ලස්සනම වටපිටාවක් තියෙන තැනක අපේ නිවඩුව ගතකරන්න ගියා 🧡 The Kudaoya Guest and Bungalow Nuwara Eliya🧡

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • නුවරඑළියේ නවතින්න අඩුම මිලට ලස්සනම වටපිටාවක් ඇති තැනක්🧡
    #travel #food
    The Kudaoya Guest and Bungalow -www.google.com...
    Location - www.google.com...
    Susantha - 077 374 0996

ความคิดเห็น • 194

  • @SandeepNagra-lp1cp
    @SandeepNagra-lp1cp 4 หลายเดือนก่อน +1

    වැසිකිළියේ කරන එකයි, රෑට ඇඳේ කරන ටික විතරයි පෙන්නන්නේ නැත්තේ. කොල්ලයි බල්ලයි ඔක්කොම youtube කරන්න අරන් පුදුම වදයක් !

  • @travelwithsushan1015
    @travelwithsushan1015 8 หลายเดือนก่อน +10

    නුවරඑළි⁣යෙ vlog නම් කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ අයියේ🥰👍

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 8 หลายเดือนก่อน +8

    ඔබතුමාගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ අර කැඳ කඩේ වීඩියෝ එකෙන්. ඇබ්බැහි වෙලා දැන් නම් ❤😍

    • @Rasthiyaduv
      @Rasthiyaduv 8 หลายเดือนก่อน

      මමත්

  • @bhagyasampath6549
    @bhagyasampath6549 8 หลายเดือนก่อน +5

    නියමයි ගනම් දාලා ❤
    දැන් පුලුවන් තමන්ට කැමති බජට් එකක් තොරගන්න ලංකවෙ ඔන තැනෛකින් ලහිරු ගෙ චැනල් එකෙන් ❤❤❤ ධිගටම දාන්න ගානත් එක්කම නියමයි ❤

  • @deshanhansana
    @deshanhansana 8 หลายเดือนก่อน +5

    නුවරඑළිය පැත්තෙ හැදෙන තැඹිලි පාට අල වගයක් තියෙනව කැරට් කියල...🤣🤣
    Niyamayi Lahiru aiye..😍

    • @travelwithlahiru
      @travelwithlahiru  8 หลายเดือนก่อน

    • @isurumaduranga2196
      @isurumaduranga2196 8 หลายเดือนก่อน

      Adoo adooo 😂😂😂 😂

    • @sanjayadesilva-r2k
      @sanjayadesilva-r2k 8 หลายเดือนก่อน

      Ara 2000 ta giyapu dawas wala nuwara eliye farm ekakin gatta 1kg. 340i

  • @truthseeker9547
    @truthseeker9547 หลายเดือนก่อน +1

    අයියා යාගොඩමුල්ල හරහාද බස් එක එන්නේ,මිනුවන්ගොඩ ට කීයටද එන්නේ

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน +1

      මිනුවන්ගොඩ ට 5.30 විතර වෙද්දී එනවා

  • @ESADAMETHULANIRWAN
    @ESADAMETHULANIRWAN 25 วันที่ผ่านมา +1

    Aiye oya dana cover song eka mokakda name eka . Poddak msg ekak danna eka

    • @ESADAMETHULANIRWAN
      @ESADAMETHULANIRWAN 25 วันที่ผ่านมา

      La la la la song eka.. hoyanawa set une naha thama

  • @dsvlog6100
    @dsvlog6100 8 หลายเดือนก่อน +2

    කටුනායක ඉදන් වැලිමඩ ට බස් එකට රුපියල් කීයද හරි හරි ලහිරු ගාන කිව්වා නේද යද්දී කීය උනාද වෙලාව

  • @soisvejai8771
    @soisvejai8771 7 หลายเดือนก่อน +2

    අපූරුයි👍ස්තුතියි වීඩියෝ එක ශෙයාර් කළාට 🙏❤️

  • @danushkachathuranga6847
    @danushkachathuranga6847 5 หลายเดือนก่อน +1

    Contact number eka danna hotel eke

    • @travelwithlahiru
      @travelwithlahiru  5 หลายเดือนก่อน

      Description එකේ තියෙනෙවා

  • @amilalasantha9280
    @amilalasantha9280 8 หลายเดือนก่อน +1

    Wash room කොහොමද ? ඇයි ඒවා පෙන්නන්නේ නැත්තේ

    • @travelwithlahiru
      @travelwithlahiru  8 หลายเดือนก่อน +1

      අනික් වීඩියෝ එකේ තියෙනෙවා

  • @sgwithtravelsroads9239
    @sgwithtravelsroads9239 7 หลายเดือนก่อน +1

    නියමයි අයියෙ මම සීදුවෙ, මේ කෝච්චියෙ යන විදිය කියන්න වීඩියෝ එකක් කලාද

    • @travelwithlahiru
      @travelwithlahiru  7 หลายเดือนก่อน +1

      කොටුවෙන් තියෙනෙවා දවසට තුනක් විතර බදුලු කෝච්චිය ඒකෙන් ගිහින් නානු ඔයෙන් බැහැලා නුවරඑළිය ට එන්න

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 7 หลายเดือนก่อน +1

    ඔබ ගමන් කරන බස් රථය උදේ තේ පානයට කොහෙද නවත්වන්නෙ වැලිමඩ නුවරඑළියට යන්නෙත් ඔය බස් රථයමද වාහනයක ආවොත් vehicle parking එකක් තියෙනවද

  • @chalikadilshan3737
    @chalikadilshan3737 7 หลายเดือนก่อน +1

    Oya සතුටු wenna oni ahinsaka දරුවන්ට salakanna pin වැඩි

  • @nalinviraj4827
    @nalinviraj4827 8 หลายเดือนก่อน +2

    නැවතුන තැන පෝන් නමිිබරය දාන්න.

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 3 หลายเดือนก่อน

    Rhubarbe වලින් dessert , jam
    හදනවා මේ රටවල් වල...රැබාර්බි..
    Nice video...👍

  • @Subo65
    @Subo65 8 หลายเดือนก่อน +1

    ලස්සනයි පැපිනෝ ගන්නේ කොහෙන්ද නුවර එලිය මාර්කට් එකෙත් නෑ

    • @travelwithlahiru
      @travelwithlahiru  8 หลายเดือนก่อน +1

      සමහර කාල වලට තියෙනෙවා

  • @nishanmario
    @nishanmario 4 หลายเดือนก่อน +1

    640 කොහෙන්ද ගන්න තියෙන්නේ bus

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน

      මීගමුව වැලිමඩ බස් එක

  • @gimhan555
    @gimhan555 7 หลายเดือนก่อน +4

    ලහිරු , ඔයාගේ ගොඩක් වීඩියෝ බලනවා, ඔයාගේ travel tips නියමයි,
    පුලුවන්නම් නුවර එළියේ තියෙන රසට කන්න පුළුවන් කෑම කඩත් රිවිව් කරන්න මොකද හොද කෑම කඩ හොයාගන්න අමාරුයි

    • @travelwithlahiru
      @travelwithlahiru  7 หลายเดือนก่อน

      ඉක්මනින් දෙන්නම්

  • @Lakshan-en8gq
    @Lakshan-en8gq 8 หลายเดือนก่อน +12

    සිරාවටම වාහන ඔන්නෑ travel karanda bus එක උනත් aulak na bro good luck 🎉❤😊 සරල ජීවිතය ලස්සනයි

  • @nethmahimaranga5175
    @nethmahimaranga5175 8 หลายเดือนก่อน +1

    Negombo stand ekenda aiye 4.00 A.M walata pitath wenne bus eka👀❤

  • @nimesharasanjalee7107
    @nimesharasanjalee7107 8 หลายเดือนก่อน +2

    Me dawaswala seethalaida..babala genniynna beri weida

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 7 หลายเดือนก่อน +1

    Mary fan ake kattiya artikaya kocvhara balapawath oyala fan ake sok

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 7 หลายเดือนก่อน +1

    Aiye p number eka dannako othana

    • @travelwithlahiru
      @travelwithlahiru  7 หลายเดือนก่อน

      දලා තියෙන්නේ පහල description එකේ

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 7 หลายเดือนก่อน +1

    Kama bima valatath ekkama dennakta price kiyannako aiye

    • @travelwithlahiru
      @travelwithlahiru  7 หลายเดือนก่อน

      එතනින් අහලා බලන්න

  • @pradeepchandana299
    @pradeepchandana299 8 หลายเดือนก่อน +2

    Good luck aiya superb video gammak tami ela aiya ❤❤❤❤🎉🎉🎉🎉

  • @merennagelranganicosta3649
    @merennagelranganicosta3649 7 หลายเดือนก่อน +1

    Apita telephone no. Ekak denna puluwanda nawaathane

    • @travelwithlahiru
      @travelwithlahiru  7 หลายเดือนก่อน

      පහල තියෙනෙවා description එකේ

  • @IshanMadhusanka-gi4dz
    @IshanMadhusanka-gi4dz 6 หลายเดือนก่อน +1

    Oyala yna bus ake number aka nedda

  • @niroshanirosha3289
    @niroshanirosha3289 8 หลายเดือนก่อน +1

    Api welimada.den weda karanne katunayaka .apith gedara yanne welimada bus eke.ape pethte vlog .

  • @jez_music
    @jez_music 6 หลายเดือนก่อน +1

    Mama iyye mekata cl karama dawaskata rooms 4kata 45k illuva😏

    • @travelwithlahiru
      @travelwithlahiru  6 หลายเดือนก่อน

      ඒ ගානට පාඩු නෑ දවස් 4 කට මුලු gest එකම

  • @rasikakumari1388
    @rasikakumari1388 6 หลายเดือนก่อน +1

    පෝන් නො දාලා නෑනේ

    • @travelwithlahiru
      @travelwithlahiru  6 หลายเดือนก่อน

      Description එකේ තියෙනෙවා

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne7843 8 หลายเดือนก่อน +1

    Red Wood Cabins Nuwaraeliya Patta place ekak ayya. puluwannam yanna 🤗🤗

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 8 หลายเดือนก่อน +2

    👌🤗🤗👍 ජයවේවා ❤️❤️❤️ parisamin

  • @shekrawmanuri735
    @shekrawmanuri735 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤suba davsak malelyo lasesne vedyo aka

  • @මංජුල-ළ1ළ
    @මංජුල-ළ1ළ 8 หลายเดือนก่อน +1

    කටාර් ඉදන් බලන අපි සෙට් එක

  • @tharindushani
    @tharindushani 8 หลายเดือนก่อน +1

    A/L iwara unooo Dan nm digatama vlog oni Lahiru mame 😅

  • @dinuthsahan3046
    @dinuthsahan3046 8 หลายเดือนก่อน +1

    ඔහොම්ම හදපානාගල ත් ය

  • @greenlanka.
    @greenlanka. 8 หลายเดือนก่อน +2

    Supiri

  • @ashiwvidwan8772
    @ashiwvidwan8772 8 หลายเดือนก่อน +1

    Nuwara eliye 40 k 50 ta inna hoda thenak dannawada

  • @ranisameer2954
    @ranisameer2954 8 หลายเดือนก่อน +1

    මමත් කාල තියෙනවා.😊

  • @pradeepchandana299
    @pradeepchandana299 8 หลายเดือนก่อน +1

    අයියේ google map eka dagena ennat puluwan neda

    • @sachithsilva8895
      @sachithsilva8895 8 หลายเดือนก่อน

      Yes
      The Kudaoya Guest and bungalow NuwaraEliya

    • @travelwithlahiru
      @travelwithlahiru  8 หลายเดือนก่อน

      ❤❤❤

  • @hmshemalimarage9972
    @hmshemalimarage9972 7 หลายเดือนก่อน +1

    මේ නවතින තැනම කෑමත් ගන්න පුළුවන් ද

  • @sandarusandaru434
    @sandarusandaru434 8 หลายเดือนก่อน +1

    ❤❤Kandy මම ආසම පළාත අයියා

  • @චමිදුවීරතුංග
    @චමිදුවීරතුංග 8 หลายเดือนก่อน +1

    බබී කොහෙද ගියේ

  • @parakkramachathu4016
    @parakkramachathu4016 8 หลายเดือนก่อน +2

    I'm waiting for next video 😊

  • @RanukaRukshan-m2e
    @RanukaRukshan-m2e 7 หลายเดือนก่อน +1

    Thene nama kiyanna puluvannam

  • @hirukaushan6038
    @hirukaushan6038 8 หลายเดือนก่อน +1

    ළහිරු අයියා ♥️🫂😶‍🌫️

  • @BihanduImandiv-gy4ys
    @BihanduImandiv-gy4ys 8 หลายเดือนก่อน +2

    💞💞

  • @ayomsilva6066
    @ayomsilva6066 8 หลายเดือนก่อน +1

    කැරට් 😅

  • @ThilinaThilina-iy7uj
    @ThilinaThilina-iy7uj 8 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @Travewithson
    @Travewithson 8 หลายเดือนก่อน +1

    නුවරඑළිය ටවුන් එකට ටිකක් විතර දුර නෙ?

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chamingask1307
    @chamingask1307 8 หลายเดือนก่อน +1

    Brother a bus eka kohenda yanne..nittambuwa haraha ynwda

    • @travelwithlahiru
      @travelwithlahiru  8 หลายเดือนก่อน

      ඔව් ඔව් යනවා ❤

    • @DimuRoshi
      @DimuRoshi 2 หลายเดือนก่อน

      ​@@travelwithlahirukegalle haraha ynawad

  • @චමිදුවීරතුංග
    @චමිදුවීරතුංග 8 หลายเดือนก่อน +1

    ලහිරු අයියා කාර් එකක් ගමු බන්

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd 8 หลายเดือนก่อน +1

    😍😍😍💖💖💚💚💚💜️💜️💞💞💞

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 8 หลายเดือนก่อน +2

    Wow Nuwara eliya awilla ❤❤❤😊😊😊😊

  • @lasanthanandika
    @lasanthanandika 5 หลายเดือนก่อน +1

    Good job 🎉🎉🎉

  • @virajstephen9787
    @virajstephen9787 7 หลายเดือนก่อน +1

    ❤u lahiru

  • @gayankumar8581
    @gayankumar8581 8 หลายเดือนก่อน +1

    💖💖💝💝♥️♥️❤️❤️👍👍👍👍👍👍😊

  • @travelwithapidenna
    @travelwithapidenna 8 หลายเดือนก่อน +1

    Good luck ❤❤❤ supiri

  • @AAphoneShop-l5k
    @AAphoneShop-l5k 7 หลายเดือนก่อน +1

    Aluth palathru❤❤

  • @DelumiManjula
    @DelumiManjula 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @maliya766
    @maliya766 8 หลายเดือนก่อน +1

    ලහිරු අයියා😍🖤 🫂

  • @dush_95
    @dush_95 8 หลายเดือนก่อน +1

    සුපිරි ❤😋

  • @aishasarap2371
    @aishasarap2371 8 หลายเดือนก่อน +1

    Adress pleas?

  • @maneejp1966
    @maneejp1966 8 หลายเดือนก่อน +1

    Budget travel video oni

  • @kalhararavidu594
    @kalhararavidu594 8 หลายเดือนก่อน +1

    😎😎😎💖

  • @samudayabandara9200
    @samudayabandara9200 8 หลายเดือนก่อน +1

    Superb👍👍..Lovely Family♥

  • @nirosh-eb2om
    @nirosh-eb2om 8 หลายเดือนก่อน +1

    👍

  • @ShanikaMadushani-ji2dm
    @ShanikaMadushani-ji2dm 8 หลายเดือนก่อน +1

    Adee maru aiye❤❤

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 8 หลายเดือนก่อน +2

    😮

  • @noyelnoyel4458
    @noyelnoyel4458 8 หลายเดือนก่อน +1

    ❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @LankanCookingBoy
    @LankanCookingBoy 8 หลายเดือนก่อน +1

  • @iswaragekusum9996
    @iswaragekusum9996 8 หลายเดือนก่อน +1

    ජයවේවා!

  • @TravelwithDIM
    @TravelwithDIM 8 หลายเดือนก่อน +1

    1 comment❤❤❤❤

  • @SudeshikaCj
    @SudeshikaCj 8 หลายเดือนก่อน +2

    මීගමුවෙ න් කීයට ද බස් එක තියෙන්නෙ

  • @Nirosha-t8w
    @Nirosha-t8w 8 หลายเดือนก่อน +1

    සර් මට මේකට පිලිතුරක් ලබාදෙන්න ,කොළඹ කොටුවෙන් නුවරඑළිය ට බස් තියෙන වෙලාව කියන්න,ට්‍රෙන් එක තියෙන වෙලාවත් කියන්නකො ප්ලිස්

    • @travelwithlahiru
      @travelwithlahiru  8 หลายเดือนก่อน

      පාන්දර 4 ඉදන් තියෙනෙවා කොච්චියත් පාන්දර 5 ඉදන් තියෙනෙවා

    • @Nirosha-t8w
      @Nirosha-t8w 8 หลายเดือนก่อน

      @@travelwithlahiruthankyou sir,👍

  • @Rasthiyaduv
    @Rasthiyaduv 8 หลายเดือนก่อน +1

    ෂා.........ගොඩක් දවසකින් මෙච්චර දවස් කො හෙද හිට් යෙ. ජය වේවා.

  • @supunnirmal3297
    @supunnirmal3297 8 หลายเดือนก่อน +1

    Niyamiii aiyee ❤❤❤❤

  • @ranpalilushinda9439
    @ranpalilushinda9439 8 หลายเดือนก่อน +1

    මම අද දැනගත්තෙ..
    මට ඇවරිවත්තෙන් නගින්න පුලුවනි.
    කෑම බීම එක්ක දිනකට ගණන් කොහොමද..

    • @travelwithlahiru
      @travelwithlahiru  8 หลายเดือนก่อน

      නම්බර් එක තියෙනවා පහල කෝල් එකක් දීලා අහන්න

  • @chamalweerasingha3597
    @chamalweerasingha3597 8 หลายเดือนก่อน +1

    ❤Woow super❤

  • @HidarshanaAthauda
    @HidarshanaAthauda 8 หลายเดือนก่อน +2

    Aiye me bus eka yanne nittambuwa harahada

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne7843 8 หลายเดือนก่อน +1

    Hello Ayya, Nuwaraeliya yanawa ehenang 🤗🤗. My favourite destination in Sri Lanka. Honda videos tikak karanna. Api dennama balang innawa. 🤗🤗

  • @tharakadesilva5254
    @tharakadesilva5254 8 หลายเดือนก่อน +3

    Family travel එකක් ❤

  • @Saracrew12465
    @Saracrew12465 8 หลายเดือนก่อน +10

    මන් මගෙ අවුරුදු 18ට 20පාරක් විතර නුවරඑළි ට්‍රැවල් කරලා තියෙනවා ලහිරු මාමේ ,ඒ ගොඩක් අවස්තාවල යන්නෙ වැලිමඩ බස් එකෙ මීගමු ඉදන් ඒ experience එක වෙන ඒවාගේ ගිහින් ගන්න බෑ🖤

  • @maleeshapasindu
    @maleeshapasindu 4 หลายเดือนก่อน +1

    migamuva idala nuvaraeliyata bus ek yana root ek mokdd(kurunegala haraha nuvarata gihinda).....

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน +1

      නෑ නිට්ටබුව හරහා නුවර පාරෙන් ගම්පොල නුවරඑළිය වැලිමඩ

    • @maleeshapasindu
      @maleeshapasindu 4 หลายเดือนก่อน

      @@travelwithlahiru bohom ස්තුති

  • @prasannalakmal8053
    @prasannalakmal8053 8 หลายเดือนก่อน +1

    බස් එකේ time දේන්න අයියේ...

    • @travelwithlahiru
      @travelwithlahiru  8 หลายเดือนก่อน

      උදේ 4 ට මීගමුවේ න් පිට වෙනවා

  • @NkKariyawasam
    @NkKariyawasam 8 หลายเดือนก่อน +1

    නුවරඑළියට ගාන කීයද

  • @sureshsujeewa9996
    @sureshsujeewa9996 8 หลายเดือนก่อน +1

    Mita masa 4 kalin apith me guest 1 hitiya place 1 hodai