ඩැඩා සිංහලෙන් හඩකැචූ චිත්රපටය 💥🎬 DADA Full Movie In Sinhala Dubbed 🎬 LOVE STORY

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @PereraLavander
    @PereraLavander หลายเดือนก่อน +317

    අදරෙයි හරිම ලස්සන කාතව හිතට වැදුනා බුදු සරණයි ඔයාලට

    • @KaushalyaWijethunga-d7s
      @KaushalyaWijethunga-d7s 26 วันที่ผ่านมา +8

      ඇත්තටම කියාගන්න බැරිතරන් ලස්සනයි අඩන්නෑ කියලා හිතන් බලද්දී දන්නැතුවම ඇඩෙනවා❤

    • @niroshansudarshana731
      @niroshansudarshana731 25 วันที่ผ่านมา

      😘😘😘😘

    • @Music27-v3w
      @Music27-v3w 25 วันที่ผ่านมา +1

    • @shrlysaparamadu9736
      @shrlysaparamadu9736 25 วันที่ผ่านมา

      ❤❤❤

    • @HarshaLakmal-up6zz
      @HarshaLakmal-up6zz 25 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @ireshalakmali9044
    @ireshalakmali9044 10 วันที่ผ่านมา +92

    අපි ඉපදුනාට පස්සේ අපේ අම්මයි තාත්තයි දෙන්නම නැති උනා.තත්තා නැති උනා අම්ම වෙන කෙනෙක්ව බැන්දා..එතකොට මට අවුරුදු 3යි අක්කට 6යි හැබැයි වාසනාව කියන්නේ ඊට පස්සේ අපි දෙන්නටම අම්මයි තාත්තයි දෙන්නම උනේ අපේ මාමි.අපි දෙන්නව එයා හදා ගන්න ගන්නකොට මාමිට අවුරුදු 18යි.එයා නොබැද එයාගේ තරුන කාලේම අපි දෙන්නා වෙනුවෙන් වැය කරා.එහෙම කරන්න හැමෝටම බෑ.මං A/L කරාටත් පස්සේ තමයි එයා බැන්දෙ.එහෙම කරේ ගේන නැන්දා අපි දෙන්නට වෙනස්කම් කරයි කියලා.හැබැයි මාමි හිතුවා වගේම එහෙම උනා.ඒත් අපේ මාමි අද වෙනකම් වෙනස් වෙලා නැ..එ තමයි තත්තලාටත් එහාගිය තත්තා කෙනෙක්.මං කැම්පස් තේරුනාට පස්සේ එයා මාව කැම්පස් එකට එක්කන් ගියෙ හරි ආඩම්බරෙන්.තත්තගෙ පැත්තෙ අය හිතුවෙ එයාට අපි හදාගන්න බැරි වෙයි කියලා මොකද මාමිට ජොබ් එකක් තිබ්බේ නෑ.අකුරු දන්නේ නෑ.එයා ගොවිතැන් කරේ.හැබැයි අකුරු දන්නේ නැති ආච්චි සීයා මාමි මට ලොකයක් දින්න උගන්වලා තියෙන්නෙ..ඒ ගැන මට හරිම සතුටුයි.ජීවිතේ ගැන ගොඩක් දේවල් මං ඉගන ගත්තේ අපේ මාමිගෙන්.අම්ම තත්තා ඉන්න ලමයිට වද අපි හොදට හැදුනා.ගමේ අය උනත් කියන්නේ එයලාගෙ ලමයිට අන්න අර ලමයා වගේ හැදෙන්න කියලා මාව රෙකමන්ඩ් කරනවා.ඒ තැනට මාව ගෙනාවෙ එයා

    • @sunithalokuge7450
      @sunithalokuge7450 7 วันที่ผ่านมา +4

      ඔයාගේ මාමට බුදුසරණයි ගොඩක් මාමලා එහෙම තමයි අපේ දරුවන්ටත් කාලයක් තාත්තා උනා මාමා

    • @nowodayapushpika5856
      @nowodayapushpika5856 6 วันที่ผ่านมา

    • @danukashehan
      @danukashehan 4 วันที่ผ่านมา

      ❤❤❤

    • @THOSHURANA
      @THOSHURANA 4 วันที่ผ่านมา +2

      Duka hithuna e kathawata kawadawath wenasak karanna epa puthe marenakalma mamawa adaren balaganna .❤

    • @AnandaWijekumara-qk5jn
      @AnandaWijekumara-qk5jn วันที่ผ่านมา

      😢😢😢😢😢

  • @Deshan_Kavindu_Perera
    @Deshan_Kavindu_Perera 27 วันที่ผ่านมา +201

    බොහොම ස්තුතියි හැමෝටම♥️ මධුසංඛගේ චරිතයට හඩකැවූ Artist විදියට ලොකු සතුටක් දැනෙන්නෙ.
    Thanks For The Casting Lanka Cinema🤍
    ජයවේවා හැමෝටම♥️ ආදරේයි❤ මම මදුසංකඛ🤍💐
    අලුත් වැඩකින් හමුවෙමු ❤️

  • @Maheshikamadubashini20
    @Maheshikamadubashini20 หลายเดือนก่อน +842

    අනෙ මට ගොඩක් දුක හිතුනා මාගෙ දරුවාත් ඉපදෙන්න කලින්ම මාගෙ හස්බන් මාව දලා ගියා මට ඉන්නෙ පුතෙක් මම එයාව කොහොම හරි හදා ගන්නවා 😢😊

  • @NimeshaDissanayaka-n8q
    @NimeshaDissanayaka-n8q 14 วันที่ผ่านมา +121

    ඇත්තයි🥺අහම්බෙක් දැකලා නිකමට බලන්න හිතුනා.මාරම ලස්සන ෆිල්ම් එකක්.හරිම ආදරණීයයි❣️❣️❣️❣️❣️❣️

  • @Fafam4t
    @Fafam4t 9 วันที่ผ่านมา +19

    හඩ කැවීම් ශිල්පීන් ගොඩාක් හොදට ඒක කරලා තියනවා පොඩි බබා හොදටම ඩබින් කරනවා මේ ෆිල්ම් එක කම්මැලි නැතුව බලන්න පුලුවන් උනේ ඒ අයගේ මහන්සිය නිසයි ස්තුතියි හැමෝට ම ❤❤❤

  • @manojweerakoon6598
    @manojweerakoon6598 16 วันที่ผ่านมา +60

    පොඩ්ඩක්වත් skip නොකර සම්පූර්ණව ෆිල්ම් එක බැලුවා
    හය හත් වතාවක් අවස්ථාවලදී ඇස් වලට කඳුළු ආව නොදැනීම.
    ඒ තරම්ම ෆිල්ම් එක දැනුනා
    හඬ කැවීමත් සුපිරි.
    මේ ෆිල්ම් එක බලනකොට මට වගේ තවත් අයට ඇස් වලට කඳුළු ආවනම් ලයික් එකක් දාගෙන යන්

  • @maheshakaushani9668
    @maheshakaushani9668 13 วันที่ผ่านมา +43

    දුකේදි සැපේදි දෙකටම ඉන්න යාලුවෙක් හැමෝටම ලැබෙන්න ඕනී ❤

  • @SlPrasanna-y7d
    @SlPrasanna-y7d 13 วันที่ผ่านมา +29

    මෙ film එකෙන් අපෙ ජිවිතෙට ගන්න ගොඩක් දෙවල් තියෙන්වා ඉස්තුති මෙවගෙ නිර්මාණයක් අපි පෙන්නුවට. 🙏🥹

  • @dinushithaksila7355
    @dinushithaksila7355 26 วันที่ผ่านมา +36

    බලපු ලස්සනම film අතරින් තවත් ලස්සන film එකක්.සමහර පිරිමි කොච්චර නම් වගකිම් ඔලුවට ගන්නවද කියලා හිතෙනවා මේක බැලුවම❣️

  • @k.nuwan..9571
    @k.nuwan..9571 2 วันที่ผ่านมา +2

    ජිවිතයට ගොඩක් වැදගත් දේවල් කියලා දෙන film එකක්.ලංකාවෙ බොලද ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක වරුන්ට මෙම film එක වැදගත් දෙයක් කියලා දෙනවා.❤

  • @ThayagaSaubagya
    @ThayagaSaubagya 5 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි ❤️

  • @sudu5972
    @sudu5972 2 วันที่ผ่านมา +2

    මාරම ලස්සන කතාවක්.
    හිතටම වැදුණා.දුකත් හිතුණා. 💗🌼

  • @dilinimaleesha6106
    @dilinimaleesha6106 26 วันที่ผ่านมา +60

    Film එකට ඇඩෙනවා dubbing වලට හිනා යනවා. අඩ අඩ හිනා උන film එකක්. ❤

    • @tharinduwelagedara
      @tharinduwelagedara 14 วันที่ผ่านมา

      😁❤️

    • @NawoHettiarachchi
      @NawoHettiarachchi 13 วันที่ผ่านมา

      Ow 🥲

    • @uimadhu
      @uimadhu 12 วันที่ผ่านมา

      Attamai😢❤

    • @uimadhu
      @uimadhu 12 วันที่ผ่านมา

      ඒ කතාව මගෙ ජීවිතේට සමානයි ඒනිසා ගොඩක් රිදුන,, ඒ කතාව එතනින් හොද විදියට ඉවර උනා ඒත්😢

    • @HansamaliRathnayaka-v5p
      @HansamaliRathnayaka-v5p 12 วันที่ผ่านมา

      ​@@uimadhu Eth...................................🤔🥺

  • @sanuthi3174
    @sanuthi3174 8 วันที่ผ่านมา +11

    මගේ දරුවෝ 3දෙනෙක් දාල පුංච් අම්මගේ අනියම් සැමියා එක්ක ගෙදර තියන හැමදේම අරං ගියා මුලින්ම මමත් වැටුනා දරුවෝ 3දෙනා හදාගන එයාලට දුකක් නොදී හොදට උගන්නන්න හිතා ගත්තා දැන් පුතාට 14ක්‌ පොඩි දුවට 8ක්‌ දාල යද්දී එයාට අවුරුදු 3ක්‌ දරුවෝ හැදෙනවා බලාගන සතුටින් ඉන්නවා හැමදේම හොදට කියලා දරුවන්ට අම්මා වගේම තාත්තා මම විතරයි අතීතය මතක් උනා මේවා බලද්දී මම හැමදාම එයාලගේ තාත්තා ❤

  • @ThanujaLakshan-z1z
    @ThanujaLakshan-z1z 29 วันที่ผ่านมา +98

    අහම්බෙන් දැකලා නිකමට බැලුවේ චුට්ටකාවත් ස්කිප් nokara බලන තැනට කතාව මරම ලස්සනයි 😍❤️

  • @ෂෙරොdreams
    @ෂෙරොdreams 15 วันที่ผ่านมา +19

    පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදී❤❤❤❤

  • @Aravindhra_Dhilshan
    @Aravindhra_Dhilshan 15 วันที่ผ่านมา +17

    සුපිරී🥺 පට්ටයි වචන නෑ බං ඒකනම් ෆීල් ඇවිස්සුව මූවි එකක්🥺😔🤧

  • @Sahan-qo6yl
    @Sahan-qo6yl 4 วันที่ผ่านมา +1

    මාරම ලස්සනයි කතාව..❤

  • @Chamodya-zd1hn
    @Chamodya-zd1hn หลายเดือนก่อน +78

    ලස්සන කොලු පැටියෙක් අප්පච්චි පුතයි ලොකෙ සුන්දරම බැදිම් ❤

  • @hiruniwishmika1017
    @hiruniwishmika1017 8 ชั่วโมงที่ผ่านมา +1

    හරිම ලස්සන සංවේදි පිය සෙනෙහස ගැන හොදින් ලිය වුන ලස්සන කතාවක්

  • @deepanisandya6975
    @deepanisandya6975 7 วันที่ผ่านมา +8

    තාත්තලා දරුවෝ දාලා යන මේ සමාජේ ලොකු ආදර්ශමත් චරිතයක්.

  • @MalishaDilmini
    @MalishaDilmini 26 วันที่ผ่านมา +13

    ගොඩාක් ආසාවෙන් බලපු මුවි එකක්.කවදාවත් දරැවෙක්ට අමිමා.කෙනෙක්.තාත්තා කෙනෙක් නැති වෙන්න එපා..ඒ වෙිදනාව දරා ගන්න අමාරැයි.තවත් ලස්සන මුවි එකක් ඔනි..♥️♥️

  • @Nethusamaravikkrama
    @Nethusamaravikkrama 24 วันที่ผ่านมา +15

    උදව් කරන්න සෙට් වුනු යාලුවා මරු 🙆

  • @nirashamadhubashinikumarat9229
    @nirashamadhubashinikumarat9229 27 วันที่ผ่านมา +9

    මාරම ලස්සනයි.කියන්න වචන නෑ.ඒ තරම්ම ලස්සනයි.මං කවදාවත් comment එකක් දාල නෑ.ඒත් මේකට comment එකක් දාන් නැතුව ඉන්න බැරි උනා.ඒ තරම් ලස්සනයි.ඇත්තමයි.දිගටම මේ වගේ ලස්සන film දාන්න පුලුවන් වෙන්න කියල wish කරනවා.🥰🥰🥰

  • @binancebinance-mf8go
    @binancebinance-mf8go 25 วันที่ผ่านมา +13

    අම්මව නැතුව අසරන උනු දරුවන්ව ලැජ්ජ බයක් නැතුව ආදරයෙන් බලාගන්න් පියවරුන් මතු බුදු වෙත්වා 🙏🙏🙏

  • @IsuriSanjana-h8x
    @IsuriSanjana-h8x 28 วันที่ผ่านมา +19

    කවදාවත් අඩපු නැති තාත්තාගෙ ඇස් දෙකට කදුලක් ආවෙ පුතා නිසා😢❤

  • @bagyagamage6746
    @bagyagamage6746 12 วันที่ผ่านมา +27

    දනුක ඩිල්ශාන් වගේ නලුවා😮 ලස්සන ෆිල්ම් එකක්❤ 😊

    • @Fafam4t
      @Fafam4t 9 วันที่ผ่านมา +1

      ඔව් නේද කොන්ඩේ පීරලා නැහැ

    • @nadeenadee8367
      @nadeenadee8367 8 วันที่ผ่านมา +1

      හ්ම්ම් ධනුක කියල තමා මටත් හිතුනෙ

    • @sunithalokuge7450
      @sunithalokuge7450 7 วันที่ผ่านมา +1

      එයා වගේමයි එයාද

    • @PrasadiniKumarathunga
      @PrasadiniKumarathunga 3 วันที่ผ่านมา +1

      Ane ow Mai ❤

  • @madhushanika9983
    @madhushanika9983 26 วันที่ผ่านมา +19

    කියන්න වචන නැහැ.ලස්සනම ලස්සන ෆිල්ම් එකක් මේ විදිහට සි‍ංහලෙන් දුන්නට ස්තූතියි .මාත් මේ වගේම තාත්තා විතරක් හදාගත්ත දුවක්.මේක බලනකොට හරියට දුක හිතුනා.

  • @NimsaraMalithsampath
    @NimsaraMalithsampath 9 วันที่ผ่านมา +3

    😢මේක හරි ලස්සන කතාවක් කොච්චර මහන්සි වෙලා වීඩියෝ එක හදන්න ඇතිද ස්තූති

  • @kushaniprabodika3516
    @kushaniprabodika3516 10 วันที่ผ่านมา +3

    මුල් ටිකේ නම් අඩ අඩා හිනා වුණා ❤ අන්තිම ටිකනම් හිතට දරාගන්න අමාරු වුණා.. කාලෙකින් පස්සේ හිතට ඇල්ලුව පට්ට එකක් ❤😢😢😢😢

  • @AVISHKA-w5h
    @AVISHKA-w5h 29 วันที่ผ่านมา +34

    කටහඩල් සෙට් නැ කෙල්ලගෙ වොයිස් පට්ට බන් සුපිරි ඇ ෆිල්ම් එක මෙකෙ ටැමිල් ෆිල්ම් එකත් පට්ට 😌👣

    • @Darkstatus2005
      @Darkstatus2005 12 วันที่ผ่านมา

      Tamil ekama thamai ithin dub karala thiyenne😂

    • @AVISHKA-w5h
      @AVISHKA-w5h 12 วันที่ผ่านมา

      @@Darkstatus2005 ඉට්න් මන් මොකක්ද කියල තියෙන්නෙ මොලේ නැති එකෙක්ද උබ මන් කියල තියෙන්නෙ ටැමිල් එකත් පට්ට කියල එක වෙනයි මෙක වෙනයි කියල නැනෙ 😒😂

  • @Handun-karaoke
    @Handun-karaoke 13 วันที่ผ่านมา +11

    100% ක් හරිම ලස්සන නිර්මාණයක් ..
    ඒක තවත් ලස්සන කෙරුව lanka cinema time එකට ගොඩක් ස්තුතියි .
    සර්තක නිර්මාණයක් ..❤️❤️❤️👍

  • @gihaniprabashika6544
    @gihaniprabashika6544 10 วันที่ผ่านมา +5

    හරිම ලස්සන නිර්මාණයක්...... අහම්බෙන් බලන්න ලැබුනේ...... හරිම සංවේදී විදිහට නිර්මාණය කරලා තියෙන නිර්මාණයක්....... ස්තුතියි හැමෝටම 😍

  • @deepaniamunugama8580
    @deepaniamunugama8580 25 วันที่ผ่านมา +18

    හරිම ලස්සන ෆිල්ම් එකක්.හරිම අර්ථවත් කතාවක්.කඳුළු හෙලමින් බලන්න උනා ඒ තරමට රඟපෑම් අති සාර්ථකයි.
    තවත් මේ වගේ අර්ථවත් කතා රැගත් චිත්‍රපට හඬකවා අපට බලන්න සළස්වන්න.ගොඩක් ස්තූතියි.

  • @LakmalDimuthu-t8o
    @LakmalDimuthu-t8o 26 วันที่ผ่านมา +18

    මගෙ පූතා මාගෙන් ගොඩක් ඈතයි.. පූතා පොඩි කාලේ ඉඳලම මම හිටියේ රට අද පූතාට මව දැනෙන්නේ නැහැ.. මොකද එයා ළග මම හිටියේ නැති නිසා...මම කොල් කරත් මගෙත් එක්ක කතාබහ කරන්නේ නැහැ... හැබැයි මම අදටත් ආදරෙයි මාගේ පූතාට..මට හම්බූනෙ නැති හැම දෙයක්ම මම පූතාට දෙනවා.. මාගේ ලොකෙ මාගේ පූතා

    • @shehanshehan-bs3bm
      @shehanshehan-bs3bm 24 วันที่ผ่านมา +1

      ඔය දේම තමා මටත් උනෙ මම පොඩි කාලෙම අම්මා රට ගියා ඒ කාලෙ පෝන් නෑ එයා රට යද්දි මට අවුරුද්දක් මට අවුරුදු 15න් ආයෙ ලංකාවට ආවෙ ඇයි දන්නැ අම්මා කියන හැගීම හිතට දැනෙන්නෙ නෑ අපි වෙනුවෙන් රට ගියත් ලොකු වෙලා තේරුම් ගත්තට හිතට හැගීමක් එන්නැ මන් දන්නැ ඒ දෙ කියන්න මාව පොඩි කාලෙ ඉදලා බලා ගත්තෙ ආච්චි මන් එයාව තමා අම්මා විදිහට දකින්නෙ අම්මා කිව්වෙ මුලින්ම ආච්චිට එ නිසා වෙන්න ඇති 😔

    • @nusha....
      @nusha.... 3 วันที่ผ่านมา

      මගෙ අම්මත් රට ගියේ මට අවුරුදු තුනේදී. තාත්තායි ආච්චී තමයි මාව බලාගත්තෙ. ආච්චිට අම්මා කියලා. අම්මාට අම්මී කියන්නෙ. ඒත් කොච්චර දුර හිටියත් මං අදටත් මගෙ අම්මාට පනටත් වඩා ආදරෙයි. එයා දුක් වින්දෙ මං හින්දා. අන්න ඒක මට මේ දැනෙනවා වගේ ඔයාගෙ පුතාටත් ඔයාගෙ ආදරේ වටිනාකම දැනෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.

    • @nusha....
      @nusha.... 3 วันที่ผ่านมา

      ​@@shehanshehan-bs3bm මාස 10ක් බඩේ තියාගෙන ඔයාගෙ බර දාරාගෙන ඉදලා. ඔයාගෙ බර මුලු ජීවිතෙන්ම උහුලන්න පුලුවම් අම්මා කෙනෙක් ඔයාට ඉන්නෙ. ගෙදර ඉඳන් වැඩට යන අම්මලාට වඩා දරුවන්ගෙන් ඈත් වෙලා දුක් විදලා සල්ලි හොයන අම්මාට ගොඩාක් ආදරේ කරන්න ඔනී. එයාලා ලේසි කැපකිරීමක් නෙවෙයි කරන්නෙ

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 28 วันที่ผ่านมา +36

    සබ්ටයිටල්ස් තියේ නං මරු....හඬ නොකවා....ෆීලින්ග්ස් එන්නෑ මේකෙන්

  • @NethuliPra
    @NethuliPra 9 วันที่ผ่านมา +3

    අනේ කොච්චර ලස්සනයි ද❤❤❤සමාජෙට හොද ආදර්ශයක්😊

  • @krishanthasanjeewa-pl2gq
    @krishanthasanjeewa-pl2gq 7 ชั่วโมงที่ผ่านมา +1

    Patta film eka aduna.. Thanks oyslata

  • @K.w.senikaSenika
    @K.w.senikaSenika 9 วันที่ผ่านมา +4

    අහම්බෙන් දැකල බැලුවෙ.. ලස්සන ෆිල්ම් එකක්..❤ අවසානෙ so sad😢

  • @SameeraBandara-ft5mp
    @SameeraBandara-ft5mp 6 วันที่ผ่านมา

    හරිම ලස්සන සන්වේදී කතාවක. සුපිරිම ෆිල්ම් එකක් ඒක නම්. 😢😢❤❤❤❤❤❤❤

  • @DilshaniAdikari
    @DilshaniAdikari 24 วันที่ผ่านมา +6

    අනේ ගොඩක් ලස්සන ආදර කතාවක්... ආදරේ කරන අය මොන ප්‍රශ්නයක් ආවාත් වෙන් නෝවී ඉන්නම් කාලයක් යද්දි ඒ හැම දේම හරියනවා..💖🖤

  • @CharhurikaSadamali-nw1yq
    @CharhurikaSadamali-nw1yq 24 วันที่ผ่านมา +8

    මට නම් ඇඩුනා ඇත්තටම දුක් හිතෙනවා ලස්සනයි හැමදෙයක්ම දුක් හිනාව සතුට තවදුරටත් දාන්න චිත්‍රපට ස්තුතීයි

  • @Jasiya512
    @Jasiya512 28 วันที่ผ่านมา +12

    සුපිරි මචන් මේ වගේ ෆිල්ම් දිගටම ඔනි charli 777 මේකත් අනිවා ඔනි ❤🥰

  • @GeethikaNiroshani-e2s
    @GeethikaNiroshani-e2s 14 วันที่ผ่านมา +6

    නියමයි දුක හිතුනා ගොඩක් මගේ පැටියත් හිටියනම් මගේ දරුපටියත් නැතිවුනා

    • @bravonewpubg
      @bravonewpubg 13 วันที่ผ่านมา

      ඔයාට ආයේ ඒ වගෙම දරැ පැටියෙක් හම්බ වේන ඕන

  • @Madushkanayanajith-p3s
    @Madushkanayanajith-p3s 10 วันที่ผ่านมา +7

    මාරම ලස්සන ගොඩාක් දුක හිතෙන film ekak ❤

  • @anandamallawa7898
    @anandamallawa7898 3 วันที่ผ่านมา

    නමට සිංහල සබ්ටයිට්ල් , හඩ කැවු කියල ලේබල් ගහල ෆිල්ම් කන අතරෙ දැකපු පුපිරිම හඩ කැවීමක්. ජීවිතේට දැකපු ගොදම හඩ කැවීම දෙමල ෆිල්ම් එකකට. ජයෙන් ජයම වේවා

  • @Bu_and_Babu
    @Bu_and_Babu 9 วันที่ผ่านมา +4

    Wadapaledi Ahamben dakala watch later dala gedara avilla film eka baluwe🥺🥺🥺 ekanam marama film ekak mechchara kalekata man balala thiyena hodama film eka 🥺🥺❤️❤️ adare hari lassanata kiya dena film adui eth mekanam kiyala wadak na 🥺❤️👍

  • @emilrohanfernando8065
    @emilrohanfernando8065 2 วันที่ผ่านมา

    මම මෙව්ව බලනව අඩුයි.... අහම්බෙන් දැක්කෙ.ලස්සනයි නොකීවොත් අසාධාරණයක් .... ස්තූතියි සංවේදී උනා

  • @-kawadicinema2301
    @-kawadicinema2301 13 วันที่ผ่านมา +8

    අනේ අවසනෙට ඔයාලා තුන් දෙනා එකතු උනා වගේ අපි තුන්දෙනාටත් එකතු වෙන්න තිබ්බනම්.........😔

  • @AyeshaMaduwanthi-u2f
    @AyeshaMaduwanthi-u2f 5 วันที่ผ่านมา

    ලස්සන කතාවක් ගොඩක් හිතට දැනුන ආදර්ශමත් කතාවක් ❤❤

  • @SanjeewaniManage
    @SanjeewaniManage 25 วันที่ผ่านมา +14

    ❤❤❤❤❤❤❤ හරිම අර්ථවත් ලස්සනයි ගොඩාක් කඳුළු මගේ ඇස්දෙකේ😢😢

  • @KavindyaDilshani-oz3hu
    @KavindyaDilshani-oz3hu 8 ชั่วโมงที่ผ่านมา +1

    හරිම ලස්සන කතාවක්♥️

  • @imalshahashini2723
    @imalshahashini2723 27 วันที่ผ่านมา +8

    අහම්බෙන් වගේ දැක්කේ බලන්න හිතුනා මාර ලස්සනයි ❤🥺

  • @nisansalarajapaksha8349
    @nisansalarajapaksha8349 3 วันที่ผ่านมา

    අපිත් බැලුවා .හරිම දුකයි.ඔයාලාට තවශාක්තිය දයිර්ය ලැබේන්න ඔනි.බුදු සරනයි ❤❤❤❤

  • @SamanKumara-km1kw
    @SamanKumara-km1kw 15 วันที่ผ่านมา +8

    ගොඩක් දුක හිතුණා.🥺 ලස්සන කතාවක්. බලද්දී ගොඩක් ඇඩුණත් එක්ක 😢😢

  • @isurumadushanka3678
    @isurumadushanka3678 2 วันที่ผ่านมา

    ❤❤Godak lassana film ekak.kalekin baluwe.tanks ....❤❤❤

  • @vihangikavindya7387
    @vihangikavindya7387 13 วันที่ผ่านมา +2

    Girlගෙ character එකට dubbed කරපු අපේ කෙල්ල මරු! 🔥ඒ sinhala voice එක ගානට match වෙනවා what a talent!! 🥹❤️✨️

    • @lasnipamalka8
      @lasnipamalka8 10 วันที่ผ่านมา

      Thank you so much ❤

  • @LankaThilakarathna
    @LankaThilakarathna 13 วันที่ผ่านมา +2

    අහම්බෙන් හම්බවෙලා බලපු ලස්සන ෆිල්ම් එකක් මේ ෆිල්ම් එකින් අපේ ජීවිතේට ලබාගන්න ගොඩක් දේවල් තියෙනවා අවසානය හරිම ලස්සනයි. දුකයි 😊😊

  • @PiyumiHansika-x4y
    @PiyumiHansika-x4y 23 วันที่ผ่านมา +8

    යාලූවානම් මරු😂😂 ශොක් කොල්ලා 😂

  • @krishanthasanjeewa-pl2gq
    @krishanthasanjeewa-pl2gq 7 ชั่วโมงที่ผ่านมา +1

    Patta 😊

  • @DilkiNimsha
    @DilkiNimsha 26 วันที่ผ่านมา +10

    ඇත්තටම මාරම ලස්සන දුක.හිතෙන කතාවක් ෆිල්මි එක බැලවෙ අඩ අඩ😢 එ තරම් ලස්සනයි .... ❤ ආනේ බලලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන් බලන්න.. ලස්සනට හඩ කවලා තියෙනවා ..... මාරම ලස්සනයි

  • @Rockieudayaroc
    @Rockieudayaroc 26 วันที่ผ่านมา +6

    හඬ කැවීම නම් සුපිරියට කරලා තියෙනවා සුභ පැතුම් ටීම් එකට❤❤❤

  • @ImashaChathu
    @ImashaChathu 28 วันที่ผ่านมา +5

    ❤හරිම ලස්සන ආදරනීය කතාවක්.. ඇත්තටම ඒ කතාව ඇතුලේ ආදර්ශ ගොඩක් මම මගෙ ඔලුවටත් ගත්තා මාරම ලස්සනයි අන්තිමට කතාවෙ මටත් ඇඩුනා. පට්ටම ලස්සන කතාවක් ❤❤❤❤

  • @KaushiHimashi-h2n
    @KaushiHimashi-h2n 11 วันที่ผ่านมา +2

    ගොඩාක් ලස්සනයි.ගොඩාක් දුක හිතුන.හරිම ලස්සනයි.....කිසිම දරුවෙක්ට මවුපියන්ගෙ උනුසුම අහිමි වෙන්ට එපා....🥺🥺🙏

  • @Mr.Dela_009
    @Mr.Dela_009 10 วันที่ผ่านมา +3

    අහම්බෙන් සෙට් වෙලා බැලුවේ 🥺.ඇස් වලට කදුලු ආවා 🤍

  • @MithushiMandinuMithu
    @MithushiMandinuMithu 7 วันที่ผ่านมา +1

    The best film I had ever watched❤🥺

  • @sajaniimesha8870
    @sajaniimesha8870 28 วันที่ผ่านมา +5

    අනේ හරිම ලස්සන Film එකක්...
    තවත් මේ වගේ ලස්සන Film දාන්නකෝ....❤️😍

  • @dinu..5398
    @dinu..5398 28 วันที่ผ่านมา +11

    ලස්සනයි..❤ dubbing කරල තියනවා ලස්සනට..😍 ආසාවෙන් බැලුවා ඒ නිසා❤️❤️

  • @MethyaDasuni
    @MethyaDasuni หลายเดือนก่อน +53

    අනෙ රශ්මීකා ඉන්න මුවී දෙන්නකො සිංහල හඩකැව් අනෙ පීලීස්😢😢❤❤

    • @IndikaChathurangani-j9i
      @IndikaChathurangani-j9i 28 วันที่ผ่านมา +5

      අපිත් කැමතී

    • @slgameandmusicclub2748
      @slgameandmusicclub2748 25 วันที่ผ่านมา +1

      ඔවු එයා මරු... 😍😍 කොල්ලත් මරු.... 😍😍😊

  • @KhemindaSubasinghe
    @KhemindaSubasinghe 4 วันที่ผ่านมา

    ලස්සන ෆිල්ම් එකක්.හරිම ආදරණීයයි❣❣❣❣❣❣

  • @R2zgaming
    @R2zgaming หลายเดือนก่อน +54

    අැත්තටම වැඩෙ හොදයි දිගටම කරගෙන යන්නෙ 🎉❤

  • @hmbherath9672
    @hmbherath9672 9 วันที่ผ่านมา +2

    supiri thanks

  • @sumedaayesh2039
    @sumedaayesh2039 25 วันที่ผ่านมา +4

    3වැනි පාරත් බලපූ මම වගේ තවත් අය ඉන්නවද

  • @theekshanasandakalum7037
    @theekshanasandakalum7037 2 วันที่ผ่านมา

    මෙ වගේ film දාන්න දිගටම ❤ ජයවේවා

  • @Demassina25
    @Demassina25 10 วันที่ผ่านมา +5

    හඩකැවින්ම් සුපිරි ❤

  • @sonalimanusha451
    @sonalimanusha451 9 วันที่ผ่านมา +2

    පෝන් එකෙන් ස්කිප් නොකර බලපු එකම කතාව ඇස් වලට නොදැනි කදුලු ආව කතාවක්

  • @KaushalyaShana
    @KaushalyaShana 15 วันที่ผ่านมา +6

    Harima ලස්සනයි ජීවිතයේ dakka lassanama kathawa

  • @hashinisewwandi422
    @hashinisewwandi422 4 วันที่ผ่านมา

    ලස්සනම ෆිල්ම් එකක් ජිවිතේට ගන්න දේවල් ගොඩක් තියේ .... 💖පිරිමි කියන්නේ පවුලේ වගකිම් නිසා ජිවිතේ ගොඩක් පීඩන තනියම දරා ගන්න පිරිසක්💖😢🥺හරිම ආදරනිය අවසනයක්

  • @SameeranuwanSameeraWGN-yo5sf
    @SameeranuwanSameeraWGN-yo5sf 5 วันที่ผ่านมา

    මගේ ජිවිතේ බලපු ලස්සනම ෆිල්ම් එක . අහම්බේන් දැකල බලුවේ බලන්න බලන්න ආස හිතුනා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ පට්ටම ලස්සනයි ❤👌👌 කදුඑ😊

  • @sudeshikatharakee9724
    @sudeshikatharakee9724 หลายเดือนก่อน +35

    ගොඩක් දුක හිතෙන ලස්සන ආදර්නීය කතාවල්

  • @DinuJayasooriya-e5s
    @DinuJayasooriya-e5s วันที่ผ่านมา

    Hriima lassana film ekk.... 💖💖

  • @PathumTheekshana-us1wy
    @PathumTheekshana-us1wy 25 วันที่ผ่านมา +3

    කාලෙකින් බලපු සුපිරිම එකක් කියන්න වචන නැ පට්ට පදිරි❤️🙃

  • @RashmikaChamudi
    @RashmikaChamudi 4 วันที่ผ่านมา

    ජිවිතෙ බලපු lassanama film ekak අඩ අඩ බැලුවේ ඒ තරම් දැනෙනවා🥲🥰

  • @methulibimansaihalage9767
    @methulibimansaihalage9767 24 วันที่ผ่านมา +3

    Me film eka balala paya ganak adapu kenekta inne man witharada 😢 aththatama godak lassana film ekak ❤ thaththage adare 🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️

  • @ShehaniRashmika-fj2pn
    @ShehaniRashmika-fj2pn 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි.අඩන්නැති මටත් කදුලු ආව😊

  • @Isuru-f5s
    @Isuru-f5s 25 วันที่ผ่านมา +3

    අවසානය ලස්සනයි ඒත් කියාගන්න බැරි දුකක් දැනෙනවා 🥺💕

  • @NawarathnaBanda-l4v
    @NawarathnaBanda-l4v 10 วันที่ผ่านมา +1

    හඩකැව් චිත්‍රපට තව දාන්න අපි හරිම ආසයි බලන්න මෙම චිත්‍රපටය ආසාවෙන් බැලුවා ඔබට බොහොමත්ම ස්තුතියි🎉🎉🎉🎉🎉

  • @AnuththaraKaluarachchi
    @AnuththaraKaluarachchi 11 วันที่ผ่านมา +3

    Ane movie ek super 🥺♥

  • @ManojaniChathuu
    @ManojaniChathuu 10 วันที่ผ่านมา +2

    කමෙන්ට් එකක් නොදා බැරිතරම්ම ලස්සනයි ❤️❤️❤️

  • @KaweeshaLiyanage
    @KaweeshaLiyanage หลายเดือนก่อน +20

    ඇත්තටම පට්ට මාරම ලස්සනය් ❤

  • @TharushiNethmika-x5p
    @TharushiNethmika-x5p 4 วันที่ผ่านมา

    අනෙ තව ටිකක් තිබ්බනම් කියල හිතෙන තරමට ලස්සන film ekk 🥺

  • @Niw2023
    @Niw2023 26 วันที่ผ่านมา +5

    ඇස් වලට කදුලු ආවේ කොහෙන්ද හිතා ගන්න බැරි උනා😥මන් දන්නවා තාත්තෙක්ට දරා ගන්න බැරි දෙයක් නැ මොකද මගේ අප්පච්චිත් එම කෙනෙක්😘ඒ වගේම මට දැන් හොද මහත්තයෙකුත් ඉන්නවා තව පුංචි කාලෙකින් එයත් මගේම වෙවී එතකොට මගෙ මුලු ලෝකෙම සම්පූර්නයි🥰🙂🥺♥️

  • @rashinidilhara7547
    @rashinidilhara7547 หลายเดือนก่อน +26

    ඇත්තටම මාරම ලස්සන film එකක් 😍😍❤️🥰

  • @LansikaDilushi
    @LansikaDilushi 8 วันที่ผ่านมา +1

    දැන් තමා film එක බලන්න ගත්තේ බලලාම කම්න්ට්ස් එකක් දාන්නම් අහම්බෙන් වගේ දැක්කේ ❤❤

  • @theekshanasandakalum7037
    @theekshanasandakalum7037 28 วันที่ผ่านมา +20

    අම්මපල්ලා ඇඩුනා ❤

  • @TamilwithBinu
    @TamilwithBinu 3 วันที่ผ่านมา

    මේ film එක බලලා ඉවර වෙද්දී මට ඇඩුනු වාර කොච්චරක්ද කියන්න බෑ.කවදාවත් film එකක් බලලා මෙහෙම ඇඩුවේ නෑ.😢

  • @nipuniweerasinghe2311
    @nipuniweerasinghe2311 หลายเดือนก่อน +5

    ඇත්තටම ලස්සන කතාවක්..මාර දුක හිතෙන කතාවක්...ඒ ආදරය හරිම ලස්සනයි.❤

  • @AnushaShiromani-j1e
    @AnushaShiromani-j1e 4 วันที่ผ่านมา

    මන් බලපු ලස්සනම film එක හිතට මාරට දැනුනා ඇඩුනත් එක්ක 🥺💗😖

  • @DimuthukumariKumari
    @DimuthukumariKumari 28 วันที่ผ่านมา +4

    ❤දුක හිතුන නියම ෆිල්ම් එකක්.... ආසාවෙන් බැලුවේ අඩ අඩාම.... ❤❤❤❤❤