පෙම්වතා බලන්න ගිහින් 99 බේරුන කෙල්ල | Butta Bomma Movie Explained In Sinhala | Sinhalen Baiscope

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มี.ค. 2023
  • වැරදි ඇමතුමෙන් හමුවූ පෙම්වතා බලන්න ගිහින් අනූනවයෙන් බේරුන කෙල්ල | Butta Bomma Movie Explained In Sinhala | Movie Review Sinhala | Sinhalen Baiscope
    “සත්‍යා” කියන්නෙ ගමේ හැදුණු අහිසක ගෑනු ළමයෙක්. ඉතිං වැරදීමකින් ඒ කියන්නෙ වැරදුන කෝල් එකකින් තරුණයෙක් හදුනා ගන්නවා ඔහු “මුරලි” ඔහු ඔටෝ රියදුරෙක් ඉතිං දවසින් දවස දෙන්නා කතාවෙන් ලං වෙනවා, ආදර කරනවා “සත්‍යාට” ඕනේ වෙනවා “මුරලි” හමුවෙන්න. ඉතිං මේ දෙන්නා මුන ගැගෙන්න තොරාගන්නෙ “වයිසාග්“නගරය. කවදාවත් තනියෙන් මෙච්චර දුරක් තනියෙන් ගිහිල්ලා නැති “සත්‍යා” “මුරලිට” තියෙන කැමැත්ත නිසාම මේ ගමන යන්න තීරනය කරනවා. ඉතිං "වයිසාග් නගරයෙදි මේ දෙන්නා අතරට කවදාවත් හිතුවෙ නැති විදිහට "රාමක්‍රිෂ්ණ” එනවා. ඇත්තටම මේ කවුද? “සත්‍යා” තමන් වයිසාග් වලට එන්න තීරනය කරපු එක ජීවිත්යේ කරපු ලොකුම වැරැද්ද කියළා තේරුම් ගන්නවා. ඒ ඇයි ද කියලා දැනගන්න නම් වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න
    "Satya" is a poor girl who grew up in the village. So by mistake, that is, from a wrong call, a young man realizes that he is "Murali" and he is an auto driver, so day by day the two get closer and fall in love. "Satya" wants to meet "Murali". So these two choose the city of "Vizag" to meet. "Satya", who has never traveled this far alone, decides to go on this journey because of "Murali's" desire. So "Ramakrishna" comes between these two in the city of Vizag in an unexpected way. Who is this really? "Satya" realizes that his decision to come to Vizag is the biggest mistake of his life. To know why, watch the video till the end
    Welcome to Sinhalen Baiscope
    ✔ We are a film review channel for Tamil and other language films. We talk about the story, review the best movies in the world in Sinhala.
    ✔ Our main objective is to provide you with movies and TV series in Sinhala in different languages.
    ✔ Come and join our TH-cam Channel to know about the latest movies, TV series in Sinhala
    ✔ Don't forget to subscribe to our youtube channel and click on the bell icon to post a new video on the roof that will bring you closer.
    සිංහල බයිස්කෝප් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
    ✔ අපි දෙමළ සහ වෙනත් භාෂා චිත්‍රපට සඳහා චිත්‍රපට සමාලෝචන නාලිකාවකි. අපි කතාව ගැන කතා කරනවා, ලෝකයේ හොඳම චිත්‍රපට සිංහලෙන් විචාර කරමු.
    ✔ විවිධ භාෂා වලින් යුත් චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා සිංහලෙන්ම රස වින්දින්ට ඔබට ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි
    ✔ සුපිරිම අලුත්ම චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා ගැන සිංහලෙන් දැන ගන්න එන්න එකතු වෙන්න අපේ TH-cam Channel එකට
    ✔ එ වගේම අලුත් Film පරණ Film වල Subtitles Download Links ඔ⁣ක්කොමඇති එකම තැන සිංහලෙන් Biascope TH-cam Channel එකෙන්ම විතරයි
    ✔ අමතක නොකර අපගේ යුටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා සෙවිල්ලෙන් ඉන්න අලුත් විඩියෝ එකක් දාපු ගමන් ඔබ ලගටම ගෙන්වා ගන්න පුලුවන්
    ✔ 𝙈𝙤𝙫𝙞𝙚𝙨
    ✔ 𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    ✔ 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    ✔ 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
    #Sinhalen_Baiscope #Movie_Explained_In_Sinhala #Movie_Review_Sinhala
    Fair Use Copyright Infringement
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, an allowance is made for "fair use" for purposes such as criticism, commentary, news reporting, teaching, scholarship and research. Fair use is the use permitted by copyright law that may otherwise be infringed. Nonprofit, educational or personal use indicates balance for fair use.
    This video has no negative impact on the original works (it will be positive for them)
    ✔ This video is also intended to teach.
    ✔ I only used video bits and pieces to get the point across where I needed to.
    ✔ It is not translatable by nature.
    We make these videos with the intention of educating others in a motivational / inspiring way. Most of the time we do not own the clips and music we use. Our understanding is that it relates to fair use, however, since it is open for interpretation, if any owner of the content clips wants us to remove the video, we have no problem with that and will do it soon. As much as possible.
    If You Have Any Problem Send An Email To Contact.chathurangasandaruwan4080@gmail.com.
    Disclaimer: Any scenes in this video are used only to convey a message (understandable) to the audience. To the best of my knowledge, it's a fair use under the positive audio reviews and comment sections. We do not plan to infringe on anyone's rights.
    Thank you for understanding!
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 471

  • @sinhalenbaiscope8829
    @sinhalenbaiscope8829  ปีที่แล้ว +111

    Movie Download Link
    sinhalenbaiscope1.blogspot.com/2023/03/butta-bomma-2023.html

    • @isurid.keshani6272
      @isurid.keshani6272 ปีที่แล้ว +2

      Subtitles ත් තියෙවිද

    • @piyumimadhu1255
      @piyumimadhu1255 7 หลายเดือนก่อน

      😒මේවගේ මමත් නොදන්න නම්බර් එකකින් මට ගත්ත කෙනක් ට කතාකරා, මාස 6ක් විතර කතාකරද්දි ආරන්චි උනේ,ඒ මනුස්සය එන්ගේජ් වෙච්ච මනුස්සයෙක් , මගෙ පලවෙනි ආදරෙ වගේ හිතුනෙ මට ඒ කොල්ලා ...ඒ මාස ගානට මන් ගොඩක් හිතින් බැදුනා.....අන්තිමේ ලොකු හිත් වේදනාවක් එක්ක පිරිමි කියන ජාතිය අදටත් සැකයි😞

    • @ShiromiDamayanthi-di4gt
      @ShiromiDamayanthi-di4gt 6 หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊

    • @TheviduDineth
      @TheviduDineth 4 หลายเดือนก่อน

      😊😊😊😊😊

    • @dineshadilrukshi4410
      @dineshadilrukshi4410 4 หลายเดือนก่อน

      ​@@piyumimadhu1255😅

  • @subashinikodithuwakku5534
    @subashinikodithuwakku5534 ปีที่แล้ว +1318

    මගේ ආදරෙත් වැරැදිලා ආපූ නම්බර් එකකින් හම්බුන එකක්.අවුරුදු 7ක් ආදරේ කරලා බැන්ඳා..දැන් සතුටින් ඉන්නවා දරුවො 2 එක්ක..❤️😊

    • @dilipmadushanka1997
      @dilipmadushanka1997 ปีที่แล้ว +18

      🎉

    • @rasheenweerakoon
      @rasheenweerakoon ปีที่แล้ว +25

      Mamath ehemai dan puthala dennei eyai ekka sathutin Innawa

    • @marasinghedevi5215
      @marasinghedevi5215 ปีที่แล้ว +379

      වැරදිලා එන නම්බෙර් වලට කුනුහරපෙන් බනින මම 😂

    • @chanuka_sandeepa
      @chanuka_sandeepa ปีที่แล้ว +29

      අපේ අක්කත් එහෙම😁

    • @Laki_Girl_2006
      @Laki_Girl_2006 ปีที่แล้ว +11

      @@marasinghedevi5215
      😂💔

  • @Thamasha1206
    @Thamasha1206 ปีที่แล้ว +89

    වැරදිලා එන නම්බර් වලට ජාතිය අමතන මම😌

  • @vinushidewmini2283
    @vinushidewmini2283 ปีที่แล้ว +283

    ඒ නිළිය මාරම ලස්සනයි හරිම පින් පාටක් තියෙනවා.....කතාවත් ලස්සනයි ❤

    • @Chandimaweerasuriya1208
      @Chandimaweerasuriya1208 7 หลายเดือนก่อน +7

      විවේගම් එකේ ඉන්න දුව ලොකු වෙලා වගේ නේද 🤔

    • @user-zc4xf3lh1l
      @user-zc4xf3lh1l 6 หลายเดือนก่อน +2

      Oww ee eya thama

    • @Chandimaweerasuriya1208
      @Chandimaweerasuriya1208 6 หลายเดือนก่อน +2

      @@user-zc4xf3lh1l ස්තුතියි 😊🌹

  • @dinie049
    @dinie049 ปีที่แล้ว +127

    වැරදිලා එන numbers වලට කුනුහරුපෙන් බයින මම 😂

  • @prabanidewdini2023
    @prabanidewdini2023 ปีที่แล้ว +143

    මගේ.ආදරෙත් වැරදි නම්බරේ කින් තමා සෙට් උනේ එ උනාට එයා අල්ලපු ගමේ දැන් අපේ ආදරේට අව්රුදු 5 ක් 😁❤️

  • @dilkilakshika2461
    @dilkilakshika2461 ปีที่แล้ว +88

    මං මුලදි හිතුවේ RK හොද නෑ කියලා පස්සෙ තමා මුරලි හොද නැත්තෙ හොද කතාවක් සුපිරි මෙ වගෙ කතා තවත් අරන් එන්න

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage ปีที่แล้ว +3

      කෙල්ලො කොහොමත් මුලින්ම වරද්දගන්නවා

  • @crazyengine9257
    @crazyengine9257 ปีที่แล้ว +104

    මට ආවොත් එන්නෙ ඩයලොග් සිම් එකට මොබිටෙල් කොම්පැනියෙන් වැරදිල එන කෝල් එකක් තමයි ඉතින් 😂

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 ปีที่แล้ว +212

    ඒ ගැණු ලමයා දැන් ලොකු වෙලා.හරිම ලස්සනයි එයා❤

  • @nethuamasha8002
    @nethuamasha8002 ปีที่แล้ว +148

    අද කාලේ කෙල්ලොන්ට හොද වටින් ලස්සන කතාවක් මේක ❤❤❤😊

  • @sanjannethmi2499
    @sanjannethmi2499 9 หลายเดือนก่อน +13

    බලන් යද්දි හැමොම හම්බවෙලා තින්නෙ දන්නැති නම්බර් වලින් ආපු කොල් වලින්නෙ 🙂

  • @KPG_Babuu
    @KPG_Babuu ปีที่แล้ว +58

    මටත් මේ විදියටම වැරැදිලා ආපු නම්බරේකින් කෙනෙක් හම්බුනා දැන් අවුරුදු 4ක් .මන් තාමත් ආදරෙයි ඒත් එයා දැන් වෙනස් වෙලා . ඒත් මගේ එකම ආසාව කවදම හරි එයාව ඇස් දෙකට දකින එක☺️ කවදාවත් දැකලා නැති එයාව තරම් කාවවත්ම හිතට දැනුනේ නෑ🙂❤️🥀

    • @V_Gamage_
      @V_Gamage_ 7 หลายเดือนก่อน +1

      ඉක්මනට හම්බෙලා හැමදාම සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනව😊

  • @wathsaladulanjali700
    @wathsaladulanjali700 ปีที่แล้ว +124

    ගොඩක් වටින කතාවක් අක්කේ🙂😌අපිට පිටින් පේන මනුස්සයෝ නෙමෙයි ඇතුලතින් ඉන්නේ.ගොඩක් ගෑණු ළමයිට වරදින්නෙ,පිටින් පේන දේ හින්දා මනුස්සයන්ව විශ්වාස කරන්න යන එක.ඊට පස්සෙ වැරදුනාම තමා තේරෙන්නේ,කොච්චර මෝඩ වැඩද්ද කරේ කියලා,මේ ගෑණු ළමයාට වගේ හැමෝටම වාසනාව එන්නෙත් නෑ.ඒ හින්දා ගෑණු ළමයි පරිස්සමට ඉන්න.දෙයක් කරද්දී සිය පාරකටත් වඩා හිතලා බලන්න😌🙂❤🙏

  • @amashidewindi3203
    @amashidewindi3203 ปีที่แล้ว +110

    මගේ ආදරේ පටන් ගත්තෙත් වැරදිලා ගිය කෝල් එකකින්🤭 දැන් අපේ ආදරේට අව්රුදු තුනක්🤗❤️🥰

    • @Anushka-nq9dj
      @Anushka-nq9dj 10 หลายเดือนก่อน +6

      කෙල්ලෙක් නැති අහින්සක මන් 😊

    • @V_Gamage_
      @V_Gamage_ 7 หลายเดือนก่อน +2

      🤭හැමදාම සතුටින් ඉන්න

    • @sadewsathsara8731
      @sadewsathsara8731 2 หลายเดือนก่อน

      Oka badinna venna bn😂😂

  • @faaraqueen12361
    @faaraqueen12361 ปีที่แล้ว +30

    මං tamil , hindi movies බලන්න කැමති කෙනෙක් නිමි. ඒත් මේක නම් ආසාවෙන් බැලුවා😍 මාර ආදර්ශමත් කතාවක්❤ ඒ වගේම ලස්සනයි 😻💗

  • @user-qn7uf4le7q
    @user-qn7uf4le7q 7 หลายเดือนก่อน +9

    හැම cuple ekkatama පරිස්සමින් ලස්සන ආදර කතාවක් ඉදිරියට ඇරන් යන්න ලැබෙව කියලා පර්තනා කරනවා මට උනෙ දෙ කිසි කෙනෙක්ට වෙන්න එපා එච්චරයි ❤

  • @gayathri1037
    @gayathri1037 ปีที่แล้ว +85

    Arjun dass (RK) හරිම ලස්සනයි එයාට ලස්සන කටහඬහක් තියෙන්නෙ.එයා රඟපාන ගොඩක් කතා හරිම ලස්සනයි තාත්විකයි.😜😘🤗මගේ fev නලුවා😘💎🤗

    • @nuwandarasammani2708
      @nuwandarasammani2708 11 หลายเดือนก่อน +2

      Me too❤

    • @thenushidewmini9439
      @thenushidewmini9439 9 หลายเดือนก่อน +1

    • @anuradhasandaruwan3210
      @anuradhasandaruwan3210 8 หลายเดือนก่อน +2

      Arjun das ගැලපෙන්නේ මේ වගේ film වලට 🙂💙👊

    • @hellenaoffic2833
      @hellenaoffic2833 6 หลายเดือนก่อน +1

      @@anuradhasandaruwan3210 Yes & I specially can't forget his villain roles too .😍

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 ปีที่แล้ว +19

    ඒ වගේම මේ නංගිත්, අනිත් අයත් හරිම ලස්සනට රගපානව. සුපර් film

  • @shehanyt8231
    @shehanyt8231 ปีที่แล้ว +13

    ආදරේ කියල දැන් ගොඩක් අය රග පෑම්වලට අහු වෙනවා.ඇත්තටම වටිනම කතාවක් කෙල්ලනේ මෝඩ වෙන්න එපා හැමදේම කම්ප්නාවෙන් කරන්න..ඒ වගේම කොල්ලොත් මොකද කොල්ලොන්ටත් මෙහෙම නොවෙනවම නෙවෙයි පරිස්සමින් සමජෙ ගොඩාක් වෙනස් දැන්..බුදු සරණයි ❤️

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 ปีที่แล้ว +39

    කියන්න වචන නැහැ අක්කේ. හරිම ලස්සනය් ආදර්ශමත් film එකක්. මං මුලින් හිතුවේ මුරලි හොද කියල. එත් පොඩි සැකයක් අව මුරලි ඕනවට වඩා හොද වුනම්. මතුපිටින් හොදයි කියන මිනිසුන්ට වඩා මතුපිටින් නරකයි කියල පෙන මිනිසුන්ගේ හදවත් මාරම හොදයි කියල මේ film එක අපිට කියාදෙනවා. නියම wadak.

  • @roshlRoges_122
    @roshlRoges_122 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සනට ඔයා film එකේ story එක කියවනවා. අහන්නත් ආසයි බලන්නත් ආසයි. හොද story එකක්...ඔක්කොම clear.. all the best.. ❤❤

  • @harshiidz4950
    @harshiidz4950 11 หลายเดือนก่อน +12

    දැන් ඉන්න බහුතරයක් කොල්ලන්ව නම් විශ්වාස කරන්නම බෑ..තනිකර රැවටිලිකාරයෝ ඉන්නේ

  • @renukadhamayanthi8575
    @renukadhamayanthi8575 8 หลายเดือนก่อน +10

    කෙල්ලෙක්ට ආදර්ශයක් දෙන ලස්සන කතාවක් ❤❤

  • @dh2275
    @dh2275 7 หลายเดือนก่อน +5

    මාත් රෝන් නම්බර් එකෙන්,
    විවහ වෙලා අවුරුද්දයි,
    යාලුවෙලා අවුරුදු 9💖
    බලන් යද්දි අල්ලපු ඉස්කෝලෙ
    හරි සතුටින් ඉන්නවා ❤❤❤

  • @nimanthikashrimali9577
    @nimanthikashrimali9577 11 หลายเดือนก่อน +18

    මගේ ආදරෙත් වැරදිලා ආපු කෝල් එකක්.යාලුවෙලා දැනට අවුරුදු 2ක් වෙනවා❤🙂

  • @sujeewadamayanthi-pw9cf
    @sujeewadamayanthi-pw9cf ปีที่แล้ว +19

    මගේ ආදරෙත් වැරදි කෝල් එකක්.. යාලු වෙලා දැනට අවුරුදු 3ක් 😊

  • @kingav-ch8cu
    @kingav-ch8cu ปีที่แล้ว +36

    මං අවුරුදු නමයක් aadare kare ආදරේ කරේ රෝන්ග් නම්බර් එක කෙල්ලෙක්ට ඒත් අද එයා මං ගාව නෑ මං කවදාවත් එයාට වැරැද්දක් වෙන්න දීලා නැහැඒ නිසා හැමෝම එක වගේ නෙවෙයි නංගී 💔💔🙂

  • @Everything-464
    @Everything-464 11 หลายเดือนก่อน +8

    අම්මෝ ඒ කෙල්ලගේ මාරම අහිංසක ලස්සනක් තියෙන්න.😍 හරිම පිං පාටයි. ❤

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 ปีที่แล้ว +8

    මටත් ඔය වගේම දෙයක් වුණා මම ජීවිතේ නැති කරගන්න හැදුව අන්තිමට එයාට කර්මය පඩිසන් දුන්නා

  • @shadow..8731
    @shadow..8731 ปีที่แล้ว +35

    මන් ආදරේ කරන්නෙත් වැරදීමකින් හම්බුන නම්බර් එකකින් මන් අදටත් එයාව හැබැහින් දැකලා නෑ 😔ඒත් මන් එයාට ගොඩක් ආදරෙයි ,අපි අපිට ගොඩක් ඈතින් ඉන්නෙ ,මගේ ජීවිතේම එයා වෙද්දි එයාගෙ ජීවිතෙ මන් වෙනුවෙමුත් තියෙනව කියල දැනෙද්දි හරි ආඩම්බරයි 😘,love you lashi baby 💞💫🌍

  • @riverwow3086
    @riverwow3086 ปีที่แล้ว +13

    කතාව මාර ලස්සනයි.😘😘😘

  • @wasmaduwanthi7882
    @wasmaduwanthi7882 11 หลายเดือนก่อน +7

    හරිම පැහැදිලිව කතාව කියනවා, all the best❤

  • @isharamadumali3559
    @isharamadumali3559 ปีที่แล้ว +5

    Film eka godaaak ලස්සනයි dr👍👍👍👌👌👌😍😍😍

  • @pawaninilundi3374
    @pawaninilundi3374 ปีที่แล้ว +70

    මගෙ ආදරෙත් කවදාවත් දැකලා තිබුණෙ නෑ . ඒත් අපි තවම එකට ඉන්නවා 🙂♥

  • @kaligumalaka8571
    @kaligumalaka8571 ปีที่แล้ว +34

    අර්ජුන් දාස් පට්ට ❤❤❤

  • @user-do1eg1vu9r
    @user-do1eg1vu9r 11 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සන කතාවක්.ඒ වගේම හොද ආදර්ශමත් කතාවක් ❤

  • @dinidunimnada9543
    @dinidunimnada9543 ปีที่แล้ว +104

    අර්ජුන් දාස් කියන්නෙ favourite ❤️😇

  • @user-oo4fe7zl5e
    @user-oo4fe7zl5e ปีที่แล้ว +33

    හොඳ පණිවිඩයක්.
    වැඩකට නැති රිවීව් වලට හොඳම ආදර්ශයක්
    දිගටම මේ වගේ ඒවා පලකරන්න.

  • @chanukamadhushanka3503
    @chanukamadhushanka3503 11 หลายเดือนก่อน +3

    නියමයි අක්කි අද මාරම වට්න කතාවත් ❤👉👈😌

  • @rushanrathnayake
    @rushanrathnayake ปีที่แล้ว +8

    මේ කතාව ප්‍රතිනිර්මාණයක් මේකෙ මුල්ම කතාම මලයාලම් එකක්

  • @sahajajanith8569
    @sahajajanith8569 ปีที่แล้ว +29

    අදත් වෙනදා වගේම පට්ට review ඒකක් අක්කේ..ගැම්මක් අක්කේ..🧡💜️🧡💜️😍.. අපිව අදුරන්නැති අය අපිව මාර විදියට වෙනස් කරනෝ හැබැයි ..🧡💜️😍

  • @slharsha9992
    @slharsha9992 ปีที่แล้ว +4

    good review

  • @Abc12825
    @Abc12825 ปีที่แล้ว +13

    Nice review keep it up❤️🔥

  • @prasannaperera5190
    @prasannaperera5190 ปีที่แล้ว +3

    Good presentation

  • @shiwondilshan-sd4sf
    @shiwondilshan-sd4sf ปีที่แล้ว +11

    දැන් කාලේ කෙල්ලන්ට හොද පිල්ම් එකක්✔✔

  • @user-un2xg3yv8m
    @user-un2xg3yv8m 6 หลายเดือนก่อน

    Explained superb hodata theruna

  • @harshaperera1001
    @harshaperera1001 ปีที่แล้ว +14

    ලස්සන කතාවක් . හිතට මාරම සැහැල්ලුයි

  • @iranganimesh2280
    @iranganimesh2280 ปีที่แล้ว +8

    අද කාලේ වටින ලස්සන ෆිල්ම් එකක් 👌

  • @DeepikaSeuwandi-ku7kl
    @DeepikaSeuwandi-ku7kl 23 ชั่วโมงที่ผ่านมา

    ලස්සන කතාව❤❤

  • @chamithjayalanka3616
    @chamithjayalanka3616 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන කතාවක්

  • @shyamapriyangika2375
    @shyamapriyangika2375 4 หลายเดือนก่อน

    ලස්සනයි කථාව
    ආදර්ශයමත්
    ❤❤❤❤❤

  • @harshaniathukorala5811
    @harshaniathukorala5811 ปีที่แล้ว +26

    මගේ නංගීත් ආදරේ කලා ,වැරදිලා ආපූ number එකකට,,,ඒ ආදරේ අවුරුදු 7ක් තිබ්බා ..ඒ ආදරේ නිසාම ආයේ නොඑන්නම නංගී අපිව දාලා ගිහින් දැන් අවුරුදු 2ක්😥😥😥😥😥😥

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 10 หลายเดือนก่อน +2

    ලස්සනයි 💐🌼💐🌼

  • @VindanaPrasad-qm7op
    @VindanaPrasad-qm7op ปีที่แล้ว +18

    අද කාලෙට ගැලපෙන හොද කතාවක් ❤

    • @Harshi_online
      @Harshi_online 11 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්

    • @VindanaPrasad-qm7op
      @VindanaPrasad-qm7op 11 หลายเดือนก่อน +2

      @@Harshi_online 💗

  • @anukimihiranga9996
    @anukimihiranga9996 ปีที่แล้ว +4

    සුපිරිම film එකක් 😍😍❤️

  • @chathurangasandaruwan8898
    @chathurangasandaruwan8898 ปีที่แล้ว +18

    Good explained ❤❤

  • @himeshranasinghe5228
    @himeshranasinghe5228 ปีที่แล้ว +19

    Nice review👍👍👍👊👊

  • @dilhanifrenando7260
    @dilhanifrenando7260 ปีที่แล้ว +4

    So valuable movie 👍❤💕

  • @kanishkasandaruwan2113
    @kanishkasandaruwan2113 3 หลายเดือนก่อน +1

    නියම එකක්❤

  • @user-rt2oo2xp7x
    @user-rt2oo2xp7x 3 วันที่ผ่านมา +1

    මගෙ අම්මයි තාත්යි එහෙම තමායි යලු උනෙ. හැබැයි දැන් මගෙ අම්මා නැතිවෙලා මසයයි. අම්මට වයස 36 මට අවුරුදු 15😢.අනේ මගෙ අම්මට නිවන් සුව ලැබේවා .

  • @NadeekaPansilu
    @NadeekaPansilu ปีที่แล้ว +10

    පෙනුමෙන් මිනිස්සු මනින හැම කෙල්ලම බලන්න ඔනි fillm ekak☺️❤️‍🩹

  • @pradeeppriyadarshana8946
    @pradeeppriyadarshana8946 ปีที่แล้ว +12

    ලස්සනයි තප්පරයක් මිස් කරේ නෑ❤❤❤

  • @danukshikanilmini2001
    @danukshikanilmini2001 ปีที่แล้ว +3

    Super film thnk u❤

  • @pradeeppriyadarshana8946
    @pradeeppriyadarshana8946 ปีที่แล้ว +5

    Me wage)ලස්සන ෆිල්ම් තිබ්බොත් කරන්න තව❤❤❤❤

  • @HAcKER-iz9ml
    @HAcKER-iz9ml 11 หลายเดือนก่อน +4

    Full video එකම බැලුව 💖

  • @sunithhnishantha933
    @sunithhnishantha933 6 หลายเดือนก่อน +1

    හොද කතාවක් ගොඩක් හොද ආදර්ශයක් තියෙන කතාවක්. thank uu❤️ මිනිස්සු ගැන තීරණ ගන්න ඉක්මන් වෙන්න හොද නැ.....

  • @user-kq7mi1le3l
    @user-kq7mi1le3l ปีที่แล้ว +19

    🥰🥰🥰 ලස්සනම වගේම ගොඩක් දේවල් ජීවිතයට ගන්න පුළුවන් film එකක්

  • @HeshanDisanayaka-we8jo
    @HeshanDisanayaka-we8jo 11 หลายเดือนก่อน +6

    ඒ කෙල්ලට එච්චර දෙයක් වෙලත් තව මුහුද බලන්න එක්කන් යන්නලු😂

  • @Nishikvibes
    @Nishikvibes 6 หลายเดือนก่อน

    නියම කතාවක්..🤛

  • @dinithichathuranganee4641
    @dinithichathuranganee4641 ปีที่แล้ว +14

    Niyamai akke.❤

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 4 หลายเดือนก่อน

    ලස්සනයි ..❤❤❤❤

  • @akashnimathakolambage565
    @akashnimathakolambage565 ปีที่แล้ว +7

    Wrong number වලින් හම්ව වෙන අයයි නොදන්න උන් එක්ක ආදරේ කරන්න ගත්තමයි කියල හැමෝම ඒම නෑ 🥺🥺 ඒක නිසා සමහර කියන වචනෙ දාන්න ඕකට

  • @ishhhh...6000
    @ishhhh...6000 ปีที่แล้ว +1

    Thank you ❤️ good luck

  • @isurutharanga1604
    @isurutharanga1604 ปีที่แล้ว +11

    මෙ kappela කියන මලයාලම් චිත්‍රපටියෙ තෙලිගු එක නෙද

  • @chamikasubasinghe1425
    @chamikasubasinghe1425 ปีที่แล้ว +14

    baby anika 💖💖💖💖

  • @anudishavindya4946
    @anudishavindya4946 11 หลายเดือนก่อน

    Oya godak pahadiliwa kathawa kiyanawa akki. Voice eka harima lassanayi❤
    Kammali nethiwa ahan inna puluwan oya kathawa kiyana widiyata.
    Me story eken jeewitheta ganna godak honda dewal thiyenawa😊
    Good luck issarahatath me wahe lassana dewal karanna labenna oni oyta akki
    Budu saranayi ❤

  • @adyaroshljayawardana1018
    @adyaroshljayawardana1018 ปีที่แล้ว +16

    Anikha surendran my favorite actres අදත් චිත්‍රපටය ලස්සනයි අක්කා ඔයා හොඳට කතා කරනවා.❤️❤️❤️❤️❤️💕💕💕💕💕

  • @himashidewmini5113
    @himashidewmini5113 ปีที่แล้ว +7

    Super movies 👍👍

  • @alokanilakshi3394
    @alokanilakshi3394 11 หลายเดือนก่อน +2

    ලස්සනම ලස්සන මූවී එකක් 😍❤️

  • @dineshashalika-fh7em
    @dineshashalika-fh7em 10 หลายเดือนก่อน

    Nice movie ...

  • @PathmalathaGajanayaka-tf2tt
    @PathmalathaGajanayaka-tf2tt 10 หลายเดือนก่อน +2

    Good review ❤❤

  • @pramilapriyashadi1070
    @pramilapriyashadi1070 ปีที่แล้ว +11

    Voice eka maru🎉❤digtama karan yn akka🎉good luck❤

  • @chanikamadhubhashini6914
    @chanikamadhubhashini6914 ปีที่แล้ว +9

    Super movie❤️

  • @iroshmadushan4189
    @iroshmadushan4189 ปีที่แล้ว +1

    Supiri mara watina panividayak ithuru kara ❤️❤️

  • @kavishkasadaruwan7009
    @kavishkasadaruwan7009 ปีที่แล้ว +19

    Adath supiri akki

  • @poojahansani4464
    @poojahansani4464 ปีที่แล้ว +1

    Kiyanne wachne ne ada kalete , e wageme issarhate watine supiri kathawak. Man 2 baluwa. E taran supiri. E wageme godak adarashamath.

  • @SLRandunu.
    @SLRandunu. ปีที่แล้ว +5

    අවසන් වෙනකම් හිතාගන්න බැරි උනා 🥺

  • @Agents365
    @Agents365 ปีที่แล้ว +2

    Oyge logo ek tamai chater..eka size podi karanam goda review best 🤟😊

  • @user-ds7wi9yp9e
    @user-ds7wi9yp9e ปีที่แล้ว +20

    නියමයි

  • @niroshanimadumali4719
    @niroshanimadumali4719 ปีที่แล้ว

    Lassana film ekak.aduran nathi ayata wada adurana aya tharum aran jeewath wenda one mulinma.

  • @kavidulasantha2281
    @kavidulasantha2281 11 หลายเดือนก่อน +2

    අැත්තටම වටින කතාවක් අක්කේ 😟

  • @tamadirathnayaka9843
    @tamadirathnayaka9843 ปีที่แล้ว +3

    me vagema kathavak inside cinema eke dala thibba ekath oya vage habeyi eke acotrs actress venas habeyi kathaka ekai ..... anyway lassanai review eka🤩

  • @user-fy4jz5do9u
    @user-fy4jz5do9u 11 หลายเดือนก่อน +2

    Eka maru.❤

  • @user-og2gw6or3m
    @user-og2gw6or3m 5 หลายเดือนก่อน

    nice

  • @IR_MODz
    @IR_MODz ปีที่แล้ว +4

    Respect 💕

  • @Dew-fk2lw
    @Dew-fk2lw 10 หลายเดือนก่อน +2

    E kella agama adahana nisa e kellge jewithe karadara walin beruna. 🥺. Thamage agama thama godama de. 🥺❤mata mage jewethe parashna godakata hoda wisadumak eka. 🥺❤mn mge agamata godk adreyi🥺❤

  • @chathurangarc3
    @chathurangarc3 11 หลายเดือนก่อน +1

    ඒක මාරයි 😍

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 ปีที่แล้ว +3

    Good story not bad

  • @user-ey6zk2qh2p
    @user-ey6zk2qh2p ปีที่แล้ว +3

    Mge adareth waradila awa call ekakin patan gaththa ekak api denna aurudu 3k adare karala badala dan chuthi duwak innawa😍😍

  • @user-un2xg3yv8m
    @user-un2xg3yv8m 6 หลายเดือนก่อน

    Lassana film ekak