🎬 අල්රවාබි School 4 Girls : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2023
  • Welcome to this Sinhala Movie Review video of the “Alrawabi School for Girls (2021)” Recap.
    The bullied outcasts at the prestigious AlRawabi School for Girls plot a series of risky takedowns to get back at their tormentors.
    We delve into the captivating world of Movie Recaps in Sinhala, providing you with an insightful recap and detailed review of a remarkable film. In this movie recap, we'll provide you with a brief review of the film's storyline, highlighting its key moments and significant plot twists.
    Don't miss out on this Sinhala movie review and recap video! Join us and Subscribe to our channel for more exciting content about New movie reviews, recaps, and movie explanations in Sinhala. Hit the notification bell to stay updated with our latest uploads. Thank you for watching, and we'll see you in the video!
    Subscribe For More Reviews!
    #moviereviewsinhala #sinhalareview #sinhalamoviereview
  • บันเทิง

ความคิดเห็น • 2.3K

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru 10 หลายเดือนก่อน +53

    ඇත්තටම ඔය වගේ අසරණයන් තලන්න හොද නෑ.ලොකුකමින් හිටිය අයට ඒක හොද පාඩමක්.තැලෙන යකඩෙ උඩ පැන පැන තලනකොට පදම් වෙනවා වගෙ.හැමදාම ජරා වැඩ කරන්න බෑ .මේ කතාවේ මේරියම්ට තමයි ගොඩක් වැරදි වුනේ අනික් දෙන්න වෙනස් වුනේ එයාලට අඩුවෙන් දේවල් වෙච්ච නිසා.ඉතිං එයාලට යාළුවගෙ දුක් වේදනා ලොකුවට දැනෙන්නෙ නෑ.කොතනත් ආත්මාර්ථකාමී අය ඉන්නවා.තමන්ට තමන් විතරයි කියන එක ඇත්තක්.තමන්ගෙ වාසියට වෙනස් වන අය ගෙන් අයින් වෙන්න ඕන.එයාලා භයානකයි වැරදි වැඩ කරන අයටත් වඩා.

  • @dilekamadhu9221
    @dilekamadhu9221 10 หลายเดือนก่อน +137

    තලන්න තලන්න යකඩ ශක්තිමත් වෙනවා වගේ, රිද්දන හිත් දවසක රිදීමේ උපරිමයට යනව.. ඒ හිතට වේදනාවල්,හැඟීම් දැනෙන්නෙ නෑ තවදුරටත්.......

  • @user-or9go2xo3d
    @user-or9go2xo3d 9 หลายเดือนก่อน +15

    මාත් මේරියම් වගේ දුක් වින්දා..හැබැයි එච්චර මෙන්ටලි වැටුනෙ නෑ... එක පාරක් දෙපාරක් වැටුනට පස්සෙ දැන් දිගටම කරන්නෙ පලිගන්න එක තමා. අහිංසක මිනිස්සුන්ට මං කවදාවත් නපුරු වෙන්නෙ නෑ.. මට රිද්දන උන්ට මදි නොකියන්න දෙනවා රිටන් එක. මට කවදාවත් ඉස්කෝලෙදි යාලුවො ඔහොම කරේ නෑ... ඒත් මේ පිටින් ඇවිත් නෑකම් හදාගත්ත වේස බඩ්ඩක් ඉන්නවා අල්ලපු ගෙදර. ඒකි වේසකම් කර කර පවුල් කඩ කඩා සීන් එකේ ඉන්නෙ... අපේ පවුලට කෙළවන්න ඇවිත් මේ අවුරුද්දෙ නම් කෑවා කෑමනක් මූන නිල් වෙන්න. ඒකිගෙ මිනිහ මගෙ ඇවැස්ස මස්සිනා. අන්තිමේ පොලිසියටත් ඇදගෙන ගිහින් එතනදිත් උන් කරපු ජරා වැඩ අවුස්සල පෙන්නලා තමයි රිටන් එක දුන්නෙ. ඒ කරලත් ඒකි ගමේ හැම තැනම කිය කිය යනවා අපිට ගැහුව කියල... 😆😆😆 හැබැයි ගමේම අය දැක්කා කාගෙ මූණවල්ද තැලිලා නිල් වෙලා තිබ්බෙ කියලා. 😆😆😆

  • @sajithagayathri9237
    @sajithagayathri9237 9 หลายเดือนก่อน +37

    එයාලා කරපු දේත් එක්ක කිසිම දුකක් දැනෙන්නේ නැ. සාධාරණ කතාවක් ✌️☝️💕

    • @IsharaNishshanka-kg7pb
      @IsharaNishshanka-kg7pb 9 หลายเดือนก่อน

      Attatama ehema awasan Una eka gena sathutui.

    • @RasikaNiligamuwa
      @RasikaNiligamuwa หลายเดือนก่อน +1

      @@IsharaNishshanka-kg7pb E UNATA ME KATHAWA THAWA LASSANA WENNA THIBUNA EYALA TA MERIYAM SAMAWA DILA SATHUTIN INNAWA PENNALA KATHAWA IWARA UNANAM.MATA NM TIKK LIYAN GANA DUKAI

  • @nayomi_shashi
    @nayomi_shashi 10 หลายเดือนก่อน +117

    අහිංසකලා අංගුලිමාලලා කරන්නෙ මේ සමාජයම තමයි......කතාව ලස්සනයි

    • @user-qu8ux2kv2m
      @user-qu8ux2kv2m 2 หลายเดือนก่อน

      ඩ්😂😢ඩෙන් 😮😮😮😢🎉🎉ඍග්

  • @chinthakaprasad1630
    @chinthakaprasad1630 10 หลายเดือนก่อน +86

    වට්ටන එකා දවසක ඔලුව ඉස්සුවාම අනික් උන් ගැන ගානක් නෑ... සුපිරි ස්ටෝරිය... 😊😊

    • @semasems3115
      @semasems3115 10 หลายเดือนก่อน +2

      ඒක තමයි වෙන්න ඕණ විශේෂයෙන්ම අපේ රටට

  • @nayomidilrukshi2840
    @nayomidilrukshi2840 9 หลายเดือนก่อน +11

    තමන් ට අසාධාරණයක් වෙද්දි පාඩුවේ ඉන්න හොද නෑ .සුපිරි කතාවක් ❤

  • @user-en7oj9pw3k
    @user-en7oj9pw3k 6 หลายเดือนก่อน +11

    අහිංසක චරිත වලට දුක් දුන්නොත් අවසානෙ දරුනුයි

  • @rohanalanka01
    @rohanalanka01 10 หลายเดือนก่อน +45

    ඒ කෙල්ලට සාධාරණ හේතු ගොඩක් තියෙනවා එහෙම කරන්න.අනික අහිංසක මිනිසුන්ගේ අහිංසක කම නැති උනාම උන් දරුණු උන්ටත් වඩා නරකයි කියලා කියන කතාව ඇත්ත තමයි.

  • @gayanidipeeka7887
    @gayanidipeeka7887 10 หลายเดือนก่อน +186

    ලොකු දෙයක් කියනව අහින්සක චරිත වඩා පීඩනයට ලක් උනාම අවසානය හරිම භයානකයි හරිම පැහැදිලිව ඉදිරිපත් කරනව සුභ පතනවා අනාගතය සාර්තකවේවා කියල❤

  • @malshanimalshani3411
    @malshanimalshani3411 8 หลายเดือนก่อน +4

    ගොඩක් ලස්සන කතාවක් වගේම ආදර්ශමත් කතාවක්.සමාජෙට පණිවිඩයක් දෙනව.එ වගේම කලකම් පටිසම් දෙනව කියලත් මුලු මහත් සමාජෙටම පෙන්නුම් කරල දෙනව . මේ වගෙ ආදශමත් කතා තවත් ඉදිරියේදි බලාපොරොත්තු වෙනව 🌷🌷

  • @pabodamihindi8802
    @pabodamihindi8802 9 หลายเดือนก่อน +20

    අහින්සක අයව නැති කරන අමුතුම සමාජයක් මේක🙂

  • @nelumfernando8994
    @nelumfernando8994 10 หลายเดือนก่อน +166

    ඒක තමයි කිසි කෙනෙක්ව මානසිකව වට්ටන්න හොද නෑ , ඒ කෙනාට දැනෙන දුක් වේදනා , සිත්තැවුල් පීඩාවන් අන්තිමට හැරෙන්නේ ලොකු විනාසෙකට 😢😢. හැමෝටම ලැබෙන්න ඕනී ආදරේ මේ ලෝකේ ලස්සන වෙන්න ❤.

  • @ranibandara212
    @ranibandara212 10 หลายเดือนก่อน +26

    හරිම ලස්සන කතාවක්. අහින්සක මිනිසුන්ට නින්දා අපහාස කරන අයට හොද පාඩමක් මේක ගොඩාක් ආදර්ශමත් කතාවක්...super ....

  • @sakunthalalakshani2289
    @sakunthalalakshani2289 6 หลายเดือนก่อน +4

    Niyamayi kathawa ආදර්ශ දෙන කතාවක් සමාජයෙ වෙන දෙවල් ගැන අවබෝදය මෙකෙන් ලැබෙනො 🎉 thanx❤

  • @user-st6qz2vq5u
    @user-st6qz2vq5u 6 หลายเดือนก่อน +5

    නිදියන් ඉන්න සින්හයගෙ නැට්ටෙන් ඇදලා කරගත්ත දෙ මදැ😂😂😂

  • @thusithalakmal79
    @thusithalakmal79 10 หลายเดือนก่อน +101

    සුපිරි කාටවත් කරදරයක් නොකර ජිවත් වෙන්න හදපු කෙනෙක් මෙහෙම වෙනවා කියන එක සාදාරනයි අහින්සක මිනිස්සු අවමානයට ලක් කරන්න එපා තත්වය දරුණුවේවි❤❤❤

  • @salindaPremarathna
    @salindaPremarathna 10 หลายเดือนก่อน +40

    මේකතාවේ ගැනුලමයින්ගේ මොනදේයටත්වඩා ආත්ම ගරුත්වය වැදගත් කියලා පෙන්නනවා ❤ මේවගේ තව ෆිල්ම්ස් අපිට දෙන්න congratulation 🎉🎉🎉🎉🎉

    • @Sruthi-Sheik-Darfali
      @Sruthi-Sheik-Darfali 7 หลายเดือนก่อน +1

      අනේ මෙහෙමත් මෙහෙත් මෝඩ කමක් මේකෙ ඊට වඩා ගැබුරැ දෙයක් තියෙනවා 😂🤣

  • @wasanthajayalatha-zf3ek
    @wasanthajayalatha-zf3ek 9 หลายเดือนก่อน +3

    ඒක තමයි කියන්නේ පාඩුවේ ඉන්න අයව අවුස්සගන්න එපා කියලා

  • @JithumThewsas-ng8ct
    @JithumThewsas-ng8ct 9 หลายเดือนก่อน +2

    Pattama waddek uba karapuva dannam mary subapathum kollo ikmanata api 200 k gahamu patta thava rivivu dapan ,🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️❤️❤️

  • @Art-kavee
    @Art-kavee 10 หลายเดือนก่อน +119

    මේක නම් ආදර්ශයක් ගේන කතාවක්.. මොකද පලි ගන්නවා කියන්නෙ එතනින් එහා කරුණාවක් උපදින්නෙ නෑ ... මොනා උනත් සුපිරි...❤

    • @dammikajayarathna4205
      @dammikajayarathna4205 10 หลายเดือนก่อน +3

      Hoda adarshayak

    • @user-jh3sr3cy8f
      @user-jh3sr3cy8f 10 หลายเดือนก่อน +3

      මේ කතාව ඇත්තටම හොඳ කතාවක්

    • @UshanHasalanka
      @UshanHasalanka 9 หลายเดือนก่อน +1

      Eka tamai kiyanne ahinsaka lamaita karadare karanna epa kiyala.😢

    • @Sruthi-Sheik-Darfali
      @Sruthi-Sheik-Darfali 7 หลายเดือนก่อน

      හරියට හරි

  • @user-ng2et2ev4g
    @user-ng2et2ev4g 10 หลายเดือนก่อน +45

    මෙකනම් සුපිරි කතාවක් අහිංසක‌ ලමයිට කරදර කරන්න දෙපාරක් හිතන්න ඔනේ

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan9054 3 หลายเดือนก่อน +6

    මුලු ටීවී සිරීස් එකම බැලුවා කතාවේ හැටියට ලොකුම අසාධාරණය උනේ මේරියම්ට හැබැයි එයා දෙන රිටන් එක නම් සුපිරි අන්තිමට යාලුවෝ කියාගත්ත උන් දෙන්නාත් උන්ගේ ඕනා එපාකම් ඉෂ්ට වෙච්ච ගමන් පැත්ත මාරු කලා මුලු ටීවී සීරිස් එකම බලපු මට උනත් කවදාවත් අමතක නොවන පාඩමක් කියලා දීපු ටීවි සිරිස් එකක් ඕකේ සීසන් 2 එකකුත් එනවාලු ❤❤ ඒකත් ඉක්මනට රිවීව් කරන්න හැකියාව ලැබේවා ❤️👍

  • @ApsaraJayanthi-js6eq
    @ApsaraJayanthi-js6eq 6 หลายเดือนก่อน +2

    Aththatama e kathawa godak lassanai . Man godak asawen baluwe .

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 10 หลายเดือนก่อน +22

    ලස්සනයි ඒත් වෛරය නම් හොඳ දෙයක් නෙමෙයි අනතිමට එයලා හොඳ අය වෙන්න තිබුණ අවස්ථාවක් වෛරය නිසා නැතිවුණා . සාධාරණ වුනත් අවසානයෙදි.මං හිතන්නෙ ජිවිතයක් හො දෙකක් නැතිවුනා😢

  • @nishanvlogs2399
    @nishanvlogs2399 10 หลายเดือนก่อน +191

    ඒක සාධාරණ කතාවක්. සිදු උන ජීවිත හානිය ගැන දුකක් දැනුනත් කෙනෙකුගේ ආත්ම ගරුත්වය නැති කරන එක ඒ ජීවිත හානියට වඩා වැඩියි.

    • @shamikakathaluwagamage
      @shamikakathaluwagamage 10 หลายเดือนก่อน +4

      sa

    • @Kummara-rf5ft
      @Kummara-rf5ft 10 หลายเดือนก่อน +1

      𝔸𝕜𝕒𝕥𝕒 𝕞𝕒𝕥𝕙 𝕖𝕜𝕒𝕘𝕒𝕪𝕚

    • @chathuralasantha4986
      @chathuralasantha4986 7 หลายเดือนก่อน +3

      ඔය තුලින් පලිගැනීමේ බීජය තමා අපේ හිතේ පැලකරන්නේ..සමාජයේ ඕනේ තරම් අසාධාරන්කම් වෙනවා අපට නමුත් පලිගැනීම නෙවෙයි විසදුම අවබෝධය..පලිගැනීම සුන්දර නෑ කාලියක්ෂනියගේ කතාව හොයලා කියවන්ඩ කියලා හැමෝගෙන්ම ඉල්ලනවා..සමාව දීම දේවගතියක් කියන්නේ නිකන් නෙවෙයි ඒකට ලොකු ප්‍රඥාවක් ඕනේ..නැතිනම් කාලිට උන දේමයි අපිටත්

  • @KavindayaSamarakoonmudiy-xf8sv
    @KavindayaSamarakoonmudiy-xf8sv 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සන කතාවක් ඒත් අවසනේ ටිකක් දුක හිතෙනවා නමුත් ගොඩාක් ආදර්ශයක් ලබා දෙනාවා මේවගේ තවත් ලස්සන කතාවක් ගේන්න ♥️♥️
    Old the best!!!!

  • @arsikakariyawasam140
    @arsikakariyawasam140 7 หลายเดือนก่อน +3

    මේ කතාව ගැහැණු ළමයින්ගේ ජීවිතේට ගොඩක් හොඳ පාඩමක් කියල දෙනවා. ගොඩක් හොඳ කතාවක් මේක❤️❤❤️❤️❤️❤

  • @user-mx1en3bq7b
    @user-mx1en3bq7b 10 หลายเดือนก่อน +13

    Kellek unath kollek unath ඉවසීම අවසානයේ ඔහොම වෙනවා සුපිරි film ekek ....

  • @kalumdinujaya6528
    @kalumdinujaya6528 10 หลายเดือนก่อน +24

    තවත් මෙ වගේ කතාවක් ඔනී❤

  • @hesanyasasindi6191
    @hesanyasasindi6191 6 หลายเดือนก่อน +1

    Supiri vidio eakak
    ❤😊😊

  • @lahirusandaruwan5897
    @lahirusandaruwan5897 6 หลายเดือนก่อน

    Aka nam සුපිරි kathawak oya wage ewa gigatama balanna asai oyalata jaya වේවා ❤❤❤

  • @safgyh
    @safgyh 10 หลายเดือนก่อน +57

    නියම ටීවී සීරීස් එකක් ❤මොනවා වුණත් කතාව කියන විදියට අන්තිම වෙනකම් අහන් ඉන්න හිතෙනවා.දිගටම කරගෙන යන්න good luck🎉

  • @yethminbinuka3796
    @yethminbinuka3796 10 หลายเดือนก่อน +14

    මටත් එහෙම් කරන්න උවමනාවක් ඇත්තටම තියනව හැබැයි මම ඒ වෙලාවට ඒ අනුව ක්‍රියා මාර්ගයක් ගත්ත නිසා කිසිම පසුතැවීමක් නැ නමුත් මටත් තාමත් එ තරහ හිතෙ තියනව🙂💔

    • @user-gl3wk8yz9s
      @user-gl3wk8yz9s 9 หลายเดือนก่อน +1

      මටත් එහෙම කරන්ඩ වුවමනාවක් තියනවා. වෙනසකට තියෙන්නෙ ඔයා ක්‍රියාමාර්ගයක් ඇරන්. ඒත් මම ඒකට ක්‍රියාමාර්ගයක් වත් නොගත්ත නිසා තාමත් ඒ මිනිස්සු මතක් වෙද්දි විනාශකාරී හැගීම් එනවා. තාමත් විදවනවා හිතින්.

  • @flyingdutchman6378
    @flyingdutchman6378 8 หลายเดือนก่อน +67

    Never write personal things in the diary.

    • @kumuduuchammani8303
      @kumuduuchammani8303 7 หลายเดือนก่อน +2

      ❤❤

    • @user-vn5cb6xu3y
      @user-vn5cb6xu3y 6 หลายเดือนก่อน +1

      ​😂😂

    • @dimuthusadaruwan51
      @dimuthusadaruwan51 6 หลายเดือนก่อน +1

      🎉supiri

    • @seny3053
      @seny3053 6 หลายเดือนก่อน +6

      Then what is a diary?

    • @AffectionateJetSki-wu8ff
      @AffectionateJetSki-wu8ff 5 หลายเดือนก่อน

      Happpy❤the use of the new York and I the new York year so I can be get it the new other than use

  • @hashiyashenaya8846
    @hashiyashenaya8846 9 หลายเดือนก่อน

    Marama supiri kathawak jivithata watinawa♥️♥️♥️

  • @nikinisewwandi3288
    @nikinisewwandi3288 10 หลายเดือนก่อน +19

    නියම කතාවක් තවත් මේවගේ කතාවක් ඕනේ ❤

  • @user_1.2.3.
    @user_1.2.3. 10 หลายเดือนก่อน +28

    හැබැයි මං ගියපු ස්කෝලවල නම් කවදාවත් ඔය වගේ කැත වැඩ වුනේ නෑ. ලෙඩ තියෙනව කියල ළමයින්ව කොන් කරෙත් නෑ. ❤❤❤

    • @CreatureQuestTv
      @CreatureQuestTv 10 หลายเดือนก่อน +6

      wow yours're very lucky person

    • @aurora0534
      @aurora0534 10 หลายเดือนก่อน +10

      ලංකාවෙ පාසල් පද්ධතිය තුළ ඇත්තටම මෙහෙම දේවල් වෙනවා අඩුයි. දැන් හිතෙනවා එහෙම නීතී දාන එක හොදයි කියලා. ❤😊

    • @Bulletproof17875
      @Bulletproof17875 9 หลายเดือนก่อน

      ​@@aurora0534ඇත්තටම ලංකාවේ පාසල් ඒ පැත්තෙන් හොදයි

    • @user-gl3wk8yz9s
      @user-gl3wk8yz9s 9 หลายเดือนก่อน +1

      @@aurora0534 ලංකාවෙ කොහෙද ඕක අඩු. ලංකාවෙ හුගක්ම පිරිමි ළමයින්ට ඕක වෙන්නෙ. මොකද මටත් ඕක වෙලා තියනවා. තාමත් ඒක මානසිකව වද දෙනව මට

    • @Ttsfehbbfd
      @Ttsfehbbfd 8 หลายเดือนก่อน

      @@aurora0534 දන්න බම්බුව, ලංකාවෙ ස්කෝලවල ගොඩාක් පිරිමි ලමයින්ට මේ දේවල් ඕන තරම් වෙනවා, ඒ කාලෙ මටත් මේ දේවල්ම උනා, මට ලමා කාලයක් තිබ්බෙ නෑ ඒ කාලෙ, මේ දේවල් බොරු නෙමෙයි

  • @dineshika2002
    @dineshika2002 9 หลายเดือนก่อน +2

    අහම්බෙන් දැක්කේ ❤ ඇත්තටම නියමයි 👍

  • @thanalithamali-ec2el
    @thanalithamali-ec2el 5 หลายเดือนก่อน

    Ela kathawak mekanam niyamai me wage thawa vidio hadanna olata suba pathanawa all the best❤

  • @achinichamodya6664
    @achinichamodya6664 10 หลายเดือนก่อน +23

    මරු 😀❤️ වොයිස් එකත් ලස්සනයි කතාව වගේම ❤️කිසිම අවුලකුත් නෑ හරිම පැහැදිලිව ලස්සනට වැඩේ කරනවා ❤️දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්න ඕන මෙහෙම්ම තව තවත් හොදට ❤️❤️❤️

  • @DSsss-mt8ky
    @DSsss-mt8ky 10 หลายเดือนก่อน +9

    හොද අය නරක මිනිස්සු කරන්නෙත් මේ සමාජයමයි..පස්සෙ එන රිසාල්ට් එක මීටත් වඩා දරුනු වෙන්න පුලුවන් ..ඒ නිසා අපි හැමෝම ඉවසීමෙන් වැඩ කරන්න ඕනි ..මාන්නක්කාරකම අයින් කරලා

  • @s.a.d.qwerty3819
    @s.a.d.qwerty3819 8 หลายเดือนก่อน +2

    ඔයාලගෙ චැනල් එකේ ඔක්කොම විඩියෝස් මම බලලා නැහැ..... ඒත් ගොඩක් වීඩියෝ බලලා තියෙනවා.....මමයි මගේ මල්ලියි දෙන්නම හරිම ආසාවෙන් මේවා බලනවා.❤️ හරිම ලස්සනයි 🌹😊 තව තවත් මේ වගේ විඩියෝ දාන්න ශක්තිය ලැබේවා! කියලා ප්‍රාර්තනා කරනවා....😁

  • @sithijadinuja
    @sithijadinuja 7 หลายเดือนก่อน +2

    ගැනූ ලමයින්ට වටිනා කියන ආදර්ශමත් කතාවක් මෙ move එක තුලින් පැහැදිලි කරනවා සුපිරියටම ,,,,respect එකෙ ඉන්නොනෙ girlsla😊😢,

  • @waseerbashitha9706
    @waseerbashitha9706 10 หลายเดือนก่อน +5

    සුපිරි ෆිල්ම් එක....♥💪 පැහැදිලිව කතාව පැහැදිලි කලාට ස්තූතියි

  • @NihalranjithJones-sx8cn
    @NihalranjithJones-sx8cn 10 หลายเดือนก่อน +12

    මේක නම් මරු මං බැලුව ලස්සන ම කතාවක්...💓🧚💖

  • @indubandara
    @indubandara 7 หลายเดือนก่อน

    👍harima pahadiliwa review karanawa poddakwath apahadili thanak ne good luck

  • @vijiniprasangani6104
    @vijiniprasangani6104 3 หลายเดือนก่อน +1

    සුපිරි කතාව ක් 🎉❤❤ මටත් ඔය වගේම යාලුවො ටික ක් හිටියා.😊😮❤

  • @user-st7cz1mr9f
    @user-st7cz1mr9f 10 หลายเดือนก่อน +23

    කොච්චර කරුනාවන්ත කෙනෙක් වුනත් වැඩක් නැහැ දෙපයින් නැගිටින්න බැරිනම්

    • @user-st7cz1mr9f
      @user-st7cz1mr9f 10 หลายเดือนก่อน +1

      😂❤

    • @Kelum1980
      @Kelum1980 10 หลายเดือนก่อน +2

      මේ වගේ කමෙන්ට් වලට හාහා රිඇක්ට් එක දාන්න බැරි එක ලොකු අඩුවක්...🤣🤣🤣

  • @adbutman33
    @adbutman33 10 หลายเดือนก่อน +7

    අපිට කෙනෙක් දැඩි ලෙස වද දෙද්දී අපිත් ඒකට return එකක් දෙන්න ඔනා කියලා තමයි මාත් හිතුවේ එකෙන් වුනේ අපි ඒ අයටත් වඩා පහත් වුන එක ,මේ කතාවෙත් මේරියන් කොච්චර කරුණාවන්ත වුනත් එයාගේ හැසීරිම් ලෙනියටත් වඩා භායානක වුනා,ලෙනියා ,රෙනියා තුළ තියෙන හොද මතු වෙනවා .අපිට කවුරු හරි හිරිහැර කරද්දී අපිත් පලිගන්නේ නැතිව ඒ තුළින් ශක්තිමත්ව ගොඩ නැගෙනවනම් අපේ ජීවිත වගේම මේ ලෝකෙත් ලස්සන වෙයි👍හැබැයි ඒක ගොඩාක් අමාරුයි යාලුවනේ !

  • @ShehanMadushan-hf7tn
    @ShehanMadushan-hf7tn 6 หลายเดือนก่อน

    Supiri katawa mama asyi🌏🏅✨🌝🌑😎😍

  • @dewmiudari5605
    @dewmiudari5605 9 หลายเดือนก่อน +3

    ඇත්ත කතාවක් අහිංසක චරිතයක් වුනාට අවසානයේ දරුනු චරිතයක් වෙන්න වුනා❤😢😊

  • @Astorid_Zero01
    @Astorid_Zero01 10 หลายเดือนก่อน +6

    Meka hariya ape School wage. but මෙකෙන් ගන්න පුලුවන් ආදර්ස ගොඩක් තියෙන හොද ෆිල්ම් එකක් ❤

  • @dulshankawya-fn2hp
    @dulshankawya-fn2hp 10 หลายเดือนก่อน +14

    මේරි කරපු දේ සුපිරි 🙋✌️

  • @user-wc4xe8oz6h
    @user-wc4xe8oz6h 5 หลายเดือนก่อน

    Niyamai ❤❤❤adarei goda godaaaak ...💖😍good story

  • @kusumdissanayaka6029
    @kusumdissanayaka6029 9 หลายเดือนก่อน +1

    Supiri set eka🥰🥰😙

  • @acc4332
    @acc4332 10 หลายเดือนก่อน +10

    මෙකෙන් ගන්න පුලුවන් ආදර්ස ගොඩක් තියෙන හොද ෆිල්ම් එකක් ❤️

  • @premarathnaanula3271
    @premarathnaanula3271 10 หลายเดือนก่อน +7

    ලස්සනයි කතාව තව මේ වගේ කතා දාන්න 🥰😍💖

  • @DeshanPremith-uk8qx
    @DeshanPremith-uk8qx 6 หลายเดือนก่อน +2

    රොකායා පට්ට ලස්සනයි හිජාබ් එක ගැලෙව්වම😊❤❤❤ 16:47

  • @TharushiImasha-px1ne
    @TharushiImasha-px1ne 3 หลายเดือนก่อน +1

    අහිංසකස චරිත වලට දුක් දුන්ෙනාත් අවසානය දරැනුයි

  • @kaveesha7688
    @kaveesha7688 10 หลายเดือนก่อน +43

    අපෙ ඉස්කොලෙත් ඉන්නවා මට ඔහොම කරදර කරන අය මියුමි,ඔනිති,නදිෂා කියලා තුන්දෙනෙක්😔එත් මම කවදාවත් පලිගන්නැ😇💔🥀

    • @TharushiDananjana-qs8hr
      @TharushiDananjana-qs8hr 10 หลายเดือนก่อน +3

      Oyat wys keeyd🥲

    • @nishantha1422
      @nishantha1422 10 หลายเดือนก่อน +2

      දිව්‍ය ලෝකේත් ඉන්නවා .

    • @tecworld4817
      @tecworld4817 10 หลายเดือนก่อน +5

      තොටලග හැරීට call කරන්න මිනිහා ගේමක් සෙට් කරයි

    • @skipper2594
      @skipper2594 10 หลายเดือนก่อน +4

      eylw mrnn😈😂

    • @imjustliving1479
      @imjustliving1479 10 หลายเดือนก่อน

      @@hasithaekanayaka2665 😂😂😂😂

  • @sumangalaelpitiya2522
    @sumangalaelpitiya2522 10 หลายเดือนก่อน +11

    නිවට නොවී බාධක මැදින් ජීවිතය ජයගන්න ජවයක් ගෙනෙන කතාවක්

  • @nishanthakumara3007
    @nishanthakumara3007 6 หลายเดือนก่อน +1

    Niyamai move eka❤❤❤❤😢😢😢😢😮😮😮😮😢😢

  • @WasanthaKumari-pb1xf
    @WasanthaKumari-pb1xf หลายเดือนก่อน

    මේකනම් ආදර්ශයක් දෙන කතාවක් .......කතාව ලස්සනයි ❤❤ supiry...

  • @achiniekanayaka2184
    @achiniekanayaka2184 10 หลายเดือนก่อน +5

    නියමයි මේ වගේ කථා තවත් ඕනි.❤

  • @Death.CloWn-1727
    @Death.CloWn-1727 10 หลายเดือนก่อน +8

    මේරියම් සාදාරනයි

  • @dinuthennakon3018
    @dinuthennakon3018 8 หลายเดือนก่อน

    Ekh maru🥰

  • @user-dc9lw3ob6b
    @user-dc9lw3ob6b 7 หลายเดือนก่อน +1

    Maru adarshamath kathava godak vatinava

  • @manushkadarshitha6443
    @manushkadarshitha6443 10 หลายเดือนก่อน +5

    සුපිරි වැඩක් අයියේ දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරනයි

  • @user-bp8ei4wj5w
    @user-bp8ei4wj5w 10 หลายเดือนก่อน +7

    හරිම ලස්සන කථාවක්

  • @ladeepthafernando8929
    @ladeepthafernando8929 9 หลายเดือนก่อน

    Exellent Story thaks....

  • @LakshmiInoka-mm1us
    @LakshmiInoka-mm1us 9 หลายเดือนก่อน

    Supiri film aka.me vage thavath lassana film danakal api aasaven balagena innava.thanks

  • @SumuduSenarath-vo3lm
    @SumuduSenarath-vo3lm 10 หลายเดือนก่อน +8

    හැම ඉස්කෝලෙකම ඔය වගේ ලමයිට වද දෙන උන් ඉන්නවා..උන්ට ඔහොම කරලා මදි

  • @nethmeejayathilaka2006
    @nethmeejayathilaka2006 10 หลายเดือนก่อน +6

    Nice story. You don't know what someone might be going through😊, always be a friend to someone bcz no one deserved to be alone.❤

  • @amalkasanjeewani6666
    @amalkasanjeewani6666 3 หลายเดือนก่อน

    Ammo niyamayi hode thawa video ona hode❤❤❤❤❤❤❤😊😊😊😊

  • @kumarapriyantha2060
    @kumarapriyantha2060 6 หลายเดือนก่อน

    Kathava niyamai

  • @SulakshaniDedunu-vt5fk
    @SulakshaniDedunu-vt5fk 10 หลายเดือนก่อน +4

    ලස්සන කතා ටිකක් හැමදාම දනවා ජිව්තයට හරිම වැදගත්

  • @pathumlakshan8748
    @pathumlakshan8748 10 หลายเดือนก่อน +3

    හරිම සතුටු දායක
    මම කැමති විදියට ම ඉවර කරපු video එකක්
    කතාව නම් සුපිරි

  • @minodtechnical
    @minodtechnical 9 หลายเดือนก่อน

    niyama katawak supiriyak thama👌👌👌👊

  • @user-fu7zc6od9y
    @user-fu7zc6od9y 2 หลายเดือนก่อน +1

    Mekanam niyamai aiye😊😊

  • @sachininethmini
    @sachininethmini 10 หลายเดือนก่อน +7

    ඔනම දෙක සිමාවක් තියෙන්න ඔනි
    දැඩි කොපය එක්ක මොකක් හරි කන්න ගතොත් එක ඉවර වෙනකල් කරන්නෙ හරි දෙයද්ද වැරදි දෙයක්ද කියලා තෙරෙන්නැ

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 10 หลายเดือนก่อน

      ඇති යාන්තම් සිහිකල්පනාව තියෙන එක comment එකක් හරි හම්බුනා

    • @sachininethmini
      @sachininethmini 10 หลายเดือนก่อน

      🤭😏😏😏

  • @kaveeshadayani189
    @kaveeshadayani189 10 หลายเดือนก่อน +7

    😊නියමයි ලස්සනයි

  • @dasanayakabandara
    @dasanayakabandara 8 หลายเดือนก่อน +1

    Supiri 👍

  • @udaraharshani369
    @udaraharshani369 9 หลายเดือนก่อน +1

    Godak watina ekak 🙏

  • @MVFon19
    @MVFon19 10 หลายเดือนก่อน +3

    Awesome review, voice is also very clear, Content is not disturbed... Well done 🎉Good Luck

  • @rushirasu
    @rushirasu 10 หลายเดือนก่อน +14

    මට රිද්දපු හැම එකාගෙම්ම පළිගන්න හිතෙනවා දැන්... 😈

  • @kavindubandara1815
    @kavindubandara1815 9 หลายเดือนก่อน +2

    ෆට්ටම ලස්සන මූවි රිවිවු එකක්❤❤❤

  • @KaushanGMadugalla
    @KaushanGMadugalla 9 หลายเดือนก่อน

    supiri ......................... maru

  • @user-mv5sw5lj7e
    @user-mv5sw5lj7e 10 หลายเดือนก่อน +7

    ගොඩක් ලස්සන කතාවක්❤❤

  • @nelumrathnamali3421
    @nelumrathnamali3421 10 หลายเดือนก่อน +8

    ගොඩක් දුක හිතුන කතාවක් 😢

  • @pamanisavindhya9465
    @pamanisavindhya9465 หลายเดือนก่อน

    ඒ කතාව ගොඩක් ලස්සනයි අපිට ඒ වගේ තව කතා ඕනා
    😊

  • @indralathaindralatha804
    @indralathaindralatha804 10 หลายเดือนก่อน +3

    හොද වැඩේ ඔහොම කරන එවුන්ගෙන් පලිගන්න තමා ඕනේ

  • @nirantaradaluwatta
    @nirantaradaluwatta 10 หลายเดือนก่อน +8

    සුපිරිම movie එකක්. Voice එකත් මරු. Movie එක ඇත්තටම බැලුවා වගේ. නියමයි ❤

  • @chamindasampath368
    @chamindasampath368 5 หลายเดือนก่อน +1

    මේ කතාව හරිම ලස්සනයි 😂😢😊

  • @SadunkaSumith
    @SadunkaSumith 3 หลายเดือนก่อน

    Niyama kathavak hodai.

  • @supergamingtharu5932
    @supergamingtharu5932 10 หลายเดือนก่อน +3

    මේ වගේ තව film අරන් එන්න ❤
    ‌‌‌‌‌ මේකනං මරු 👍

  • @user-zf1rc4nk5r
    @user-zf1rc4nk5r 10 หลายเดือนก่อน +4

    ඒ කතාවනම් ගොඩක් ආදර්ශයක් ❤

  • @KoshalaKumari-l6q
    @KoshalaKumari-l6q 21 วันที่ผ่านมา

    Eka marama lassanai❤😘

  • @prasanni.anne.borham
    @prasanni.anne.borham 9 หลายเดือนก่อน +2

    Dont play with innocent people..and parents also need to find true . Nice story.

  • @slmalindha700
    @slmalindha700 10 หลายเดือนก่อน +4

    ගැම්මක් තමා ඉතින් ❤