මෙන්න බලන්න සුපිරි විදියටම තෝසේ හදන විදිහ how to make without flour tose

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 81

  • @florenceherath3732
    @florenceherath3732 9 หลายเดือนก่อน +3

    නියමයි මමත් හදල බලනවා ඉස්තුතියි.

  • @kumariniyangoda2473
    @kumariniyangoda2473 10 หลายเดือนก่อน +2

    හරිම වටිනා අදහසක්.

  • @sigithisigithi
    @sigithisigithi 11 หลายเดือนก่อน +2

    අදත් අලුත්ම විදිහකට තෝසෙ එකක් හදන විදිය කියලා දීලා තියෙනවා හැමදාම වගේම අදත් ගොඩක් වටිනවා

  • @Unlockingsecretssl
    @Unlockingsecretssl 11 หลายเดือนก่อน +2

    Watina වීඩියෝ එකක්. වෙනස්ම දෙයක් හැමදාම වගේ thank you අයියේ රස රෙසිපි අරන් එනවට

  • @TRviD
    @TRviD 11 หลายเดือนก่อน +2

    තෝසේ නම් කාපු කාලයක් මතක නෑ, හෙට කඩෙන් නැතුව ගෙදරම හදාගන්න පුළුවන් දැන්. බොහොම ස්තූතියි මේ වගේ දේවල් කියල දුන්නට

  • @WeerathungaAppuhami
    @WeerathungaAppuhami 11 หลายเดือนก่อน +2

    ඒක දැක්කම නම් තෝසෙ බඩ ගින්නක් ආවා....අපේ බඩ ගින්න වැඩිකරනවානේ ඔයා ......බොහොමයක් ස්තූතියි ඔබට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @renukadilani4120
    @renukadilani4120 11 หลายเดือนก่อน +1

    ඒක නම් තෝසෙ හදන අලුත්ම විදිහක් හැමදාමත් වගේ අපට අදත් හොඳ දෙයක් ඉදිරිපත් කර තිබෙනවා. කියලා දෙන විදියට හරිම පහසුවෙන් තේරුම් ගන්නත් පුළුවන්. ස්තූතිවන්ත වෙනවා. තව තවත් ඉදිරියට යන්න ලැබේවා ජය වේවා ❤❤

  • @trmrshophouse
    @trmrshophouse 11 หลายเดือนก่อน +1

    ඒක නම් ඇත්තටම අපිටත් වටිනවා ...මොකද කාලය ඉතුරු කරගන්න නම් අනිවාර්යයෙන් මෙවන් ක්‍රම අත් හදා බලන්න ඕනී තමයි ස්තූතියි ඔබට 🎉🎉🎉🎉🎉

  • @slrrproduction5196
    @slrrproduction5196 11 หลายเดือนก่อน

    මමත් දෙතුන් පාරක් හදන්න උත්සාහ කලා ආසාවට බලමු මේක බලාගෙන හදලා හරිම සරලව කියලා දෙනවා ජයම බොහොමත්ම ස්තුතියි කරන මේ නිහතමානි මෙහෙවරට මල්ලි ❤

  • @managerasika2659
    @managerasika2659 11 หลายเดือนก่อน +2

    අදත් පහසුවෙන් හදාගන්න පුළුවන් ඉතාමත් වටිනා රෙසිපි එකක් අප වෙත ඉදිරිපත් කර තිබෙනවා බොහොම ස්තුතියි

  • @janageearana7635
    @janageearana7635 11 หลายเดือนก่อน +1

    ඒක නම් ගුණ වගේම රස පාටයි ඇත්තටම ගොඩාක් වට්නව පැහැදිලිව සරලව කියල දුන්නා

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 11 หลายเดือนก่อน +6

    මහත්මයා මම මයිසූර් පරිප්පු සමග සුදු කැකුලු හාල් පොඟවලා ඔය විදියට තෝසෙ හැදුවා හොඳට රසට තිබුණා

    • @nuwangianusha4948
      @nuwangianusha4948 11 หลายเดือนก่อน

      ඒ දෙකෙන් විතරක් හදන්න පුලුවන්ද ? ප්‍රමාණ කොහොමද ගත්තේ

  • @ChamilaDesilva-pg2kb
    @ChamilaDesilva-pg2kb 11 หลายเดือนก่อน +2

    Good job chef.. හොඳ පැහැදිලි කිරීමක් එක්කම රසවත් කෑමක්.. Thanks for sharing 😊

  • @weemansana
    @weemansana 11 หลายเดือนก่อน +2

    කන්න ආසම කෑමක් බොහොම ස්තුතියි පාලිත අය්යේ🙏🙏🙏

  • @kavindisandarekha2239
    @kavindisandarekha2239 11 หลายเดือนก่อน +1

    අදත් රසවත් තෝසේ රෙසිපි එකක් .. ගොඩක් ස්තුතියි චෙෆ් රෙසිපි එක කියලා දුන්නට

  • @SL_kaviya_BOY
    @SL_kaviya_BOY 11 หลายเดือนก่อน +1

    ❤ very good chef. Thank you very much. Aniwaryenma hadanawa. Budusaranai

  • @SumuduKrishantha
    @SumuduKrishantha 11 หลายเดือนก่อน +1

    Valuable video.. Good job chef.. හොඳ පැහැදිලි කිරීමක්.. Thanks for sharing 😊

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu 11 หลายเดือนก่อน +1

    ගොඩක් රසවත් කෑමක් දැක්කම ආස හිතෙනවා ස්තුතියි මෙවගේ විඩියෝ එකක් ගෙනාවට 🙏🙏🙏🙏

  • @jayanthimallika2762
    @jayanthimallika2762 11 หลายเดือนก่อน +2

    සුපිරි video akak

  • @Unlockingsecretssl
    @Unlockingsecretssl 11 หลายเดือนก่อน +1

    හැමදාම වගේ වටිනා වීඩියෝ එකක් වෙනස් විදිහට. Thank you අයියේ

  • @mihirasalk
    @mihirasalk 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි මේ වටිනා දැනුවත් කිරීමට ..😊

  • @kamaniayagama5443
    @kamaniayagama5443 11 หลายเดือนก่อน +1

    Bohoma isthuthi mamath hadala balannam tharuwan saranai puthata

  • @SAHANMADHURANGA123
    @SAHANMADHURANGA123 11 หลายเดือนก่อน +2

    රසවත් රෙසිපි එකක්

  • @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
    @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ 11 หลายเดือนก่อน +1

    මමත් ආසම. කෑමක් තමයි තිස්සේ බොහොම ස්තුතියි 👍👍👍👍👍👍👍👍👍👍

  • @MrGameHome13
    @MrGameHome13 11 หลายเดือนก่อน +1

    I have seen many recipes on TH-cam but I have never seen such an easy recipe.
    Thanks for sharing ☺️

  • @ict4u
    @ict4u 11 หลายเดือนก่อน +2

    රසවත් කෑමක්...ස්තුතියි 😊

  • @ictpanthiya920
    @ictpanthiya920 11 หลายเดือนก่อน +3

    පෝශණ ගුනය පිරි තෝස එකක්......

  • @BestThingForHealthyLife100
    @BestThingForHealthyLife100 11 หลายเดือนก่อน

    හැමදාම වගේ වෙනස්ම රස රෙසිපි එකක්. Thank you අයියේ මේ වගේ වෙනස් රස රෙසිපි අරන් එනවට

  • @helawayum
    @helawayum 11 หลายเดือนก่อน

    Adarei palitha aiyeeee❤❤❤

  • @samanthikumaria775
    @samanthikumaria775 11 หลายเดือนก่อน +1

    ගොඩක් රසවත් කෑමක් ස්තුතියි

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 11 หลายเดือนก่อน +1

    description box එකේ අවශ්‍ය ද්‍රව්‍ය දානව නම් හොඳයි ස්තූතියි

  • @MyLife-x9k1t
    @MyLife-x9k1t 11 หลายเดือนก่อน +1

    Superb👍

  • @isurudkaizz5377
    @isurudkaizz5377 11 หลายเดือนก่อน +3

    හොද රෙසිපි එකක්

  • @apsarakanchana
    @apsarakanchana 11 หลายเดือนก่อน +1

    Looking very delicious thanks for this recipe

  • @elenawickrama2281
    @elenawickrama2281 11 หลายเดือนก่อน +3

    ඔය ගමන්ම තෝසේ සමිබල් එක සහ සාමිබාරැව හදන්න පුළුවන් වුණා නමි තමයි හොඳ ..

  • @ralahami.4343
    @ralahami.4343 11 หลายเดือนก่อน

    Woooow. Niyamai aiye....❤❤

  • @Janaki123-q1k
    @Janaki123-q1k 11 หลายเดือนก่อน +1

    Ithamath Gina dayaka those ekak ❤❤

  • @Moha30326
    @Moha30326 11 หลายเดือนก่อน

    Godak rasawath kamak hamadamawage oyatapin aiya me wge lassan aluth dewal genawata

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 11 หลายเดือนก่อน

    Woow looking so good ❤
    Thank You for sharing this delicious recipe
    Good Luck Ayye

  • @SriyaChandrika-f3z
    @SriyaChandrika-f3z 11 หลายเดือนก่อน +1

    Onna mn subscribe kala.

  • @neeladevaraja9883
    @neeladevaraja9883 11 หลายเดือนก่อน +1

    I have made this. But slightly different way. I soaked uluhal (fennel ) seeds and ground with other seeds and rice.

  • @sbb9024
    @sbb9024 11 หลายเดือนก่อน +1

    ජෝතිපාල මහත්මයගෙ කට හඩ වගේ.නියමයි

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  11 หลายเดือนก่อน

      🥹🥹🥹😃

  • @binara2831
    @binara2831 11 หลายเดือนก่อน

    Budu saranaii
    godaak kamathi .video

  • @CRYPTO_David10
    @CRYPTO_David10 11 หลายเดือนก่อน

    Thanks for sharing those recipe
    Yummy 😊

  • @udayanganidesilva4251
    @udayanganidesilva4251 11 หลายเดือนก่อน +1

    👍👍💐👌💯

  • @nishanthidhammika4100
    @nishanthidhammika4100 9 หลายเดือนก่อน +1

    Kadla kawpi da kadala parippuda ?

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  9 หลายเดือนก่อน +1

      Oyata oya dakama danna puluwan

  • @rohinimallika9106
    @rohinimallika9106 11 หลายเดือนก่อน +1

    Rasa,Guna,Piri,Those,Kanna
    Kawruth,,Me,Videowa,Balanna
    Obata,Sthutie,✌️😄😄😄😄

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc 11 หลายเดือนก่อน

    Thank u brother.

  • @sigithiweera9868
    @sigithiweera9868 11 หลายเดือนก่อน

    Kadala kawpi kochchara gattada?

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 11 หลายเดือนก่อน +1

    මම නම් කඩල පිටි කස්තාන්ඤයා පිටි වගේ එවත් එකතු කරනවා

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 11 หลายเดือนก่อน +2

    Hamadama hoda deyak
    Denava stutiy obata

  • @sumuvlogs1
    @sumuvlogs1 11 หลายเดือนก่อน

    හරිම එස පාටයි අයියේ

  • @PushpaMangalika-x1u
    @PushpaMangalika-x1u 10 หลายเดือนก่อน +1

    Parippu wala pramanaya danna

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 11 หลายเดือนก่อน

    Mama pollkire danawa

  • @sigithiweera9868
    @sigithiweera9868 11 หลายเดือนก่อน

    Kochchara wela mun ata pegenna thiyanna onida

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  11 หลายเดือนก่อน

      100g

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  11 หลายเดือนก่อน

      Aduma gana paya 3 tiyanna

    • @sigithiweera9868
      @sigithiweera9868 11 หลายเดือนก่อน

      @@SLHEALTHYFOOD thank you..godak pin🙏

  • @seethagurusinghe1376
    @seethagurusinghe1376 11 หลายเดือนก่อน

    Thanl you.

  • @digitaldiariesbynishu
    @digitaldiariesbynishu 11 หลายเดือนก่อน

    Lassana penumata those thiyanawa

  • @misbathlaina3488
    @misbathlaina3488 11 หลายเดือนก่อน

    💐👍

  • @boomikaoshen6150
    @boomikaoshen6150 10 หลายเดือนก่อน

    Budu saranai

  • @siyamalipriyadarsika598
    @siyamalipriyadarsika598 11 หลายเดือนก่อน

    Wau.i.laik

  • @sanjeewaa8004
    @sanjeewaa8004 11 หลายเดือนก่อน +3

    චෙෆ් මේක තෝසේ වීඩියෝ එකට අදාල ප්‍රශ්නයක් නෙමෙයි.ඔබතුමා දවසක් එලකිරි වලින් චීස් හැදුවනේ.ඔබ ඒවා සෙට් වෙන්න දැම්මේ කිරි ගෙනාපු බොක්ස් එකකට.ඒත් මට ඒකක් නෑ.අයිස් ක්‍රීම් බොක්ස් එකකට දාන්න පුලුවන්ද ඒ චීස් ටික සෙට් වෙන්න??නැත්තං වෙන ආදේශකයක් කියන්න පුලුවන්ද ??ඔබට ගොඩාක් ස්තුති ලේසි රෙසිපි අරන් එනවට.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  11 หลายเดือนก่อน

      අයිස් ක්‍රීම් කප් එකට දාගන්න දාලා සෙට් වුණාට පස්සේ ප්ලේට් එකකට අනිත් පැත්ත හරවන්න

    • @sanjeewaa8004
      @sanjeewaa8004 11 หลายเดือนก่อน

      @@SLHEALTHYFOOD ගොඩාක් ස්තුති චෙෆ් reply කලාට .

  • @KenuthaDilmitha-td3eq
    @KenuthaDilmitha-td3eq 11 หลายเดือนก่อน

    💛

  • @nadeeshchathuranga1999
    @nadeeshchathuranga1999 11 หลายเดือนก่อน

  • @merrypawlin8071
    @merrypawlin8071 11 หลายเดือนก่อน

    කඩල පරිප්පු වෙනුවට...කොන්ඩ කඩල දාන්න බැරිද...

  • @sunilfernando1816
    @sunilfernando1816 11 หลายเดือนก่อน

    හෝද ..රේපි..එකක්..

  • @anulavithana5913
    @anulavithana5913 11 หลายเดือนก่อน

    මට යීස්ට් කන්න බැහැනේ...😢

  • @binara2831
    @binara2831 11 หลายเดือนก่อน

    ❤❤❤❤😂

  • @kusumldisanayaka8859
    @kusumldisanayaka8859 11 หลายเดือนก่อน

    ඊස්ටි නැතිව හදන්න බැරි ද

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  11 หลายเดือนก่อน

      ඊස් නැතුව තෝසේ හදන්න බෑ. ඊස් නැතුව නිකම්ම දවසක් විතර තියලා නිකම්ම පිපෙන්න අරින්න තකොට සාමාන්‍ය ගතියකට ගන්න පුළුවන්. නමුත් ක්ෂණිකව හදන්න බෑ

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 11 หลายเดือนก่อน

    ඇයි සුදුරැ නැත්තේ