💕💕

    • @slremixhub3456
      @slremixhub3456 2 ปีที่แล้ว

      Mula Tikanm Maruuu 😍🤘

    • @geek4168
      @geek4168 2 ปีที่แล้ว +1

      Ava maX ගෙ හැඩරුව තියේ.....❤️😁😍

    • @Toptenicon
      @Toptenicon 2 ปีที่แล้ว

      අපේ පැරනි සමාජයේ දුර්වල ගති ලක්ශන පෙන්න පු නොඇසෙන ගීත ඇසුන තැනට ගේන්න උස්සහ කරපු එක නියමයි අපේ පරම්පරාවට ලංකාව වෙනස් කරයි

    • @lillyguestinn6888
      @lillyguestinn6888 ปีที่แล้ว

      @@manu4344 q

  • @shainiekasthuriarachchi9896
    @shainiekasthuriarachchi9896 3 ปีที่แล้ว +252

    Shashika : අඩුපාඩු තියනවා
    Umaria : අඩුපාඩු නෑ
    BNS :ගහ්ස්ක්බ්ට්ස්ජොව්ගබ්ස්ශ්
    Thamodya : Coach BnS

  • @epicofworld6801
    @epicofworld6801 3 ปีที่แล้ว +1787

    සහංගිගෙ voice එක මීට වඩා උඩින් කියල හිතෙන්නෙ කාටද.. 👇👇👇👍👍

  • @s.tedirisooriya5134
    @s.tedirisooriya5134 3 ปีที่แล้ว +78

    කවුරුත් වැඩිය තොරගන්නේ නැති ගීතයක් ....නියමයි

  • @akila1820
    @akila1820 3 ปีที่แล้ว +46

    සහන්ගි දුව වෙනයි මේ ළමයා වෙනයි. සමාන කරලා බලන්න එපා. දෙදෙනාටම අනන්‍ය වූ හැඩයක් හඬේ තියනවා 🇱🇰 ශ්‍රී ලංකික හඬවල්

  • @PM-bt8lm
    @PM-bt8lm 3 ปีที่แล้ว +25

    Shahsika gives the true comment without admiring her weaknesses.

  • @praweenanirmani70
    @praweenanirmani70 3 ปีที่แล้ว +7

    Proud of you girl. Knowing how supportive, good hearted and humble you are you really deserve the best. All The Best Thamodya 💜️💜️💜️

  • @desilva2429
    @desilva2429 3 ปีที่แล้ว +515

    The voice teens එකේ සෙට් එක එක්ක බලද්දි මේ උන්ට හැරෙන්නවත් බෑනේ...බොල...පොඩි උන් සෙට් එකා මීට වඩා ටැලන්ට් ....

  • @asankahadirampela8104
    @asankahadirampela8104 3 ปีที่แล้ว +945

    කසුන් කල්හාරට මාගේ ගෞරවය පිරිනමමි.

    • @tikka7494
      @tikka7494 3 ปีที่แล้ว +6

      All ways the best ❤️

    • @nirwansandaken765
      @nirwansandaken765 3 ปีที่แล้ว +8

      He is a legend..❤

    • @LayanSooriyaarachchi
      @LayanSooriyaarachchi 3 ปีที่แล้ว +8

      comments කියවගෙන යද්දි අහම්බෙන් වගේ නම දැක්කෙ..😁

    • @WeirdStuffaaaa
      @WeirdStuffaaaa 3 ปีที่แล้ว +9

      ඔව් පිච් එක අවුට් ගියා

    • @tvx5334
      @tvx5334 3 ปีที่แล้ว +4

      Eth grlwa dekama aparade harunnathe kyla hithenathi 😅

  • @Ariel-lg6bb
    @Ariel-lg6bb 3 ปีที่แล้ว +172

    සහංගි මතක් උනා 😍

  • @indikairoshan7316
    @indikairoshan7316 3 ปีที่แล้ว +75

    මමත් ගායන විශයක් හැටියට හදාරපු කෙනෙක් ඉස්කොලේ යනකාලේ.මට කියන්න තියෙන්නේ පිච් එක අවුට් කියන එක සමහර තැන්වල.ශශිකා කියපු දේ හරි.

    • @gamingdulan
      @gamingdulan 3 ปีที่แล้ว

      Video eks baluwanam.paduwe innawada nikan jughming karannathuwa.scole music kara nisada caght kenrk kiyala hithunada

    • @lostgirl6697
      @lostgirl6697 3 ปีที่แล้ว +1

      Totally agreed. There is some pitching problems

    • @indikairoshan7316
      @indikairoshan7316 3 ปีที่แล้ว +6

      @@gamingdulan පාඩුවේ ඉන්නේ මොකටද.අඩුපාඩුවක් කියන එක වැරැද්දක් වෙන්නේ කොහොමද.එහෙනං ඉතින් ඔතන ඉන්න කෝච්ලටත් වැරැද්දක් පෙන්නලා දෙන්න බැනේ ඔයා කියන විදිහට

    • @Piumika_Fernando
      @Piumika_Fernando 3 ปีที่แล้ว +1

      @@indikairoshan7316 ekagai 100%

  • @kaviya3541
    @kaviya3541 3 ปีที่แล้ว +63

    "පාලු යකා" වැරදියි. "පාලුය කා" නිවැරදියි!!
    බස නොමරා ගයන්න.

    • @shanikadissanayake3944
      @shanikadissanayake3944 3 ปีที่แล้ว

      Hariyatama hari. Matath eka eheddi duka hithina. Thaman kiyanne mokakda kiyalawath dan nethiwa kiyanne

    • @Italiani749
      @Italiani749 3 ปีที่แล้ว +1

      Original eketh ehema thamai kiynne hodata ahanna..paaluya ka kiwwata kiyaddi k8yanne paaluyaka kiyls

    • @buthaya1
      @buthaya1 3 ปีที่แล้ว

      අම්මෝ අරෙහෙ හෙන වලිය ඕකට.

    • @surekasamanmalisamanmali8734
      @surekasamanmalisamanmali8734 3 ปีที่แล้ว

      Yess

    • @lucky4friends
      @lucky4friends 3 ปีที่แล้ว

      කියල වැඩක් නෑ.මේක ගොඩක් අය වැරැද්දුවා

  • @damiendante99
    @damiendante99 3 ปีที่แล้ว +418

    උමාරියා:
    She is hot
    භාතිය: කෝ බලමු 🤣🤣🤣

  • @tgmedias
    @tgmedias 3 ปีที่แล้ว +321

    සහංගිගෙ වගේ clarity නම් නෑ... ශසිකා කිව්වා හරි...

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 3 ปีที่แล้ว +22

    තමොද්‍යා ඒ රැඩිකල් වෙනසට මම කැමති....දිව්‍යලෝකේ මල් පිපෙන්න නම්...අපායට මුල් ඇදිය යුතුමයි.....Keep it up 🔥👍❤️

  • @malkiishara2672
    @malkiishara2672 3 ปีที่แล้ว +40

    උමාරියා අඩු පාඩු නෑ කියලත් එයාව තෝරගත්තෙ නෑනේ... ශශිකා මිස් කීවේ ඇත්ත

  • @tharindulakshan236
    @tharindulakshan236 3 ปีที่แล้ว +179

    උමාරියා කියනවා අඩුවක් දැනුනේ නෑ කියලා ඇහුනෙ නෑ කියලා එක්කෝ අපේ කනේ අව්ලක්වත්ද??😂😂😂😂

  • @wassanasihinaya1115
    @wassanasihinaya1115 3 ปีที่แล้ว +172

    සහන්ගි කියලා හිතපුඅය තවත් ඉන්නවද මුල්ම ටික ඇහෙද්දි .....

  • @chathumiisurika2137
    @chathumiisurika2137 3 ปีที่แล้ว +58

    කසුන් හැරෙන්නෙ නැති වෙනකොට මට මතක් උනේ දුමාල්ව... 😂😂 සහංගි වෙන්න හැදුවට ඒ තැන වෙන කෙනෙක්ට දෙන්න බැහැ. එක පාරට හැරෙනකොට මතක් උනේ ආදිත්‍යාව.. 😂😂

  • @supunakalanka
    @supunakalanka 3 ปีที่แล้ว +426

    ශෂිකට ඇහෙන්නයි, උමාරියාට නෑහෙන්නයි හේතුව.... නොදැනුවත්කම..... සංගීතය කියන්නෙ මන්ද පමා නෙවෙයි කියලා පෙන්වා දීමට ස්තූතියි සශිකා

    • @kusumalathadisanayaka561
      @kusumalathadisanayaka561 3 ปีที่แล้ว +4

      ඔයා හරි

    • @sepaliwijerathna3863
      @sepaliwijerathna3863 3 ปีที่แล้ว +47

      ඔයා දන්නවද සංගීතය ගැන උමාරියා කොතරම් හදාරා තියෙද කියලා. නමුත් ඇය මෙතන කල දේ නම් අවුල්

    • @mrak5629
      @mrak5629 3 ปีที่แล้ว +2

      Aniwa eka atha

    • @prabuthfernando4241
      @prabuthfernando4241 3 ปีที่แล้ว +22

      @@sepaliwijerathna3863 ඔයා දන්නවද ශශිකා විශාරද කියලා. බොරු අගය කිරීම් නෑ. අඩුපාඩු සංගීතය නොදත් අපිටත් ඇහුනා.

    • @slgravity7849
      @slgravity7849 3 ปีที่แล้ว +8

      Umariage voice ekata Sashikata lan wennawath baa.
      A unata Sashikage charithe hondai.
      Habai Sashikage gobba fans la mata ada eyawa epa kara🥵🥵

  • @PramudDarshana
    @PramudDarshana 3 ปีที่แล้ว +15

    සහන්ගිව මතක් උනාට
    ලහින්වත් තියන්න බෑ මේ ගායනය නම්.

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 3 ปีที่แล้ว +126

    මෙයා නම් නියමයි ඇත්තටම කතරගම දේවාලෙ කපු කමට කියන අය කෝ

  • @westcoasttv7783
    @westcoasttv7783 3 ปีที่แล้ว +60

    කොමෙන්ටිස් සහ විවිස් දකින කොට කියන්න පුලුවන් දානකන් මග බලන් ඉන්න අය කොචිචරද කියලා 🇱🇰🇱🇰 වොයිස් 😍😍

  • @liyanage9147
    @liyanage9147 3 ปีที่แล้ว +77

    මන්ද පමා දගලනවා වැඩී... ශෂිකා and කසුන් මාර decent and professional.. අනික මෙයාගේ සින්දුවේ අඩුපාඩු නැත්නම් කසුන් හැරෙන්නේ නැතුව ඉන්නේ නෑ..

    • @shani9967
      @shani9967 3 ปีที่แล้ว +13

      Kasun harenne talent eken ehalama mattame inna ayata withrai.onawta wediya dagalanneth ne.othana inna qualifiedma kena Kasun.elanga kena Shashika.mama nm godk gaurawa karana charithayak Kasun.

    • @adithyadehigama4879
      @adithyadehigama4879 3 ปีที่แล้ว +1

      Kauruth dagalanne na,hamkma decent aya thamai inne methana.Dreams star hiru star wage voice coaches lagem balaporoththu wenna epa

    • @shani9967
      @shani9967 3 ปีที่แล้ว +1

      @@adithyadehigama4879 ithin me coachla inna widiha hondai.dagalanne ne kiyna eken mn adahas kle kasunge hinawa wgema kathawath gaanakta karanne.onawta wediya ne.ekai mn kiuwe

    • @liyanage9147
      @liyanage9147 3 ปีที่แล้ว +10

      @@adithyadehigama4879 programme එක කොහොම උනත් තමන්ගේ වැඩෙත් කරල professional විදිහට ඉන්න කසුන් ශෂිකා දන්නවා.. එකයි වෙනස ❤❤

  • @alexwiky
    @alexwiky 3 ปีที่แล้ว +215

    මුල ටික හොඳයි. සිංදුව කෑව 😌 Respect to Sashika, because she tried to explain what went wrong. Also glad to see that Kasun didn't waiver his decision just because * someone * screamed that the contestant was hot.

    • @dinethfernando9786
      @dinethfernando9786 3 ปีที่แล้ว +3

      Sarcasm in that comment is legendary😂👌

    • @elysian.gunther
      @elysian.gunther 3 ปีที่แล้ว +1

      Oh no that one is too much

    • @lostgirl6697
      @lostgirl6697 3 ปีที่แล้ว +2

      Nice. Sarcasm is on point. 👌
      However I agree with you

    • @piyumigunawardana4610
      @piyumigunawardana4610 3 ปีที่แล้ว +1

      Comment of the year 😂

    • @sameerafonseka9185
      @sameerafonseka9185 8 หลายเดือนก่อน +1

      සිරාවටම..... සුනිල්සාන්ත හිටියනම් වහ කනව

  • @shammisameena7401
    @shammisameena7401 3 ปีที่แล้ว +9

    බොරු කියන්න ඕනී නෑනේ, voice Teen එකේ පොඩි උන්ගේ ලගට යන්න තරම් එකක් නම් නෑ , voice sri lanka එකේ, ස්පෙශලී සහංගිට ලං වෙන්න තියා හිතන්නවාත් බෑ , මුල ටිකෙන් හිතුනේ නම් කිත්තානේ කියනවා කියලා ..
    පුලුවන් උපරිම ඉදිරියට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @dilankachandrasekara989
    @dilankachandrasekara989 3 ปีที่แล้ว +166

    සහන්ගිව copy කරනව කියන එකෙන්ම සහන්ගිට ලැබෙන්න තිබ්බ තැන හිතා ගන්න පුලුවන් ❤ මෙයාට සහන්ගිට ලන් වෙන්නවත් බෑ

    • @prabashiima
      @prabashiima 3 ปีที่แล้ว +1

      💖ow😍

    • @summerleaf9080
      @summerleaf9080 3 ปีที่แล้ว +2

      අනේ නිකම් මැරෙන්න හදන්නෙ නැතුව ඉදල්ලා බං .මොකෝ සහන්ගි කියලා මහා දෙයක් කලායැ.. උබලා මීට කලින් එහෙම කන්නලව්වක් එක්ක සින්දුවක් අහලා නැති එකයි හේතුව. මුලිම්ම ඇහුවෙ සහන්ගිගෙ එක. ඔලුවෙ වැඩ කරන්නෙ ඒක.
      දැන් එයා එක්ක එක එක්කෙනා සන්න්දනය කරනවා.. ඇයි එයාට වඩා දක්ශ ලමයි වෙන නැද්ද.. ඉහටත් උඩින් ඉන්නවා හලෝ.. අනික සහන්ගිව උස්සලා ගත්තේ කන්නලව්වට පෝම් වෙච්ච අපේම රාවණා කෙරුමො ටික මිස ඔය කියන තරම් මහ ටැලන්ට් එකක් හින්දයැ.. එහෙනම් දිනන්න එපායැ ඕක. සහන්ගිගෙ හැකියාව සහන්ගි බලාගනියි. අනිත් ලමයි සන්සන්දනය නොකර ඉන්ඩ ඕගෝල්ලො.. මල විකාර

    • @dilankachandrasekara989
      @dilankachandrasekara989 3 ปีที่แล้ว

      @@summerleaf9080 lol😆😆

  • @DidulaTharusara
    @DidulaTharusara 3 ปีที่แล้ว +14

    Beautiful performance ..!! All the best ..!! 🇱🇰💜

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi817 3 ปีที่แล้ว +117

    හොඳම comment එක ශෂිකාගෙන්..වැරැද්ද හදුනා ගැනීමම හොඳ දෙයක්..වැරැද්දක් තිබුනු නිසයි කසුන් හැරුණේ නැත්තේ..වැරදි තිබුනත් මුල් කොටස සුපිරි නිසයි, වැරැද්ද හදන්න පුළුවන් කියලා හිතනු නිසයි ශෂිකා හැරුණේ..දෙවෙනි කොටස ටිකක් අවුල් තමා.

  • @chamilawimalarathna5988
    @chamilawimalarathna5988 3 ปีที่แล้ว +156

    උමාරියා :- She is hot...
    භාතිය :- සිරාවට? කෝ බලමු.
    සන්තුෂ් :- උඹ මගෙන් කුනුහරුප අහගන්න යන්නේ... පණ්ඩිත නොවී ඉදහන්...

  • @aashimadara196
    @aashimadara196 3 ปีที่แล้ว +156

    කුකුලු හැවිල්ල...😁😁 2019 A/L සිංහල පේපර් එකේ රසවින්දනය මතක් උනේ කාටද....,😂

    • @wassanasihinaya1115
      @wassanasihinaya1115 3 ปีที่แล้ว

      😃😃😃😁

    • @lushiberenger
      @lushiberenger 3 ปีที่แล้ว

      Mata

    • @prabuddhachathuranga5016
      @prabuddhachathuranga5016 3 ปีที่แล้ว +1

      අපිට ආපු රසාස්වාදෙ

    • @aashimadara196
      @aashimadara196 3 ปีที่แล้ว +1

      @@lushiberenger ම්ම්ම්ම්

    • @aashimadara196
      @aashimadara196 3 ปีที่แล้ว

      @@prabuddhachathuranga5016 අනිවා.....😂 පේපරේ මතක් උනා මට 😂😂

  • @aishaish531
    @aishaish531 3 ปีที่แล้ว +4

    Whatever anyone says! Before turning they were all up on her confidence! You go girl!!!!

    • @nawanalurasa2027
      @nawanalurasa2027 4 หลายเดือนก่อน

      she is not singing but shouting
      sunil santa must be turning in his grave

  • @arunipalamandadige6337
    @arunipalamandadige6337 3 ปีที่แล้ว +8

    The whole point of this program is to judge the voice and not the looks. Half of the judge panel doesn’t seem to understand that.

  • @boushbaindia1747
    @boushbaindia1747 3 ปีที่แล้ว +26

    හරියටම කිවේ ෂසිකා නිසාන්සලා 👍👍

  • @SuperAdker
    @SuperAdker 3 ปีที่แล้ว +135

    She was good. but Sashika was right, no need to praise a contestant to get them in to your team. It's better to show them their mistakes so they can improve more.

    • @JEWijeratna1
      @JEWijeratna1 3 ปีที่แล้ว +3

      Yep.... it is so unfortunate that those contestants can't select the real coaches who can guide them to a correct path. They just get blinded with the overrated praises.

    • @tharakamaduwanthi817
      @tharakamaduwanthi817 3 ปีที่แล้ว

      Totally agree...

  • @sachithkavindaperera6763
    @sachithkavindaperera6763 3 ปีที่แล้ว +65

    Shashika ගේ.ප්‍රවීණත්වය පේනවා , හැම තැනම

  • @rshhe4602
    @rshhe4602 3 ปีที่แล้ว +2

    I'm proud of you Thamodya nangi as I knew you since your childhood.

  • @saumyasewmini1360
    @saumyasewmini1360 3 ปีที่แล้ว +32

    Comment කියවන්න ආවෙ කව්ද??

  • @newilsentiago9650
    @newilsentiago9650 3 ปีที่แล้ว +33

    තමන්ට කියලා තේමාවක් හදාගන්න අක්කේ තනිකරම ඔයා සහන්ගිව Copy කරන්න ගියා කියලා පේනවා🙄 සහන්ගි කියන්නෙ වෙනම බ්‍රැන්ඩ් එකක් ❤️ ඒකත් එක්ක ඔයාට හැරෙන්නවත් බෑ 😍

  • @nadeekawelipitiya7259
    @nadeekawelipitiya7259 3 ปีที่แล้ว +6

    කුකුළු හැවිල්ල අහල නැති අයට නම් මේක සුපිරි

  • @savi6545
    @savi6545 3 ปีที่แล้ว +122

    Sashika Nisansala is very qualified. If she thinks that there was an issue in voice balance then that must be true. Umaria is trying to be Miss-Know-It-All as usual. Stop praising contestants blindly if there is actually an issue.

    • @Mobileworldrock
      @Mobileworldrock 3 ปีที่แล้ว +7

      Well said.Umaria can't beat Sashika in knowledge wise.

    • @thilinaliyanaarachchi6029
      @thilinaliyanaarachchi6029 3 ปีที่แล้ว +1

      Yes

    • @azmiyaaroufe6483
      @azmiyaaroufe6483 3 ปีที่แล้ว +3

      Umaria n shashika are two generations!! Shashika is obviously more knowledgeable n experienced!!

    • @savi6545
      @savi6545 3 ปีที่แล้ว +7

      @@azmiyaaroufe6483 yes, i hate when Umaria tried to criticise Shashika's genuine comment regarding this girl's singing. She just made a fool out of herself.

  • @asangajay9939
    @asangajay9939 3 ปีที่แล้ว +107

    හෑ.. අඩුපාඩු මොකුත් උමාරියාට ඇහුනෙ නෑ කියන්නෙ 😂 මගෙ කනේ අවුලක්ද කොහෙද 🙄

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +8

    පිස්සු හැදෙනවා
    නියමයි 👍👍
    i didn't think she will sing this way
    unbelievable 👍👍

  • @itsmeDama
    @itsmeDama 3 ปีที่แล้ว +169

    අම්මෝ භාතිය එක්ක බෑ එන එන එවුන් ගන්නවා😂

  • @nanolight2030
    @nanolight2030 3 ปีที่แล้ว +231

    මෙයා සහංගිවයි ආදිත්‍යවයි හොදට අද්‍යනය කරල ඇවිත් තියෙන්නේ 😂 තනිකර අනුකරණයක් පමනයි. Voice teens වල මුල් වටෙන්ම ගෙදර ගියා මීට වඩා දක්ස ලමයි 😌

    • @udaraganguli9961
      @udaraganguli9961 3 ปีที่แล้ว +10

      Ow eka atta Aditya wge passa hrila issarah bluwa 1.40

    • @dhananjayaadhikari8836
      @dhananjayaadhikari8836 3 ปีที่แล้ว +1

      100% true 👍

    • @mashik8497
      @mashik8497 3 ปีที่แล้ว +2

      @@udaraganguli9961 😂😂👍👍

    • @mashik8497
      @mashik8497 3 ปีที่แล้ว +5

      Habai adithya tharam lassana na.sahangi thram දක්ශ නෑ.paw eya😂😂

    • @udaraganguli9961
      @udaraganguli9961 3 ปีที่แล้ว +1

      @@mashik8497 ow ek atta eya thani copyak witari talent ekk na😂😂😂

  • @danpriyasad2557
    @danpriyasad2557 3 ปีที่แล้ว +90

    මෙි තරගයෙනන් ඡය ගන්නෙ කසුන් කල්හාරගේ ගුරැ හරැ කමි ලබන කෙනෙක් ...

  • @thilaa7938
    @thilaa7938 3 ปีที่แล้ว +131

    උමාරියගෙ කනෙ අව්ලක්. ගෙදර හිටපු අපිට ඇහුනා එයාට ඇහිලා නැ අඩුපාඩු

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 3 ปีที่แล้ว +367

    මෙලෝ රහක් නෑ out pich sing කරේ. කොච් ලාට මේ අඩු පාඩු දකින්නේ නැත්ද ? උමාරියා කියනවා ගායනයනම් මාරයිලූ 😂

    • @donayehanihansikaatapattu2686
      @donayehanihansikaatapattu2686 3 ปีที่แล้ว +30

      Eda first day eke meeta wada hodata sing karapu private medical student Devin kepuna...💁 Wrong judgement by the coaches..🤦

    • @RITHER444
      @RITHER444 3 ปีที่แล้ว +2

      Sira

    • @ani9801
      @ani9801 3 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත

    • @uskumasaru
      @uskumasaru 3 ปีที่แล้ว

      @@donayehanihansikaatapattu2686 Anthimata haruneth naa umariya pataataa

    • @mashik8497
      @mashik8497 3 ปีที่แล้ว +2

      Ow eka aththa.matath ahune nkn kagahanw withrai.🤔

  • @samindiherath6358
    @samindiherath6358 3 ปีที่แล้ว +52

    උමාරියාට කිසිම අඩුවක් ඇහුන් නෑලු! සෑහෙන දුර්වලයි එහෙනම් ආ. 😂

  • @videofactorylk2742
    @videofactorylk2742 3 ปีที่แล้ว +35

    සින්දු කියන ඒක පැත්තකින් තියලා දේවාලයක් පටන් ගත්ත නම් බලාගෙන ඉදිද්දි කෝටිපතියෙක් වේවි 😁 😁

    • @nutmegginger9788
      @nutmegginger9788 3 ปีที่แล้ว +2

      Eka nan aththa ahan inna bari thrmata amihiri

    • @videofactorylk2742
      @videofactorylk2742 3 ปีที่แล้ว +1

      @@nutmegginger9788 😂 😂 😂 😂

  • @chamindakumara6966
    @chamindakumara6966 2 ปีที่แล้ว +2

    ගෙවන හැම තප්පරයකම කොවිඩ් රෝගින් සුවපත් වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු❤️

  • @SIMSiL-zh5yf
    @SIMSiL-zh5yf 3 ปีที่แล้ว +3

    ඇදුමෙන් දක්ෂතාවයත් පුද්ගලයත් මනින්න බෑ කියන්නේ මේකට තමයි.. කොහොමද ඒ කටහඩ,, ජව සම්පන්න සිංහල ගැහැනියගේ කටහඩ...ජය වේවා

  • @hansadeneth3806
    @hansadeneth3806 3 ปีที่แล้ว +65

    • කූඹියෝ
    • Earth Song
    • දුදු නොද බිඳ
    • කිරුළ මුතු
    එතකොට මේ සතියේ trending වෙන්නේ මොකද්ද යකෝ 😂🔥

  • @TT-vl6dp
    @TT-vl6dp ปีที่แล้ว +11

    Superb ❤️‍🔥❤️‍🔥

    • @amithjayatissa9066
      @amithjayatissa9066 ปีที่แล้ว

      ලස්සන ඉදිරිපත් කිරිම විශිෂ්ඨ යි තවත් නිර්මාණ මගින් ඉදිරියට යන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා. .. කතරගම දෙවියන් වහන්සේ ගේ ආශිර්වාදය ඔබ ඔය ගීතය කියන කියන මොහොතක් ගානේ දෙවිදුගෙ ආශිර්වාදය ඔබට ලැබෙන වා දියණිය තෙරුවන් සරණයි. ............ සමගි ජනබල වෙගය රොමය ඉතාලිය

    • @nimalthilakarathna6526
      @nimalthilakarathna6526 ปีที่แล้ว

      v

  • @nethmiindeewari1102
    @nethmiindeewari1102 3 ปีที่แล้ว +2

    Hammoo ekah😨❤️

  • @dineshtharanga9338
    @dineshtharanga9338 3 ปีที่แล้ว +3

    2003 A/L art karapu ayata meka mathaka athi..."kukulu hewilla "
    Shashika akka oya harima mahatha maani kenek....❤❤❤❤

  • @gameing1108
    @gameing1108 3 ปีที่แล้ว +1

    Yanna nangi idiriyata oba dinawamayi lassanayi bs

  • @pathirageoneli
    @pathirageoneli 3 ปีที่แล้ว +25

    Sahangi ge song eka wage + Adithya wage expressions❤️

  • @ammaamara5321
    @ammaamara5321 7 วันที่ผ่านมา

    සිංදු ව හරිම ලස්සනයි.සශිකාට ගරැකල යුතු යිඅපිට මතකයි ලමා වියේ සිට සිට මල්ලි සමග සංගිතය හදාරපු අන්දම.ඉතාමත් පරිනතයි සංගිතය පිලිබදදැනුම.එවගේම හරිම ආදරනිය දරල චරිතයක් ඇය ආදරයෙන් කියා දුන්නා මෙම ගිය පිලිබද. ඇයගේ දැනම තුලින්. කෙසේ වුවත් ගායිකාවට සබ ගමනකට සුබ පැතුම්

  • @GISHANWIJERATNE
    @GISHANWIJERATNE 3 ปีที่แล้ว +3

    හෑලි ලියන්න ලෑස්ති වෙන්න.
    1.ගුණ වයන්න
    2.උඩ යවන්න
    3.Over Acting කියන්න
    4.ඇද හොයන්න
    5.ලීක් වෙච්ච වීඩියෝ හොයන්න
    6.FB,Insta ගිහින් බැණලා ලයික් එකකුත් දාලා එන්න
    6.බැණ බැණ Objectify කරලා TH-cam Channel එකට Subscribersලා අරන් දෙන්න
    7.ස්තූති කරාවි මෙයා “Thankqබැන්නට” වීඩියෝ එකකින්😂

  • @pathumviraj3947
    @pathumviraj3947 3 ปีที่แล้ว +3

    Niyamai Thamodya 💪🏻❤️🔺🇱🇰🔥Pitch Tikak Awl Giyaa Thamai But Ewa Hadagena Hoda Gemak Demu Voice Sri Lanka 🇱🇰 eke

  • @asokapiyadasa7094
    @asokapiyadasa7094 3 ปีที่แล้ว +4

    සුබ පැතුම් දුව ..❤️❤️ ❤️ ජයවේවා, බුදුසරණයි !

  • @thewildflower1228
    @thewildflower1228 3 ปีที่แล้ว

    She's prettaaay 😍 all athuraliyas i know are soo beautiful. ❤️

  • @heshdesilva3629
    @heshdesilva3629 3 ปีที่แล้ว +11

    Original song was name as කුකුල් හෙවිල්ල , sang by Great Singer composer Sunil Shantha and then by Mr. Ivo denies . Personally i credit her for selecting this song . But please listen few times original song by both singers. There is lot to improve, its not about adding things , but almost killed the hen in the song ;)

  • @imeshdevinde
    @imeshdevinde 3 ปีที่แล้ว +4

    සහංගි මතක් උන අය මේ කොනට 👉

  • @Trazor
    @Trazor 3 ปีที่แล้ว +3

    සුනිල් ශාන්තයන් ගේ ගීතයක් මෙහෙම අහන්න ලැබිමත් භාග්‍යක්...

  • @chanakaprasad342
    @chanakaprasad342 3 ปีที่แล้ว +7

    Sahangi thamai supiri

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652 3 ปีที่แล้ว +186

    උමාරියා පැනලා දෙනවනෙ😂.ශෂිකා ඔයාට වඩා ජ්‍යේෂ්ඨයි වගේම ඔයාට වඩා හොඳට සංගීතය ගැන දන්නවා.මොනා උනත් ශෂිකා අඩුපාඩුවක් කියනකොට ඒකට පැනලා එහෙම නෑ කියපු එක නම් හරි නෑ.

    • @sandboxfernandez2517
      @sandboxfernandez2517 3 ปีที่แล้ว +5

      Umariya kiynne dn inna athi daksha gaiyakawa onama song ekk kiynn puluwn onama widiykta eka mn amuthuwen kiynn one nane.anika me lamayage loku aulk mn nm dakke na hadala gnn puluwn kellek kata arala baya nathuwa sing karapu ekama madida aya dskshai kiynn idiriyt yaddi thma hamadema hada gnn puluwn othanata ena kauruth angasampura na eka kauruth kiynn ona deyk newei. comment ekk allan meke uda buranawa mokkuda wage. 😕

    • @chamudithalakshan9652
      @chamudithalakshan9652 3 ปีที่แล้ว +28

      @@sandboxfernandez2517 උමාරියා අදක්ෂයි කිව්වෙ නෑ උමාරියාට බැන්නෙත් නෑ.ඒ සිංදුවෙ අඩුපාඩුවක් පේන්නෙ නෑ තමයි.ඒ උනාට උමාරියාට වඩා ශෂිකා කියන්නෙ ලංකාවම ගොඩක් ආදරේ කරන හදවතේ ගායිකාවක්.ජ්‍යේෂ්ඨයෙක්.අර වගේ දෙයක් කියද්දි එක පාරට ඒකට පැනලා කියනකොට නිකන් අවුලක් දැනුනා.ඒකයි කිව්වෙ.ඔයාලා පැනික් වෙන්න එපා😂

    • @sandboxfernandez2517
      @sandboxfernandez2517 3 ปีที่แล้ว +3

      Shashikata nathi amaruwakne bn oyalata thiyenne ane manda lankawe ithin me wage chinththath innawa kiyla amthka una mata sory hode habai halo umariyt wada shashika sangithya gana dnnwa kiynn ba mokda e dennama dakshyo umariyge hakiyawa mn live sehenna dakala thiyenawa e dakshakama katawath deweni karanna ba sama karata ape ratata sampathak umara umariyala aththta e hadawal ageddi mt lankawe kiynnth age ehema hadawal adui sangithya gana thawa monawa dana gannada aya jeshtayo pawa ayata appudi gahaddi neda🙏

    • @chamudithalakshan9652
      @chamudithalakshan9652 3 ปีที่แล้ว +7

      @@sandboxfernandez2517 හරි යාලු ඔයා පැනික් වෙන්න එපා.මං කාටවත් අපහාස කලේ නෑ.😁😂 කලබල වෙන්ට කාරි නෑ.

    • @sandboxfernandez2517
      @sandboxfernandez2517 3 ปีที่แล้ว

      😆😆😆😆😆🙏🙏🙏

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 ปีที่แล้ว +1

    THE BEUTY OF THIS IS, WHEN YOU LOOK AT THIS YOUNG GIRL AND SONG.....IT IS IMPOSIBALE TO IMAGINE ABOUT THE SELECTION OF SONG. ALMOST ALL THE YOUNG ARTIST HAVE SELECTED GOOD COMBINATION. COMPLIMENTS DAUGHTER AND BEST WISHES.

  • @IndrajithBandara
    @IndrajithBandara 3 ปีที่แล้ว +90

    සහංගි හංසාංජලී, සහංගි හංසාංජලීම තමයි. 😏 මේ අක්කට ඒ ළඟට එන්න හිතන්නවත් බෑ...
    ඒ වගේම තමයි හොස්ට් අක්කටත් ස්ටේෆනී වෙන්න බෑ කොහොමත්ම... 😏

    • @prabashiima
      @prabashiima 3 ปีที่แล้ว +2

      Correct💖😥

    • @kavishlanethuni5499
      @kavishlanethuni5499 3 ปีที่แล้ว +3

      Ekanam aththa

    • @dmthisara
      @dmthisara 3 ปีที่แล้ว +4

      🙏🙏🙏 සහංගිව කොපි කරන්න බෑ බන් ඒ කටහඩ පිස්සුවක්...

    • @IndrajithBandara
      @IndrajithBandara 3 ปีที่แล้ว

      @@prabashiima, බොරු නෙවේ නේ.

    • @dhananjayaadhikari8836
      @dhananjayaadhikari8836 3 ปีที่แล้ว

      Meya Sangige fame eka ganna uthsaha kale..danatamath godak denek meka baluweth e nisai..dont worry this is next aditya for sirasa

  • @dzilvac6606
    @dzilvac6606 3 ปีที่แล้ว +17

    අනේ සහන්ගි... සනුකයා විනාසකරල දැම්මා ඒ ලමයගේ Voice Teen Journey එක. සහන්ගි ගොඩක් මටක් උනා...

  • @shashinisansala3557
    @shashinisansala3557 3 ปีที่แล้ว +4

    මේ වගේ කෙල්ලෙක් මෙහෙම සින්දුවක් කියනවා කියද්දි පට්ට

  • @sajiya131
    @sajiya131 3 ปีที่แล้ว +5

    Wisharada Shashika nisansala oya kiuwa aththa a sinduwe weradi thibba voice ake. idiriyata balamuko❤❤❤

  • @nobigdreams6459
    @nobigdreams6459 3 ปีที่แล้ว +413

    මීට වඩා voice teen ගොඩාක් ඉස්සරහින්....බන්....පට්ට බෝරින්....😥

  • @ammarvlogs852
    @ammarvlogs852 3 ปีที่แล้ว +2

    So cute age 23

  • @hbdinithi5160
    @hbdinithi5160 3 ปีที่แล้ว +3

    🤩🤩

  • @nisajakethmin3319
    @nisajakethmin3319 2 ปีที่แล้ว +5

    රැපියෙල් තෙන්නකෝන් මහත්මයාගෙ ලස්සන පැදිපෙලක්. love your cover.

  • @sherinjayamali7715
    @sherinjayamali7715 3 ปีที่แล้ว +13

    Comments බැලුවම හිතෙන්නේ ..... සහන්ගි කොච්චර ඉහලින් ඉන්නවා ද කියලා ........

  • @bnbc4810
    @bnbc4810 3 ปีที่แล้ว +1

    godak lassanaii akkiyoo

  • @sociallk8523
    @sociallk8523 3 ปีที่แล้ว +27

    Lpl බලල මෙතනට ආපු මන් වගෙ උන් තවත් සිටීද? 😁♥️

  • @madushinijayasekara1799
    @madushinijayasekara1799 3 ปีที่แล้ว +2

    Very nice.

  • @dushmanthadissanayake5054
    @dushmanthadissanayake5054 3 ปีที่แล้ว +3

    Come on thamuuuu.... ❤ go ahead. Dont think on comments. Practz hard and go ahead for the bright future.

  • @cinema5740
    @cinema5740 3 ปีที่แล้ว

    Look adorable.. must appreciate choosing this song..

  • @sarangawijerathna9052
    @sarangawijerathna9052 3 ปีที่แล้ว +11

    ශෂිකා 🖤

  • @ama-vb4rv
    @ama-vb4rv 3 ปีที่แล้ว +3

    නූතන පද්‍යද පුරාතන පද්‍යද කියලා නම් මතක නෑ හැබැයි ඒ මෙරුන් පාට පොතේ කුකුළු හැවිල්ල කියන පද්‍ය පංතිය තමයි මේ,පොත පොඩි උනාට දැනුමයු රසයයි නම් යහමින් තිබ්බා ඒ පොතේ❤😎

  • @surathkdeshapriya254
    @surathkdeshapriya254 3 ปีที่แล้ว +3

    සෑහෙන්න දේවල් ගොඩක් දන්න උදවිය මේවට comment කරනවා..මාර දැනුමක් ඇති පිරිසක්..භාතිය,සන්තුෂ්,උමාරියා ඔක්කොටම වඩා..මම මේ කල්පනා කළේ එතකොට හරිනම් භාතිය සන්තුෂ්ලට වෙන රස්සාවක් කරන්න වෙලා මුන් ඔක්කොම පට්ට සංගීත කාරයෝ වෙන්න එපැයි..අම්මෝ ලංකාවේ ඔස්තාර්ලා..විශාරද fuckers ලා..🙏😂

  • @kapiladissasekera2150
    @kapiladissasekera2150 3 ปีที่แล้ว +2

    බසෙහි රස නොදැන නමට සිංහල වුන පමණින් මෙවන් ගායනයක් කරන්න පුලුවන් නම් හොඳයි.
    ශශිකා අඩුපාඩු පෙන්නුවා ඇත්ත. ඒත් පොදුවේ විනිසුරන් මුලින්ම අගය කරේ ගායනය ද මේ දියණියගේ හැඩරුව.
    අවසාන වශයෙන් මේ ගීත ඕපපාතිකව පහලවු සේ තමන්ගේ කරගෙන පූර්වජයින්ගේ ගායනය නිසි හැදෑරීමක් නොකර කළ ගායනයක් ලෙස මා මේ ගායනය දකිනව

    • @kapiladissasekera2150
      @kapiladissasekera2150 3 ปีที่แล้ว

      හරිම සතුටක් දැනුනා මේ දියණියගේ ගායනයේ අඩුපාඩු දකින තරුණ පරපුරක් සිටීම ගැන. මා ඉන් අදහස් කළේ හොඳ සංගීත කලාවක පිපාසය තියෙන අය තාමත් ඉන්නවා කියන එක දැනුන නිසා.
      සුනිල් සාන්තයන්ගේ කුකුල් හැවිල්ල ගීතයට අමතරව පර්‍යේෂන මට්ටමින් කළ රසයෙන් අනූන ගී රැසක් තියෙනව. ඒ එක්කම එතුමා පරමාදර්ශී දිවියක් ගත කළ අයෙක්. සාමාන්‍යයෙන් නොවැම්බරයේදී වාර්ශිකව සුනිල් සාන්ත සමරු දෙසුමක් පවත්වනවා මුහුණුපොතේ අවදානයෙන් බලන්න .විස්තර තියෙනව. මේ වසරේ නම් නෑ. කොරෝනා නිසා. මේ ඉන්න තරුණ පරපුරට ගෞරවයෙන් කියනව ඒ අරු දෙසුම් වලට සහබාගී වන්න කියල

  • @shashinimalshika9505
    @shashinimalshika9505 3 ปีที่แล้ว +10

    කුකුළු හැවිල්ල ❤️

  • @abeysingheghihini6126
    @abeysingheghihini6126 3 ปีที่แล้ว +1

    Wooow it is the best song

  • @thamalijayaweera3924
    @thamalijayaweera3924 3 ปีที่แล้ว +5

    කුකුළු හෑවිල්ල
    මේවගෙන් විචාර ලියපු අපි
    😅😅

    • @tharunethu340
      @tharunethu340 3 ปีที่แล้ว +1

      අන්නේකයි

  • @Chamavolg1994
    @Chamavolg1994 3 ปีที่แล้ว +3

    සූපිරි🤗

  • @nilupulchathuranga
    @nilupulchathuranga 3 ปีที่แล้ว +5

    හිටපංකෝ ලබනපාර මමත් යනවා 😅✋

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว

    kiththane kiyai kiyala hithuna ekath maru

  • @pcboom2897
    @pcboom2897 3 ปีที่แล้ว +11

    Shashika miss kiyapu eka aththa❤❤

  • @nishmafdo2902
    @nishmafdo2902 3 ปีที่แล้ว +2

    Me kella lassnai..nice voice...e de agayanna ape minossunta beh.....

    • @thamodyaathuraliya5191
      @thamodyaathuraliya5191 3 ปีที่แล้ว +1

      Thank you🖤

    • @nishmafdo2902
      @nishmafdo2902 3 ปีที่แล้ว +1

      @@thamodyaathuraliya5191 im so happy tht u replied...im already a fan..dont fall down for comments..ignore them and run your own journey....

    • @thamodyaathuraliya5191
      @thamodyaathuraliya5191 3 ปีที่แล้ว +1

      Sure ❤️😍🖤

  • @Dilshan69_
    @Dilshan69_ 3 ปีที่แล้ว +60

    Sirasa වැඩක් කලොත් ෆට්ට... පොඩි කාලෙ ඉදන්ම හැමදේම ලස්සනට දුන්නෙ සිරස. හැරී පෝටර් ලෝඩ් ඔෆ් ද රින්ග් ෆිල්ම් වල ඉදන් ස්කූබී,ගිරිපුර ඒ අතීතෙට ආදරෙයි සිරස. 😍ජය වේවා

    • @hasharipathmadivakara7199
      @hasharipathmadivakara7199 3 ปีที่แล้ว +2

      Ai sura pappa tin tin amataka karanna ba e kale.. sirasa number 1 😍

    • @pathumviraj3947
      @pathumviraj3947 3 ปีที่แล้ว +2

      Aniwa💪🏻❤️🇱🇰🔺