ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයි සර් හොදම පැහැදිලි කිරීම ගුරුවරුන් උනාට උපාධියක් තිබුණත් මෙහෙම සරලව උගන්නන්න දන් නැ thanks 😊
ස්තූතියි
හරිම පැහැදිලිව සරලව ඔබ තුමා හැමදේම කියල දෙනව.ඉදිරියටත් මේ වගේ ගොඩාක් දේවල් සාර්ථකව ඉදිරිපත් කිරීමට ඔබ තුමාට ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා කියල ප්‍රාර්තණා කරනව.
Thanks sir ක්ලාස් එකට ගිහිල්ලත් ඉගෙන ගන්න බැරි දේවල් සර්ගෙන් ඉගෙන ගත්තා ගොඩක් පින්
රුප සටහන් සමහ ගොඩක් හොදට පැහැදිලිව පාඩම විස්තර කරනවා ස්තුතියි ඔබ තුමාට ඡය වෙවා තවත් මෙවැනි විඩියෝ බලාපොරත්තු වෙමි
ගොඩාක් ස්තුතියි පැහැදිලි කිරීම ගැන. ඔබට ජය
මම ඉලෙක්ට්‍රොනික් වලට ගොඩාක් ආස කරන කෙනෙක් ඒත් ඒ පිලිබදව පාඨමාලාවක් හදාරලා නැහැ.මම youtube එකේ ගොඩක් වීඩියෝ බලල තියෙනව ඒත් මේ වගේ හොද පහැදිලි කිරීමක් එක්ක කරපු වීඩියෝ එකක් ලැබුනෙ නෑ.නොදන්න,නොසිතන කරුනු කාරණා ගොඩාක් ඉගනගත්ත බොහොම ස්තුතියි ඔබට.
පැහැදිලිව ලස්සනට කියලා දෙනවා... ඔබ තුමාට ගොඩාක් ස්තූතියි..
හොදට පැහැදිලි කරනවා, ස්තුතියි❤
ගොඩක් හොඳටම පැහැදිලි කරල තියෙනවා ...නොතේරුන ගොඩක් දේවල් ටිකක් විසද ගත්තා ....ස්තූතියි ඔබට
ඔයා තමයි සර් සුපිරියටම කියලා දෙන්නෙ ඔයාට ජය වෙවාඅපිටත් වැ ඩ් යහරි යන්න ඕන සර්
ඔබ තුමා වගේ ගුරුවරු රටට සම්පතක්....මෙවන් ගුරුවරු 10 ක් හිටියා නම් මේ රටේ අනාගතය ගැන බියවියයුතු නෑ , සියලු සිසුන් දක්ෂයෝ වෙනවාමයි. තෙරුවන්සරණයි නීරෝගී සුව දීර්ඝායුෂසැලසේවා
ස්තූතියි ඔබට .
බොහොම ස්තුතියි මහත්මයා. හොඳ දැනුමක් ලැබුණා. ඔබතුමා දිනෙන් දින දියුණු වේවා. තෙරුවන් සරණයි.
නියමයි සර් හොඳටම පැහැදිලි කරා. ගොඩාක් ස්තුතියි.ඉදිරියටත් වෙනත් පවසප්ලයි හදන ආකාරයේ දාන්න sir..
ඔබ රටට සම්පතක්.... නීරෝගී සුව දීර්ඝායුෂසැලසේවා
ස්තූතියි ඔබට
බොහොම ස්තුති ගුරු තුමනි
වරදින් නෑ ඔබතුමාට!ගොඩක් පිං ❤️🙏
අනිවාර්යයෙන් වරිදින්නෙ නැ සර්
පැහැදිලියි..... ස්තූතියි...
ගොඩක් ස්තුතියි.. ගොඩක් වටිනා පාඩමක්..❤❤❤❤
නියමයි සර්. මගෙත් මික්ෂර් අම්ප් එකක පවර් සප්ලයි. රෙපෙයාර් කරගන්න බැරුව හිටියෙ. SMD ic එකක් නැතුව. සර්ගෙ වීඩියෝ එක බලල. මමත් මොඩියුල එකක් සවි කරා. දැන් මික්ෂර් එක වැඩ සර්. සර්ට ගොඩක් පිං. කියා දුන්නට. තෙරුවන් සරණයි.
ස්තූතියි, වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් ගත්ත එකගැන සතුටුයි .
මොඩිවුල ගන්න තියෙන්නෙ කොහෙද
Kiyada oya modul ekak
Modul eke nama mkdda
Module eka kohenda gaththe
ගොඩක් ස්තූති සර්...ජය වේවා ❤❤❤❤❤❤❤❤❤
පුළුවන්නම් Pure sine wave inverter වල ක්‍රියාකාරිත්වය පැහැදිලි කරලා ඒවගේ watt ප්‍රමාණය වැඩි කරගන්න විදිය සහ repairs ගැන video series එකක් කරනවද? මේ දවස් වල Inverters ගොඩක් අය භාවිතා කරනවා සහා ගොඩක් අයට ගැටළු තියෙන නිසා හැමෝටම ලොකු ප්‍රයෝජනයක් වේවි ඒක. අද තමයි ඔයාගෙ channel එක මට හම්බුනේ. වෙන අයගෙ වගේ නෙවෙයි හරිම පැහැදිළියි ඔයාගෙ පැහැදිලි කිරීම්. ඒකයි මං මේ ඉල්ලිම කරෙත්. හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!!!💖💖💖
ලස්සනට පැහැදිලි සර්👁️
හරිම පැහැදිලිව කියලා දෙනවා.. සර්ට ගොඩක් පිං
හඬ තව වැඩි උනොත් හොදයි
ගොඩක් වටින vedio එකක්.ජය වේවා..
Excellent explanation, thank you.
පට්ට..!!! ස්තූතියි
හරිම වටිනවා සර්ගෙ පාඩම
Thanks
නියමයි සර්❤
Most Valuable information.Thank you. Good Luck.
හරිම පැහැදිලියි .සර්ට පිං ...
super explanation. thanks lot
Sir mama gawa tiyanawa home teater eheka amp ekak ekata me module eka aulak mathi weida..
Thanks A lot 🙏 Sir .Perfect 👍
niyamay sir!
බොහෝ දේ පැහැදිලිව ඉගෙනගත්ත. ඔන්න මම සබ්ස්ක්‍රය්බ් කලා
වැදගත් පාඩමක්
බොහොම ස්තූතියි
Thank u brother
හරිම පැහැදිලි ❤🙏
ස්තුතියි සර්
Thank you
ස්තූති සර්
Great thank you
මෙන්න සැබෑ ගුරුවරුන් 🙏
Very useful. Thank you very much sharing your knowledge.
mahathmaya oya module eke circuit eka mata denna puluwanda loku udawwak.
Mamath හැදුවා ath choper transfomar aka gawata saplai ano ath out put wenne
Thanks 🙏 🙏 🙏 sir ..suba dawasak wenna oyata ..budusaranai...
Sir very clear
සර් ඉතින් හැමදාම සුපිරියටම පැහැදිලිකරනවනේ අපි ආසාවෙන් බලන්නෙ
chopper transfromar ekt kalin ena smooth cap eke 634V pennanwne sir ethkot ethanta oya module ek daanna berid
Capacitor eka volt kiyaka ekakda tiyenne
best videothanks bro.
Good job sar...
Thanks sir
🙏 🙏 🙏 thanks sir...suba dawasak budusaranai ...
Good job🙏
Excellent 👍
Optocoupler ekak nathi ekaka sudu waire eka passanne kothanatada sir
mge smuth capesitor ekata 715 v enawa a hetida sir poddak pehedili karanna
Mn meka gena godak hewwa hambune ne. Ahamben dekke. Supiri....
Red wire 1 sambanda karana thanata voltage kiyak enna oneda. Module 1 sambanda karanna kalin
Module 1 set karata passeda 12v- 18v enne.
jayawewa..
Thank ❤
නිහතමානි ගුරුවරයකු ඔබ
Thanks sir ❤️🙏
harima saralawa onama kenekuta terenna kiyala dunna...❤ mata podi wistharayak danaganna ona. me module eka power supply eke ampiar pramanayata balapanawada... onama voltage ekaka output ekakata seet wenawada.. choper transformer eke yellow color wier eka dena coil eke anith paththa kohetada sambandawenna ona😊
Ceramic bit eke thude thiyena iyam gathiya tika davasakin giyata passe e bit eken vadak nadda
hugak pahedili sir thanks
Sir coupler eka laga tiyenne cap ekakda..poddak pehedili karanna e gena..puluwannam vistarak danna massage ekakin
Smps eken plate amp walata power denna puluwanda aiye aaka sartakaida
kochchara watt ganaka power supply wenkn denna puluwand??
Sir, video eka baluwa godak watinawa, pahadili kirima........
Good
Thanks a lot🙏🙏🙏🙏
සුපිරි ❤❤❤
Primary side ekatai secondary side ekati athara maddat 2kv capacitor ekak සම්බන්ධ karala thiyenne ai,,,🤔🤔🤔🤔
මොඩියුල් එක හදපු එකක්ද .මිලදී ගැනීමට තියෙනවාද
මොඩියුල් එක ගන්න තියනවා කඩේ
@@electronicdanuma7067 බොහොම ස්තුතියි .මිල කොහොමද
500 ට අඩු මුදලක් ගොඩක් තැන්වල
Mata ma dayagram tika denna puluwanda
Sar me power modules eka kohenda ganna puluwanWagema octocopler dekak thiyena smps walata meka hariyanawada octocopler dekak thiyenne mokada
printer power board mehema hadanna berida
Ayiye man laga thiyenne singer set ekaka power supply ekak,eke oya rathu paata wire eka set karanna kiyana thana thiyenne zener diode ekakui polyester cap ekakui,electrolytic cap ekak na,ethanata rathu wire eka set kalata aulak nadda?
Str එකකට දාන්නෙ කොහොමද
MoModule ekata number ekak tiyeda,kohenda ganna puluwan...thanks.
CA-888
Electronic parts kadawala tiyanawa, 5pin powe modul kiyala illanna
Sir voltage එක වැඩියිනෙ out venava මොකද කරන්නෙ ඒකට්
100w flashlight driver ekkt puluwnd oy wadee
Ayye laptop charger wala circuit eke preset ekak thiyenawane eken dc Voltage eka wenas karannada thiyenne
ඩබල් ඔප්ටොකොප්ලර් 2ක තියෙන එකට පවර් මොඩුල් එකක් සවිකර හැකිද.
Module එකෙත් වර්ග තියෙ නේද තෝරගන්නෙ කොහොමද
5L0380R 5 wire power module eka ganna koheda thiyenne ?
❤️👍
Meka koheda ganna tiyenne sir
Electronic parts kadawala tiyanawa
ගොඩක් වටින වීඩියෝවක්.මේ මොඩිවුල් එක මිල කීයක් විතර වෙනවද
රුපියල් හාරසීයකට අඩු මුදලක්.
Can u plz tell me how to check emi filter part
Aiye110v walin wada Karana smps akak 230v laba dena widiya Dana Ganna ona🎉❤
Ayye apita inverter ekak one rv ,fan danna puluwan widihe oya video ekak damma thama 800w eken puluwan bulb witharane ithin apita inverter ekak karanna ups transformer ekath 12 center tap transformer ekatai dekatama poduwe (6-0-6,12-0-12 ) dekatama danna puluwan widihe anika 12v battery ekakin wada karana widihe plz
Brooya hodata padamakala attatama ape mewa danne ne unewasal led board fit karana hete keyanna thank lam from matara palagasinghe
Power modiul eke gana kiyada sar
රුපියල් 200ක් විතර
සර් class karanne nadda
කරනවා
සර්.. UPS motherboard එක මේකෙන් ගොඩදාගන්න පුළුවන්ද?
Godak pin hodata thranawa.🙏🙏
නියමයි සර් හොදම පැහැදිලි කිරීම ගුරුවරුන් උනාට උපාධියක් තිබුණත් මෙහෙම සරලව උගන්නන්න දන් නැ thanks 😊
ස්තූතියි
හරිම පැහැදිලිව සරලව ඔබ තුමා හැමදේම කියල දෙනව.ඉදිරියටත් මේ වගේ ගොඩාක් දේවල් සාර්ථකව ඉදිරිපත් කිරීමට ඔබ තුමාට ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා කියල ප්‍රාර්තණා කරනව.
Thanks sir ක්ලාස් එකට ගිහිල්ලත් ඉගෙන ගන්න බැරි දේවල් සර්ගෙන් ඉගෙන ගත්තා ගොඩක් පින්
රුප සටහන් සමහ ගොඩක් හොදට පැහැදිලිව පාඩම විස්තර කරනවා ස්තුතියි ඔබ තුමාට ඡය වෙවා තවත් මෙවැනි විඩියෝ බලාපොරත්තු වෙමි
ගොඩාක් ස්තුතියි පැහැදිලි කිරීම ගැන. ඔබට ජය
මම ඉලෙක්ට්‍රොනික් වලට ගොඩාක් ආස කරන කෙනෙක් ඒත් ඒ පිලිබදව පාඨමාලාවක් හදාරලා නැහැ.මම youtube එකේ ගොඩක් වීඩියෝ බලල තියෙනව ඒත් මේ වගේ හොද පහැදිලි කිරීමක් එක්ක කරපු වීඩියෝ එකක් ලැබුනෙ නෑ.නොදන්න,නොසිතන කරුනු කාරණා ගොඩාක් ඉගනගත්ත බොහොම ස්තුතියි ඔබට.
පැහැදිලිව ලස්සනට කියලා දෙනවා... ඔබ තුමාට ගොඩාක් ස්තූතියි..
හොදට පැහැදිලි කරනවා, ස්තුතියි❤
ගොඩක් හොඳටම පැහැදිලි කරල තියෙනවා ...නොතේරුන ගොඩක් දේවල් ටිකක් විසද ගත්තා ....ස්තූතියි ඔබට
ඔයා තමයි සර් සුපිරියටම කියලා දෙන්නෙ ඔයාට ජය වෙවාඅපිටත් වැ ඩ් යහරි යන්න ඕන සර්
ඔබ තුමා වගේ ගුරුවරු රටට සම්පතක්....
මෙවන් ගුරුවරු 10 ක් හිටියා නම් මේ රටේ අනාගතය ගැන බියවියයුතු නෑ , සියලු සිසුන් දක්ෂයෝ වෙනවාමයි. තෙරුවන්සරණයි නීරෝගී සුව දීර්ඝායුෂසැලසේවා
ස්තූතියි ඔබට .
බොහොම ස්තුතියි මහත්මයා. හොඳ දැනුමක් ලැබුණා. ඔබතුමා දිනෙන් දින දියුණු වේවා. තෙරුවන් සරණයි.
ස්තූතියි
නියමයි සර් හොඳටම පැහැදිලි කරා. ගොඩාක් ස්තුතියි.ඉදිරියටත් වෙනත් පවසප්ලයි හදන ආකාරයේ දාන්න sir..
ඔබ රටට සම්පතක්....
නීරෝගී සුව දීර්ඝායුෂසැලසේවා
ස්තූතියි ඔබට
බොහොම ස්තුති ගුරු තුමනි
වරදින් නෑ ඔබතුමාට!ගොඩක් පිං ❤️🙏
ස්තූතියි
අනිවාර්යයෙන් වරිදින්නෙ නැ සර්
පැහැදිලියි..... ස්තූතියි...
ගොඩක් ස්තුතියි.. ගොඩක් වටිනා පාඩමක්..❤❤❤❤
නියමයි සර්. මගෙත් මික්ෂර් අම්ප් එකක පවර් සප්ලයි. රෙපෙයාර් කරගන්න බැරුව හිටියෙ. SMD ic එකක් නැතුව. සර්ගෙ වීඩියෝ එක බලල. මමත් මොඩියුල එකක් සවි කරා. දැන් මික්ෂර් එක වැඩ සර්. සර්ට ගොඩක් පිං. කියා දුන්නට. තෙරුවන් සරණයි.
ස්තූතියි, වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් ගත්ත එකගැන සතුටුයි .
මොඩිවුල ගන්න තියෙන්නෙ කොහෙද
Kiyada oya modul ekak
Modul eke nama mkdda
Module eka kohenda gaththe
ගොඩක් ස්තූති සර්...ජය වේවා ❤❤❤❤❤❤❤❤❤
පුළුවන්නම් Pure sine wave inverter වල ක්‍රියාකාරිත්වය පැහැදිලි කරලා ඒවගේ watt ප්‍රමාණය වැඩි කරගන්න විදිය සහ repairs ගැන video series එකක් කරනවද? මේ දවස් වල Inverters ගොඩක් අය භාවිතා කරනවා සහා ගොඩක් අයට ගැටළු තියෙන නිසා හැමෝටම ලොකු ප්‍රයෝජනයක් වේවි ඒක. අද තමයි ඔයාගෙ channel එක මට හම්බුනේ. වෙන අයගෙ වගේ නෙවෙයි හරිම පැහැදිළියි ඔයාගෙ පැහැදිලි කිරීම්. ඒකයි මං මේ ඉල්ලිම කරෙත්. හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!!!💖💖💖
ලස්සනට පැහැදිලි සර්👁️
හරිම පැහැදිලිව කියලා දෙනවා.. සර්ට ගොඩක් පිං
හඬ තව වැඩි උනොත් හොදයි
ගොඩක් වටින vedio එකක්.ජය වේවා..
Excellent explanation, thank you.
පට්ට..!!! ස්තූතියි
හරිම වටිනවා සර්ගෙ පාඩම
Thanks
නියමයි සර්❤
Most Valuable information.Thank you. Good Luck.
හරිම පැහැදිලියි .සර්ට පිං ...
ස්තූතියි
super explanation. thanks lot
Sir mama gawa tiyanawa home teater eheka amp ekak ekata me module eka aulak mathi weida..
Thanks A lot 🙏 Sir .
Perfect 👍
niyamay sir!
බොහෝ දේ පැහැදිලිව ඉගෙනගත්ත. ඔන්න මම සබ්ස්ක්‍රය්බ් කලා
ස්තූතියි
වැදගත් පාඩමක්
බොහොම ස්තූතියි
Thank u brother
හරිම පැහැදිලි ❤🙏
ස්තුතියි සර්
Thank you
ස්තූති සර්
Great thank you
මෙන්න සැබෑ ගුරුවරුන් 🙏
ස්තූතියි
Very useful. Thank you very much sharing your knowledge.
mahathmaya oya module eke circuit eka mata denna puluwanda loku udawwak.
Mamath හැදුවා ath choper transfomar aka gawata saplai ano ath out put wenne
Thanks 🙏 🙏 🙏 sir ..suba dawasak wenna oyata ..budusaranai...
Sir very clear
සර් ඉතින් හැමදාම සුපිරියටම පැහැදිලිකරනවනේ අපි ආසාවෙන් බලන්නෙ
ස්තූතියි
chopper transfromar ekt kalin ena smooth cap eke 634V pennanwne sir ethkot ethanta oya module ek daanna berid
Capacitor eka volt kiyaka ekakda tiyenne
best video
thanks bro.
Good job sar...
Thanks sir
🙏 🙏 🙏 thanks sir...suba dawasak budusaranai ...
Good job🙏
Excellent 👍
Optocoupler ekak nathi ekaka sudu waire eka passanne kothanatada sir
mge smuth capesitor ekata 715 v enawa a hetida sir poddak pehedili karanna
Mn meka gena godak hewwa hambune ne. Ahamben dekke. Supiri....
Red wire 1 sambanda karana thanata voltage kiyak enna oneda. Module 1 sambanda karanna kalin
Module 1 set karata passeda 12v- 18v enne.
jayawewa..
Thank ❤
නිහතමානි ගුරුවරයකු ඔබ
ස්තූතියි
Thanks sir ❤️🙏
harima saralawa onama kenekuta terenna kiyala dunna...❤ mata podi wistharayak danaganna ona. me module eka power supply eke ampiar pramanayata balapanawada... onama voltage ekaka output ekakata seet wenawada.. choper transformer eke yellow color wier eka dena coil eke anith paththa kohetada sambandawenna ona😊
Ceramic bit eke thude thiyena iyam gathiya tika davasakin giyata passe e bit eken vadak nadda
hugak pahedili sir thanks
Sir coupler eka laga tiyenne cap ekakda..poddak pehedili karanna e gena..puluwannam vistarak danna massage ekakin
Smps eken plate amp walata power denna puluwanda aiye aaka sartakaida
kochchara watt ganaka power supply wenkn denna puluwand??
Sir, video eka baluwa godak watinawa, pahadili kirima........
Good
Thanks a lot🙏🙏🙏🙏
සුපිරි ❤❤❤
Primary side ekatai secondary side ekati athara maddat 2kv capacitor ekak සම්බන්ධ karala thiyenne ai,,,🤔🤔🤔🤔
මොඩියුල් එක හදපු එකක්ද .මිලදී ගැනීමට තියෙනවාද
මොඩියුල් එක ගන්න තියනවා කඩේ
@@electronicdanuma7067 බොහොම ස්තුතියි .මිල කොහොමද
500 ට අඩු මුදලක් ගොඩක් තැන්වල
Mata ma dayagram tika denna puluwanda
Sar me power modules eka kohenda ganna puluwan
Wagema octocopler dekak thiyena smps walata meka hariyanawada octocopler dekak thiyenne mokada