සමන්ත විද්‍යාරත්නගේ මංගල කතාව තාම ඇහුවේ නැද්ද ? හයියෝ මෙන්න ඒ සුපිරිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 10 ชั่วโมงที่ผ่านมา +398

    බලාපොරොත්තුවෙන් හිටපු කතාවක් සමන්ත සහෝදරයා ජයවේවා ❤❤❤❤❤❤❤හොද වැදගත් කතා අහන්න නම් සමන්ත සහෝදරයා ඉන්නම ඕනෑ

  • @sri.siriwardana744
    @sri.siriwardana744 9 ชั่วโมงที่ผ่านมา +190

    ඔබතුමා වැනි අය තමා පාර්ලිමේන්තුවෙ ඉන්න ඔි්න.ජයවෙි්වා ! සමන්ත සහෝදරයා .

    • @dharmadasapallewatha8399
      @dharmadasapallewatha8399 3 ชั่วโมงที่ผ่านมา +1

      Samantha aAmathi,,thuma, Parlimentuwe ,Hiru,paya,,wagei, Kohomada kathawe, lassana

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka 9 ชั่วโมงที่ผ่านมา +209

    අපේ සමන්ත සහොදර ඇමති තුමාට නිදුක් නිරොගි ධිර්ඝායු ලැබෙිවා රටහදන වැඩපිලිවලට සියලු ශක්තිය දහිරිය විෂ්වමාතවගේ ආසිරිවාදය නොවඩුවම ලැබේවා තෙරුවණ් සරණයි .❤❤🧭🧭🇱🇰🇱🇰

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 5 ชั่วโมงที่ผ่านมา

      ********ද්‍රෝහී ජෙප්පොන්ට උතුරේ ලෑබුන චන්ද ලෑබුනේ බෝන් අගේන් සහ කතෝලික පල්ලියේ චන්ද (උතුරේ 90% ක්‍රිස්තියානි අද වනවිට, සින්හල උන් මේවා දන්නේ නෑ)....මෑල්කම්ගේ සහ බෝන් අගේන් පල්ලි අන්තිම මාස වල ජෙප්පොන්ට චන්දේ දෙන්න කිව්වේ ඈයි ...? ප්‍රතිපල දෑනටම පේනවා. අද රාජකාරියක් පටන් ගන්න කොට බෞද්ද සන්කේත කිසිවක් නෑ...පොල්තෙල් පහන, පන්සිල් ගෑන්වීම, බුලත්, නෑටුම්....ඒ වෙනුවට තඩි ටයි පොලු පිරිලා..

  • @kingphone8251
    @kingphone8251 9 ชั่วโมงที่ผ่านมา +151

    ඔබ තුමා වටින්නෙ බදුල්ල ට පමණක් නොවෙයි මුළු රටට ම බුදුසරණයි ඔබ තුමාට

    • @kanti7069
      @kanti7069 7 ชั่วโมงที่ผ่านมา +1

      Ow ethem ape Ratema sampathak❤

  • @Fatma-n4o2u
    @Fatma-n4o2u 9 ชั่วโมงที่ผ่านมา +189

    පුංචි විජේවීර සහෝදරයා ❤❤❤❤❤ බදුල්ල ජනතාව ට ස්තූතියි ආදරෙයි ගොඩක්ම ❤❤❤

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 8 ชั่วโมงที่ผ่านมา +106

    නියමයි නියමයි හරිම අර්ථවත් හර බර කථාව ස්තුතියි සමන්ත විද්‍යාරත්න සහෝදරයා ජයවේවා ඇමති තුමාට .

  • @AnuraShantha-wu6hv
    @AnuraShantha-wu6hv 9 ชั่วโมงที่ผ่านมา +228

    සමන්ත මන්ත්‍රී තුමා හොදම කථාව පාදඩ යන්ට රිදෙන්නම දුන්න. ජයවේවා

    • @upaliranjith2930
      @upaliranjith2930 6 ชั่วโมงที่ผ่านมา

      උමා ඔයේ හිල වහලද ආවෙ හැකරය

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 9 ชั่วโมงที่ผ่านมา +90

    හරිම සතුටුයි. මෙවැනි පාර්ලිමේන්තුවක් පිහිටුවන්න ලැබීම ගැන. නියම කතාව සමන්ත විද්‍යාරත්න ඇමති තුමා. වැරදි වැඩ කළ අය, නිවැරදිව වැඩ කරන හැටි කියා දෙන්න එනව. ලොකුම විහිලු සපයනවා පරණ කට්ටිය.

  • @ThilakaLiyanage-t9o
    @ThilakaLiyanage-t9o 10 ชั่วโมงที่ผ่านมา +235

    ජයවේවා සමන්ත විද්‍යාරත්න සහොදරය
    විපක්ෂයේ උන් පුන්නක්කු කෑවට ජනතාව පුන්නක්කු කන එක නවත්තලා දැම්මා
    පොහොසත් රටක් ලස්සන ජිවිතයක් සැමට සමාන නීතියක් ❤❤❤❤❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 ชั่วโมงที่ผ่านมา +3

      💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @withjagaa7113
      @withjagaa7113 8 ชั่วโมงที่ผ่านมา +3

      ❤❤❤

    • @ruwanganialagiyawanna3710
      @ruwanganialagiyawanna3710 8 ชั่วโมงที่ผ่านมา +3

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 5 ชั่วโมงที่ผ่านมา

      මෑල්කම්ගේ සහ බෝන් අගේන් පල්ලි අන්තිම මාස වල ජෙප්පොන්ට චන්දේ දෙන්න කිව්වේ ඈයි ...? ප්‍රතිපල දෑනටම පේනවා. අද රාජකාරියක් පටන් ගන්න කොට බෞද්ද සන්කේත කිසිවක් නෑ...පොල්තෙල් පහන, පන්සිල් ගෑන්වීම, බුලත්, නෑටුම්....ඒ වෙනුවට තඩි ටයි පොලු පිරිලා..

  • @julieoteng4527
    @julieoteng4527 10 ชั่วโมงที่ผ่านมา +85

    අද සුපිරියි තව තවත් දිරිය ශක්තිය ලැබේවා ¡¡

  • @Adventures_7956
    @Adventures_7956 9 ชั่วโมงที่ผ่านมา +73

    සමන්ත සහෝදරයා ඔබ ඇත්ත අතිසැටියෙන්ම කීවා.ඉතාම වැදගත් කතාවක් ඔබතුමා කලා.අපි මීට පෙර පසුගිය ආන්ඩු කාල වල කවදාවත් පාර්ලිමේන්තුවේ කතා අසා නෑ.ඒ කතා ඒ තරම් අප්‍රසන්නයි.දැනුත් පසුගිය සමයේ මැරිලා හිටි අවතාර කිහිපයක් ලොකු talks දෙනවා.ඕවට නව ආන්ඩුව සැලෙන්නේ නැති බව අපට විශ්වාසයි.මාලිමාව රට වෙනුවෙන් යමක් කරන බව අපට විශ්වාසයි.දැන් අපට රටේ අනාගතය ගැන පැහැදිලි දැක්මක් තියෙනවා..ස්තුතියි ඔබට මිනිසුන්ගේ හදවතට දැනෙන්න කල කතාවට.❤❤❤❤

  • @AwanthiSenavirathna
    @AwanthiSenavirathna 9 ชั่วโมงที่ผ่านมา +101

    ඔබතුමා එවුන් ට කනේ ඇගිලි ගහගන්න කතා කරන එකට ගොඩක් 🙏 ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 9 ชั่วโมงที่ผ่านมา +65

    ආසාවෙන්ම හිටියේ ඔබතුමාගේ කතාව අහන්න 🙏🙏🙏

  • @Kkkk-ej7bh
    @Kkkk-ej7bh 9 ชั่วโมงที่ผ่านมา +46

    මරු කතාව

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 9 ชั่วโมงที่ผ่านมา +197

    හරිනේ පැහැදිලිනේ.... කට්ටියට තේරෙන්න ඇතිනේ. දවස් තුනේම අහපු ප්‍රශ්න වලට කෙටියෙන් පැහැදිලිව පිළිතුරු දුන්න. ජයවේවා සහෝදරයා. ආදරෙයි ❤️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 ชั่วโมงที่ผ่านมา +4

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @malamangala-fo9iy
      @malamangala-fo9iy 8 ชั่วโมงที่ผ่านมา +4

      ❤❤❤❤❤

    • @dilminimasha1757
      @dilminimasha1757 7 ชั่วโมงที่ผ่านมา +3

    • @HimaliKarunanayakage-iw2rr
      @HimaliKarunanayakage-iw2rr 6 ชั่วโมงที่ผ่านมา +3

      ❤❤❤❤❤❤❤

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 6 ชั่วโมงที่ผ่านมา

      මාලිමාවේ බර අවි එකක් ප්‍රමානවත්වේ
      ව්පක්ශයට මාස තුනකට හිස ඔසවන්න බැරිවෙන්න
      රනිල් රාජපක්ශ සජිත්ලට බන්දුලට සන්සාර ගමනේ ලැබුනු ලොකුම දුක අමතක නොවේ

  • @sujithkumara4350
    @sujithkumara4350 8 ชั่วโมงที่ผ่านมา +20

    ඇඩෙනවා.අවශ්‍යම කතාවක්.ස්තුතියි ඔබට

  • @Siriwansasiri68
    @Siriwansasiri68 9 ชั่วโมงที่ผ่านมา +85

    මෙන්න පාර්ලිමේන්තු ඉන්න ඔනේ චරිතයක් දැන් ඉන්නවා නියමයි

    • @nalinneyamaiperera5897
      @nalinneyamaiperera5897 5 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 10 ชั่วโมงที่ผ่านมา +148

    ජයවෙිවා සමන්ත සහොදරයා❤️❤️😘🙏

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 9 ชั่วโมงที่ผ่านมา +86

    වා.ව් අපේ ඌවේ වීරයා ඌවෙ රිදී සීනුව ජයවේවා ජයවේවා ❤❤❤❤❤

    • @KkJayawickrama
      @KkJayawickrama 6 ชั่วโมงที่ผ่านมา +3

      අනේ ඇත්ත❤❤❤,මම නමි මාතලේ,,ඒත් මන් හරිම කැමතිම කෙනෙක්, ❤❤

  • @w.desilva8213
    @w.desilva8213 9 ชั่วโมงที่ผ่านมา +90

    ❤❤ඇට්ට් හැලෙන්නම දෙනවා.නියමයි සහෝදරයා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 ชั่วโมงที่ผ่านมา +4

      💯✅👍🏾👍🏾👍🏾🤣😂🤣😂🤣😂🤣

    • @AaaAaa-w4p
      @AaaAaa-w4p 7 ชั่วโมงที่ผ่านมา +3

      ❤❤

  • @ව්මලායාපා
    @ව්මලායාපා 9 ชั่วโมงที่ผ่านมา +59

    ජය වේවා සහෝදරයා .ගොන් මොල පෑදෙන්න .ඇස් ඇරෙන්න දුන්නා .සමගිය බලය වේ ❤❤❤

  • @apebinthenna_official
    @apebinthenna_official 9 ชั่วโมงที่ผ่านมา +53

    ජයවේවා සමන්ත අයියේ

  • @MishenWolter
    @MishenWolter 10 ชั่วโมงที่ผ่านมา +67

    ජයවේවා සමන්ත සහෝදරයා❤👍

  • @ketakelebandara2604
    @ketakelebandara2604 9 ชั่วโมงที่ผ่านมา +55

    ආඩම්බරයි සහොදරයා ... ❤️

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 8 ชั่วโมงที่ผ่านมา +31

    සමන්ත ඇමතිතුමා ඇත්ත ඇතිසැටියෙන්ම කිව්වා. කතාව අහන්න ආසයි.
    ඔබට දීර්ඝායුෂ ලැබේවා!
    ස්තුතියි.

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 8 ชั่วโมงที่ผ่านมา +24

    ජයම වෙිවා සමන්ත සහොදරයා නුබලා වාගේ අය පාර්ලිමෙින්තු ආවෙි රටෙි ජනතාව ගේ වාසනාවට

  • @harshahemantha5776
    @harshahemantha5776 10 ชั่วโมงที่ผ่านมา +85

    කථානං කථා සුපිරි පට්ට වචන නැත👍👍👍❤️❤️❤️💪💪💪

  • @LekhaKularathna-h2v
    @LekhaKularathna-h2v 9 ชั่วโมงที่ผ่านมา +85

    මේ ඌව වෙල්ලස්සේ රිදී සීනුව.සහෝදරයා එක්ක හැප්පෙන්න කාටවත් බෑ. ඔබේ බුද්දිමත් කතා අහන්න අපි ආසයි.ගොඩක් ආදරෙයි සහෝදරයා .රට ගොඩනගන්න සියලු බාදක මැඩගෙන ඉදිරියටම යන්න.❤❤❤❤❤❤🎉🎉🎉🎉

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 ชั่วโมงที่ผ่านมา +3

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

    • @ksaksaksaksa7008
      @ksaksaksaksa7008 7 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන් කතාව excellent ❤❤

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 9 ชั่วโมงที่ผ่านมา +68

    👌නියමයි අපේ විද්‍යා රත්න සහෝදරයා 👍👊💯👍 දැන් තමයි නියම👍
    පාර්ලිමේන්තු
    දැක්කේ බලන්න ආසයි අහගෙන ඉන්න ආසයි ජයවේවා හැමෝටම ස්තුතිය ❤❤❤❤

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 9 ชั่วโมงที่ผ่านมา +70

    නියමයි සමන්ත සහෝදරයා...ජයවේවා!!❤❤

    • @DESH791
      @DESH791 9 ชั่วโมงที่ผ่านมา +3

      ❤💪

    • @chandichandi5850
      @chandichandi5850 8 ชั่วโมงที่ผ่านมา +3

      💯👍👍👍🙏🙏🙏🙏

    • @dayachandima7076
      @dayachandima7076 8 ชั่วโมงที่ผ่านมา

      ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

    • @AaaAaa-w4p
      @AaaAaa-w4p 7 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 9 ชั่วโมงที่ผ่านมา +90

    ඔන්න බලන් හිටිය තවත් ආස කරණ හඩක්, කතාවක් 👌😘❤️

    • @nimnasewandi6673
      @nimnasewandi6673 4 ชั่วโมงที่ผ่านมา +1

      Ap dan kamati asiven parimentuva balane🌏🌍

    • @nimnasewandi6673
      @nimnasewandi6673 4 ชั่วโมงที่ผ่านมา +2

      Jayveva shodaraya niyami

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 9 ชั่วโมงที่ผ่านมา +70

    අනේ අපේ ආදරණිය *ගිරා පෝතකයා සුබ අනාගතයක් ආදරෙයි අපි ඔබට❤❤❤

  • @PremaLatha-k7l
    @PremaLatha-k7l 9 ชั่วโมงที่ผ่านมา +24

    නියමයි,ඔහොම යං.

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 8 ชั่วโมงที่ผ่านมา +29

    නියමයි. මමත් බලාපොරොත්තු උනේ ප්‍රතිවාදින්ගෙ කතාවලට ඔන්න ඔය වගේ BLAST එකක්...💪👏🇱🇰

  • @bettyalphona526
    @bettyalphona526 10 ชั่วโมงที่ผ่านมา +56

    ජය වෙිවා සමන්ත මැති තුමා අපි බලා පොරොත්තු වෙචිච නියම කතාව ඇගට වදින්නම කතාව සමන්ත සහොදරයම ඉන්න ඔනැ පරන බයියො ටාක විපක්සෙ ඉදන් තාම පරරන තාලෙට ජාති වාදෙ ඇදගන කැ ගහලවා පිස්සො ටික අයින් කරලම දනව⁣ෙ නමි තමාහොද අයෙත් පාරිලි මෙන්තුවද ගස්සනවා ංඋන් ඉනින කල්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 ชั่วโมงที่ผ่านมา +1

      💯✅💯✅💯✅💯✅🫣😭😩😫

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 8 ชั่วโมงที่ผ่านมา +63

    නියමයි ඔබ තුමා ලැජ්ජාවක් නැති විපක්ෂයට රෙදි ගැලවෙන්නම කීව ජයවේවා මාලිමාවට ❤❤

  • @wimalranasinghe5937
    @wimalranasinghe5937 10 ชั่วโมงที่ผ่านมา +75

    සමන්ත සහෝදරයගේ සුපුරුදු හරබර පැහැදිළි කිරීම.. අනර්ඝයි ❤❤💐💐

  • @charithsanjeewa1498
    @charithsanjeewa1498 9 ชั่วโมงที่ผ่านมา +77

    මේන්න පැහැදිලිව පාර්ලිමේන්තුවේ කතාවක් කරන විදිහ . නියමයි සහෝදරයා ❤ 🌷 🌷😘❤️

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 8 ชั่วโมงที่ผ่านมา +22

    නියමයි නියමයි නියම...කතාව..කටෙි..මසුරන්..දාන්න ..වටිනව බුදුසරනයි දලදාසම්දුපිහිටයි සුබඅනාගතයක් 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @kathapaththu4225
    @kathapaththu4225 8 ชั่วโมงที่ผ่านมา +21

    ඔබ තුමාට මේවා කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා .

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 9 ชั่วโมงที่ผ่านมา +32

    ආඩම්බරයක් ජයවේවා ,හැම දෙනාම සංයමයකින් කතාව කරනවා ,respect ❤❤❤❤❤❤❤❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt 9 ชั่วโมงที่ผ่านมา +39

    නියමයි සමන්ත සහෝදරයා නියමයි ජයවේවා 👍👍👍👍

  • @mishendrawishwa2578
    @mishendrawishwa2578 10 ชั่วโมงที่ผ่านมา +52

    ජයවේවා ❤❤❤❤❤❤❤

  • @nayanapeiris5487
    @nayanapeiris5487 8 ชั่วโมงที่ผ่านมา +40

    ආය ඉතිං මොනවද… කැරපොත්තන්ට මෝර්ටීන් ගැහුවා වගේ .on the spot 👍….ස්තුතියි ඔබතුමාට මේ වටිනා කතාව කලාට🙏

    • @asokajayaweera5880
      @asokajayaweera5880 6 ชั่วโมงที่ผ่านมา +2

      Karapoththa nam marenawa me Gollonam vidawa vidawa innawa

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 9 ชั่วโมงที่ผ่านมา +44

    මෙතුමාගේ කතා අහන්න ආසයි... 🎉🎉🎉🎉 ඔහොම යන් .. සමන්ත මැති තුමනී..

    • @nalinduminda7423
      @nalinduminda7423 8 ชั่วโมงที่ผ่านมา +1

      Mamath a waga

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 9 ชั่วโมงที่ผ่านมา +18

    Ammo pudua කතාවක් ආසයි ,හැමෝටම පැහැදිලිව thenna කිව්වා ,onna ඔහොම kathakarapiyaw මෙන්න me විදියට thank you very much MR SAMANTHA

  • @Mohotti
    @Mohotti 9 ชั่วโมงที่ผ่านมา +29

    අපිට හදිසි නැත.කළබල නැතුව,කාලය අරගෙන වැඩේ කරගෙන යන්න.
    මේ.....
    රටේ ජනතාව.

  • @KumaraSuranga-w9g
    @KumaraSuranga-w9g 9 ชั่วโมงที่ผ่านมา +16

    ආදර්ශයක් කතාව .ජයවේවා ❤

  • @ravinathniroshan9323
    @ravinathniroshan9323 10 ชั่วโมงที่ผ่านมา +44

    ජයවේ‍වා❤❤❤❤

  • @kalasegar
    @kalasegar 9 ชั่วโมงที่ผ่านมา +24

    ඔන්න කතාව.. කනට ගාන කතාවක්. ජයවේවා ❤️❤️❤️🧭🧭🧭

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 10 ชั่วโมงที่ผ่านมา +40

    ඔන්න පරිනත.. පොඩිමිනීසට... දැනෙන කතා.. 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @CjcCnfm
    @CjcCnfm 9 ชั่วโมงที่ผ่านมา +12

    සුපිරි කතාවක් මහත්මයො ස්තුතියි❤❤❤❤

  • @THIRD-UMPIREYOUTUBE
    @THIRD-UMPIREYOUTUBE 8 ชั่วโมงที่ผ่านมา +19

    හොද මානව හිතවාදියෙකු දැකලා නැත් නම් බලාගනිල්ලා.. ❤❤❤❤

  • @sujithkumara4350
    @sujithkumara4350 8 ชั่วโมงที่ผ่านมา +17

    ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WilsonRanasinghe-c5h
    @WilsonRanasinghe-c5h 8 ชั่วโมงที่ผ่านมา +11

    ජය ජය ජය ජය ජය ජය වෙිවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 8 ชั่วโมงที่ผ่านมา +51

    අපේ සමන්ත විද්‍යාරත්න මැතිතුමාට ජාතියේ
    ප්‍රණාමය උත්තමාචාරය.👍🏾👍🏾👍🏾
    💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 5 ชั่วโมงที่ผ่านมา

      ************මෑල්කම්ගේ සහ බෝන් අගේන් පල්ලි අන්තිම මාස වල ජෙප්පොන්ට චන්දේ දෙන්න කිව්වේ ඈයි ...? ප්‍රතිපල දෑනටම පේනවා. අද රාජකාරියක් පටන් ගන්න කොට බෞද්ද සන්කේත කිසිවක් නෑ...පොල්තෙල් පහන, පන්සිල් ගෑන්වීම, බුලත්, නෑටුම්....ඒ වෙනුවට තඩි ටයි පොලු පිරිලා..

  • @anilpeiris7591
    @anilpeiris7591 9 ชั่วโมงที่ผ่านมา +20

    අප රටෙහි වාසනාවකට බිහිවූ දේශපාලකයෙක්.
    අප රටට බුදු සරනයි !

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 ชั่วโมงที่ผ่านมา +3

      💯✅💯✅💯✅🇱🇰♥️💪🏾💪🏾💪🏾

  • @MenikeAbeyraja
    @MenikeAbeyraja 8 ชั่วโมงที่ผ่านมา +19

    නියමයි සහෝදරය නියමයි මජර දූශිත අමනයන් ගේ හොම්බටම දුන්න අතිවිශිස්ටයි යෝධ ශක්තිය යෝධ විරිය

  • @SumithKumara-lr2el
    @SumithKumara-lr2el 9 ชั่วโมงที่ผ่านมา +89

    කවුරු ආවත් මෙරට හදන්නබෑ කිව අයට දැන් සනීපද අපිහදලම දෙමු ❤️❤️❤️❤️❤️

  • @BashaSinghe
    @BashaSinghe 8 ชั่วโมงที่ผ่านมา +8

    සුපිරි කතාව... ජයවේවා

  • @IdsPiyadarshani
    @IdsPiyadarshani 8 ชั่วโมงที่ผ่านมา +10

    නියමයි ජයවේවා සහොදරයා

  • @nanayakkaraparnt8804
    @nanayakkaraparnt8804 7 ชั่วโมงที่ผ่านมา +10

    ජය වේවා සමන්ත අයියේ ඔයානම් දුන්නා රිදෙන්නම..ඔයාලාගේ පාලනය යටතේ වැඩ කරන්න අපි නම් හරිම කැමතියි ..🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජය වේවා ! අයියේ

  • @Deka-so5kc
    @Deka-so5kc 10 ชั่วโมงที่ผ่านมา +24

    සමන්ත සහොදරයට ඡය වේවා

  • @nasliibrahim3429
    @nasliibrahim3429 8 ชั่วโมงที่ผ่านมา +19

    හර්නෙ දැන් කාටත් තේරෙන්න ඇතිනෙ...
    💪💪✌️🇱🇰✌️

  • @Gunadasa-rs8rr
    @Gunadasa-rs8rr 9 ชั่วโมงที่ผ่านมา +20

    මගේ සමන්ත සහොදරයට සුබපැතුමි 👍👍👍👍👍👍👍👍

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe 8 ชั่วโมงที่ผ่านมา +17

    Niyamai samantha aiye me ආණ්ඩුව මන්ත්‍රී la nee inne සහෝදරයෝ vitharai kathawa සුපිරි niyamai හදවතේ ❤❤❤adarei සමන්ත aiye 👍👍👍👍👍👍🇱🇰🇦🇪❤❤

  • @MohamedFahmy-r9y
    @MohamedFahmy-r9y 6 ชั่วโมงที่ผ่านมา +3

    අහන්නම ඕන කතාවක් ස්තුතිය සහෝදරයා ,

  • @anulawathijayasinha4464
    @anulawathijayasinha4464 8 ชั่วโมงที่ผ่านมา +14

    godak sathutui budusaranai.

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 8 ชั่วโมงที่ผ่านมา +10

    නියමයි ❤ සහෝදරයා ....ජය වේවා

  • @ChandiBalasooriya
    @ChandiBalasooriya 9 ชั่วโมงที่ผ่านมา +12

    දවසේ හොදම කතාව ජයවේවා 🙏🙏🙏

  • @jayanthaperera7194
    @jayanthaperera7194 10 ชั่วโมงที่ผ่านมา +26

    නියමයි ජයවේවා සමන්ත සහෝදරයා

  • @ChandiChandralatha
    @ChandiChandralatha 8 ชั่วโมงที่ผ่านมา +21

    අන්න ඇමතිවරු නියම කතාව, සක්කිලි විපක්ෂයට,, මුන්ගෙ කටවල් වලට හෙන ගහන්න ඔින, අපේසමන්ත අය්යට ජයවෙිවා

  • @sandamaliwijesena7058
    @sandamaliwijesena7058 9 ชั่วโมงที่ผ่านมา +17

    අහන් ඉන්න ආසා හිතෙන සුපිරි කතා 👍👍👍👍👍

  • @sugathsuriya
    @sugathsuriya 7 ชั่วโมงที่ผ่านมา +13

    ලෙඩා මලත් බඩ සුද්දයි..... ජයවේවා සමන්ත සහෝදරයා.... 👍👍👍❤️

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 10 ชั่วโมงที่ผ่านมา +46

    එදා.. උගුර.. ලේ රස
    .. උනාට
    .. අද. ශිතල.. ජල. බිංදුව🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
    ජයවේවා.. මැතිතුමනි.. 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champamuthumala7558
    @champamuthumala7558 6 ชั่วโมงที่ผ่านมา +8

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
    ❤❤❤❤❤❤❤

  • @dilupasriyani5874
    @dilupasriyani5874 9 ชั่วโมงที่ผ่านมา +31

    ඔබ රටේ කුජීත දේශපාලන ය වෙනස් කරන්න කතා කරපු වචන ගණන මෙතැකැයි කියන්න ඛැරි තරම්..,ආඩම්බරයි සමන්ත සහෝදරයා.... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉රටට ජය වේවා!!!!!

  • @swarnas.ranathunga6341
    @swarnas.ranathunga6341 7 ชั่วโมงที่ผ่านมา +5

    අපූරුයි නියමයි විශ්මිතයි,සමන්ත විද්‍යාරත්න ඇමතිතුමනි හැමදාම වගේ මුවගට සිනහවක් හදවතට හැගීමක්,මනසට බුද්ධියක් මතූකරන ඔබේ චතුර කථාවට බොහොම ස්තූතියි! මේවා අසා විපක්ෂයේ සහ ඔවුන්ගේ බාල බොළඳ කතාවලට රැවටී සිටින ආවඩන පිරිසගේ සවන් යොමු වේවා!ඇස ඇරේවා!

  • @W.k.Duminda-dc9pp
    @W.k.Duminda-dc9pp 7 ชั่วโมงที่ผ่านมา +4

    නියමයි, නියමයි,
    ඔහොම යං, ඔහොම යං,❤

  • @thamarapathirana8126
    @thamarapathirana8126 9 ชั่วโมงที่ผ่านมา +19

    නියමයි😂😂 ඇමතිතුමෝ...කට්ටියගෙ කනේ ඇගිලි ගහගන්න ම කිව්වා...ඔබතුමා ටත් අපේ අලුත් ආණ්ඩුව ටත් තෙරුවන් සරණයි...සියලු දෙවි රැක වරණයි...!!❤❤❤❤

  • @SriyaniRathnayake-m9m
    @SriyaniRathnayake-m9m 9 ชั่วโมงที่ผ่านมา +22

    මම නම් පරාජිත පක්ශයක මන්ත්‍රී කෙනෙක් වෙලා ඔය පාර්‍ර්ලිමේන්තුවෙ හිටිය නම් කියපු දේවල්වලට වහ කනව ඇත්තමයි. ඔබ ඇතුළු මාලිමාවේ සියළු මැති ඇමතිවරුන්ට අමුතු ඇටේ ලෙස පසුගිය කාලයේ හැදින්වූ අපේ ආදරණීය මාතෘභූමිය මුතු ඇටයක් ලෙස ලොවපුරා පතල කිරීමට හැකියාව ලැබේවා!!!!!!!!!!!

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 ชั่วโมงที่ผ่านมา +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣🤔🤔🤔🤔🤔

    • @shamanthiwalimuni8853
      @shamanthiwalimuni8853 4 ชั่วโมงที่ผ่านมา +1

      aniwa

  • @LalithaAbeynayake
    @LalithaAbeynayake 10 ชั่วโมงที่ผ่านมา +63

    2:44 බදුල්ලේ වීරයා ප්‍රනාමය ඔබතුමාට............❤❤❤❤

  • @pushpakumara3195
    @pushpakumara3195 5 ชั่วโมงที่ผ่านมา +3

    අපේ දේශපාලන ප්‍රොෆෙසර් සහෝදරයා❤❤❤❤❤❤ අපිට නුඹව වටී සහෝදරයා තෙරුවන් සරණයි

  • @ThanojaNuwan
    @ThanojaNuwan 10 ชั่วโมงที่ผ่านมา +34

    නියමයි ජයවේවා ❤️ ඇත්තටම දැන් පාර්ලිමේන්තුව ගැන ආඩම්බරයි

  • @Herathmudiyanselagewimalasena
    @Herathmudiyanselagewimalasena 8 ชั่วโมงที่ผ่านมา +13

    ජයවේවා අපට අවශ්‍යම කෙනා දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා බදුල්ලේ සිංහයා ❤️❤️❤️❤️❤️❤️❤️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 ชั่วโมงที่ผ่านมา +1

      💯✅💯✅💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰

  • @sumanarathnasangakkara
    @sumanarathnasangakkara 10 ชั่วโมงที่ผ่านมา +22

    ජයවේවා

  • @bandaranawin5427
    @bandaranawin5427 6 ชั่วโมงที่ผ่านมา +2

    ඉතා හර බර වැදගත් කතාවකි..❤❤❤ආඩම්බරයි සමන්ත විද්‍යාරත්න සහෝදරයා..!!👍🌹

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 10 ชั่วโมงที่ผ่านมา +20

    අදරෙයි ,ආදරෙය, ආදරෙයි❤ සහෝ!

  • @piyasiripiyasiri6480
    @piyasiripiyasiri6480 6 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි සහොදරයා අපි දුන්න චන්දෙට අඩම්බරයි බදුලු දිස්ත්‍රික්කයටත් සමස්ත ජනතාට හොද දෙයක් කරන්න සත්තිය ලැබේවා

  • @vimalavimala8190
    @vimalavimala8190 10 ชั่วโมงที่ผ่านมา +23

    ඡයවේවා ❤❤❤❤❤❤❤

  • @sadarusaman8332
    @sadarusaman8332 6 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤ දීර්ඝායු වේවා....

  • @hdvdvshs395
    @hdvdvshs395 7 ชั่วโมงที่ผ่านมา +4

    සුපිරි අහන්න අහන්න ආසයි ❤❤❤❤ජයවේවා

  • @dinushikapiyankara1729
    @dinushikapiyankara1729 6 ชั่วโมงที่ผ่านมา +2

    ලස්සනයි කතාව ඔබතුගේ නියමයි .💖💖💖

  • @SiromaPriyadarshani
    @SiromaPriyadarshani 10 ชั่วโมงที่ผ่านมา +16

    ජයවෙිවා

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 8 ชั่วโมงที่ผ่านมา +9

    මම දේශපාලන කතා අහන එක නතර කරල වසර 15ක් පමණ වෙනව.
    රූපවාහිනිය පැත්තකට දාල අවශ්‍ය දේ පමණක් සමාජ මාධ්‍ය හරහා බලන්න පුරුදු වුනා
    සාම්ප්‍රදායික ක්‍රමයට චන්දෙ පාවිච්චි කරන එක නතර කරල පසුගිය මැතිවරණයේ පටන් සමාජ මාධ්‍ය හරහා සියලු දේශපාලන වැඩසටහන් බැලුවා ලොකු බලාපොරොත්තුවෙන්
    අද මට හරිම සතුටුයි මැරෙන්න කලින් ලස්සන දේශපාලන සංස්කෘතියක් දකින්නට වාසනාාව උදා වෙලා තියෙනවා .
    නැවත මාලිමාවෙන් තොර රජයක් මේ රටේ ඇති නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwankumara3225
    @ruwankumara3225 9 ชั่วโมงที่ผ่านมา +16

    අහගෙන ඉන්න උන් ආයි පාර්ලිමේන්තු එයිද දන්නේ නැහැ මරු කතාව

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 ชั่วโมงที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣🤔🤔🤔🤔

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 7 ชั่วโมงที่ผ่านมา +1

      😅😅😅😅

  • @TharangaKumari-u9b
    @TharangaKumari-u9b 6 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමන්ගේ කතාව සම්පූර්ණයෙන් ම බැලුවා .ඇඩෙන්නම කියලා තියෙන්නේ .ලොකු සතුටක් දැනෙනවා මාලිමාවට දීපු ඡන්දය පිළිබඳව .මෙම රට ඉහලටම ඔසවා තැබීමට ඔබතුමන්ගේ ශක්තිය ට විශ්ව ශක්තීන් ලැබේවා පතමි .👌👌👌👍👍👍🌹🌹🌹

  • @PremadasaWelimada-c9x
    @PremadasaWelimada-c9x 9 ชั่วโมงที่ผ่านมา +9

    What a critical speech you made first comrade...

  • @janakakrishantha895
    @janakakrishantha895 10 ชั่วโมงที่ผ่านมา +22

    සුපිරියි ❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @KalyaniBandara-n9q
    @KalyaniBandara-n9q 8 ชั่วโมงที่ผ่านมา +4

    අපි මිට පෙර පාර්ලිමේන්තු වෙි කතා අැහුවෙි නැ ඒත් අපි පත් කල අය කියන දේවල් අහන්න අපි ආසයි