Bajaj two stroke චාජින් පද්ධතිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Bajaj two stroke චාජින් පද්ධතිය
    ටූ ස්ට්‍රොක් ත්‍රීවීල් තිබෙන අයට වැදගත් වේවි

ความคิดเห็น • 35

  • @gayanrasika5512
    @gayanrasika5512 หลายเดือนก่อน

    wellam pitiya hoda nedda

  • @asankachandimal2857
    @asankachandimal2857 6 หลายเดือนก่อน +6

    තිත්ත උනත් ඇත්ත කතාව වැල්ලම්පිටි කියලා dioda 4ක් දාලා එවන්නේ ❤❤

  • @gayanrasika5512
    @gayanrasika5512 หลายเดือนก่อน

    wellampitiya hariyan nedda

  • @gamingwithishanka
    @gamingwithishanka 5 หลายเดือนก่อน +6

    ඔය පොඩි රෙක්ටිෆයර් එකේ කරන්ට් ලිමිට් නෑ 💔 මගෙ ලයිට් 3 - 4 පාරක්ම පිච්චුනා, පස්සෙ වයරින් කරපු අයියා කිව්වා Q අකුරක රෙක්ටිෆයර් එකක් දාන්න කියලා. එදයින් පස්සෙ තාම ලයිට් මාරු කලේ නෑ 🌚❤️

    • @musikclube2222
      @musikclube2222 หลายเดือนก่อน

      එහෙම වෙනම තියේද

  • @dilanmadunil2899
    @dilanmadunil2899 3 หลายเดือนก่อน

    3 port eke coil pack eke wire paata tika kiyanda puluwanda?

  • @danushkamalinda3583
    @danushkamalinda3583 11 หลายเดือนก่อน +3

    Hedlight coil දෙකත් චාජින් ලයින් එකට අරගෙන වයින්ඩින් එක කරන්න බැරිද..LED හෙඩ් ලයිට් දානවා නම් ඒ ලයින් එකෙන් වැඩක් නෑනේ

  • @shehan116
    @shehan116 ปีที่แล้ว

    Niyamai

  • @hashandehiowita7420
    @hashandehiowita7420 ปีที่แล้ว

    Ela brother

  • @lahirusrimal9776
    @lahirusrimal9776 ปีที่แล้ว

    El el

  • @walawabee
    @walawabee 5 หลายเดือนก่อน +2

    Box බාර් එකේ එන රෙක්ටිෆයර් එකේ චාජින් , ලයිට් කොන්ට්‍රෝල් නෑ

  • @allitem403
    @allitem403 7 หลายเดือนก่อน +2

    කන්ඩෙන්සර් එක චාර්ජින් වලට බලපානවද

  • @PubuduSuranga-p3n
    @PubuduSuranga-p3n 2 หลายเดือนก่อน

    අයියෙ කොයිල් පැක් එකෙන් තැඹිලි නිලුයි ආපු වයර් දෙකට වැල්ලම්පිටි රෙක්ටිෆයර් එකෙ නිල් පාට වයර් දෙකක් නෙ එන්නෙ තැඹිලි නිල් මාරු කරලා හයි කරාට කමක් නැද්ද නිල් වයර් දෙකට

    • @bassmalli5035
      @bassmalli5035  2 หลายเดือนก่อน

      call me 0741295007

  • @TrhhXfte-gs8ft
    @TrhhXfte-gs8ft 5 หลายเดือนก่อน

    Katawa kadenne nethiwa phadiliwa katawa kiyanna

  • @lasanthasadun3281
    @lasanthasadun3281 2 หลายเดือนก่อน

    මම පල්සර් 180 රෙක්ටිපයර් එකක් සෙට් කරා. බැට්‍රි ලයින් එකේ මැගින්ටෝ කරන්ට් එක එනවනෙ මල්ටිමීටර් එකෙන් චෙක් කරන්නත් බෑ ac පැත්තට දැම්මත් වැඩ නෑ. හෙඩ් ලයිට් ලයින් එකේ නිල් වෙන්න වදින්නම මැගින්ටෝ එනවනෙ. මොන වගේ ප්‍රස්ශ්නයක්ද ඇත්තෙ

    • @bassmalli5035
      @bassmalli5035  2 หลายเดือนก่อน

      call ekak ganda 0741295007

  • @anushaudayagani1353
    @anushaudayagani1353 ปีที่แล้ว

    👍👍

  • @ridmabasslife4729
    @ridmabasslife4729 6 หลายเดือนก่อน

    Machn phone numbr ekk nadda hada gnna one avillama battery eka dammat chag wenne ne

  • @samanthanuwankumara5314
    @samanthanuwankumara5314 8 หลายเดือนก่อน

    Koheda oyage shop eka tiyenne

    • @bassmalli5035
      @bassmalli5035  8 หลายเดือนก่อน

      මම නුවර

  • @Sutheshwidhusara
    @Sutheshwidhusara 3 หลายเดือนก่อน

    Nambaredannako

  • @Dinu_O.L_Maths_Acedamy
    @Dinu_O.L_Maths_Acedamy ปีที่แล้ว

    🤟🏻🤟🏻

  • @shamchaminda7182
    @shamchaminda7182 ปีที่แล้ว +2

    අයියේ මගේත් 3 පෝටි විල්ඒකක් තියේන්නේ ඒකේත් තියේන්නේ ලොකු බැටිටියක් අර අයියා කිවුවා වාගේ පෝඉස්ටෝක් ඒකේ චාජ වේන කැල්ලදලා හදන විදිය කියලා දේන්නකෝ අයියේ ?

  • @RuwanKumara-r9m
    @RuwanKumara-r9m 6 หลายเดือนก่อน

    Oya koheda nambarayak danna

  • @ErangaHarshana-jd3dn
    @ErangaHarshana-jd3dn 6 หลายเดือนก่อน

    Pon nambare ewanna oyage

  • @arunaasanka7644
    @arunaasanka7644 10 หลายเดือนก่อน

    පොන් නම්බර් එකක් දෙනවාද.කොහෙද දන්නෑ නේද

    • @bassmalli5035
      @bassmalli5035  10 หลายเดือนก่อน +2

      0741295007 වට්සැප් මැසේජ් එකක් දාන්ඩ