ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
3 port whanyat Q akure koil pek eka demmat awlk nedd ?
ස්තුතියි මල්ලි ❤️🙋
Mage Q akuruak thiyenne eke gear danakota 1.N.2.3.4 awlak ne. 4.3.2.N.1 apassata daddi thada gathiyak thiyanawa. Gear reject eke spring eka potawal dekkak withara kapala dammama tikak hari yanawa. Dan Company ma gear reject ekakuth damma eth ehemai.
Gear shifter eke awlak kiyannath baha. Konaka idala balanna ona.ohoma eka parama kiyanna amaruyi balanne nathiwa. Oka api nohithana thanaka wennath puluwann.hondama de hari thanakata gihin balaganna.cluch eke wennath puluwann
Bore aka gehellanam kohomada apima gadara di hadaganne bro plz keyanna
3port weel ekata 5port borekak thibbama 5port head ekak thiyanda oneda?
Aiya rasa padinna kohomada hadanne 3pot anjin eka
තිුපොට් කාබරෙටර් එක ටියුනප් කරනවිදිය විඩියො එකක් දාන්න පුලුවන් ද
Aiya ma 3port aka 5port kara...wahana thaniyan yaddi hodata adinawa.hebai..passan kauru hari neggama wahana laginawana.....
එයාක්ලීනර් එක බ්ලොක්ද බලන්න
3 පෝර්ට්, 5 පෝර්ට් බාහිරව වෙන්කරල හඳුනා ගන්නේ කොහොමද
මගෙ තියෙන්නෙ GW එකක් ඒකෙ 3න් දෙනෙක් වගේ දාල පොඩි කන්දක්වත් අදින්න අමාරුයි.කරුනාකරල ඒකට හේතුවක් පැහැදිලි කරනවද
පලවෙනි කාරනය- ඔයා පෙට්‍රල් ලීටරයකට 2T කොච්චර දානවද? සම්මත තත්වයන් පෙට්‍රල් ලීටරයකට 2T මිලිලීටර් 30ක් දාන්න ඕන.. ඕක වෙනස් උණාමත් ඔය වැඩේ වෙනව..ඊළඟට බෝර් එකට එන පෙට්‍රල් සහ එයාර් එක මදිවීම... තව බෝර් එක කැපුනම ඔහොම වෙනව..තව සයිලන්සර් කටෙන් ලීක් වෙද්දි ඔහොම වෙනව.. බ්රේක් බයින් උණාම ඔහොම වෙනව..තව කාරණා ගොඩක් තියෙනව හැම එකක්ම බලන්න ඕන
@@kalumworkshop හරි යාලුව ගොඩක් ස්තුති මන් ඒ ටික බලන්නම්
@@asankasandaruwansandaruwan1084 මම ඉදිරියෙදි වීඩියෝ එකක් ගේන්නම.. මතක ඇතුව හරි ගියාම හේතුව දාන්න කාරුණික වෙන්න.. මොකද ඒක තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි
@@kalumworkshop හරි අනිවාර්යයෙන් දාන්නම්.ඔයාගෙ ගැරේජ් එක කොහෙද තියෙන්නෙ ළඟ වගේනම් මට එන්න පුලුවනි
@@asankasandaruwansandaruwan1084 මම ගාල්ලෙ ඉඳල 35km ඇතුලට වෙන්න පුංචි ගමක ගෙදරක තමයි වැඩ කරන්නෙ
5port karama cab akath 5portma thiyanna onada....
නෑ එහෙම එකක් නෑ
Maget wedak tiyanawa number denna puluwanda please
5port wahaneta 3port carburetor ekak thibbata aulak nedda
❤❤❤❤Thanx dr
වැඩියෙන්ම තෙල් වැඩ කරන්නෙ 5port ද 3port ද.
3පෝට්
202 3port එකට 5port bore eka thiyanna hadanne mama,hosing එක හාරන්න නැතුව දැම්මොත් අවුලක් ද,අතුරු අබාද මොනවද
වාහනේ පිකප් එක අඩු වෙයි.. මොකද බෝර් එකට එන එයාර් ප්‍රමාණය අඩු නිසා.. ඒක සමහරක් වාහන වල දැනෙන්නෙත් නැති තරම්..ඒත හවුසින් හාරන එක තමයි සාර්ථක..
Hawusin eka heruwama thel pichchenawada godak
2 ස්ට්‍රොක් ත්‍රීවීල් වල එන්ජින් කැපැසිටිය 175ද 5පෝට් කරහම තියන වාසි මොනවද
Pradanama de tamai tel bauseraya pitipasse badan yanna wenawa.
150cc
Aluthen bor ekak thiyala km kiyak ynna oneda api noml padina ganata හයියෙන් ynna aluth ekak thibbama හිමින් ynna kiyanawane
මගේ 204 වීල් තියෙන්නෙ cab 5port cab එකක් දාන්න බැරිද
පුලුවන් බන් මගෙත් 5 port එකක් දාලා තියෙන්නේ
Bor eka vitharak ema karata whaneta enjing ekata mokuth bala phanawada
3pot වීල් speed යන්ඩ හදන්ඩ බැරිද
මාල්ලි මට 4පොට් හොඩ එන්ගිමක් හොයගන්න ඔනෙ
සුපිරි❤️
3 port 5 port Karana widiya danna puluwan da
Q number weel 5port da
Ow
Super 💙👍
ඒක ඇත්ත බොරෙක තියල පයිපොටි කර කියනව මොඩයොඉටපස්සෙතෙල්කරන්නෙනැ
2stotk වලට ශෙල් ස්ටාර් හදාගන්න ප්ලුවන් ද..?කොහොමද
Karala dennm
Kiyakyanawads koheda
Koheda oya@@bestofearnlanka8207
👍👍👍👍👍👍👍👍
5port bor ekata 3port carb ekak danmahma thel wada kran nthda
එහෙම වෙන්න නෑ.. ඔයා බෝර් එක මාරු කරල බලාපොරොත්තු වෙන තරමෙ දෙයක් ලබන්න බැරි වෙනවා
@@kalumworkshop mage mulu engine ekama 5port company 5port apu wahanayak .ekata dala thiyenne 3port carb ekak. Thel karanna 18k wageKattiya kiyanwa 5port carb ekak danmahama hariyai kiyala
@@dankanlakshan480 ඒක මෙහෙමයි... සමහර වාහන වලට හරියටම හරි යනව.. ඒත් සමහර ඒවයෙ තෙල් වැඩ නෑ.ඔයාට ඒක බලාගන්න පුළුවන්.. පොඩි වීදුරු කෑල්ලක් සයිලන්සර් කටට අල්ලලා චුට්ටක් රේස් කරල බලන්න පිණි වගේ වීදුරු කෑල්ලෙ බැඳෙනවද කියල.එහෙම බැඳෙනව කියන්නෙ අවුලක් නෑ.3port කාබ් එකේ පෙට්‍රල් පිරිල තියෙන්නෙ නැති නිසා තෙල් කරාමෙ වහල කොච්චර දුර යනවද කියල බලන්න බෑ ඒකයි ඔයි විදියට බලන්න කිව්වෙ
@@kalumworkshop pini wage badenne nathnam. Mokakda karanna ona
@@dankanlakshan480 පෙට්‍රල් ලීටරයක් දාල කොච්චර දුර යන්න පුළුවන් ද කියල බලන්න
👍
21/200/2002 මේ නම්බර් වලින් හොද මොකක් ද ගන්න
5පොටි කරන්න .දන්න ඔනේ මෙන කෝයිල් පැක් ඵකද..
5port speed da aiye
මන් එන්ජින් එකම 5පෝට් කරා 😊🫡
කියක් යනවාද
5port ත්‍රීවිල් ආවෙ 206 අග නම්බර් වල ඉදන් නේද?🤔
ඔව්
200 නම්බර් 3 පොට්ද 5පොට්ද
3පෝට් 206ඉදන් 5 port tinne
නම්බරේ දාන්න
හරියට 5පොටිකරන්න25දක් ඔන මිනිසුන් මූලකරනවපයිපොට් කරල කියල බොර් එක තියල විකුනනව වැඩ්ගානට
ලංකාවේ වැඩිපුරම තියෙන්නෙ බොරුව... මිනිස්සු රවට්ටල සල්ලි ගරන එක.. මේව බලන් ඉඳලා ඇති වෙලා තමයි මේ චැනල් එක පටන් ගත්තෙ.. මිනිසුන් ගෙ ඇස් පාදන්න..
@@kalumworkshopoya koheda aiye number ekak dennako

@@kalumworkshop mage mulu engine ekama 5port company 5port apu wahanayak .ekata dala thiyenne 3port carb ekak. Thel karanna 18k wage
Kattiya kiyanwa 5port carb ekak danmahama hariyai kiyala