Labendiye Official Music Video | Lahiru Perera | La Signore Music

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • เพลง

ความคิดเห็น • 729

  • @SoloTravellerLK2002
    @SoloTravellerLK2002 3 ปีที่แล้ว +832

    මගේ ප්‍රතම ආදරේ පටන් ගන්නේ මේ සිංදුවෙන්..
    එතකොට මේ සිංදුව ආපු මුල කාලේ..
    මට මතකයි.
    ඇය හමු වුන වෙලාවේ මම දීපු ලියුමකට පිලිතුරු ලිපියක් එවලා තිබුනා..
    ඔබ එන්න සුලගේ දැවටිලා..
    මා ඉන්නේ ඔබ දැන් එයි කියා...
    සුදු හංස තටුවේ සැතපිලා..
    පෙම් කරමු රහසේ තනි වෙලා..
    ඒ කාලේ youtube නැති නිසා mp3 එකක් විදිහට download කරලා වගේම අවුරුදු දෙකක් වගේ ringin tone එක විදිහට මේක ඒ විදිහටම තිබ්බා..
    ඒ තරම්ම මේ ගීතය මට සමීපයි..
    කොහොම උනත් දැන් ඇය මා හැර වෙනම තැනක ඉපදිලා..
    ඒ ඇයට තිබුන පිලිකා රෝගය නිසා..
    ඒත් තවම මම මේ සිංදුව එක්ක ඒ මතකෙත් එක්ක තනියම ජීවත් වෙනවා..
    ඇත්තටම හරිම ලස්සන තනුවක් වගේම ඒකටම ගැලපෙන කටහඩක්..
    ස්තූතී මගේ කතාව ලස්සන කලාට ඔබ සැමට 😍😘

  • @vishaldcunha5943
    @vishaldcunha5943 9 ปีที่แล้ว +361

    Am an Indian even though i did not understand any thing the song has touched my heart.
    I have been working with couple of srilankans u people are relay good.
    Thank you
    Bohuma Estuthi

    • @sahanbandara3326
      @sahanbandara3326 5 ปีที่แล้ว +1

      Thnx broo

    • @madushanaanuranga118
      @madushanaanuranga118 4 ปีที่แล้ว +7

      You may not know the meaning.but your heart will.thats the reason

    • @angelshenz98
      @angelshenz98 4 ปีที่แล้ว +1

      @@madushanaanuranga118 qa

    • @v_i_b_e_z_z
      @v_i_b_e_z_z 2 ปีที่แล้ว

      ❤️

    • @miliya3336
      @miliya3336 8 หลายเดือนก่อน

      පලයන් හුත්තො බොරු කියන් නතුව 🤣

  • @hirumalsha7553
    @hirumalsha7553 3 ปีที่แล้ว +230

    2021 දි ත් මේක අහද්දී දැනුනේ මීට අවුරුදු ගානකට කලින් දැනුන feeling එකමයී... කොච්චර අවුරුදු ගානක් ගියත් අදටත් අහන මාරම ලස්සන මන් ආසම සිංදුවක්

  • @anoshfernando9449
    @anoshfernando9449 2 หลายเดือนก่อน +20

    ඔබ එන්න සුළඟේ දැවටිලා
    මා ඉන්නේ ඔබ දැන් එයි කියා
    සුදු හංස තටුවේ සැතපිලා
    පෙම් කරමු රහසේ සැඟවිලා
    ලබැඳියේ ලබැඳියේ
    මා සිතුම් සිරකලා
    ලබැඳියේ ලබැඳියේ
    මා සිතින් පෙම්කලා
    නා දල්ල වාගේ දිදුලනා
    මුදු හාදු වැස්සෙන් මා තෙමා
    ඔය දෙතොල් අතරේ සිර වෙලා
    මට ඉන්න ඇත්නම් තනි වෙලා
    ලබැඳියේ ලබැඳියේ..............
    කිරි කවඩි මාලේ මා ගොතා
    ඔය ගෙලේ පළඳා හැඩ බලා
    මා වින්ඳ සතුටේ නිම් සොයා
    ඔබ යන්න සුළඟේ අප දමා
    ලබැඳියේ ලබැඳියේ............

  • @janidutharaka793
    @janidutharaka793 2 ปีที่แล้ว +305

    2022 අහනවා මාරම ලස්සනයි ඒකාලේ songs 🥺♥️😍

    • @thamodahirushan9258
      @thamodahirushan9258 ปีที่แล้ว +1

    • @kavindutheekshana7018
      @kavindutheekshana7018 ปีที่แล้ว

      😅 1:37

    • @sbdjck1999
      @sbdjck1999 9 หลายเดือนก่อน +1

      dankale sindu walata wada e dawas wala sindu kochchara lassanada.dan kale enne theruma kelinma kiyana sindu,kenek ta rasa vindina gaman theruma hithana vidihe sindu e kale thibbe,ekata dan ahunath kan dekak mokatada hambune kiyla hithenawa

  • @amandahettiarachchi7161
    @amandahettiarachchi7161 9 หลายเดือนก่อน +502

    Anyone 2024 ❤🥹

  • @minagadulwan354
    @minagadulwan354 2 ปีที่แล้ว +172

    ඇති දැන් නටන සින්දු,බයිලා සින්දු ඇති 😓 මේවා ඕනි අපට 🥺😓
    Need old lahiru !

    • @cl610
      @cl610 2 ปีที่แล้ว +6

      ඇත්තටම ...la signore ඇති දැන්

    • @Anonymous-xj8cf
      @Anonymous-xj8cf 2 ปีที่แล้ว +5

      තේරුමක් නෑ බන් ඉස්සර ඉදන් මන් ආස ලහිරුට.පට්ටා vibe එකක් දුන්නෙ ඒකාලෙ❤🥀

    • @arrowjr5498
      @arrowjr5498 ปีที่แล้ว +5

      ඌ දැන් ජෝකර් කෙනෙක් වගේ 😂

  • @_AgraMusick_
    @_AgraMusick_ ปีที่แล้ว +96

    අපි වැඩියෙන්ම ආදරේ කලේ la signore ට නෙමේ ලහිරු අයියට ❤ එයා තමා හැමදාම හදවතේ ඉන්නෙ 😭❤️

  • @deminigamage9438
    @deminigamage9438 2 ปีที่แล้ว +76

    ලහිරු සිංදු සීයක් හැදුවත් මේකට ගහන්න එකක් නෑ. 🌹

  • @malkihashikala6068
    @malkihashikala6068 2 ปีที่แล้ว +63

    ලහිරු අයියාගෙ voice එකේ අමුතුම ලස්සනක් තියේ 🥺❤️☺️

  • @Nuwan_mihiranga
    @Nuwan_mihiranga 2 ปีที่แล้ว +45

    අවුරැදු ගානකට කලින් එයාට කිව්ව සිංදුව..එයා දැන් හොද තැනක ඉන්නවා මං ලග නැතත් ගොඩක් ආසයි එ අතීතෙට❤❤😢😢

  • @shorts-sc8fu
    @shorts-sc8fu 3 ปีที่แล้ว +59

    මේ වගේ මෙලඩි තියෙන ලස්සන සිංදු තව තවත් ඕනේ.......💙💚💛💛💜

  • @amilakumara7775
    @amilakumara7775 8 ปีที่แล้ว +93

    මචන් අපි කැමති lahiru ට බන්...ලා ට නෙවෙයි

  • @kavindu159
    @kavindu159 ปีที่แล้ว +22

    2023 ත් අහනවා ❤️❤️❤️ හිතාගන්න බෑ මතක නැති දේවලුත් මතක් වෙනවා පොඩි කාලේ ❤️❤️❤️

  • @blaze_game12
    @blaze_game12 2 ปีที่แล้ว +25

    Voice teens එකේ ලහිරු කියපු "මගෙ තව තියෙනවා ලබැදියේ වගේ Songs " කියපු එක අහලා ආව අය කෝ😃😃

    • @cl610
      @cl610 2 ปีที่แล้ว

      After voice teen

  • @oneworld8918
    @oneworld8918 2 ปีที่แล้ว +35

    මේ තමා original ලහිරු පෙරේරා ✨️🔥

  • @Devinka83
    @Devinka83 ปีที่แล้ว +395

    Anyone 2023

  • @TishanVimukthi1995
    @TishanVimukthi1995 ปีที่แล้ว +27

    2023 05 07 පාන්දර 2.42 වෙලාව ආසම සින්දුවක් ! එයා එක්ක එයාගෙ උනුහුමේ ඉදන් අහනවා❤

  • @wasanafonseka1161
    @wasanafonseka1161 3 ปีที่แล้ว +34

    ඔබ එන්න සුළගේ දැවටිලා
    මා ඉන්නේ ඔබ දැන් එයි කියා
    සුදු හංස තටුවේ සැතපිලා
    පෙම් කරමු රහසේ සැගවිලා
    ලබැදියේ//මා සිතින් සිර කලා
    ලබැදියේ මා සිතින් පෙම් කරා💕
    My fav part💕

  • @RAJA-INFINITY
    @RAJA-INFINITY 2 ปีที่แล้ว +23

    Melody , Music , Music Video - 👍
    INFINITY MALAYSIA 🇲🇾

  • @ahinsaweerasinghe529
    @ahinsaweerasinghe529 2 ปีที่แล้ว +29

    අම්මෝ අවුරුදු ගානකට කලින් පිස්සුවෙන් අහපු සින්දුවක්

  • @mithilapunyajith7316
    @mithilapunyajith7316 3 ปีที่แล้ว +22

    කොච්චර අවුරුදු ගානක් ගියත් තාම ආසම සින්දුවක් 😍

  • @HeandiSecrets
    @HeandiSecrets 6 ปีที่แล้ว +43

    This song will be one of my favorite forever, love the music, lyrics and everything about this song

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys 2 ปีที่แล้ว +47

    ඇයි මේ සිංදුව අහද්දි එදා දැනුන හැඟීමම තාමත් දැනෙන්නේ 😱
    2022 Any one 🤤❤️❤️❤️❤️
    #poweroflahiruperera 🔥💪

  • @impressmania
    @impressmania 2 ปีที่แล้ว +16

    අදටත් අහන මාරම ලස්සන මන් ආසම සිංදුවක්

  • @dinukumuduni2303
    @dinukumuduni2303 2 ปีที่แล้ว +16

    ලහිරු අයියගෙ මං ආසම සිංදුව🥺❤️ 2022 අදටත් අහනවා🥰කවදාවත් එපා වෙන්නෙ නෑ මටනම්

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +54

    2023 පට්ට ගායකයෙක් ❤️

  • @dewmibamunuarachchi5306
    @dewmibamunuarachchi5306 3 ปีที่แล้ว +15

    Api kamathi lahiruta la signore ta neme aith e lahiru ona ♥️

  • @lakindudinuwara1768
    @lakindudinuwara1768 ปีที่แล้ว +7

    #2023 ආදරණීය මිනිස්සු තාමත් මේවා අහනවා #00.01 AM

  • @musicmuxer00
    @musicmuxer00 2 ปีที่แล้ว +6

    La singnore නොවුනං මේ කටහඩින් තව ලස්සන සින්දු එන්න තිබ්බද දන්නැ 🌸🍃
    2030දි අහන අය ලයික් කරමු 😊

  • @KaLaRi00
    @KaLaRi00 หลายเดือนก่อน +2

    ලහිරු අයියා ආයෙත් මේ වගේ එකක් ඕන ❤ හවසක මා , මට රවනා , ලබැදියේ . මේවා මාරම ලස්සයි ❤☺️

  • @adithya9917
    @adithya9917 ปีที่แล้ว +11

    ඔබ එන්න සුළගේ දැවටිලා..
    මා ඉන්නේ ඔබ දැන් එයි කියා.....❤
    fv song ever...🥺❤️

  • @shehanchamal5383
    @shehanchamal5383 2 ปีที่แล้ว +13

    2022 ත් අහනවා ඒ හඩ ඒ ෆීලින් තවමත් ඒ වගේමයි

  • @n-imovetv2760
    @n-imovetv2760 2 ปีที่แล้ว +24

    2022
    2023 ත් අහන අය like එකක් දාන්න බලන්න.. 🥺❤️🍃

  • @rashmipb
    @rashmipb 2 ปีที่แล้ว +71

    අයියෝ ඔයාට මොකද මේ උනේ ?😭😭
    පරණ ලහිරු පෙරේරාව ආයෙ ඕනේ

    • @nipu-ih4sl
      @nipu-ih4sl 2 ปีที่แล้ว +2

      Aththa 😒 dn GHn baila me thrm lssn NH

    • @nonofooty
      @nonofooty 2 ปีที่แล้ว +1

      paka mewa thama one

  • @vihangasathsara593
    @vihangasathsara593 7 หลายเดือนก่อน +9

    La signore < lahiru perera ❤

  • @gsnishamani4765
    @gsnishamani4765 9 หลายเดือนก่อน +7

    Dn nm 2024 wenna thw dws tikai thiyenneth . Eth thm ahanawa 😥❤️

  • @GAIYH
    @GAIYH 2 หลายเดือนก่อน +14

    Anyone 2024 🥺❤️

  • @TheForeverTraveller
    @TheForeverTraveller 2 ปีที่แล้ว +15

    2022 සෙට් එක ඉන්නවා ද 😉❤️‍🔥💕💝💕👻

  • @akilattanayake3961
    @akilattanayake3961 11 ปีที่แล้ว +31

    first comment!!!
    this song is too emotional.I cant help but getting tears in my eyes when this song reminds me of the person who used to mean the world to me......

  • @porousvoid2285
    @porousvoid2285 7 ปีที่แล้ว +14

    Greetings from Bangladesh

  • @Laknii
    @Laknii 4 หลายเดือนก่อน +7

    Just nowwww😊

  • @gradewicelk6699
    @gradewicelk6699 2 ปีที่แล้ว +13

    අද තමා ඔයාගෙ channel එක දැක්කේ...
    තාම එ් සිංදුවලට තමා මගේ හිත වැඩියෙන්ම ගියේ...
    ළහිරු ඔයා නම් සුපිරි. අාදරෙයි

  • @Thimijauvindu
    @Thimijauvindu 4 ปีที่แล้ว +177

    2020 Anyone 😍

    • @__________9576
      @__________9576 2 ปีที่แล้ว +7

      2022 😍

    • @punsarasaumya6123
      @punsarasaumya6123 2 ปีที่แล้ว +1

      Still ❤️

    • @KdramaLanka
      @KdramaLanka 2 ปีที่แล้ว +2

      2023

    • @kausthuri
      @kausthuri ปีที่แล้ว

      මේ සිංදුවත් එක්ක තියන මතක 🫠🫠🫠

    • @PASINDU166
      @PASINDU166 ปีที่แล้ว +2

      2023🖤

  • @eworld4501
    @eworld4501 7 หลายเดือนก่อน +12

    2024 දිත් අහනෝ

  • @sivaliekanayake9338
    @sivaliekanayake9338 2 ปีที่แล้ว +17

    ඉස්සර ළහිරු 🥺❤

  • @iduwarakarunarathne
    @iduwarakarunarathne ปีที่แล้ว +7

    ලහිරු අය්යට ට්‍රැක් පනින්න කලින් කාලෙ සින්දු 😓❤

  • @sasindusankalpa3796
    @sasindusankalpa3796 ปีที่แล้ว +4

    2023 ත් අහනවා මාරම සෝක්

  • @mpmahanama2551
    @mpmahanama2551 ปีที่แล้ว +1

    2023 😍😍😍😍😍😍😍 හම්මෝ Lahiru බ්‍රෝ මන් ඉන්නේ නෙලුම්පොකුනේ ඔයා එන shows අදටත් හරිම අසාවෙන් අහනවා 😍😍😍😍😍💪💪💪💪

  • @rumashimalki1831
    @rumashimalki1831 ปีที่แล้ว +2

    අදටත් අහනවා අවුරුදු ගානකට කලින් අහද්දී දැනුන feeling අදටත් එහෙමමයි🤍✨

  • @thanugameing7298
    @thanugameing7298 ปีที่แล้ว +2

    මම පොඩි කාලේ ඇහුවේ තාමත් අහනවා 💫❤️🎧 2023

  • @mahadiganegoda285
    @mahadiganegoda285 ปีที่แล้ว +6

    2023 still in my favorites masterpiece ❤️

  • @NathashaBigurangi-hx1iq
    @NathashaBigurangi-hx1iq 9 หลายเดือนก่อน +6

    2024 th ahnwa 😍💗

  • @hasithakarunanayake6250
    @hasithakarunanayake6250 ปีที่แล้ว +6

    Original lahiru හිටපු කාලෙ 😢

  • @gamingflanky7852
    @gamingflanky7852 10 หลายเดือนก่อน +19

    Anyone 2024 ?? 😪

  • @sathsarani.
    @sathsarani. 2 ปีที่แล้ว +10

    We want emotional songs like this❤️
    2022😍

  • @dilkipaboda7244
    @dilkipaboda7244 ปีที่แล้ว +1

    අදටත් අහන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් 🥺❤....

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake 2 ปีที่แล้ว +5

    2022 වෙලත් තාම අහනවා ❤😋😋 පුදුම ලස්සනයි මේක❤❤

  • @skcreative0523
    @skcreative0523 หลายเดือนก่อน +4

    anyone 2024 😍

  • @නොට්සුද්දා-ධ9ඞ
    @නොට්සුද්දා-ධ9ඞ 2 ปีที่แล้ว +3

    2022 💖🙂 අහම්බේන් දැකලා ඇවිත් ඇහුවේ

  • @ZSandeepJayasooriya
    @ZSandeepJayasooriya 10 ปีที่แล้ว +5

    patta patta pattaaaaaa

  • @rahalsasmitha577
    @rahalsasmitha577 4 ปีที่แล้ว +5

    Lahiru pereraway oneeeeeeeeee❤️❤️

  • @erangaasela6197
    @erangaasela6197 2 ปีที่แล้ว +5

    ලහිරුවා මෙි පෙනඅමට කැමති 25ට අඩු කොල්ලො සෙට් එක මෙි කොනට

  • @HiriOthap
    @HiriOthap หลายเดือนก่อน

    This girl was my crush at that time ❤️. I watched this song to see her and miss good old days 🥺😍

  • @tharindulakshan7349
    @tharindulakshan7349 2 ปีที่แล้ว +3

    කීපාරක් ඇහුවත් එපා නොවෙන සිංදු හිත් නිවන බාවනා රෙස්පෙක්ට් ලහිරු 🔥❤️🙋

  • @LUCIFER_jr.
    @LUCIFER_jr. 4 ปีที่แล้ว +16

    2020 🔥✌️

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 ปีที่แล้ว +2

    මේ සින්දුවත් එක්ක අවුරුදු ගානක පරණ මතක ඇවිස්සෙනවා..🥺💔

  • @shanprabath4433
    @shanprabath4433 ปีที่แล้ว +3

    2023 අහනවා ❤️🥺🥺

  • @pubudunimaheshika4697
    @pubudunimaheshika4697 2 ปีที่แล้ว +4

    2022 දිත් මේ සින්දුව අහන අය කවුද 😍

  • @tharangakamburawala533
    @tharangakamburawala533 9 ปีที่แล้ว +14

    Among your songs this is the one I love the most. Heartiest wishes for you Lahiru !

  • @connort6937
    @connort6937 4 ปีที่แล้ว +10

    masterpiece 😍😍

  • @anastraperera2317
    @anastraperera2317 หลายเดือนก่อน

    අනෙ මම ආසම සින්දුව ❤❤❤හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @pahasaraperera1702
    @pahasaraperera1702 2 ปีที่แล้ว +1

    තාම මේ සින්දුව අහද්දි මේක අහපු පලවෙනි දවස වගේම ඇග හිරිවැටෙනව ♥️

  • @prettyworld743
    @prettyworld743 2 ปีที่แล้ว +2

    2o22 දිත් අහනවා 💚🤗💚
    Mee Song Eka nam bavanavak vage 💚🤗💚

  • @DesiShanthi
    @DesiShanthi 2 หลายเดือนก่อน +1

    Oya blc ekata awa nada oya lassanata mee song eka kiwwa ❤❤❤ oya aluth dapu githanni song ekath godak lassanai 😊❤❤

  • @anjanaHdiaz
    @anjanaHdiaz หลายเดือนก่อน

    Still feeling same as before...thanks a lot mr.Lahiru Perera for producing this kind of song ❤️🤘

  • @nethminaprboth2122
    @nethminaprboth2122 10 หลายเดือนก่อน +2

    ලහිරු අය් යට dance songs නම් ඒවා , emotional songs න්ම් ඒවා ඕනිම එකක් ඒයාගෙම රහට අපිට දැනෙන්න දෙන්න පුලුවන් 🥺💖, පට්ටම ඩයල් එකක් 💖🫂

  • @shehankaveendesilva6717
    @shehankaveendesilva6717 2 ปีที่แล้ว +3

    2022 අහන මා වැනි අය සිටීද?? 😍❤😌🔥

  • @techshow2600
    @techshow2600 3 ปีที่แล้ว +8

    2021 anyone ..

  • @mandalawalli2716
    @mandalawalli2716 2 ปีที่แล้ว +7

    Old is gold❤️✴️

  • @stephenfernanadoz-8525
    @stephenfernanadoz-8525 10 หลายเดือนก่อน +1

    Podi kalea ahapu widiyatama adath danenawa thx lahiru aiyyea ...

  • @prabasaravibath9625
    @prabasaravibath9625 ปีที่แล้ว +2

    2023 Ahanne man wethara da❤️❤️

  • @isharaudayanga9995
    @isharaudayanga9995 ปีที่แล้ว +1

    2023 තාම ආස කරන සින්දුවක් 🥺❤️

  • @veddha
    @veddha 2 ปีที่แล้ว +1

    සුපිරිම සින්දුවක් තාමත් අහන්න පුළුවන් ❤️❤️❤️

  • @sasnikagimmani155
    @sasnikagimmani155 2 ปีที่แล้ว +1

    forever favorite ❤️❤️❤️❤️
    Kochchra lassanada me sinduwa kochchra ahuwath epa wenne na 1st time ahapu feeling ek thama thiyenawa

  • @darshimellavi7853
    @darshimellavi7853 2 ปีที่แล้ว +3

    මේවනෙ සින්දු 😭😭😭😭 අනේ ලහිරු අය්යේ plz ඔයාව ඕනේ අපිට aith

  • @malindabogamuwa1018
    @malindabogamuwa1018 8 ปีที่แล้ว +21

    If u could have remained like this rather than that stupid character, u could have been the best young singer in Srilanka..

  • @sadamali46
    @sadamali46 หลายเดือนก่อน +1

    මම අතීතයට ගියා❤🙏

  • @rasinduanuththara1273
    @rasinduanuththara1273 5 ปีที่แล้ว +10

    2019 කවුද අහන්නෙ ?

  • @vedio_hub7460
    @vedio_hub7460 ปีที่แล้ว +1

    අදටත් ලහිරුගෙ ආසම සින්දුව (2023)

  • @Ck-ec5et
    @Ck-ec5et 8 หลายเดือนก่อน +4

    Still from 2024

  • @statuscutouts8344
    @statuscutouts8344 ปีที่แล้ว +4

    ලහිරුට මොකද උනේ කියලා කල්පනා කරන මම🥲

  • @ShashikaShashika-xo3zg
    @ShashikaShashika-xo3zg 6 หลายเดือนก่อน +3

    2024 ahana aya ko ❤

  • @evil601
    @evil601 ปีที่แล้ว +2

    ලස්සනට mixing &mastering කරපු සෝන්ග් එකක්❤️❤️❤️

  • @gloflix
    @gloflix ปีที่แล้ว +2

    2023❤️💖💖💖 masterpiece 💓

  • @Jokaandjika
    @Jokaandjika 2 ปีที่แล้ว +2

    Lahiru ge voice eka patta..me wage sindu karanna lahiru💗💗💗

  • @kushanhettige6805
    @kushanhettige6805 2 ปีที่แล้ว +2

    Lahiru's one & only masterpiece ❤

  • @sankethsithika778
    @sankethsithika778 4 ปีที่แล้ว +8

    20202 set aka me konata

  • @prabodhabandara2058
    @prabodhabandara2058 ปีที่แล้ว +1

    ඒ ලහිරු අයිය ආයෙමත් ඕනෙ.ජය වේවා..

  • @hash8655
    @hash8655 ปีที่แล้ว +2

    ලබැදියේ......🖤