හිතුවෙත් නැති සම්පතක් හම්බ වුණේ අපි ආදරයෙන් මේ රත්තරන් පැටවී ටික බලා ගන්නවා මව මුල් වරට කිවුව කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 972

  • @DahamiNawanjana-ep9ed
    @DahamiNawanjana-ep9ed ปีที่แล้ว +148

    අනේ ඒ අම්මත් හරිම ලස්සනයි....හය දෙනාම ගොඩක් ඉක්මන්ට අම්මගෙ අතට ලැබෙන්න කියල wish කරනෝ....අම්මටයි බබාලා හයටමයි තෙරුවන් සරණයි....කිසිම ප්‍රශ්නයක් නැතුව ලස්සනට ඉන්න ලැබෙන්න ඕනි ඔයාලට 🥺💗❤️😍

    • @nuwanasela1132
      @nuwanasela1132 ปีที่แล้ว +3

      Budu saranai බබාලා හය denatath ammatath

  • @ParindiAmaya
    @ParindiAmaya ปีที่แล้ว +47

    ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවැන්වැලි සෑ රදුන්ගේ අනුහසින් ආනුභාවයෙන් ජය ශ්‍රී මහා බෝධිරාජයානන් වහන්සේගේ අනුහසින් ආනුභාවයෙන් සතරවරම් දෙව්රැකවරනින් දරු පැටව්න්ට නීරෝගී සුවය ලැබේවා ඉක්මනින් ඒ අම්මගෙ අතට ඒ දරු පැටව් ලැබේවා බුදු සරනයි දෙව් පිහිටයි 🙏🙏

    • @NandaniPerera-wn1sm
      @NandaniPerera-wn1sm ปีที่แล้ว

      Ac daruwak hadaa ganna us mahath Caralaa uganna ganna coee tharam nm capa veemak calaada daruwoo 6 danak hadanawaa cuwaama a ammaaga cathaawata mama goda garvv😅ranawaa daruwan us math Caralaa ratata

  • @Saraaah257
    @Saraaah257 ปีที่แล้ว +143

    සිරියාවන්ත අම්මා කෙනෙක්...
    බුදු සරණයි....පවුලේ හැමෝටම ❤
    නිදුක් නිරෝගී වේවා..!❤

  • @mathsiseasy2024
    @mathsiseasy2024 ปีที่แล้ว +374

    අනේ දෙවියනේ පුංචි පැටව්න්ට කිසිම කරදරයක් වෙන්න එපා. තෙරුවන් සරණයි පුංචි පැටව්න්ට

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +6

      Ekkenek nethi wela kiyla arnchiyk awa

  • @anuchikaanu7779
    @anuchikaanu7779 ปีที่แล้ว +405

    ඒ අම්මාට සහා ඒ දරුවන්ට සියලුම දෙවියන්ගේ පිහිටයි බුදු සරණයි

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว +1

      අමිමට,ඝහ,එ,ලමයින්ට,බුදු,ඝරනයි,ෙදවිපිහිටයි

    • @NatureWonders709
      @NatureWonders709 ปีที่แล้ว +1

      Anna ekek marila😂😂

    • @ceylon2japan
      @ceylon2japan ปีที่แล้ว

      @@NatureWonders709

    • @Janu-DH
      @Janu-DH ปีที่แล้ว +6

      ​@@NatureWonders709Thamuse nam maha thirisanek

    • @hondaharsana3813
      @hondaharsana3813 ปีที่แล้ว +1

      @@NatureWonders709 thamunta mokak hari tharahak thiyeda me amma Thaththa ekka. Man dekka hema post ekatama obathuma maha thirisan widiyata comment karala thiyenawa.

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 ปีที่แล้ว +180

    නෑ නෑ මං කාටවත් දෙන්නැ මං කොහොමහරි හදාගන්නවා ඒ තමයි අම්මා....කොච්චර හිටියත් වැඩි නැ❤

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +596

    රජයෙන් මේ දරු පැටවුන්ට සහ පවුලටම මූල්‍යමය සහනාධාරයක් ලැබෙනව නම් ඉතාමත් අගය කොට සලකනවා .... ❤️❤️❤️

    • @ManikkaSanjeewaS
      @ManikkaSanjeewaS ปีที่แล้ว +4

      Unta hora kanna salli nethuwa inna.monawada kiyawanna vikarada

    • @NatureWonders709
      @NatureWonders709 ปีที่แล้ว +5

      Kalala 1 k venuvata 6 garbasheta dapu Private hospital ekata kiyapan udav karanna kiyala😠😠😠

    • @kamanigamage1246
      @kamanigamage1246 ปีที่แล้ว +1

      Hamadenagema sahayogaya labewa!!!🙋🙏

    • @dilshandesilva2128
      @dilshandesilva2128 ปีที่แล้ว

      Koheda ban mungen yamak balaporothu weanea...mea ratata wela thiyeana dea HARIYATA. PARA deasha paluwo RATA KALA.

    • @w.s6532
      @w.s6532 ปีที่แล้ว

      ❤❤❤❤

  • @kavidahana7144
    @kavidahana7144 ปีที่แล้ว +136

    සිංහල දරුවො අඩු කාලෙ,නල දරුවද අර දරුවද මේ දරුවද කියල කිය කිය බල බල ඉන්නව නෙවෙයි දෙයියනේ කියල අපි හැමෝම උදව් කරමු මේ දෙමව්පියන්ට

    • @todinu6091
      @todinu6091 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම සහෝදරයා අපි පුලුවන් ව්දියට උදව් කරන්න ඔනී

    • @NatureWonders709
      @NatureWonders709 ปีที่แล้ว +1

      Ann marila ekkenek.
      Sinhala adu nam Muslim UN vada karapan🤣🤣
      Lamai hadaida couple ekakatavath jovath venna amaru eke🖕👍
      1 lamayayi Dan hadanne👍

    • @themario2184
      @themario2184 ปีที่แล้ว +3

      මොකද්ද ඒ සිංහල කතාව??? ජාතිවාදය නම් ආපහු අවුස්සා ගද ගස්සන්න එපා

    • @NatureWonders709
      @NatureWonders709 ปีที่แล้ว

      Kavuruth hmadama help Karan n ballo🖕🖕🤣🤣
      Me ptav vage oatac gahala
      Ann mareno

  • @Gagana4899
    @Gagana4899 ปีที่แล้ว +61

    ඒ තාත්තගෙ මුහුණෙ සතුට වගේම ලොකූ බරක් තියෙනවා..දරුවො හයදෙනෙක්නේ .අද එක දරුව හදන්නත් මහ දුකක් විදින්න ඕන... ගුණවන්ත මිනිසුන් හැමදෙනාගේම උපකාර ලැබෙන්න ඕන මේ පින්වන්ත දෙමාපියන්ටත් දරුවන්ටත් .

  • @tharukumudu9749
    @tharukumudu9749 ปีที่แล้ว +59

    දරුවෝ වාසනාවක් තමයි. අම්මා, ඔයා හරි වාසනාවන්තයි. ❤️ මොන දේ වුනත් දරුවන් හදා ගන්නවා කිව්ව එක. ආදරෙයි අම්මා. 👍

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 ปีที่แล้ว +350

    දරු පැටවුන් හදාගන්න මේ අමාරු කාලේ උදව් කලොත් හොඳයි .දැන් එක දරුවත් හදාගන්න අමාරු යි.දරු පැටවුන්ටත් මවටත් නිදුක් නිරෝගි සුවය ම ලැබේවා !❤❤❤

    • @ranjanikariyawasam4814
      @ranjanikariyawasam4814 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤

    • @NatureWonders709
      @NatureWonders709 ปีที่แล้ว +3

      😂😂ehenam mokatada haduve?

    • @kghjjay4360
      @kghjjay4360 ปีที่แล้ว +5

      @@NatureWonders709ලමයි ගාන Programm කරලා හිකුවේ නෑ බන්😂මෝඩ කතා කියන්නේ

    • @heshaniajantha6135
      @heshaniajantha6135 ปีที่แล้ว +1

      අනෙ තමයි මහ මෝඩයෙක්

    • @deepikakahandawala883
      @deepikakahandawala883 ปีที่แล้ว +3

      @@NatureWonders709 muslim ekekda koheda 😂irisiyawe palenawa 😂

  • @alexandragen8888
    @alexandragen8888 ปีที่แล้ว +68

    කොච්චර වාසනාවක් ද. වාසනාවන්ත පිංවන්ත දෙමව්පියන් ❤. සියළු දෙවියෝ රැකදෙන්න ඕනේ දරුවන් සහ දෙමව්පියන්ව.

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +39

    අනෙ අපේ රටේ ඉන්නවා ගොඩක් හොද හදවත් තියන දානපතියෝ ,කාගේ කාගේ හෝ උදව් උපකාර මෙ පව්ලේ අයට ලැබේවා ,දරු පැටව් ට නීරෝගී කාය සම්පතියම ලැබේවා ,අම්මට තාත්තට ශක්තිය දිරිය ලැබේවා ,,බුදු සරණයි පූංච් පැටව් ටිකට,❤❤❤❤

  • @juthakabamuna1993
    @juthakabamuna1993 ปีที่แล้ว +163

    තෙරුවන්ගෙ අනන්ත ගුණානුභාවයත්,සතරවරම් දෙවිවරුන්ගෙ ආරක්ෂාව හා ආශිර්වාදය නිරතුරුවම සැලසේවා!🪷🙏

  • @sameran5105
    @sameran5105 ปีที่แล้ว +117

    ජේසු පිහිටයි අම්මාටයි තාත්තටයි පැටව් හැමෝම දෙයියන්ගේ පිහිටෙන් නිරෝගීව ඉන්න ඕන

    • @thanusakshana7974
      @thanusakshana7974 ปีที่แล้ว

      Oyatath daru patau 6 denatath siyalu free pihitai janapathi thuma madihath wema sathuyui b s

  • @Lollishez
    @Lollishez ปีที่แล้ว +33

    පුන්චි පැටවුන්ට හා මවට තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවක් කිසිදු අනතුරකට පත් නොවී නීරෝගි සුව ලැබේවා

  • @KantyhsdnoFernando
    @KantyhsdnoFernando ปีที่แล้ว +133

    ජේසු පිහිටයි දරැවෝ 6 දේනාටම එ අම්මා තාත්තා සතුට වගේම අසරනයි සියලු දේනාම උදව් කරන්න 😍😍😍

    • @anusharanjani389
      @anusharanjani389 ปีที่แล้ว +1

      5 denek akkenek nethiwelalu

    • @Voicelk0000
      @Voicelk0000 ปีที่แล้ว

      ​@@anusharanjani389paw katha kiyanna epa balli

    • @SumithraHerath-n6z
      @SumithraHerath-n6z ปีที่แล้ว

      ​@@anusharanjani3896 එකක් නැති වෙලා දැ ඉන්නේ 5හයි

  • @dilrukshinelundeniya925
    @dilrukshinelundeniya925 ปีที่แล้ว +54

    තෙරුවන් සරණයි නංගිටයි,මල්ලිටයි,චූටි මැණික් කැට ටිකටයි.

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩාක් සතුටූයි ලොකූම දේ තමයි මෙයාලටම කියල නිවසක් දෙවනුව කිරිපිටි ඇදූම්සබන් වගේ දේවල් අපේ ලන්කාව ලෝකෙ අනිත් රටවල් දිහා බැලුවම පූලූවන් අය මේ වගේ අයට උදවූ කරනව යූරෝපා රට වල ඉන්න අයත් පින් අතේ වැඩ කරනව දකිනව දරූපැටවූ ටිකට වගේම දෙමවූපියො දෙන්නටත් බූදූ සරනයි

  • @prashanindunil-u2e
    @prashanindunil-u2e ปีที่แล้ว +79

    දරු පැටවුන්ට නිදුක් නිරෝගි සුවය ලැබේවා.

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 ปีที่แล้ว +13

    ඒ දරුවෝ 6 දෙනාට ඒ අම්මාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා පත්තීනී මෑණියන්ගේ පිහිට ලැබේවා ❤️❤️❤️

  • @chenulishanaya4381
    @chenulishanaya4381 ปีที่แล้ว +9

    ඒ අම්මගෙ තියෙන සතුට අනේ ඒ දරුපැටවුන් ඉක්මනින් ඒ අම්මා අතට ලැබේවා

  • @rawanajeewandara421
    @rawanajeewandara421 ปีที่แล้ว +4

    මට හරිම සතුටුයි,,, මෙහෙම වාසනාවක් අපට නැතිවුණ එක ගැන දුකයි,,,දරුපැටව් ටිකත් අම්මත් නිරෝගිව සතුටින් ඉන්න ලැබේවා ,!!!.

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +20

    "මම කොහොම හරි දරුවො හදාගන්නව" අම්මගෙ ශක්තිය ❤❤❤❤

    • @neleejayasuriya8847
      @neleejayasuriya8847 ปีที่แล้ว

      Me daruwanta saha demawpiyanta theruwan saranai devi pihitai

    • @memesbro177
      @memesbro177 2 หลายเดือนก่อน

      ඔන්න අමිමලා

  • @thilakalatha5452
    @thilakalatha5452 ปีที่แล้ว +16

    අනේ එක බබෙක් නැති වෙලා නේද ,අනිත් බබාලට තෙරුවන් සරණයි. මේ අම්ම තාත්තට බබාලත් එක්ක සතුටින් ඉන්න ආන්ඩුවෙන් ගෙයක් හදල දෙන්න. ජනාධිපතිගෙ සුභපැතුම් නෙවි ඒ අයට මේ වෙලාවෙ අවශ්‍ය.

    • @DinushaPriyadarshani-e2z
      @DinushaPriyadarshani-e2z 2 หลายเดือนก่อน

      Ai boru kiyanne daruwo 6 dennama hodin ennawa nikan musala katha kiyana apa gon gaththa pau daruwo Tika

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +11

    මේ විශ්වයේ බලයෙන් මේ පැටව් ටික ආරක්ෂා වේවා .. දෙමාපියන්ට මේ දිරිය ශක්තිය නීරෝගී සුවය ලැබේවා

  • @AVsFan2022
    @AVsFan2022 ปีที่แล้ว +26

    කොල්ලොම හයක් කිව්වම කොහොමද ලොකු වෙද්දි... 😍😍😍😍

  • @jayalathkumarathunga4751
    @jayalathkumarathunga4751 ปีที่แล้ว +10

    දරුවන් සියළු දෙනාටමත් දරුවන්ගේ අම්මටත් සියළු දෙවි රැකවරනයි තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි

  • @jathikaparibogikaperamuna
    @jathikaparibogikaperamuna ปีที่แล้ว +141

    ඉතා අගෙයි හල්ලොලුව මැතිතුමා මේ මැදිහත් විම කරාට,,,ස්තුති ජනාධිපති තුමා

    • @kumarikarunanayake1481
      @kumarikarunanayake1481 ปีที่แล้ว +1

      Ane e babala 6 denage amma kohhara satutin da inne ekkenek lebila samahara ammalata kata vaha ganna vat dahiriyak ne me duvatat babalata budusaranai

  • @AlokaTharangani-gp3xh
    @AlokaTharangani-gp3xh 2 หลายเดือนก่อน +4

    ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන් දරුවන් 6 කිසිම කරදරයක් නොවී නීරෝගීව සිටීවා කියා මම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchanaudeni2290
    @kanchanaudeni2290 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි දරුවන්ට ,වාසනාවක් රටට

  • @hananmoh9811
    @hananmoh9811 ปีที่แล้ว +6

    අනෙ ඔවු ගොඩක් පින් ඔබතුමා ලට

  • @PasanCharith-r3d
    @PasanCharith-r3d ปีที่แล้ว +34

    දරුවෝ හදාගන්න කියලා ඉල්ලනවා වෙනිවට .....ඒ අම්මටයි දරුවන්ටයි හැකි විදියට මූලයමය වශයෙන් උපකාර කිරීම තමා මෙ අවස්තාවේ තියෙන ලොකුම දේ.....

    • @ninitharanawera2113
      @ninitharanawera2113 ปีที่แล้ว +2

      කවදා වත් නිවුන්නු වෙන් කරන්න එපා මොකද එක ආත්මය බැදිමක් පතාගේන අපු ඒ නිසා දරුවන් වෙන් කරන්න එපා

    • @samu-BTS--armygirl839
      @samu-BTS--armygirl839 ปีที่แล้ว +1

      ​@@ninitharanawera2113ඔව් ඒක සහතික ඇත්ත❤❤

  • @kkspicytime6188
    @kkspicytime6188 ปีที่แล้ว +7

    මේ දෙමව්පියන්ට චූටි පැටව් ටික නිදුක් නීරෝගීව ඉදිරි අනාගතය ගෙනියන්න ශක්තිය ද්‍රර්‍ය ලැබේවා…! 🙏❣️❣️❣️❣️❣️❣️

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +56

    අනේ මාධ්‍ය මහතුනි ඒ දරැවන්ට නි⁣⁣රොගි වෙලා එනකන් කියවන්නේ නැතුව ඉන්නවා ද.😢

    • @wish864-n1b
      @wish864-n1b ปีที่แล้ว +2

      Un ahanne gon prashna 😂😃schools gena.?

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 ปีที่แล้ว +53

    වාසනාවක් කියල කියන්න තිබ්බා ලංකාව වගේ කාලකන්නි දේසපාලුවො කාල දාපු රටක නොවුන නම්....දරුවො ඉන්න මිනිස්සු දන්නවා එක දරුවෙක් හදාගන්න තියෙන අමාරුව... ඒක පෝශනය කරලම බලන්න ඕන.. ආදාරයක් ලැබුනොත් හොදයි, නති උනොත් තාත්තා අම්මා ට ඉතිං ගෞරවයෙන් බුදුසරණයි තමයි... බනින උන් බැනපල්ලා... එහෙම බනින උන් හරක්..එක්කො ලංකාවෙ එකෙක් නෙවෙයි .... දරුවො, මව නිරෝගී වේවා.... ❤

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 ปีที่แล้ว +5

      රජෙ නැතත් මිනිස්සු හරි එකතු වෙනව
      තාමත් මේකෙ තමන්ට කන්න නැතත් අනිත් කෙනාට දෙන රටක්💖💖

    • @inunnishakuthubdeen9437
      @inunnishakuthubdeen9437 ปีที่แล้ว

      ​@@Sanjana..sanju2386k

  • @asokanalani3940
    @asokanalani3940 ปีที่แล้ว +14

    පුළුවන් සෑම කෙනෙක්ම උදව් කරමු.... රජයෙන් උදවූ කරනවා නම් අනේ ගොඩක් වටිනවා.. එම රෝහලේ සියළුම දෙනාට පිං බුදුසරණයි 🙏 දෙව් පිහිටයි 🙏

    • @mallikarohini8287
      @mallikarohini8287 ปีที่แล้ว

      Daru.pataunta.pattinimaaniuanga.pihita.ladawa

  • @lanipatrina2775
    @lanipatrina2775 ปีที่แล้ว

    චූටි පැටවුන්ට නිදුක් නිරෝගී සුවපත් බව නිරතුරුවම ලැබ්ල ලස්සන අනාගතයකට පාපියුරු ඔසවන්නට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා !! අම්මට ඉතා ඉක්මන් සුවය නිරතුරුවම ...ශ්‍රී දළදා සමිදු පිහිටයි !!💕💕💕💕💐💐💐💐

  • @samanpeiris567
    @samanpeiris567 ปีที่แล้ว +29

    බුදු සරණයි දරු පැටවුන් සහ දෙමාපියන් දෙපළට

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +2

    අම්මා ඇතුළු දරුවන් නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි හැමෝගෙම සහය ලැබේවා 🙏❤❤

  • @b.w.gamage5595
    @b.w.gamage5595 ปีที่แล้ว +5

    දරුවො කියන්නේ වටිනාම සම්පතක් ඔබ දෙදෙනා හරිම පින්වන්යි සියලු දෙවියන් ඔබ සැම ආරක්ෂා කරත්වා

  • @nisal822
    @nisal822 ปีที่แล้ว +14

    😢😢😢😢😢හැම දරුවන්ටම රුවන් වැලි මහ සෑ රදුන් වහන්සෙගෙ සහා සියලුම දෙවියන්ගෙ පිහිට අරක්ශා ව ලැබෙව🙏🙏🙏🙏

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 ปีที่แล้ว +100

    ජනාධිපතිගෙ සුභ පැතුම් කන්ඩද? ඒ මිනිස්සුන්ට ඉන්ඩ ගෙයක් දීපල්ල කුලී ගේකලු ඉන්නෙ

  • @AnushkaIroshini
    @AnushkaIroshini ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි රත්තරන් පැටවු ටිකට,,,ඒවගේම අම්ම තාත්තා දෙන්නටත් මේ පැටවු ටික ලස්සනට රැකගන්නට සියලුම ශක්තිය ලැබේවා !!!!!!

  • @damayanthi7105
    @damayanthi7105 ปีที่แล้ว +10

    කවුරු මොනව කිවත් දරුවො සම්පතක්,පලමුවෙන්ම දරුවන්ට අම්මට නිදුක් සුව පතනව,

  • @anukanu2088
    @anukanu2088 ปีที่แล้ว +1

    බුදුසරණයි ආදරණීය අම්මටයි බබාලා ටිකටයි❤🙏🏻😍වාසනාවන්ත දෙමව්පියෝ🥰බබාලා ටික බලන්න එනකන් ඉවසිල්ලක් නෑ අපි දෙන්නට😇තෙරැවන් සරණයි🤍

  • @thisanka7091
    @thisanka7091 ปีที่แล้ว +64

    මොනවා උනත් මාධ්‍ය වේදීන් සුපිරි ප්‍රශ්න ටික ඇහුවේ❤❤❤❤❤

    • @Lollishez
      @Lollishez ปีที่แล้ว +4

      ඔවු ඒක ඇත්ත ඉතා වටිනා පූස්න ටිකක්

    • @nethmisansala-py9mf
      @nethmisansala-py9mf ปีที่แล้ว

      අනිවා ❤

    • @thisanka7091
      @thisanka7091 ปีที่แล้ว

      @@nethmisansala-py9mf ඔයාටත් වැදගත්

  • @padmasumithraarachchi6665
    @padmasumithraarachchi6665 ปีที่แล้ว +2

    රටට සම්පතක් .තෙරුවන් සරනයි අම්මට සහ දරු පැටවුන්ට .

  • @damayanthishiromi7
    @damayanthishiromi7 ปีที่แล้ว +8

    බුදු සරණයි පුතාලට සහ දෙමව්පියන් දෙදෙනාට

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 ปีที่แล้ว +53

    එයාලට වෙන උදවු වලට වඩා වටින්නෙ රජයෙන් හරි ඉන්ඩ ගෙයක් දෙන එක.එතකොට ගෙවල්වලට කුලී ගෙවන සල්ලි වලින් ළමයින්ගෙ දේවල් කරගන්ඩ පුළුවන්නෙ

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 ปีที่แล้ว +61

    දරැවන් නැති දෙමවිපියන් භාර කරැවන් වෙන්න ඔයාලටත් දරැවන් ලැබෙිවි

  • @lineyageramya1553
    @lineyageramya1553 ปีที่แล้ว +22

    මොනවද මේ අහන ප්‍රස්න .ඉස්කෝලෙට පෙර මේ දරැ පැටවු ටික නිීරෝගිව මෙතනින් නිවසට ගෙනි යන්න එපැයි.ඊට පස්සේ බොහම අමාරැ කාර්යක් පටවු 6දෙනෙක් එකම වයසේ විශාල මහන්සියක් වෙන්න වෙනවා.අනේ පුලුවන් අය උදවු කරනවා නම් ලොකු දෙයක්.

  • @RanjaniKandegama
    @RanjaniKandegama ปีที่แล้ว +4

    දරුවන්ටත් මවටත් නීරෝගි සුවය ලැබේවා බුදු සරණයි ❤

  • @sasankaabeykoon732
    @sasankaabeykoon732 ปีที่แล้ว +1

    මේ පැටව්න්ට කිසිම කරදයක් වෙන්නේ නෑ නිදුක් නිරෝගී භවය ලැබේවා මේ පැටව්න්ට තෙරුවන් සරණයි. 🙏🙏

  • @kkmixsong3026
    @kkmixsong3026 ปีที่แล้ว +35

    මේක මොකක්ද බං මේ පාසල් ගැන කතා කරන්නේ ඒ ළමයි තාම මැෂින් වල ඒ දරුවන්ට බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරන්න

  • @pathmaranjani4389
    @pathmaranjani4389 ปีที่แล้ว +2

    ඔක්කොම උදව් කරන්න ඕන තමයි ඉස්සෙල්ලම දරූ පැටව් ටික නීරෝගී ව හැදිල ඉන්න ඕන නෙ දරුවන් ට දීර්ගායු වෙවා නිදුක් නිරෝගී චිර පැවැත්ම වෙවා

  • @SandamaliSandamali-z6k
    @SandamaliSandamali-z6k ปีที่แล้ว +4

    ඔයාලව සියලු දෙවියන් රකිනවා දරැවනේ තෙරැවන් සරනයි

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +19

    ආදරණිය මවක් 😊❤

  • @sweetbaby679
    @sweetbaby679 ปีที่แล้ว +15

    දරුවන්ට නිරෝගී සුව.. දෙමුපියන්ට ශක්තිය ලැබේවා 🌸

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි මේ වාසනාවන්ත මව,පියා දරුවන් 6දෙනාට
    ඉක්මන් සුවයෙන් සිගිත්ත මව අතට පත්වේවා පත්තිනි මෑණියන් ගේපිහිට ලැබේ වා ❤️❤️❤️❤️

  • @chinthanarupeeka1347
    @chinthanarupeeka1347 ปีที่แล้ว +8

    දරුවන් හය දෙනාට බුදුසරණයි

  • @Indra-v9g
    @Indra-v9g ปีที่แล้ว +1

    ඒ අම්මා ටත් දරු පැටව් ටිකටත් සියලු ම දෙවි රැකවරණය නොඅඩුව ලැබේ වා තෙරුවන් සරණ බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @padmamadawala5790
    @padmamadawala5790 ปีที่แล้ว +3

    🎉🌹🥀🌹🥀තෙරුවන් සරණයි. දෙව් පිහිටයි.දිගාසිරි ලැබේවා. නිරෝගී වේවා. වාසනාවන්ත ලොවට ආ දර්ස මාත් පින් වන්ත දරු සම්පත් ඇ ති පව්ලක් වේවා. ඔබ සැමට ම තෙරුවන් සරණයි 🙏🎉❤❤🙅🙅🙅🙅🙅🙅👍🙋‍♀️

  • @ජයකාන්ත
    @ජයකාන්ත ปีที่แล้ว +2

    අම්මාටත් දරැ පැටව් ටිකට. තෙරුවන්සරනයි. ❤❤❤❤. කුවෙට් 🎉🎉🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @RathnasiriPbt31
    @RathnasiriPbt31 ปีที่แล้ว +8

    ලමයි හදන්න හැමෝම කැමතියි මේ තත්වෙත් එක්ක එයාලට යන වියදං දරන්න පුල්වන්ද කියලා හිතන්න ඕනෙ
    නැත්තං දුක් විදින්නෙ ලමයි
    ලමයි නැති කමට වඩා ඒ වේදනාව දරාගන්න බෑ

    • @nancyb99
      @nancyb99 ปีที่แล้ว +2

      Wrong. Lamai hadanna akamathi minissu oni tharam innawa. Lamai nethuwa Duk widinawa kiyanne mokadda manda. Mokadda eke thiyena Duka? Pissu

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว

    ඒ පින්වත් අම්මා ට තාත්තා ට රත්තරන් දරුවන්ට බුදුසරණයි සියලු දෙනාගේම පිහිට ලැබේවා

  • @ranalinadeeka1429
    @ranalinadeeka1429 ปีที่แล้ว +5

    දරුවන්ට හා අම්මාටත් තාත්තාටත් තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว

    මේ පුංචි මල් කැකුළු ටික නිරෝගී කර දෙන මෙන් දෙවියන් ගෙන් ඉල්ලා සිටිනවා. ආදරණීය අම්මටත්, වාසනාවන්ත දරු පැටව් ටිකටත් දෙවියන් ගේ පිහිට තුනුරුවන් ගේ ආශීර්වාදය නිරතුරුවම ලැබේවා. බුදුසරණයි 🙏🙏🙏❤❤❤❤❤

  • @dishanipiyarathna
    @dishanipiyarathna ปีที่แล้ว +12

    බුදුසරණයි බාබාලටයි අම්මටයි තාත්තාටයි❤❤❤

  • @RMkumara
    @RMkumara ปีที่แล้ว +2

    බුදු සරණ බලය ලැබේවා මෙ දරුවන් හය දෙනාටම !!! ❤❤❤❤❤❤

  • @PremikaNayomi
    @PremikaNayomi ปีที่แล้ว +15

    School යවන්න කලින් මේ පුංචි පැටව් ට්කයි අම්මයි නිරෝගිව ගෙදර යවන්න බලන්න නේ ඕනී දැන් .

    • @MalkaMedagama
      @MalkaMedagama หลายเดือนก่อน

      Aniwa daruwo nirogiwa inna doctors lage sahayogaya one scl yanna kalin gedara yanna apey bs deyyo oyalata

  • @pabaluanuja6329
    @pabaluanuja6329 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඒ ආදරනීය දරුවන්ට සහ අම්මාට තාත්තට

  • @gagulaliidukalya7503
    @gagulaliidukalya7503 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි මේ වාසනාවන්ත දෙමාපියන්ට සහ දරුවන්ට .

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 ปีที่แล้ว

    මේ දෙමව් පියන්ටත් දරැවන් හයදෙනාටත් නිදුක් නීරෝගිව දීර්ඝායුෂ ලැබේවා.තෙරැවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි.

  • @rohiniesandi5101
    @rohiniesandi5101 ปีที่แล้ว +10

    ලමයි 6 දෙනෙක් . පුදුම සතුටක්. තෙරුවන් සරනයි පුන්චි දරු පැටවු 6 දෙනාට සහ ඒ අහිංසක අම්මටත්.👍🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤🥰

  • @SuwarnaSuwarna-l1e
    @SuwarnaSuwarna-l1e ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අම්මටත් දරුවන්ටත් 🥰🥰💞💞♥️♥️♥️♥️

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 ปีที่แล้ว +44

    අනේ දරුවෙක් නැතිවෙලාලු 😭😭😭😭 අනිත් දරුවන්ට තෙරුවන් සරණයි තිස් තුන් කෝටියක් දෙවි රැකවරණයි 🙏🙏🙏

    • @SehansaPerera-gg3lo
      @SehansaPerera-gg3lo ปีที่แล้ว +3

      ????

    • @sarigama9472
      @sarigama9472 ปีที่แล้ว

      Meka ettada😢😢😢..daruwo tika nirogi wewa..devi rakawaranai

    • @lahiruudayanga6826
      @lahiruudayanga6826 ปีที่แล้ว

      Bs siylu daviyoo raka dewa ahinsaka patau tika 🙏🙏🙏

  • @dinushairangani9573
    @dinushairangani9573 ปีที่แล้ว

    දරු පැටවුන්ට නිදුක් නිරොගි සුවය ලැබේවා .තෙරුවණ් සරණයි

  • @thilinimaduwanthi9051
    @thilinimaduwanthi9051 ปีที่แล้ว +3

    මේ කිරිසප්පයන්ට රනිල් මාමා උනොත් හොදට තියෙයි😜🙄 මාමා නෙමෙයි සීයා😁🙈 ජේසු පිහිටයී රෝස මල් ටිකට🙏❤️🥰

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว +2

    ඒ අම්මාත් daru පැටවුන් ටිකක් නිරෝගී ව inna ලැබේවා පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏❤❤

  • @BuddikaWickkramarachchi
    @BuddikaWickkramarachchi ปีที่แล้ว +4

    බුදු සරණයි ,❤❤❤❤

  • @LashmiMadumadani
    @LashmiMadumadani ปีที่แล้ว

    බුදු සරණයි...❤❤❤ අම්මාටයි පොඩි පැටව් ටිකටයි සියලු දෙවි රැකවරණය ලැබේවා...

  • @vimugunarathne7153
    @vimugunarathne7153 ปีที่แล้ว +6

    බුදුසරණයි පැටව් ටිකට...

  • @RuwanKumari-y8b
    @RuwanKumari-y8b 2 หลายเดือนก่อน

    දරු පැටවු ටිකටත් අම්මාට ත් නිරෝගී සුවය ඉක්මනින් ම ලැබේවා ❤

  • @MallikaRani-l8y
    @MallikaRani-l8y ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +1

    ජනාධිපතිතුමා කොහොමත් දරුවන්ට ආදරෙයි. එතුමා යම් වැඩපිළිවෙළක් යොදයි.

  • @donakanthi8684
    @donakanthi8684 ปีที่แล้ว +5

    මේ අම්මා ආදරෙන් ඒ දරුවො හදයි අනේ රජයෙන් උපරිම සහනාධාර ලබාදිය යුතුයි

  • @kumarilanka5197
    @kumarilanka5197 ปีที่แล้ว

    අනේ පුතේ ඔයාට නීරෝගී සුවය ලැබේවා කියලා මුලින්ම කියනවා ඒත් එක්කම ඒ කිරි දරුවෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත්ම වේවා.

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 ปีที่แล้ว +12

    දිවියන් වහන්සේ අ දෙදෙනාට සිඅලු සම්පත් ලැබෙන්න සලසාන්න

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      දිවියන් වහන්සේ 😅

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว +1

      දෙවියන් වහන්සේ කරා පක😂

    • @BillionaireMotivation208
      @BillionaireMotivation208 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

    • @BillionaireMotivation208
      @BillionaireMotivation208 ปีที่แล้ว +1

      දෙවියන් වහන්සේ කියල පකෙක් නෑ බන්....අන්න හොදට ඇරගන්නව දෙවියන් වහන්සේ 🤣🤣

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      @@BillionaireMotivation208 ☠️🐷💀💩

  • @champikadeepani8579
    @champikadeepani8579 ปีที่แล้ว +1

    බුදු සරනයි දරුවන්ට ❤❤❤❤❤❤❤❤

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne8914 ปีที่แล้ว +5

    Budu saranai dewi pihitai

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 ปีที่แล้ว

    දරුවෝ ටිකට නිදුක් ,නිරෝගී, දීර්ඝායුශ ලැබේවා ❤ 🏵️🙏🙏🙏

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +6

    ඒ ආදරනීය අමිමාට දරුවන් හයදෙනාට තාත්තාට තෙරුවන්☸️☸️☸️ සරණයි ජෙසු✝️✝️ පිහිටයි

    • @kindletters6315
      @kindletters6315 ปีที่แล้ว +1

      මේ බලන්න මේ comment එකේ ලස්සන ❤

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว +1

      😂😂😂 මැරිච්ච උන් කොහෙද මෝඩියෙ පිහිට වෙන්නෙ 😂

    • @nethmisansala-py9mf
      @nethmisansala-py9mf ปีที่แล้ว

      @@Sawo-500 ඔය ඒ චූටි බබා මැරෙන්න ඉස්සර දාපු Comment එකක් වදෙ🤗

  • @dayanirotamba3069
    @dayanirotamba3069 ปีที่แล้ว

    මේ.අම්මා සහ.දරුවන් සියළුම දෙනාට තෙරුවන් සරණයි සියළු දෙවි පිහිටයි 🙏

  • @rosimendis9921
    @rosimendis9921 ปีที่แล้ว +5

    Teruwan saranai .amma saha putun siv denatama.

  • @shiromalakumari4655
    @shiromalakumari4655 ปีที่แล้ว

    අම්මත් ,තාත්තාටත්, චුටි බබාලටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා ❤❤❤❤❤❤ බුදු සරණයි 🙏🙏🙏

  • @neshishanaya9263
    @neshishanaya9263 ปีที่แล้ว +5

    කිසිම දුකක් නොවේවා. දෙවි රැකවරනය ආරක්ශාව ලැබේවා. මේ වාසනාවන්ත පවුල සුරැකේවා.🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @madushaperera5711
    @madushaperera5711 ปีที่แล้ว

    තෙරුවන් සරණින් මේ දරු පැටවුන්ට ඉක්මනින්ම නීරෝගි සුවය ලැබේවා .

  • @IreshaWijesekara-v3x
    @IreshaWijesekara-v3x ปีที่แล้ว +167

    දරුවන් සීමා උන පවුල් වලට මේක ලොකු ආදර්ශයක් . දරුවෝ ටික හදාගන්න හැමෝම ආයතන මට්ටමින් උදව් කරන්න .

    • @SehansaPerera-gg3lo
      @SehansaPerera-gg3lo ปีที่แล้ว +33

      මොකක්ද ආදර්ශය???🤣🤣 හරියට ඉන්න ගෙයක්වත් නැතුව උවමනාවෙන්ම ළමයි ගොඩක් හදලා ඒ ළමයින්ට දුක් දෙන එකද????😭😭🤣🤣 Karanna Bari wada nokara inna one 😂😂

    • @hasthikaprasad4107
      @hasthikaprasad4107 ปีที่แล้ว +23

      ​@@SehansaPerera-gg3lo pissek wage katakaranna epa e minissu daruwek natuwa aurudu ganak duk widala teenawa salli sapasampath gana hitala daruwo hadanawanm ape duppath rate ammala godakata daruwo hadanne natuwa tamai inna wenne anik eka e ammage me palaweni daru prasuthiya misak 6 weni eka nemei

    • @Sasanka197
      @Sasanka197 ปีที่แล้ว

      ​@@SehansaPerera-gg3loTrue

    • @mc3178
      @mc3178 ปีที่แล้ว +7

      @@hasthikaprasad4107 kiyala wadak Na. U waraddala jathaka wechcha ekek. Ada daruwo nathiwa kidenek dukwidinawada.

    • @tataoooo6525
      @tataoooo6525 ปีที่แล้ว +1

      hemotama adarsh
      ayatat ekka oya kiyawana aya kara nam harine

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 ปีที่แล้ว

    බුදුසරණයි දෙවිපිහිටයි නිදුක් නීරෝගී වෙවා