කසාද බදින්නෙ නැතුව දරුවෙක් ලැබුනොත් | Dada 2023 Movie Explanation in Sinhala | Movie Review Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มี.ค. 2023
  • Note : We want to give full credit to the respective owners of the movies we analyze. If you see any content on our channel that you believe infringes your copyright, please let us know so we can promptly address the issue.👇
    Email : contact.ruuswara@gmail.com
    Our Website -
    Let us Conquer life by Dhamma
    / @dharmaflowchannel
    Hi Friends
    This Video is කසාද බදින්නෙ නැතුව දරුවෙක් ලැබුනොත් | Dada 2023 Movie Explanation in Sinhala | Movie Review Sinhala
    ඔබගේ ව්‍යාපාරය , TH-cam Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
    WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
    අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
    My Social Media Platforms -
    🔰Our Telegram Group - t.me/ruucinema
    🔰Our Facebook Group - / 68855. .
    🔰Our Facebook Page - / ruucinemaoff. .
    🔰My Instagram - / rush__yo
    🔰My Facebook - / kusalkavishkaofficial
    Keywords-
    Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in SinhalaZombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review format, movie review essay, movie review writing, Hindi movie review, movie review in Sinhala, best movie review, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review, inside cinema, Sinhala talkies, sl reviewer,home cinema, sl movie review, bakamoonalk, cinema talkies, Sinhala movie caps, movie review, Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ramuwa, ruu Cinema,Sri Lanka, Sinhala, Dada 2023, Dada movie sinhala,Dada movie review, dada 2023 sinhala sub,dada 2023 full movie
    LIKE | COMMENT | SHARE | SUBSCRIBE
    #MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema
  • บันเทิง

ความคิดเห็น • 1.3K

  • @RuuCinema
    @RuuCinema  ปีที่แล้ว +124

    මේ චැනල් එකත් Sub කරගෙන යන්න 👉 youtube.com/@letusconquerlifebydhamma

  • @kavindya_7997
    @kavindya_7997 ปีที่แล้ว +386

    ⁣සෙල්ලක්කාර කමට හිටපු ඒ කොල්ලව,වගකීම් සහගත ආදරණීය තාත්තා කෙනෙක් කරපු හැටි තමා මම මෙකෙන් දැකපු ලස්සනම දේ,
    ~තාත්තලා එහෙම තමා~ ♥️🌎

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +3

      ❤❤

    • @aruni1828
      @aruni1828 ปีที่แล้ว +1

      ඇත්ත 🥺🙏❤️

    • @lalithsamarasinghe4396
      @lalithsamarasinghe4396 ปีที่แล้ว +5

      ඒ තාත්තා තනියම හදාගත්ත පුතා හැදුන හැටිත්.... හරි ලස්සනයි...❤️

    • @tharushikanethranjali1875
      @tharushikanethranjali1875 ปีที่แล้ว +1

      Hm matath dan hurathal duwek innawa රනාරා ❤

    • @himayathilakshi2314
      @himayathilakshi2314 ปีที่แล้ว

      ♥️

  • @Senu4425
    @Senu4425 8 หลายเดือนก่อน +42

    කතාවේ අවසානය නම් ඇත්තටම හදවතට දැනුනා අම්මා කෙනෙක් නැතුව තාත්තා කෙනෙක් දරැවෙක්ව හදාගන්නවා කියන්නේ ඒක මාරම ලොකු වගකීමක්......❤️🥺 කතාවත් ලස්සනට පැහැදිලි කලා රෑ සිනමාව ජයවේවා 🙏🔥

  • @virajiniamarakoon980
    @virajiniamarakoon980 ปีที่แล้ว +46

    ඇත්තටම ගැබිනියකට තමන්ට කියන පොඩි දෙයක් වත් දරාගන්න හරි අමාරුයි 😢😢😢

  • @lahirulakshanjayawardana8361
    @lahirulakshanjayawardana8361 ปีที่แล้ว +179

    ජීවිතේ එකම දවසක හරි අම්මා කෙනෙක්ගේ ආදරයක් ලැබුනේ නැති මං වගේ කෙනෙකුට ඒක දැනුනා මුලු ආත්මෙටම 🥺💗

  • @buddhikasadaruwan9341
    @buddhikasadaruwan9341 5 หลายเดือนก่อน +6

    පිරිමි කියන්නේ තනිකඩ කාලේ කිසි වගකිමක් නැ. වගේ ඉන්නේ.. එත් ලමයෙක් හම්බ උනාම ඒ සෙරම වෙනස් වෙලා.. අලුත් අර්තවත් ජිවිතයක් ගත කරන්නේ.. තත්තා කියන වචනෙ තියන ආදරේ .❤️🌍

  • @Gayantha2001
    @Gayantha2001 ปีที่แล้ว +63

    කදුලු පෙරාගෙන අන්තිම ටික බැලුවෙ anyway බලපු සුපිරිම රිවීව් එකක් 😢❤

  • @wpcmanel3961
    @wpcmanel3961 ปีที่แล้ว +938

    මනී සිංදුයි ඇඩුවෙ සල්ලි වලට.ඒත් මන් ඇඩුවෙ ඇත්තටම 😥😥😥😥😥😥😥චිත්‍රපටියක් බලල අඩන්න තරම් ලාමක හිතක්ද පිහිටල තියෙන්නෙ මට ,කියල මටම හිතුනා

    • @adithya3285
      @adithya3285 ปีที่แล้ว +21

      රසික sith thula athi හැඟීම් wala අන්තයට yamata haki නිර්මාණයක් සර්ව සම්පූර්ණ නිර්මාණයකි.

    • @etvsrilanka
      @etvsrilanka ปีที่แล้ว +10

      මටත් බන්

    • @warunadammika333
      @warunadammika333 ปีที่แล้ว +4

      මේ movie එකේ link එක දාන්න බැරිද ....

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +11

      t.me/ruucinema/214

    • @nidushansuresh3336
      @nidushansuresh3336 ปีที่แล้ว +2

      මටත්

  • @gayashanipoornika
    @gayashanipoornika 10 หลายเดือนก่อน +22

    මාරම ලස්සන ෆිල්ම් එකක් මනී වගේ තාත්තල අද කාලෙ අඩුයි එක්කො දරුවා හදා ගන්න කියල වෙන ගෑනියෙක් ගෙනෙයි හොද ආදර්ශමත් කතාවක් ❤❤❤❤❤❤❤❤

  • @hansa2001
    @hansa2001 ปีที่แล้ว +49

    හොද තාත්තා කෙනෙක් .💖

  • @ramithuchandilljayavihan2660
    @ramithuchandilljayavihan2660 ปีที่แล้ว +95

    මුලදි දූකට මුහුන දේන්න උනත්.. හැම කතාවක්ම මේම ලස්සන නිමාවක් වේන්න ඔනී...😇❤️

  • @sayurisansala1118
    @sayurisansala1118 ปีที่แล้ว +38

    ඇඩුනා. දාම ගාතකයන්ගේ film වලටනම් මම ආස නෑ.මේ වගේ සංවේදී film දාන්න .. ලස්සනයි ❤️

  • @ayeshajayalath7296
    @ayeshajayalath7296 8 หลายเดือนก่อน +15

    මනීගෙ අම්මාගෙන් දරුවා බලාගන්න උදව් ඉල්ලන තැන හරියට දුක හිතෙනවා..තාත්තා ❤

  • @bashibaba3048
    @bashibaba3048 ปีที่แล้ว +23

    ආදරේ කියන්නේ මහා පුදුමා කර දෙයක් එ දේ තිබ්බත් නැතත් එ දේ හිතට මහා ලොකූ වෙදනාවක් ආදරේ කරලා අද කිසිම දෙයක් නොදැනෙන ගනට ජිවත් වෙන මට මෙ film එක ඇසට කදුලූ ගෙනවා ඇත්තටම ගොඩක් ආදරනිය නිර්මානයක්❤️

  • @MASTERLIVE998
    @MASTERLIVE998 ปีที่แล้ว +39

    හැම REVIEW එකකම් බලල තියෙන්නෙ කවදාවත් COMMENT කරේ නෑ අද කමන්ට් කරන්නම් බලපු හොදම REVIEW එකක් කතව ලස්සනයි ඔයා ඒකට ඔයාගෙ විදියෙන් විග්‍රහ කිරීම තවත් ලස්සනයි. 10/10 ක් දෙනවා හදවත හොල්ලන්න පුලුවන් උන එකට

  • @beequeen4607
    @beequeen4607 ปีที่แล้ว +44

    හැමදාම top-up වෙවී තියනවා මේ film එක. අද තමයි බැලුවේ. හරිම ආදරණීයයි 🥺 තාත්තා කෙනෙකුගේ ආදරය මෙච්චරයි කියලා කියන්න බැහැ 🥺 අන්තිම වෙනකොට මටත් නොදැනිම මගේ ඇස්වල කඳුළු 🥺 හරිම ලස්සන film එකක් මේක. Thank you💛

  • @duviyt8148
    @duviyt8148 ปีที่แล้ว +48

    ඒ ෆිල්ම් එක හදපු කෙනා ගැනනම් කතාකරන්නවත් දෙයක් නෑ .. මුලදි බලන්න එපා උනා ඒත් ළමය මනී අතට හම්බෙන තැන ඉදන් තමයි කුතුහලෙන් බලන්න හිතෙන්නෙ මරු මේවගේම film තව ඕනි ❤️

  • @devindithiloka2512
    @devindithiloka2512 ปีที่แล้ว +25

    අනේ අනේ අනේ හරිම ආදරණීයයි මේ කතාව
    ආදරෙයි අයියා 😘

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 ปีที่แล้ว +24

    මාරම ලස්සන කතාවක්. ඇස් දෙකට කඳුළු ආවා අන්තිමට .. 🥸😢😢

  • @soshanupadya
    @soshanupadya 8 หลายเดือนก่อน +8

    තාත්තලා හමදාමත් එහෙමයි
    ඒ චරිතය පිටින් බිදින්න බැරි ගලක් උනාට ඇතුලෙන් හරිම ලාමකයි
    ඒ බව තෙරෙන්නේ තමන්ගේ දරුවත් තාත්තා කෙනෙක් වුන දවසට
    මොන විදියට බැලුවත් තෙරුම් ගත නොහැකි චරිතයක්

  • @kdpakaya3591
    @kdpakaya3591 ปีที่แล้ว +73

    චිත්‍රපටි ගනන් කරන්න බැරි තරම් බලලා තියනවා , නමුත් කදුලු ආපු පලවෙනි Review එක මේක ❤️

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      🥺❤

    • @achiniumayanga3788
      @achiniumayanga3788 11 หลายเดือนก่อน

      ජ්ඩිද්ෆුෆ්හ්හ්ෆ්ෆ්ජ්ග්කිහ්ෆ්

  • @h.p.taveeshakumaradasa6271
    @h.p.taveeshakumaradasa6271 ปีที่แล้ว +9

    වීඩියෝ එක බලන්න ආව මම video එක play කරල මුලින්ම කළේ මේකෙ තියන කමෙන්ට් කියවන එක .....
    හැම කමෙන්ට් එක්කම වගේ තිබුණේ අනේ මට ඇඬුණා අන්තිමේදී කියලා ඒත් මම කල්පනා කරා කොහොමද මේකට අඬේන්නේ මහ විකාරයක් නේ මේක කියලා
    ඒත් ඉවර වෙනකම් බලපු මමත් තාම අඬනවා ❤😢 කියන්න වචන නැහැ මේ අවුරුද්දේ මම දැකපු ලස්සනම ෆිල්ම් එක❤🎉

  • @mediapasala
    @mediapasala ปีที่แล้ว +21

    සිතට සතුටක් දැණුනු, ඇහැට කඳුලක් උනපු හරි ලස්සන කතාවක්! 💪💖💪🥰

  • @purnikaushalya
    @purnikaushalya ปีที่แล้ว +60

    ඇත්තටම කදුලු ආවා . අද කතාව ඒ තරම් ලස්සනයි. ❤.ඉක්මනට ඉවර උන එකට දුකයි.

  • @thilinisamarasinghe8085
    @thilinisamarasinghe8085 ปีที่แล้ว +12

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා. කතාව ගොඩාක් ලස්සනයි ඒ වගේම සංවේදී ආවසානයක්..

  • @adyaroshljayawardana1018
    @adyaroshljayawardana1018 ปีที่แล้ว +36

    අදත් චිත්‍රපටය ලස්සනයි අයියා ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි අයියා ❤️❤️💕💕

  • @rasikagamage8166
    @rasikagamage8166 ปีที่แล้ว +20

    මෙච්චර දුක් වින්දින පට්ට කට්ටක් කන කාලෙක දුක කියන්නෙ මොකක්ද කියලවත් හිතෙන්නේ නැති කරුම වෙලාවක අස් දෙකට කඳුළක් ගෙනෙන්න තරම් උඹ මේ දාපු වීඩියෝ එක රත්තරං. ආදරෙයි හැමදාම .....

  • @appuhamiappuhami6390
    @appuhamiappuhami6390 ปีที่แล้ว +9

    ඒ දෙන්නට මොනවා උනත් මොන ප්‍රශ්නයක් අවත් මොකක්ද උනේ කියලා අහලා බලන්න අමතක කරන්න එපා ඒ දෙන්නා කැමති දේට ඉඩ දීලා බලන් ඉන්න(විශේෂයෙන් ඒ කරදරේට මුහුන පාලා තියන කෙනාගෙන් අහන්න )ඒදා ඒ බබා නැතිකරානම් මුලු ජිවිත කාලේම රන්ඩු වෙයී , දෙන්නා තරහ වෙලා වෙන් වෙයී ,වයීර කාරයෝ විදිහට ජීවත් වෙයී

  • @kumudumali2973
    @kumudumali2973 ปีที่แล้ว +58

    අද නම් ගොඩක් ලස්සනයි කෝච්චියේ දාලා ගිය චූටි බබාව මතක් උනා. අම්ම නැතිවත් ආදරෙන් හදාගන්න තාත්තලත් තාත්තලා නැතිව ආදරෙන් හදාගන්න අම්මලාත් මේ ලෝකේ ගොඩක් ඉන්නවා දරු සෙනෙහස නම් ඒක තමයි ඒවගේ අම්මලාට තාත්තලාට උපහාරයක්ම වේවා මේ කතාව 🙏🙏

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      ඒක ඉතින් සමාජ කාරනයක් නෙ බැරි ාවලාවක් ඒ අම්මා එයාව හැදුවොත් සමාජෙ ඒ බබා පිලිගනිද ඒ අම්මා නැහැදිචච්ස් ⁣කෙනෙක් කියලා බැන්නා කියමු ඒත් ළමයා ට බනින අය නැද්ද ඉතින් එහෙම වෙද්දි මෙහෙම වෙනවා,
      ඒවා හොද නැ ඒකට වෙන් ඕන උපත් පාලනය,ලිංගික අධ්‍යාපනය ගැන කියා දෙන එක
      මොකො මේ වර්තමානයෙ ලිංගික ව හැසිාරන්න එපා කියන්න බැනෙ
      සංස්කෘතිය වලින් සීමා තිබ්බා ගොඩක් රට වලින් නිීතියෙන් අව්ල් නැනෙ,
      වෙන් ඕන sex educational owa dena eka,
      E wagema wena ewata yomu karana eka,
      Etakota ehema wen nane,

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 10 หลายเดือนก่อน +6

    ඇස් දෙකටවත් නොදැනිම කදුලු වැටුනා අවසනයෙදි එහෙම වුනේ ඇයි කියලා හිතගන්න බැ 😊 ලස්සනයි ගොඩක් ❤

  • @sandunimaheshika9646
    @sandunimaheshika9646 ปีที่แล้ว +25

    බාලපු හැමොම අඩවපු කතාවක් 😣 අම්මො දුක හිතුනා 🥰🌹❤️

  • @fai3379
    @fai3379 ปีที่แล้ว +8

    ඇත්තම ලස්සනයි ආසියාවෙ කතා ගත්තම විවාහයක් නැතිව ළමයෙක් හැදුවම දකින්නෙ එක්කො ගොඩක් අම්මා ලා වගෙ ඒ අම්මා දරුවො එක්ත.පාරෙ,එහෙම නැත්නම් ඒ අයට අනුකම්පා කරන නැයෙක්,පවුලෙ කෙනෙක් ඉන්න සිංගල් මදර්ස් තාත්තා පැනලා ගිය මෙහෙම ඒවා නැනෙ

  • @sriyalathalg6936
    @sriyalathalg6936 ปีที่แล้ว +80

    ඒ කතාවනම් පට්ටටම හදවතට දැනුණා.......අද කාලේ මිනිස්සුන්ට කුසින් වදන දරුව වයින්නෙ නැති ලෝකයක් මේක.....ඒත් මේ කතාව තුලින් ඇත්තටම සමාජයට වැදගත් පනිවිඩයක් දෙන්න පුලුවන් .....බුදුසරණයි අයියේ.......ඉක්මන්ට වීඩියෝ එකක් දාන්න ...........

  • @SamudithWijesiri-yn3cr
    @SamudithWijesiri-yn3cr 10 หลายเดือนก่อน +7

    පට්ටම සංවේදී film එකක්‌ ඒ උනාට සංවේදී උනේ මොකක් නිසාද කියලා මට තාම හිතාගන්න බෑ 😢💔. ඔක්කොම පව් කියලා හිතෙනවා හැබැයි අන්තිමට දෙන්න එකතු වෙච්ච එකට patta සතුටුයි 💗💗

  • @kavishkalakshan5659
    @kavishkalakshan5659 ปีที่แล้ว +13

    සිරා කතාවකුත් කියනවා නෑදෑ අක්කගෙ සීන් එක නෑයෝ කෝමත් කැමති නෑ තමාගෙ එකෙක්ට හරියනවට❤

  • @mangalamadusanka6833
    @mangalamadusanka6833 ปีที่แล้ว +125

    අවසානය ඇස් වලට කදුලු ආවත් අනිතමට ගොඩක් සතුටු උනා තුන්දෙනාම ආපහු එකතු උන නිසා ❤️❤️😌ලස්සන හැගීම්බර ආදර කතාවක අවසානය 😍😍

  • @chaturijayasena1217
    @chaturijayasena1217 9 หลายเดือนก่อน +3

    ඔයාගෙ හිතත් හරි හොද ඇති....මම එක දිගට බලපු ඔයාගෙ ෆිල්ම් ගොඩෙන් සංවේදිම කතාව මේක.ලස්සන අවසානයක්.

  • @luckyjay4996
    @luckyjay4996 ปีที่แล้ว +38

    හින්දි සිනමාවට වඩා දකුණු ඉන්දියානු සිනමාව ඉතා සාර්ථකයි, කතාවත් ලස්සනයි, ස්තුති❤

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +2

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +3

      දැන් ඒක ඉදිරියට එනවා මන් language වලට ආස නිසා හින්දි films බලනවා ඒක මෙවා මාර ලස්සනයි.

    • @dumidusanuka2158
      @dumidusanuka2158 ปีที่แล้ว +1

      Movi eke nama mokadda

  • @sudusudu8682
    @sudusudu8682 ปีที่แล้ว +16

    ගොඩක් ලස්සනයි ...ඒ වගේම අද සමාජයට මේ වගෙ දේවල් ඇස්වලින් දකින්න ලැබෙනවනම් හිතුණා ...අවසානය ගොඩක් ලස්සනයි ඒ වගේම සංවෙිදියි...හරි ආසාවෙන් බලන්නේ ...නැවතත් හමුවෙනතුරැ ඔබට සම්මා සම්බුදු සරණයි ...

  • @avishkasrimal5505
    @avishkasrimal5505 ปีที่แล้ว +14

    මේ වගේ සතුටුදායක අවසානයක් තියෙන films නිතරම දාන්න කියල මම ඉල්ලනව

  • @fghfghj3638
    @fghfghj3638 ปีที่แล้ว +12

    කසාද බඳින්න කලින් දරුවෙක් ලැබුනොත් දරුවා කෝච්චියේ වැසිකිලියෙ දාලා යනවා බං ඊට පස්සේ පොලීසියට මාට්ටු උනාම රටට ලෝකයට පේන්න කෑගහලා අඩනවා මම දරුවායි අම්මවයි බාර ගන්නවා මම. එයාලට මාරම ආදරෙයි කියලා එච්චරයි ප්‍රශ්නේ ඉවරයි මචාංක කියන්න බැරි උනා ඒ මං කිව්වේ ලංකාවේ ලේටස්ට් ෆිල්ම් එක ගැන මේ දවස්වල

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      මොකක්ද ෆිල්ම් එක

  • @talkwithsanath
    @talkwithsanath ปีที่แล้ว +5

    ඔයා දැන්නම් ලස්සනට වැඩේ කරනවා සහෝ..
    මේ ෆිල්ම් එකනම් රිවිව් එකක් බැලුවා කියලා දැනුනෙම නෑ.. නියමයි වැඩේ.. ❤️❤️❤️

  • @nethmi4183
    @nethmi4183 ปีที่แล้ว +7

    අනේ ගොඩක් ලස්සනයි කතාව ඒ වගේම දුකයි 😍😥

  • @senaratnesa
    @senaratnesa ปีที่แล้ว +3

    මේ ෆිල්ම් එක මම බැලුවා හතරපස් වතාවක් . ඒ තරම් ලස්සනයි . ලස්සනයි නෙමේ , ඒකට කියන්න අදහසක් නෑ. හැමෝම මේ ෆිල්ම් එක බලන්න . පුතා ඔයාටත් කියන්නෙ, ඔයා ෆිල්ම් එක හොදටම ඉදිරිපත් කලා. ආදරය කියන්නෙ මොකක්ද කියලා තේරෙයි. අනිවාර්යයෙන් ෆිල්ම් එක බලනකොට ඇස්දෙකට කදුලු එනවා. තාත්තා කියන්නෙ කවුද කියලා තේරෙයි. මේ ෆිල්ම් එක කරපු හැමෝටම ස්තුතියි . මෙච්චර ලස්සන කතා තේමාවක් කරාට.

  • @sugathsugath1838
    @sugathsugath1838 ปีที่แล้ว +5

    මගෙ ජිවිතෙ බලපු සුපිරිම පිල්ම් එකක් ❤️(අපෙ ජිවිත.වලටත් අදර්ශයක් ගන්න පුලුවම් කතාවක් )

  • @ManojManoj-xk1fn
    @ManojManoj-xk1fn ปีที่แล้ว +5

    ෆිල්ම් එක මුලදිම කිව්වනෙ ගොඩක් හැඟීම්බරයි කියලා මමත් බැලුවා ෆිල්ම් එක අන්තිමට මේකෙ තිබිච්ච comments okkoma kiyewwa. මගේ නහයත් බර වෙලා ඇත්තටම මේකෙ අන්තිමටම මමත් දන්නැතුව මටනම් ඇත්තටම ඇඬුණා.... ලස්සනයි නියමයි ෆිල්ම් එක ඇස් දෙකේ කඳුළුත් එක්ක මේ ටික ලිව්වේ

  • @thisurilakshika4576
    @thisurilakshika4576 ปีที่แล้ว +17

    ඇස් වලට කදුලක් ගේන ලස්සන අවසානයක් තියෙන සුපිරිම film එකක්❤

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 ปีที่แล้ว +28

    මට කෝච්චියේ දාලා ගිය බබාව මතක් උනා..😥😥😥😥

  • @Rashisaumya
    @Rashisaumya 11 หลายเดือนก่อน +3

    ඇයි අවසානෙට මට ඇඩුනේ 🥺🥺❤️ මාරම ලස්සන කතාවක්

  • @shanudinasha6036
    @shanudinasha6036 ปีที่แล้ว +29

    ඇස් වලට කදුලු අව ඒ කතාවට 🥺.
    හරිම ලස්සනයි අය්යෙ ඔයා movie එක කියන විදිය 😘🥰

  • @Thiki_Vlogs
    @Thiki_Vlogs ปีที่แล้ว +7

    දැක්ක ගමන් බලන්නෙ නැතුව ගියා වැඩක් නැතුව ඇති කියලා අද නිකමට බැලුවා අනේ හිතුවෙ වත් නෑ මාරම ලස්සනයි 🥺♥️අපේ අම්මත් අප්පච්චි නැතුව මාව හදපු විදිහ මතක් උනා 🥺🥺♥️♥️ අප්පච්චි නැති උන දවසෙ ඉදන් මගේ අම්මයි අප්පච්චි දෙන්නම අම්මා තමා 🙊🙊🙊🙊♥️😘

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @thusharinilanthi6893
    @thusharinilanthi6893 ปีที่แล้ว +10

    අම්මෝ ඒකටනම් ඇඩුනා,අවසානයේ එයාලගෙ පුංචි පවුල එකතු උන එකටනම් ගොඩක් සතුටුයි ❤️❤️

  • @sanusathsarani6473
    @sanusathsarani6473 ปีที่แล้ว +4

    බලපු ලස්සන ෆිල්ම් එකක් මටත් නොදනිම මගේ ඇස් වලින් කදුලු වැටුනා ඒ තරම් හිතට දැනෙන කතාවක්. ලගදි බලපු හොදම ෆිල්ම් එක🥺♥️

  • @piyalsemasinghe291
    @piyalsemasinghe291 ปีที่แล้ว +5

    ඒ කතාවනම් පට්ට හදවතට දැනුණා.....................

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 ปีที่แล้ว +19

    Review එක බලල ෆිල්ම් එක බලන්න ඕනේ කියල හිතපු පලමු වතාව..ඒ තරම් ආදරණීය කතාවක්..හොඳම දේ ඒ නලුව පට්ටම සුපිරි රංගනයක් කරනව..දඟකාර කොල්ලෙක් මොහොතින් පට්ටම ආදරණීය තාත්තා කෙනෙක්ගෙ වගකීම දරපු හැටි හරි ලස්සනයි .තෑන්ක්ස් රූ සිනමා..

  • @dinithichathuranganee4641
    @dinithichathuranganee4641 ปีที่แล้ว +1

    ලස්සනයි godak සංවේදී ekak

  • @thanujamanori5803
    @thanujamanori5803 8 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් සංවේදී thanks ඔයාට ❤❤❤❤

  • @piumiishani7492
    @piumiishani7492 ปีที่แล้ว +12

    එකනම් පට්ට , මටත් අඩුනා පට්ට ලස්සනයි

  • @user-vw9dr5rx4p
    @user-vw9dr5rx4p ปีที่แล้ว +13

    සුපිරි කතාවක් සුපිරි explanation එකක්...නියමයි සහෝ

  • @dulminethsara702
    @dulminethsara702 ปีที่แล้ว +6

    ඇස්වලට කදුළු ආවා. අවසානය ගොඩාක් ලස්සනයි.

  • @waruninisansala8423
    @waruninisansala8423 ปีที่แล้ว +176

    කදුලුත් ආවා හොටුත් ආවා 😒 අවසානෙට අඩ අඩ බලලා ඉවර කරලා 😥 තව පාරක් මුල ඉදන් බැලුවා 💗☺️
    හරිම ලස්සනයි අයියේ 💗❤️

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว +4

      අවධානයද ඕනේ

    • @waruninisansala8423
      @waruninisansala8423 ปีที่แล้ว +3

      @@Amila9082 😅 දුන්නත් කමක් නෑ 😅

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว +3

      ​@@Amila9082 ape rate inna රැල්ලට puka dena un puke arla yann kan ekai nithrama අවධාන de illanne ahanne awadane illanna post danne mokatada anika unge page eke.unta ona de misak lake pankawe athak pathak nethi higana unta ona ewa danna pissuada gobba heththa ape.rate

    • @waruninisansala8423
      @waruninisansala8423 ปีที่แล้ว +5

      @@sriya-kanthi- එක උගේ මාසසික තත්වය 😅 උට ඔකට මොනවා හරි කිව්වොත් උගෙයි අපෙයි වෙනසක් නෑනේ 😅😅

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว +1

      @@waruninisansala8423 දෙනවා කටට 🤣😆😁😅

  • @nilminikumari4319
    @nilminikumari4319 ปีที่แล้ว +8

    අනේ මේ දවස් ටිකේම film දැම්ම ගමන් බලන්න බැරි උනා.😴නියමයි මෙ ෆිල්ම් එකත්..👍ඉක්මනට 100000 පනින්න gd jb dr

  • @jacksparrow3909
    @jacksparrow3909 ปีที่แล้ว +20

    සුපිරි කතාවක් යාලුවා ❤❤❤

  • @indikapradeep9031
    @indikapradeep9031 ปีที่แล้ว +10

    ෆිල්ම් එක බලලා කෙලින්ම ආවා රිවීව් එක බලන්න ...
    පොඩිවත් අඩුවක් නැතුව ලස්සනට රිවීව් කරනවා ඔයා🤗

  • @dinushairangani9573
    @dinushairangani9573 10 หลายเดือนก่อน +1

    හදවතට දැනුනු කතාවක් ,කදුලු ආවා.ගොඩක් ලස්සනයි .

  • @madumadu1873
    @madumadu1873 ปีที่แล้ว +9

    කෝච්චයෙ දාලා ගියපු බබාවමයි මතක් උනේ

  • @lankachandanihapuarachchi9276
    @lankachandanihapuarachchi9276 ปีที่แล้ว +3

    හරිම..ලස්සනයි..ඒ..වගේම..අර්තවත්

  • @madurangasuren5262
    @madurangasuren5262 ปีที่แล้ว +7

    සුපිරි සුපිරි සුපිරි ❤❤❤

  • @anandasamarasekarasamarase4444
    @anandasamarasekarasamarase4444 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි.හිතට දුකක් වගේම ආදරය ගැන වු සුන්දර මතකයන් අවදි කලා.ස්තුතියි

  • @danumax9180
    @danumax9180 ปีที่แล้ว +4

    එත්තටම මටත් අඩුනා.හරිම ලස්සන film එකක්.

  • @nila5288
    @nila5288 ปีที่แล้ว +9

    අනේ ඒකනම් පට්ට හරිම සංවේදී 🥺

  • @THARU_FASHION
    @THARU_FASHION 8 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් ලස්සන කතාවක්...මෙ වගෙ ලස්සන කතා ඔයාගෙ චැනල් එකෙන් ගේනවට ඔයාට ගොඩාක්ම ස්තූතී...🙏 🌸❤️

  • @thiharasuraweera8802
    @thiharasuraweera8802 ปีที่แล้ว +2

    Thank u

  • @shashisweerathunga364
    @shashisweerathunga364 ปีที่แล้ว +13

    සමහරක් දෙමව්පියන් ගේ වැරදි තීරණ නිසා ළමයි කොච්චර දුක් විදිනවද

  • @rmpherath1894
    @rmpherath1894 ปีที่แล้ว +12

    කෝච්චියෙ දාලා ගිය බබා මතක් උනා🥺

  • @gimhaninisansala
    @gimhaninisansala ปีที่แล้ว +4

    මාරම ලස්සනයි .🥺ඇඩුනා ඒකට..

  • @kithmikaushalya5554
    @kithmikaushalya5554 ปีที่แล้ว +13

    Am I the only one cutting onions here.?. One of the best.. Congratulations Ru. We are waiting for the 100k

  • @user-ob5rv5dw5d
    @user-ob5rv5dw5d ปีที่แล้ว +42

    අර කෝචිචියේ දරැව දාල ගිය එක මතක් උනා 😥

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      🥺🥺

    • @chanukakavindu997
      @chanukakavindu997 ปีที่แล้ว +2

      Hm

    • @dulangaakash1297
      @dulangaakash1297 ปีที่แล้ว +2

      Eka hinda thama aiya me film eka dala thiyenne adarshayak ganna 🖤🌼🍃

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      ​@@dulangaakash1297 film i atta jeewithe wenas

  • @Novalie850
    @Novalie850 ปีที่แล้ว +8

    මේ නලුව ල්ංකාවෙ දනුක ඩිල්ශාන් වගෙ

  • @isuradananjaya2116
    @isuradananjaya2116 ปีที่แล้ว +1

    Nice film . nice story .Thanks !

  • @kodamaduwagesadalathagomas591
    @kodamaduwagesadalathagomas591 ปีที่แล้ว +2

    Harima lassani kandyluth Ava .
    Thavath mevage Eva denna thanks ru sinema ....

  • @shainibhagya1949
    @shainibhagya1949 9 หลายเดือนก่อน +3

    ඇත්තටම අන්තිම ටිකේදී ඇඩුනා 🥺❤️‍🩹 ඒ තරම් හැගිම් බර කතාවක් ❤️‍🩹 තාත්තා යි අම්මායි කියන්නේ ම මහ මෙරක්🥺❤️‍🩹

  • @sonalisachithra2541
    @sonalisachithra2541 ปีที่แล้ว +4

    පට්ට මාරම ලස්සනයි 😥❤️❤️😘

  • @luckyschennel4202
    @luckyschennel4202 ปีที่แล้ว +2

    සුපිරි ..

  • @dinukasampath509
    @dinukasampath509 ปีที่แล้ว +2

    සුපිරී

  • @Dreamer99.99
    @Dreamer99.99 ปีที่แล้ว +3

    Your talking style is very conspicuous...I like it....Good luck!

  • @nadeerasanjeewani5825
    @nadeerasanjeewani5825 ปีที่แล้ว +7

    🥺😥😥😔ඇත්තටම ගොඩාක් දුක හිතෙනවා

  • @shanikawickramasinghe2283
    @shanikawickramasinghe2283 9 หลายเดือนก่อน

    ලස්සනයි thanks 💓💓💓💓💓

  • @adnannafeel6290
    @adnannafeel6290 2 หลายเดือนก่อน +1

    Super movie 👍 you will watch this again and again

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +4

    Review eka supiri Ayye ❤🥰

  • @candrikamirisage7165
    @candrikamirisage7165 ปีที่แล้ว +3

    ලස්සනයි 👍👍

  • @user-bf3bf4le5h
    @user-bf3bf4le5h 11 หลายเดือนก่อน +1

    අනෙ, කතාව ලස්සනයි 💗💗💗 මේ කතාව හොය හොයා හිටියෙ ❤

  • @Hiranshanith
    @Hiranshanith ปีที่แล้ว +1

    හැමදාමත් වගේ සුපිරි ෆිල්ම් එකක් 💓💓 ජය බෝ❤️‍🔥

  • @shalikanishadi8520
    @shalikanishadi8520 ปีที่แล้ว +3

    කතාව නම් මාරම ලස්සනයි

  • @prasadwanigasekara1245
    @prasadwanigasekara1245 ปีที่แล้ว +3

    ඇඩුනා. පට්ටම film එකක් බ්‍රෝ❤

  • @professoryt6598
    @professoryt6598 10 หลายเดือนก่อน +1

    Supirima review එකක් මචන් බලපු හොදම review එක ❤️💯

  • @kishj141
    @kishj141 ปีที่แล้ว +3

    ලස්සන කථාවක් ❤

  • @dilinimadushika1324
    @dilinimadushika1324 ปีที่แล้ว +3

    Aththamaii lassanai e kathawa anthimedi ada ada baluwe

  • @amilakreshan515
    @amilakreshan515 ปีที่แล้ว +3

    ඒක නම් පට්ට..

  • @user-im5gl7zm4b
    @user-im5gl7zm4b 9 หลายเดือนก่อน +2

    මේ කතාවටනම් ගොඩක් දුක හිතුනා ඇඩුනා අන්තිමට ❤