ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

වයර් හනස්ස පිච්චුනාද... එහෙනම් බය වෙන්න ඕනෙ නැහැ. දාමුද ගෙදරදීම වයර් හනස්ස. ගැරෙජ් වල රස්තියාදු නොවි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ค. 2021
  • වයර් හනස්ස පිච්චුනාද... එහෙනම් බය වෙන්න ඕනෙ නැහැ. දාමුද ගෙදරදීම වයර් හනස්ස. ගැරෙජ් වල රස්තියාදු නොවි. හැමදේම එකම තැනින්. සියලු විස්තර ඇතිව. SLTHILA tuk tuk doctor kinG 0713447150

ความคิดเห็น • 93

  • @sarathkumara8142
    @sarathkumara8142 ปีที่แล้ว +3

    කිසිම දෙයක් තේරුනේ නෑ මචෝ
    නොදන්න කෙනෙක්ට තේරුන් ගන්න බෑ ඔහොම අඩුම වුනාඩි 15 ක් විතර අරගෙන පැහැදිලි වෙන විදියට වීඩියෝ එකක් කරන්නකො බ්‍ර්රෝ ගොඩක් වැදගත්

  • @user-pk5jv9lo7o
    @user-pk5jv9lo7o 7 หลายเดือนก่อน +2

    Magnto තියෙන හෙඩ් ලයිට් එක led හෙඩ් එකක් දාද්දි කොහොමද battery එකෙන් ලයින් එක දෙන්න මාරු කරන්න ඕනෙවයර් මොනාද

  • @anuraathukorala6716
    @anuraathukorala6716 2 ปีที่แล้ว +6

    ඔයාගෙ වීඩියෝ පැහැදිලි කිරීම අපිට තේරුම් ගන්න අමාරුයි

  • @jayasanksampath377
    @jayasanksampath377 ปีที่แล้ว +7

    මිනිහෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහට වැඩේ කරපන් මචෝ...මොකද මුකුත් නොදන්නා කෙනෙක් තමයි meken balala gemak gahaganne.😂😂😂මමත් බාස් කෙනක් ඒත් නොදන්න්ව කිය්ල හිතන් බැලුව මාව මොංගල් උනා බං

  • @dhilshan8639
    @dhilshan8639 ปีที่แล้ว +2

    මම මේ වගේ වීඩියෝ හොය හොය හිටියේ 😇❤️

  • @maleeshaloku188
    @maleeshaloku188 3 ปีที่แล้ว +1

    Jaya wewa..................!!!

  • @rasangiwasana9173
    @rasangiwasana9173 ปีที่แล้ว +1

    Budu ammooo... melo deyak terune naa,,, amunanna kiyanawa wetarai terune...

  • @shanakadananjaya1975
    @shanakadananjaya1975 3 ปีที่แล้ว +1

    Aiye 2stock ekata led rpm meter ekak set karana video ekak kramuko. ♥️

  • @sachinthakumara1210
    @sachinthakumara1210 3 หลายเดือนก่อน

    Piti passe light wada nae mokadda ekata karanna one

  • @sk100bro3
    @sk100bro3 2 ปีที่แล้ว +1

    Ela bn et wayr tikaa mulaa idlma hdna widiyaa kiupnko yrum gns smrui mula idlma

  • @madushamadusha6789
    @madushamadusha6789 2 ปีที่แล้ว +1

    Uba kiyana kisimadeyak therennee bro

  • @malithlakshan8391
    @malithlakshan8391 7 หลายเดือนก่อน

    4 stroke nadda

  • @shashikamanuranga9080
    @shashikamanuranga9080 ปีที่แล้ว +1

    Video aka pahadili naha macho there're naha nodanna ayata.oyatama thama karanna puluwan

  • @dineshdine2155
    @dineshdine2155 3 ปีที่แล้ว +3

    දන්න අයටවත් තෙරුනාද දන්නෑ

  • @lasjanthapradeep2357
    @lasjanthapradeep2357 2 ปีที่แล้ว +1

    Therena vidihata mulasitama karanam hodai neda mekanam therenne na

  • @TharinduMalinga-gq8gn
    @TharinduMalinga-gq8gn 2 หลายเดือนก่อน

    වයර් හනස්ස හදන හැටි කියල දෙන්නකො

  • @tuktuklovers
    @tuktuklovers 3 ปีที่แล้ว +2

    Eka maru thilinayo😍😍😍

  • @haridubro3805
    @haridubro3805 3 ปีที่แล้ว +1

    Pahadili natho coil pak ekata gahana vidiya ekkama danno

  • @ruwanperra9530
    @ruwanperra9530 2 ปีที่แล้ว +2

    Malle wayar hansee wayar kleep teka hadunwala vedeo ekak karanna budu ssrsni

  • @priyanthipriyanthi9874
    @priyanthipriyanthi9874 ปีที่แล้ว +1

    Aiye poddak pahadili madi sampurna video eka k danna ko wiring eka gana plezzz

  • @Shiranrhythem
    @Shiranrhythem 6 หลายเดือนก่อน

    😢

  • @sanjeewakumara6990
    @sanjeewakumara6990 2 ปีที่แล้ว +1

    Battery ekata ena rathu wayer eka kothantada lup karanne.

  • @antanifonseka3509
    @antanifonseka3509 ปีที่แล้ว +1

    කිසිම දෙයක් තෙරුම් ගන්න අමරුයි නිවාඩුව කියලා දෙන්න

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 2 ปีที่แล้ว +2

    මේ ව්ඩියෝ එක අයින් කරල හොද සංයමයකින් යුතු ව වෙනත් එකක් කරන්න .එලෝ ව්කාරෙන් පොලොව අතගානව වගේ නැති ව .

  • @chandravimalalihinigiriya3182
    @chandravimalalihinigiriya3182 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @madushamadusha6789
    @madushamadusha6789 2 ปีที่แล้ว +1

    Uba kalabala vedii

  • @sanjayakumara4258
    @sanjayakumara4258 3 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🔥🔥🔥

  • @susanthakumara7170
    @susanthakumara7170 ปีที่แล้ว +1

    Ane. Deyak. Kiyanakota. Therenavidihiyakata. Dapan. Podiaunwage. Thatamannethiwa. B. S❤

  • @nimeshbandara2482
    @nimeshbandara2482 3 ปีที่แล้ว +2

    Aiye 2stork three wheel fan beet ekk ghana widiha kiyala dennako

  • @sampathrathnayaka9686
    @sampathrathnayaka9686 ปีที่แล้ว +1

    සල්ලි හම්බ කරන්නම නෙවෙයි මචන් කියල දෙන දේ පැහැදිලිව කියපන් කිසිම දෙයක් පැහෙදිලි නෑ

  • @thanushkarangani9449
    @thanushkarangani9449 2 ปีที่แล้ว +1

    අයියෙ 4s ට්‍රෝක් එකේ ඇන්ජිමක් ගලවල හදන වීඩියෝ එකක් දාන්න කො.අපි ඔයාගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්ත.

  • @theveesh
    @theveesh 6 หลายเดือนก่อน

    Wdak ne bro..vedio eka kisi wedak ne..keli keli penne

  • @user-jz2ru8od1j
    @user-jz2ru8od1j ปีที่แล้ว +1

    තේරුම් ගන්න ආමරුයි දාන විදියක් පෙන්නල නැනෙ

  • @vijithadahanayaka1940
    @vijithadahanayaka1940 2 ปีที่แล้ว +1

    Aiyo santha

  • @chamarathushara9468
    @chamarathushara9468 3 ปีที่แล้ว +1

    Yalu mama wayar hanassa oyavidiyatama damma.habayi H numbr ekaka.statin yathurata off wenne nhne.

  • @maleeshaloku188
    @maleeshaloku188 3 ปีที่แล้ว +1

    Spori aiye

  • @januxtuber5694
    @januxtuber5694 2 ปีที่แล้ว +1

    Oka hariyata karanna.... Kale gata ubata kamak naha. Hariyata mula idan saralawa kiyala denna. Wire tika ehen mehen amunala video eka bageta karbala wadak naha brooo. Enjin eken idan amunana vidiha kiyala denna hariyata. Pahadiliwa vidoe karanna

  • @kwsilva7595
    @kwsilva7595 2 ปีที่แล้ว +1

    Hitlite amunumak ona

  • @ishaniprarthana5983
    @ishaniprarthana5983 2 หลายเดือนก่อน

    Theren ne molo deyak oka hariyata penala kiyala denna hadissi wenna epa😊

  • @dankanlakshan480
    @dankanlakshan480 2 ปีที่แล้ว +1

    පැහැදිලි naa..

  • @coverheartmusic2314
    @coverheartmusic2314 2 ปีที่แล้ว +2

    මන් වයර් හනසු 2ක ම ගත්තා 2ක ම 2450.

  • @sindarellajems8555
    @sindarellajems8555 2 ปีที่แล้ว +2

    අමුනනවා විතරයි තේරුනේ බං. මෙලෝ දෙයක් තේරුනේ නැ

  • @user-jz2ru8od1j
    @user-jz2ru8od1j 9 หลายเดือนก่อน

    පිස්සෙක්ද කොහෙද

  • @game.586
    @game.586 9 หลายเดือนก่อน

    Therenne nene

  • @samiththilina5862
    @samiththilina5862 3 ปีที่แล้ว +1

    Watinewa

  • @kalanabro1052
    @kalanabro1052 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක පැහැදිලි නෑ....

  • @niroshanchaminda6564
    @niroshanchaminda6564 2 ปีที่แล้ว +1

    Number eka දෙන්න ko

  • @shanakadananjaya1975
    @shanakadananjaya1975 3 ปีที่แล้ว +1

    එක්කෙනෙක් කරනවා කීවා. තාම නෑ දැන් මාස 2 කිට්ටුයි

  • @dhanushkamahesh9151
    @dhanushkamahesh9151 3 ปีที่แล้ว +2

    Oyage hadissiya wedi nisa pehedili nha

  • @nuwanchandrasena2375
    @nuwanchandrasena2375 6 หลายเดือนก่อน

    Molo rahak ne

  • @sureshmadushanka627
    @sureshmadushanka627 2 ปีที่แล้ว +1

    හනසු දේක සේට් වෙන තැනින් .. ස්ටාට් කරාම දුන් දාන්නේ අැයි

  • @Udara-yv4fj
    @Udara-yv4fj 10 หลายเดือนก่อน

    මොකක්ද බන් එ කරෙ උබට තෙරුනාද කියපන්කො

  • @haridubro3805
    @haridubro3805 3 ปีที่แล้ว +1

    මැගින් ටොන් අයින් කරගන්නෙ කොහොමද