මට පෙනෙන විදියට මිනිහෙක් මරලා තියෙන්නේ ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙන්නේත් වරදක් වෙලාතියෙන්නේත් කාවිංග අතින් විතරමයි . God bless you all the best brother .
We really admire your thoughts. Excellent....... You have realized your mistake.....and well said....... and a humble request......if can help that innocent family. We know that , definitely you will do that.....
Kavinga u are a very talented actor good human being no doubt but to tell u honestly we felt very sad angry when heard about the death of that person whom u were involved in that accident , b'cos of that small child who lost her father particularly. We trust you are human enough to know your priorities so we dont hv to keep pin pointing them. God bless u .
@@tilmiwijesuriya6153 hari mama call kala eya Dan ganata bonawa lu eth ai ehema weida kiyala kiyanna balu.. Anik aya pitin balala kiyanawa lu godak hoda kenek kiyala eth eya ehema nalu... Oya Dannawa eyata wadiya eya gana.. Ara daru Paula gana balanna baila gahanne nathuwa e minissu a Saranai dariwa ekka oyalata ewa gana duka na.. Ane gon
Kavinga ge athin mechchara waradak wela hina wewi inne kohomada. Anika yana yana interview eke wife doctor kenek kiya kiya Kavinga karanneth status eka maintain kireemak neweida. He is so full of himself. Preach what you practice!
He is indeed too full of himself. Look how emotionless he is, after killing a innocent man😞. After all, he was drunk and he chose to drive. Geesh... such hipocracy
Kawadat api oyata hari adarei et apita oya gana tarahak nawama nemei kavinga hamoma athin waradi wenawa et oyata karanna puluwan lokuma de tamai e daru pawla gana hoyala balana eka idiriyatat hoda widiyata jiwat wenna
Minissu wata wela gahanna giye happuwata neme panala ghin alla gaththa nisa.. Oyala God bless you kiyanawa waradi karana ayata hodatama beelath.. Ane ara asarana daru Paula gana nikamata hithenne na.. Oyalage oya dewiyoth balanne asadarane karana aya gana da.. Ratata giya kalak..
Kavinva malli api dannawa oba hitha matha mini meruwe ne api kage athinuth weradi wenawa anika thamai malli oba hiren nidahas wela apu eka gena munta thiyana amaruwa lankawe palamu warata oyage athin manussayek meruna wage mun baninne obata jp
Mama dannee na malli oya mama me kiyana eka viswasa karaida kiyala.oyata mama godakk Garu karana kenek kiwoth nawaradii.oyata una karadre Dana gathu wele idan mama oya wanuwan daviyanta ada. .ada....kiuwe oyawa me karadaran bara ganna kiyala harima adaraiii malli
@Anuradha, Shame on you...you should feel sorry for that poor child that lost his father, with no fault of his. By any chance , are you a mother? Imagine that wives plight? Kaavinga is a total irresponsible drunk...too full of himself..yuk...
Oyala me Bududhamatath niga karanawa kavinga gana paw kiyala hithenawa ara asarana wechcha daru Paula gana nikan Wath hithuwada.. Me manussaya sill padath kada gena ghin asarana manussayek wa yata kale. E manussaya male ratata sewaya karanna ghin.. Mara dharme oyalage ratata giya kalak
Me gani mechchara loku winashayak gana katha Kale, prasna asuwe ithama sarala saha sahallu widiyata. .Kavingatath Wada Mata Me gani gana hari yata tharahai. Me gani eka mohothakawath ara marunu asarana kena gana wath ema paula ganawath kisima deyak sadahan kare naha.
It's good to know someone can see the core of the problem. This man has not only driven under the influence of alcohol; has driven over the speed limit and killed someone and still seem to have the pride to speak about it as if it's mere ' karma'!
Anoo S thank you. exactly. it is disturbing how people are saying its just a mistake and therefore people should just move on. I’m sure they would have felt differently if the man that was killed was someone close to them. it is disgusting how he’s even on these videos after committing a crime. its all money, title and fame i guess. mind blowing.
Oh. My god was he drunk driving if it. t in Malaysia the person will be fined and send to prison n the licence suspended .. So sorry for the family..who lost a family member..
Oy palu ynna banina aiyyala,akkalath beela gihin mehema deyak una nam ....kohomada ??waraddak una nam,daduwam labei..habai apita twa kawa wath winishya krnna aithiyak nee..."PRASHNYA ANUNGE WENA TAAK UTTARA BOHOMAI...PRASHNYA THAMANGE UU WITA KATA UTTARATH NETHA.."
හිතලා ඒ මනුස්සයාව හැප්පලා මැරැවා නොවන්න පුලුවන්..නමුත් ඔබගෙන් එම දරැපවුලට සිදුවිය යුතු සාදාරනය ඉටු කරන්න..පිය සෙනෙහසට සමාන සෙනෙහසක් ඔබට දෙන්න බැ.නමුත්.. ඒ දරැ පවුලට ඡීවිතේ ගෙනියන්න උදවු කරන්න.පිං
Yes
කර්මය තමයි. වරද තේරුම් ගැනීමම ලොකු දෙයක්. ඔයාගේ යුතු කම ඉටු කරාම ඇති. දෙන්නගේ වෙලාව නරකයි. 😭🙏
එදා වෙච්චි සිදුවීම මාත් දැක්කා..media එකෙන්..ඒත් news වලට කිව්වේ නැහැ ..මට එදා නම් මාර දුකක් දැනුනා කාවින්ග ගැන..පව් ඉතිං එයා හිතලා කරපු දෙයක් නෙමෙයි මේක..හිතලා කාටවත් වරදක් කරන නලුවෙකුත් නෙමෙයි මෙයා..එයා කියනවා වගේ කර්මය බලපෑවා...මොනවා කරන්නද වෙන්න තියෙන දේ උනා..එදා බීවත් හොද කල්පනාවෙන් ගිහින් තිබුනනම් හරි මල්ලි..ඔයාට බුදුසරණයි ...
ආසම නලුවෙක් තමා ඉතින් 😍
ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් මිනිස්සු ඒක තලු මරල රස විඳින හැටි මේ දාලා තියෙන comments වලින්ම පේනවා.
අනිවාර්යයෙන් අර අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාට
It
ඇත්ත කවීන්ග අය්යේ ඔයා ඒ දරුවට බලන්න ඔයාට ගොඩක් පිං
කාඅතීනුත් වැරදි වෙනවා පුතේ එත් ඔයා බොහොම හුද කෙනෙක් වැටන්න එපා බුදුසරණයි පුතේ ❤️❤️❤️❤️
අර අහිංසක දරුවට තාත්තා කෙනෙක් කෝ මොනවා උනත් පව් ඒ පව්ල 😢😢😢
ශලිනි එයාගෙ ප්‍රශ්නෙදි ශක්තිමත්ව මුහුණ දුන්නා. ඔයාටත් පුලුවන්. වැරදීම් කා අතිනුත් වෙනවා. ජීවිතේ හැටි එහෙම තමයි. ඉදිරියට යන්න. බුදු සරණයි.
Ane yanawa oi yanna denne nethuwa!! Over acting !!!
වැරදි කරපු මිනිහට දෙන්න දඩුවමකුත් නැහැ
උත්තරයකුත් නැහැ .
සේරම කමෙන්ටි වලින් ලැබිල.
අපි මොනවා කීවිවත් එයා ඒ සිදුවීම මැරෙන මොහොත දක්වාම විදවනවා.
හිතල නොකළ හැම දේකම තත්පරයෙන් තත්පරේට විදවීම.
ඒ නිසා අපි දොස් නොකියා ඉමු🙏
😅😮😂
I feel so sorry for the child who lost his father
Kgh
තෙරුවන් සරණයි ඔයිට වාඩා වැරදි කරන අය ඉන්නවා ඔයා හරි කියලා හිතන්න එපා එත් මින් පස්සේ පරිස්සමින් ඔලුව තියාගෙන ඉන්න හිතලා මැරුවෙ නැනේ එත් වැරද්ද පිලිගත්තානම් මින් පස්සේ බොන්න නැතුව පාරේ යන්න තෙරුවන් සරණයි
Ethakota buweth hithala nemeda nikamata ahuwe.. Gon post danna epa.. Oya Theruwan Sarana anukampa wa ko ara asarana paulata..
@@buddhikadiasacademy7780 තමුසෙට මොංගල් හලෝ ඇත්ත නැත්ත හරියට බලලා කමෙන්ට් දාපන් පොල් බුරුවා මම පොස්ට් දලා නැ කමෙන්ට් එකක් දලා තියෙන්නේ
පුතේ පෙරකල කරැමයක් පුතා පල දුන්නේ ඒත් නුඔ වැරදි නැහැ කියා මම එදත් අදත් කියනව නංගි බලන් ජිවත් උනා මවයි පියයි දෙදෙනාම නැතිව අර පවුලට උදව් කරල ඒ පව අඩු කර ගන්න තෙරැවන් සරණයි පුතා
වැරැද්ද පිලිගත්ත එක ගෙඩක් වටිනවා ආදරෙයි හැමදාමත්
උබ හරිම සැහැල්ලුවෙන් කතා කරනවා තු කාළකව්නි ගල් මුසලයා වටින අහිංසක ජිවිතයක් අමු අමුයෙන් නැති කලා උබට සෝබා දහමෙන් දඩුවම් ලැබෙයි
Ow bn huttige kolla
මිනි මරල මාසයක් යන්න කලින් ඇප.. පුදුම නීතියක් අහිංසක දුප්පත් මනුස්සයෙක් පොඩි වැරද්දක් උනත් හිරේ යවන රටේ.. දෙවියොම බලා ගන්න ඕනි මේවා 😪😪
ඇයි ඒ මනුස්සයා මෙතන ඔලුවෙ අත ගහගන හූ තිය තිය අඩ අඩ ඉන්නද කියන්නෙ. මොන දුකක් වේදනාවක් පසුතැවීමක් හිතේ තිබ්බත් මනසින් වැටෙන් නැතුව උපේක්ෂාවෙන් හිනා වෙලා ඒ වේදනාවට මූණ දෙන එකද වැරැද්ද. මනුස්සයෙක් උනාම තව මනුස්සයෙක්ව තේරුන් ගන්න ඔහොම දුෂ්ට වෙන් නැතුව. ඒ මනුස්සයගෙ හිනාවට යටින් තියන වේදනාව දකින්න. නැත්තන් ඔය ලැබුන මනුස්ස ජීවිතෙන් වැඩක් නෑ.
@@thiliniratnayake1028 halo meee uuuu sihiyen elawwanam ...eehema accident unanam awlak nee....eeeth mee paraya beela elawwe ugee thiyana kalakani kamata ahinsakayakui wandiii gewwe....ekaiii weraddda....ubalata naluweknam loweth hith unuweii ....bedakin
මට පෙනෙන විදියට මිනිහෙක් මරලා තියෙන්නේ ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙන්නේත් වරදක් වෙලාතියෙන්නේත් කාවිංග අතින් විතරමයි .
God bless you all the best brother .
Gon harak hithan inne ehema ban u vitharai oya hema waradama karapu eka kiyala
Obatawardennenaaparessamninnokkawengaputhapresamnkapanawanwadakarannaokobatadergaausalabewabudusaranaiokmamagampahawadakuwatokbaiamma
අනිවාර්යෙන්ම ඵ් පවුලට මෙයා ජිවිත කාලයටම බලන්න ඕන
Yes we can't plan for anything have to face everything...I wish you all the best..
Thank you for the comment, Sherin.
We really admire your thoughts. Excellent....... You have realized your mistake.....and well said....... and a humble request......if can help that innocent family. We know that , definitely you will do that.....
කාඅතීන් නුත් වැරදිය වෙනවා පරිස්සමට ඉන්න ඔබ ට බුදුසරණයී ❤
Kalakirimakin katha karanawa kiyala penawa wechcha de una a ayata yuthukam esta karawi kiya hethenawa.budu saranai malli.
Kavinga u are a very talented actor good human being no doubt but to tell u honestly we felt very sad angry when heard about the death of that person whom u were involved in that accident , b'cos of that small child who lost her father particularly. We trust you are human enough to know your priorities so we dont hv to keep pin pointing them. God bless u .
Mm kemathi naluwek ඔබට lassana යහපත් අනාගතයක්.ඒවාගෙම apita waradinna puluwan ewa hadagena ඉදිරියේදී saththya වටහා ගනිමින් ඉදිරියට yanna sakthikthiya දහිරියක් ලැබේවා
Aiya all the best.. jiwithe hemadama sathutin inna
Oyata jesuphiti , jivithe kiyanne prshna thami , mm ude hawa jesugen iluwa oyage mansikawa nidhas karnna kiyala , ada mn deviyanta sthuthi karnawa api hamom adrei oyata
Oya Hoda awabodayak athi kenek budusaranai
සමාව ඉල්ලුවත් නැතිවුන පණක් ආයෙ ලැබෙන්නෙ නැහැ...
එයා හිතලා කරපු දෙයකුත් නෙමෙයි ඒක..
එයාගෙ අතින් විතරක් නෙමෙයි අනතුරු වෙලා තියෙන්නෙ...
කාවිංග නරක මනුස්සයෙක් නෙමෙයි..
එයාගෙ අතින් ලොකු වැරැද්දක් උනා..
ඒක එයා තේරුම් අරන් ඇති..
ලෙඩක් හැදිලා ඇක්සිඩන්ට් වෙලා. කාගෙහරි අතින් මොනාහරි වෙලා..
මැරෙන්න තියෙනව නම්.. ඒක වලක්වන්න බෑනෙ කාටවත්.. වෙන්න තියෙන දේ වුනා...
Eth oka beela tamai e welawe hitiye
ඒකතමයි.. ඕනවට වඩා බොන එකෙන් ඒවාගෙ දේවල් වෙනවා..
තමන් ඕනාවට වඩා බිව්වම කන්ට්රෝල් නෑ කියල තමන් දන්නව.. තමන්ට ඔරොත්තු දෙන තරමට බිව්වනම් එහෙම දේවල් වැලැක්වෙනව..
බිව්ව නොබිව කියල නෑ.. මිනිස්සුන්ගෙ මෝඩකම් පණ්ඩිතකම් හිතුවක්කාරකම් නිසා..
මේවගෙ අනතුරු සිද්ද වෙනවා..
ඒත්
මෙතන ප්‍රශ්නය තියෙන්නෙ කාවිංග බීලා හිටපු එක...
ඒක ඒ දෙන්නගෙම වෙලාව..
නොබී හොද සිහියෙන් ඉන්න අයත්. ඕන තරම් අනතුරු කරලා යනව... කිසිම ගානක් නැතුව..
කාවිංග අතින් ලොකු වැරැද්දක් උනා..
ඒ වැරැද්ද හදන්න බැහැනෙ..
නමුත් ආයෙ ඒවගෙ දෙයක් එයාගෙ අතින් නොවෙන විදිහට එයා කල්පනාවෙන් වැඩ කරයි. කියල මමත් හිතනව..
මොකද. එයා හුගක් හොද මනුස්සයෙක්..
ඒකම වැරැද්ද මතක් කර කර ඉන්න එකෙන් කාටද හොදක් වෙන්නෙ..
අහන දකින අයටත් එපා වෙනව..
වැරැද්දක් උනා.. ඒක තේරුම් ගත්ත හොද පාඩමක් ඉගෙන ගත්තා..
@@tilmiwijesuriya6153 Dan kavinga bonne nadda ganatada bonne..
එයා ගානට බොනවද අඩුවෙන් බොනවද වැඩියෙන් බොනවද. කියල ඔයා පොඩ්ඩක් එයාට කෝල් එකක් දීලා අහන්න. හරිද..
මම කිව්වෙ මට හිතෙන දේ...
ඔයාලා මේ නිකම් මෝඩයො වගේ විකාර දේවල් අහන්න එපා... අනුන්ගෙන්..
@@tilmiwijesuriya6153 hari mama call kala eya Dan ganata bonawa lu eth ai ehema weida kiyala kiyanna balu.. Anik aya pitin balala kiyanawa lu godak hoda kenek kiyala eth eya ehema nalu... Oya Dannawa eyata wadiya eya gana.. Ara daru Paula gana balanna baila gahanne nathuwa e minissu a Saranai dariwa ekka oyalata ewa gana duka na.. Ane gon
වැරද්ද පිළිඅරගෙන නිහතමානීව අර පවුලට සාධාරණ දෙයක් කරන්න
Ow and. ...
කොහොමද මිනි මරල පැනල යන්න හදපු කෙනෙක්ට. මාසයක් යන්න කලින් ඇප ලැබුනේ.
ලන්කාවෙ නීතිය 😂
@@Mama-gd5mv පොඩ් දුප්පත් අහිංසකයෙක් අතින් වෙන්න තිබ්බේ බලන්න... අඋරුදු ගානක් හිරේ.
@@vasanathilakarathna9692 ඒකනෙ නේද ..වන්දියක් හරි හම්බුනොත් ඒ දරුවට නේද
prabakaran ape sinhala pawl pitin amu amuwe kapala marala dankota oyala moheda hitiye
Because he works for hiru ,so this government is under the control of it
Kavinga Aiya. Oshow chanel Adarei oya kattiyta.❤️❤️❤️
makeup eka nisa Tirasha sampurnayenma wenass....Kawinga prasiddiye samawa ganima honda gunangayak..niwedikawat eyama ahana prashneyta uttara denawa wage,ahunkan denawanam wadasatahana tawat lassanai...
Kavinga ge athin mechchara waradak wela hina wewi inne kohomada. Anika yana yana interview eke wife doctor kenek kiya kiya Kavinga karanneth status eka maintain kireemak neweida. He is so full of himself. Preach what you practice!
He is indeed too full of himself. Look how emotionless he is, after killing a innocent man😞. After all, he was drunk and he chose to drive. Geesh... such hipocracy
Eekh Ftta.❤️
අපිට එක තැනක වරදින්නම ඕන.. මිනිස්සු ගැන.. තේරුම් යන්න....
No one doesn't accident puropusly. God has plan kavinga.keep faith in God.
හැමදේම තමන්ට වෙනතුරු අනෙකාගෙ හිත තේරුම් ගන්න අමරුයි.එතකන් විවෙචනය කරයි.දොස් නගයි.ඒක තමයි මිනිස්සුන්ගෙ හැටි.
සමාව ගත්තම සේරම හරි කියලා තමා ,මිනිස්සු හිතා ඉන්නෙ .
හිතලා නොකරත් ඔයා විදවනඑආ නේද .හිත හදාගන්න .ඒ පවුලට උදෞ කරන්න .
Kawadat api oyata hari adarei et apita oya gana tarahak nawama nemei kavinga hamoma athin waradi wenawa et oyata karanna puluwan lokuma de tamai e daru pawla gana hoyala balana eka idiriyatat hoda widiyata jiwat wenna
මානසාකව වැටිල වගේ එක අතකට. අනේ මන්ද
Athamai putha oya kale Loku waradak.akata daduwam dunna.ath papa karmaya. Athanamai.ath matanam oyata a welawe minissu watawela gahanna yanakota puduma dukak.ath kawdo kiyanawa gahanna apa kiyala.ada hithata danuna dukak.god bless you
Oya hithala kare na.mama video aken dakka.harima dukai oyta dirgaausa labewa kiya
Minissu wata wela gahanna giye happuwata neme panala ghin alla gaththa nisa.. Oyala God bless you kiyanawa waradi karana ayata hodatama beelath.. Ane ara asarana daru Paula gana nikamata hithenne na.. Oyalage oya dewiyoth balanne asadarane karana aya gana da.. Ratata giya kalak..
Kavingaya Jaya wewa machan . Nice program nanga all the best .. ❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Theruwan sarani oyata Kavinga
වර්තමාන සියලුම නළුවන් දේශපාලනය නොකළ යුතුය. උදාහරණ ඇත. වත්මන් ජනාධිපතිවරයා කිසිවෙකුට දොස් නොකියමින් ජයග්‍රහණය කළේය. සියලුම මිනිසුන් රිය පැදවීමට ඉගෙන ගත යුතුය. කණගාටුයි කියමින් දුක් වේදනා නැවැත්විය නොහැක. යමෙක් මත්පැන් හෝ වෙහෙසට පත්ව සිටී නම්, ගෙදර යාමට කුලී රථයක් ගන්න.
Kavinva malli api dannawa oba hitha matha mini meruwe ne api kage athinuth weradi wenawa anika thamai malli oba hiren nidahas wela apu eka gena munta thiyana amaruwa lankawe palamu warata oyage athin manussayek meruna wage mun baninne obata jp
කවින්ගගේ WIFE කවුරු හරි යටකරන් පැනල ගියානම් ඔයා ලියන්නේ කර්මය ගැන නෙවෙයි.
ඒ මරුන ළමයට සල්ලි දීල මදි. තාත්තා කෙනෙකුත් උනානම් වටිනවා.
Gon katha kiyanna apa bn ..
@@malindulakshan7231 Ubata Awrudu 2di ube thathawa kawru hari yata karan giyanan uba ohoma kiyaida? yako e minissu jiwath wenne kohomada? thaththage aduwa purawanne kauda? Naluwek una paliyata dekata nawenna epa. manushiya weyan!
@@anuradhanaveen9866 obage adahasa hariyatama hari. Ara maruna asarana kena gana boho denekuta kisima kanagatuwak naha.
God.bless.කාවින්ග.ලස්සනයි.ගොඩාක්
මිනිමරුවෙක්
අපි ආසම කෙනෙක්
ඔයාට බුදු සරනයි
අත්වැරැදීම් ඔනකෙනෙක් අතින් වෙනව එ ගෙනපු කර්ම පල තමයි
Pala yanda
Athwardim wenn khmd yko bila wahana padala..kalaknniya
අත්වැරැදීමකින් මනුස්සයෙක් මැරෙනවා කියන්නේ දෙයියනේ...😣😣 කවුරු මොනවා කිව්වත් හදවතින් ලැබෙන දඩුවමෙන් තමන්ට ගැලවෙන්න ලැබෙන්නේ නෑ..
Beeeepu eka ath weraddak....beela elawapu eka ath weraddak....anee bn ...kata kiyannnda ....
උඹෙ පවුලෙ එකෙක් වැලි කෑවනම් උඹට තේරෙයි
තමුන්ට newene වුනේ ara අහිංසක පවුලට .
oya hari kavinga aiyaa oyta godak adare godk hoda charithayak
Ur a genuine guy..bro..do ur duty to that family.and stay strong..this is life..and the show must go on..
Watenna epa hithin ..oya hithala kale na ...api hamadamath oyata adarei.
කාවින්ග මල්ලි,ඔයාගෙ අවබෝධය ගැන මම සතුටු වෙනව...මට favorite actress la නෑ...ඒත් ඔයාගෙ news එක ගැන මම දැනගත්තම vedio එක දැක්කම මට දුක හිතුනා...ඇස් වලට කදුලු ආවා...ඒ මම ඔයාගෙ වැරදි කලින් අහල නොතිබුණු නිසා...බොරු සෝබන මම දැකල නොතිබුන නිසා..එදත් මිනිස්සු ඔයාට බැනල comment දාලා තිබ්බම මමත් ඔයාට comment කලා...ඒ ඔයාව සාදාරනීකරනය කරන්න නෙමෙයි...මම දැනගත්ත ඔයා ඔයා වචන ටික ඔය විදියට කියයි කියල...කර්මය...කාටවත් නවතන්න බෑ....සතුටුයි ....ඔයාගෙ යුතුකම් කොටස හරියට ඉශ්ට කරන්න මල්ලි....බුදු සරනයි !!ඔයාටයි shanayatayi...
Ane gon wachana nam katath kiyanna puluwan Bududhamatath agaurawa karanawa oyala wage aya.. Karmaya kiyanna eka poddak danna kenek gen igena ganna mulinma.. Oyalata oya unuwena hadawatha ada wenakal ara asarana daru pulata thibbada.. Arkku beegena wachanen ghilla minissu yata karana eka karmaya neme.. Aduma tharame bududahama danne nathnam e gana nokiya inna eken Wath pawak wena eka walaki..
Kawinga mallita ochchara awabodayak thibba nam ohoma deyak wenne na.. Moda widhiyata katha karanna epa oyage waradi kalin ahala thibbe na kiya kiya ohoma unahama thama ape rate kello anatha wenne mole thibbata prakchawa na.. Danwath hadenawa la uppanneta boudda wenna yanna epa bududahama igena gena e anuwa hasirenna ethakota ai harila balanna mewa dhiya ethakota Moda kama therei..
Kawinga kiyanne mma th godak adare karana naluwak mata th kiyanna thiyanne min idiriyatawath oye wage wada nokara ara oya athin wacca deta edaruwatath amma tath sadaranayak itukarana ekai malli
Ftta😍
Mistakes can happen at any time, keep up your good work!
Mama dannee na malli oya mama me kiyana eka viswasa karaida kiyala.oyata mama godakk Garu karana kenek kiwoth nawaradii.oyata una karadre Dana gathu wele idan mama oya wanuwan daviyanta ada.
.ada....kiuwe oyawa me karadaran bara ganna kiyala harima adaraiii malli
Ane gon ethakota ara asarana una daru Paula gana ada ada dewiyan ta kuwe nadda..
@@buddhikadiasacademy7780 e marichcha manussayage ganita wath nathi amaruwak ne yako ubata thiyenne. 😂😂😂😂😂😂😂
Hereafter remember to avoid driving after taking alcohol.
Also don't boast about yourself. We all know who you are
මැරුන මනුෂ්‍යා ගෙනපු ආවුෂ තමා ඒ.කාවින්ග ලමයට උදවු කරනවානේද.ඉතින් තවමොනවා කරන්නද කියන්නේ ළමයට තා්තෙක් නැතිවුනා කියලා කරන්න දෙයක් නැහ .ාත්ලා නැති ළමයි තව ඉන්නවා නෙන්න තියෙන විදිහ කාවින්ගට මොකක් කරන්නද කියන්නේ එයා අතින් විතරද ඒවගේ දේවල් නෙන්නේ කාවින්ග කියන්නේ හොද කෙනෙක් ❤ හැමෝටම තෙරුවන් සරනයි
වැරදි පිලිගන්නවානම් ඒක ලොකුම දෙයක්.
Piolet la හදන්න ගොඩක් සල්ලි ඕන ඇයි?
Samawenna kiyapuwama pana enawada
Please inquire about the family displaced by the incident.
Kavinga kiyanne mama Asama naluwek...obata wuna karadaraya gena mama awankawa duk wenawa.a de badawak nokara idiriyata yanna.
Thank you for the comment, Anuradha.
@Anuradha, Shame on you...you should feel sorry for that poor child that lost his father, with no fault of his. By any chance , are you a mother? Imagine that wives plight? Kaavinga is a total irresponsible drunk...too full of himself..yuk...
ඇත්ත කියන අයට දොස් කියන්න එපා .ජනප්‍රිය චරිතයක් නිසා මඩ ගහන්නෙ .පාතාලය මිනීමැරුම් වෙනවා උබලා ඒවටත් කතා කරනවද.කාවිංග අසරන ලමයි න්ට කලයුතු යුතු කම් කරයි.දර්මානුකූලව ජීවිතය ගත කරන කෙනෙක් .පුතා අසරන ලමයි න්ට කලයුතු යුතු කම් ඉටු කලාම .ඔයාට දෙවි රැකවරන ලැබෙයි .නීතියේ දෙවගන ගේ පිහිට ඔබට ලැබේවා පතමි .🙏
හැප්පුණ එක වෙනයි මහත්තයො එක අත් වැරදිමක් කාගෙනුත් වැරදි වෙනවා එත් පැනලා යන්න ගිය වරද නිසා ඔයාගෙන් දැකපු මනුස්ස කම නැතුව ගියා එකයි
අනේ කියන ලස්සන වරදක් කරා පනිෂ්මන්ට් දුන්නා ඒ ජීවිතය විනාශ වුණා ඒ පවුල් විනාශ වුණා ඇයි ඒ ගැන දුකක් නැතුව කතා කරන්නේ ඔයාලට දෙයියො බලනවා නේ හරියට හෑල්ලුවට කතා කරන්න
Very interested
Niyamai. apita tikak athin nayo wenawa,
All accidents is a becoming happens , accidents is a mistake , but accidents is a crime
Kauru mona kiwat tamn min pasuwe පරිස්සමින් budusaranai kuwait sita wasana
Oww buddu dahama anuwa karma hama manussayektama palla denawa oyatath ekai uney 🤔🙏👼
kawinga oya duk wenna epa owa pera athma wala akusala karma oya honda kenek oya wage puthek matath innawa oya manasin wetenna epa hemadeyakma ape daiwaya anuwa thamai sidda wenne budu saranai
Oyala me Bududhamatath niga karanawa kavinga gana paw kiyala hithenawa ara asarana wechcha daru Paula gana nikan Wath hithuwada.. Me manussaya sill padath kada gena ghin asarana manussayek wa yata kale. E manussaya male ratata sewaya karanna ghin.. Mara dharme oyalage ratata giya kalak
අනේ මන්ද
ඇපත් හම්බෙලා ..අනෙ අපේ නීතිය .ඔය මොනව කිව්වත් අර දරුවට තාත්තා කෙනෙක් නැති උනා ඒක විතරයි උනේ...ඒ ගෑනි කණවැන්දුම් උනා.පව්.අන්න උන් ලහට ගිහින් මාධ්‍ය සාකච්චා කරපන්..කාවිංග මගහැරල ගියෙ මොකද..
නිවේදිකාව මාර චූන් එකේ තමයි සාකච්චා ව තියන්නෙ.නෙදකින් තුක්..
Mokakda une kiyanna ko. Man mokuth danne na ne
@@dayanamaheshe3659 පාරෙ වැඩ කර කර ඉන්න මිනිහෙක් හප්පගෙන ගිහින් නොනවත්තා කාර් එක.ඒ මනුස්සයා මැරිලා එතනම..පුන්චි දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් පව්..fb එහෙම තිබුනෙ මේකව අල්ලගෙන ගහන්න හදනකොට වදිනව කාවිංග ...කාවිංග බීලා ඉදල තියෙන්නේ
@@Mama-gd5mv අම්මෝ නිව්ස් එක බලන් හිටියා වගේ නේද 🤣🤣🤣🤣
@@dmikdissanayaka859 fb vastu.dekke .paw ane ..😢😢
Aiye api oyata adarei
Kavinga oya harihodakenek aka Isa parissamin kalpa awen jiwath wen a bonna apa
කාලින්ග .කියන්නේ හොඳ චරිත යක්
Me gani mechchara loku winashayak gana katha Kale, prasna asuwe ithama sarala saha sahallu widiyata. .Kavingatath Wada Mata Me gani gana hari yata tharahai. Me gani eka mohothakawath ara marunu asarana kena gana wath ema paula ganawath kisima deyak sadahan kare naha.
drunk driving and killing someone is not a mistake. to drink and drive is a conscious decision. dan enewa kiyawanna modaya
It's good to know someone can see the core of the problem.
This man has not only driven under the influence of alcohol; has driven over the speed limit and killed someone and still seem to have the pride to speak about it as if it's mere ' karma'!
Anoo S thank you. exactly. it is disturbing how people are saying its just a mistake and therefore people should just move on. I’m sure they would have felt differently if the man that was killed was someone close to them. it is disgusting how he’s even on these videos after committing a crime. its all money, title and fame i guess. mind blowing.
මොකක්ද කාවින්ගට උනේ
Samawenna kiwwama harida danne ne. Beela drive karala minihekwa yata karala marala panala giyapu ekaata adare karana minissuth ada rate loke innawa. Ekai duka. Danduwama uda inna deviyoma theeranaya karai.
kavinga is a nice nan
Pina danna kenada happala panala giya.at kawadawatma bududahamin galawanna ba minimarala kohomada hita hadaganna inne
මොන දෙ දුන්නත් දරුවට තාත්තෙක් දෙන්න බැනෙ
Oya hari kavinga karmaya patiasan denawa api hemoma manuassayo varadi venawa awa hadagena jewath vena eka thama hodamadea😢
මල්ලි අපි ඔයට අපි අදරෙයි
පනිස්මන්ටි එකක්නමි මාසෙන් දිලා ඉවර කරල වැඩක් නැ කාවිංග ..කලින් ඔයාට කැමති වුනත්.ඔයා කලේ ලොකු වරදක් .අහිංසක මනුස්සයෙක් මැරෙනකං ඉදල දරැ පැටියෙකුට තාත්තෙක් නැති කලා ඒක තමංන් අතිං වුන වැරැද්දක් නමි ඇයි මග ඇරියෙ..කොහොමත් චන්දෙ ඉල්ලන්න බැ ඔයාට.කවුරැත් චන්දෙ දෙන එකක් නැ.ඊටත් නලු නිලියො දේශපාලනයට ගේනවට අපි විරැද්දයි .
Good videos.❤️👌
කාවින්ග.බොන්න.එපා.තවඡිවිත.විනාස.වෙනව.
Kavinga.mama.kamathi.kanak.oya.api.minissu.minissu.athin.athwaradema.wanawa.oya.kiyanawa.waga.karmayata.pitin.yanna.bah.apita.mama.israyal
Oh. My god was he drunk driving if it. t in Malaysia the person will be fined and send to prison n the licence suspended .. So sorry for the family..who lost a family member..
Mini marala kohomada ehema nidahaswenne.samany manussayek athin mehema unanam apa labeida.anika dan lankawe driving license eka gannawa neda manussayek marunama.
Oy palu ynna banina aiyyala,akkalath beela gihin mehema deyak una nam ....kohomada ??waraddak una nam,daduwam labei..habai apita twa kawa wath winishya krnna aithiyak nee..."PRASHNYA ANUNGE WENA TAAK UTTARA BOHOMAI...PRASHNYA THAMANGE UU WITA KATA UTTARATH NETHA.."
Prashnaya thamange wenakan piluthura darshanikai...
Man nm hadawathinma asa manussyek
Oba hoda nihathamani kenek weradi wenawa kagenuth werdi hadagena obage gamana yanna subapathanawa ara petiyawa balana obata ba
Edath adath api kavinga mallita hemadama adaryi b s malliya
කාවිංග අයියා, සැලෙන්නපා