අලියෙකු බලාගත් ලංකාවේ එකම කාන්තාව මට එයා නැතුව බැ එයාට මම නැතුව බැ ඥානවති කියයි_ elephant woman

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 348

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 3 หลายเดือนก่อน +156

    ඔයාලගෙ දරුවෙක් වෙන්න ඇති පෙර ආත්මයක මෙයා..... කෙසේ හෝ ඔයාලට බොහොමත්ම පිං මෙයාව ආදරයෙන් බලාගන්න කටයුත්තට..... ඔයාලා වගේ අය තව තවත් ලංකාවේ බිහිවෙලා ‍, මේ අලි ඇතුන්ට සියළුම ආකාරයේ ආරක්ෂාවන් එමගින් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා !

    • @SithaRanjani-cz3ko
      @SithaRanjani-cz3ko 3 หลายเดือนก่อน +3

      Budusaranai oylata

    • @donvanreethmelitushapuarac55
      @donvanreethmelitushapuarac55 2 หลายเดือนก่อน +2

      @@SithaRanjani-cz3ko බුදු සරණයි ! දෙවි රැකවරණයි !

  • @kumududanwatte5632
    @kumududanwatte5632 3 หลายเดือนก่อน +129

    තිදෙනාටම දෙවි පිහිටයි,ත්‍රිවිධ රත්නයේම සරණයි,

  • @sirohi4513
    @sirohi4513 3 หลายเดือนก่อน +79

    මිනිසුන්ට කොච්චර ආදරේ කරත් ආදරේ අදුරගන්න බැහැ ඒ උනාට සත්තු ඇත්තටම ආදරේයි කරුනාවයි දෙකම තියෙනව 🙏❤️

    • @Chamilrupa
      @Chamilrupa  2 หลายเดือนก่อน +2

      සහතික ඇත්තම කතාව

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 3 หลายเดือนก่อน +116

    අම්මාට සොභාදහම්මෑණියන්ගේ ආශිර්වාදය ලැබෙනවා.පන මෙන් රැකගන්න අහිංසක සතුන්ට අපි ආදරය කරමු

  • @PushpaWijevickckrama
    @PushpaWijevickckrama 3 หลายเดือนก่อน +186

    ඔයාලට තමයි හරියන්න ඔනා.දමිවැල් නැ කකුල්වල🙏🙏🙏කියන්න බැරි තරමි සතුටුයි.ඔය දෙන්නට නිදුක්ව නිරෝගිව දිර්ගායුෂ පතනවා.🥰🥰🥰🙏🙏🙏🙏

    • @rosy6476
      @rosy6476 3 หลายเดือนก่อน +3

      අනිවාර්යෙන්

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 3 หลายเดือนก่อน +4

      හැබැයි මද කිපුනු කාලෙට හරි වසයි.

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 3 หลายเดือนก่อน

      Pauappadakkamah,,sahutak,,danwalwalen,,kakukul,,walata,,koiharam,,pedanayakda,,mayanam,,parasasara,,bademake,apetah,,dakapuwama,,harema,,langahukamak,,dananawa

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 3 หลายเดือนก่อน

      Makanam,,sasarapenak

    • @PRIYANTHIHARPER
      @PRIYANTHIHARPER 2 หลายเดือนก่อน +1

      අනේ ඔව්. අහින්සක සතා. ගොඩක් පින් මේ අහින්සක සතා බලා ගන්නවට

  • @nishamanijayalath6984
    @nishamanijayalath6984 3 หลายเดือนก่อน +82

    අලියාව හොදින් බලා ගන්න අවශ්‍ය ශක්තිය දර්ය නිරතුරුව ඔබ දෙපලට ලැබේවා.
    තුන් දෙනාටම බුදු සරණයි.

  • @aa-ef9go
    @aa-ef9go 3 หลายเดือนก่อน +47

    අම්මායි තාත්තයි පුතයි🥰හැමෝටම ඝණදෙව් පිහිටයි 🙏❤️❤️❤️

  • @champaperera8487
    @champaperera8487 3 หลายเดือนก่อน +41

    ඔබ දෙපලට තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගෙ පිහිටයි . අනේ මේ සුන්දර හස්තියාට ,ඔබ දෙපලට නිරෝගී සුව සහ දීර්ඝායුෂ වේවා

  • @Jayatraders6338
    @Jayatraders6338 3 หลายเดือนก่อน +26

    ඔබ විශිෂ්ඨ කාන්තාවක් අම්මේ, මේ රටට ආඩම්බරයක් !

  • @tiudartiudar473
    @tiudartiudar473 3 หลายเดือนก่อน +27

    මේ අහිංසක සතාට තව තවත් ආදරේ කරුණාව දක්වන්න
    ඔබ දෙදෙනාටත් ඒ සතාටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 3 หลายเดือนก่อน +31

    ඒ සත්තුන්ටත් ආදරේ අවශ්‍යයි ඒ ආදරෙ දිලා දරුවෙක් වගේ මේ සතාව හදන ඔබතුමිට ස්තුති

  • @shineisle2263
    @shineisle2263 3 หลายเดือนก่อน +37

    ඒ අලියා මට නම් සතෙක් වගේ පේන් නෑ එම අලියාටත් තමන්ගේ තාත්තා හා අම්මා තමා දෙපසින් යනවා වගේ හැඟීමක් දැනෙනවා ඇති,තනිකමක් නොදෙනවා ඇති..කුඩා ලොකු වශයෙන් නොතකා සෑම සතෙකුටම මෛත්‍රී කල යුතුය..අපි මනස උසස් මනුෂ්‍යයින් වශයෙන් එය අපේ යුතුකමක්ය.🙏

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e 3 หลายเดือนก่อน +37

    සොබාදහමේ වාසනාවන්තම, සතා,, බලා ගැනිමම වාසනාවක් එතුමියට, බුදුසරණයි ,සියලුම දෙනාට, 🙏🙏🙏

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 หลายเดือนก่อน +43

    ඔයාලා තුන් දෙනාටම දලදා සමිදුගේ පිහිටයි ආරක්ෂාවයි දිර්ඝයුශ ලැබේවා ❤❤❤

  • @chandraskg5927
    @chandraskg5927 3 หลายเดือนก่อน +21

    අලියා අලියා. ආමන්ත්‍රණය කරන්න එපා. දරුවෙක් වගේ. බලා ගන්නවා නම්. වෙන විදිහකට. කතා කරන්න. මට දුක හිතුනා.එහෙම කතා කරද්දී 🙏🏼🌹 බුදුසරණයි. ඔබලා දෙදෙනාට

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 3 หลายเดือนก่อน +21

    අනේ එයා දරුවෙක්ටත් වැඩිය කීකරුයි තෙරුවන් සරණයි තුන්දෙනාටම ❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻

  • @PushpaWijevickckrama
    @PushpaWijevickckrama 3 หลายเดือนก่อน +28

    අලි පැටියෝ😃😃😃 ඔයත් නිදුක්ව නිරෝගිව දිර්ගායුෂ විදින්න ඔනා.🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰

    • @nipunpriyankara3741
      @nipunpriyankara3741 3 หลายเดือนก่อน

      Eya nathiwela dan au 2 wadi

    • @PushpaWijevickckrama
      @PushpaWijevickckrama 3 หลายเดือนก่อน

      මොනව වෙලාද මැරැනේ ?මිනිසත් ආත්මයක් ලැබ සසරින් එගොඩ වන්නට ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏

  • @liyanageaw7733
    @liyanageaw7733 3 หลายเดือนก่อน +23

    දන්වැල් දාලා නෑ එයා නිදහසේ ඉන්නවා සතුටුයි

  • @NethuMalsha
    @NethuMalsha 3 หลายเดือนก่อน +28

    මේ වැනි ආදරය සෑම සත්වයන්ට ලැබේවා

  • @sanjurash1912
    @sanjurash1912 3 หลายเดือนก่อน +29

    අනේ මටත් හරි ආසයි ..අලි පැටියෙක් හදන්න ..

  • @indranirani2801
    @indranirani2801 3 หลายเดือนก่อน +36

    බුදුසරණයි "ඔබලට.... එක ආත්මෙක බැදීමක්❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 หลายเดือนก่อน +18

    අලි පුතාටත් ,අම්මා තාත්තා දෙදෙනාටම තෙරුවන් සරණයි .❤❤❤❤❤

  • @javijerathna4188
    @javijerathna4188 3 หลายเดือนก่อน +23

    අනේ දකින්න අහන්න ඕනි මේ වගේ උතුම් මිනිසුන් ..ඔයාල තුන්දෙනාටම උතුම් තෙරුවන් සරනයි ....ධීර්ඝායු වේවා ...වාසනාවන් ...❤❤❤

  • @gerardhapuarachchi-xc2nc
    @gerardhapuarachchi-xc2nc 3 หลายเดือนก่อน +13

    ,මම.දෑක්ක ලස්සන වැඩ සටහන්.අතරි එකක්.( ඹබ සැමට නීරොගි සූවය)❤❤❤❤❤❤❤

    • @Chamilrupa
      @Chamilrupa  3 หลายเดือนก่อน

      ස්තූතියි

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 3 หลายเดือนก่อน +10

    බොහොම සුන්දර බැදීමක්.හැමදාමත් සතුටින් ගෙවන්නට ලැබේ වා!!!!!!!!"

  • @anandahathurusinghe6081
    @anandahathurusinghe6081 3 หลายเดือนก่อน +15

    තුන් දෙනාටමතෙරුවන් සරණ සියලු දෙවියන්ගේ පිහිටයි

    • @chithraperera8487
      @chithraperera8487 3 หลายเดือนก่อน +1

      අසරණ සතා ආදරෙන් බලා ගන්න ඔබ දෙපල දෙවියන් රකිත්වා.

  • @padminidissanayake129
    @padminidissanayake129 3 หลายเดือนก่อน +23

    දෙමාපියන් ⁣වගේ හොදටම බලාගන්නවා...ති්‍ුවිධ රත්නයේ පිහිටාරක්ෂාව ලැබේවා..දැක්කත් සතුටුයි ..💐💐💐💐💐💐

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 3 หลายเดือนก่อน +13

    වාසනාවන් තෙරුවන් සරණයි ඔබලාට 🙏

  • @rosy6476
    @rosy6476 3 หลายเดือนก่อน +11

    සංසාර ගත බැදීම්
    තුන් දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @aseladilan8736
    @aseladilan8736 หลายเดือนก่อน +1

    ආදරෙයි තුන් දෙනාටම සතකුට ආදරය කරනවා දැක්කත් සිතට සතුටුයි. ඒ අලියා හරිම පින් වන්තයී

    • @Chamilrupa
      @Chamilrupa  หลายเดือนก่อน

      ස්තුතියි

  • @GeethaniKodikara
    @GeethaniKodikara 3 หลายเดือนก่อน +10

    තිදෙනාටම බුදුසරණයි , දෙවිපිහිටයි. මෙහෙම මිනිසුන්ට හරි යන්න ඕනී.අද කාලේ සතුන්ට හින්සා කරන මිනිස්සු ඉන්න සමාජයක මෙහෙම මිනිසුන් පිලිබදව අසන්ට දකින්ට ලැබීමත් සතුටක්.

  • @stlpmp246
    @stlpmp246 2 หลายเดือนก่อน +2

    කොච්චර ආදරනීය මිනිස්සුද.හැමෝටම පුලුවන්නම් හැම සතෙක්ටම ආදරේ කරන්න පුලුවන්නම්.❤❤❤

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir 3 หลายเดือนก่อน +12

    අනේ ඔය තුන්දෙනාම නිදුක් නීරෝගී වේවා! දීර්ඝායු වේවා! තෙරුවන්සරණයි.මැණික් කැටේටයි එයාගෙ අම්මාටයි තාත්තාටයි.

  • @NatureNest76
    @NatureNest76 3 หลายเดือนก่อน +9

    අලි මැණික ට අපිත් ආදරෙයි 🥰🥰🥰

  • @kumaridasanayake523
    @kumaridasanayake523 3 หลายเดือนก่อน +12

    හරිම සතුටුයි ඔබගේ ක්‍රියාව ගැන.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 หลายเดือนก่อน +23

    යහපත්කම වේවා 🎉

  • @ChanprwathiHapuarchi
    @ChanprwathiHapuarchi หลายเดือนก่อน +1

    නැන්දා ගැන අපි දන්නේ පොඩි කාලයෙ ඉඳන් බුදුසරනයි.ඔයාට

  • @ayesh.3308
    @ayesh.3308 3 หลายเดือนก่อน +10

    අහිංසකයගේ කකුල් වලට දම්වැල් දාලා නැති එක හොඳයි
    බලන්න දම්වැල් දාපු අයගේ කකුල් කැපිලා තියන හැටි. මොනතරම් වේදනාවක් ඇත්ද?😢
    මේ සතා ඔයාලගේ සසරේ දරුවෙක් වෙන්න ඇති. ඒකයි මේතරම් ආදරේ ❤❤❤

  • @kumarijayawickrama9821
    @kumarijayawickrama9821 3 หลายเดือนก่อน +52

    කරුණාවෙන් සලකන හොද අම්මෙක් සහ තාත්තෙක් හම්බවෙලා.

  • @ranjanih.k6339
    @ranjanih.k6339 3 หลายเดือนก่อน +10

    අනේ වාසනාවන් ඒ දෙන්නගේ දරුවෙක් වගේ හරි ලස්සනයි බුදුසරණයි 🙏🙏🙏

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 3 หลายเดือนก่อน +8

    ඔයා ශක්තිමත් කාන්තාවන් . සියලු දෙවියන් ගේ ආශීර්වාදය ඔයාල තුන්දෙනාට ලැබේවා . හරි පුදුමයි. සන්සාරික බැදීම්. තෙරැවන් සරණයි අම්මේ.🙏♥️

  • @niroshawijesekera8202
    @niroshawijesekera8202 3 หลายเดือนก่อน +26

    තායිලන්තයේ බොහෝ කාන්තාවන් අලි බලාගන්නවා. ඒ කාන්තාවන් බොහොම ආදරයෙන් බලාගන්නවා

  • @malthidissanayake3056
    @malthidissanayake3056 3 หลายเดือนก่อน +9

    ❤❤❤🙏අනේ දම්වැල් දාලා නෑකකුල් වලට.කොයිතරම් පිනක්ද.අනේ ඔයාලට පින්

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 3 หลายเดือนก่อน +8

    බුදු සරණයි දෙවි පිහිටයි තිදෙනාටම

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน +5

    ඔයලා තුන් දෙනාටම තෙරැවන් සරණයි !!! නිදුක් නිරෝගි දීර්ඝායු ලැබේවා !!! එයා ඇත්තටම දරැවෙක් වෙන්න ඇති.දැක්කාම ආස හිතෙනවා.❤️❤️🙏🙏🙏🌹🌹🌹🌹🐘🐘🐘👍👍

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 3 หลายเดือนก่อน +2

    හරිම ආසාවෙන් බැලුව video එකක් ඒ දෙන්නට හරියන්නම ඕනෑ වාසනාවන් අලියෙක් තෙරුවන් සරණයි ඔබ සැමට

  • @pradeepkumara4439
    @pradeepkumara4439 3 หลายเดือนก่อน +31

    ගිය ආත්මේ තමන්ගේ දරුවෙක් වෙන්නත් පුළුවන්...❤🙏පරිස්සන් කරන්න.. ❤

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 3 หลายเดือนก่อน +10

    ❤❤❤❤❤අලි අම්මා ❤

  • @chamithmirisage7316
    @chamithmirisage7316 2 หลายเดือนก่อน +2

    දෙවිවරු වගේ මිනුස්සු,,රජයෙන් උපරිම සහය ලැබෙන්න ඕනේ

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi 2 หลายเดือนก่อน +1

    ❤කොමද එයාලගේ ආදරේ ..පට්ටනේද 3ම දෙවියන් වහන්සෙලගෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏

  • @NethuSahashya19
    @NethuSahashya19 3 หลายเดือนก่อน +1

    අහිංසක සතුන්ට ආදරය කරුණාව දෙන, රැකබලා ගන්න, හැකි උපරිමෙන් සලකන කිසිම මනුස්සයෙක්ට කවදාවත් වරදින්න එපා වගේම කිසිම දවසක සිව් පසයෙන් අඩුවක් නොවේවා❤️🙏ඒ අම්මටත් ඒ මැණිකටත් ඒ ආදරෙන්ම ඉන්න දීර්ඝායු ලැබේවා 🥺🙏❤️❤️බුදුසරණයි🙏

  • @Udula-m1u
    @Udula-m1u 2 หลายเดือนก่อน +2

    බුදුසරනයි අක්කේ ඔයාලට

  • @dsvlog6100
    @dsvlog6100 3 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි තිදෙනා ටම

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 2 หลายเดือนก่อน +1

    දීර්ඝායු වේවා මැණික. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sampathpeiris3469
    @sampathpeiris3469 3 หลายเดือนก่อน +4

    අනේ පවු දෙයියනේ 🥰🥰🥰

  • @MuniwageDhammikapriyadarshini
    @MuniwageDhammikapriyadarshini 3 หลายเดือนก่อน +1

    සතුන් දරුවන් මෙන් රැක බලා ගන්න අයට මුලු විශ්වයේම ආශිර්වදය ලැබෙනවා, ඔය දෙමපියන් දෙදෙනාටත් එසේමයි.

  • @galpatha
    @galpatha 3 หลายเดือนก่อน +7

    If I can, I will protect all the elephants in sri lanka,that much I love them, very intelligent, innocent ,

  • @sreemathilka9633
    @sreemathilka9633 วันที่ผ่านมา

    Pera bawayae ඉඳල aena බැඳීම තමයි mae oyalata theruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏

  • @MattoPathi
    @MattoPathi 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සන බැදීම් .
    පලතුරු ටිකක් දෙන්න තියෙනවනම් 😢
    පොඩි දරුවෙක් වගේ .

  • @DimuthLakshitha-uo6xi
    @DimuthLakshitha-uo6xi 3 วันที่ผ่านมา

    මෙයා ඉස්සර හොද සෙල්ලම් දපු අලියෙක් කොලාහාල කරලා මිනිස්සු මාරලා තිබ්බා අබතලෙ අලියා ගුනෙ.(නොහොත්) කසිප්පුවා❤❤

  • @subhaninisansala8360
    @subhaninisansala8360 3 หลายเดือนก่อน

    අහිංසක සතාගේ අවසාන කාලේ නිදහසේ සතුටින් ඉන්න පුලුවන් වාසනාවන්ත පිංවන්ත දෙමව්පියන් ලැබිලා❤❤❤

  • @ManjareeBandara
    @ManjareeBandara หลายเดือนก่อน

    දීර්ඝායුෂ ලැබේවා මැණික🙏

  • @අපේහෙළඅත්බෙහෙත්
    @අපේහෙළඅත්බෙහෙත් หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔයාල සැමට 🎉

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma2432 3 หลายเดือนก่อน +8

    🙏දෙවි පිහිටයි 🙏

  • @damecafiris5703
    @damecafiris5703 2 หลายเดือนก่อน +1

    අමිමාට .දලද සමිදු පිහිටයි

  • @MadhurangaSampath-u2e
    @MadhurangaSampath-u2e 3 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි ඔබලා තිදෙනාටම ❤️🙏

  • @MalaChandra-l1y
    @MalaChandra-l1y 3 หลายเดือนก่อน +2

    Giya aathme පුතෙක් වෙන්න ඇති 😘😘😘😘😘😘😘😘

  • @Dilru6666
    @Dilru6666 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි තුන්දෙනාටම 🙏💖💖💖🌹🌹🌹

  • @vichintrarathnayake-dj8oj
    @vichintrarathnayake-dj8oj 3 หลายเดือนก่อน +7

    අනේ ඇස් වලට කදුලු ආව 🎉🎉🎉

  • @ajanthagamage5372
    @ajanthagamage5372 3 หลายเดือนก่อน +2

    ❤❤ තුන්දෙනාටම බුදු සරණයි ❤❤

  • @IndraniSwarna
    @IndraniSwarna 3 หลายเดือนก่อน +4

    බුදුසරණයි තුන්දෙනාටම

  • @indikathushari6928
    @indikathushari6928 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි තුන්දෙනාටම🌷🙏🙏🙏🌷

  • @AsankaPraddep
    @AsankaPraddep 5 วันที่ผ่านมา

    Aneee pauuu yahapatakma wewaaa matiniyani❤❤❤❤❤❤❤😢😢😢

  • @SaduniSurmya
    @SaduniSurmya 3 หลายเดือนก่อน +6

    අතේ මටති ආසයි අලියෙක් හදන්න ඔයාලට බුදු සරණයි

  • @IreshaWijesekara-v3x
    @IreshaWijesekara-v3x 3 หลายเดือนก่อน +31

    මේවා සන්සාරික බැදීම්

  • @damithweerasekera7967
    @damithweerasekera7967 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඒ පුංචි පවුලට ❤❤🙏🙏😊

  • @KalyanawathiManike-g9b
    @KalyanawathiManike-g9b 3 หลายเดือนก่อน +3

    ඔයාලට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayasooriyaHNR
    @JayasooriyaHNR 2 หลายเดือนก่อน +1

    කිව්වත් වගේ නමක් දාන්න මෙයාට..ඒ නමින්ම කතා කරන්න..අඩුපාඩුව එච්චරයි...
    සම්බුදු සරණයම වේවා

    • @Chamilrupa
      @Chamilrupa  2 หลายเดือนก่อน +1

      කතාවනම් ඇත්ත

  • @gangaalganga532
    @gangaalganga532 2 หลายเดือนก่อน +1

    බුදුසරණයි. සහෝදරිය

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ❤

  • @neshangushitha5482
    @neshangushitha5482 2 หลายเดือนก่อน

    තුන් දෙනාටම තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TwstOne-p5x
    @TwstOne-p5x 3 หลายเดือนก่อน +1

    එයාට ආදරේ දැනෙනවා. ආදරේට දම්වැල් ඕනි නෑ. ආදරය ළඟ කීකරු නැත්තෙ කවුද? ආදරෙයි දරුවනේ.

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 3 หลายเดือนก่อน +1

    Appreciate Both Of You Are Having Compassion Towards This Sweet And Cute Elephant. May The Tripple Gem Bless You All, Protect You
    All And Keep You All In Good Health , Wealth And Happiness. Long Life To You With Every Comforts.

  • @ShamaliPriyanka-u7s
    @ShamaliPriyanka-u7s 28 วันที่ผ่านมา

    Dakka lassanam video aka🙏🙏🙏🙏🙏🙏🙏

    • @Chamilrupa
      @Chamilrupa  28 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි තව ලස්සන ඒව තියනව බලන්න.

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 3 หลายเดือนก่อน +4

    වයසට ගිහින් නේද.වලවල් පෑදිලා ❤❤❤❤

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 3 หลายเดือนก่อน

    This Cute, And Sweet Attractive Elephant Must Be Your Son Previous Birth.God
    Bless.

  • @pattriksarath8021
    @pattriksarath8021 3 หลายเดือนก่อน +1

    💕💞ආදරේ බැදීම් සියල්ලම පරදවයි

  • @ChathuraniLalani
    @ChathuraniLalani 2 หลายเดือนก่อน

    පෙර සංසාරේ පතාගෙන ආපු විදිහ තමා. තුන්දෙනාටම ඝණ දෙවි පිහිටයි.

  • @S.Perera-l3w
    @S.Perera-l3w 3 หลายเดือนก่อน +3

    Godaak sathutui. Oyala 3tama devi pihita. Adarei.! Godak pin. 🙏😁💓💙🐘💦🌾🌽🍍🍉🍌🙏😘😘😘💓🙏😍

  • @ShanthiMathotaArachchi
    @ShanthiMathotaArachchi 3 หลายเดือนก่อน

    Jesuna ඔබගේ ශුද්ධ කරුණාව ආශිර්වාදය ...mae thidanatama Labaewa ...Amen Amen Amen good blass your All ❤

  • @chathurikairoshani6812
    @chathurikairoshani6812 24 วันที่ผ่านมา

    Oyage daruwek wen nethi...sathutui godak..matath babala neha..theruwn saranai

  • @lekhasapumal2711
    @lekhasapumal2711 3 หลายเดือนก่อน

    ❤තෙරුවන් සරණයි! තුන්දෙනාටම🙏

  • @PubuduSudaraka-gd5fb
    @PubuduSudaraka-gd5fb 3 หลายเดือนก่อน +6

    අඹතලේ ගුණේ අලියා එහෙමත් නැත්නම් කසිප්පුවා කීවාම තමා දන්නේ ගොඩාක් අය... ටිකක් සැර අලියෙක්... වයස නිසා පාඩුවෙ හිටියා අංතිමට... දැං නැති වෙලා අවුරුදු පහකටත් වැඩියි මෙයා.... 😢😢😢

    • @aminirwana6325
      @aminirwana6325 3 หลายเดือนก่อน +1

      ඒ කියන්නේ මේ අවුරුදු පහකටත් වැඩිය පරණ විඩියෝ එකක් ද මේ?

    • @PubuduSudaraka-gd5fb
      @PubuduSudaraka-gd5fb 3 หลายเดือนก่อน

      @@aminirwana6325 ඔව් ඔය නැති වෙන්න අවුරුදු තුන හතරකට විතර කලින් වීඩියෝ එකක්...

    • @dulinajayadinu767
      @dulinajayadinu767 3 หลายเดือนก่อน

      @@aminirwana6325 2015 video ekk me , discriptiom eka balnna

  • @HemachandraMuthunayaka
    @HemachandraMuthunayaka 2 หลายเดือนก่อน

    අැසට කදුලක් අාවා. අැත්තට ම සතුටු යි❤❤

    • @Chamilrupa
      @Chamilrupa  2 หลายเดือนก่อน

      විඩියෝ කරද්දි ඇතිතටම මටත් දුක හිතුන දැන් අලිය මැරිල මේ කාන්තාවගෙ පොඩි තේ වත්තක් තියනව ඒක බලාගෙන ඉන්නව

  • @Sandyakumari-i3q
    @Sandyakumari-i3q 3 หลายเดือนก่อน

    ආදරනීය පුතෙක් අම්මෙක් තාත්තෙක්ගෙ ❤❤❤

  • @anushiyapa4456
    @anushiyapa4456 หลายเดือนก่อน

    Ammata tatta ta putata seyaluma දෙවියන් පිහිට lebewa. Seyaluma denawa ආරක්ෂා lebewa. Ammata godak pin .🙏🙏❤️

  • @seelaw7498
    @seelaw7498 3 หลายเดือนก่อน

    Very nice video budusaranai your 🙏🙏🙏❤

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 3 หลายเดือนก่อน +2

    Great job 👏
    I wish long life and good health ❤❤❤🙏🙏🙏

  • @gvpsjayasena5618
    @gvpsjayasena5618 3 หลายเดือนก่อน

    ආදරෙයි තුන්දෙනාටම ,