ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
School කාලේ ලව් කරපු නැති මම කොනට 😒
❣️
කියලා වැඩක් නෑ 🙁 පාසල් ප්‍රේමයක් නැති අහිංසක මම
Math 😒
Matath ❤🥺
Math ennam ithin
ආදරේට වඩා යාලුකම වටින්නේ අන්න ඒ නිසයි 🤗❤️🌼🔥
❤️
Ehama nha hebai yalukama kiyala nima karana beri deyak anna ekai' hebai yaluwek adarekata herunama ita wada hodai🙂😍🥰🙏🙏🙏🙏
💝
Saththakinma🥺
Hmm
මාත් ආදරේ කලා එහෙම ආදරේකට කවදාම හරි ඒ ආදරේ.මගෙ වෙයි කියන බලාපොරොත්තුවකින් 🥺 තව මාස හයයි 🥺 එ කාලෙ ඉවර වෙන්න ඒ ලස්සන කාලෙ 👀 කොහොම ඉවර වෙයිද කියන්න දන්නෙ නැතුව තාම ඒ කුලුදුල් ආදරෙට නොසෑහෙන්න ආදරේ කරනව 👀🥺
😍🥰❣
ආදර්ශමත් කතාවක්. මන් හිතන්නෙ ගොඩක් කෙල්ලො තම්න්ග කොල්ලට බෙස්ටියෙක් ඉන්නවට අකමැතිත් ඔය හේතුව හින්ද...
besti besti widiyata innawanam hema kellama kemathi
besty thamayi okkoma karanne 😒
@@pamudumalith2194 l
@@w.g.thushara9046 apoyi ow
@@w.g.thushara9046එක නම් ඇත්ත 🖤✨
මේ film එකට ආදරේ නොකරන කෙනෙක් නැති තරම්.. ඒ තරම් ලස්සනයී...🥺❤️🥰
🥰
මං බලලා නෑ 🤔
මම මේක බලන්න තාමත් ආසයි.මට ආදරයක් නැති උනත් ආදරය කියන්නෙ මොකද්ද කියන එක.යාලු කම මොකක්ද කියන එක මෙ කතාවෙන් මට තේරුනා🥰
🥰❤️
ඇත්තටම
@@Nishkella2
මාත් හිතනවා මගේ ස්කූල් ආදරේ මට හම්බ වෙයි කියලා මුලු ජීවිත කාලෙටම... මගේ first love එක last love එක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ... හැමෝටම ලැබෙන්න ඕනී විදවන්නේ නැතුව ආදරේ කරන්න පුලුවන් ආදරයක් ... 💓
😃💜
කවදාවත් කාටවත් බලෙන් ආදරේ කරන්න එපා.. අපිට ආදරේ අය අපිව හොයාගෙන එනවා.. එහෙම උනේ නැත්තන්.. මැරෙනකම් විදවන්න වෙනවා 😔
Atta kathawa ❤🌝
ස්කෝලෙ කාලෙ මගේ පලවෙනි ආදරේ මතක් උනා හැබැයි දුක නෑ මොකද ඒ ආදරේ තාමත් තියෙනව ❤️🥰
😍
🥺🤗
මගෙත්😍
Mageth ❤️🥰
Mageth
අපට ආදරෙ හිතෙන අය අපටත් ආදරෙ කරන්නේ කලාතුරකින් 🙂🥀🖤❤️ ගොඩක් අය අපි ආදරෙ කරනව කියල දැන ගත්තම ඒ කෙනා බොරුවට යාළු වෙනව නැත්තං ටික කාලයක් ආදරෙ කරල අතාරිනව ඒ ඒ කෙනා අපට මුළු හදවතින්ම ආදරේ කරන්නේ නැති නිසා 🥀 ආදරෙ නැත්තං විවාහය ඒ දේවල් ගෑනු ළමයෙක් වගේම පිරිමි ළමයෙක් ටත් දෙවනි උපත වගෙ ❤️ ඒ හින්දා අපි ජිවිතෙ හොඳට හිතල බලල තීරණ ගන්න ඕන ❤️🙂 හැම කෙනෙක්ටම සැබෑ ආදරයක් එක්ක හොඳ ජිවිතයක් ලැබෙන්න ඕන.🌹♥️
🤗♥️🥰
මේක බලලා අඩපු අය කෝ😔🥺
♥️🥺 matanm eduna 🥺 eeth sathutu thava mn gaava innva ♥️ mge adare😘
Oo
Man🙂
Mn 🙂
Ane meka youtube eke na ne😪
සිරාවටම මම school කාලේ ලවු කරේ නෑ හැබැයි පජාත යාලුවො සෙට් එකක් එක්ක පට්ට ආතල් ගත්තා.. ලවු වලට වඩා මට ඒ කාලේ ආතල් එක තමා වටිනාකමකට තිබ්බේ ❤
මෙ ලස්සන ආදර කතාව හදවතට දැනෙන්නම ඔයා ඔයාග්‍ර ලස්සන කඩහඩින් කතාව තවත් ලස්සන කරනව🤍❤️❤️..ඔයාගෙ කටහඩට පිස්සු වැටිල ඉන්නෙ..❤️😒
♥️♥️♥️😍♥️♥️♥️
ඒක නම් හිතට වැදුනේ .පට්ට love එකක් .පාසල් ප්‍රේමය හරි සුන්දරයි. ගොඩක් දුරට පාසල් ප්‍රේමය සදාකාලික නෑ. හැබැයි පතාගෙන එන එනා හම්බවුනොත් ඒ පව් එක කඩන්න කිසිම කෙනෙක්ට බෑ .හැම කෙනෙක්ගෙම හිතෙ ඉන්න කෙනාම හම්බවෙන්න ඔනෙ .හැම ආදර කතාවක්ම සතුටින් කෙලවර වෙන්න ඕනෙ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️🥰
hm
පාසල් ජීවිතෙත් අදටත් කිසම කෙල්ලෙක්ගෙ ආදරයක් නොලැබුන මම 🙂. නමුත් සතුටින් ඉන්න උත්සහ කරනවා
❤️😍
Ube vayasa keeyada
@@heshanmax963 30 😥
එකට නම් ගොඩක් දුක හිතුනා 😭 . ඒ ආදරේ පටන් ගත්තා විතරයි . එක විනාශ උනා 🥺💔මගේ වගේ 😞💔
MAGETH EHEMAI
@@shortsyoutube5869 oyage vinasha kare kautha 😓💔💔
Mgeth ehmi 💔
💔
හොඳ කතාවක් ඉවර වෙන්නෙ අවසානෙට හිතන්න දෙයක් ඉතුරු කරලා 💞
අනේ මගෙ scl කාලේ ආදරෙ මතක් වුනා..දැන් නැති වුනත්.ආදරෙයි මැණික හැමදාමත්😢❤️
අනේ 🥺🥺
මේ තරම් ආදරයක් තවත් ලොවේ නැති තරම් 💓💓💓💓💓💓. ඔයාගේ ඔය ලස්සන කටහඩ ඒ ලස්සන කතාව🤗🤗🤗🤗 .ඇත්තටම මේක review එකක් නෙමේ මේක ඇත්තටම ලබනවා වගේ හැගීමක් එනවා බන්🙄🙄🙄🙄.කෙල්ලෙක් නැති අසරණ මට විතරද එහෙම හිතෙන්නේ🥰🥰🥰🥰🥰🥰🥰🥰.
පිස්සුද බන් මට ඇඩෙන්නත් ආව............🙂
කෙල්ලෙක් නැතත් ගැම්මෙන් ඉදාම් 🤣✌️😏
ආදරෙ කියන්නේ ලබා ගැනීම නෙවෙයි පරිත්‍යාගය 🥺💞
Atta.පරිත්‍යාගය ma tamai.❤️❤️❤️
ගාධා ඇත්තටම ලස්සනයි...💙💙 මටත් එයා ගැන අදහසක් ආවා
😂😂
😂
Mu yako😂😊
😁
ආදරය කියන්නේ සෙලවෙන මනසට පුතා🙂
Attak 😂💔
It's a truth 🤣
😅😂
@@NoName-qe4yl Km
Ammo 😂
ඔයා ලස්සනට explain කරනවා. අහන් ඉන්න ආස හිතෙනවා
🥰🥰🥰🥰
Aurudu 20k වෙලත් අද වෙනකන් කෙල්ලක්ගෙ aadarayak labala නැති මම 😭😭😥😥💔💔
😢😢
Oooh 😥
Schoole කාලේ Love එක මතක් උනා🥰❤️ හැබැයි අවුලක් නෑ Love එක හැමදාටම තියනවා 🥰❤️
මෙ කතව බලද්දිත් හිත් අස්සෙ තියෙන එ හැගින් කියගන්න බැරුව අසරන වෙල එයා වෙන කෙනෙක්ගෙ වෙනව බලන් ඉන්න වෙල මට ..හැබැයි මෙ කතව මම වගෙම් ගොඩක් අදර වන්තයන්ගෙ එ අහිමි වෙච්ච සොදුරු මතක අවුස්සන්න ඇති කදුලක් එක්ක ඇති එ හැම දෙකටම් නිශ් කේල්ලටත් 🙏ස්තුති❤️❤️...
ස්තූතියි ඔයාට🥰🥰🥰❤️❤️
කතාවට නම් පොඩි දුක්කුත් ආවා🥺මගෙත් ස්කූල් ලව් එක අවුරුදු දෙකක් තිබ්බා.ඒ මගෙම පන්තියෙ හිටපු බෝල කොල්ලා එක්ක😂♥😁දැන් අපි දොළහ වසරෙ.ඒත් කිසි දෙයක් තිබ්බෙ නැති ගානට ඉන්නවා.පොඩි දුකකුත් තියනවා දකිද්දි🥺♥
මටත් පාසල් ප්‍රේමයක් තියෙනවා.. එයා මගේන් ගොඩ කාලයක් යාලු වෙන්න ඇහුවා.. ඒත් මගේ තියෙන මෝඩකමට මං එයාට බෑ කියලා වෙන එවුන් එක්ක යාලු උනා.. ඒ ඉස්කෝලේ නම් නෙවේ.. ඒත් උන් මාව රැවැට්ටුවා.. එකෙක් බැදලා ගෑනී දාලා ගියපු එකෙක්😂.. කොහොම හරි අඩ අඩ ඉද්දි.. එයා අන්තිමට තව එක පාරක් අහනවා කියලා හිතන් මගෙන් ඇහුවා.. එතකොට මං හා කිවුවා. ඒක තමයි මං මගේ ජිවිතේ ගත්ත හොදම තීරණේ.. අපි දැන් යාලු වෙලා අවුරැදු දෙකහමාරක්.. මට ඕනේ ජිවිත කලෙටම එයත් එක්ක ඉන්න.. මං හිතන්නේ එයා වගේ ඉවසන ,කලින් යාලු වෙලා නැති, ගොඩාක් ආදරේ කරන කොල්ලෙක් මට අයේ කවදාවත් හම්බෙන්නේ නෑ මට ඒක ශුවර්.. ඉතිම් මට ඕනේ ඒයාව පරිස්සම් කරගෙන සතුටින් හැමදාමත් ඉන්න ♥️
මගෙ පළමු අාදරේ හිනයක්ම විතරයි💔😭💔
😍ade
@@shanaff6035 ai yako😂
කතාව මාරම ලස්සනයි... කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ඉන්න ඕනි gf විදිහට විතරක් නෙවෙයි හොදම යාලුවෙක් වගේ 🥰
ඉස්කෝලේ කොල්ලෝ නැති වුණත් අහල පහල ඉස්කෝලේවල ඉන්න කොල්ලෝ සෙට් කරගත්තු යාළුවෝ එක්කන් ඔයිට වඩා වෙනස් ආතල් ගන්න අපි 😌✌️
මේ ෆිල්ම් එක 100 පාරටත් වඩා බලලා තියනවා...එත් රිවීව් එකත් ඇහුවා..😁
Original movie link ek tiyenm dnnko
mathi
මම ආසම ලව් ස්ටෝරි එක.. දහ පාරකට වඩා මේ ෆිල්ම් එකම බලලා තියන්වා. ස්කෝලේ කලේ ලව් එක මතක් උනා
Link ekak thinawanam dannako
E denna එකතු වෙන්නේ නැද්ද අන්තිමට ..
I also same
Film eke link eka dannako
කොච්චර බැලුවත් එපා වෙන් නෑ මේක 🥺❤️
ඉස්කොලේ කාලේ ආදරය කරපු කෙනා දැන් වෙන කෙනෙක්ගේ වෙලා ඉන්නවා දැන්නෙද්දී පට්ට අවුල් 🥺 එවුනටා එයට තාම ආදරෙයි🥺😍
මාරම මාරම මාරම ලස්සනයි🥰👍👌 අක්කෙ මාරම ලස්සන ආදර ❤ කතාවක් මේක නම් ඒත් අන්තිමට වුන දේ නම් හරිම දුකයි 🥺💔 වගේම කේන්තියි වුන් ගැන 😖😤
මට අන්තිම ටික බලද්දි ඇඩුනා 🥺 මගේ ආදරේ තාම තියෙන නිසා සතුටුයි 🥺❤️
ඒ කතාවනම් මාරම මාරම ලස්සනයි අක්කි.ඒ වගේම ඔයාගේ voice එකත් පට්ට. "මං නම් ගාදායි රොෂනුයි"එකතු වෙනකන් බලන් හිටියේ. ඒ දෙන්නාට අන්තිමට වුනු දේ ගැන නම් පට්ට දුකයි 🥺💔 කොහොම වුනත් කතාව නම් ෂෝයි අනේ ❤️🤗
අවසානෙට එ් දෙන්නට සනීප වෙලා එ් දෙන්නට දෙන්න අාදරයෙන් බැදුන අවසානයක් තිබුනනං තවත් ලස්සනයි
මාරම ලස්සන ආදර කතාවක් 100 පාරක් බැලුවත් එපාවෙන්න ❤ඔයා වගේ ඒවා ඕනි ❤❤
මාරම ලස්සනයි 🥰❤හැබැය් අන්තිම ටික සතුටින් බැලුවට 😥😔💔ඒ ටික අවසානෙට දුක හිතුන 😔😔
මම මේ වෙනකන් බලපු ලස්සනම හැගීම්බරම මූවි එක ඇත්තම ආදරේ මොකක්ද කියන එක මට අද තේරුනා ඇත්තටම ලස්සන කතාවක් ඒක
❤️❤️
ඉස්කෝලේ කාලේ පාසල් ප්‍රේමයක් නැති මම 🥰😓❤️❤️❤️
ඔයාගෙ review ඔක්කොම වගේ මම බලනවා. ඔයගෙ voice එක ඔයා කතාව විස්තර කරන විදිය ඒක මාරයි. හදගැස්ම වැඩිවෙන්නෙ ඔයගේ ඒ හඩට ඔයා නිසයි film එක ලස්සන වෙන්නෙ.තව ගොඩක් review දන්න මම ගොඩක් කැමති ඔයගෙ film review වලට ❤❤❤❤
Movie එක ගොඩක් ලස්සනයි අක්කේ thank you review කරාට♥️
මගේ පාසල් ප්‍රේමය මතක් උනා.. පළවෙනි ආදරය නම් නෙවේ. හැබැයි අන්තිම ආදරය ❤️ එයා තාමත් මන් ළඟ 🤗
ඉස්කොලෙ කාලෙ ආදරක් කියලා එකක් තිබ්බ නැති අසරන මම මනමාලන් වගෙ 🥺🙈
Me too
මේ කතාව ඇත්ත ජීවිතේ ඒ විදිහටම සිද්ද වෙනවා...film එකක් ජිවීතේට මෙච්චර සම්බන්ධ වෙයි කියලා හිතුවෙ නම් නෑ...😑
අම්මෝ ඇති යාංතං අර ගෝත යාලුවො ටික අන්තොමට හරි ආව ආවෙනැත්තං ආයෙ මේ චැනල් එකේ ෆිල්ම් බලන්නෙත් නෑ 🖤 ඒක පට්ට
😁🥰
කොච්චර බැලුවත් එපා නිවන ෆිල්ම් එකක් ❤️
සුපිරි වැසක් අහන් ඉන්න ආසයි. ලස්සන නිර්මාණයක් තව මේ වගෙ වැඩ කරන්න 🥰
ඇත්තට ම ගොඩක් ලස්සන ෆිල්ම් එකක් 🥺❤️ ඒ වගේම අන්තිමට ම ගොඩක් දුක හිතුන ෆිල්ම් එකක් 🥺❤️ මේක බලද්දී මටත් මතක් උනා මගේ කතාව 🙂💖 ඒ වගේම ලොකු බලාපොරොත්තුවක් තියෙනවා හැමදාමත් වෙනස් නොවී ඒ කතාව ඒ විදියට තියේවි කියල 🥺🖤✨🌼🔥
ඉස්කෝලෙ කාලේ ආදරයක් තිබ්බෙ නැති මං 🥺💔
මටත් යාලුවො ගොඩක් හිටියා.ඒත් ඒ හැමෝම මාව දාලා ගියා.මේ video එකෙදී ඒ හැමෝම මතක් වුනා,ඇඩුනා❤
මටත් මෙ වගේම කතාවක් තිබ්බ දැන්තමයි කැම්පස් කතාව.පටන්ගන්න ඉන්නෙ ජීවිතේ ලස්සනම කාලෙ ඉගන ගන්න කාලේ එකට ස්කෝලෙද පිටද අදාල නැ 😂😂😂😂
ලස්සන ලව් ස්ටොරි එකක් හොගක් දුක හිතෙනව එකට ❤😢
ලස්සනයි හිතට වැදුනෙ එක දෙයයි තඩියොන්ට කොච්චර යාලුවෝ හිටියත් කවුරුත් ආදරේ කරන්න කැමති නෑ මොකද ඌ මහතයිනෙ🥺💔ඒක දැනෙන්නෙ මටත් ඒ දුක දැනෙනවා🙂
😑නෑ... එහෙම නැ.
School කාලේ first love එක මතක් උනා 🥺😘
මායි මගේ හොදම යාලුවයි වගේ❤🤭 යාලුවෝවගේ ඉදල පස්සෙ ආදරවංතයෝ උනා🌍❤ m
මට දුක හිතුන වෙලාවට බලන්නෙම මේ film එක.කීපාරක් බැලුවද කියලා මතක නෑ.ඒ තරම් බැලුවා..💗❤️🩹💔
මේක හරිම ලස්සන කතාවක්. මටත් ඇඩුනා අන්තිම scene ටිකේදී....
අන්තිමට ටික නම් ඇඩුණා... හොදටම මගේ පලවෙනි ආදරය මතක් වුනා ඒ වේදනාව 😭 💔🙂
මරම ලස්සන කතාවක් අන්තිමට ඇඩුනා. මට ස්කොලේ කාලේ කියා ගන්ඩ බැරිවුණා 🥺🥺🥺
🥺🥺🥺
School කාලේදී ආදරයක් හම්බුනේ නැති වුනත් දුක සතුට බෙදාගන්න පුලුවන් සහෝදරයෝ වගේ යහලුවෝ සෙට් එකක් නම් ඉන්නෝ ❤ ඒ ආදරේ මට නම් හොදටම ඇති ❤️😜😍
ඉස්කොලෙ කාලෙ කිසිම චාරිකාවක් ගියපු නැති.මං 🥺
😑
Duka tm 😢
Hithi වත් ලෝබ කමක් වත් කැත අදහසක් වත් නැතුව එයා ගැන හිතන් එයාට හොදක් වෙනවනම්, එයා මාත් එක්ක අයිත් එක පාරක් කතා කරනවානම් කියල අහිංසක බලාපොරොත්තුවක් එක්ක මාත් ජිවත් වෙනවා ❤️මනුස්ස ගතියට මොන කෙල්ල ගැන හැගීමක් ඇතිඋනත් කවදාවත් එයත් එක්ක සසදන්න බෑ 🖤 ලෝකේ ලස්සනනම කෙල්ල හිටියත් මන් තෝර ගන්නේ එයාව.. එයා පස්සෙන් ලස්සන කොල්ලෝ ගොඩක් ආව.. එයා කැමති උනේ නෑ.. මන් wage එකෙක්ට එයා කැමති වෙයිද, මන් එයාගෙන් ඇහුවොත් එයත් එක්ක තියෙන යාලු කම නැති වෙයිද කියන බයත් මන් ගාව තිබුන 🙂 අදත් එයාව බස් එකක දැක්කොත් මට මාරම සතුටුයි... මන් ආදරෙන් පැරදිලා නෑ.. මොකද ඒ හැගීම මන් ගාවම තියෙන හින්ද.. දැක්ක මුල් දවසෙම ඇති උන ආදරේ දුරස් වෙන්න වෙන්න හිතේම දළු දැම්ම... කවදාහරි එයා සන්තෝසෙන් වෙන කොල්ලෙක් එක්ක ඉන්නවා දැක්කොත් මට ඒ ඇති ✊️ එයාගේ ලස්සන නැති උනත් මන් ආදරෙයි.. සතුටින් ඉන්න 🙏❤️🔥
❤️❤️❤️
@@Nishkella ලස්සනට ආදරේ විස්තර කරන ඔයාගේ හිතේ ඉන්න ලයාන්විතය කව්ද අක්කේ? 😍
Romantic movie වලට එච්චර කැමති නැති මාත් මේකට කැමතියි.
ලස්සන කතාවක් හිතට වදිනව ලෙසටම ඔයා කියන විදියට
Harima lassanai kathawa wage oyage voice ekath..niwihanahille baluwa iwara weddi dukath hithuna..❤❤😘😘
Lasanayi film අන්තිම dukahithuna ❤❤❤❤ තවත් lasana film දෙන්න
Anivren🥰
ඇත්තට ම මගේ ඉස්කෝලේ කාලේ මතක් වුනා මගේ හොද ම යාලුවගේ නම දිනිති එයයි පිරිමි ලමයෙකුයි ගොඩක් ආදරෙන් හිටියා.දවසක් මෙයාලාගේ ආදරය ගැන මේ දෙන්නගේ ගෙවල් වලින් දැනගන්නවා ඒ නිසා දෙන්නට ම බැන්නා ඊට පස්සේ දිනිති ගෙදරින් එළියට යැවුවෙත් නෑ ඒ නිසා දිනිතිට මාස 2 ක් විතර ඩිපෝෂන් හැදුනා අවුරුදු 2 කින් විතර දිනිතිට අර කොල්ලාගේ අක්කාගෙන් දවසක් කෝල් එකක් ආවා අක්කා කිව්වේ ඉක්මනට ඒ කොල්ලගේ ගෙදර එන්න කියලා කිව්වා යීට පස්සේ දිනිතියි මායි ගියා ඒ කොල්ලා මැරිලා එයා මැරෙන්න කලින් දිනිතිට ලියුමක් ලියලාඒකේ ලියලා තියෙන්නේ "සුදු මට සමාවෙන්න මේක අහලා කලබල වෙන්න එපා මාව ගෙදරින් වෙන කෙනෙකුට බන්දලා දෙන්න යනවා අනේ ඒත් මට ඔයාගේ තැන වෙන කෙනෙකුට දෙන්න බෑ අනේ ඒ නිසා මට සමාවෙන්න මම මේ ලෝකෙන් යන්නම යනවා ඔයා වෙන කෙනෙක්ව බැදලා සතුටින් ඉන්න I love you " ඒක කියවලා ඉවර වුණාම දිනිතිට සිහිය නැති වෙලා වැටුණා හොස්පිල්ට් එකට ගෙනියද්දි ම දිනිති මැරෙනවා. මොකද දිනිතිට දරා ගන්න බැරුව ඇති එයා එච්චරම ආදරේ කරපු කෙනා එයාව සදහට ම දාලා යන්න ගියා ඒ වේදනාව දරාගන්න ගන්න අමාරු නිසා දිනිති හුස්ම ඒ වෙලාවෙම යන්න ගියා.ඒ දෙන්නගේ ආත්ම හරි කොහේ හරි තැනක සතුටින් ඉන්නවා ඇති.දිනිතිගෙයි ඉමේෂ්ගෙයි ආදරේ අද වෙනකොට එකතු වුනානම් මොන තරම් සුන්දර ආදර කතාවක් අද වෙනකොට තියෙයිද . අනේ ඒ නිසා අවංකවම ආදරය කරන අයගේ ආදරේ කවදාවත්ම කඩන්න එපා😢මේ movie එක ලස්සනයි😊
😊
ක්‍රශ් එක මතක් උනා ඉතින්...... එයාව බැන්ද නම් දැන් මං පොලිස් ඔෆිසර් කෙනෙක්ගෙ වයිෆ් කෙනෙක්.. ඒ කියන්නෙ එතකොට මට පාරෙ යද්දි මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙනව... ණයට පෙට්‍රල් ටිකක් වත් දෙන්නෑ දැන් පොලිසියෙ අයගෙ පවුල් වලට ඒ හින්ද හොද වෙලාවට මැරි නොකලෙ කියල හිතුන... 😁😁😁
ඇත්තටම මට මගේ ආදර කතාව මතක් වුනා.කියාගන්න බැරි විදියේ ලොකු දුකක් ආවා.එයාලා ආදරේ කරද්දී මට ආදරේ කරන්න කෙනෙක් නැති එක ගැනත් දුක හිතුනා.ඒත් අන්තිම මොහොතෙනම් පපුව පිච්චෙන්න ආවා බයට.යලුවෝ ටික ආවාම පුදුම සතුටක් ආවේ.හරිම ලස්සන කතාවක්
සිරාවටම අන්තිමෙදි ඇඩුනා 😥😰මට ඔය වගෙ කෙල්ලෙක් නෑනෙ මට කොහොමත් කෙල්ලෙක් නැති හින්දා ඇඩුනෙ බන්🫢 😰
Man
බලපු ලස්සනම කතාව මගේ ආදර කතාවත් මේ වගේ මන් වාසනාවන්තයි එයා මගේ අපි බැදලා දුවෙකුත් ඉන්නවා සුන්දර පාසල් අතීතය ආයෙමත් යන්න තිබුනානම්❤❤❤♥️♥️ ❤❤❤❤❤
මන් මේ film එක බලපු දෙවනි වතාව මේක ඒත් අදත් මගෙ ඇස් දෙකේ කදුළු පිරුන 🥺❤️❤️
මෙ කතාව ට මට ඇඩුනා මම බලපු ලස්සන ලව් fellm එකක්🥺🥺🥺
කතාවට වඩා ලස්සන ඔයා කියන විදිහ තමා🥺❤️ හිතට දැනෙන විදිහට පට්ටටම review කරල තියෙනවා මේ movie එකනම් 🥺
හරිම ලස්සනයි ...මටත් මගෙ ඉස්කෝලෙ කාලේ මතක් උනා.
🤗🥰
ගොඩක් ලස්සනයි ස්කොලේ කලේ මතක් වුණා හරිම ලස්සන movie ekak❤️❤️🥺😘
🥰❣️
අම්මෝ ආසම ෆිල්ම් එක. තාමත් ගැලරියෙ තියෙනවා ඉඩක් ලැබෙන වෙලාවට තාමත් බලනවා ❤😍❤💫
ලස්සන යි ෆිල්ම් එක ,🥰🥰❤️ පාසල් කාලේට ආයම ගියා වගේ දැනුන
ඔය වගේ කාලයක් අපිටත් තිබුනා.අයේ එවගේ කාලයක් එන්නේ නෑ.එ කාලේ ගත්ත ගොන් ආතල් මතක් වෙනකොට පට්ට සතුටුයී.
මං බලලා නැති ෆිල්ම් එකක් නැ ❤️ එච්චරටම ෆිල්ම් පිස්සියෙක්😌 ඒ හැම එකටම වැඩිය මේ ෆිල්ම් එක තරම්❤️ ලස්සන එකක් කවදාවත් මම බලලා නැ ❤️ තව එකක් අක්කා දැම්මෙ කොටස් කොටස් ඒකත් මාරම ලස්සනයි 😍 අනෙ තව දාන්න🥺 ඔයා ෆිල්ම් දාන්නෙ නෑනෙ වැඩිය මේක ආයෙ මම බලනවා😍 මේ හැම ෆිල්ම් එකම ලස්සන ඔයා කියන විදිහටත් එක්කම තමා ❤️🌸
හොද ෆිල්ම් අරන් එන්නම් මන්❤️ දිගටම ඉන්න🥰thankz comment ekt
හිත නිවන කටහඩක් දුක හිතුන වෙලාවට මේ වීඩියෝ බලනකොට හිත නිවෙනව 😊😇
woow ඒ කතාව හරිම ලස්සනයි . අනිතිම හරියේ ටිකක් දුක හිතුනා දෙන්නට වෙච්ච දේට. ඒත් හරිම ලස්සන කතාවක්
ස්කොලෙ කාලෙ ආදර කතාව මතක් උනා.................එ ආදරෙ තාමත් එ විදිහටමයි..........
අනේ හරිම ලස්සනයි... ආදරණීයයි
සුපිරි ෆිල්ම් එකක. දහ පාරකට වැඩිය බැලුව ෆිල්ම් එකක්❤️❤️
film eke nama mkkda
@@virajmalinda8045 oru adaar love
අනේ ඒ කතාව හරි ලස්සනයි 😍😍😘😘😘❤️🌹🌹❤️❤️❤️
මගෙ කතාවත් මට මතක් උනා. Thanks A/L ලියල අවුරුදු 2ක් වෙලත් තාම ඒ අතීතේ මතකයි රෝසාට වගේ ලස්සන කතාවක් මටත් තියනවා. ඒත් පිටි පස්ස හැරිලා බලද්දී මගේ එක්ක දැනටත් ඉන්නේ හොදම යාලුවා උන අන්ජනයයී එකේ ඉදන් හොදම යෙහෙලිය උන මගේ සුවේතයී විතරයී. තාමත් ❤❤Thank
අනේ මට මේ කතාවේ අන්තිමට ඇඩුනා ඉතුරු ටිකත් දානවද ප්ලීස්🥺🙂💕
ඉතුරු ටික කිව්වේ🤔...ෆිල්ම් එක එච්චරයි😍❤️
ලස්සනම කතාවක්😊❤️✨
තාම කෙල්ලෙක් නැති උන් මේ පැත්තට..🤭🤭
♥️
අනෙ එක පට්ට🥰තව කතාව දිග් උනා නම් මරු😔
අම්මෝ... අක්කි ඒක නම් මරු thankyou oyata 🥰🥰සුපිරි...😍😍🤟
❤😥 මම මෙිතෙක් කලාකට බලපු ලස්සන අාදර කතාව හිතටම දැනුනා එකනමි ❤ 😟😥😘
යාලුකමයි ආදරෙයි එකම කෙනෙක්ගෙන් ලබන්නත් පින තීන්න ඕනී🥺
මම මේ ෆිල්ම් එක තුන් පාරක් ඩවුන්ලෝඩ් කලා ඒත් මේකේ අන්තිම ටික නෑනේ.. හැම එකක්ම ඉවර වෙන්නෙ කොල්ලට ගලකින් ගහල මරල, ක්ලාස් කට් කරල ෆිල්ම් බලපු ඒ මතකේ ආයේ මතක් උනා.. මම බොයි ස්කූල් එකකට ගියත් දෙයියනේ කියල එලියට බැස්සාම අන්තංපුර වටකරගෙන තිබ්බේ ඉස්කෝලේ වටෙම, කෙල්ලන්ගෙන් අහේනියක් තිබ්බෙම නෑ.. ඒක මාර ලයිෆ් එකක්..
oya tamil eka balanna aththe
@@Nishkella ඔව් වෙන මොකක්ද තියෙන්නෙ..
@@dwghihanw malayalam
මන් බලපූ ලස්සනම ෆිල්ම් එක...❤️🌼
School කාලේ ලව් කරපු නැති මම කොනට 😒
❣️
කියලා වැඩක් නෑ 🙁 පාසල් ප්‍රේමයක් නැති අහිංසක මම
Math 😒
Matath ❤🥺
Math ennam ithin
ආදරේට වඩා යාලුකම වටින්නේ අන්න ඒ නිසයි 🤗❤️🌼🔥
❤️
Ehama nha hebai yalukama kiyala nima karana beri deyak anna ekai' hebai yaluwek adarekata herunama ita wada hodai🙂😍🥰🙏🙏🙏🙏
💝
Saththakinma🥺
Hmm
මාත් ආදරේ කලා එහෙම ආදරේකට කවදාම හරි ඒ ආදරේ.මගෙ වෙයි කියන බලාපොරොත්තුවකින් 🥺 තව මාස හයයි 🥺 එ කාලෙ ඉවර වෙන්න ඒ ලස්සන කාලෙ 👀 කොහොම ඉවර වෙයිද කියන්න දන්නෙ නැතුව තාම ඒ කුලුදුල් ආදරෙට නොසෑහෙන්න ආදරේ කරනව 👀🥺
😍🥰❣
ආදර්ශමත් කතාවක්. මන් හිතන්නෙ ගොඩක් කෙල්ලො තම්න්ග කොල්ලට බෙස්ටියෙක් ඉන්නවට අකමැතිත් ඔය හේතුව හින්ද...
besti besti widiyata innawanam hema kellama kemathi
besty thamayi okkoma karanne 😒
@@pamudumalith2194 l
@@w.g.thushara9046 apoyi ow
@@w.g.thushara9046එක නම් ඇත්ත 🖤✨
මේ film එකට ආදරේ නොකරන කෙනෙක් නැති තරම්.. ඒ තරම් ලස්සනයී...🥺❤️🥰
🥰
මං බලලා නෑ 🤔
මම මේක බලන්න තාමත් ආසයි.මට ආදරයක් නැති උනත් ආදරය කියන්නෙ මොකද්ද කියන එක.යාලු කම මොකක්ද කියන එක මෙ කතාවෙන් මට තේරුනා🥰
🥰❤️
ඇත්තටම
@@Nishkella2
මාත් හිතනවා මගේ ස්කූල් ආදරේ මට හම්බ වෙයි කියලා මුලු ජීවිත කාලෙටම... මගේ first love එක last love එක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ... හැමෝටම ලැබෙන්න ඕනී විදවන්නේ නැතුව ආදරේ කරන්න පුලුවන් ආදරයක් ... 💓
🥰❤️
😃💜
කවදාවත් කාටවත් බලෙන් ආදරේ කරන්න එපා.. අපිට ආදරේ අය අපිව හොයාගෙන එනවා.. එහෙම උනේ නැත්තන්.. මැරෙනකම් විදවන්න වෙනවා 😔
❤️
Hmm
Atta kathawa ❤🌝
ස්කෝලෙ කාලෙ මගේ පලවෙනි ආදරේ මතක් උනා හැබැයි දුක නෑ මොකද ඒ ආදරේ තාමත් තියෙනව ❤️🥰
😍
🥺🤗
මගෙත්😍
Mageth ❤️🥰
Mageth
අපට ආදරෙ හිතෙන අය අපටත් ආදරෙ කරන්නේ කලාතුරකින් 🙂🥀🖤❤️ ගොඩක් අය අපි ආදරෙ කරනව කියල දැන ගත්තම ඒ කෙනා බොරුවට යාළු වෙනව නැත්තං ටික කාලයක් ආදරෙ කරල අතාරිනව ඒ ඒ කෙනා අපට මුළු හදවතින්ම ආදරේ කරන්නේ නැති නිසා 🥀 ආදරෙ නැත්තං විවාහය ඒ දේවල් ගෑනු ළමයෙක් වගේම පිරිමි ළමයෙක් ටත් දෙවනි උපත වගෙ ❤️ ඒ හින්දා අපි ජිවිතෙ හොඳට හිතල බලල තීරණ ගන්න ඕන ❤️🙂
හැම කෙනෙක්ටම සැබෑ ආදරයක් එක්ක හොඳ ජිවිතයක් ලැබෙන්න ඕන.🌹♥️
🤗♥️🥰
මේක බලලා අඩපු අය කෝ😔🥺
♥️🥺 matanm eduna 🥺 eeth sathutu thava mn gaava innva ♥️ mge adare😘
Oo
Man🙂
Mn 🙂
Ane meka youtube eke na ne😪
සිරාවටම මම school කාලේ ලවු කරේ නෑ හැබැයි පජාත යාලුවො සෙට් එකක් එක්ක පට්ට ආතල් ගත්තා.. ලවු වලට වඩා මට ඒ කාලේ ආතල් එක තමා වටිනාකමකට තිබ්බේ ❤
❤️
මෙ ලස්සන ආදර කතාව හදවතට දැනෙන්නම ඔයා ඔයාග්‍ර ලස්සන කඩහඩින් කතාව තවත් ලස්සන කරනව🤍❤️❤️..ඔයාගෙ කටහඩට පිස්සු වැටිල ඉන්නෙ..❤️😒
♥️♥️♥️😍♥️♥️♥️
ඒක නම් හිතට වැදුනේ .පට්ට love එකක් .පාසල් ප්‍රේමය හරි සුන්දරයි. ගොඩක් දුරට පාසල් ප්‍රේමය සදාකාලික නෑ. හැබැයි පතාගෙන එන එනා හම්බවුනොත් ඒ පව් එක කඩන්න කිසිම කෙනෙක්ට බෑ .හැම කෙනෙක්ගෙම හිතෙ ඉන්න කෙනාම හම්බවෙන්න ඔනෙ .හැම ආදර කතාවක්ම සතුටින් කෙලවර වෙන්න ඕනෙ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️🥰
hm
පාසල් ජීවිතෙත් අදටත් කිසම කෙල්ලෙක්ගෙ ආදරයක් නොලැබුන මම 🙂. නමුත් සතුටින් ඉන්න උත්සහ කරනවා
❤️😍
Ube vayasa keeyada
@@heshanmax963 30 😥
එකට නම් ගොඩක් දුක හිතුනා 😭 . ඒ ආදරේ පටන් ගත්තා විතරයි . එක විනාශ උනා 🥺💔මගේ වගේ 😞💔
❣️
MAGETH EHEMAI
@@shortsyoutube5869 oyage vinasha kare kautha 😓💔💔
Mgeth ehmi 💔
💔
හොඳ කතාවක් ඉවර වෙන්නෙ අවසානෙට හිතන්න දෙයක් ඉතුරු කරලා 💞
❤️🥰
අනේ මගෙ scl කාලේ ආදරෙ මතක් වුනා..දැන් නැති වුනත්.ආදරෙයි මැණික හැමදාමත්😢❤️
❤️
අනේ 🥺🥺
මේ තරම් ආදරයක් තවත් ලොවේ නැති තරම් 💓💓💓💓💓💓. ඔයාගේ ඔය ලස්සන කටහඩ ඒ ලස්සන කතාව🤗🤗🤗🤗 .ඇත්තටම මේක review එකක් නෙමේ මේක ඇත්තටම ලබනවා වගේ හැගීමක් එනවා බන්🙄🙄🙄🙄.කෙල්ලෙක් නැති අසරණ මට විතරද එහෙම හිතෙන්නේ🥰🥰🥰🥰🥰🥰🥰🥰.
❤️
පිස්සුද බන් මට ඇඩෙන්නත් ආව............🙂
කෙල්ලෙක් නැතත් ගැම්මෙන් ඉදාම් 🤣✌️😏
ආදරෙ කියන්නේ ලබා ගැනීම නෙවෙයි පරිත්‍යාගය 🥺💞
❤️
Atta.පරිත්‍යාගය ma tamai.❤️❤️❤️
ගාධා ඇත්තටම ලස්සනයි...💙💙 මටත් එයා ගැන අදහසක් ආවා
😂😂
😂
Mu yako😂😊
😁
ආදරය කියන්නේ සෙලවෙන මනසට පුතා🙂
Attak 😂💔
It's a truth 🤣
😅😂
@@NoName-qe4yl Km
Ammo 😂
ඔයා ලස්සනට explain කරනවා. අහන් ඉන්න ආස හිතෙනවා
🥰🥰🥰🥰
Aurudu 20k වෙලත් අද වෙනකන් කෙල්ලක්ගෙ aadarayak labala නැති මම 😭😭😥😥💔💔
😢😢
Oooh 😥
Schoole කාලේ Love එක මතක් උනා🥰❤️ හැබැයි අවුලක් නෑ Love එක හැමදාටම තියනවා 🥰❤️
❤️
මෙ කතව බලද්දිත් හිත් අස්සෙ තියෙන එ හැගින් කියගන්න බැරුව අසරන වෙල එයා වෙන කෙනෙක්ගෙ වෙනව බලන් ඉන්න වෙල මට ..හැබැයි මෙ කතව මම වගෙම් ගොඩක් අදර වන්තයන්ගෙ එ අහිමි වෙච්ච සොදුරු මතක අවුස්සන්න ඇති කදුලක් එක්ක ඇති එ හැම දෙකටම් නිශ් කේල්ලටත් 🙏ස්තුති❤️❤️...
ස්තූතියි ඔයාට🥰🥰🥰❤️❤️
කතාවට නම් පොඩි දුක්කුත් ආවා🥺මගෙත් ස්කූල් ලව් එක අවුරුදු දෙකක් තිබ්බා.ඒ මගෙම පන්තියෙ හිටපු බෝල කොල්ලා එක්ක😂♥😁දැන් අපි දොළහ වසරෙ.ඒත් කිසි දෙයක් තිබ්බෙ නැති ගානට ඉන්නවා.පොඩි දුකකුත් තියනවා දකිද්දි🥺♥
❤️
මටත් පාසල් ප්‍රේමයක් තියෙනවා.. එයා මගේන් ගොඩ කාලයක් යාලු වෙන්න ඇහුවා.. ඒත් මගේ තියෙන මෝඩකමට මං එයාට බෑ කියලා වෙන එවුන් එක්ක යාලු උනා.. ඒ ඉස්කෝලේ නම් නෙවේ.. ඒත් උන් මාව රැවැට්ටුවා.. එකෙක් බැදලා ගෑනී දාලා ගියපු එකෙක්😂.. කොහොම හරි අඩ අඩ ඉද්දි.. එයා අන්තිමට තව එක පාරක් අහනවා කියලා හිතන් මගෙන් ඇහුවා.. එතකොට මං හා කිවුවා. ඒක තමයි මං මගේ ජිවිතේ ගත්ත හොදම තීරණේ.. අපි දැන් යාලු වෙලා අවුරැදු දෙකහමාරක්.. මට ඕනේ ජිවිත කලෙටම එයත් එක්ක ඉන්න.. මං හිතන්නේ එයා වගේ ඉවසන ,කලින් යාලු වෙලා නැති, ගොඩාක් ආදරේ කරන කොල්ලෙක් මට අයේ කවදාවත් හම්බෙන්නේ නෑ මට ඒක ශුවර්.. ඉතිම් මට ඕනේ ඒයාව පරිස්සම් කරගෙන සතුටින් හැමදාමත් ඉන්න ♥️
🥰❤️
මගෙ පළමු අාදරේ හිනයක්ම විතරයි💔😭💔
❣️
😍ade
@@shanaff6035 ai yako😂
කතාව මාරම ලස්සනයි...
කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ඉන්න ඕනි gf විදිහට විතරක් නෙවෙයි හොදම යාලුවෙක් වගේ 🥰
🥰❤️
ඉස්කෝලේ කොල්ලෝ නැති වුණත් අහල පහල ඉස්කෝලේවල ඉන්න කොල්ලෝ සෙට් කරගත්තු යාළුවෝ එක්කන් ඔයිට වඩා වෙනස් ආතල් ගන්න අපි 😌✌️
❤️
මේ ෆිල්ම් එක 100 පාරටත් වඩා බලලා තියනවා...එත් රිවීව් එකත් ඇහුවා..😁
🥰
Original movie link ek tiyenm dnnko
mathi
මම ආසම ලව් ස්ටෝරි එක.. දහ පාරකට වඩා මේ ෆිල්ම් එකම බලලා තියන්වා. ස්කෝලේ කලේ ලව් එක මතක් උනා
😍
Link ekak thinawanam dannako
E denna එකතු වෙන්නේ නැද්ද අන්තිමට ..
I also same
Film eke link eka dannako
කොච්චර බැලුවත් එපා වෙන් නෑ මේක 🥺❤️
😍
ඉස්කොලේ කාලේ ආදරය කරපු කෙනා දැන් වෙන කෙනෙක්ගේ වෙලා ඉන්නවා දැන්නෙද්දී පට්ට අවුල් 🥺 එවුනටා එයට තාම ආදරෙයි🥺😍
🥰
මාරම මාරම මාරම ලස්සනයි🥰👍👌 අක්කෙ මාරම ලස්සන ආදර ❤ කතාවක් මේක නම් ඒත් අන්තිමට වුන දේ නම් හරිම දුකයි 🥺💔 වගේම කේන්තියි වුන් ගැන 😖😤
❣️
මට අන්තිම ටික බලද්දි ඇඩුනා 🥺 මගේ ආදරේ තාම තියෙන නිසා සතුටුයි 🥺❤️
❣️
ඒ කතාවනම් මාරම මාරම ලස්සනයි අක්කි.ඒ වගේම ඔයාගේ voice එකත් පට්ට. "මං නම් ගාදායි රොෂනුයි"එකතු වෙනකන් බලන් හිටියේ. ඒ දෙන්නාට අන්තිමට වුනු දේ ගැන නම් පට්ට දුකයි 🥺💔 කොහොම වුනත් කතාව නම් ෂෝයි අනේ ❤️🤗
අවසානෙට එ් දෙන්නට සනීප වෙලා එ් දෙන්නට දෙන්න අාදරයෙන් බැදුන අවසානයක් තිබුනනං තවත් ලස්සනයි
❤️
මාරම ලස්සන ආදර කතාවක් 100 පාරක් බැලුවත් එපාවෙන්න ❤ඔයා වගේ ඒවා ඕනි ❤❤
මාරම ලස්සනයි 🥰❤
හැබැය් අන්තිම ටික සතුටින් බැලුවට 😥😔💔
ඒ ටික අවසානෙට දුක හිතුන 😔😔
❤️
මම මේ වෙනකන් බලපු ලස්සනම හැගීම්බරම මූවි එක ඇත්තම ආදරේ මොකක්ද කියන එක මට අද තේරුනා ඇත්තටම ලස්සන කතාවක් ඒක
❤️❤️
ඉස්කෝලේ කාලේ පාසල් ප්‍රේමයක් නැති මම 🥰😓❤️❤️❤️
ඔයාගෙ review ඔක්කොම වගේ මම බලනවා. ඔයගෙ voice එක ඔයා කතාව විස්තර කරන විදිය ඒක මාරයි. හදගැස්ම වැඩිවෙන්නෙ ඔයගේ ඒ හඩට ඔයා නිසයි film එක ලස්සන වෙන්නෙ.තව ගොඩක් review දන්න මම ගොඩක් කැමති ඔයගෙ film review වලට ❤❤❤❤
Movie එක ගොඩක් ලස්සනයි අක්කේ thank you review කරාට♥️
🥰
මගේ පාසල් ප්‍රේමය මතක් උනා.. පළවෙනි ආදරය නම් නෙවේ. හැබැයි අන්තිම ආදරය ❤️ එයා තාමත් මන් ළඟ 🤗
❤️❤️
ඉස්කොලෙ කාලෙ ආදරක් කියලා එකක් තිබ්බ නැති අසරන මම මනමාලන් වගෙ 🥺🙈
❤️
Me too
මේ කතාව ඇත්ත ජීවිතේ ඒ විදිහටම සිද්ද වෙනවා...film එකක් ජිවීතේට මෙච්චර සම්බන්ධ වෙයි කියලා හිතුවෙ නම් නෑ...😑
අම්මෝ ඇති යාංතං අර ගෝත යාලුවො ටික අන්තොමට හරි ආව ආවෙනැත්තං ආයෙ මේ චැනල් එකේ ෆිල්ම් බලන්නෙත් නෑ 🖤 ඒක පට්ට
😁🥰
කොච්චර බැලුවත් එපා නිවන ෆිල්ම් එකක් ❤️
🥰
සුපිරි වැසක් අහන් ඉන්න ආසයි. ලස්සන නිර්මාණයක් තව මේ වගෙ වැඩ කරන්න 🥰
🥰
ඇත්තට ම ගොඩක් ලස්සන ෆිල්ම් එකක් 🥺❤️ ඒ වගේම අන්තිමට ම ගොඩක් දුක හිතුන ෆිල්ම් එකක් 🥺❤️ මේක බලද්දී මටත් මතක් උනා මගේ කතාව 🙂💖 ඒ වගේම ලොකු බලාපොරොත්තුවක් තියෙනවා හැමදාමත් වෙනස් නොවී ඒ කතාව ඒ විදියට තියේවි කියල 🥺🖤✨🌼🔥
ඉස්කෝලෙ කාලේ ආදරයක් තිබ්බෙ නැති මං 🥺💔
❤️
මටත් යාලුවො ගොඩක් හිටියා.ඒත් ඒ හැමෝම මාව දාලා ගියා.මේ video එකෙදී ඒ හැමෝම මතක් වුනා,ඇඩුනා❤
මටත් මෙ වගේම කතාවක් තිබ්බ දැන්තමයි කැම්පස් කතාව.පටන්ගන්න ඉන්නෙ ජීවිතේ ලස්සනම කාලෙ ඉගන ගන්න කාලේ එකට ස්කෝලෙද පිටද අදාල නැ 😂😂😂😂
ලස්සන ලව් ස්ටොරි එකක් හොගක් දුක හිතෙනව එකට ❤😢
❤️
ලස්සනයි හිතට වැදුනෙ එක දෙයයි තඩියොන්ට කොච්චර යාලුවෝ හිටියත් කවුරුත් ආදරේ කරන්න කැමති නෑ මොකද ඌ මහතයිනෙ🥺💔ඒක දැනෙන්නෙ මටත් ඒ දුක දැනෙනවා🙂
❣️
😑නෑ... එහෙම නැ.
School කාලේ first love එක මතක් උනා 🥺😘
🥰❤️
මායි මගේ හොදම යාලුවයි වගේ❤🤭 යාලුවෝවගේ ඉදල පස්සෙ ආදරවංතයෝ උනා🌍❤ m
❤️❤️
මට දුක හිතුන වෙලාවට බලන්නෙම මේ film එක.කීපාරක් බැලුවද කියලා මතක නෑ.ඒ තරම් බැලුවා..💗❤️🩹💔
මේක හරිම ලස්සන කතාවක්. මටත් ඇඩුනා අන්තිම scene ටිකේදී....
😍
අන්තිමට ටික නම් ඇඩුණා... හොදටම මගේ පලවෙනි ආදරය මතක් වුනා ඒ වේදනාව 😭 💔🙂
❤️
මරම ලස්සන කතාවක් අන්තිමට ඇඩුනා. මට ස්කොලේ කාලේ කියා ගන්ඩ බැරිවුණා 🥺🥺🥺
🥰
🥺🥺🥺
School කාලේදී ආදරයක් හම්බුනේ නැති වුනත් දුක සතුට බෙදාගන්න පුලුවන් සහෝදරයෝ වගේ යහලුවෝ සෙට් එකක් නම් ඉන්නෝ ❤ ඒ ආදරේ මට නම් හොදටම ඇති ❤️😜😍
🥰❤️
ඉස්කොලෙ කාලෙ කිසිම චාරිකාවක් ගියපු නැති.මං 🥺
❤️
😑
Duka tm 😢
Hithi වත් ලෝබ කමක් වත් කැත අදහසක් වත් නැතුව එයා ගැන හිතන් එයාට හොදක් වෙනවනම්, එයා මාත් එක්ක අයිත් එක පාරක් කතා කරනවානම් කියල අහිංසක බලාපොරොත්තුවක් එක්ක මාත් ජිවත් වෙනවා ❤️මනුස්ස ගතියට මොන කෙල්ල ගැන හැගීමක් ඇතිඋනත් කවදාවත් එයත් එක්ක සසදන්න බෑ 🖤 ලෝකේ ලස්සනනම කෙල්ල හිටියත් මන් තෝර ගන්නේ එයාව.. එයා පස්සෙන් ලස්සන කොල්ලෝ ගොඩක් ආව.. එයා කැමති උනේ නෑ.. මන් wage එකෙක්ට එයා කැමති වෙයිද, මන් එයාගෙන් ඇහුවොත් එයත් එක්ක තියෙන යාලු කම නැති වෙයිද කියන බයත් මන් ගාව තිබුන 🙂 අදත් එයාව බස් එකක දැක්කොත් මට මාරම සතුටුයි... මන් ආදරෙන් පැරදිලා නෑ.. මොකද ඒ හැගීම මන් ගාවම තියෙන හින්ද.. දැක්ක මුල් දවසෙම ඇති උන ආදරේ දුරස් වෙන්න වෙන්න හිතේම දළු දැම්ම... කවදාහරි එයා සන්තෝසෙන් වෙන කොල්ලෙක් එක්ක ඉන්නවා දැක්කොත් මට ඒ ඇති ✊️ එයාගේ ලස්සන නැති උනත් මන් ආදරෙයි.. සතුටින් ඉන්න 🙏❤️🔥
❤️❤️❤️
@@Nishkella ලස්සනට ආදරේ විස්තර කරන ඔයාගේ හිතේ ඉන්න ලයාන්විතය කව්ද අක්කේ? 😍
Romantic movie වලට එච්චර කැමති නැති මාත් මේකට කැමතියි.
😍
ලස්සන කතාවක් හිතට වදිනව ලෙසටම ඔයා කියන විදියට
🥰❤️
Harima lassanai kathawa wage oyage voice ekath..niwihanahille baluwa iwara weddi dukath hithuna..❤❤😘😘
Lasanayi film අන්තිම dukahithuna ❤❤❤❤ තවත් lasana film දෙන්න
Anivren🥰
ඇත්තට ම මගේ ඉස්කෝලේ කාලේ මතක් වුනා මගේ හොද ම යාලුවගේ නම දිනිති එයයි පිරිමි ලමයෙකුයි ගොඩක් ආදරෙන් හිටියා.දවසක් මෙයාලාගේ ආදරය ගැන මේ දෙන්නගේ ගෙවල් වලින් දැනගන්නවා ඒ නිසා දෙන්නට ම බැන්නා ඊට පස්සේ දිනිති ගෙදරින් එළියට යැවුවෙත් නෑ ඒ නිසා දිනිතිට මාස 2 ක් විතර ඩිපෝෂන් හැදුනා අවුරුදු 2 කින් විතර දිනිතිට අර කොල්ලාගේ අක්කාගෙන් දවසක් කෝල් එකක් ආවා අක්කා කිව්වේ ඉක්මනට ඒ කොල්ලගේ ගෙදර එන්න කියලා කිව්වා යීට පස්සේ දිනිතියි මායි ගියා ඒ කොල්ලා මැරිලා එයා මැරෙන්න කලින් දිනිතිට ලියුමක් ලියලාඒකේ ලියලා තියෙන්නේ "සුදු මට සමාවෙන්න මේක අහලා කලබල වෙන්න එපා මාව ගෙදරින් වෙන කෙනෙකුට බන්දලා දෙන්න යනවා අනේ ඒත් මට ඔයාගේ තැන වෙන කෙනෙකුට දෙන්න බෑ අනේ ඒ නිසා මට සමාවෙන්න මම මේ ලෝකෙන් යන්නම යනවා ඔයා වෙන කෙනෙක්ව බැදලා සතුටින් ඉන්න I love you " ඒක කියවලා ඉවර වුණාම දිනිතිට සිහිය නැති වෙලා වැටුණා හොස්පිල්ට් එකට ගෙනියද්දි ම දිනිති මැරෙනවා. මොකද දිනිතිට දරා ගන්න බැරුව ඇති එයා එච්චරම ආදරේ කරපු කෙනා එයාව සදහට ම දාලා යන්න ගියා ඒ වේදනාව දරාගන්න ගන්න අමාරු නිසා දිනිති හුස්ම ඒ වෙලාවෙම යන්න ගියා.ඒ දෙන්නගේ ආත්ම හරි කොහේ හරි තැනක සතුටින් ඉන්නවා ඇති.දිනිතිගෙයි ඉමේෂ්ගෙයි ආදරේ අද වෙනකොට එකතු වුනානම් මොන තරම් සුන්දර ආදර කතාවක් අද වෙනකොට තියෙයිද . අනේ ඒ නිසා අවංකවම ආදරය කරන අයගේ ආදරේ කවදාවත්ම කඩන්න එපා😢
මේ movie එක ලස්සනයි😊
😊
ක්‍රශ් එක මතක් උනා ඉතින්...... එයාව බැන්ද නම් දැන් මං පොලිස් ඔෆිසර් කෙනෙක්ගෙ වයිෆ් කෙනෙක්.. ඒ කියන්නෙ එතකොට මට පාරෙ යද්දි මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙනව... ණයට පෙට්‍රල් ටිකක් වත් දෙන්නෑ දැන් පොලිසියෙ අයගෙ පවුල් වලට ඒ හින්ද හොද වෙලාවට මැරි නොකලෙ කියල හිතුන... 😁😁😁
❤️
ඇත්තටම මට මගේ ආදර කතාව මතක් වුනා.කියාගන්න බැරි විදියේ ලොකු දුකක් ආවා.එයාලා ආදරේ කරද්දී මට ආදරේ කරන්න කෙනෙක් නැති එක ගැනත් දුක හිතුනා.ඒත් අන්තිම මොහොතෙනම් පපුව පිච්චෙන්න ආවා බයට.යලුවෝ ටික ආවාම පුදුම සතුටක් ආවේ.හරිම ලස්සන කතාවක්
❤️❤️
සිරාවටම අන්තිමෙදි ඇඩුනා 😥😰මට ඔය වගෙ කෙල්ලෙක් නෑනෙ මට කොහොමත් කෙල්ලෙක් නැති හින්දා ඇඩුනෙ බන්🫢 😰
❣️
Man
බලපු ලස්සනම කතාව මගේ ආදර කතාවත් මේ වගේ මන් වාසනාවන්තයි එයා මගේ අපි බැදලා දුවෙකුත් ඉන්නවා සුන්දර පාසල් අතීතය ආයෙමත් යන්න තිබුනානම්❤❤❤♥️♥️ ❤❤❤❤❤
මන් මේ film එක බලපු දෙවනි වතාව මේක ඒත් අදත් මගෙ ඇස් දෙකේ කදුළු පිරුන 🥺❤️❤️
❤️❤️
මෙ කතාව ට මට ඇඩුනා මම බලපු ලස්සන ලව් fellm එකක්🥺🥺🥺
😍
කතාවට වඩා ලස්සන ඔයා කියන විදිහ තමා🥺❤️ හිතට දැනෙන විදිහට පට්ටටම review කරල තියෙනවා මේ movie එකනම් 🥺
🥰❤️
හරිම ලස්සනයි ...මටත් මගෙ ඉස්කෝලෙ කාලේ මතක් උනා.
🤗🥰
ගොඩක් ලස්සනයි ස්කොලේ කලේ මතක් වුණා හරිම ලස්සන movie ekak❤️❤️🥺😘
🥰❣️
අම්මෝ ආසම ෆිල්ම් එක. තාමත් ගැලරියෙ තියෙනවා ඉඩක් ලැබෙන වෙලාවට තාමත් බලනවා ❤😍❤💫
😍
ලස්සන යි ෆිල්ම් එක ,🥰🥰❤️ පාසල් කාලේට ආයම ගියා වගේ දැනුන
🥰
ඔය වගේ කාලයක් අපිටත් තිබුනා.අයේ එවගේ කාලයක් එන්නේ නෑ.එ කාලේ ගත්ත ගොන් ආතල් මතක් වෙනකොට පට්ට සතුටුයී.
මං බලලා නැති ෆිල්ම් එකක් නැ ❤️ එච්චරටම ෆිල්ම් පිස්සියෙක්😌 ඒ හැම එකටම වැඩිය මේ ෆිල්ම් එක තරම්❤️ ලස්සන එකක් කවදාවත් මම බලලා නැ ❤️ තව එකක් අක්කා දැම්මෙ කොටස් කොටස් ඒකත් මාරම ලස්සනයි 😍 අනෙ තව දාන්න🥺 ඔයා ෆිල්ම් දාන්නෙ නෑනෙ වැඩිය මේක ආයෙ මම බලනවා😍 මේ හැම ෆිල්ම් එකම ලස්සන ඔයා කියන විදිහටත් එක්කම තමා ❤️🌸
හොද ෆිල්ම් අරන් එන්නම් මන්❤️ දිගටම ඉන්න🥰thankz comment ekt
හිත නිවන කටහඩක් දුක හිතුන වෙලාවට මේ වීඩියෝ බලනකොට හිත නිවෙනව 😊😇
❤️❤️❤️
woow ඒ කතාව හරිම ලස්සනයි . අනිතිම හරියේ ටිකක් දුක හිතුනා දෙන්නට වෙච්ච දේට. ඒත් හරිම ලස්සන කතාවක්
❤️❤️
ස්කොලෙ කාලෙ ආදර කතාව මතක් උනා.................එ ආදරෙ තාමත් එ විදිහටමයි..........
අනේ හරිම ලස්සනයි... ආදරණීයයි
🥰
සුපිරි ෆිල්ම් එකක. දහ පාරකට වැඩිය බැලුව ෆිල්ම් එකක්❤️❤️
🥰
film eke nama mkkda
@@virajmalinda8045 oru adaar love
අනේ ඒ කතාව හරි ලස්සනයි 😍😍😘😘😘❤️🌹🌹❤️❤️❤️
❤️
මගෙ කතාවත් මට මතක් උනා. Thanks A/L ලියල අවුරුදු 2ක් වෙලත් තාම ඒ අතීතේ මතකයි රෝසාට වගේ ලස්සන කතාවක් මටත් තියනවා. ඒත් පිටි පස්ස හැරිලා බලද්දී මගේ එක්ක දැනටත් ඉන්නේ හොදම යාලුවා උන අන්ජනයයී එකේ ඉදන් හොදම යෙහෙලිය උන මගේ සුවේතයී විතරයී. තාමත් ❤❤Thank
❤️❤️❤️
අනේ මට මේ කතාවේ අන්තිමට ඇඩුනා ඉතුරු ටිකත් දානවද ප්ලීස්🥺🙂💕
ඉතුරු ටික කිව්වේ🤔...ෆිල්ම් එක එච්චරයි😍❤️
ලස්සනම කතාවක්😊❤️✨
🥰
තාම කෙල්ලෙක් නැති උන් මේ පැත්තට..🤭🤭
♥️
අනෙ එක පට්ට🥰
තව කතාව දිග් උනා නම් මරු😔