Computer Power Supply Repair

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 88

  • @wtdssrilanka4880
    @wtdssrilanka4880 9 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳට තේරුනා සර් බොහොම ස්තූතියි සර් ඊළඟ වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඉක්මනින්ම ඕන....❤ අපි බලාගෙන ඉන්නව 💪

  • @raveenshanuka5386
    @raveenshanuka5386 5 หลายเดือนก่อน +3

    Sir මේකේ 3 වෙනි පාඩමත් දෙන්නකෝ. ඉතාම වටින පාඩම් මාලාවක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ස්තූතියි ඔබට

  • @shanduminda2957
    @shanduminda2957 11 หลายเดือนก่อน

    සුපිරියටම පැහැදිලිව කියල දෙනව...හොදට තේරුම් ගන්න පුළුවන් ....ස්තූතියි සර්🙏🙏

  • @nilangakavihara2063
    @nilangakavihara2063 10 หลายเดือนก่อน +4

    ඇත්ත තමා මම එක දවසක් power off කරලා ඇල්ලුවා විතරයි වැදුනා සුපිරියට 230v වැදුනනම් තව හොදයි කියලා හිතුනා 🥲🥲

  • @umeshwisvantha7613
    @umeshwisvantha7613 11 หลายเดือนก่อน +1

    Common terminal එක කළු probe එක උනොත් ඒක pnp නේද sir?

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබට සර් හරිම සරළව පැහැදිලි කිරීමක්

  • @lochanachanakya8977
    @lochanachanakya8977 22 วันที่ผ่านมา

    Godak igena gaththa sir , sir puluwan nam meke secondary paththa check kanna video ekath daannakoo...🥺

  • @palindaliyanage2079
    @palindaliyanage2079 3 หลายเดือนก่อน

    Sir power supply eke standby volt 5vdc thiyanawa anik ewa Enne nehe. Mona component da check karanna Oni ehema wena kota.

  • @gehanwijesekera354
    @gehanwijesekera354 5 หลายเดือนก่อน

    Thank you sir. Awaiting for part 3.🙏🙏

  • @wrestlemania7635
    @wrestlemania7635 11 หลายเดือนก่อน +1

    ස්තුතියි සර්. 2වන කොටස ඉක්මනින් බලාපොරොත්තු වෙනවා ....

  • @indunilsubhasinghe-zl1ij
    @indunilsubhasinghe-zl1ij 7 หลายเดือนก่อน

    12v එකෙන් එන ඇම්පියර් ගනන බලා ගන්නේ කොහොමද .මට 12v 30A power supply unit එකක් හදා ගන්න ඕනෑ අලි වැට circuit එකකට power denna

  • @vihangascl6706
    @vihangascl6706 2 หลายเดือนก่อน

    සුපිරි ම සුපිරි...... 3 කොටස ‌ලබා දෙන්නෙ නැද්ද ?
    💯💯💯

  • @epicfail6987
    @epicfail6987 7 หลายเดือนก่อน

    මගෙ cooler master psu එකක් තියනවා pc එක on කරාම pc එක restat වෙනවා නිතරම හෙතුව දන්නවාද

  • @tharindadharmasena127
    @tharindadharmasena127 9 หลายเดือนก่อน

    Great explanation

  • @madurangaranasinghe4120
    @madurangaranasinghe4120 11 หลายเดือนก่อน

    Superb sir. Thsnks a lot ❤❤❤❤👍

  • @Rohitha-td6ns
    @Rohitha-td6ns 3 หลายเดือนก่อน +1

    Good

  • @pasindu-viraj.2006
    @pasindu-viraj.2006 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි sir😊✌️

  • @AkilaPathum-f8o
    @AkilaPathum-f8o 14 วันที่ผ่านมา

    Power supply එකෙ fan එක කැරකිලා නවතින්නෙ ඇයි?

  • @කාසිපනම්
    @කාසිපනම් 11 หลายเดือนก่อน +1

    Fine thank you

  • @abstract_node
    @abstract_node 11 หลายเดือนก่อน +1

    ඊලග part එකේ වීඩියෝ එකත් ඉක්මනින් දෙන්න පුලුවන්නම් හොදයි

  • @menakamadushan2045
    @menakamadushan2045 11 หลายเดือนก่อน

    ජයවේවා සර්

  • @janaka4001
    @janaka4001 3 หลายเดือนก่อน

    3 පාඩමත් ඕනි සර්❤

  • @vikummadusanka4657
    @vikummadusanka4657 4 หลายเดือนก่อน

    Part 3 eka one ikmanata

  • @OmeshChamakara
    @OmeshChamakara 5 หลายเดือนก่อน

    Supiriyatama theruna hodak pin

  • @isuruasirij.m.7187
    @isuruasirij.m.7187 11 หลายเดือนก่อน

    ❤❤❤❤
    Oke switch wena ekk nadda

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  11 หลายเดือนก่อน

      Transistor deka

    • @isuruasirij.m.7187
      @isuruasirij.m.7187 11 หลายเดือนก่อน

      @@charithasanjeewa4748 mage 1 posdi swrkit 1k wage awilla තියෙනවා

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 11 หลายเดือนก่อน

    Good lesson

  • @SLcreativeelectronics
    @SLcreativeelectronics 10 หลายเดือนก่อน

    Mage power supply ekak tiyenava .
    Eke out put current eka gassenava .
    Ai ee

  • @sathujaamashka-jw1co
    @sathujaamashka-jw1co 11 หลายเดือนก่อน

    Sar hybrid battery chajar gana kiyala danna

  • @nuwansanjeewa1873
    @nuwansanjeewa1873 10 หลายเดือนก่อน

    Resisor චෙක් karana eka nani sir.

  • @sanjeewaperera-j6b
    @sanjeewaperera-j6b 9 หลายเดือนก่อน

    මගෙ පවර් සප්ලයර් එක කම්පියුටර් එක ඔන් එකෙ තිබිලා ඕෆ් කරලා ඔන් කලාම ආය ඔන් වෙන් නෑ.කරන්ට් එකෙන් ගලවලා ආය ගැහුවාම ඔටෝම ඔන් වෙනවා ඇයි ඒ

  • @janakapradeep6719
    @janakapradeep6719 10 หลายเดือนก่อน

    මම දැකපු විසිෂ්ඨම ගුරුවරයෙක් ඔබ

  • @nilushaniluminda3702
    @nilushaniluminda3702 3 หลายเดือนก่อน

    3 weni ekath dannako sir

  • @asankadamith1110
    @asankadamith1110 11 หลายเดือนก่อน

    Thanks sir

  • @shenilashirantha2926
    @shenilashirantha2926 11 หลายเดือนก่อน

    ඔබව දුරකථනයෙන් සම්බන්ධ කරගන්න පුළුවන් ද

  • @janakapradeep6719
    @janakapradeep6719 11 หลายเดือนก่อน

    superb

  • @greshanbandara8007
    @greshanbandara8007 8 หลายเดือนก่อน

    lesson 3 eka nadda?

    • @malithmahendra8719
      @malithmahendra8719 8 หลายเดือนก่อน

      මාත් බලන් ඉන්නේ එක

  • @roshantharanga9414
    @roshantharanga9414 7 หลายเดือนก่อน

    3 වන කොටස නැද්ද ? හොදටම තේරුනා සර්

  • @damitheranga9220
    @damitheranga9220 11 หลายเดือนก่อน

    Sir den phone repair lessons genne nedda?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  11 หลายเดือนก่อน

      Apo ne

    • @damitheranga9220
      @damitheranga9220 11 หลายเดือนก่อน

      @@charithasanjeewa4748 ea AI phone repair lessons newaththuwe?

  • @isurunetwork9384
    @isurunetwork9384 11 หลายเดือนก่อน

    Thank you sir

  • @warunaillangasinghe9915
    @warunaillangasinghe9915 10 หลายเดือนก่อน

    ඉතිරි කොටස් ටිකත් ඉක්මනින් දාන්න. Power Supply එක හාදාගන්න

  • @relaxingmusicbro8786
    @relaxingmusicbro8786 9 หลายเดือนก่อน

    Lowath na akanma patta

  • @muthukumarasamysusruthan8219
    @muthukumarasamysusruthan8219 10 หลายเดือนก่อน

    Prolink ups 902es power switch is not working how to repair

  • @thusithadasanayaka5616
    @thusithadasanayaka5616 9 หลายเดือนก่อน

    super

  • @samdesilva8435
    @samdesilva8435 5 หลายเดือนก่อน

    Part 3 ikmanata denna sir

  • @සුභාෂන්8986
    @සුභාෂන්8986 2 หลายเดือนก่อน

    මේකේ 3 එකත් ඔන සර්

  • @NuwanKanchana-r1o
    @NuwanKanchana-r1o 3 หลายเดือนก่อน

    want part 3

  • @warunaillangasinghe9915
    @warunaillangasinghe9915 5 หลายเดือนก่อน

    ඉතිරි කොටස තාම දැම්මෙ නෑනේ

  • @praveenchinthaka697
    @praveenchinthaka697 9 หลายเดือนก่อน

    Anit video eka oni ikmnt

  • @sumithlaksman4719
    @sumithlaksman4719 7 หลายเดือนก่อน

    මේකේ තුන්වෙනි එක කෝ

  • @shiransoysa3706
    @shiransoysa3706 11 หลายเดือนก่อน

    👍❤️

  • @BizHubLk
    @BizHubLk 11 หลายเดือนก่อน

  • @sehan_wickramasinghe
    @sehan_wickramasinghe 11 หลายเดือนก่อน

    ❤️❤️

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa866 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Pronet-sl
    @Pronet-sl 11 หลายเดือนก่อน

    First

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  11 หลายเดือนก่อน +1

      Thanks

    • @Pronet-sl
      @Pronet-sl 11 หลายเดือนก่อน +1

      @@charithasanjeewa4748 සර් පුලුවන්නම් 12v adapter තියෙන්නෙ ලැප් charger වගේ ඒ adapter එකක් repair කරන විදිය කියලා දෙන්නකෝ. දැන් 3ක් පිච්චුනා සර් අපරාදෙනේ repair කරානම් Rs.2000 විතර ඉතුරු වෙනවා ඉක්මනට කියලා දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා youtube එකේ සිංහල vedio එකක්වත් නෑ සර්.අනිත් ඒවා තේරෙන් නෑ🙂🙂🙂🤕🤕