How to repair LED TV Negative Picture/ Panel Voltage bypass කරලාTV එක ගොඩ දාමුද (VGH/VGL) ???

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • LED TV Bad Picture repair / VGH & VHL Bypass method/ Panel Voltage bypass කරලාTV එක ගොඩ දාමුද???

ความคิดเห็น • 291

  • @udanaarunalu1126
    @udanaarunalu1126 2 ปีที่แล้ว +30

    මෙතුමා ඇත්තටම හොද පැහැදලි කිරීමක්.. සංයමයෙන් කියල දෙනව. ඇත්තටම

    • @shanduminda2957
      @shanduminda2957 2 ปีที่แล้ว +1

      ඔයාටත් පුලුවන් නේ චැනල් එකක් කරන්න ,අනේ කරන්නකෝ අයියේ

    • @udanaarunalu1126
      @udanaarunalu1126 2 ปีที่แล้ว +1

      @@shanduminda2957 Dawasata paya keyada malli.. Hamoma danne Tv repair karana kenek
      Kiyala witharai maawa 😁😁😁

    • @nimeshmaduranga7334
      @nimeshmaduranga7334 2 ปีที่แล้ว

      ඔයා හාට් රිඇක්ට් විතර අනෙ දාලා තියෙන්නෙ උත්තරේ දුන්නෙ නැහැනෙ සහෝ

    • @mrsamarakkodi6809
      @mrsamarakkodi6809 ปีที่แล้ว

      Supiri waddek thama me inneth

  • @virajgeekshow1000
    @virajgeekshow1000 3 ปีที่แล้ว +10

    ඔබතුමා ලස්සනට කියල දෙනව... කිසි දෙයක් හංගන්නෙ නැතුව පෙන්නුව... ගොඩක් පින්....

  • @nalinindika5558
    @nalinindika5558 ปีที่แล้ว +2

    ඇත්තටම ඔබ වගේ කියල දෙන්න ගොඩක් අයට බැහැ..බුදුසරණයි ...

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +9

    ආයෙ කතා දෙකක් නෑ සුපිරිම වීඩියෝ එකක් අයියේ ,හොදට පැහැදිලිව කියල දෙනව ඒ හැකියාව කාටවත් නෑ,අපිවගේ ඉගෙනගන්න අයට මෙවැනි වීඩියෝ දානවට ගොඩක් පිං🙏🙏🙏🙏🙏❤ බුදුසරණයි

  • @user-yt7gy7my8j
    @user-yt7gy7my8j ปีที่แล้ว +5

    මන් රෙපයාර් කරන කෙනෙක් නෙමෙයි ඒ උනාට මේවට ආස නිසා බල්නව..❤️❤️❤️❤️👍👍 ඔයාට ජය..

  • @TECHMONY
    @TECHMONY 7 หลายเดือนก่อน +3

    දැකපු හොදම ගුරුතුමේක්...බුදුසරනයි....

  • @dasunmaddumage8855
    @dasunmaddumage8855 2 ปีที่แล้ว +5

    හොඳම පැහැදිලි කිරීමක්..ඔබ තුමාට ස්තුති

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 2 ปีที่แล้ว +2

    දැන් වෙලාව2,30am....
    වැඩේ සුපිරි ...
    Good luk
    දෙවි පිහිටයි....

  • @ruwangunasinge2823
    @ruwangunasinge2823 ปีที่แล้ว

    ඇත්තටම හොඳටම ඒ දේ කියලා දෙනවා ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි ගොඩාක් වටින වීඩියෝ එකක්

  • @gunapala3669
    @gunapala3669 ปีที่แล้ว +2

    ඔබගේ කියාදීම ඉතාම වටිනවා කිසිම හැන්ගීමක් නැහැ හරිම හොඳයි""""""ඔබට තවත් හොඳින් පැහැදිලිව විඩියෝ වැඩසටහන් ගෙන එන්න ජයවෙවා ස්තුති ගුරුතුමනි .......******😍😍👃👃👃👃👃💖💖💖💖💖✡️✡️✡️✡️✡️

  • @electroboy3607
    @electroboy3607 2 ปีที่แล้ว +2

    LED ටිවි එකක් රෙපෙයාර් කරන්න අාසාවෙන් ඉන්නේ...එකට..මේ විඩියො වටිනවා..අලුත් දෙයක් ඉගෙන ගන්න අයට වගේම ..ටිවි රිපෙයාර් කරන අයටත් වටිනවා...🤗🤗🤗😋😊 දිගටම මේ වගේ විඩ්යෝ කරන්න..ශක්තිය ඨෙෙර්්‍යය ලැබෙන්න ඔනේ...ජය වේවා...👍😍😍

  • @thushararathnayaka764
    @thushararathnayaka764 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් හොඳයි. දිගටම මේවගේ video කරන්න. බුදු සරණයි

  • @madushankakonara9405
    @madushankakonara9405 3 หลายเดือนก่อน

    ගොඩාක් හොදට කියා දෙනව.බුදුසරයි...🙏🙏🙏🙏

  • @shemeeranethmi9402
    @shemeeranethmi9402 2 ปีที่แล้ว

    ගොඩක් හොඳන් කියලා දුන්නා ගොඩක් ස්තුතීයි සර් බුදුසරණයි ජෙසු පිහිටයි ජයවෙවා

  • @mahagamagechandrapala3888
    @mahagamagechandrapala3888 ปีที่แล้ว +1

    නිර්ලෝභීව කියලා දුන්නාට ඔබට පිං....!බුදු සරණයි ...

  • @Sameerastickercaraudio
    @Sameerastickercaraudio 3 ปีที่แล้ว +3

    ඇත්තටම සුපිරි හොඳට තේරෙන්න කියලා දෙනවා

  • @rathnayakeherathherath1171
    @rathnayakeherathherath1171 3 ปีที่แล้ว +2

    හොඳම පැහැදිලි කිරීමක්.තෙරුවන් සරණයි

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 11 หลายเดือนก่อน +1

    Very clear & wonderful episode , Congratulations.

  • @KgkumarasiriGamage
    @KgkumarasiriGamage 3 หลายเดือนก่อน

    කතා දෙකක් නැහැ අයියානමි සුපිරි වැඩිඩෙක් තමයි

  • @gudk5239
    @gudk5239 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබට , තෙරුවන් සරණයි ...❤️❤️❤️❤️

  • @harischandrasusilratna8148
    @harischandrasusilratna8148 ปีที่แล้ว

    හරිම සතුටක් දැනුනා ඔබතුමාට බුදුසරණයි

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 11 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියල දුන්න ඔබතුමාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. දිනෙන් දින දියුණු වේවා....

  • @danushkaindika8363
    @danushkaindika8363 3 ปีที่แล้ว +2

    Electronic ලෝකයේ සැබෑම දක්ෂයෙක් ඒවගේම හොඳ අවංක ගුරුවරයෙක්. ......
    අපි යාලුවෝ කියල හිතාගෙන ඉන්න අය අපෙන් දෙයක් දැනගන්නව ඇරෙන්න අපට කිසිම දෙයක් කියලදීල නෑ
    ඒ අය හිතාගෙන ඉන්නෙ ලංකාවෙම Electronic බඩු තනියම හදන්න .

  • @rohithafernandofernando2971
    @rohithafernandofernando2971 ปีที่แล้ว +2

    පැහැදිලි කිරිමට ස්තුතියි

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 2 ปีที่แล้ว +2

    නියමයි පැහැදිලිව වැඩේ කරා...මගෙත් එකක් එකක් නං තියෙනවා....වීඩියෝ එකක් එක්කම කරමුද..?

  • @indikaprabash8084
    @indikaprabash8084 2 ปีที่แล้ว +1

    තේරුම් කරා ඔබ...ඉතාම විශිෂ්ඨයි.තව රෙපෙයාර් ටිප්ස් අපිට කියා දෙන්න.ගොඩාක් පිං ඔබ තුමාට.
    වට්සැප් නම්බර් එකක් නැද්ද ඔබව කන්ටැක්ට් කරගන්න පුලුවන්....

  • @ranvila974
    @ranvila974 หลายเดือนก่อน

    හොදට කියලා දෙනවා. ස්තූතිය

  • @PrasannaThilakarathna
    @PrasannaThilakarathna 11 หลายเดือนก่อน +1

    නියමයි සහෝදරයා අපෙත් එකක් තියෙනව හදාගන්න

  • @SamanKumara-ox1lp
    @SamanKumara-ox1lp 2 ปีที่แล้ว

    සුපිරි aiya hodate පැහැදිලිව kiyale dunna thnkes

  • @diniduwasantha8602
    @diniduwasantha8602 ปีที่แล้ว +1

    නියමයි අයියේ හොදටම පැහැදිලි යි .

  • @arunamalindajayaweera3784
    @arunamalindajayaweera3784 ปีที่แล้ว

    Supiri thanks mama tv eka hadagaththa oyata godak pin.

  • @danuskasilva7087
    @danuskasilva7087 2 ปีที่แล้ว

    Niyamai sir godak hodata kisimadeyak hanganne nathiwa kiyala denawa dakkamai.🙏🙏🙏🙏🙏

  • @LankaDissanayake-rk6qw
    @LankaDissanayake-rk6qw หลายเดือนก่อน

    Niyamai hodatama pehedili budu saranai

  • @chellypro948
    @chellypro948 ปีที่แล้ว +1

    mage LG cm4550 hi fi setup eketh s-protection aula thiyenwa,aiyata genath deela hadawaganna puluwan weida?.koheda workshop eka thiyenne?plz help

  • @janaka4001
    @janaka4001 3 ปีที่แล้ว +1

    තව මේ වගේ විඩියෝ ඕනි,led tv repair

  • @lalpriyanthadesilva6996
    @lalpriyanthadesilva6996 2 ปีที่แล้ว +1

    Wonderful,great teacher.god bless you

  • @bestvideo1693
    @bestvideo1693 2 ปีที่แล้ว +1

    නියෙමට කියලදෙනව බොහොම හොදයි

  • @sithumchamikara65
    @sithumchamikara65 3 ปีที่แล้ว

    ඔබ තුමාට ස්තුතියි මේ වීඩියෝ එක කලාට. ගොඩාක් පෑහෑදිලියි. අපිට මෙකෙ ටි-කොන් බෝඩ් එක මාරු කලත්
    මෙ ප්‍රශ්ණය විසන්ද ගන්න පුලුවන්ද? ටි-කොන් බෝඩ් එක
    මිල කියක් විතර වෙනවද?

    • @gurugeperera9415
      @gurugeperera9415 3 ปีที่แล้ว +1

      ඔක මෙන් බෝඩ් එක විතරයි තියෙන්නේ t con eka maen board ekema tamai tiyenne ඔක තමයි ලේසියෙන්ම කරන්න පුලූවන් රෙපෙයාර් එක, මේ සර් වගේ විස්තර කරල කියලා දෙන අය අඩුයි මල්ලි, good sir,,,awanka sir kenek,

  • @refaiidroos7921
    @refaiidroos7921 2 ปีที่แล้ว +2

    Can bypass or we can replace that IC if available means.
    Sir you explained very clear I appreciate you
    For what purpose that ic used for
    Please give a reply in English

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว

      This is a panel pixel issue, not a IC issue

    • @kalumprasannaHW
      @kalumprasannaHW ปีที่แล้ว

      Yes I had the same question. If the current handling capability of the IC degraded this could happen. Isn't it?

  • @wmkmahesh9191
    @wmkmahesh9191 3 ปีที่แล้ว +2

    හොද වැඩක්..... එක මරු....

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 2 ปีที่แล้ว +1

    ඕකට ස්තිර ක්‍රමයක් නැද්ද අව්ල තියෙන්නෙ dc to dc ic eke neweida ...ඒක මාරු කරොත් හරියනවද නැත්නම් panel එක මාරු කරන්න වෙනවද

  • @r.a.a.pdesilva7036
    @r.a.a.pdesilva7036 หลายเดือนก่อน

    නියමයි සර් බුදු සරණයි

  • @Tharuahasayata
    @Tharuahasayata 8 หลายเดือนก่อน

    අයියා මේ මෙතාඩි එක හරියටම හරි මම හැදුව.😊

    • @shanukaamila9393
      @shanukaamila9393 2 หลายเดือนก่อน

      කොහොමද හැදුවේ

  • @chathurangamaduahan7281
    @chathurangamaduahan7281 ปีที่แล้ว

    මට ඔය් ප්‍රශ්නයක් ආවා Toshiba 32" එකක ඔය පැනල් එකමයි.ඒකෙ නම් බ්ලෑන්ක් ඩිස්ප්ලෙ හැබැයි කෙලින් අතට මහත ඉරි තුනක් ආවෙ.ඒකෙත් ඔය වොල්ටෙජ් එක අන්බැලන්ස් උනා.පස්සෙ දවසක Singer Spectra එකක් ආවා නො පවර් එකක් ඒක හදලා, ඒකෙත් ඔය පැනල් එකමයි.ඊට පස්සෙ මම බැලුවා ඒකෙත් ODD එක්‍යි EVEN එකයි ඔය විදියට වෙනස් වෙවී තිබ්බෙ හැබැයි ඩිස්ප්ලේ කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නෑනෙ.

  • @surangaprsad2603
    @surangaprsad2603 3 ปีที่แล้ว +1

    Yaluva මගේ ළඟ LG ටීවීඑකේ sken bai ලයිට් එක ඔන් වෙනවා ඊට පස්සේ ලාවට නිල්පාට වෙලා තියෙනවා no signl කිය වත් වැටෙන්නෙ නෑ මොකක්ද බලන්න ඕනේ මම

  • @indikajayalath4210
    @indikajayalath4210 ปีที่แล้ว +2

    LCD TV එකක තියන ඉටි කොලේ වගේ එක දාන්න පුලුවන්ද?

  • @ajithindrasena999
    @ajithindrasena999 ปีที่แล้ว

    නිමයි බුදුසරණයි ඔබ තුමාට

  • @jumatism
    @jumatism ปีที่แล้ว

    සුපිරි වැඩ්ඩෙක් 💙💙👌👌 ඔයාගේ shop එක කොහෙද තියෙන්නේ

  • @ThrukaNimna
    @ThrukaNimna ปีที่แล้ว

    Ic aken ana line aka kohomada hewwe kiyala dunne nani ethin aka kohomada yanne kiyala denna barida ?
    Mage singer 32 led TV ake 3.6v akak -3.6v akakuyi adu wadi wenawa oya vidiyatama panel ake hodatama eriyanawa kohomada jumper akak daganne cut karanna akanam dannawa 3.6v deka ath jumper akak set karaganna chip ic akak nani mage bord ake kohomada meka hadanne

  • @hashanchathuranga9494
    @hashanchathuranga9494 2 ปีที่แล้ว

    Godak hodata therena vidihata kiyala denawa godak pin oba thumata

  • @hasithanuwan3884
    @hasithanuwan3884 3 ปีที่แล้ว

    Godak watenawa aiye.hodata pahadelewa kiya danawa.godak dawal egana gataha.tnx ❤️👍

  • @chandanasumith8812
    @chandanasumith8812 2 ปีที่แล้ว

    මගෙ තියෙන්නෙ LG 42 ටිවි එකක්. මම ඒකෙ විඩියෝ 1 දැමිමොත් මොකද වෙලා තියෙන්නෙ . හදන විදිය කියල දෙන්න පුලුවන්ද

  • @sampathkumara1306
    @sampathkumara1306 2 ปีที่แล้ว

    You are very good learned understanding good thank you

  • @mspjayanath5812
    @mspjayanath5812 3 ปีที่แล้ว

    antima tika buypass karana tika pahadili naha eyay gataluwa.thank yu.bro.

    • @technikelectronics708
      @technikelectronics708  3 ปีที่แล้ว

      Video eka skip nokara balanna

    • @mspjayanath5812
      @mspjayanath5812 3 ปีที่แล้ว

      @@technikelectronics708 baluwa mula sitama ok ma ayth balannam thank yu bro

  • @supunsaranga1880
    @supunsaranga1880 ปีที่แล้ว

    Softlogic prizm led tv ekak thiyenawa eka auto off wenawa.ehema wenna hethuwa mokakda kiynna puluwan da

  • @janakashanthapriya7160
    @janakashanthapriya7160 20 วันที่ผ่านมา

    👍 සුපිරි.

  • @ChamindaPathirana-z7f
    @ChamindaPathirana-z7f หลายเดือนก่อน

    ❤ happy godak sthutiy...p. Oba thumata

  • @amilaniulpul5218
    @amilaniulpul5218 2 ปีที่แล้ว +1

    Bhoma stuti obata watina video ekak

  • @sureshdilshan5140
    @sureshdilshan5140 ปีที่แล้ว

    Aiyee singer tv ekak thiyenawa eka on karama rupa watila ayee adu wela of wenawa .. ema ema karama tikakin hariyanawa

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa2956 2 ปีที่แล้ว +1

    Adarei aiya math shop ekak karanna try karanne thawa dn nathi dewal tikk thiyenwa level 4 kara electronic ❤😥

  • @arunachathuranga7139
    @arunachathuranga7139 3 ปีที่แล้ว

    Wade niyamai hodatama therenawa kiyala dena widiha.mage tv eketh me lede thiyenawa balamu me widihata hadala

  • @rjeewan2745
    @rjeewan2745 2 ปีที่แล้ว

    Oba thuma hoda kenek hodatama kiyala denawa ජය වේවා

  • @sisirakumara
    @sisirakumara ปีที่แล้ว +1

    මල්ටි මීටර් එකේ ground එක කහේ තියලද චෙක් කරන්නෙ

  • @bandaranayakabandaranayaka351
    @bandaranayakabandaranayaka351 ปีที่แล้ว

    Uthumanani mage tv akak thiyenava32" sound anava bak layit hodayi there na hethuva kiyannako

  • @bandarawerasinga9179
    @bandarawerasinga9179 24 วันที่ผ่านมา

    Mamath genawa dora kiyala tv akak agal 50 aurudu 1 masa 5 ape aketh oya wage unah dan sadde anawa ruupa naha oyawa hamba wenne kohomada

  • @ruwangunasinge2823
    @ruwangunasinge2823 ปีที่แล้ว

    මගේ අඟල් 32 එල් ඊ ඩී ටීවී එකේ ඔය ලෙඩේ ආවා මම වෝල්ටේජ් චෙක් කරනකොට හැම ලයින් එකකම v h අර විදියට වෙනස් වෙනවා එතකොට මොකක්ද කරන්න ඕන

  • @slmax4086
    @slmax4086 2 ปีที่แล้ว

    thx aiya math wade kara gaththa.kochchara kal duwaida meka awlak wei d 🤔

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว +1

      ඒක හරියටම කියන්න බෑ.. කොහොමත් තාවකාලිකයි..

  • @humaidhameed8141
    @humaidhameed8141 2 ปีที่แล้ว

    super super aiya lg tv ekkatha mayhama karanna puluvantha

  • @chamikakeshan985
    @chamikakeshan985 19 วันที่ผ่านมา

    CKV line හොයාගන්න විදියක් තියෙනවාද.😊

  • @vipularangakumara9539
    @vipularangakumara9539 2 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමකි

  • @imalshanaka3991
    @imalshanaka3991 2 ปีที่แล้ว

    Podi deyak danaganna one kohomada pannel wala ckv line hoyagann samahara pannel wala mark karala tiyanawa godak ewage na...oya panel ekamai mage gawa tiyenne ...eke blank display light eka awilla tiyanawa sound ahenawa no picture

  • @nalakaaththanayaka1739
    @nalakaaththanayaka1739 ปีที่แล้ว

    රෑප පෙන්නුම් කරන්නේ නැහැ.උඩ සිට පහළට ඉරි.කතාව හොඳට වැඩ.

  • @ruwanrathnayaka7782
    @ruwanrathnayaka7782 2 หลายเดือนก่อน

    වටිනවා ❤

  • @EzView
    @EzView ปีที่แล้ว +1

    Even එකට vgh දීලා odd එකට vgl දුන්නනම් හරියනවා ඔය ලෙඩේ. Flickering වලටත් ඕකමයි LG panel වල 320DXY.

    • @ynotmusicbandanuradhapura4700
      @ynotmusicbandanuradhapura4700 ปีที่แล้ว

      Eth hariyanne naththan panel damage da bro..

    • @EzView
      @EzView ปีที่แล้ว

      @@ynotmusicbandanuradhapura4700 ckv බලන්න. Short නම් කපලා බලන්න හරි ගියේ නැත්නම් 50v විතර ckv වලට දීලා short හදාගන්න.

  • @nuwangampola2324
    @nuwangampola2324 2 ปีที่แล้ว

    පැහැදිලව තෙරුම් කරනවා ❤️❤️

  • @virajv2max81
    @virajv2max81 2 ปีที่แล้ว +1

    මොනිටර් වල ඩිස් පලෙ ගන්න තියෙන්නෙ කොහෙද අයියා

  • @sldmvideochannel4890
    @sldmvideochannel4890 2 ปีที่แล้ว

    වටින වීඩියෝ එකක් සුබ පැතුම් ජම්ප වයර් දාල තියෙන එක පැහැදිලි නෑ දාල තියෙන තැන ඇදල පෙන්නන්න පුලුවන්ද

    • @kalumprasannaHW
      @kalumprasannaHW ปีที่แล้ว

      VGH , එකයි VGL එකයි odd , even දෙකට කනෙක් කරා නේද

  • @Asank6969
    @Asank6969 2 ปีที่แล้ว +2

    VERY GOOD WORK

  • @r.a.a.pdesilva7036
    @r.a.a.pdesilva7036 2 ปีที่แล้ว

    niyamai aiye
    budu saranai

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 2 ปีที่แล้ว

    වීඩියෝ එක අන්තිමයි.

  • @harsha_abeydeera
    @harsha_abeydeera 11 หลายเดือนก่อน

    ❤ නියමයි 🎉

  • @vikumanushka310
    @vikumanushka310 3 ปีที่แล้ว +1

    Niyamai..hari pahadili....

  • @haripaththata
    @haripaththata ปีที่แล้ว

    Mage TV eka oyawgemai hadala denawada aiya hodata kara

  • @SamanKumara-dr4oo
    @SamanKumara-dr4oo ปีที่แล้ว

    aiye mata deyak denaganna thiyanawa
    mama tv bod aekak chek kara aeke smd capaciter dekak depeththatama beep wenawa aeka doshayak neda
    puluwannam kiyala denna godak sthuthi

  • @lakmalcreations4861
    @lakmalcreations4861 2 ปีที่แล้ว +1

    සුපිරි ❤️❤️👍👍

  • @indikasudath647
    @indikasudath647 11 หลายเดือนก่อน

    Gediya thiyena calar tivi hadane kohomada

  • @eratube4203
    @eratube4203 19 วันที่ผ่านมา

    ඔය ic 1 අලුතෙන් දාන්න බැරිද

  • @nihalsamarasinha8824
    @nihalsamarasinha8824 11 หลายเดือนก่อน

    Godak pehediliy thanks

  • @channasenevirathna7552
    @channasenevirathna7552 ปีที่แล้ว

    මගෙ tv එක ඉනොවෙක්ස් අද ඒක ඔන් වෙනකො ට පත්තුවෙන නිල් ලයිට් එක පත්තුවෙලා නැවත රතු ලයිට් එක පට්තුවීම නැතුව ගියා ඇන් ට්ව් එක ඔන් වෙන් නෑ මොකද කරන්නෙ....

  • @youstonalwis3408
    @youstonalwis3408 3 ปีที่แล้ว

    Godak watina video ekak.thanks.

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 2 ปีที่แล้ว

    Thank you... Theruwan Saranai...!

  • @jcr6483
    @jcr6483 ปีที่แล้ว

    mage tv eke cof අත තියන කොට එනව යනව. මොකක්ද කරන්න පුලුවන්

  • @chamikapathum1998
    @chamikapathum1998 ปีที่แล้ว

    සුපිරි 😊❤

  • @nimeshmaduranga7334
    @nimeshmaduranga7334 2 ปีที่แล้ว

    32 L.E.D TV වල Display ගන්න තියෙනත්ද්න්ව්ක් කියන්නකො

  • @ShiranthaSomarathne-ju3dl
    @ShiranthaSomarathne-ju3dl 9 หลายเดือนก่อน

    TV eke Rupa kotas hatharakata penawa?

  • @thilanka3000
    @thilanka3000 28 วันที่ผ่านมา

    Oyage work shop eka tiyannne koheda

  • @sadunlakmal3313
    @sadunlakmal3313 2 ปีที่แล้ว +1

    අපේ ගෙදරත් තියෙන්නෙ එය ටිවි එකක්මයි ඇන් ඔය ලෙඩේම ඇවිත් මේක හදන්න කියක් විතර යනවද

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว

      Check කරන්නෙ නැතුව හරියටම කියන්න බැහැ.. sorry

  • @achifashion1585
    @achifashion1585 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @ceingiriya7663
    @ceingiriya7663 3 ปีที่แล้ว

    Godak pahadiliwa hodata kiyala denawa ☺️

  • @MrTravela19
    @MrTravela19 ปีที่แล้ว

    Aiye koheda reper karanne shop aka koheda thiyenne