ඇයි අපි බුදුන් වහන්සේ භාරතයට තල්ලු කරන්නේ |Ellawala Medhananda Thero | SeeHela

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 175

  • @nandanijayakody1365
    @nandanijayakody1365 2 ปีที่แล้ว +12

    බොහොම වැදගත් තොරතුරක්. බුදුරජාණන් වහන්සේගේ අපේම බව පැහැදිලි කිරීමට ඔබ තුමා ගන්නා උත්සාහයට අප ඔබට ණය ගැතියි. සුවපත් වේවා. Deerghayu Wewa.

  • @dk4386
    @dk4386 2 ปีที่แล้ว +14

    සිසිර මහතා ඉතිහාසය විග්‍රහ
    කරන්නේ දහම අවබෝද තුළින් එනිසා සම්මතය නොවේ, ඊට එහා ගිය දෙයක් තියෙනවා කියලා පෙන්වීමක්, සතුටුයි මිත්‍යාව සමග තිබූ ඉතිහාසය නිවැරදී වෙමින් පවතී, මෙයයි විය යුතුව තිබුණේ එය එලෙසම මතු කර පෙන්වාදීම පිලිබඳ ජාතියේ උපහාරය පිරිනමනවා, ඔබතුමාට නිරෝගී සුවය පතනවා.

  • @bodhuhela752
    @bodhuhela752 2 ปีที่แล้ว +22

    සිසිර මහත්මයා,ඔබ තුමාට නිදුක් නිරෝගී සුව පතමි

  • @lesleypeliyagodapathirajag3739
    @lesleypeliyagodapathirajag3739 2 ปีที่แล้ว +22

    ඔබතුමා පුරාවිද්‍යාව විසින් කලයුතු දේ රටට එලිකිරීමට ගන්නා උත්සාහට ජාතියක් වශයෙන් අපේ ප්‍රනාමය 🙏🌷

    • @samanthifernando8283
      @samanthifernando8283 2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @SeeHela
      @SeeHela  2 ปีที่แล้ว

      ආයුබෝවන්
      ඔබගේ අදහස් හා යෝජනා හෝ වැඩිදුර විස්තර දැනගැනීම සදහා පහත දුරකථන අංකය ඔස්සේ
      අප හා සම්බන්ධ වන්න
      +94 72 2676114
      ස්තුතියි

  • @comingtolighting8677
    @comingtolighting8677 2 ปีที่แล้ว +18

    ඔබතුමා මෙහෙම වෙනම කරුණු දක්වන එකත් වටිනව ✌🌷🙏

    • @SeeHela
      @SeeHela  2 ปีที่แล้ว

      ආයුබෝවන්
      ඔබගේ අදහස් හා යෝජනා හෝ වැඩිදුර විස්තර දැනගැනීම සදහා පහත දුරකථන අංකය ඔස්සේ
      අප හා සම්බන්ධ වන්න
      +94 72 2676114
      ස්තුතියි

  • @nilendu1333
    @nilendu1333 2 ปีที่แล้ว +15

    බුදු සරණයි 🙏🌼🌷

  • @upulhemantha820
    @upulhemantha820 2 ปีที่แล้ว +12

    සුවපත් වේවා

  • @methunethu888
    @methunethu888 2 ปีที่แล้ว +12

    මහත්මයා ඉතිහාසයට ආදරය කරන අපිට දැනෙන දේ මේ රටේ සියලු වැදගත් විෂයන් භාරව සිටින පදවි තනතුරු දරන අය හැමෝම විශාල හස්තයක් විසින් ක්‍රියාත්මක කරනවා සත්‍ය දන්න ඉතිහාසඥයන්ට තැනක් නැති වෙලා තියෙනවා පිදිය යුත්තන් පුදන්නේ නැති කාලයක් යැයි සිතෙනවා ලෝකයට සත්‍ය ඉතිහාසය කියා දීමෙන් ලෝකය අපිව ආක්‍රමණය නොකර අපිව කෞතුක වස්තුවක් සේ රකිනවා අනිවාර්යයි mahadevan

  • @d.patabandige4937
    @d.patabandige4937 2 ปีที่แล้ว +3

    ඔබතැමාකරන මේ මෙහෙයට අපි සදා නයගැතියි බුදුන්ගේම සරනයි

  • @lionelmabimage5945
    @lionelmabimage5945 2 ปีที่แล้ว +8

    ඔබතුමා මේ ගන්නා උත්සාහය ට ,ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කිරීම ට මේ ගන්නා උත්සාහය ට අපේ හර්දයාන්ගම ස්තුතිය පිරිනමන අතර ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

    • @SeeHela
      @SeeHela  2 ปีที่แล้ว

      ආයුබෝවන්
      ඔබගේ අදහස් හා යෝජනා හෝ වැඩිදුර විස්තර දැනගැනීම සදහා පහත දුරකථන අංකය ඔස්සේ
      අප හා සම්බන්ධ වන්න
      +94 72 2676114
      ස්තුතියි

  • @hmkodi
    @hmkodi 2 ปีที่แล้ว +8

    මෙය ඉතා කදිම ආරංචියක්. පුරා විද්‍යා චක්කර වර්තියයි කියාගත් එල්ලාවල හාමුදුරුවොත් ඇත්ත කියා ඇති බව දැ න ගැනීමට ලැබීමත් සතුටකි . මිහිඳු හාමුදුරුවෝ මේ රටට බුදු දහම ගෙනාවයි කියන අලුකොත්තේරුවන්ට මේ ගැන කියාදෙන්න කියල එල්ලාවල හමුදුරුවන්ටම කියමු. තිස්ස මහත්මයා ඔබ තුමාට ස්තුතියි .

  • @k.n6067
    @k.n6067 2 ปีที่แล้ว +10

    මිහිදූ හිමියන් සිරි(බුදුන්) දේශයට එනවිට ලන්කාව බුදු දහම පිරුනු රටක්.

  • @jayasenaur3479
    @jayasenaur3479 2 ปีที่แล้ว +14

    මේවා නොතේරෙන අයටත් ඉක්මනින් අවබෝධ වේවා . අපේ බුදුන් අපේ , සාක්ෂි සහිතයි. අහිමි කළ බුදුන්ගේ උපන් බූමිය නැවත ලබා දෙමු. එවිට බුදුසරණයි හැමෝටම .

    • @ventnarada5896
      @ventnarada5896 ปีที่แล้ว

      සිසිර කියන මේ බූරුවට අමුකැවිලා මොලේ මඤ්ඤංවෙලා ඉංදියාවේ ඉපදිච්ච බුදුන් ලංකාවට ගේන්න හදන්නේ

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +14

    සිසිර මහත්මයා ; ඉතාම හොද වැඩක් .
    කෝවිඩ් හැදුනත් , ජීවත් වෙන්න පණ කෙන්ද රෑකුනේ යුග මෙහෙවර ඉටුකරන්න අාපු ජනිත් මහත්මයා අැතුලු කන්ඩායමට සහයෝගය දෙන්නයි .
    තව ටික දවසයි . සත්තය ඒලි දකිනවා ස්ථිරයි . සම්බන්දවන සියලු දෙනාටම යහපතක්ම වේවා .

  • @nilendu1333
    @nilendu1333 2 ปีที่แล้ว +10

    ස්තූතියි 🙏🌼🌷

  • @smithmalani6193
    @smithmalani6193 2 ปีที่แล้ว +4

    Budun upan bhumeye epaduna Obhatuma wane deriyamath helayange hada me mulu wishwayatama pileganethwa..supath wewa.shnthiyakma wewa🙏🙏🙏🙏

  • @hmkodi
    @hmkodi 2 ปีที่แล้ว +2

    ඉතා වටිනා තොරතුරන්. ඔබතුමාට මගේ ආශිර්වාදය.

  • @Helaithihasaya
    @Helaithihasaya ปีที่แล้ว +2

    ඔබතුමාට ජයවේවා

  • @helaapenirmaana879
    @helaapenirmaana879 2 ปีที่แล้ว +9

    oba thuma adambarayak hela bimata

    • @SeeHela
      @SeeHela  2 ปีที่แล้ว

      ආයුබෝවන්
      ඔබගේ අදහස් හා යෝජනා හෝ වැඩිදුර විස්තර දැනගැනීම සදහා පහත දුරකථන අංකය ඔස්සේ
      අප හා සම්බන්ධ වන්න
      +94 72 2676114
      ස්තුතියි

  • @NelumwassaNursery
    @NelumwassaNursery ปีที่แล้ว +2

    ඔබ තුමා ලා මේක අතාරින්න එපා, කෙසේ හෝ අපේ උරුමය දිනාගන්න, බුදු සරනයි ඔබ හැමෝටම

  • @srilanakanews7940
    @srilanakanews7940 2 ปีที่แล้ว +8

    Oba thumata niduk nirogi suwaya lebewa?

  • @pathisarathchandra3274
    @pathisarathchandra3274 9 หลายเดือนก่อน

    සුවපත් වේවා !!!🙏🙏🙏හැමට මේ පිවිතුරු බුද්ධ දේශනය අවබෝධ වේවා !!!🙏🙏🙏

  • @chandanaisriwickramanayake9627
    @chandanaisriwickramanayake9627 8 หลายเดือนก่อน

    ඔබතුමා රටට දහමට ණයනැතිව කරන මෙහෙවර අගයමි.නිවන්සුවයෙන් සුවපත් වන්නට සියලුම පිං හේතුවේවා

  • @සෝමලතා
    @සෝමලතා 10 หลายเดือนก่อน +1

    සිසිර මහත්මයානෙණි ඔබතුමාට සත්‍ය හෙලිකරන්න තවතවත් ශක්තිය දහිරිය ලැබේවා සුවපත්වේවා සුවපත්වේවා සුවපත්මවේවා

  • @මධර්මසේනTvMaDharmasenaTv
    @මධර්මසේනTvMaDharmasenaTv ปีที่แล้ว +2

    🙏 තෙරුවන් සරණයි 🙏 උතුම් බුදුරජාණන් වහන්සේලා පහළ වන්නා වූ උතුම් පුණ්‍යභූමියයි මේ සිව් හෙළය හෙළයන්ගේ නිජබිමයි 🙏 මේ සිව් හෙළය මහා රාවණා දෙව් රජුගේ හෙළ කලා නිර්මාණ සත්‍ය ඉතිහාසය ඇත්තේ මේ සිව් හෙළයේ පමණයි

  • @ajithgamini6172
    @ajithgamini6172 2 ปีที่แล้ว +10

    🌹🌹🌹

  • @bodhuhela752
    @bodhuhela752 2 ปีที่แล้ว +9

    Catalogue of Sinhalese manuscripts
    32 පිටුව,
    මේ පූජාවලී දේසනායෙහි අප බුදුන් ශ්රීි ලංකා ද්වීපයෙහි හැම
    රජුන්ගෙන් ලද උද්දේසික පූජා කථා නම්වූ සූතිස්වන
    පරිච්චේදය නිමි.
    (ඉංදියවේ රජවරුන්ට උද්දේසික නැද්ද,)
    43 පිටුව.
    ඒ වේලෙහි වෙලෙඳහු ඒ පාත්ර වහන්සේහි විලඳ වටපුරා පිලිගැන්නූහ.
    ඔවුන් පූජාකරන පරිද්දෙන් කේෂ දාතු දී වදාල සේක. ඔහු සකුටින්
    පින පිනා ගැල් පැදගෙන තමන් යන තැන්වලටම ගියාහ. මේ
    මහභිනික්ම වර්නාව ලියා නිමකරන ලදී.
    (තපස්සු භල්ලුක නැව්වලින් ගියේ නැත. ගියේ ගැල් පැදගෙනමය.)
    82 පිටුව කඩයිම්පොත.
    දඹදිව මධ්යට මංඩලයෙහි කොසොල්රට සවත් නුවර බුදුන් වැඩහුන් ජේතවනාරාමයට
    සත්සිය යොදුන් මත්තෙහි .......
    ............... සිරලක කඩයිරු කියා නිමවන ලදී.
    146 පිටුව චක්ක උපාසකවස්තුව
    පංච ශිලයේ අනුසස් නම් කවරේදැයි යත හොත් මේ සිංහල ද්වීපයෙහි චක්කනම්
    උපාසක යා ප්රාසනගාතයෙන් වැලකුනු බව් අසා දතයුත්තේය.....
    149 පිටුව “දානපරිච්චේද” හෝ “පරිච්චේද පොත” (පිටු 6 ක් නැත.)
    ............ යනාදීන් මහාවංසයේ කී පරිද්දෙන් බණ කියන්නටයයි සංඝයාවහන්සේද
    නුවර වැස්සන්ද රැස්කරවා තමන්කරවූ ලෝවාමහා ප්රා්සාදයාගේ යටිමහලෙහි ධර්මාසනා රූඩව .......
    ( ලංකාව ගෑවෙනවිට පිටු නැති වෙනවා, සෙල්ලිපි විකෘති වෙනවා.

  • @artisticnuwan
    @artisticnuwan 2 ปีที่แล้ว +6

    Superb! I really admire that your great attempt of making us informed about the birth place of gothama buddha .please keep up your good work .We are looking forward to watching your latest updates .thank you sisira sir.

    • @SeeHela
      @SeeHela  2 ปีที่แล้ว

      ආයුබෝවන්
      ඔබගේ අදහස් හා යෝජනා හෝ වැඩිදුර විස්තර දැනගැනීම සදහා පහත දුරකථන අංකය ඔස්සේ
      අප හා සම්බන්ධ වන්න
      +94 72 2676114
      ස්තුතියි

    • @mudiyanselagesamarasekara4732
      @mudiyanselagesamarasekara4732 11 หลายเดือนก่อน +1

      Plese visit this four places then you realize thetruth.

  • @Harshapussewela
    @Harshapussewela 2 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thesangeethgg
    @thesangeethgg 2 ปีที่แล้ว +7

    🙏🙏🙏💐

  • @danushkadanushkamadushan6789
    @danushkadanushkamadushan6789 9 หลายเดือนก่อน

    ඔබ ගැටෙන්නේ ඔබේම නිවරණ සමග බව මතක තියා ගෙන නිවෙන්න උත්සහා කරන්න තමන් ඉන්නෙ කොහේද යන්නෙ කොහේද කරන්නේ මොනාද ඒ හැමදෙම තමන්ගෙම අයහපතක් නම් ලෝකයක් හදන්න පුළුවන් කටද කර්මය කියන දේ හරියට තේරුම් නොගත්ත හිස් මිනිසුන් නැවත නැවතත් සංස් කරයට බැදෙන බවන මනම් මේ දෙසනා වලින් දකින්නෙ ගැටෙන්නේ තමත් බහිර රූපත් එක්ක බව වැටහේවා
    තෙරුවන් සරණයි ධර්මය අවබෝධ කරගන්න උත්සහා කරන්න හිත් පහල වේවා

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 2 ปีที่แล้ว +10

    🙏🙏🙏💖💖💖🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @indrasamaranayake894
    @indrasamaranayake894 ปีที่แล้ว +1

    I collected lot of matters regarding this topic. You are correct sir. I also agree with you.

  • @DeAlwis
    @DeAlwis 2 ปีที่แล้ว +6

    Great to start short programmes. Otherwise the world has to live on TH-cam.
    Thank you

    • @SeeHela
      @SeeHela  2 ปีที่แล้ว +1

      ආයුබෝවන්
      ඔබගේ අදහස් හා යෝජනා හෝ වැඩිදුර විස්තර දැනගැනීම සදහා පහත දුරකථන අංකය ඔස්සේ
      අප හා සම්බන්ධ වන්න
      +94 72 2676114
      ස්තුතියි

  • @priyankarathnayake-w5x
    @priyankarathnayake-w5x หลายเดือนก่อน

    අපේ බුදුරජාණන් වහන්සේ අපේ

  • @gayandubai7287
    @gayandubai7287 ปีที่แล้ว +1

    Budusarani sir

  • @lalweragoda
    @lalweragoda ปีที่แล้ว +1

    සුවපත් වේවා !

  • @k.n6067
    @k.n6067 2 ปีที่แล้ว +6

    ඔව් මහා නාග කුමරුන් රුහුනට ගියා... එහෙදි එතුමා යටාල තිස්ස වෙහෙර කරවුවා .

  • @nilanthimanel5712
    @nilanthimanel5712 2 หลายเดือนก่อน

    මෙම කතාව ඉතාමත් වැදගත් පැහැදිලි සත්‍යයක් ශිලාලිපි වලින්ද එය අනාවරණය වෙනවා ඒ හැර තිරියාය ගිරිහඬු සෑයේ පුවත් හා මහියංගන ධාතු ගර්භයේ චිත්‍ර වලින්ද එය අනාවරණය වෙනවා තවදුරටත් පරීක්ෂණ කරමු තෙරුවන් සරණයි

  • @chamilajaya9334
    @chamilajaya9334 6 หลายเดือนก่อน +1

    අන්න ඒ නිසයි තමා ලෝකෙන් උතුම් රට ජම්බුද්වීපය වන්නේ
    මෙවන් කලක මේ ජන්බුද්ධිපය මනුස්සත්ත පටිලාභෝ පරලොව දුර්ලභෝ

  • @bodhuhela752
    @bodhuhela752 11 หลายเดือนก่อน +3

    අඳන කඩය හා එල්ලාවල හිමියෝ,
    බුදුහිමියන්ගේ අඳන කඩය සම්බන්ධව සිලා ලේඛනයක් කැළණිය විහාරයේ තිබී
    සමුවිය. සිලා ලේඛනයක සඳහන් වූ නිසා එම කාරනය 200% මට නම් විස්වාසය.
    ඔය පලාතේ අපි නොදන්නා සිදුවීම් රාසියක් සිදුවී ඇත.බුදු හිමියන් කාලයක්
    කැළණියේ සැරිසරා ඇත.ඒ හිමියන් එගොඩ මෙගොඩ ගිය තොටුපල ගොතම
    තොට ගොතටුව වී ඈත.ආසන්නව ඇති බුත්ගම විහාරයක බන දේසනා කරන්නට
    ඇති. එගොඩ මෙගොඩ දෙකටම බුදුහිමි පා පහස ලබන්නට ඇති. ලංකාවේ සිදුවූ
    බොහෝ සිදුවීම් අපට ගැටළු නැත. ඓහෙත් එම කාරනයම එල්ලාවල හිමියන් අදහන
    සම්මතයට ගලපා බැලූවිට ගැටළු ඇතිවේ.අපි හිතමු එදින බුදුහිමියන් උතුරු ඉංදියාවේ
    සිට කැළණියට වැඩියා කියලා. 500 ක් රහතන් වහන්සේලා මදකට අමතක කරමු.
    ගමනට ගතවන කාලය මොහොතකි. නවා තිබුනු අත දිගහැරීමට ගතවන කාලයයි.
    එවැනි සුලු කාලයක් ගතවන ගමනකට පැන් පහසුව කිසිසේත්ම අවශ්යක නොවේ.
    දානයෙන් පසුව බොහො දෙනෙක් පැන්පහසු වන්නේද නැත. සාමාන්ය්යෙන් පිලි
    ගැනීම සෙල්ලිපි සමකාලීනය. ඒ අනුව මෙය බුද්ධ කාලීන සෙල්ලිපියකි. එහෙත්
    එම යුගය අපිට අකුරු නැති ලෝහ නැති,ශිල්පීන් නැති යුගයක් නිසා මේ ලිපියත්
    අර පියදසි ලාජී ලිපි සමග කොටවා මිහිඳු හිමියන් අත එවන්නට ඇත.පරනවිතාරන
    මහතාට පසුව එවැනි සේවයක් කලේ එල්ලාවල ස්වාමීන්වහන්සේය. අවසාන කාලයේ
    පරනවිතාරන මහතාට අන්තර් ලිපි පිස්සුව වැලඳුන සේ එල්ලාවල හිමියන්ට ඉංදියන්
    බුදුකෙනෙක් පහලවී ඇත. අවාසනාව වන්නේ එල්ලාවල හිමියන් දෙවු කිරි කලයට
    ඒ හිමියන්ම විසින්ම ගොම මුසුකිරීමය

  • @kusumpokunepanghanandather6898
    @kusumpokunepanghanandather6898 2 ปีที่แล้ว +10

    බුදුන් ලංකාවේ නේ..... ඉපදුනේ.......

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @samanwijesooriya1856
    @samanwijesooriya1856 6 หลายเดือนก่อน

    බුද්ධ දර්ශනය අවබෝධය කර ගන්න .

  • @inokasamanmalikarunarathna6803
    @inokasamanmalikarunarathna6803 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏

  • @Wijewardhana-66
    @Wijewardhana-66 5 หลายเดือนก่อน

    මේ අපේ රට දහස් ගණනක් බුදුවරුන් පහළවන ජන්බුද්දීපයයි.. මේ මධ්‍ය මණ්ඩලයේ ඉපදීමට අපි වාසනාවන්ත වූවෝ වෙමු🌹

  • @susanthaperera8512
    @susanthaperera8512 2 ปีที่แล้ว +11

    මැට්ටෙක් ගොට්ටෙක් කොදුනාරටියක් නොමැති ඉගේන ගත් දෙයින් එයාට සිතිමේ සහා ක්‍රියාත්මකවිමෙ ඇකියාවවත් නැති තැනේ හැටියට ඇණේ ගාමින් විවිධ දෙවල් කියමින් මාහාචාර්ය ආචාර්ය පට්ටම්වලට කෙලහලමින් කපටිකමින් ජිවත්වෙන රාජ් සොමදේවයන්ලා ඇතුඑ නඩයට වඩා මට සිසිර මත්තයො ඔබ මෙ හෙළ දිපයට මෙ ලක් පොළොවට ඔබද මට වස්තුවකි. ඔබටත් විශ්ව ශක්තිය රැකවරනයම ආරක්ෂා ලැබේවා ! (නුදුරු දිනකදිම සත්‍ය සියඑම ජනයා වටාහගණු නොවණුමානයි. එය පරම සත්‍යයි. ස්තුති .)

    • @bodhuhela752
      @bodhuhela752 2 ปีที่แล้ว +1

      රොබින් කනින්හැම් මහතා කරනලද සේවයට වඩා වටිනා සොයාගැනීමක්
      සෝමදේව මහතා ඉටුකරන ලදී. ඔහුගේ සොයාගැනීමට අනුව,109/10.01
      “සුප්පාරක = සෝපාරක = නල සෝපාර = සුනාපරන්තය = අපරන්ත දේශය”,
      එතුමාට අනුව සුනාපරන්තය හා අපරන්තය දෙකම එකකි.පුන්න තෙරුන්
      ආවේ ඒ සුනාපරන්තයට, බෞද්ධයො ඒ පලාතෙ සිටියේය. ඒ සුනාපරන්තයේ
      නානා ප්‍රකාර මිනිසුන් සිටියා. හේතුව එය වරාය නගරයකි.එය පිහිටියේ
      අප්‍රි කාවේ නොවේ. අන්තියොකා නාම යෝනරාජා ඇන්තියොකස් තියෝකස්
      යනු මැසිඩෝනියානු රජකෙනෙකි.මයුරපාද ස්වාමීන් වහන්සේ පොඩි අප්සට්
      එකක් අපට කරඇත. ඒ හිමිගේ පුජාවලී පොතේ 109 පිටුවේ වැරදීමකින්
      මෙසේ ලියා ඇත. “.........මහාචීනය කාස්මීරය යෝනකය බර්බරය ශවරය වඩිගය
      වීරය කල්යානය පූරානය චෝඩය පාන්ඩය යනාදි මෙකීදේශ .........”යෝනකය
      චීනය කාස්මීර පැත්තට නොලියා චෝඩ පාන්ඩය පැත්තට ලිව්වානම් අපිට මේ
      ගැටලුව ඇතිනොවේ.අසෝක දකුනෙන් තිබු රටවල් ගැන ලියද්දී එයට මැසිඩෝනියාව
      ඇතුලත් කල නිසා මයුර පාද හාමුඅදුරුවෝත් දකුනේ රටවල් අතරට උතුරේ
      රටවල් ඔබනලදයි අපිට සිතීමට සිදුවේ

  • @mddammananda8100
    @mddammananda8100 9 หลายเดือนก่อน

    ආසිර්වාද වේවා

  • @ilpriyantha
    @ilpriyantha 9 หลายเดือนก่อน

    ඔබ තුමා ගන්නා උස්සාහයට අපෙන්🎉

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 หลายเดือนก่อน +1

    🌹🌹🌹🙏💎❤💎🙏🌹🌹🌹

  • @amilasampath6406
    @amilasampath6406 6 หลายเดือนก่อน +1

    Me budunge desayai oya pura vidya kiyana hora hetha ape ithihasaya sagawala kage ho uwamanawakata okunta dawasaka sapa wenna ona

  • @dubaislapi3134
    @dubaislapi3134 8 หลายเดือนก่อน

    Dear sisira sir you are greate!!

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe ปีที่แล้ว +1

    බුදු හාමුදුරුවන් කොහෙ උනාම මොකද ධර්මය විතරයි ඔනෙ කියන්නෙ
    බුදුරජුන්ගෙ අවසන් දෙසුම නොදන්න
    කුහක දැනුමක් නැති ජාතකය කවුරුවුනත් කමක් නැ අම්ම ඉන්නවනම් කියල හීතන අය

  • @Jaya2929-ne
    @Jaya2929-ne 9 หลายเดือนก่อน

    මටත් මෙව ගැන කියවල නැති කාලෙ සිටම තිබුන අදහසක් තමයි. මෙහෙම උතුම් දහමක් දේශනා කළ කෙනෙක් සිටිය රටක අද වෙනකොට එක අතුගෑවිලාම ගියේ කොහොමද කියල. එක වෙන්න බැරිදෙයක්.

  • @warnaperera4451
    @warnaperera4451 ปีที่แล้ว

    යෝ සත්ථු කප්පෝ කල්‍යාණ මිත්තෝ - මහා ඥාණී ජිනත්‍රජෝ - සෝ ලංකා දීප මාගම්ම - ජෝතයී බුද්ධ ශාසනං - තං වීතරාගං ලංකා දීපප්පසාදකං - වන්දාමි පරිනිබ්බුත මහා මහින්දං. උතුම් සම්බුදු පුත්රුවන වූ - අපට අනුබුදු රුවන බඳුවූ - මහා නුවණැති කළණ මිත් වූ - යම් මහරහත් උතුමෙක් - දඹදිවින් මෙහි වැඩම කොට - බුදු සසුන බැබලවූවෙද - මුළු ලක්දිවම පැහැදුණු - වීතරාගිව පිරිනිවන් වැඩි - අපගේ මිහිඳු මුණිඳුට - වඳිමි මම සාදරයෙන්.

  • @MohanPushpakumara-f4s
    @MohanPushpakumara-f4s 5 หลายเดือนก่อน

    Eththa meyai

  • @sashika3557
    @sashika3557 7 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐

  • @ChandraniKodithuwakku-t7p
    @ChandraniKodithuwakku-t7p 6 หลายเดือนก่อน

    බුදුරජාණන් වහන්සේ කොහේ ඉපදුණත් මොකද උන් වහන්සේ ගේ දේශනා මුලු විෂ්වයටම සාන්දිට්ටිකයි ඒ දහමේ හැසිරිලා මේ දුක් සහගත සසරින් ගැලවීමට උත්සහ දරත්වා

  • @fdedvhyrrfwqwryygrv8041
    @fdedvhyrrfwqwryygrv8041 9 หลายเดือนก่อน

    👍❤

  • @shandesilva4818
    @shandesilva4818 8 หลายเดือนก่อน

    මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩමවීමට පෙර බුදුන් වහන්සේ තුන් වරක් ලංකාවට පැමිණි බව මේ මෝඩ හරකා දන්නේ නැහැ . එම අවස්ථාවේ බුදුන් සරණ ගිය අය ඕනතරම් මේ ලංකාවේ හිටියා . මිහිඳු හාමුදුරුවෝ ධාතූන් වහන්සේ ලා වඩම්මගෙන ආවේ නැහැ .ධාතූන් වහන්සේ ලා පැමිණියේ ඊට පෙර .

  • @smgnanarathna8393
    @smgnanarathna8393 ปีที่แล้ว +2

    මේ ලලාට දාතුන් වහන්සේ ඉන්දියාවෙන් ලන්කාවට දුන්නේ කවුද? කවදාද? කියලාත් හාමුදුරුවන්ට කියන්න තිබුනානේ

  • @bodhuhela752
    @bodhuhela752 2 ปีที่แล้ว +1

    රොබින් කනින්හැම් මහතා කරනලද සේවයට වඩා වටිනා සොයාගැනීමක්
    සෝමදේව මහතා ඉටුකරන ලදී. ඔහුගේ සොයාගැනීමට අනුව,109/10.01
    “සුප්පාරක = සෝපාරක = නල සෝපාර = සුනාපරන්තය = අපරන්ත දේශය”,
    එතුමාට අනුව සුනාපරන්තය හා අපරන්තය දෙකම එකකි.පුන්න තෙරුන්
    ආවේ ඒ සුනාපරන්තයට, බෞද්ධයො ඒ පලාතෙ සිටියේය. ඒ සුනාපරන්තයේ
    නානා ප්‍රකාර මිනිසුන් සිටියා. හේතුව එය වරාය නගරයකි.එය පිහිටියේ
    අප්‍රි කාවේ නොවේ. අන්තියොකා නාම යෝනරාජා ඇන්තියොකස් තියෝකස්
    යනු මැසිඩෝනියානු රජකෙනෙකි.මයුරපාද ස්වාමීන් වහන්සේ පොඩි අප්සට්
    එකක් අපට කරඇත. ඒ හිමිගේ පුජාවලී පොතේ 109 පිටුවේ වැරදීමකින්
    මෙසේ ලියා ඇත. “.........මහාචීනය කාස්මීරය යෝනකය බර්බරය ශවරය වඩිගය
    වීරය කල්යානය පූරානය චෝඩය පාන්ඩය යනාදි මෙකීදේශ .........”යෝනකය
    චීනය කාස්මීර පැත්තට නොලියා චෝඩ පාන්ඩය පැත්තට ලිව්වානම් අපිට මේ
    ගැටලුව ඇතිනොවේ.අසෝක දකුනෙන් තිබු රටවල් ගැන ලියද්දී එයට මැසිඩෝනියාව
    ඇතුලත් කල නිසා මයුර පාද හාමුඅදුරුවෝත් දකුනේ රටවල් අතරට උතුරේ
    රටවල් ඔබනලදයි අපිට සිතීමට සිදුවේ

  • @Shiromi-bt7wn
    @Shiromi-bt7wn 10 วันที่ผ่านมา

    මමත් අකමැතිම දෙයක් බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ කියන්න

  • @samanthibotheju2482
    @samanthibotheju2482 9 หลายเดือนก่อน

    🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 2 ปีที่แล้ว +3

    20.2.1)..th-cam.com/video/Zz6LxxYFlSM/w-d-xo.html….තවත් ඉන්දියාවට ආවඩල පලක් වෙයිද. ඇත්ත ඇති සැටියෙන් සාක්කි සහිතව දකින්න ((our plight)Press interview ත්‍රිපිටක පුස්කොළ

  • @lakshmidapana1569
    @lakshmidapana1569 2 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷❤🌷❤🌷❤🌷❤🌷❤🌷❤🌷❤🌷🙏🙏🙏

  • @TThara-yw2nz
    @TThara-yw2nz ปีที่แล้ว +1

    සිසිර මහත්මයා ඔය පොත ලියන වෙලාවෙ එල්ලාවල හිටියෙ ..බාගෙකුයි....ගංඡා සුරුට්ටුවකුයි ගහලා එකයි ඇත්ත ටිකක් ලියවිලා තියෙන්නෙ

  • @piyalnishantha7787
    @piyalnishantha7787 2 ปีที่แล้ว +1

    මිහිඳු හිමි කියන්නෙ ඉන්දියාවේ චරපුරුශ යෙක් 550 ජාතකය බුද්ධ දේශනා ජයින ආගම තියන කතා

  • @danushkadanushkamadushan6789
    @danushkadanushkamadushan6789 9 หลายเดือนก่อน

    මාළුවා දන්නෙත් නැ තෙමිලා ඉන්නෙ කියලා ,,,තමන්ට ලෑ බුණු මනුස්ස ජීවිතේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා විනා තාමත් ගැ ටෙන්නේ මේ නමරූපත් එක්ක බව තමන් දන්නෙත් නැ නිවෙන කෙනට ලෝකයක් නිවැරදි කරන්න අවස්සා නැ අරයගෙ කතා මෙයගේකතා වැ රදී නිවැරදි කර කර හිටියොත් නැවතත් සතර අපයේ තමයි

  • @chandraperera6247
    @chandraperera6247 2 หลายเดือนก่อน +1

    මේ වගේ දේවල් ජන ගත කිරීම සඳහා එල්ලාවල මේධානන්ද හිමියන් ට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකියි නේද?.සත්‍ය හෙළි දරව් කිරීමෙන් උන් වහන්සේ ට විශාල කාර්යභාරයක් මේ රට වෙනුවෙන් කළ හැකියි.

  • @JHMahindasena
    @JHMahindasena 4 หลายเดือนก่อน

    Kor ape ariya magga ardara nolabunu nisar naduva illar askara genada

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 9 หลายเดือนก่อน

    Siyalusathwayo suwapathweva

  • @wasanthakarunarathna7460
    @wasanthakarunarathna7460 9 หลายเดือนก่อน

    මේ මැන්ටලේ කොහේ ඉඳලද කඩා පාත් උනේ,,,

  • @dilumjayasingha1209
    @dilumjayasingha1209 9 หลายเดือนก่อน

    පොත් කියවනවා

  • @gnanam715
    @gnanam715 9 หลายเดือนก่อน

    PENAWA NEDA MOONE THIENA MOOSALA PENUMA KIYANNE BORU BAWA MOONA DEKKA GAMANMA THERUM YANAWA.

  • @user-dm9vp3pm73
    @user-dm9vp3pm73 9 หลายเดือนก่อน

    අද ඉන්ක පරපුර බහුතරයකට රටට ආදරය කරන්නේ නැ. බුද්ද ධර්මය පිලිගන්නේ නැ. ආගමට කැමතියි.
    අපේ ලංකාවේ ඉපුදන ඛුද්ද සහ අපේ ඉතිහාසයට ඉන්දියාචට පවරලා.
    එ පච කමයි ලංකාව මේ ඡරා පිරිහෙන තත්වයකට ඇව්ල්ලා තියෙන් නේ. ඉතිහසය නිවැරදි කරනකන් රටට නැගෙන්න බැ.
    අද මිනිසුනට රක්ෂා නැ හරියට කන්න නැ අනාලකයක් නැ. බුද්දිමත් තරැනයෝ රටෙන් පිටවෙනවා. ඉතුරැවෙන්න දුප්පත් අසරන කට්ටිය. එකට්ටියට leadership එක දෙන්නෙ අධාරමික කුනු හරප කතා කරන බැන වදින ගසා කනින ඉතිඅහාසය නිචැදරි කරන්න නොකරන්න කමති නැති හොර කට්ටිය.

  • @RanjithSisira-ub4qc
    @RanjithSisira-ub4qc 9 หลายเดือนก่อน

    සිසිර මහත්මය ඔය කාලකන්නින්ට මේ දහම වැටහෙන්නෙම නැත්තෙ පවුකාරකම නිසාමයි

  • @amgsamarakoon3325
    @amgsamarakoon3325 ปีที่แล้ว

    Mekata meeniyawak hedilada koheda

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 9 หลายเดือนก่อน

    අද ලෝකය කුරිරු යි . දුෂ්ට යි . අනුන් ගැ කිසිම තැකීමක් නෑ .උගත්කම කියල මොකක්දෝ එකකට රැවටිලා .සිත කළු , කෙලෙස් , කුණු , කිලිටි වලින් පුරවා ගෙන .... මේවා නිසා ලෝකය ගිනි ගන්නවා ... විනාශ වෙනවා .. මහා මිනිස් සංහාර සිදුවෙනවා හේතුව මිනිසූන් ඉතාම අසංවරයි .අධමයි . අශිෂ්ට යි ... එවිට ලෝකය විනාශ වෙනවා . මේ තමා මෘග සංඥාව .. අද සියළු දෙනාට මෘග සංඥාව පහල වෙලා . මෙය නවතන්න බැහැ ... ලේ විෂ කර ගත් අය ඒ විසෙන් ම නසීවි .එය වැලක්විය නොහැකි ය . දහමට පැමිණ සිත සුවපත් කර ගන්න . ඔබෙ ගැලවීම එතනයි .
    ..

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว +5

    😂😂😂 අනේ අනේ එල්ලාවල මේධානන්ද හිමි

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 2 ปีที่แล้ว

      පිස්සු නැත්නම් ශෝක් 😁😁😁

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว +2

      @@pagodajantawamsathero4473 එල්ලාවල ඝණයටයි ඔයාටයි නේත 🤣😂

  • @nishanthamarasinghe9493
    @nishanthamarasinghe9493 7 หลายเดือนก่อน

    Lankawe minalapani nigantayanta ridila athi

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 11 หลายเดือนก่อน

    මිහිදු හිමියන්ට කලින් බුදුදහම තිබුනා කියල පොඩි ළමයින්ට උනත් වැටහෙනවා? අපිටත් එ කාලේ එහෙම හිතුන අහන්න බැනේකියන්න කෙනෙකුත් නැ?බොරැව මතම හිටියා අද මේවගේ එකකට හරි කියන ආ ලියනවා?

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 10 หลายเดือนก่อน

    ජැක්සන් ඇන්තනි විපතට පත් කළේ රස්සාවක් කළ දේශපාලන කරණ w&OP අරමුදලේ සාමාජික දුසිල් මහණ විසින් 😅

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 9 หลายเดือนก่อน

    මෙච්චර සාධක තියෙද්දි මේවා පිලිගන්නෙ නැත්තේ මේ රටේ මිනිස්සුද කියලා හිතෙනවා

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 2 ปีที่แล้ว +1

    Me NGO kaarayara kohe Hari pothaka yantham. Elapillak thibunath ethi......u Eka. The waasiyta kanapita harawanawa .....lankawe aarambayatath pera sita helaye rawana parapuren pewatha ena mohu sisira PERERA
    K

    • @comingtolighting8677
      @comingtolighting8677 2 ปีที่แล้ว +1

      උබ මේවගෙ වීඩියෝ එහක අනිවාර්යයෙන්ම ඉන්නව නේද බන් 😂🤣💩

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      Na

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว

      @@comingtolighting8677 ඔව් මේ සිසිරයා මීව්නයා පතිරයා..ජනිතයා සුමනයා ගොබ්බසේනයා වගේ උන් කියන මෝඩ කතා වලට රැවටෙන මෝඩය්න්.දැනුවත්.කිරීමට.ට්‍රය්.කරනවස්

  • @srilankawildanimals5061
    @srilankawildanimals5061 5 หลายเดือนก่อน

    pissoth akka baaaaaaaaaaaaaaaaaaaaa

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 2 ปีที่แล้ว +1

    එතකොට එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරුවෝ ඉපදුණේ ඉපදුනේ ලංකාවෙද කියලද

    • @bodhuhela752
      @bodhuhela752 2 ปีที่แล้ว +2

      එහෙම කියන්නෙ නැහැ. ඒත් දෙශනා කරනවිට සැඟවිච්දාඉ මතුවෙනවා.

  • @m.sfernando1800
    @m.sfernando1800 7 หลายเดือนก่อน

    මිහිඳු හිමි ලංකාවට ආවෙ බුදු දහම රැගෙන බවට වූ විශ්වාසයක් ඇතිබව විශ්වාස කරමින් මේ කතාව කියන්නෙ. නමුත් මිහිඳු හිමි ලංකාවට ආවෙ බුදු දහම රැගෙන නොවන බවත් බුදුන්ගේ දේශපාලන කටුත්තකට බවත් පැහැදිලිව තියෙනව.බුද්ධාගම ලංකාවට ගෙනාවෙ මිහිඳු හිමි වෙන්ඩ පුලුවන් .නමුත් බුදු දහම ලංකාවෙ පැවතුන නිසයි මිහිඳු හිමිට ලංකාවට එන්ඩ පුලුවන් වුනෙත්.සොයාගත යුත්තේ බුදු දහම ලංකාවට ආවෙ කොහොමද කියනඑකයි . කිවයුත්තේ එයයි.එය නොකියා මිහිඳු හිමි බුදු දහම ගෙනාවෙ නැහැ කියන සත්‍යම නැවත කියමින් මොකුත්ම නොකීම ගැටලුවක් .?

  • @bodhuhela752
    @bodhuhela752 ปีที่แล้ว +1

    මහානාගගේ බිසව තමයි අනුලා දේවිය. තවත් බිසවුන්ලා ඉන්න ඈති. ඒත් අනුලා
    දේවිය දේවානම් පියතිස්ස ඉස්සුවා, ඒ කතාව වහන්න තමයි ඔතනට අඹ කතාවක්
    එක්කලේ, අනුලා දේවිය රජගෙදර සිටියේ කලකිරීමෙන් ඒ නිසා තමයි ලැබුනු මුල්
    අවස්ථාවේම මහනවුනේ.

  • @yatigammanag
    @yatigammanag 11 หลายเดือนก่อน

    එල්ලාවල හාමුදුරුවන්
    ැට අභියෝග කරන්න ඔයාකවුද පොතක වචනයක් අල්ලගෙන වැරදි අර්ත කතන දෙන්න එපා
    තමුන් නැහෙලා තියන බුදුසසුනත් විනශ කරල නමයි නවතින්නෙ
    පිස්සු කෙලින්න එපා

  • @anandaadikari4799
    @anandaadikari4799 ปีที่แล้ว

    මෙයාට ඔල්මාදේ හැදිල.
    බුදුරජානන්වහසේ උත්පත්තිය ලංකාවට දෙන්නෙ.

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +2

    බෞද්ධයන් සිටින්නට ඇති. බුදු දහම තිබෙන්නටත් ඇති.
    ඒත් රට පුරා ඒ දහම ප්‍රසිද්ධියට පත්වෙලා තිබුණ බවක් නෑ.
    සැඟවී ගොස් තිබෙන්නට ඇති.

  • @gnanam715
    @gnanam715 9 หลายเดือนก่อน

    VIKURTHI ITHIHASA NIRMATHRU PACHA LOKKO

  • @JHMahindasena
    @JHMahindasena 4 หลายเดือนก่อน

    Ithi har saya sampoorna rar ja keeya boru vee mata hethu vana hein pari sarika har siyalu sath va samar nath mathar vaya ta mini sar pami neema siyalu duk nathi veemata hethu ve

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +1

    දන්නේ නැති මගුල් කථා නොකර හිටපන් මිනිහෝ ඉස්සර ඉදලම ශාක්‍ය කුමාරවරු ලංකාවට ආව ඒ නිසයි. බෞද්ධයො ලංකාවේ හිටියේ. පිස්සෙක් වගේ දොඩවන්නේ නැතුව හිටපන්

    • @user-dm9vp3pm73
      @user-dm9vp3pm73 9 หลายเดือนก่อน +1

      You are comment is 💯% right
      අද ඉන්ක පරපුර බහුතරයකට රටට ආදරය කරන්නේ නැ. බුද්ද ධර්මය පිලිගන්නේ නැ. ආලමට කැමතියි.
      අපේ ලංකාවේ ඉපුදන ඛුද්ද සහ අපේ ඉතිහාසයට ඉන්දියාචට පවරලා.
      එ පච කමයි ලංකාව මේ ඡරා පිරිහෙන තත්වයකට ඇව්ල්ලා තියෙන් නේ. ඉතිහසය නිවැරදි කරනකන් රටට නැගෙන්න බැ.

  • @nadeejamahendra4158
    @nadeejamahendra4158 7 หลายเดือนก่อน

    මහාචාර්ය මහින්ද පතිරණ මහතාගේ youtube video බලන්න. ඔබ කොතනද ඉන්නේ කියලා තේරුම් යයි. කවුද මිත්‍යාව වපුරන්නේ කියලා තේරුම් යයි. බෞද්ධයා අතරමන් කරන්න හදන්නේ කවුද කියලා තේරුම් යාවි

  • @warnaperera4451
    @warnaperera4451 ปีที่แล้ว

    පවට තියෙන ලැජ්ජාව සහ භය නැතිකම.මෙහෙම බොරු කියන කෙනෙකුට ලෝකේ කරන්න බැරි පාපයක් නැත. බොරු කීම තම ජීවනෝපාය කරගත් මෙහෙම අය පංචශීලයම බිඳෙන තැනට සිත පිරිහීම වැලැක්විය නොහැකිය.එය ලෝක ධර්මතාවයකි. මෙහෙම අයගෙන් කිසිම ලැජ්ජාවක් භයක් නැතිව අනන්තරීය පාපකර්ම පවා සිදුවිය හැකිය..මෙහෙම අයට පාපී, නීච අමනුෂ්‍යයන් බොහෝ සේ ප්‍රියයි.එම නීච පිරිස් විසින් පාපයෙන් පාපයටම, අකුසලයෙන් අකුසලයටම සිත මෙහෙයවමින් මෙවැනි අයව නීච තත්වයටම ඇද දමයි.ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් අධිෂ්ඨානය පරිදි මේ ලංකා දීපයට වැඩම කොට උතුම් බුදු සසුන බැබලවූ මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි අදටත් මේ රටේ බුද්ධ කියන වචනය හරි අහන්න තියෙන්නේ. මේ සිසිර කියන පුද්ගලයාද ඔය විදියට බුදු දහම ගැන කතා කරන්නේද අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ රටට බුදු දහම රැගෙන වැඩම කල නිසාමය.ඒ කෙලෙහි ගුණවත් මොහු තුළ නැත. මා මුලින්ම සඳහන් කල පරිදි මොහුට පවට ලැජ්ජා භය නැතිකමේ වේගය,මේ අවසනාවන්ත පුද්ගලයා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ අධිෂ්ඨානයන්ද ඉක්මවා ගිහින් ධර්‍මයද ඉක්මවා ගිහින්, මහරහතන් වහන්සේලාවද ඉක්මවා ගිහින් මේ සිදුකරනු ලබන ප්‍රකාශ,ගින්දර සමග සෙල්ලම් කිරීමට සමානය..සර්පයාව වැරදි තැනින් ඇල්ලුවහොත් දෂ්ඨ කිරීමට පත්වෙනවා සමානය.අනිත් කාරණය'චක්‍රවර්තී හෙවත් සක්විති රජවරු පහළවන්නේ අබුද්ධෝත්පාද (බුදුවරුන් නැති)කාලයටයි .එකල සක්විති රජු විසින් ලෝකය පුරාම සැරිසරමින් සියලුම ජනතාව පංචශීලය මත සමාදන් කරවමින් ධාර්මිකව කටයුතු කරයි.මේ බුද්ධෝත්පාද කාලයකි. මෙකල මහා සංඝරත්නය භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව අනුශාසනා කරමින් වැඩ සිටිති.භික්ෂූන් වහන්සේ නමක් සක්විති නාමය ඇඳාගත් පමණින් බුද්ධ ශාසනයට විශේෂ නැත.අදාල නැත. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රාවක පුත්‍ර රත්නය වන්නේ,බුදුරජාණන්වහන්සේගේ අවවාදය,අනුශාසනාව ඉක්මවා නොයන භික්ෂූවය.මිහිඳු මහරහතන් වහන්සේ පෙර මෙරට බුදු සසුන පැවතුණා යැයි පැවසූ මොහොතේ සිට මේධානන්ද ස්වාමීන් වහන්සේ මේ උතුම් බුද්ධ ශාසනයේ උතුම් රැකවරණයෙන් ගිලිහීයැමෙන් වැලකිය නොහැකිය.ඔබ ගිහි පැවිදි අය එකතු වෙලා,ආර්ය උපවාදයට ලක්ව් මහා අකුසල් රැස්කර ගනිමින් මහා අවසනාවන්ත මාවතක මංමුලා වී ගමන් කරන බවනම් බුදුරජාණන්වහන්සේගේ ධර්‍මයට අනුව ඉතාමත් පැහැදිලි කාරණාවකි.

  • @anandaadikari4799
    @anandaadikari4799 ปีที่แล้ว

    අනේ බොරැකියන්නෙ නැතිව

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 11 หลายเดือนก่อน +1

    ඔය බොරැව නවත්තන්න. මිවල පලානේ හිමි ඔක හොයා ගත්තෙ කොහෙමෙද අහන්න ඔක එයාගෙ හිතලුවකි.

    • @user-dm9vp3pm73
      @user-dm9vp3pm73 9 หลายเดือนก่อน

      You are comment is 💯% right
      අද ඉන්ක පරපුර බහුතරයකට රටට ආදරය කරන්නේ නැ. බුද්ද ධර්මය පිලිගන්නේ නැ. ආලමට කැමතියි.
      අපේ ලංකාවේ ඉපුදන ඛුද්ද සහ අපේ ඉතිහාසයට ඉන්දියාචට පවරලා.
      එ පච කමයි ලංකාව මේ ඡරා පිරිහෙන තත්වයකට ඇව්ල්ලා තියෙන් නේ. ඉතිහසය නිවැරදි කරනකන් රටට නැගෙන්න බැ.

  • @dharmarathnebanadara842
    @dharmarathnebanadara842 9 หลายเดือนก่อน

    Learned .fools