බැන්ඳට පස්සේEX ආපහු ආවොත් අනාතයි නේ Theera Kaadhal Full Movie Explanation in Sinhala | Inside Cinema

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2023
  • බැන්ඳට පස්සේ ආපහු EX ආවොත් අනාතයි නේහ්😱Theera Kaadhal Full Movie Explanation in Sinhala | Inside Cinema #inside_cinema #theerakaadhal
    Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us
    📞 Contact Us - 070 4195650
    🔰Our Tiktok Account - www.tiktok.com/@inside_cinema...
    🔰Contact us on Facebook -
    Kavindu Miyuranga (Owner , Director & Video Editor ) - profile.php?...
    Kasun Vishvajith (Owner & Presenter and Social Media Manager ) - / kasun.vishvajith.5
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
    #inside_cinema
    #theerakaadhal
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 236

  • @sharmilaperera3227
    @sharmilaperera3227 ปีที่แล้ว +118

    මටත් ජීවිතේම උන පලවෙනි ආදරයක් තිබුනා ... දෙදෙනගෙම වැරදි වැටහීමෙන් අපි දුරස් උනා ..... ඒ ආදරෙ ඒ තරම් ලෝබ හිතෙනව .. හැබැයි මම දන්නෙ නෑ එය මට ඒ තරම් ආදරෙ කරල කියල ... අවුරුදු 12 ක් මං ගැන හිතේ තියන් ඉදල . මට අදහ ගන්න බෑ ... ඒත් දෙවියන් බාදක ගොඩකුත් ඉස්සරහින් තියල අපි දෙන්නව ආයෙත් මුනගැස්සුව ..... අනේ හිත ලෝබ කමින් පිරිල .... අන්‍ සත්තයි මගේම කර ගන්න ලැබුනොත් ඇස් දෙක වගේ රකිනව .... ප්‍රාර්තනා කරනව අපිට අපේ වෙන්න ලැබෙන්න කියල 🙏

  • @guitarnalaka2901
    @guitarnalaka2901 8 หลายเดือนก่อน +27

    මේක බලද්දී මට හිතුණ දේ... පලවෙනි ආදරේම විවාහ කරගත අපි කොච්චර වාසනාවන්තද😊

  • @user-jl1oe5dc2b
    @user-jl1oe5dc2b 9 หลายเดือนก่อน +42

    ආදරේ ඉස්සරහ හැමෝම අසරණයි ♥️ එච්චරයි...🙂

  • @RockJack-vl5dx
    @RockJack-vl5dx 11 หลายเดือนก่อน +76

    මං මේ ජීවිතේ දැකපු ලස්සනම දේ...ආදරේ...මොකද මාව ජීවත් කරවන්නේ මගේ husbandge ආදරේ ...එයාගේ හැමදේම මං ..මගේ තාත්ති හැරුනාම තමන්ගේ හැමදෙයක්ම මං වෙනුවෙන් කැප කරන එකම මනුස්සයා මගෙ රත්තරන් husband ..එයා නිසා තමා මං ජීවත් වෙන්නේ..❤

  • @nera456
    @nera456 ปีที่แล้ว +479

    Marry කරන්න කලින් මාත් කෙල්ලො 5/6ක් එක්ක යාලු වෙලා හිටියා.ඒත් marry කලාට පස්සෙ ඒ හැමදේම නැවැත්තුවා.මං මගේ wifeට කවදාවත් වැරැද්දක් කරලා නෑ.කරන්නෙත් නෑ.

    • @shiromikarunarathna1243
      @shiromikarunarathna1243 ปีที่แล้ว +88

      ජිවිතේ පුරාවටම එහෙම ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්තානා කරනව.අද කාලෙ ගොඩක් පිරිමින්ට කටක් ඇරල කියන්න බැරි කතාවක් ඒක

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial  ปีที่แล้ว +15

    • @user-kn2xl8dn4v
      @user-kn2xl8dn4v ปีที่แล้ว +3

      😍😍😍😍

    • @GcfvbnkkRdhjikbb-bk6dj
      @GcfvbnkkRdhjikbb-bk6dj ปีที่แล้ว +4

      Wifi kiyne kwd 😅

    • @sumudukrishan2061
      @sumudukrishan2061 ปีที่แล้ว +3

      💕💕💕

  • @amilakumarathilaka92
    @amilakumarathilaka92 9 หลายเดือนก่อน +28

    ආදරෙන් ගොඩාක් දුක් වින්දා නාස්ති වෙන්න ගිය ජීවිතේ වෙනස් කරේ එයා. එයා නිසා මං සතුටින්. දැන් අපි මැරි කරලා සතුටින් ඉන්නවා. ❤❤❤

  • @sheri2323
    @sheri2323 8 หลายเดือนก่อน +23

    Ex ගියපු නිසා අද හොද තැනක ඉන්නේ නැත්තන් අංගොඩ තමයි 😂

  • @CINDERELLA733
    @CINDERELLA733 ปีที่แล้ว +52

    එයාගෙත් පලවෙනි ආදරෙ මම මගෙ පලවෙනි ආදරෙ එයා...❤

  • @fishsl4046
    @fishsl4046 10 หลายเดือนก่อน +49

    දැනුන තැන අදරේ නෑ අදරේ තැන දැනුනේ නෑ😢

  • @chalanajanidu8739
    @chalanajanidu8739 9 หลายเดือนก่อน +17

    ආදරෙ කියන්නෙ බොරු බාලාපොරොත්තු දිලා දාලා යන එක 🙂✊💔😊

  • @supunbuddika-dy7qm
    @supunbuddika-dy7qm ปีที่แล้ว +40

    දෙමාපියන් 90% වැරදයි එකනේ ඒ කපල් එකට වෙන් වෙන්න උනේ මං හිතන විදිය අනුව

  • @dilmikachalani7722
    @dilmikachalani7722 ปีที่แล้ว +16

    යාලු වෙලා ඉන්න කාලෙ මොනවා කරත් නීතියෙන් කසාද බැන්දාට පස්සෙ එයා නීත්‍යානුකූල සැමියා හෝ බිරිද බවට පත් වෙනවා.ඒ නිසා කිසිම බොරුවක් වන්චාවක් දෙන්නට දෙන්නා කරන්න හොද නෑ.

  • @dinudinu3593
    @dinudinu3593 8 หลายเดือนก่อน +16

    ඇති අන්තිමට වත් ආරන්‍යා ඇත්ත තේරුම් ගත්ත 😖. මටනම් පුදුම තරහක් ආවේ කොල්ලගේ පස්සෙන් යද්දී.හැබැයි උත් වැරද්දක් කලේ. දැකපු මුල් වෙලේම අහක බලාගෙන ගියානම්. ඔහොම දෙයක් වෙනේ නෑනේ 😖💔

    • @manularandika7610
      @manularandika7610 8 หลายเดือนก่อน +1

      ahaka balan yanna puluwan wai
      adare karala nattam😭

  • @gamebuddysl5167
    @gamebuddysl5167 8 หลายเดือนก่อน +10

    ආදරය කියන්නෙම තමන් ඇතිකරගන්නා සිතුවිල්ලක් පමණි..

  • @Moody4011
    @Moody4011 ปีที่แล้ว +19

    ආදරෙ කියන එක ලැබිල නැති මම 😊

  • @nishihash8786
    @nishihash8786 ปีที่แล้ว +20

    එහේම බලද්දි හැමොටම එ වගේ දේවල් වේලා තියනවා .එත් දැන් එගැන හිතන්නේ නැතුව ඉන්න කේනා එක්ක සතුටින් හිටියන්ම් හරි .නෑත්න්ම් එයා එක්ක සතුටක් නැත්න්ම් ex ලගට ගිහින් සතුටින් හිටියන්ම් හරි .බොරැවට සතුටින් වගෙ පේන්නලා තමන් හිතින් දුක් විදින්න ඔනී නෑ නෑ .අවන්ක වේලා ඇත්ත කියලා තමන් ආසා සතුටු තැනට ගියන්ම් හරි එතකොට හැමෝම සතුටින් 😊 මටත් මේ පස්නේට මුන දේන්න වේයිද දන්නෑ 😢

  • @sandu795
    @sandu795 ปีที่แล้ว +77

    ගියපු අයට යන්න දීලා ඉන්න අය එක්කයි සතුටින් ඉන්න ඕන.

  • @nimeshasewwandi3637
    @nimeshasewwandi3637 10 หลายเดือนก่อน +30

    ආදරෙයි කියලා හැමෝම ඔහොම කරොත් පවුල් කියක් කැඩිලද?ලමයවයි wife වයි දාලා එන්න කියන්න තරම් හිතක්..🙂ඒ ලමයට තාත්තෙක් පවුලක් කඩලා මොනාද හම්බෙන්නෙ. පිස්සු ගෑනියෙක්🙂

  • @kavishkalakmudi2285
    @kavishkalakmudi2285 ปีที่แล้ว +57

    ඇත්තමයි මෙහෙමත් ගෑනු ශික් ඔක්කොටම වඩා මේ මිනිහා දැනගන්නෙපැයි හරි විදියට ඉන්න.අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන පස්සෙ විදවනවා

  • @hansikamadhuwanthi4561
    @hansikamadhuwanthi4561 ปีที่แล้ว +16

    ආරන්‍යා පව් 😔 ඇත්තටම දෙමාපියො හැමවෙලේම අපෙ ජිවිත ගැන හරි තීරම ගන්නෙ නෑ...මං ආදරේ කරා අපෙ නෑදෑ වෙන අයියා කෙනෙක්ට.එයත් එහෙමයි.අපි දෙන්නගෙම නෑදෑකම ගැලපෙන් නෑ කියලා ගෙවල් දෙකෙන්ම අපිට කැමති වුනේ නෑ...හැබැයි තාම අපි ආදරෙයි😔.එයා දැන් බැදලා.මාත් බදින්න ඉන්නේ.එයා බැදලා මාස හයක්වත් ගියේ නෑ එයාගෙ වයිෆ් ආයෙ එයාව දාලා ගෙදර ගිහිං..අපි දෙන්නගෙම පලවෙනි ආදරේ අපි....පවුලෙ දේවල්වලදි මට එයාව දකින්න ලැබෙනවා..ඇත්තමයි ඒ වෙලාවට දැනෙන වේදනාව..ඇස් දෙක එයාගෙන් වෙන පැත්තකට ගන්නම බෑ...😔

    • @Everything-464
      @Everything-464 11 หลายเดือนก่อน +1

      හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ලේ නෑදෑයො බැන්දහම ජානමය රෝග හැදෙන්න වැඩි ඉඩක් තියෙනවා හම්බෙන ළමයින්ට. නෑන මස්සිනාලා බඳින්න හොඳ නෑ කියන්නෙ ඒකයි.

  • @shashikanisansala9898
    @shashikanisansala9898 11 หลายเดือนก่อน +6

    අනේ හරිම ලස්සනයි.මගේ කතාවත් මේ වගේම එකක්.😑😑 ඒ වේදනාව දැනෙන්න මේ වගේ වෙන්නම ඕනි🥺💔

  • @tharivlogs1755
    @tharivlogs1755 ปีที่แล้ว +20

    හරිම දුක හිතෙන අවසානයක් තිබුනේ මේකෙ නම් 😰🥺😔💔

  • @Takashidayo---
    @Takashidayo--- ปีที่แล้ว +69

    කිසිම ආදරයක් නැති මිනිහෙක් එක්ක ජීවත් වෙනවට වඩා මැරෙන එක හොඳයි.

  • @ShehanNimsara-m1z
    @ShehanNimsara-m1z 3 หลายเดือนก่อน +2

    Ex මාව දාලා ගිහින් අවුරැදු 03 එයා මට කරපු දේ එයාට දෙගුණයක් තුන්ගුනයක් වෙලා හම්බ උණ එයාටම කොච්චර ඩීසන් පිට ඉන්න පුලුවන් කෙල්ලෙක් එයා ඒත් එයාම එයාගේ වැඩ නිසා වැටෙන්න පුලුවන් පහත්ම තත්වෙට වැටුනා.. එයා ආයේ මගේ පස්සෙන් එනවා දැන් ඒත් කවුරැ ex අමතක කරන්න බෑ කිව්වත් මම වැටිලා හිටියා තරමේ හැටියට මම අමාරැවෙන් හිත හදා ගත්තා එයා මගේ ගමේම කෙනෙක් අපේ නන්ගිගේ හොඳම යාලුවා 💗 ඒත් දැන් මට කෙල්ලෙක් ඉන්නවා මම එයාට ex වඩා ආදරේ කරනවා පරන දේවල් මතකේ තියාගෙන අපි බොරැවට අපිට පණ වගේ ආදරේ කරන කෙනාට හොරෙන් මොකුත් හිතන්න කරන්න ඕනේ නෑ එයා අද දැක්කත් මගෙ පස්සෙන් එයා ආවත් ආයෙත් මට එයාව එපා .. මම වැටෙන්න පුලුවන් බින්දුවටම වැටුණා දැන් කෙනාට මම ex ආදරේ මම එයාව බලාගෙන එයා එක්ක ස්තුටින් ඉන්නවා මම කවදාවත් ex නිසා මගේ ජිවිතේ විනාස වෙන්න දෙන්නේ නෑ ජිවිතේ හොඳම දේවල් හම්බ වෙන්නේ කාලයත් එක්ක ඒ නිසා මම මගේ ගෑනු ලමයට ගොඩක් ආදරෙයි .. [දැනුන පේමය ළඟ ප්‍රතම පේමය දූවිල්ලක් විතරයි 💗💗] ඒ නිසා තමව වටින අයට මු තැන දෙන්න 💗💗💗

  • @dissanayake6867
    @dissanayake6867 7 หลายเดือนก่อน

    My favourite channel is inside cinema...you explains nicely and naturally....

  • @malkimadu5410
    @malkimadu5410 ปีที่แล้ว +7

    මරු ❤

  • @sandunpriyanga4835
    @sandunpriyanga4835 ปีที่แล้ว +1

    jaya wewa.supiri film akak

  • @dinithathenuja1545
    @dinithathenuja1545 ปีที่แล้ว +19

    මේක බලලා මගෙ ඇස්වලට කදුලුත් ආවා.මම ගාමිණී නම් නෙමෙයි 😑

  • @niroshadamayanthi1580
    @niroshadamayanthi1580 ปีที่แล้ว +3

    Lassanai film eka adath
    Tanks

  • @vinugareshanmartis5998
    @vinugareshanmartis5998 9 หลายเดือนก่อน +1

    එයාටයි මටයි අපෙ පවුල් වලින් ප්‍රශ්න. අපි දෙන්න අතර මොන දේ වුනත් අපි දෙන කතා කරල විසඳගන්නවා. මම හිතනවා පවුල්වලින් ප්‍රශ්න මුකුත් තිබ්බෙ නැත්තම් අපි දෙන්නම මේ ඉන්නවට වඩා ගොඩාක් දුර ලස්සන ගමනක් එකතු වෙලා ගිහින් ඇති. මේ වෙනකම් මාස 5වෙන්න එනව, එයාගෙ මූනවත් දැකල නෑ. ඒත් මගෙ හැම හීනෙකම එයා ඉන්නවා. එයා වෙනුවෙන් හැම තත්පරයක්ම වෙන්කරල තියෙන්නෙ. එයාගෙන් එහා වෙනකවුරුත් එපා. සමහරක් විට මේ කතාවෙ වගේ අපිටත් වෙන්වෙලා ඉන්න වේවි. මට විශ්වාසයි මම එයා ඇරෙන වෙන කිසිම රූපෙකට ආසා නොකරනවා. එයාට වෙනකරන්න දෙයක් නෑ පවුල් ප්‍රශ්නවලට යට වෙන්න වේවි. අනේ අපි හැමදේම ලස්සනට plan කරල තිබ්බෙ. ඒත් කවදාවත් ඉෂ්ඨ වෙන්නෑ💔

  • @nishadisewwandi
    @nishadisewwandi ปีที่แล้ว +125

    ආදරෙ කියන්නෙ මහා එපා කරපු දෙයක් වෙලා දැන් 💔

  • @redfalcon8693
    @redfalcon8693 ปีที่แล้ว +12

    ඔන්න දැන් නම් 🥲 හොර එක්කෙනා ගැන බය හිතෙනවා 😂

  • @user-hc5fz3yi3y
    @user-hc5fz3yi3y ปีที่แล้ว +73

    මගේ කතාව ........ෆිල් එකකින් හරි දකින ලැබුනා..❤️😥

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +11

    මල මගුලයි ඒක දුකත් හිතුනා අවසානෙට 😥

  • @NSM402
    @NSM402 ปีที่แล้ว +54

    අන්තිමට මාර දුකක් දැනෙන්න ඇති නේද..😢

  • @lovelygirl4087
    @lovelygirl4087 11 หลายเดือนก่อน +1

    Review eka Supiri Ayye ❤❤

  • @aseniiie
    @aseniiie ปีที่แล้ว +11

    marry karnn kalin mona affair s thibbt after marriage thamange wife/husband & children our family 1st mona de unat thamange legally married thamai anthimat ithuru wenne kiyala

  • @Via571
    @Via571 ปีที่แล้ว +2

    Darkest mind film එකේ review එකත් කරන්නකෝ 🤕🥺

  • @user-tp7bz4zi3t
    @user-tp7bz4zi3t ปีที่แล้ว +22

    අරන්‍යට වඩ වන්දනා ලසනයි♥️♥️

  • @prasannaperera5190
    @prasannaperera5190 ปีที่แล้ว

    Good movie ❤❤❤ thanks

  • @chenukaranasinghe2638
    @chenukaranasinghe2638 ปีที่แล้ว +30

    ගැම්මක් බ්‍රෝ.ඉක්මනටම 400K ගහමු😻❤️

  • @DinukiMahinsa-ti7lm
    @DinukiMahinsa-ti7lm 11 หลายเดือนก่อน +5

    ආරන්‍ය පව් ඒත් තෝරගත්ත කෙනා වැරදී ආදරේ කරන්න

  • @sulochanasewwandiatulugama546
    @sulochanasewwandiatulugama546 ปีที่แล้ว

    Harima lassanai ❤

  • @gawriweerasekara535
    @gawriweerasekara535 9 หลายเดือนก่อน +1

    ❤️❤️❤️ඒක ලස්සනයි❤️😌

  • @kaveeshanethmi9725
    @kaveeshanethmi9725 ปีที่แล้ว +1

    Aiye Karungaapiyam (2023) film ek denn plwnd 😇

  • @sandupulsipsanka
    @sandupulsipsanka 9 หลายเดือนก่อน

    Supiriiiiii❤

  • @senukisenalya1849
    @senukisenalya1849 ปีที่แล้ว +22

    ෆිල්ම් රිවිව් එක බලපල්ලා. උබලගෙ පුද්ගලික ඒවා මෙකෙ ලියන්නෙ... නැතිව..😅😅

  • @sewwandiwasana2352
    @sewwandiwasana2352 ปีที่แล้ว +2

    Adare kiyanne laba geniima neve. Api godak adare karana aya apita himinovenna puluvan. Eth hithe eyata thiyena thana kavadavath venas venne naha

  • @Samu_s_vlog
    @Samu_s_vlog ปีที่แล้ว +2

    paava kadhaigal movie ekatath...🥺

  • @user-jg7nf6ef2i
    @user-jg7nf6ef2i 10 หลายเดือนก่อน +2

    මටත් මෙ කතාවට සමාන මෙ වගෙ ම හුනා මෙ කතාව බැලුවෙ අමුතුම ඇගිමක් එක්ක මගෙම කතාව බලනවා වගෙ .. මගෙ wife මන් මෙක බලනවා දැකලා එයාටත් මතක් වෙන්න හැති.. මගෙ දියා හොරවලා බැලුවා.. මන් මගෙ වැරද්ද නිසා මගෙ අවුරුදු 3 ළමයයි wife වයි නැති වෙනවා.. මගෙ මෙ පස්නය පොලිස් යෙන් ඉවර කරගන්න පුලුවන් හුනා.. මන් දැන් එ හැම දෙම අමතක කරලා ජිවත් වෙනවා.. මට දැන් මෙ කතාව බැලුවාම මට මතක් හුනෙ මගෙ ජිවිතෙත් මෙ දෙ හුනා කියලා..😢

  • @DilminiSadeena
    @DilminiSadeena 6 วันที่ผ่านมา

    Very nice

  • @MonikaDilrukshi-we7wy
    @MonikaDilrukshi-we7wy ปีที่แล้ว +6

    ෆිල්ම් එකක් දානකම් බලන් හිටියෙ🥰🥰

  • @sahanudeesha1297
    @sahanudeesha1297 10 หลายเดือนก่อน +11

    කියන්න දේවල් තියෙනවා ගොඩක් ex ගැන නම් හැබැයි කෙටියෙන් කියනවනම් අද මං තැනක ඉන්නෙ එකි මාව දාලා ගිහින් හොදටම වට්ටපු නිසා එච්චරයි😂😂😂😅❤

    • @sheri2323
      @sheri2323 8 หลายเดือนก่อน +1

      Same ah attck 😌

    • @LankiFernando
      @LankiFernando 7 หลายเดือนก่อน

      😂

  • @surangijayaweera720
    @surangijayaweera720 7 หลายเดือนก่อน +2

    මගෙ ex bf එයාගෙ ex ගැන ලොකුවෙන් කියනවා පන වගෙ අම්මා වගෙ ආදරේ කරපු මාව බල්ලෙක් ගානට දැම්මා බඩුව ගෑවා යන්න ඔනි කමට 💔 අදටත් ආදරෙයි එත් කවදාවත් ඒ වගෙ මිනිහෙක් එපා ආදරේ කරන්නවත් අදටත් මට ආදරේ කරන්න හිතක් නැ එපාම කෙරුවා එයාගෙ ex මෙයාව රවට්ටලා ගිහින් එත් එයා හුගක් ලස්සනයි එ නිසාම මෙයා එයා ගැන හිතනවා මටම කිව්වා මං ලු එයාගෙ ජිවිතෙ කෑවේ එයාට හම්බ උනු කැතම කෙල්ලලු 💔 එයා වට්ටන්න පුලුවන් උපරිම වැට්ටුවා අදටත් පසු තැවෙනවා එයාට ආදරේ කරපු එකට 💔

    • @Sachee.25
      @Sachee.25 6 หลายเดือนก่อน

      Same here, maga arena dewal narakama dewal🙂🤍, apit apiwa watina kenek hmbenwa welawa awama☺️

  • @trendinggossip-x2f
    @trendinggossip-x2f ปีที่แล้ว +53

    ඕනෙවට වඩා ලව් කරන්ඩ ගියහම ඔහොම තමා 😅😂

  • @anuradhanisamani5018
    @anuradhanisamani5018 ปีที่แล้ว

    Good

  • @Sathyangani...
    @Sathyangani... ปีที่แล้ว +12

    හොද උත්සහයක් Keep up aiya ❤

  • @chamindaamarasinghe6431
    @chamindaamarasinghe6431 7 หลายเดือนก่อน

    beautiful

  • @bike7673
    @bike7673 ปีที่แล้ว

    Movie 👌🖤

  • @nimshaniakshara623
    @nimshaniakshara623 ปีที่แล้ว +2

    Math dn inne oi kiyana vidiyatamai.ayage sathuta dakala sathutin innawa

  • @dineshibandara5160
    @dineshibandara5160 ปีที่แล้ว +1

    Voice 😒 එක වෙනස්

  • @tharuntharun6226
    @tharuntharun6226 8 หลายเดือนก่อน

    Satapadi film .superi ayee ❤

  • @SankiSanki-ym4un
    @SankiSanki-ym4un 9 หลายเดือนก่อน +1

    Mm nam kiyanne hama ex kenekma Dana gnna one thman kalin adare karapu kenagen mokak hari hethuwak nisa ven una nam. E kena kasada babala innwnam nattam e kanata dan vena adare krnna kenek innwnam eyala maddata enna kohethma hithannwath hoda na. Mokad eken godak duk vidinne Saha asarana venne e kenat dan adre kran kena Saha visheshayenma ahinsaka daruwo♡

  • @chamaraprabhath8365
    @chamaraprabhath8365 9 หลายเดือนก่อน +3

    ඇත්තටම ආදරය කියලා ම්ස්ගුලක් නෑ වාසී විතරයි

  • @kaushikumarihami1982
    @kaushikumarihami1982 ปีที่แล้ว

    Ane lassnayii❤️❤️❤️

  • @sandalifernando2383
    @sandalifernando2383 8 หลายเดือนก่อน +7

    ඒ දෙන්නා එකතු වුණානම් මොන තරම් ආදරෙන් සතුටින් ඉදීවිද. කිසිම ආදරේකට බාහිර බලපෑම් නිසා වෙන් වෙන්න ලැබෙන්න නම් එපා🙏

  • @user-gr4ny6gp8e
    @user-gr4ny6gp8e ปีที่แล้ว +129

    ආදරය කියලා දෙයක් නෑ😂😂කියලා දන්න මම💪

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial  ปีที่แล้ว

    • @beautywithhimamakeyouwills7062
      @beautywithhimamakeyouwills7062 ปีที่แล้ว +16

      ආදරය කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා...ඔයාට ඒක ලැබිලා නෑ...හැබැයි ආදරේ කියලා දෙයක් නැත්තන් මේ ලෝකේ පැවැත්මකුත් නෑ❤❤❤

    • @user-gr4ny6gp8e
      @user-gr4ny6gp8e ปีที่แล้ว

      පැවැත්ම වෙනුවෙන් බිලි වෙච්ච ආදර කතා ගැන තමා මම කියන්නෙ.

    • @Gaming_Hima
      @Gaming_Hima ปีที่แล้ว

      Yep 😂

    • @rimzaa
      @rimzaa ปีที่แล้ว

      🌝❤‍🔥

  • @nisansalamadhubashini3201
    @nisansalamadhubashini3201 6 หลายเดือนก่อน

    අනේ හැමොටම තමන් ආදරේ කරන කෙනාව ලැබෙනවා නම් .කොච්චර සතුටින් ඉදි ද ❤😊😢😢

  • @Mulanimenara-dy5fe
    @Mulanimenara-dy5fe ปีที่แล้ว

    එක lassnaiiii

  • @sarigama9472
    @sarigama9472 ปีที่แล้ว

    Me filime eka 1000% viswasai pudgalika athdakimak

  • @ShaviniSasangi
    @ShaviniSasangi 8 หลายเดือนก่อน

    Mage husband athathatama mata mage daru patiyata hamotama godak adarei eya e wagema apith eyata adarei oya thama mawa rakaganne oyata godak pin

  • @nihaljayarathna3148
    @nihaljayarathna3148 11 หลายเดือนก่อน

    Ekathu venn puluvn veyid kiylnm dnne na . Eeth thamath adare krnne mge plveni adaret.❤c

  • @fashionxxlgirls1517
    @fashionxxlgirls1517 10 หลายเดือนก่อน

    Ane thamange paula nambuwa wadagath

  • @poornalakshan7965
    @poornalakshan7965 ปีที่แล้ว +2

    Heta party ekata yanna ex gf kata kara mama 😢💞

  • @pandygirl72
    @pandygirl72 ปีที่แล้ว

    Hmmm ❤

  • @sarigama9472
    @sarigama9472 ปีที่แล้ว

    Same bro😢😢

  • @hansanisandalika9826
    @hansanisandalika9826 7 หลายเดือนก่อน +1

    Aawata moko.dan enna kena ekka sathutin ennawa.dala giyapu un dala yanawama thama

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 ปีที่แล้ว +1

    ❤❤

  • @akashkudagammana8103
    @akashkudagammana8103 ปีที่แล้ว +1

    @ending දැන් එයාට රැවටෙන්න දීල බලන් ඉන්න කියලද කියන්නෙ 🙂

  • @hashininavodhya279
    @hashininavodhya279 ปีที่แล้ว +2

    ලස්සනයි 😘😘

  • @chathuchathura9591
    @chathuchathura9591 ปีที่แล้ว +16

    අවුරුදු 7ක් ආදරේ කරලත් marry කරන්න බැරි උනා එදා ඉදන් තවම දෙන්නම තනි වෙලා ඉන්නවා😔

  • @dilinimadushani4543
    @dilinimadushani4543 ปีที่แล้ว +1

    Hamathissema palawrni kena hoda wenne ne. Passe hambena kenaa thamai hodama. Palawrni gani epa wechcha minssu innawa mokata mulin hambunda kiyala.

  • @weerasinghamotors2947
    @weerasinghamotors2947 ปีที่แล้ว +4

    E ganita pissu.paduwe hitiyanm iwarane maara adarayak eeka.lassanata inna paul aul nokara

  • @NethmiShamod
    @NethmiShamod 11 หลายเดือนก่อน +4

    Ex nm ex welama inna oni😂
    Paul kadanne nathuwa😂

  • @darkprogrammer9760
    @darkprogrammer9760 ปีที่แล้ว +33

    අහකයන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කීම... කෙටියෙන් ... නියම ෆිලුමක් අදකාලේ සමහර මෝඩයන්ට පවුල් ජීවිතෙයි පරණ දේවල් පටලගන්නවට .

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว

    🥰💥🖐️

  • @dinithipinnagoda
    @dinithipinnagoda หลายเดือนก่อน

    ආදරේ ගැන මට තියෙන්නෙ කලකිරීමක් තුච්චම අප්පිරියාවක් 🤮 .ඒත් බැදීමක හිරවෙලා එයාට ඕනි විදියට ජීවත් වෙනවා මැරෙන්කන් බලාගෙන .අවුරුදු විසිපහක් වෙලා තාම හිතනවා ඇයි මගේ ලස්ස්න ජීවිතේ කාලකන්නි උනේ කියලා.උපන්දා ඉදන් ගෙදර රන්ඩු ඒව දැකලම මොලේ කුරුවල් වෙලා . අම්මා ලග නෑ මාර දුරස් මගෙ පැත්තෙන් හිතන්න්‍ර්ම.නෑ.ආදරයක් හෙව්වා පිටින් ජීවිත්‍ර්‍ර්ම කෙලවුන තැන මට මාත් නෑ අන්තිමට ඌ මාව දාලා ගියා මලක් වගේ ලස්ස්නට තිබ්බ ජීවිතේ විනාසම කරා.දැන් රගපාපු ජීවිතේකට රැවටිලා ආදරයක් රගපෑමක් කියලා දැන දැන ජීවත් වෙනවා .මේ ජීවිතේම කලකිරීමක් ..... මගේ පැත්තෙන් මන් ආදරේ කරපු අයට ....උපන්දාපටන් මගෙන් වෙනසක් උනේ නෑ ....එත් මට දැන් මාවඑපාවෙලා ..... කලකිරිලා 🤮

  • @sachininisansala5690
    @sachininisansala5690 ปีที่แล้ว +1

    ✊❤️

  • @inokapriyadarshani2367
    @inokapriyadarshani2367 8 หลายเดือนก่อน

    Mage kathawath oya wage .mageth paula kadune na samawa dila hamadema amathaka karala dan hodin innawa

  • @nethmikaushalya455
    @nethmikaushalya455 11 หลายเดือนก่อน

    😊❤

  • @amongme049
    @amongme049 ปีที่แล้ว +2

    😢😊❤

  • @DishanMaduranga-sr9cb
    @DishanMaduranga-sr9cb 9 หลายเดือนก่อน +1

    😢

  • @pulinasathsara2420
    @pulinasathsara2420 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @S_HEHAN
    @S_HEHAN 11 หลายเดือนก่อน

    😇

  • @chammiimalsha6065
    @chammiimalsha6065 ปีที่แล้ว +2

    Pau wandana 💔

  • @user-rq1pg7jp4x
    @user-rq1pg7jp4x 10 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @sunilgunasekara4404
    @sunilgunasekara4404 7 หลายเดือนก่อน

    ❤️

  • @sakunikawickramage7082
    @sakunikawickramage7082 ปีที่แล้ว +1

    ❤❤❤

  • @leave.me.alone623
    @leave.me.alone623 9 หลายเดือนก่อน +1

    ඒ බැල්ලිට පුදුම අමාරුවක්නෙ තියෙන්නේ හැමිනෙන්න 😂

  • @amiladahanayaka8431
    @amiladahanayaka8431 ปีที่แล้ว +3

    Mage kathawa wage neda sudu nona 😊

    • @GayanthiKarasnagoda
      @GayanthiKarasnagoda ปีที่แล้ว

      කොටන්නෙ පිහියෙන්😂😂😂