පොල් පාන් පිටි බැඳලා අරගෙන ආප්ප හදන සුපිරිම රහසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • පොල් පාන් පිටි බැඳලා අරගෙන ආප්ප හදන සුපිරිම රහසක්

ความคิดเห็น • 222

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 3 หลายเดือนก่อน +29

    හරිම අපූරුයි ,ඉතාමත් ලේසියෙන් ආප්ප හදන්න පුලුවන් ක්‍රමයක් ඔබ කියාදුන්නා.මමත් ඔය විදිහට ආප්ප හදල බලන්නම් .ස්තුතියි .දැනුම බෙදාදීම හොඳ පිංකමක් .ජයවේවා !!!

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏♥️♥️♥️

    • @miladissanayake3264
      @miladissanayake3264 3 หลายเดือนก่อน +1

      සර් මැද තැම්බෙනවද පිපෙනවද අමුයි මැද අපි තැම්බූවම

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      @miladissanayake3264 ආප් එක මැද තැම්බෙන්නැත්තෙ අමුවෙන්නෙ ප්‍රමාණයට වැඩියෙන් දාගත්තාම ඒ ආප්පෙ ගානට පිටි හැන්දෙන් දාගත්තාම ලස්සනට පිපිලා එනවා

    • @miladissanayake3264
      @miladissanayake3264 3 หลายเดือนก่อน

      @@SLHEALTHYFOOD හා හොදයි මහත්තයා ඒක තමා මට උනේ හැදි දෙකක් දැමිමා මැද එන්න කියලා

    • @miladissanayake3264
      @miladissanayake3264 3 หลายเดือนก่อน

      @@SLHEALTHYFOODතෙරැවන් සරනයි

  • @priyankashiromali8813
    @priyankashiromali8813 3 หลายเดือนก่อน +16

    හරිම අලුත් මම මේ දැක්කමයි මෙහෙම ආප්ප හදනවා.
    හදලා බලන්නම්.
    ආප්ප ඉක්මනට මැලවෙන එකක් නෑ නේද
    ජයවේවා!❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน +1

      ඕනිම ආප්පයක් ගොඩක් වෙලා එළියේ තියලා තියෙනකොට මැලවෙනවා ඒක නොර්මල්් රස්නෙ පිට කන්න එතකොට ක්‍රිස්පියටත් තියෙනවා🙏🙏🙏🙏♥️♥️♥️

    • @priyankashiromali8813
      @priyankashiromali8813 3 หลายเดือนก่อน +1

      @@SLHEALTHYFOOD thank you ❤️

  • @Unlockingsecretssl
    @Unlockingsecretssl 3 หลายเดือนก่อน +10

    හැමදාම වගේ වෙනස් විදිහට රසවත් රෙසිපි එකක්. ඉක්මනට හදාගන්න පුළුවන් රෙසිපි එකක් අයියේ thank you. මේ වගේ වටිනා වීඩියෝ අරන් එනවට. කවදාවත් මෙහෙම හදල නෑ ඒක වෙනස්ම දෙයක් අයියේ thank you

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @prema2669
    @prema2669 3 หลายเดือนก่อน +7

    ඔබ කිව් විදියට මමත් ආප්ප හැදුවා .හරිම හොඳ ට තිබුනා.ගොඩක් ස්තුති යී ..👍👍👍

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @kavindisandarekha2239
    @kavindisandarekha2239 3 หลายเดือนก่อน +4

    ඇත්තටම අද තමයි මේ රෙසිපි එක දැනගත්තේ . ගොඩක් වටිනවා මෙහෙම අපි නොදන්නා දේවල් කියලා දෙන එක

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️

  • @sigithisigithi
    @sigithisigithi 3 หลายเดือนก่อน +7

    අදත් ගොඩක් ම වටිනා අලුත්ම රෙසිපි එකක්

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සන පෙනුමයි. දැක්ක ගමන්ම හදන්න හිතුවා. ලේසිම ක්‍රමයක්. කිසිම දෙයක් අපතේ යන්නෙත් නෑනෙ.බොහොම ස්තූතියි චෙfප්. ❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @stuntclub8943
    @stuntclub8943 3 หลายเดือนก่อน +7

    පිටි බැදල හදපු ඉදිආප්පෙත් රස අපූරුයි

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏♥️♥️

  • @lalanigeetha9024
    @lalanigeetha9024 3 หลายเดือนก่อน +2

    ඔබතුමාට බොහෝම ස්තුතියි. ❤ Namath idiappa haduwa

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @ramyaperera7521
    @ramyaperera7521 3 หลายเดือนก่อน +1

    ඔබට හරිම පින් කලින් කියලා දුන්න විදියට මම හැදුවා. හාල් හොඳටම පොගවා .හරිම රසයි ලේසියි

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️👏👏👏👏👏

  • @user-fq5nt5ye7i
    @user-fq5nt5ye7i 3 หลายเดือนก่อน +4

    ඉස්තුතියි මල්ලි ඔබගෙ කැම ජති ගොඩක් හොදයි හදල බැලුව සුපිරි ආ

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️

  • @malijayaraj7130
    @malijayaraj7130 3 หลายเดือนก่อน +3

    ඇත්තටම ඔබතුම හරිම වැදගත් වීඩියෝ ගෙනවට පලමුව ස්තුතියි කරන්න ඕන. හරිම ලෙහෙසියෙන් හදන්න පුලුවන් ආටා පිටි වලින් මේ විදියට පුලුවන්ද? ගොඩක් ගොඩක් ස්තුතියි

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      Puluwan 🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @user-lg1eu1gj5s
    @user-lg1eu1gj5s 3 หลายเดือนก่อน +2

    Wow lovely receipe. Thank you so much God bless .

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏♥️♥️

  • @malkaranasinghe3115
    @malkaranasinghe3115 3 หลายเดือนก่อน +2

    ඔබ අලුත් ක්‍රමයකට කෑමක් හදන්න කියල දීම ගැන ස්තුතියි..
    ගන්නා අමුද්‍ර්ව්‍යයන්හි ප්‍රමාණත් දුන්නා නම් තවත් වටිනවා..
    Decicated coconut බැදල ගන්න පුලුවන් නේද?

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      Puluawam 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @srilankadancechannel8309
    @srilankadancechannel8309 3 หลายเดือนก่อน +1

    Thanks from Canada lankan was watching. Will try and let u know. Jayawewa . Best wishes.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️🙏🙏

  • @maliniitaly8860
    @maliniitaly8860 3 หลายเดือนก่อน

    හරිම පහසු විදිහට හදාගන්න පුළුවන් හිතපු වෙලාවට ගොඩක් ස්තුතියි මල්ලි ඔයාගෙ හැම විඩියො එකක් ම පිලිවලට පහසුවෙන් රසට ඉක්මනින් හදාගන්න කියලා දෙනවා දිර්ඝායු ලැබෙිවා ජයවෙිවා වෙිවා මල්ලි 😘😘❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️👏👏

  • @pradeepchandrasena8326
    @pradeepchandrasena8326 3 หลายเดือนก่อน +5

    සුපිරියි 👍

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @neeladevaraja9883
    @neeladevaraja9883 3 หลายเดือนก่อน +3

    Very nice. Thanks for the new recipie. First time I saw this way making Aappa with roasted flour.

  • @DarshaniJayasekara
    @DarshaniJayasekara 2 หลายเดือนก่อน

    Godalk sthuthi obata

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 3 หลายเดือนก่อน +3

    අපූරුයි .ඕක තමයි ආප්පෙ.ස්තුති යි

  • @SrimathiEdirisinghe
    @SrimathiEdirisinghe 3 หลายเดือนก่อน

    Pan..Akka .oill..gannaoni .nada niyami 🎉🎉❤❤❤❤❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      නන්ස්ටික් පෑන් එක ඔයිල් ගාන්න ඕනි නෑ නර්මල් තාච්චියක අනිවාර්යෙන්ම ඔයිල් පොඩ්ඩක් එක පාරක් ගහන්න හැමවෙලේම ගහන්න එපා. එතකොට අපේ අල්ලන්නේ නෑ

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏♥️♥️♥️

  • @gayanagamage6692
    @gayanagamage6692 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏♥️♥️♥️

  • @namalienamalie1566
    @namalienamalie1566 3 หลายเดือนก่อน +4

    හරිම..ලස්සනයි..

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @sarojaran3357
    @sarojaran3357 3 หลายเดือนก่อน

    Nodanna dewal kiyala denawata thanks chef palitha..❤❤❤❤❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @user-mv7ck3nb2d
    @user-mv7ck3nb2d 3 หลายเดือนก่อน +1

    With minimum facilities u are doing well.thank u. Good luck!

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏♥️

  • @kdrajithajanaka246
    @kdrajithajanaka246 3 หลายเดือนก่อน +2

    ඔයාගේ කැම හරි රසයි.
    තවත් අලුත් කැම දාන්න

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏♥️♥️♥️

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි.ඔය වගේ පාන් පිටි තම්බලා(බැදල නෙමෙයි) කොකිස් හැදුව ඉස්සර හිටිය ආච්චි කෙනෙක්.පුංචි කාලෙ ඒගැන මම දැක්කෙ.

  • @senakitchen5560
    @senakitchen5560 3 หลายเดือนก่อน +1

    Thank you chef 👍🇱🇰

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️

  • @lfmgroup2162
    @lfmgroup2162 28 วันที่ผ่านมา

    Obathumage recipes අලම තමා .🙈

  • @Fabtale.1988
    @Fabtale.1988 2 หลายเดือนก่อน +1

    හරි ශෝක් මල්ලි. කියනකෝ ඇයි පොල් බඳින්නේ කියලා.මට හිතුනේ වර්ණය ගන්න කියලයි.අනෙක් ප්‍රශ්නේ desiccated coconut වලින් හඳනවා නම් කොහොමද කරන්නේ කියලා. ඒක ඉක්මනට කර වෙනවානේ බැද්දොත්.. .ගොඩක් ඉස්තූතී.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      වියලි පොල් ටික පොඩි වෙලාවක් වතුරට දාන්න මිරිකන්න එපා හොඳට වතුර ඉවත් වනතුරු ස්ටේනරයකට දාලා තියන්න පසුව එය මත රස්නෙන් බැදගන්න

    • @Fabtale.1988
      @Fabtale.1988 2 หลายเดือนก่อน

      @@SLHEALTHYFOOD Thank you මල්ලි ඉක්මනින් reply කලාට. පොල් බඳින්නේ ඇයි ලියලත් කියන්න.

  • @helaproduction-9396
    @helaproduction-9396 3 หลายเดือนก่อน +2

    ආප්ප හදනවා දැක්ක අලුත්ම විදිහක්..රසත් ඒවගේම ඇති ..❤❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️😍

  • @user-le9wk8iu8s
    @user-le9wk8iu8s 3 หลายเดือนก่อน +2

    හදමු හදමු. ස්තුතියි ඔබට

  • @SumuduKrishantha
    @SumuduKrishantha 3 หลายเดือนก่อน +3

    හොඳ පැහැදිලි කිරීමක්.. කියල දෙන විදිය හරිම අපූරුයි.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. අලුත් දෙයක්.. Good job chef 😊

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏👍

  • @seethanuwarage2063
    @seethanuwarage2063 3 หลายเดือนก่อน +1

    👌👌👌Super thank you for sharing your great recipe 👌👌👌

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @nisharosing5657
    @nisharosing5657 2 หลายเดือนก่อน

    Good

  • @swarnadias5846
    @swarnadias5846 3 หลายเดือนก่อน +2

    Thanks brother

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @priyankapriyadrsani9791
    @priyankapriyadrsani9791 3 หลายเดือนก่อน +1

    Hodai godak lasana kama hodanna kiyala danwata godak estuati ❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @niroshafernando743
    @niroshafernando743 3 หลายเดือนก่อน +1

    අලුත් රෙසිපි එකක් ගොඩක් ස්තුතියි

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @renukare8154
    @renukare8154 3 หลายเดือนก่อน +1

    අපිත් හැදුවා කලින් රෙසිපිය .එක සුපිරි තෑන්ක්යූ

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @muriepeiris3146
    @muriepeiris3146 3 หลายเดือนก่อน +1

    Desicated coconut ganna puluwanda ????

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 3 หลายเดือนก่อน

    Waw hadalama balamu lassanata tiyenawa rasath ati❤

  • @anomashrestha8727
    @anomashrestha8727 3 หลายเดือนก่อน +1

    Yeast වලින් හදන්න බැරි වෙයි ද, ආප්ප soda වෙනුවට.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      Puluwan godak danna apa

  • @kithminikumari6163
    @kithminikumari6163 3 หลายเดือนก่อน +1

    Thank you......hadala kiyannamkoooo

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏♥️♥️

  • @chandrikawaduge6580
    @chandrikawaduge6580 3 หลายเดือนก่อน +2

    ස්තුතියි
    තෙරුවන් සරණයි

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏👍♥️♥️

  • @yvonnefernando6504
    @yvonnefernando6504 3 หลายเดือนก่อน +1

    Your receipts are excellent.keep it up.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @mallikakankanamge6186
    @mallikakankanamge6186 3 หลายเดือนก่อน +2

    පාන් පිටි ප්‍රමානය කියලා දෙන්න චෙෆ් කියලා දෙන කෑම අපිට ගොඩක් වටිනවා ඔබ‍ට සුබ පතනවා

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน +1

      Pan piti 350 g ganna

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od 3 หลายเดือนก่อน

    කියල දුන්නට බොහොම ස්තූතියි ❤❤❤❤

  • @user-qu8wp4dv5c
    @user-qu8wp4dv5c 3 หลายเดือนก่อน

    අපුරුයි ස්තුතියි

  • @user-fq5nt5ye7i
    @user-fq5nt5ye7i 3 หลายเดือนก่อน +2

    පැනි අප්ප හදන විදිහත් රෙසපි එකක් දන්න ඉස්තුතියි

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏♥️♥️

  • @pvanoma1754
    @pvanoma1754 3 หลายเดือนก่อน +2

    Eakath anithawa wage niyamera athi.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏♥️♥️

  • @user-jr3yv3bk1i
    @user-jr3yv3bk1i 3 หลายเดือนก่อน +2

    Budu saranai ❤❤❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️

  • @ramyafernando4742
    @ramyafernando4742 3 หลายเดือนก่อน +1

    තෑන්ක් you so much

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 3 หลายเดือนก่อน

    woow.niyamay super..super..math hadanawa adama...💎💎💎👑️

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏♥️

  • @sumanasirikoralage1689
    @sumanasirikoralage1689 3 หลายเดือนก่อน

    Ftthanks

  • @shasidhuidhuwara1337
    @shasidhuidhuwara1337 หลายเดือนก่อน +1

    Viyali pol ganna bareda aiya

  • @SumithraSilva-bq9lt
    @SumithraSilva-bq9lt 3 หลายเดือนก่อน +1

    Gread wark. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏♥️♥️

  • @shiamwickram3424
    @shiamwickram3424 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි චෙප් වැදගත් දෙයක්
    තෙරැවන් සරනයි මම ජෝර්දාන් සිටයඅ❤❤❤❤❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️😍😍😍♥️

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Lath-q2t
    @Lath-q2t 3 หลายเดือนก่อน +1

    සුපිරි බුදු සරණයි

  • @user-cn2fl4my1y
    @user-cn2fl4my1y 3 หลายเดือนก่อน +1

    Supiriiiii ❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️

  • @digitaldiariesbynishu
    @digitaldiariesbynishu 3 หลายเดือนก่อน +1

    E appa tika nm supiriyatama thiyanawa

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏♥️

  • @user-ko5oe2sw2c
    @user-ko5oe2sw2c 3 หลายเดือนก่อน

    නියමයි , ස්තූතියි ඔබට

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 3 หลายเดือนก่อน +1

    Good job ❤👍

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน +1

      🙏🙏♥️

  • @vishwakamma9142
    @vishwakamma9142 3 หลายเดือนก่อน +1

    ෆාම් පිටි ලංකාවෙ වස විස පුස් කලවං..අනෙක රට දුප්පත් වෙන්න හේතුවක් ඩොලර් පිටට යනවා...එ නිසා හාල් පිටිවලින්ම කෑම හැදීම බර කරගන්න

  • @nilminijansz9370
    @nilminijansz9370 3 หลายเดือนก่อน +1

    Harema lasei. Stutei obata...jasu pihitai ..!

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @RamyaFernando-v2j
    @RamyaFernando-v2j 14 วันที่ผ่านมา +1

    හාල්. පිටි ද. පාන්පිටි ද

  • @janetries2533
    @janetries2533 3 หลายเดือนก่อน

    thank you sir.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 3 หลายเดือนก่อน

    Oyata godak pin ❤❤❤❤

  • @wimalbamunuarachchi3930
    @wimalbamunuarachchi3930 3 หลายเดือนก่อน +1

    Beking soda

  • @menikfernando3465
    @menikfernando3465 3 หลายเดือนก่อน +1

    ආප්ප හදන්න දගලන්න ඕනේනෑ මෙන්න ආප්ප ❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏♥️

  • @MallikaRanaveera-il8rv
    @MallikaRanaveera-il8rv 3 หลายเดือนก่อน +1

    ඒකනමි.කොහොම.හරි.හදන්න. ඔිනමයි

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @victormemetroll5066
    @victormemetroll5066 3 หลายเดือนก่อน +2

    Maru affpa

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 3 หลายเดือนก่อน

    Thank you ❤

  • @raveenweerakoon828
    @raveenweerakoon828 3 หลายเดือนก่อน

    Oya blender eka kohenda ganna thiyenne

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      මම ඉන්නේ සුවිසල්ලන්තේ මේක මම ගත්තේ මෙහෙන් ලංකාවෙ කොහෙද තියෙන්නේ කියන එක මම දන්නේ නෑ. මම මේ ගැන පොඩි වීඩියෝ එකක් ළඟදිම දානවා

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @achinthyajayasekara2563
    @achinthyajayasekara2563 3 หลายเดือนก่อน +1

    Those haduwa. Supiri

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️

  • @khantikhanti2884
    @khantikhanti2884 3 หลายเดือนก่อน

    සුපිරි❤❤❤❤

  • @chithrasenavirathna5611
    @chithrasenavirathna5611 3 หลายเดือนก่อน

    පාන් පිටි ගන්න ප්‍රමාණය කොහොමද කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි

  • @vajiranilanthi448
    @vajiranilanthi448 3 หลายเดือนก่อน

    Niyamai 😮

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 3 หลายเดือนก่อน +1

    Superb

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏♥️♥️

  • @PathmaRanasinghe-e9e
    @PathmaRanasinghe-e9e 3 หลายเดือนก่อน +1

    👍👍

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏♥️♥️♥️

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 3 หลายเดือนก่อน

    Thanks

  • @user-vi6nf2rs9q
    @user-vi6nf2rs9q 3 หลายเดือนก่อน

    Good luck

  • @ThiliniKumari-kv2uu
    @ThiliniKumari-kv2uu 3 หลายเดือนก่อน +2

    ෂා නියමයි 🙏🙏

  • @pbjayasekara3451
    @pbjayasekara3451 3 หลายเดือนก่อน +1

    Nawanna puluwan appa hadanna keyala denna

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏♥️I will

  • @hemamalipriyadarshani2953
    @hemamalipriyadarshani2953 3 หลายเดือนก่อน +1

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️

  • @user-hw1td6lq9u
    @user-hw1td6lq9u 3 หลายเดือนก่อน

    Healthy food කියල කිව්වට පාන්පිටි වලින්නෙ හදන්නෙ

  • @vajiranilanthi448
    @vajiranilanthi448 3 หลายเดือนก่อน

    Niyamai aiya

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru 3 หลายเดือนก่อน +1

    ආප්ප සොඩා වෙනුවට ඊස්ට් ගන්න බැරිද

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      Poddak used karanna 🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @SriyaniGamage-fp3yh
    @SriyaniGamage-fp3yh 3 หลายเดือนก่อน +1

    MENNA AAPPA👍 STHUTHI CHEF 🙏

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏♥️♥️♥️

  • @ganjaliabeygunawardena7209
    @ganjaliabeygunawardena7209 3 หลายเดือนก่อน

    👍👍👍

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 3 หลายเดือนก่อน +1

    💐💐💐

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 3 หลายเดือนก่อน +1

    👌👌

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @SriyaniRanasingha-dv8je
    @SriyaniRanasingha-dv8je 3 หลายเดือนก่อน +1

    👍👍👍🙏🙏🙏🙏

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏♥️♥️♥️

  • @nirmalieliyanage113
    @nirmalieliyanage113 3 หลายเดือนก่อน +1

    මම පිටරටක ඉන්නේ මම දැන ගන්න කැමතියි ආප්ප සෝඩා කියන්නේ බයිකබනේට් සොඩා වලටද කියලා කරුනා කරල කියනවද

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      Baking soda walata

  • @priyanthimanel9799
    @priyanthimanel9799 3 หลายเดือนก่อน +1

    Piti pramanaya kiuwe nene neda. Apata awshya pramanayak gannada.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      Piti 350g

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏♥️♥️♥️♥️♥️🙏

  • @mallikakankanamge6186
    @mallikakankanamge6186 3 หลายเดือนก่อน +1

    🎉

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @MadurangiKulathunga-ji4nu
    @MadurangiKulathunga-ji4nu 3 หลายเดือนก่อน

    Aluminium තාච්චියෙ හදනවනම් තෙල් ගාන්න ඕනි නේද

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 3 หลายเดือนก่อน +1

    සුපර් ne theruwan saranai 🙏🙏🙏♥️♥️♥️♥️

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 3 หลายเดือนก่อน

    ඔයාගෙ කෑම නම් රස ඇති .....ඒත් කියවනව ටිකක් වැඩි වගේ පේනවා ....එතකොට එපා වෙනව....

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      කතාව අහන්න බැරිනම් මියුට් කරලා අහන්න කිසිම ගැටලුවක් නෑ. නමුත් මගේ යුතුකම තමයි චෙෆ් කෙනෙක් හැටියට මට මේක expline කරන එක අනිත් එක මම කතා කරන්නේ කෑම එක සම්බන්ධව විතරයි. ඉතින් ඒ ගැන ඔයාලට ඒක අහගෙන ඉන්න බැරි ලොකු පෙහෙලිකාවක්නේ

  • @chandralathalokuge1766
    @chandralathalokuge1766 3 หลายเดือนก่อน +1

    මෙි.පාන්.පිටිද

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      Ow video aka hodata balanna