ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාම අනර්ඝ මට්ටමේ පැහැදිලි කිරීමක්.ඉගෙන ගන්න ආස හිතෙනවා.❤️🙏🏻🙏🏻
Thanks
පාඩම කියල දෙනවා හරිම ලස්සනයි පැහැදිලී,ජයවේවා!
ඇත්තේන්ම හොදටම කියලා දෙනවා..හිත හිද ගුරුවරයෙක්
Hitha hoda teecher
පියවරෙන් පියවරට පිලිවෙලකට කියල දෙනව....ස්තූතියි සර්..ඉක්මන් ඊලග පැහැදිලි කිරීමත් බලාපොරොත්තු වෙනව❤🙏
Ok ada hetama genawa
ඔබතුමා උගන්වන දෙය කිසිම අඩුවක් නැතුව සියලුම දේවල් ගැන හරිම විදියට කියාදීම කරනවා... ගුරුවරයකු සතු සියලු ගුනාන්ග පිරිලා තියෙනවා ගුරුතුමනි ......***""ඔබගේන ලබන අධ්‍යාපනය හොඳින් ධාරනය වෙනවා"" .ස්තුති ගුරුතුමනි ජයවෙවා 👍👍👍👍✡️✡️✡️✡️✡ ️💖💖💖💖💖
පාඩම ඉතාම වැදගත් තවත් දිග උනානම් තවත් හොදයි මං ලගක ඉදන් ඔබතුමන්ගේ වැඩසටහන් බලන්න ගත්තෙ ගොඩක් අයගෙ වීඩියෝ බලල තියනව නමුත් කියනදේ ඉතාම පැහැදිලිව කියන්නෙ ඔබතුමා පමණි ගොඩක් ස්තුතියි.
Wellcome
හොදට කියලා දෙනවා බුදුසරනය් වැඩි වැඩියෙන් ලැබෙනවා ගොඩාක් පින්
Budusaranai
මහත්තයො මගෙ බුදු රැස් මාලාවට දෙන පවසප්ලයි එකක් තියෙනවා එකෙ v5 හැදෙනවා හැබැයි බුදු රැස් මාලාව පත්තු වෙලා තියෙනවා රන්වෙන් නැ මට හිතෙනවා ඇම්පියර් එක අඩු ඇති කියලා එහෙනම් එක හදාගන්නෙ කොහොමද කොතනද අවුල මොකක් නිසාද ඇම්පියර් එක අඩු වෙන්නෙ.ඔබ තුමාගේ වැඩ සටහන් සුපිරි ගොඩාක් හොඳට තෙරුම් කරලා දෙනවා ස්තුතියි
ගොඩාක් පිං සට . හරිම පැහැදිලී . ඉතුරු ටිකත් ඉක්මනින්ම ඔන ස එනකන් බලන් ඉන්නේ. ❤❤❤❤❤
Ok okmanata danawa
ඇත්තම කියනවනම් සර් බොක්කටම වදින්න බොක්කෙන්ම කියල දෙනව නියමයි බුදුසරණයි ඔබට
Bidusaranai thanks
සර් කරන්නේ ලොකු සෙවයක් .දිගටම කරගෙනය යන්න ශක්තිය ලැබේවා.👍👍👍👍👍👍
බොහොමත්ම ඉස්තුතියි ඔබ තුමාට.මම ගොඩක් වීඩියෝ බලල තියෙනව.එ්ත් ඔබතුමා තරන් කිසිම කෙනෙක් පැහැදිලි කරන්නෙ නැහැ.❤❤❤
හොදටම හොදයි පැහැදිලි කිරීම. ඔබට ස්තුතියි.
Etha hoda padamak sar .. Hodin wetahuna.. Obata theruwan saranae!!
Sir..secondary eka paththata mosfet danne ai?
Attatama mn balapu video wala ithama saralawa pahadiliwa moleta wadinnama kiyla dena niyama guruwarayek...
Aththatama godak dewal igana gaththa, Good pin sir
Mama kamati obathuma gen egaaganna, panthi karanawada
Mata call number eka denawada
DT830D multimeteraya gana vedio ekak aran enna sir
ගොඩක් පිං සර්
Oya hoda guruwarayek.cercuit ekak check karanakota current eken sefty wenna karanna ona dewal tikath kiyanna .subapathanawa oyata good luck
Ok thanks
Sir led 56 “ tv aka on kalama 2minit walin off wenawa. Mn gala wala cheq kala waraddak hoya ganna baha . Sir ahema wenna puluwan koi parth akenda
ටීවී එකක චොපර් ට්‍රාන්ස්ෆොමර් එකක එක අවුට් එකකින් හරි වෝල්ටේජ් එන්නේ නැත්තේ ඇයි අනිත් එකෙන් නියම ගාන එනවා බි+ පැත්තට වෝල්ටේජ් එක හරියට අවුට් වෙන්නේ නැහැනේ
ඔබ වැනි ගුරුවරු වාසනාවන් ❤
230Ac input Smps එකක ප්‍රධාන switching mosfet එකට IRF740 mosfet එක use කරන්න පුළුවන්ද??
Puluwani data sheet ekath ekka balanwada
@@charithasanjeewa4748 Thanks for your reply Irf740 - Maximum Drain Current |Id|: 10 A,Maximum Drain-Source Voltage |Vds|: 400VSmps output - 15V / 5AIrf740 දාන්න පුලුවන්ද??
මම හොය හොය හිටපු පාඩමක් මේක..සිංහලෙන්. හින්දියෙන් මම බලල තියෙනව..මොකද මම හින්දි දන්න නිසා...ඔබ තුමාට ගොඩාක් ස්තුතියි ..මගෙ LG tv led..එකෙ sounds ok..but no picture ..ප්‍රශ්නය ආවා Led light strip මාරු කලා.බල්බ් කි්පයක් පිච්චිල නිසා..එත් sam problem .මොකක්ද මෙයට හේතුව කරුනාකර පහදා දෙන්න
Rawan mahatha hunga dawasakin mata hithena widiyata oke prashne nam power
Power nemei main board eke wage prashne thiyenne
මම ඒක බලන්නම්..ඔව් මම ටිකක් කාර්ය බහුල නිසා බලන්න බැරි වුනා..ඒත් ඔබ තුමාව අත හැරලා නැහැ ..හොද ගුරෙක් ඔබ තුමා ..ජය ශ්‍රී ..
1. Sir smd cap එකක් check කරද්දී දෙපැත්තටම values එන්නේ ඇයි?2. arduino board එකේ voltage regulator එක supply නැතුව check කරද්දී අව්ලක් නෑ ඒත් 5v supply දුන්නට පස්සේ අග්‍ර 3ම short ඇයි ඒ?3. Pre amp ගැන videos ඕනේ... IGBT, Mosfet check කරන විදිය videos ඕනේ...අදත් හොඳම video එකක් ❣️...
Ok gennam cap eke wargaya mokadda
Thanks sahodaraya
Sr.AC suply eka chek karahama 208 V enne.ehema venna puluvanda.
Out ekada
oya Aiye niyamata pahadili karanawa 😊
sir ඇත්තටම මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.samsung home theaterඑකක් ගැන.ඒකෙ power supply එකේ.ලොකු කැප් දෙකක් තියෙනවා.මේ විදිහට තමයි සටහන් වෙලා තියෙන්නේ.250wv 470uf.කැප් දෙකක් තියෙනවා.මල්ටිමීටරයෙන් බසර් එකට දාලා චෙක් කරනකොට බසර් එක වදිනවා.නමුත් දිගටම නෙමේ.එක පාරක් වැදිල නවතිනවා.+ - මාරු කරා මත් ඒ වගේම වැදිලා නවතිනවා.මට මේක ෂෝට නැද්ද කියලා හිතාගන්න බැරිව ඉන්නේ.කෝකටත් මේ දෙක මාරු කරලා බලන්න ද..?
Short na
Optocopler නරක් උනාම ඒකට වෙන නම්බර් එකක එකක් දාන්න පුළුවන් ද..p781 වෙනුවට p 817 වගෙ...ජය ශ්‍රී
Puluwan rawan mahatha hebei readings samahara welawata waradinna puluwan
Smps ඉස්ම පොවනවා මතක තියාගන්න හරිලේසියි ස්තුතියි
Good lesson
Sir Crt tv වර්ටිකල් ic පිච්චිලා යනවා දින 10පමන තිබි ඇයි එහෙම වෙන්නේ
Coil eka petta check karala balanna
Sueper..thawath smps ona...ups check krana widhk ona..
Phone parts ගන්න මතර අවට හොද shop මොනවද. Diaplay,battery වගේ. තොගමිලට ගන්න පුලුවන් තැන්. Max mobile එක දන්නවා..❤️
Mamanam pettah hari aliexpress eken thamai parts ganne matarin aran ne
අනේ සර් 12v smps පවර් සප්ලයි ගැනත් පාඩමක් දාන්නකො
Thank you sir❤
නියමයි ❤❤
Good sr
You teach me great
Thank
Thankyou sir
Bohoma thank s
Welcome
Sir ge mobail number ekak .. hari sir wa sambanda kragnna puluwan vidihak kiynko sir
සර් ඔබතුමා කල සියලුම පාඩමි cD තැටියකට ගහලා දෙන්නකෝ අපි ගන්නමි
Apo mama me channel eke kosima deyak mudalata wikunanne ne anika youtube eke thiyana ewa henadama thiyanawane ona welawaka balaganna puluwan
සර් කම්පියුටර් මදර් බෝඩ් රෙපයාර් විඩියෝ එකක් ඕනි 😢
Ok
Thanks sir
❤👌🔥
👍👍👍
❤️❤️❤️
පුලුවන්නම් කොම්පුටර් පවර් සප්ලයි හදන හැටිත් දාන්න ඔය වගේම
Ok karamu
🤩😍😍
ස්කින් ඵකෙ රතු නිල් කොල පාටින් සිරස් අතට හීන් ඉරි වැටෙන්නෙ ඇයි හාදාගන්නෙ කොහමද
ගොඩක් කාලෙකින්
Asaneepa.wela hitiye oyapara digatama video danawa
කරන්ට් එක දීලා බලන්න විදිහක් නැහැ පියුස් එක්ක යනවා.
Oya cap deke.newei wage fault eka thawatika anik compornent check karamuda oka galawanna kalin
ගෝඩාක් පින් සිද්ද වෙනවා
Sir Whatsapp group akak hadamuda sir admin wela electronic Sri Lankan Help kiyala Free group akak
Eththatama.mata jobekth ekka welawa ne mewata welawa hoyaganneth godakamaruwen
❤❤👍👍
ඉතාම අනර්ඝ මට්ටමේ පැහැදිලි කිරීමක්.ඉගෙන ගන්න ආස හිතෙනවා.❤️🙏🏻🙏🏻
Thanks
පාඩම කියල දෙනවා හරිම ලස්සනයි පැහැදිලී,
ජයවේවා!
Thanks
ඇත්තේන්ම හොදටම කියලා දෙනවා..හිත හිද ගුරුවරයෙක්
Thanks
Hitha hoda teecher
පියවරෙන් පියවරට පිලිවෙලකට කියල දෙනව....ස්තූතියි සර්..ඉක්මන් ඊලග පැහැදිලි කිරීමත් බලාපොරොත්තු වෙනව❤🙏
Ok ada hetama genawa
ඔබතුමා උගන්වන දෙය කිසිම අඩුවක් නැතුව සියලුම දේවල් ගැන හරිම විදියට කියාදීම කරනවා... ගුරුවරයකු සතු සියලු ගුනාන්ග පිරිලා තියෙනවා ගුරුතුමනි ......***""ඔබගේන ලබන අධ්‍යාපනය හොඳින් ධාරනය වෙනවා"" .ස්තුති ගුරුතුමනි ජයවෙවා 👍👍👍👍✡️✡️✡️✡️✡ ️💖💖💖💖💖
Thanks
පාඩම ඉතාම වැදගත් තවත් දිග උනානම් තවත් හොදයි මං ලගක ඉදන් ඔබතුමන්ගේ වැඩසටහන් බලන්න ගත්තෙ ගොඩක් අයගෙ වීඩියෝ බලල තියනව නමුත් කියනදේ ඉතාම පැහැදිලිව කියන්නෙ ඔබතුමා පමණි ගොඩක් ස්තුතියි.
Wellcome
හොදට කියලා දෙනවා බුදුසරනය්
වැඩි වැඩියෙන් ලැබෙනවා ගොඩාක් පින්
Budusaranai
මහත්තයො මගෙ බුදු රැස් මාලාවට දෙන පවසප්ලයි එකක් තියෙනවා එකෙ v5 හැදෙනවා හැබැයි බුදු රැස් මාලාව පත්තු වෙලා තියෙනවා රන්වෙන් නැ මට හිතෙනවා ඇම්පියර් එක අඩු ඇති කියලා එහෙනම් එක හදාගන්නෙ කොහොමද කොතනද අවුල මොකක් නිසාද ඇම්පියර් එක අඩු වෙන්නෙ.ඔබ තුමාගේ වැඩ සටහන් සුපිරි ගොඩාක් හොඳට තෙරුම් කරලා දෙනවා ස්තුතියි
ගොඩාක් පිං සට . හරිම පැහැදිලී . ඉතුරු ටිකත් ඉක්මනින්ම ඔන ස එනකන් බලන් ඉන්නේ. ❤❤❤❤❤
Ok okmanata danawa
ඇත්තම කියනවනම් සර් බොක්කටම වදින්න බොක්කෙන්ම කියල දෙනව නියමයි බුදුසරණයි ඔබට
Bidusaranai thanks
සර් කරන්නේ ලොකු සෙවයක් .දිගටම කරගෙනය යන්න ශක්තිය ලැබේවා.👍👍👍👍👍👍
Thanks
බොහොමත්ම ඉස්තුතියි ඔබ තුමාට.මම ගොඩක් වීඩියෝ බලල තියෙනව.එ්ත් ඔබතුමා තරන් කිසිම කෙනෙක් පැහැදිලි කරන්නෙ නැහැ.❤❤❤
Thanks
හොදටම හොදයි පැහැදිලි කිරීම. ඔබට ස්තුතියි.
Thanks
Etha hoda padamak sar .. Hodin wetahuna.. Obata theruwan saranae!!
Sir..secondary eka paththata mosfet danne ai?
Attatama mn balapu video wala ithama saralawa pahadiliwa moleta wadinnama kiyla dena niyama guruwarayek...
Thanks
Aththatama godak dewal igana gaththa,
Good pin sir
Thanks
Mama kamati obathuma gen egaaganna, panthi karanawada
Mata call number eka denawada
DT830D multimeteraya gana vedio ekak aran enna sir
ගොඩක් පිං සර්
Oya hoda guruwarayek.cercuit ekak check karanakota current eken sefty wenna karanna ona dewal tikath kiyanna .subapathanawa oyata good luck
Ok thanks
Sir led 56 “ tv aka on kalama 2minit walin off wenawa. Mn gala wala cheq kala waraddak hoya ganna baha . Sir ahema wenna puluwan koi parth akenda
ටීවී එකක චොපර් ට්‍රාන්ස්ෆොමර් එකක එක අවුට් එකකින් හරි වෝල්ටේජ් එන්නේ නැත්තේ ඇයි අනිත් එකෙන් නියම ගාන එනවා බි+ පැත්තට වෝල්ටේජ් එක හරියට අවුට් වෙන්නේ නැහැනේ
ඔබ වැනි ගුරුවරු වාසනාවන් ❤
Thanks
230Ac input Smps එකක ප්‍රධාන switching mosfet එකට IRF740 mosfet එක use කරන්න පුළුවන්ද??
Puluwani data sheet ekath ekka balanwada
@@charithasanjeewa4748
Thanks for your reply
Irf740 - Maximum Drain Current |Id|: 10 A,
Maximum Drain-Source Voltage |Vds|: 400V
Smps output - 15V / 5A
Irf740 දාන්න පුලුවන්ද??
මම හොය හොය හිටපු පාඩමක් මේක..සිංහලෙන්. හින්දියෙන් මම බලල තියෙනව..මොකද මම හින්දි දන්න නිසා...ඔබ තුමාට ගොඩාක් ස්තුතියි ..මගෙ LG tv led..එකෙ sounds ok..but no picture ..ප්‍රශ්නය ආවා Led light strip මාරු කලා.බල්බ් කි්පයක් පිච්චිල නිසා..එත් sam problem .මොකක්ද මෙයට හේතුව කරුනාකර පහදා දෙන්න
Rawan mahatha hunga dawasakin mata hithena widiyata oke prashne nam power
Power nemei main board eke wage prashne thiyenne
මම ඒක බලන්නම්..ඔව් මම ටිකක් කාර්ය බහුල නිසා බලන්න බැරි වුනා..ඒත් ඔබ තුමාව අත හැරලා නැහැ ..හොද ගුරෙක් ඔබ තුමා ..ජය ශ්‍රී ..
1. Sir smd cap එකක් check කරද්දී දෙපැත්තටම values එන්නේ ඇයි?
2. arduino board එකේ voltage regulator එක supply නැතුව check කරද්දී අව්ලක් නෑ ඒත් 5v supply දුන්නට පස්සේ අග්‍ර 3ම short ඇයි ඒ?
3. Pre amp ගැන videos ඕනේ... IGBT, Mosfet check කරන විදිය videos ඕනේ...
අදත් හොඳම video එකක් ❣️...