Appreciate all these documentaries. So priceless. It would be great if English subtitles can be added from the first Episode up to now. Then the international people can watch and understand. May our beautiful motherland nature and all be blessed by all Divine and the blessings of the Noble Triple Gem be upon her.Bless you all.
Very interesting..❤️👍🇱🇰 waiting for the next episode.. ❤️👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌 very nice .. please continue the episode don’t stop .. Sri Lankan need to know about the wildlife - amazing documentary.. ❤️👍
I am so glad that I found your TH-cam channel. It is very informative and enjoyable to watch. Only thing I do not like is the main announcer not using normal spoken Sinhala. We are here to enjoy nature not to appreciate flowery classical Sinhala. This is not a literature appreciation channel.
Beautiful area , hello , if we properly arrange we can get more foreigners to watch nature , then more money can earn which help to support working forces .it is good for the tourism and animals as well
I really like this program but I think the person who narrates the program has to use very simple Sinhalese language so that many people can understand what he's explaining.
Hodai kiyawanawa wadi wana gevi eka gananam kisima satutaka na ape minssunta mataka hma dema dawas 7 nea kalu kotiya maragatha mun thamai ubalata mathaka na
Wanajeevi mahathurunge kepavima agaya karanawa.... Namuth balanna Ada live at 12 news wala dekka Yala demodara pradashaye akkara dekaka bumi pramanayaka gas kapa athi Bawa.. Koheda ethakota me mahathuru hitiye.....
අනුරාධ අයිය සුපිරි.. ☺️
ඔබ පරිසරය සහ අප සිංහල භාශාව දෙකම රකිනව, කියා දෙනව, අප ජීවිත වලට එකතු කරනව..💓
උගත් අද්දැකීම් සපිරි ඔබ මේ කරන කැපකිරීමට සහ රූපවාහිනී සේවක පිරිසට මගේ තුති පුදමි...
බුදුසරණය...!!!!
ඩුබායි සිට...
Presenter ගෙ වාග්විලාශය මාරම feel එකක් දෙනවා කනට..❤️
ඔබගෙ වචන වලින් එන එ සාහිත්‍යමය ලිඛිත බාෂා හැසිරිම හරිම අලන්කාරයි..කවුද ඔබට එවා ලියා දෙන්නෙ..හරිම තාත්විකයි
මට න්ම් හිතෙන්නේ එයාම තමයි ඒවා ලියන්නේ කිය්ල
මේ වගෙ දෙයක් බලද්දි ඔලුවට දැනෙන නිදහස❤️
ඒකනන් ඇත්ත 👍
Ow,, ne
ඇත්තමයි ඒක නම්...
නැවත ජීවයක් ලබන ගානයි
Meka kiyana eva terunganna parana vitana kenek venna ona
එකට නම් වචන නෑ බන්
නෙත් සිත් වසඟ කරන සොදුරු දසුනක් මෙන්ම සිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා සොබාධාරා බලද්දි.මගෙ ප්‍රියතම වැඩ සටහන.
එඩ්ට් එකත් සුපිරි
අනුරාධ සහෝදරයා .නියමයි ඔබේ ඉදිරිපත් කීරිම.බුදුසරණයි .
අපේ ආදරණිය පාරිසරික වැඩසටහන. අපි ආදරය කරන අනුරාධ අයියගේ වචන හරබය. ජය වේවා ඔබ සැමට. මිහිමඩල විලාප නඟන මොහොතක මෙවන් වැඩසටහන් ඉතාම වැඳගත්.
මෙි වනජීවි මහත්වරැ කරන්නේ ඉමහත් කැපකිරීමක් මා හදවතින්ම දිර්ගආයු පතනවා මම හැම වැඩසටහනක්ම ආසාවෙන් බලනවා බුදුසරනයි
Oba thumanlata loka palan siyaluma deviyooo rakithva budusaranai 🙏🙏
Video එකක් එනකල් බලන් හිටියෙ. හුඟ කලකින්
Math ehemai
මෙි පිරිසගැන හිතනකොට මාරම දුකයි පරිස්සමි වෙන්න සොයුර තෙරැවන් සරනයි මමකුවෙටිසිට පුර්තනා කරනවා
niyamai good lauck sobadahara
Aiye me wadasatahana godak denek බැලුවේ natath balana apitanam meka කෝටි ganak watinawa ane meka දිගටම karagana yanne pita rataka inna mata meka loku sanasimak..budusaranai
❤❤❤❤❤
හොද වැඩ සටහනක්
හැම වැඩසටහනක්ම ආසාවෙන් බලනවා ඔබතුමාලටයොදබල යෝදසක්තිය ලැබිවා කියා මම කුවෙටි සිට පුර්තනා කරනවා
Beautiful, I feel the tranquility
ඔබගෙ හැකියාව ගොඩාක් අගය කරමි තෙරුවන් සරණය
මනෝපාරක් වගේ😍❤️
නියමයි 👍👍👍👍🤙😇
These documentary videos are very valuable,
so please upload the all videos.
Keep it up
supiri vidio eka
👍
Presenter නියමයි
සැබෑම සත්ත්ව කරුණාව නම් ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ ඉන්නට ඉඩ හැරීමයි
Maru
ඇතුලත සංචාරය නැවත්තන්න ඕන හරිනම්. සතුන්ට ඉන්න තැනක් නෑ බලන්යනකොට.
අදත් හොදය්
Excellent program thanks rupawahini from Doha Qatar
අපි සොබා ධාරා videos එනකන් නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා. මීළඟ වැඩසටහන් පෙළත් ඉක්මනට විකාශය කරන්නකො 🤗🤗🤗🤗
Video ekak enakal balagena hitiyee 😁
👍👍👍
Appreciate all these documentaries. So priceless. It would be great if English subtitles can be added from the first Episode up to now. Then the international people can watch and understand. May our beautiful motherland nature and all be blessed by all Divine and the blessings of the Noble Triple Gem be upon her.Bless you all.
තියෙන වැඩසටහන් ඔක්කොම බැලුවා අලුත් වැඩසටහන් ටිකක් දාන්න පුළුවන් ද.
Very interesting..❤️👍🇱🇰 waiting for the next episode.. ❤️👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌 very nice .. please continue the episode don’t stop .. Sri Lankan need to know about the wildlife - amazing documentary.. ❤️👍
කොහොමද හුගදවසකින් දැක්කෙ ඔබතුමගෙ විඩියෝ එකක් බුදුසරනය්
Balagena hitye vdeo ekak danakn aluth episode eka vatina vadasatahan humbei kiyala hithanawa
මඟ බලාගෙන හිටියා අයියේ ඔයාගෙ හැකියාව patta
Nawath hamuwima godak sathutui....
මෙවැනි අපරාධ කරන උන්ට උපරිම දඩුවම් ලබා දෙන්න 😢😢
I am so glad that I found your TH-cam channel. It is very informative and enjoyable to watch. Only thing I do not like is the main announcer not using normal spoken Sinhala. We are here to enjoy nature not to appreciate flowery classical Sinhala. This is not a literature appreciation channel.
අගේ දැනෙන විට මිනිසා සියල්ල අහිමි කරගෙන හමාරයි
Wanajivi eke weda karanna karu hari innawada meke
Beautiful 💖💖💖💖💖💖💖💖💐💐💐💐💐💐💐💐💐💐😊😊😊😊
Excellent program ✌️
Wild asia needa api podi kale giye
🙏❤❤👍🇱🇰👍💪
මේවත් එක්කම කැලේ off road පදින එකටත් ක්‍රියාමාර්ගයක් ගන්න ඒ මිනිස්සු කැලේ විනාස කරල දානව
godak dawasaken thanks
Good program
Me wachana kohomada galapanne?
Nice job
most beautyfull prog.
What happened to few black tigers 🐅, few of them died sadly
වීඩියෝ එකක් එනකම්ම බලන් හිටියෙ
අනවශ්‍ය ලෙස ආයාසයෙන් බරපතල නොගැලපෙන වචන යොදා ගැනීමට උත්සහ කිරීම නිසා මෙම වැඩසටහන් මාලාවෙ ලස්සන විනාස කරල.
Ou kiyavima. Barapatala. Wadii
Ekanam hariyata hari... sinhala sahitya video ekak balanava age video eka kanava ne
Beautiful area , hello , if we properly arrange we can get more foreigners to watch nature , then more money can earn which help to support working forces .it is good for the tourism and animals as well
Please why can’t you Make English subtitle, that would be very useful.
😂😂 sinhalen kiyana eka terene nathuva mona subda aiya
සේනානායක සමුද්‍රය වැඩසටහනක් කරන්න
😍👍
Well come back
Eththatama mema wedasatahana newatha apawetha gena ema gena apage sthuthiya obalata loku vindhanayak labanawa mema wedastahana sthuthiy
Drona ekak pavichchi kaloth wada lesei neda?
❤️
Lanka discovrry channel nedda sinhalen??!
මාත් ආසයි ව්නජීවී එකට බැදෙන්න.. දන්න කෙනෙක් කියනවද කොහොමද බැඩ්ගෙන්නෙ කියලා
වචන ගැලපීම පුදුම ලස්සනයි
Kalu kotiya bera ganna bari unanae???
Godak asawen balanneee ❤️❤️❤️❤️
To the director of wild life and wild animals .
ඔබතුමා ඉන්න විදිය පේනවා මොන වගේ වන රක්ෂණයක් වනජීවීන් ආරක්ෂා වීමේ වැඩකටයුත්තක් ඔබතුමාගෙන් ඉෂ්ට වෙනවද කියල කරුණාකරලා මහත්තයෝ මේ පිටරට ඉන්න ආ නිලධාරීන් වගේ ඇයි ඔබතුමාට බැරි කොට කලිසමක් ගහගෙන ආ ඔය අනිත් වැඩ කරන මිනිස්සු වගේ බැහැලා කැලේ තුඩ ඇවිදලා පොඩ්ඩක් මේ යම්කිසි රටට ජාතියට රටේ ස්වභාධර්මයට මේ වන සතුන්ට ආදරය ඇති වෙන විදිය වැඩක් කටයුත්තක් කරන්න බැරි කරුණාකරලා පොඩ්ඩක් ඇවිදලා බලන්න ඇඟට ඇඟටත් හොඳයි තමන්ගේ සෞඛ්‍යයටත් හොඳයි හලෝ
Mun avilla horu ban.. Pake wanajivi.. Aththa ban wena ratawalwala un eliyata bahala hoynne lokko.. Mun putu rath kara kra innawa
කාර්‍යාලයකට වෙලා වනජිවින් රකින ලොකු පුටුව...අනෙ දුකයි..ඇගපත හොල්ලල පොලවට පයගහල බැහැල බැලුවනම් පින්..මෙ අහින්සක සතුන් වෙනුවෙන්...
I really like this program but I think the person who narrates the program has to use very simple Sinhalese language so that many people can understand what he's explaining.
❤️❤️❤️
Yala gana ahanakota mata bayak danenawa ali ranchuwak awa wahane wata karan ammo asai eth bayai me mahaththaru puduma loku sewayak karanne me lassana parisaraya vinasa karana sttunta wada thirisan minissu innawa ne anee mahaththayo obalata barai satun vinasa karanna denna epa aneee pau ne muwa hoda athmayak labewa eyala thamai niyama rakiyawak karanne hamudawa police wagema neda aneee parissamin oya mahaththurun budusaranai siyalu dewipihitai diviyath ahunkan denawa sattu dakkama hari satutui budusaranai siyaluma sattunta
සොබාදහමට අකමැති උන් තමයි අන්ලික් කරලා තියෙන්නේ
Vanajeevi mahathwarunta drone camera laba deya yuthui
Are they a protection and anti poaching patrol to safe guard the wild life."..
පුන්ඩේ වනජීවි....
මුවන්ට මාෙනවා හරි කන්න දිල වගේ
ගොඩාක් කාලෙකින්...
🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
okkoma hodai presenter wild life programe ekakakata vada sinhala panthiyakata hodai val vataram vadak nane saralava pahadili karanam hodai
Well said
තාමල්විල ඉන්නවා මම් දන්න මනුස්සයෙක් එකගෙ ජොබ් එකාම සතුන් මරලා මස් කරල විකුනනා එක
Oke athule paraval vahala dala saththu tikata nidahase inna denna
Hodai kiyawanawa wadi wana gevi eka gananam kisima satutaka na ape minssunta mataka hma dema dawas 7 nea kalu kotiya maragatha mun thamai ubalata mathaka na
Wana giivi mahatturu puluwan mahawata yanna ihalagama dadayak karayo godai dawallta pot balanawa arakku paranawa raata dadayame yanwa hamadaama ahinsaka sattu marana
🙏😍👍👍👍🇱🇰
දඩයම සදහා , යොදන ලද උපක්‍රම (වස විස දීමකින් ) මේක නම්..සත්තු දෙන්නටම ..සර්ප දෂ්ඨයක් විය හැකිද..😂
Mage jivitha kaletama balapu hodama weda Satahana
Vanajivi eka rakshawa gana me aanduwenawath hithuwoth loku deyak
Wanajeevi mahathurunge kepavima agaya karanawa.... Namuth balanna Ada live at 12 news wala dekka Yala demodara pradashaye akkara dekaka bumi pramanayaka gas kapa athi Bawa.. Koheda ethakota me mahathuru hitiye.....
වනජීවි අධ්‍යෂක තුමාට බදුරදීන් විල්පත්තුව වනසනවා පෙනුනේ නැද්ද.?
අන්තිම කෙනා පට්ටම බුද්දිමත් 😅🤒
දැනම් ඔය ලස්සන නැති කරලා kelawA කපලා තිරිසන් මිනිස්සු
Me tharam naveena loke ape wanarakshana departhuwenthuwa hariham wahanayak wath naa ,danwath rajaya mewa salakilata gena kuda guwan Yana ,Diya goda dekem yanna puluwan wahahan labadeemata awasya niladain labadeemata Kata uthui koloth wanayath,sathunuth , niladarinuth rakaganna puluwan.
wisthara kathanaya ahagena inna apahasuyi....sanskrutha wachana mala wadayak
True
ඹය ලොක්කො තමා වනාස කරන්නෙ.අපරාදෙ කලු කොටියා
මට සර්ලාගෙ පොන් නොම්බරෙ යක් දෙන්න පුලුවන් ද
නිවේදකයා වත් දන්නව ද දන්නෑ ඔහු කියන වචන වල තේරුම ඔහුගේ කියවීම නිසා මෙම ලස්සන වැඩ සටහනක් එපා වෙනවා
He is well educated person (Anuradha) from university of Sri jayewardenepura .
💓💓💓🙏👍😷👍🤓
Desapaluwange balapam walata yatath nowenu.😈😈