පුතාගේ අලුත් ගුරැවරැ තිදෙනා...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 241

  • @deumisamanthi
    @deumisamanthi 5 หลายเดือนก่อน +30

    හරිම ලස්සනට දරුවෝ හතර දෙනා හදල තියනව ගුනයහපත්කම හැදියාව ආදරය කරුනාව මේ හැම දෙයක් එක්කම ආදරණිය පියෙක් වගේ රත්තරන් අම්මෙක්

  • @damayanthirenuka1148
    @damayanthirenuka1148 5 หลายเดือนก่อน +50

    ඇත්තටම දරුවො නම් හරිම තැන්පත් ගුනයහපත් විදියට හැදිලා තියනවා. හරිම ගරු සරුයි. බුදු දහමට දරුවො නැබුරු කරලා. වැඩිහිටියන්ට ගරු කිරීම් වැදුම් පිදුම් කරන එක හරිම වැදගත්. කීකරු දරුවො හරිම තැන්පත් එහෙම දරුවො රටට දායාද කරපු එක කොච්චර දෙයක්ද.

  • @SDN89503
    @SDN89503 5 หลายเดือนก่อน +59

    මොනවා නැතත් වසන්ත අයියා දරුවන්ට ඉගැන්නුවා ඒ දරුවො ඔහුගෙ අඩි පාටෙ ගියේ නැහැ අපේ රටේ මයිනගෙ දරුවො වගෙ අපෙන් කන්නෙ නැහැ මේ දරුවො 😢

  • @CjcCnfm
    @CjcCnfm 6 หลายเดือนก่อน +84

    වසන්තේ දුවනං හරිම චාම් දුවේ❤❤❤❤

  • @ShanikaSepali
    @ShanikaSepali 5 หลายเดือนก่อน +41

    හරිම ලස්සන පවුලක් ලමයි හරිම ලස්සනයි ලොකු පුකා හේමාල් වගේ අහිංසක ලමයිගේ අමිමාට ඉක්මනට සුවවෙිවා එතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

    • @DilhariDisna
      @DilhariDisna 5 หลายเดือนก่อน

      හේමාල් වගේ ඉන්නෙ දෙවැනි පුතා ❤❤

  • @ramanikumari3144
    @ramanikumari3144 5 หลายเดือนก่อน +4

    හරිම සතුටින් ඉන්න පව්ලක් .දරුවොත් හොද කීකරු දරුවො .ලස්සන නිරංහාකාර බිරිදක් ..මේවා ඔහු නැති උනාට පස්සෙ ත්ස්මයි විඩියෝ දකින්න ලැබෙන්නෙ .නිවන් සුව ලැබේවා වසන්ත ඔබට .ඉක්මන් සුවය ලැබේ දරුවන් අතරට එන්න ලැබේවා

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 2 ปีที่แล้ว +35

    අක්කේ ඔයාගේ දුව ,,වසන්ත අය්යගේ අම්ම වගේ නිසා ගොඩාක් ලස්සනයි ,,ඒ අම්ම හරිම ලස්සනයි ,

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 6 หลายเดือนก่อน +113

    වසන්ත මැරුනට පස්සේ එයාගේ වීඩියෝ බැලුවෙි.

    • @shaniperera8106
      @shaniperera8106 5 หลายเดือนก่อน +2

      What a happy family..
      Now what to do they is know happy life forever. What a sin .

  • @ap92207
    @ap92207 5 หลายเดือนก่อน +4

    හරි ලස්සන පවුල විනාසකරා හරිම සන්විදි ඉක්නි සනිපවේවා සුදු බොලගේ අම්මාට බුදුසරණයි නිරොගිමත්වෙවා 🙏❤️

  • @WijesenaWijesena
    @WijesenaWijesena 5 หลายเดือนก่อน +4

    සිය පවුලටම බුදු සරණයි :::සුදු බෝලේ සුපිරි ආදරෙන් බලාගන්න .

  • @vindikavindika5783
    @vindikavindika5783 3 ปีที่แล้ว +10

    බුදු සරනයි! පුතෙ ,

  • @chrishanthiwickramaarachch8700
    @chrishanthiwickramaarachch8700 5 หลายเดือนก่อน +51

    දරුවන්ට නම් හොද හැදියාවක් තියෙනවා කියලා පේනවා ...

    • @Nethuthushari
      @Nethuthushari 5 หลายเดือนก่อน

      ඒ ලමයි හරිම හොදයිලු මගේ යාලුවෙක් කිවුවේ එයා දන්නවා මේ ලමයිව ගොඩාක් හොද ලමයිලු😢😢😢

  • @yamanagekarunawathi6332
    @yamanagekarunawathi6332 4 ปีที่แล้ว +4

    Lassanai harima lassanai thathta wage lassana puththu dennai sudu boleiduwai amma wage lassanai oya family ekatama asirwada karanawa mama hemada oyala ge vsatara hema ekakma balanawa ( adarei jesu pihitai !!

  • @Kumary-o5t
    @Kumary-o5t 5 หลายเดือนก่อน +20

    ඇත්තටම හරිම හොද පවුලක් ලමයි හරිම හොදගතිගුන ඇති අය කියන්නේ අවංකවම ඵ් පවුලේ සතුට ඉවරයි දරුවෝ පවු

  • @NayanajithFernando
    @NayanajithFernando 5 หลายเดือนก่อน +3

    Waasantha aiyata kohe hari waraduna.....puthala ...kalpanawen thaththata වැරදුණු than වලින් iganagena අම්මා ekka ithiri කාලය හොඳට jeevithea gewanna...loku putha thamai paule වගකීම ....වෛරය ජය genna.
    .....

  • @silvasampath587
    @silvasampath587 4 ปีที่แล้ว +14

    සුදුබෝලෝ සුදු පුතා හෙදට ඉගනගන්න තාත්ත අමිමා වගේ මගේ මවුබිමට විරයේක් වෙින්න පතිනි මැණියන් ගේ පිහිටයි දේවල් දේවියගේ පිහිටයි

  • @sujanigunawardhana1338
    @sujanigunawardhana1338 5 หลายเดือนก่อน +5

    අනේ..ලමයිගේ..හැදියාව..ලමයිට..බුදුන්ගේම..පිහිට...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bcy3473
    @bcy3473 4 ปีที่แล้ว +11

    its so happy to see a family enjoying a simple everyday life with each other. this is what life is about.

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 7 วันที่ผ่านมา

    වසන්ත මහත්තයා මොනවා උනත් දරුවන්ට ගුනගරුකව ඉන්න උගන්වලා ගියා. දරුවන්ට වැඩ ඉගැන්නුව. Good family .🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @Isuruudayanga-b2w
    @Isuruudayanga-b2w 5 หลายเดือนก่อน +5

    අැත්තටම හරි පිලිවෙලට දරුවෝ හදලා තියෙනවා❤❤

  • @අහිංසකාවී-න5ය
    @අහිංසකාවී-න5ය 4 ปีที่แล้ว +8

    හොඳට ඉගෙන ගන්න පුතේ ලස්සන සුදු පුතෙක් ඕමාන් වල ඉන්නෙ මම සුදු පුතාට සුභ අනාගතයක් ආදරෙයි ගොඩාක් හද

  • @jay-c3c7k
    @jay-c3c7k 5 หลายเดือนก่อน +4

    ඒ තාත්තාට කොච්චර හින තින්න ඇතිද දෙයියනේ 🥺🥺🥺

    • @ireshupulchinthaka19
      @ireshupulchinthaka19 4 หลายเดือนก่อน +1

      අනෙ මන්දා අැඩෙනවා යාලු 😢😢 හරිම පවු

  • @geetharoshinikalugampitiya9451
    @geetharoshinikalugampitiya9451 5 หลายเดือนก่อน +14

    පව් ගොඩක් දුකයි 😢😢😢😢 පව්ලක් විනාස උන හැටි දරුවෝ කොච්චර චාම්ද

  • @nimeshheshan
    @nimeshheshan 4 ปีที่แล้ว +13

    අයියා කියන්න ද මාමා කියන්නද හිතා ගන්න බැහැ. ඒත් අසාවෙන් හැම වීඩියෝ එකක්ම බලනව. සැබෑ ජීවිතය කියන එක තියෙන නිස❤️

  • @sanjeewaniwimalasena3284
    @sanjeewaniwimalasena3284 3 ปีที่แล้ว +4

    Nice family..
    We love it.. So natural
    Oh my. god thaththis voice😂
    While having fun teach sudu bole all the good values too..
    May the triple gem bless all of you

  • @holmana6281
    @holmana6281 4 ปีที่แล้ว +12

    ලස්සනයි ආදරෙයි මුලු පවුලටම 😍 බලන්න අහන්න ආසයි අය්යේ ඔයා චුටි දරැවාගේ ඉදලා වදින දේත් හරියටම කරන්න කියලා දරැවට කියලා දෙන එක අද දරැවන්ට එවා කියලා දෙන්නේ නැ දෙමව්පියෝ සෝබන දේවල් තමයි හුරැ කරන්නේ ඔයාගේ නෝනා මම හරියටම ආදරය කරන හරිම simple කෙනෙක් කිසිම සෝබනයක් උපතින් ම පිහිටලා වත් නැ ඔයාගේ පවුල දවසින් දවස දියුනුවේවා සතුටින්ම ඉන්න ලැබේවා අපි හදවත්න්ම ප්‍රාරිථනා කරනවා 🙏

  • @7289you
    @7289you 4 ปีที่แล้ว +5

    Beautiful family. Mr. & Mrs. Wasantha you both are very nice parents to them. U r a Big inspiration for me also. I also want to be a friendly, kind and nice parent for my baby also. Thank you for the inspiration. Budusarani.

  • @rupikacosta8197
    @rupikacosta8197 4 ปีที่แล้ว +17

    Its very good to teach Children to worship their elders. The value of respect. Even their own siblings. Then they grow up with good morals and values

  • @MsleeMale
    @MsleeMale 5 หลายเดือนก่อน +1

    Boru sobana nethiwa polawe paya gahala inna lassanata daruwan hadala thiyenawa. Wasantha obata niwan suwa!
    Family ake sema denatama budusaranai!

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 7 วันที่ผ่านมา

    මේවා දකිනකොට පපුව පැලෙන්න දුකයි.❤❤

  • @mrsaga831
    @mrsaga831 2 ปีที่แล้ว +82

    පිංකාර මල්ලි කෙනෙක්.මට මෙවන් සුපෝකබෝගී ජිවිතයක් අවශ්‍ය නෑ.අනේ මට මේ ලෙඩ රෝග නැතිව පහසුවෙන් ජිවත් වෙන්න තිබ්බනම් ඇති

    • @tharindukarunaratne886
      @tharindukarunaratne886 6 หลายเดือนก่อน +15

      දැන් හිතන්න ඔයාගේ ජිවිතේ මේ මල්ලියාගේ ජිව්තෙට වඩා කොච්චර වාසනාවන්ත ද කියලා. පෙන්න හැමදේම ඇත්ත නෙමෙයි. ඒවට වට රැවටෙන්න එපා

    • @niroshahewawasam3211
      @niroshahewawasam3211 5 หลายเดือนก่อน +2

      ඒකනම් ඇත්තම ඇත්ත. මේ පේන කිසි දෙයක් ඇත්ත නෙවී...මේ සේරම රගපානවා...

    • @Hansanapradeep
      @Hansanapradeep 5 หลายเดือนก่อน

      ✌️✌️😊​@@tharindukarunaratne886

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx 5 หลายเดือนก่อน

      Meewa Atha වුණාද Ada kuduwa කුණාටුවකට 😢😢😢😢 Asu වුණා

  • @ChandraKanthi-u4n
    @ChandraKanthi-u4n 6 หลายเดือนก่อน +49

    සතුටින් ඉන්න පව්ලක් අද ඒ සතුට නැ ජිවිතේ හරි පුදුම යී දරුවෝ හරිම අහිංසක යී දෝනි ගොඩක්ම තාත්තා නැති අඩුව කොහොම නැති කරගන්නද? අම්මව ඉක්මනින් සුව වෙන්න ඕනේ බුදුසරණයි

    • @moviesforever8805
      @moviesforever8805 6 หลายเดือนก่อน +1

      දරුවෝ හරිම අහින්සකයි. හොදට හදලා තියනවා. ඒ උනාට වසන්ත ගොඩක් පවුල් විනාස කරලා තියෙන්නේ. ඒකෙ ප්‍රතිපල තමා ඒ...

    • @Hansanapradeep
      @Hansanapradeep 5 หลายเดือนก่อน

      තමා වපුරන දේ හැටියට අස්වැන්න ලැබේ සරළයි✌️

  • @NimaliDeepika-e2q
    @NimaliDeepika-e2q 5 หลายเดือนก่อน +1

    Hodata wedagath vidihata daruwo hadala thiyanawa theruwan saranai

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔයාලගෙ මුලු පවුලටම❤❤❤❤

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 4 ปีที่แล้ว +5

    හොඳින් ඉගෙන ගන්න පුතේ
    බුදු සරනයි ඔයාට
    ලස්සනයි හැමෝම 💛💛💛💛💛💛💛💛💛💛

    • @wedakida8707
      @wedakida8707 4 ปีที่แล้ว

      Oyawa s b c kara mawat s b c karanna jawewa

  • @MadaraNilmini
    @MadaraNilmini 4 หลายเดือนก่อน

    මේ සංසාර ගමනේ කවදාහරි කොහෙදි හරි ඒ සියලු දෙනාට එකම තැනකදී මුන ගැසෙන්නට ලැබේවා

  • @slbeauty3936
    @slbeauty3936 4 ปีที่แล้ว +1

    Dewani putha harima lassanaii

  • @chalamusic
    @chalamusic 5 หลายเดือนก่อน +1

    Mama dewani puthata godak adarei mage putha wage ,oyala siyalu denata budu saranai !

  • @SandayaJayarathna
    @SandayaJayarathna 5 หลายเดือนก่อน +1

    දරුවෝ දෙවියෙ රැක දේවා❤❤❤

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +1

    බුදු සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏❤❤❤❤❤💯💯💯💯💯🌹🌹❤❤❤

  • @A.B.C.D881
    @A.B.C.D881 4 ปีที่แล้ว +19

    කොන්ඩේ තමයි මරු

  • @madugamlath1317
    @madugamlath1317 5 หลายเดือนก่อน

    රත්තරන් දරුවෝ ටිකක්..මගේ තාත්තගෙත් හැඩ රුව,කතාව,සැර ගතිය වගේම පවුලට දක්වන ආදරේ,විනෝද වෙන විදිහ පව්ලේ අයත් එක්ක ඒ සේරම ඔයාලගේ තාත්තා වගේ..අපේ තාත්තත් හරියටම අවුරුදු 56 න් නැති උනා..තාත්තා නැති උනාට පස්සේ තාත්තට සමාන හැඩරුවක් හරි දැක්කේ ඔයාලගේ තාත්තගෙන්..අද ඔයාලත් අපි වගේම තාත්තා නැති දුකෙන්..ජීවිතේ අමාරුම කාලයක් ඉස්සරහට එයි..හැමදේම දරාගෙන ජීවත් වෙන්න ඔයාලට ශක්තිය ලැබේවා..

  • @indradamayanthi932
    @indradamayanthi932 5 หลายเดือนก่อน +2

    A lamai harima ahinsakai duwata thatheak innama onea me sathuta ayama ganna baha kawadawath ammata ikman suwaya labewa obata niwan suwa labewa😢

  • @kusumasamanlatha658
    @kusumasamanlatha658 5 หลายเดือนก่อน

    A satuta nati kala.Ammata ekman suwaya labewa.❤

  • @VIJINI
    @VIJINI 4 ปีที่แล้ว +2

    අක්කා කොහොම හරි කැමරාවට මූන දැම්මා ඇගට නොදැනීම , ලස්සන ෆැමිලි එක , ❤❤❤👏

  • @nilminirenuka1975
    @nilminirenuka1975 5 หลายเดือนก่อน

    Sudu bole hodata balaganna adaren❤❤❤❤❤❤❤❤

  • @samanseeliperera3006
    @samanseeliperera3006 2 ปีที่แล้ว +1

    සිය පවුලටම සමිමා සමිබුදු සරණයි සියලුම දෙවි රැකවරණයි අනේ සුදු පුතාට ගහන්න එපා

  • @nilminirathnayaka3196
    @nilminirathnayaka3196 6 หลายเดือนก่อน +2

    Me wage lassana family ekak vinasa una deiyane pau ada mulu gedarama vinasai pau kawadawath mewan dukak ath nowewa......suba gaman aiye obata ...nangiye obata ekmanin suwa ve daruwan lagata anna labewa.....bs bs bs...!

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 4 ปีที่แล้ว +4

    බුදු සරන්‍යි පුතා ට

  • @pramusan8969
    @pramusan8969 4 ปีที่แล้ว +10

    චබී බබී හොදින් ඉගෙන ගන්න ..god bless you darling ..

  • @KanthiSunthra
    @KanthiSunthra 5 หลายเดือนก่อน

    Godk sathuthin hithiya.pemili akk pau budusarani

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 5 หลายเดือนก่อน +1

    Ane harima sundara pawlak ai mehema une 😢😢

  • @socialhits3227
    @socialhits3227 4 ปีที่แล้ว +1

    Very nice. Really sinhalies. I really respect to ur family. Love u son. u ar very cute darling. Be a good person one day. God always with you my dear. I wish all the very best for u and ur loving family. God bless everyone.

  • @pathmasiribalasuriya1149
    @pathmasiribalasuriya1149 หลายเดือนก่อน

    සුදු බෝලෙ ඔයාට ආදරේ අපි ❤ බුදු සරනයි

  • @Shaniiiiiiii-u5e
    @Shaniiiiiiii-u5e 5 หลายเดือนก่อน

    Athatama ea amma daruwo tika hodata hadala thiyanawa, thathage hatiyata ea daruwanhe hadiyawa 💯💯💯💯💯 hodai, lasana Amma kenakue lasana gunawayntha
    Daruwo,

  • @morizvi1499
    @morizvi1499 6 หลายเดือนก่อน +4

    Cute family any way we miss you aiya

  • @userFf689
    @userFf689 5 หลายเดือนก่อน

    api wasantha mahathmayawa dekala nam nehe.. honda thaattha kenek..amma kenek, hinda daru pawulak..manasin wetenna epa oyaala..api kawuruth kohoma hitiyath kawada hari marenawa prhae.. hitha shakthimath kara ganna..god bless...jesus with you..

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 5 หลายเดือนก่อน +3

    Matanam harima සතුටුයි meyala සතුටින් හිටපු ekagana ❤❤❤ hoda manussayek නැති una dukai 😪

  • @dineshasumuthu8244
    @dineshasumuthu8244 4 ปีที่แล้ว

    Godak sathutin Inna pawulak dekkama godak sathutui oyalata hemadama sathutin Inna lebewa aiye. Budusaranai.

  • @محمدالهوله-و3ص
    @محمدالهوله-و3ص 5 หลายเดือนก่อน

    හෙන ගහන්න ඕනි මේ ලස්සන පවුල විනාශ කරපු එවුන්ට.

  • @funny-mo1pf
    @funny-mo1pf 4 ปีที่แล้ว +2

    තවත් වීඩියෝස් දාන්න අපි දානකන් බලන් ඉන්නෙ එ් වගේම හොදට ඉගෙන ගන්න කොල්ලෝ අපි කිවුවත් නැතත් කොල්ල දස්සය බුදු සරණයි

  • @ellagepremadasa3194
    @ellagepremadasa3194 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤ඔයැලලසෞ

  • @PumiHansika
    @PumiHansika 5 หลายเดือนก่อน

    Budu saranai mage sudu boleta❤

  • @Isharakumari739
    @Isharakumari739 4 ปีที่แล้ว

    මේ පවුල ගොඩාක් ලස්සනයි සුබ පතනවා ඉදිරි ගමනටත් ...මං ඔයලා කවුද කියලා දන්නේ නෑ මේ චුටි පුතා නිසා හැම විඩියෝ එකක්ම ආසාවෙන් බලනවා...බුදු සරනයි...ඔයලා හැමෝටම

  • @සුදර්ශීභාවනා
    @සුදර්ශීභාවනා 4 ปีที่แล้ว +5

    හොරගෙඩියෙක්.😍😍😍.. shape එකෙ වැඳලා මාරු වෙන්න හදන්නෙ....❤❤

  • @gjvsgagshlkjfjgthbybh1172
    @gjvsgagshlkjfjgthbybh1172 4 ปีที่แล้ว +1

    Hoda Mawak Piyek Jaya wewa

  • @w.mupulnisanka208
    @w.mupulnisanka208 4 ปีที่แล้ว

    වසා කොලු පැටිය සරමට ජොක් පටයි නේ ඒක පට්ට

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf 5 หลายเดือนก่อน

    Wasantha aiyandaruwanta igannuwa. A daruwanta hoda job hoyala dunna.anith lankawe aya nam thathage job eka passe yanwa. Me daruwo ehema na.hodata hadunu daruwo demaupiyo wagemai

  • @chamilaperera4599
    @chamilaperera4599 4 ปีที่แล้ว +1

    paula nam lassanai.oya daruwage konde hariyata kapanna

  • @lalithakumariedirisinghe3086
    @lalithakumariedirisinghe3086 6 หลายเดือนก่อน +2

    Ane lassanai paulak vinasa Kara thirisanun Tikal ekathu vela.

  • @udeshikalehukebandaralage4486
    @udeshikalehukebandaralage4486 4 ปีที่แล้ว +4

    බුදුසරනයි සුදු බොලේ ❤❤❤❤ඔයාගේ නම අක්කේ සුදු බොලේ දගමකක් වගේ නේද ❤❤❤❤❤❤

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 6 หลายเดือนก่อน +9

    ළමයි නම් අහිංසකයි වගේ

  • @binuri633
    @binuri633 5 หลายเดือนก่อน

    යහපතක්ම වේවා❤❤

  • @Suddatv-br4ft
    @Suddatv-br4ft 5 หลายเดือนก่อน

    Harima hodao me daruwo

  • @nadeekadilrukshi7890
    @nadeekadilrukshi7890 5 หลายเดือนก่อน

    Hari pau.daruwo,e Amma thank una.hodata hadiyawa athi daruwo .Pau

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 5 หลายเดือนก่อน

    කුරුළු කූඩුව maha suliyakata Asu වුණා dan දුක Ara වයසක meenita එයාට මේක සියල්ල nhthi eenawa සිතා kamatahank wewa😢😢😢😢

  • @manorimanori7864
    @manorimanori7864 4 ปีที่แล้ว

    අනෙ.හරිම.සොක්.චුට්.පුතා.❤️❤️❤️❤️❤️❤️

  • @mahifuncity5094
    @mahifuncity5094 4 ปีที่แล้ว +2

    Lovely Beautiful family.....
    Pawule samata Budusrani....

  • @praveenanandha3117
    @praveenanandha3117 4 ปีที่แล้ว +1

    Lassanai chuti putha hodata igena ganna theruwan saranai

  • @Wajira-m3d
    @Wajira-m3d 5 หลายเดือนก่อน

    Teruvan saranai හැමදාම

  • @seethaseetha6797
    @seethaseetha6797 5 หลายเดือนก่อน

    අනේ පව් ඵ් ලමයි නම් හරිම හොද අහිංසක ලමයි ටිකක්😢😢😢😢😢

  • @Timewithjayy
    @Timewithjayy 4 ปีที่แล้ว +1

    Anee shoi
    Lovely family bond💖💖💖💖💖

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 6 หลายเดือนก่อน +3

    ලොකු පුතා හේමාල් පෙරේරා වගේ..

  • @abekoonabekoon640
    @abekoonabekoon640 5 หลายเดือนก่อน

    ලස්සන පවුලක්

  • @shamaleeweerakoon9351
    @shamaleeweerakoon9351 4 ปีที่แล้ว +2

    අනේ පුතේ සරම අයියෝ කොයි වෙලාවෙත් කැඩෙනවා නේද අපේ පුතා කියනවා එයාට ඒකට දුකයිලූ

  • @ShriyaniChandrika-et2px
    @ShriyaniChandrika-et2px 5 หลายเดือนก่อน

    ❤❤❤❤ budusaranai

  • @matildatissera3365
    @matildatissera3365 4 ปีที่แล้ว

    Man italy inne wasanta oya.lassana pamini laypekak tiyenne harima satutui obasamata dvpihtai

  • @ayeshadeepthi5951
    @ayeshadeepthi5951 4 ปีที่แล้ว

    අනේ ෂෝක් පුතා ජේසු පිහිටයි පුතා

  • @priyanthimeththasinghe8101
    @priyanthimeththasinghe8101 4 ปีที่แล้ว +1

    Mama harima kamathi podi putha sarama adinawata jesu.pihitai

  • @ManomaSirisena
    @ManomaSirisena 5 หลายเดือนก่อน

    Lovely 🎉❤bole

  • @maheshkarunarathna1367
    @maheshkarunarathna1367 4 ปีที่แล้ว +7

    හොන්දින් ඉගෙන ගන්න පුතා ..තෙරුවන් සරනින්

  • @swarnaepa9862
    @swarnaepa9862 3 ปีที่แล้ว

    ﹰﹰbeautiful family mama harima sathutui oyala katath samandewi pihitai

  • @shanthgamage7
    @shanthgamage7 4 ปีที่แล้ว

    Cheers!!! It's your birthday, God bless you son ! Make a wish on your birthday !👍🎈🎁🎉🎉🎉🎂🍰

  • @jeewamaliwimalachandra430
    @jeewamaliwimalachandra430 4 ปีที่แล้ว +5

    අන්න මේ වගේ දේවල් වලට අපිත් ඉන්නවා.හොද දෙයක්.දැන් කාගෙද උපන් දිනේ....කාගෙ වුනත් සුබ උපන්දිනයක් වේවා.දරුවගෙ කොන්ඩෙ කපලා දරුවා දරුවෙක් විදියට සමාජෙට ලෝකෙට දෙන්න.බුදු සරනයි

    • @mypets9192
      @mypets9192 4 ปีที่แล้ว +2

      Konden samaje maninna ba

    • @jeewamaliwimalachandra430
      @jeewamaliwimalachandra430 4 ปีที่แล้ว +1

      @@mypets9192 පුලුවන් ...මොකද කොන්ඩෙ වවලා පිස්සෝ වගේ සමජෙට ගියාට පිලිගනීමක් නෑ ඔයා හොදට බලන්න wdagath කමක් නෑ කොටින්ම ගනන් ගන්නෙ නෑ

    • @mypets9192
      @mypets9192 4 ปีที่แล้ว +2

      @@jeewamaliwimalachandra430 අනේ මේ ඔයාලා ඉතින් මිනිහෙක් මොකකින් හරි සතුටු වෙනවනම් ඒක නිකන් ඇහැට උල් අයිනවා වගේනේ....අනික මේ ඔයා මේකේ comment කරා කියලා ඒ ලමයගේ ඔච්චර ලස්සන කොන්ඩේ කපයිද....නිකන් මේකේ බොරුවට වැලෙලෙන් නැතුව පාඩුවේ ඉන්නවද ...අපේ මුතුන් මිත්තන් පවා කොන්ඩේ වවාගෙන හිටියේ ....ඔයා ඔච්චර ආසයිනම් කොන්ඩේ බූ ගාන්නකෝ

    • @prabodhamaduranga
      @prabodhamaduranga 4 ปีที่แล้ว

      Uba wage modayek

    • @Nona-f2b
      @Nona-f2b 4 ปีที่แล้ว

      Emokada konde kapanne 🙄🙄

  • @padminirenuka5921
    @padminirenuka5921 4 ปีที่แล้ว

    Sir mn karoke sing karanawa.karoke track ona tharam mn gawa thiyenawa.full band gahapu without voice track mn gawa tiyenawa.classic,regge,rock,ona widiyakata club ekakata ona vidiyata prasantetion karala awidala dagalla sing karanna mata puluwan.mta job ekak denna puluwanda.loku udawwak.mn trishan andrew.meka mage nangige wol eka.oya hoda kenek kiyala ahala tiyenawa.pls relply me

  • @HansaShiro
    @HansaShiro 5 หลายเดือนก่อน

    Thaththek vidiyata ganna puluwan uparima thanakata e lamai aran gihilla thiyenawa ❤❤

  • @prasadb4842
    @prasadb4842 4 ปีที่แล้ว

    I have never cut or tasted a cake like that even for a birthday until now.. its happy to see a blessed son like u... sudu bole u are so much lucky.... stay blessed ever..Bs

  • @NandaniRupasinha
    @NandaniRupasinha 6 หลายเดือนก่อน

    ❤manassas loka daviyak we want, niwansuwa labawa pin kadata❤

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 5 หลายเดือนก่อน

    මොනා උනත් සතුටින් හිටපු පව්ලක් ...

  • @shamalimadu-m9b
    @shamalimadu-m9b หลายเดือนก่อน

    Ane chuti sudu bole patiya kiut