Ratakin Eha Remake (රටකින් එහා) - Tehan & Shameen (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024
  • Ratakin Eha Remake (රටකින් එහා) - Tehan & Shameen (Official Music Video)
    All rights reserved by Torana Music Box.
    Artiste: Tehan & Shameen
    Original Singer: Priya Sooriyasena
    Lyrics: Premakeerthi de Alwis
    Melody: Clarence Wijewardede
    New Music Arrangement: Ashan Fernando @ Melody Machine Studios
    Mixing and Mastering: Ashan Fernando
    Video Concept & Director - Chamil Pathirana
    Dop - Chathur KamSha Deshapriya
    Editing & Graphics - Malith Sanjaya
    Art - Lanka Prasad Asst: Nalin Vidhusanka
    Make-up - Chalani Wijerathna
    Dancing Choreography - Sanchana & Shashi
    Video Production - Thaala Roopa revolution
    Subscribe to my Channel!
    / realtehanperera
    Follow Me on Social Media:
    Facebook: / tehanperera.fanpage
    Twitter: / realtehanperera
    Instagram: / tehan_perera
    #Unuhuma #TehanPerera #Tehan #TehanPereraSongs #SinhalaNewSongs

ความคิดเห็น • 251

  • @gimhanpeeris1146
    @gimhanpeeris1146 2 ปีที่แล้ว +39

    2022 මේ දැනුත් අහනවා සුපිරි වෙනසක් දීලා තියෙනවා. මේකෙ ගොන් ගෝතයෝ ටිකක් ඉන්නවා අලුත් දේවල් වලට කැමති නැති ටෙහාන් අයියේ සුපිරියී වෙනසක් දුන්නට

  • @Wikum193
    @Wikum193 8 หลายเดือนก่อน +17

    2024 ahana Aya innavada 😂❤❤😮😮😮

  • @tiranjanb
    @tiranjanb 5 ปีที่แล้ว +11

    A-Z නියමයි 👍👍
    පැරණි ගීයට වගේම කැමති ♥️

  • @isurumdev
    @isurumdev 8 ปีที่แล้ว +28

    Heard this version at a wedding, and I must say this song has some kick in it.

  • @POORNALK
    @POORNALK 9 ปีที่แล้ว +24

    නියමයි අපිට ඔනෙ වෙලා තිබුනේ මෙක..එල එල නියමයි...නවත්තන්න එපා..ඉස්සරහට යන්න..Good luck..#

  • @dilanwijekoon9327
    @dilanwijekoon9327 9 ปีที่แล้ว +13

    Old songs are good but we rarely listen to them. This is very good, mixing is excellent it doesn't feel unnatural like those cheap sinhala rap remixes. great job! I really enjoy both old and new versions

  • @maxnighttv7103
    @maxnighttv7103 5 ปีที่แล้ว +14

    මේ වෙනසත් විදින්න මචන්ලා.ඒක ෆට්ට.අද ලෝකේ ලොකු trand එකක් තියෙනවා Remix වලටත්. අපේ දක්ෂයෝ ඉන්නවා ඒ කන්සෙප්ට් එකටත් එයාලා ඉදිරියට ගියාම අපි කාටත් දෙවිනි වෙන්න ඕනී නෑ.

  • @kanchanawarnakulasooriya839
    @kanchanawarnakulasooriya839 2 ปีที่แล้ว +1

    ♥️ පට්ට පට පට 👍👍👍

  • @l.perera6296
    @l.perera6296 4 ปีที่แล้ว +6

    රටකින් එහා ඉගිලී
    තනිවෙන්න බෑ...
    සිතකින් නොවේ කිසිදා...
    හැරයන්නෙ මා
    අදමෙන් ලඳේ හෙට නෑ
    හමුවෙන්නෙ මා...
    ගෙනයමි ඔබේ ආදරේ...
    ආදරේ...
    ලාදළු දෙතොල්
    හසරැළි මට වෙළී...
    ආගිය ගමන් සිහිව එයි යළි යළි
    අසමාන වූයේ අප ආදරේ...
    කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ
    රටකින් එහා ඉගිලී
    තනිවෙන්න බෑ...
    සිතකින් නොවේ කිසිදා...
    හැරයන්නෙ මා
    අතිනත වෙලා පටලලා රන්හුයෙන්
    ඔබ ගෙන යමි සපුරලා සිතුපැතුම්
    හෙට ඒ දිනේදී සයුරෙන් එහා
    පිළිගන්නවාදෝ පැමිණි වහා
    රටකින් එහා ඉගිලී
    තනිවෙන්න බෑ...
    සිතකින් නොවේ කිසිදා...
    හැරයන්නෙ මා
    අදමෙන් ලඳේ හෙට නෑ
    හමුවෙන්නෙ මා...
    ගෙනයමි ඔබේ ආදරේ...
    ආදරේ...

  • @harindudharmarathne9545
    @harindudharmarathne9545 4 ปีที่แล้ว +15

    Finest electro duo in Sri Lanka. Good job guys

  • @amilaravinga6130
    @amilaravinga6130 7 ปีที่แล้ว

    honda wadak,wade lassanai,subha pethum bro...........

  • @rangajams8368
    @rangajams8368 8 ปีที่แล้ว

    patta wadak modayo thama karathtrhga kale un ka gahanawa api mkatada bro kalabala nice

  • @dinushisewwandi5606
    @dinushisewwandi5606 7 ปีที่แล้ว

    nice aiya... congtz...

  • @shashikaprabhashwara5190
    @shashikaprabhashwara5190 8 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්.....

  • @janakasenevirathna5386
    @janakasenevirathna5386 8 ปีที่แล้ว +3

    Good music and meaningful video. Do not ever worry about discourages. Good start here.

  • @umarmohamed6073
    @umarmohamed6073 8 ปีที่แล้ว +1

    wooow superb guys ...

  • @rasima100
    @rasima100 9 ปีที่แล้ว +2

    Love the new version,keep it up guys!

  • @tharushinawodya7219
    @tharushinawodya7219 6 ปีที่แล้ว

    Maru aiya ela

  • @sanjeewakumara29266
    @sanjeewakumara29266 8 ปีที่แล้ว +2

    Music Style eka nam Supiriy

  • @sandhalitperera4271
    @sandhalitperera4271 5 ปีที่แล้ว

    Patta

  • @lakdinujayawardana2286
    @lakdinujayawardana2286 9 ปีที่แล้ว

    kwru monawa kiwwath parana widiyata wada elama elama elakiri fattaaaah .. yakow dan natannawath puluwan aduma tharamee mee sinduwata hehe :) ;)

  • @Shevan_21
    @Shevan_21 2 ปีที่แล้ว +4

    This version is really good ❤

  • @avishkamaduranga6993
    @avishkamaduranga6993 2 ปีที่แล้ว +4

    2022 ඉවර වෙන්නත් එනව. ආයෙ ආයෙ හොයන් ඇවිත් අහනව 🥺❤️✨

  • @rachithade
    @rachithade 6 ปีที่แล้ว +1

    අඩේ මේක මරු,,,

  • @AselaRangana-zm5of
    @AselaRangana-zm5of 5 หลายเดือนก่อน

    සුපිරි

  • @sajithlasantha1715
    @sajithlasantha1715 6 หลายเดือนก่อน

    Wow, superb ❤❤

  • @erangaananda
    @erangaananda 9 ปีที่แล้ว

    great job.. and good luck to do more.....cheers.....

  • @sonalfernando9446
    @sonalfernando9446 7 ปีที่แล้ว +1

    Habai kollo old akata karapu wada kathai bn

  • @shashinicharuka3679
    @shashinicharuka3679 8 ปีที่แล้ว

    nice aiye all the best😊😊😊

  • @307anuradha
    @307anuradha 9 ปีที่แล้ว +4

    Vocals : Priya Sooriyasena Music : from a Romanian artist (time : 1:46) and if im not wrong you sing exactly like him at time : 2:02. Overall a good song for some one new to music. Cheers !!!! ....

  • @fogmud
    @fogmud 8 ปีที่แล้ว +129

    සුනිල් පෙරෙරාගෙන් දවසක් ටිව් රිපොර්ටර් කෙනෙක් අහනව, සුනිල් පෙරෙරා මහත්මයා ඔජායෙ සින්දුව රෙමික්ස් කරලා කාලා නෙ..? ඇ, සින්දුව කාලා..? එහෙනම් ඔරිජිනල් එක අහල ඇතිනෙ, ඔරිජිනල් එක අහන්න කියල, අරූට කට උත්තර නැ.එවගෙ මෙතෙන්ට ඇවිත් කකුලෙන් අදින්නෙ බනින්නෙ නැතිව ඔරිග්ජිනල් එක අහන්න.වෙනස කියන දෙ නවත්වන්න බෑ , මෙගොල්ලන් අටිස්ලට සල්ලි ගෙවලා නිතිමය අවසර අරගෙන මෙ සින්දු කරන්නෙ, මෙක ව්දින සමාජයක් ඉන්නවා, අකමැති සමජයාක් ඉන්නවා.හොදට පැහැදිලියි මෙ සින්දුව විදින සමාජයට පමණක් කරපුවාය කියන වග..

    • @leonardchamin
      @leonardchamin 8 ปีที่แล้ว

      +fogmud patta macho..

    • @lakshithasomarathna2912
      @lakshithasomarathna2912 8 ปีที่แล้ว +2

      +fogmud මේ පුද්ගලයා මේ සිංදුව කියන්න කාගෙන්වත් අවසර අරන් නැහැ. මේ ගැන මං ප්‍රියා සූරියසේන මහත්මයාගෙන් ඇහුවා. මෙයා පත්තරේකට කියලා තිබුනා ගීත රචකයාගෙන් සහ සංගීත අධ්‍යක්ෂවරයාගෙන් අවසර ගත්තා කියලා. බොරැල්ලේ කනත්තට ගිහින්ද දන්නේ නැහැ අවසර ගත්තේ. මොකද ඒ දෙන්නම මිය ගිහින් ගොඩක් කල්. සිංදුව කිවුවට අඩුම තරමින් මේක ලිවුවේ දැම්මේ කවුද කියලවත් දන්නෙ නැහැ වගේ. Remake කලාට කමක් නැහැ හරි විදිහට. මේක හොඳයි wedding එකක කට්ටිය කුඩු වෙන්න බීලා ඉන්න වෙලාවක නටන්න දාන්න. මොකක්ද මෙතන සිංදුවට අළුතෙන් කරලා තියන දේ?

    • @fogmud
      @fogmud 8 ปีที่แล้ว +5

      Lakshitha Somarathna
      ඇත්තටම අවසරයක් අරගෙන නැත්තම් කනත්තකදිවත්, වැඩෙ වැරදි, නමුත් ඔබතුමා මගෙ පැහැදිලි කිරිම අගටම කියවලා නැති පාටයි..කෙනෙක් (මුල් අයිතිකරූ මැරුන පලියට අවසර ගන්න බැරිකමක් ගැන මම නම් අහලා නෑ, බුද්ධිමය දෙපළ යටතෙ මෙය හොයා ගන්න පුලුවන් වෙය් ටිකක් මහන්සිවෙලා විෂය ගැන හොයා බලුවොත්.ඔබට දැඩිසෙ දැනෙන මෙහි ගුනාත්මක භාවය ගැනනම් මට ප්‍රශ්නයක් තියනවා.මම කිවෙ මෙ සින්දුවට අකමැතිනම් ඔරිගිනල් එක අහන්න කියලා මෙතන දෙහි කපන්නෙ නැතිව.සින්දුවෙ අයිති කාරයාගෙන් අවසරයක් නැතිව මෙය කරානම් වැරදියි, නමුත් මම කලින් කිවා වගෙ, වෙනසට පස්සගහන්න විතරයි පුලුවන්, නැවැත්විමට බැරිය කියලා මෙහි කියන්න මට උවමනා උනෙ. එක ගැනත් කතා කරන්න..

    • @isurumdev
      @isurumdev 8 ปีที่แล้ว

      +fogmud 👍👍👍👍

    • @didularavihara5010
      @didularavihara5010 7 ปีที่แล้ว

      Ojaye eke original song ekath Foreign Song ekaka Copy ekak..

  • @HomeOfficeHubBySajani
    @HomeOfficeHubBySajani 11 หลายเดือนก่อน

    Nice cover... I like the quality of music and visual...❤

  • @udiththishan4118
    @udiththishan4118 ปีที่แล้ว

    Ekale asawen ahapuwa 🖤

  • @isurulakshan367
    @isurulakshan367 9 ปีที่แล้ว

    Awesome Thumbs up

  • @HasithaJayasanka
    @HasithaJayasanka 9 ปีที่แล้ว +2

    great . . nice concept . . . .

  • @shakyakeeragala5117
    @shakyakeeragala5117 5 ปีที่แล้ว +1

    I was astonished .. actually this is so good... have dne a gud job which is suitable for younger gen..

  • @chandrikanirmali5287
    @chandrikanirmali5287 6 ปีที่แล้ว

    supiri sindu thama

  • @lyizz5873
    @lyizz5873 3 ปีที่แล้ว

    Great work keep it up

  • @geethasanka3392
    @geethasanka3392 9 ปีที่แล้ว +3

    melo rahak na yakoo iyyaaaa

  • @gezmemana4769
    @gezmemana4769 8 ปีที่แล้ว

    kadanm maruuu oiiiiiiiiiiiiiiii

  • @meandyou151
    @meandyou151 9 ปีที่แล้ว

    awesome I like the new concept.best of luck guys

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq 9 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි

  • @khashi061
    @khashi061 5 ปีที่แล้ว

    great . . nice concept .///////////

  • @mkddevice6663
    @mkddevice6663 7 ปีที่แล้ว

    supiri..

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +2

    ආ ගිය ගමන් සිහිව එයි යලි යලි 🥀
    2023

  • @achalaofficial
    @achalaofficial 9 ปีที่แล้ว

    Ada eye ipaduna gobbayonta nam meka great job.. Akulolama pala.

  • @chamindakumara2562
    @chamindakumara2562 6 ปีที่แล้ว

    පට්ට පටපට

  • @mrrodrigo8560
    @mrrodrigo8560 5 ปีที่แล้ว +9

    2019 තාමත් අහනවා ❤️🙁

  • @lakshithamadushan322
    @lakshithamadushan322 8 ปีที่แล้ว

    pahara bro.pakku biruwata ganan gnepa...ubala 2nna ela

  • @dilkimadu4239
    @dilkimadu4239 9 ปีที่แล้ว +1

    nice song and nice dance.. ♡

  • @manolikumari8506
    @manolikumari8506 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @prabathnipunaloka3131
    @prabathnipunaloka3131 9 ปีที่แล้ว +1

    grate job ...

  • @carlcj4785
    @carlcj4785 6 ปีที่แล้ว

    Patta electro music eka

  • @sds1768
    @sds1768 8 ปีที่แล้ว

    Love it!different taste!!

  • @shazanshifan6610
    @shazanshifan6610 7 ปีที่แล้ว

    This is by M.SHAZAN SHIFAN.YOU BOTH ARE DOING GREAT KEEP IT UP TEHAN AND SHAMEEN BROTHERS.GOOD SONG

  • @ravindujayakody648
    @ravindujayakody648 9 ปีที่แล้ว

    great work bro. ...

  • @lakmin007
    @lakmin007 8 ปีที่แล้ว +2

    Well I am a Die Hard old school fan.. but I did enjoyed this enough to add to my play list!

  • @nuwan7477
    @nuwan7477 5 ปีที่แล้ว

    නියමයී

  • @povsrilanka4639
    @povsrilanka4639 9 ปีที่แล้ว

    සුපිරි වැඩක්

  • @Sampath_Bandara_Wijesundara9
    @Sampath_Bandara_Wijesundara9 ปีที่แล้ว +11

    2023 ❤Homies 😊

  • @Avishkainduwara
    @Avishkainduwara 9 ปีที่แล้ว +100

    මචන් electro music කියන්නේ පට්ටම music style එකක් අයේ එකේ දෙකක් නෑ.... උබලා ඒ අතින් පට්ටම talented bt මචන් මේ වගේ පරණ ලස්සන සිංදු වලට electro music දෙන්න එපා..... මේක නිකන්ම cover එකක් නෙවේ නේ ... උබල torana එකෙන් spnsership අරන් කරපු එකේ උබලගේම mix එකක් හරි track එකක් හරි කරපන් ..... Good luck electro ලංකාවේ ප්‍රසිද්ධ කරමු එත් මේ විදිහට නෙවේ .....සුභ මචන් සුභ!!!!

    • @lahirusupunchandra
      @lahirusupunchandra 7 ปีที่แล้ว +1

      Agreed !

    • @thusharaunambuwa
      @thusharaunambuwa 7 ปีที่แล้ว

      Me artist Indian .. track eka mulin ahaddi mama patta happy Una lankawe artist kenek wenna athi kiyala. Lankawe artist Lata AI Bari me wage electro music karanna.

    • @udenikumari39
      @udenikumari39 6 ปีที่แล้ว

      Avishka Induwara. Mali..hari..Mali...

    • @DLwickzz
      @DLwickzz 3 ปีที่แล้ว

      @@thusharaunambuwa කවුද බං ඉන්දියන් ආටිස්ට්

  • @Isuru_Eranga
    @Isuru_Eranga 2 ปีที่แล้ว

    supiri

  • @dilanviraj9628
    @dilanviraj9628 9 ปีที่แล้ว +1

    surprised to hear it first time, the change is good need to bring the voice as the original way so that everyone would like to hear.

  • @DLwickzz
    @DLwickzz 7 ปีที่แล้ว +22

    මමනම් original එක අහන්න ඕන උනම ඒක ඩවුන්ලෝර්ඩ් කරගෙන අහනවා..
    මුන්ගේ electro පාරෙත් පොඩි ගතියක් තියෙනවා බං.. මම මේ මේක අහන 10වෙනි පාර තමයි කමෙන්ට් කරන්නේ..
    සංගීතය නම් ඕන එකක් මම.රස විඳිනවා bro..
    clasic ද hip hop ද house ද electro ද කියලා භේදයක් නෑ..

  • @vihangashehan8334
    @vihangashehan8334 8 ปีที่แล้ว

    superb bro 👌

  • @dulanzean
    @dulanzean 8 ปีที่แล้ว

    good job!

  • @eppawalacentral1948
    @eppawalacentral1948 8 ปีที่แล้ว

    Fatta

  • @jeewanthakasun5173
    @jeewanthakasun5173 9 หลายเดือนก่อน

    👍❤👍❤👍❤

  • @arshika13
    @arshika13 9 ปีที่แล้ว +1

    මේ වගේ සින්දු අරගෙන අලුත් සංගීතය මුසු කරල ඔයාලා ආයිත් කියන එකේ කිසි ගතියක් නෑ.මොකද අපි පරන සින්දුවේ සංගීතයට තමයි කැමති.ඔයාල අලුත් සින්දුවක් කරල මේ වගෙ උත්සාහයක් දැරුවා නම් ගොඩක් හොද වෙයි කියල හිතෙනවා....

  • @iflaiiqbal6387
    @iflaiiqbal6387 6 หลายเดือนก่อน

    What a voice n tune

  • @hirunjayasooriya4454
    @hirunjayasooriya4454 7 ปีที่แล้ว

    I don't mind what others say but mama new songs witharak ahapu kanak because of this song mage hithata this song eka hodata waduna so keep going on

  • @rashaninimnadi8764
    @rashaninimnadi8764 9 ปีที่แล้ว

    hodai.tikai ane.

  • @shalindaalwis6829
    @shalindaalwis6829 9 ปีที่แล้ว

    good work

  • @maheshedirisingha
    @maheshedirisingha ปีที่แล้ว

    ❤😊

  • @ViShu_2004-r4v
    @ViShu_2004-r4v 5 ปีที่แล้ว

    meka thamai wenasa kiyanne

  • @salithatennakoon
    @salithatennakoon 8 ปีที่แล้ว

    superb 😘

  • @sldaywolf406
    @sldaywolf406 8 ปีที่แล้ว +1

    ado nice those songs need to include in party mix bro well done

  • @chanul2006
    @chanul2006 9 หลายเดือนก่อน +1

    2024 ❤❤

  • @trevino0017
    @trevino0017 5 ปีที่แล้ว

    Wowwww

  • @thashiperera8064
    @thashiperera8064 9 ปีที่แล้ว

    Super 👍

  • @tharushiwijethunga753
    @tharushiwijethunga753 7 ปีที่แล้ว

    beautiful song with a beautiful voice

  • @47supun
    @47supun 7 ปีที่แล้ว

    Amuthu gathyakuth thyenawa.

  • @pasindugeethamadhu8208
    @pasindugeethamadhu8208 5 ปีที่แล้ว

    Super

  • @asankaplazainn8107
    @asankaplazainn8107 5 ปีที่แล้ว

    Jathi.. bro

  • @masterlayya1268
    @masterlayya1268 3 หลายเดือนก่อน

    favourite

  • @sam3226
    @sam3226 5 ปีที่แล้ว

    Great

  • @pasanmaduranga580
    @pasanmaduranga580 6 ปีที่แล้ว

    PATTA OYYYY

  • @phnuwan4785
    @phnuwan4785 4 ปีที่แล้ว

    ❤❤

  • @chamithwaruna9497
    @chamithwaruna9497 ปีที่แล้ว

    2023 දී ❤

  • @MrSasa2700
    @MrSasa2700 9 ปีที่แล้ว

    melo rahak nethaaaa

  • @manjeecim
    @manjeecim 9 ปีที่แล้ว

    sira

  • @wwilson69
    @wwilson69 8 ปีที่แล้ว +2

    සින්දුවට මියුසික් ගැලපෙන්නේ නැ . පට්ට සින්දුවක් චොකා බයිලා කරලා
    මන් හිතන්නේ වෙන සින්දුවක video එකක් දාලා තියෙන්නේ.

    • @hasithawijerathna6847
      @hasithawijerathna6847 8 ปีที่แล้ว

      ලොල් උබත් කොම්මෙන්ට් කරන අවද?

  • @sahanthirimanne8401
    @sahanthirimanne8401 9 ปีที่แล้ว +1

    The lyrics and melody is so good, they are able withstand the crappy music...

  • @nishanthajayalath2276
    @nishanthajayalath2276 8 ปีที่แล้ว

    Nice music

  • @nirmalrv8
    @nirmalrv8 9 ปีที่แล้ว

    remake එක පට්ට...

  • @shiranthiihalagedara2219
    @shiranthiihalagedara2219 9 ปีที่แล้ว

    wow..

  • @2dots2
    @2dots2 8 ปีที่แล้ว

    ai bn aruge bella kapana cn ekata passe Tehan oya natanne :P

  • @RangaNanayakkara
    @RangaNanayakkara 9 ปีที่แล้ว +2

    1000 times better than the original

  • @thilinalakmal8724
    @thilinalakmal8724 ปีที่แล้ว

    hawa oone me wage ewa kiana aa koo balanna 2023

  • @zenzeibeatz
    @zenzeibeatz 4 ปีที่แล้ว +1

    Still Goosebumps😭🙏