විජය කුමාරණතුංග ඝාතනය කලේ ප්‍රේමදාසද ? විජේවීරද ? - The murder of Vijaya Kumaranatunga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มิ.ย. 2020
  • විජය කුමාරණතුංග ඝාතනය පිළිබද හෙළිදරව්වක් සමග
    ජීවන් කුමාරණතුංගයන් විසින් හෙළි කරන තවත් සැගවුණු කරුණු රැසක් මෙම වැඩසටහන තුල ඇතුලත්ව ඇත.
    වැඩසටහන නිර්මාණය - රන්දුනු විදුල සොයිසා
    කැමරාකරණය - චන්දන ජනාදර ,ලහිරු වීරසේකර
    සංස්කරණය සහ ත්‍රිමාණ සජිවිකරණය - ලහිරු ගුණසේකර
    With the revelation of Vijaya Kumaranatunga's murder
    There are many hidden things revealed by Jeevan Kumaranatunga in this program.
    Program Design - Randunu vidula zoysa
    Camera - Chandana Janadara, Lahiru Weerasekera
    Editing and 3D animation - Lahiru Gunasekera
    #VidulaTv #Truthwithrandunu #jeewan #vijaya #kumaranathunga
    #VidulaTv #Truthwithrandunu #jeewan #vijaya #kumaranathunga

ความคิดเห็น • 130

  • @thaalawarsha856
    @thaalawarsha856 3 ปีที่แล้ว +27

    Moka kalath e ballo nathi kale ape lankawe සිනමාවට hitapu වටිනාම සම්පතක් . Vije harima lassanai . Vije maranna අනුබල දුන්නු දෙන්නටම මෙලොව දීම padisan du දුන්නා

  • @malmi7918
    @malmi7918 3 หลายเดือนก่อน +3

    විජයව කව්රු මැරුවත් උන් දෙගොල්ලන්ම කැත විදිහට මැරිලා ගියා.
    දෙන්නගෙම මිනියවත් හම්බුන් නෑ...
    රටේ අවාසනාවට අපේ අවාසනාවට රටට වටින අවිහිංසක සමනලයෙක් අපිට නැති උනා...
    විජය කුමාරතුංග මහතා සාදා අමරණීය යි...❤

  • @kumari123andalous5
    @kumari123andalous5 2 ปีที่แล้ว +7

    අනේ විජය මහත්තයෝ ඔබ‍ට නිවන් සුවය ලැබේවා නැවත දැන්නම් නුබ මනුස්ස. ආත්ම යක් ලබලා ත්. ඇති. එතරම්. පිං කදක් නුබ

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 2 ปีที่แล้ว +6

    ඒ වගේ ප්‍රතාපවත් මානව හිතවාදියෙකු මරා දැමු කිසිවෙකුට නැවත බලයට එන්න බැ විශ්ව ශක්තියෙ බලයෙන් .

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +8

    සමනළයෙක්ට වෙඩි තියපු පාහාරයින් නිරයේ පැසේවා ලොවක් වශි කල රන්කද විජේ

  • @indranikamala3974
    @indranikamala3974 3 ปีที่แล้ว +10

    විජය මරල උන් යහතින් ඉන්න පුලුවන් කියල හිතන් ඉන්න ඇති...ඕකුන්ට මනුස්ස.ආත්මයක් නම් සන්සාරෙ ලැබෙන්නෙ නැහැ...නරකාදියෙම.පැහෙනව..අපි.අදටත් කම්පා වෙනව ඒ සුන්දර යුග.පුරුශය.වෙනුවෙන්....එතුමට.නිවන්.සුව ප්‍රාර්තනා කරමු!!!!!

  • @kottuking8798
    @kottuking8798 2 ปีที่แล้ว +11

    අමතක කරන්න එපා.විජය මැරුවෙ ප්‍රේමදාස කියලා චන්ද්‍රිකා කියපු වීඩියො එකක් තියෙනව

    • @maheshdaminda6921
      @maheshdaminda6921 ปีที่แล้ว +1

      Link eka danna puluwanda

    • @shehanam27
      @shehanam27 ปีที่แล้ว

      ​@@maheshdaminda6921 th-cam.com/video/HoPxkWCJ9mY/w-d-xo.html

    • @user-bj9xm8cg1f
      @user-bj9xm8cg1f 10 หลายเดือนก่อน

      අනේ පල බත් ගොට්ට .තෝ ජවිපෙට සුදු හුනු ගාන පාහරයෙක්

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 3 ปีที่แล้ว +21

    U.N.P කියන නරුමයන් විසින් පාර පෙන්නුවා විජය ඝාතනය කරන්න [ජේ.ආර්. සහා ප්‍රේමදාස ]ඔහුන්ට බියක් තිබුනා විජය රටෙ නායකයා වෙයි කියලා.J.V.P අලුගෝසුවන් විසින් රටම ආදරය කල නිහතමානි සුන්දර මිනිසාව ඝාතනය කරා.විජය ඔබට මෝක් සුව නිවන් සුව ලැබෙවා .විජය ඔබ යලි අප අතර ඉපදේවා💓💗💗💗💗[අපිට තියන ප්‍රශ්නය චන්ද්‍රිකා විජය ඝාතනය කරපු ඝාතකයන් සමග අත්වැල් බැඳගෙන දේශපාලනය කරපු එකයි ඒ අතර රන්ජන්ද ඒ දේම කරපු එකයි විලි ලැජ්ජයි නේද]

    • @asankaasiri3789
      @asankaasiri3789 3 ปีที่แล้ว +1

      පසුකලිනව මොවුන් දෙපලටම අසුවුනා..නමුත් මොවුන් දෙපලටම අතුරුදහන් වුනා.

    • @sadathraka9472
      @sadathraka9472 2 ปีที่แล้ว

      සහාතික ඇත්ත මසුරන් වටින වචන ටික

    • @pradeepkumara5017
      @pradeepkumara5017 ปีที่แล้ว

      හරියටම හරි කතාව.

  • @inokawijkon6211
    @inokawijkon6211 3 ปีที่แล้ว +20

    වීජය මරලා එවුන් යහතින් හිට්යද කැලි කැලි එකතු කරන්න නෙද උනේ

  • @mahasonayaka6042
    @mahasonayaka6042 ปีที่แล้ว +5

    1982 නඩුවෙන් විජේ හිරේ දැම්මේ ජේ ආර්.
    1983 මැතිවරණේ මහර ආසනෙන් තරඟ කරද්දි UNP උන් තමයි විජේව මරන්න ගියේ. විජේගේ යාලුවෙක් මැරුනා.
    චන්ද්‍රිකා ජනාධිපති වුනාම විජේව මරපු එක ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත්කලා. ඒකේ අවසාන තීන්දුව වුනේ විජයගේ මරණය පිටුපස ප්‍රේමදාස, රන්ජන් විජේරත්න සහ ගාමිණි ලොකුගේ සිටින බවයි. චන්ද්‍රිකා අදටත් කියන්නේ විජේව මැරුවේ ප්‍රේමදාස ඇතුලු UNP එකෙන් කියලා.

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 ปีที่แล้ว +1

      Owu oya paharayo Thun dena thamai vijayawa maruve

    • @rccrobin6521
      @rccrobin6521 ปีที่แล้ว

      ඒ වුනාට දැන් චෝදනා කරන්නෙ එයා ජේවිපි එකට ඒක සාධාරණ ද?

  • @chandanasilva4857
    @chandanasilva4857 2 ปีที่แล้ว +2

    මම දෙවතාවයි ඔහුව දැකලා තියෙන්නේ. මිනිස්සුන් ආකර්ෂණය කරගැනීමේ පුදුම හැකියාවක්‌ ඔහුට තිබුනේ. හදවතින්ම මිනිස්සුන්ට ආදරය කල කෙනෙක්. ඔහු එදා ජනාධිපති උනානම් මේ රට අද සුන්දර රටක්. අපේ අවාසනාවට ඔහුව අහිමි උනා රටට.ජීවන් කිවුව හරි මිනීමරුවන්ට සොබාදහම දඩුවම් දුන්න.

  • @mdharmasiri4178
    @mdharmasiri4178 3 ปีที่แล้ว +3

    කොහොම වුවත් ඝාතනයවු අවුරැද්දේ එම මාසයේම 10වැනදා නුගේගොඩ පැවැත්වු කුප්‍රටරැස්විමේදි දැන් අබ්බගාතකුවි සිටින ඇමැති කෙනෙක් සිද්දියට පෙර එම සිදුවිම ගැන ඇංගවිමක් කරඇත.

  • @nimalperera1539
    @nimalperera1539 7 วันที่ผ่านมา +1

    මෙච්චර වටින මිනිහෙක්ගෙ වටිනාකම ගැන,මරපු එක අපරාධයක් බව ඹය පක්ෂ නායකයෝ කවදාවත් කියල තියෙනවද? ඒ ගොල්ලන්ට කවදාවත් එක කරන්න බහැ.

  • @anubbs
    @anubbs 3 ปีที่แล้ว +5

    ඔන්න මම චැනල් එක subscribe කරා 👍

  • @rasika1003
    @rasika1003 3 ปีที่แล้ว +7

    මේක කලේ mallimarachchige පාතාලය හිටපු samee කියන පොරක් යොදාගෙන.

  • @PlatoAcademyTv
    @PlatoAcademyTv  3 ปีที่แล้ว +3

    Subscribe කිරීම හරහා ඔබ ලබාදෙන සහය අපගේ ඉදිරි වැඩසටහන් සදහා ශක්තියකි ..

  • @padmakumari2354
    @padmakumari2354 2 ปีที่แล้ว +6

    Eka tamayi, unge, Paramparawe,
    Geniyanna,, daruwekwat, natte

  • @anuradasamarasinghe1390
    @anuradasamarasinghe1390 3 ปีที่แล้ว +7

    Jothishaya karayek kiyapu anawakiyakata anuwa we akuren patanganna prasidda charithayak premadasata abiyogayak wenava kiwwa nisa, ema akuren patan ganna, wijekumarathunga, wijewimalararhna, upali wejewardana,hamilton wanasinghe,wijeweera, famouse nayakayo marunalu,habai unda maleth welupille prabakaran athin jothisha karayak marila kohoma marunada danne na

  • @user-yc5mf6nd5m
    @user-yc5mf6nd5m 3 ปีที่แล้ว +7

    පාස්කු ප්‍රහාරය වගේ තමයි ඕවත් කරපු එව්න් නොකල වගෙ ඉන්නව සම්බන්ධයක් නැති එව්න් තමයි කලා කියල ඔක්කොම කියන්නෙ

  • @jayasakarsuranga1592
    @jayasakarsuranga1592 2 ปีที่แล้ว +5

    කවුද මෙ...බයෙන් බයෙන් කතා කරන්න එපා....කට පන මදි..හරියට මෙයා ගෙන් ප්‍රශ්න අහනවා වගේ.ජිවන් මහතා ටත් අසීරැවෙලා මෙයා සමග කතාවට.

  • @NandaKumar-oj7jf
    @NandaKumar-oj7jf 11 หลายเดือนก่อน +2

    🐒 දෙශපාලනයෙන් යන එන
    මන් නැතිව ඉන්නේ අහන්න
    තියෙන්නේ ? දැන්ද ප@@@@
    මෙවා කියන්නේ කියලා 👺

  • @user-bj9xm8cg1f
    @user-bj9xm8cg1f 10 หลายเดือนก่อน +1

    එදා විජය කුමාරතුංග ගෙ හොදම යාලුවන් තමයි ප්‍රේමදාස ආන්ඩුවේ ඇමති වරු. වෙන්නප්පුවේ ෆෙස්ටස් පෙරේරා ඇමති තුමා තමයි රජයෙන් විජයට කිසිම අවදානමක් නැහැ , ඒත් ජ්විපෙන් පරිස්සම් වෙන්න කියල. ඒත් විජය ජනතාව මාව ආරක්ෂා කරයි කියල කිව්ව විජය ජනතාව විශ්වාස කලත් එජාප ඇමති ඒ තීරණයෙන් සෑහීමට පත් නොවී , චන්ද්‍රිකා ට කිව්වෙ මගෙ යාලුවාගෙ ආරක්ෂා ව ගැන යාලුවා හිතන්නෙ නැහැ , ඔයා වත් විජය ගේ ආරක්ෂා ව ගැන හිතල රජයෙන් දෙන T 56 ආයුද 26 ක් දීල විජය ගේ ආරක්ෂා ව තහවෘරු කර ගන්න කියල කිව්වෙ. ඒවත් දුන්න. ඒත් විජයගේ ආරක්ෂා ව විජයට තහවුරු කර ගන්න බැරි උනා. දේශපාලන තීරන වෙනුවෙන් කතා කරන්න .ඒත් ප්‍රේමදාස රජයට මඩ ගහන්න එපා.

  • @Skzworld646
    @Skzworld646 11 หลายเดือนก่อน +1

    එදා මෙ උන්දැලා කටයි පුකයි වහගෙන ඉදලා දැන් බයිලා කියවනවා..😮😮😮😮

  • @harshakumara6245
    @harshakumara6245 3 ปีที่แล้ว +13

    රංජන් විජේරත්න තමයි මැරුවේ ප්‍රේමදාස බල්ලගේ කීමට

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว

      ඔයා හරි වෙන්න පුළුවන් 👍

    • @amilasilva2408
      @amilasilva2408 3 ปีที่แล้ว

      Lasantha wikramathunga 🤔🤔🤔

    • @inokawijkon6211
      @inokawijkon6211 3 ปีที่แล้ว +2

      බල්ලෙක් වගේ මහා පාරේ මරුනේ

    • @amilasilva2408
      @amilasilva2408 3 ปีที่แล้ว

      @@inokawijkon6211 ayiboooveva maharajananiiiii 🙏🙏🙏

  • @a.a.herathherath2206
    @a.a.herathherath2206 2 ปีที่แล้ว +2

    කතාව හොදයි..ඒත් ඇහෙන්නෙ නෑ..

  • @gayanipinthu2098
    @gayanipinthu2098 2 ปีที่แล้ว +4

    Pramadasa kude kudu une vijaya kumarathunga saha ahinsaka taruna tharuniyan maruwa papayen pramadasa kotiya visin kudu kara damma

    • @lahirulahiru7145
      @lahirulahiru7145 2 ปีที่แล้ว

      Koti neme ban ugema palan eken u bombeta ahu une

  • @wosingtonkurera9348
    @wosingtonkurera9348 2 ปีที่แล้ว +2

    Gamini disanayeke. Lalith atulathmudeli.vijeyekumaretunge maruwe. Arpreme. J.r

  • @samanbandara8916
    @samanbandara8916 3 ปีที่แล้ว +5

    LTTE යත් රජීව් මැරුවට පස්සෙ තමයි දැන ගත්තේ කෙලවා ගත්තා කියල පස්සෙ උන් දැගලුවා ඒක උන් කරේ නැහැ කියල පෙන්නන්න

  • @jayasakarsuranga1592
    @jayasakarsuranga1592 2 ปีที่แล้ว +1

    ජීවන් මහතා කීව දෙයක් හරි වෙන්න පුලුවන්

  • @RandunuZoysa-dx1jc
    @RandunuZoysa-dx1jc 4 หลายเดือนก่อน

    True never hide

  • @sawmyapriyangi7713
    @sawmyapriyangi7713 3 ปีที่แล้ว +1

    Ape ratata nathi karapu raththaran hadawathak athi seresta uththamayek. Oyawage lassana muhune balaganna vedetheyanna kopamana daruwu hith. Wesala aparadayk. Hithin haduwa melowama paresan denna ona. Newan dakinna keya ape parthana kala.

  • @georgemelder6082
    @georgemelder6082 11 หลายเดือนก่อน +1

    Jeevan kumarathunga is not a analytical educated man. He is not a specialists.

  • @madushaniindika1972
    @madushaniindika1972 2 ปีที่แล้ว +2

    Kavurun kese kivath Vijaya miya yamath samaga ma premadasa miya yamen kale kavuda kiya svabavadarmayen a penava Di atha

  • @ssjkksnnsji4543
    @ssjkksnnsji4543 3 ปีที่แล้ว +4

    Premadasa.tamayi.ratata.vjekumara.uttamayawa.marewuwe.

  • @gayanipinthu2098
    @gayanipinthu2098 2 ปีที่แล้ว +2

    Vijaya kumarathunga uthm nihathamani prathapawathe sinamawe sihina kumara soduru kala karuwanage dahaya awasan gurawa dakwanna giya .re 8pm.sita pandara 3.30am wanathuru polime sitiya

  • @rohanasamaranayaka5268
    @rohanasamaranayaka5268 3 ปีที่แล้ว +1

    Why murder killed by government

  • @sunilmandawala1366
    @sunilmandawala1366 3 ปีที่แล้ว +4

    U tube karaya kanda beelada koheda
    Me wage wedasstahanak karnna ona
    Kata pana thiyana ekek

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 3 ปีที่แล้ว +7

    සත්‍යය කවදා හෝ ජය ගනී!

    • @rukshanhanifa9078
      @rukshanhanifa9078 ปีที่แล้ว +2

      මං ඒ කාලේ විජයගෙ මහජන පක්ෂයේ සාමාජිකයෙකු වෙලා හිටියා. පුදූම ලස්සනක් ඒ මුහුණේ තිබුණේ

    • @himalibalasooriya5557
      @himalibalasooriya5557 ปีที่แล้ว +1

      @@rukshanhanifa9078 ඔයා හරි! අදටත් එච්චර ලස්සන පිරිමියෙක් මම දැකලා නැ....❤️🙏❤️

  • @sumitragamage9553
    @sumitragamage9553 3 ปีที่แล้ว +2

    Wije ta Maradi wedi thibba ...unp ake Kamala warna kiyana aka...welawata beruna

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 11 หลายเดือนก่อน +2

    wijeweera mahajana pakshaye 100k maruwa...........vijaya maruweth jvp thamayi

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 3 ปีที่แล้ว +1

    Wijekumaratungawa Premadasawa ghathanaya karanna sakasum karapu ekkenawa hariyatama dana ganna puluwan oba thumanta south Affica wala Paster Alph Lukau kiyala ho AMI Tv channel service kiyala apply karahama enawa. Eken hoya ganna puluwan Paster Alph Lukauge number eka. Ethumata thiyenawa dewa balaya, eyata dewa Balayen kiyanna puluwan hariyatama kauda meka salasum kale kiyala.

  • @janithapriyankara2366
    @janithapriyankara2366 2 ปีที่แล้ว +5

    Moka keruwath henagahanawa

  • @susajeegamini3803
    @susajeegamini3803 3 ปีที่แล้ว +2

    Mya baba kisideyak danne NAHA
    Vijeweera allenna APA

  • @hashininadeesha6936
    @hashininadeesha6936 ปีที่แล้ว +1

    චන්දිකාට පින් සීද්ද වෙන්ට මුට තියෙන පට්ටම් කැටිය

  • @sherenmadurawala4050
    @sherenmadurawala4050 3 ปีที่แล้ว +1

    Okkoma ekai karapu eka witarai tamath hariyatama danne

  • @nillakodikar8383
    @nillakodikar8383 3 ปีที่แล้ว +3

    Newadaka pateyo oayaga sadda apata ahanawa made tekak haeyan katha karannako

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 ปีที่แล้ว +1

    Mage. Mataya. Wijaya. Ahinsaka. Minihek. Waradi. Wiwahayak. Chanrika. Samaga. NsrKa. Gsniydk. Sirimawo. Lankawe. Boho. Taruna. Taruniyo. Marapu. Et. Patta. Aragena. Gahen. Gedi. Ennahe. Meya. Deshapalaneta. Ata. Gahapu. Eke. WarD. Ohuta. Maru. Kada. Woowa.

  • @susajeegamini3803
    @susajeegamini3803 2 ปีที่แล้ว +2

    Soba dahama amrwediyedi pennuwa
    Minimaruwo tika

  • @janithapriyankara2366
    @janithapriyankara2366 2 ปีที่แล้ว +1

    ape siys siduweaman dakume

  • @danieaviles576
    @danieaviles576 3 ปีที่แล้ว +4

    Danno daniti 😢😢 minimaruvo kauda????? Sapa wenawamai 👹👹👹

  • @pubuduudayanga-ux8rz
    @pubuduudayanga-ux8rz 3 หลายเดือนก่อน

    සිනමාව කෑව එකා😢😮😢

  • @sameerasultan877
    @sameerasultan877 3 ปีที่แล้ว +2

    Vijaga mathakaya Awadi karata bohma isthuthi vijata mama hrima Adarai sema filim ekakma hrima lassanai godak lassanai ada apan wanwala giya ada malini samga itiyanam adath jiwathwanawa vijata niwasepa lebawa 🙏💞💞💞💞❤️❤️❤️❤️

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว +4

    Sajiyat a ballage pattita mattaka tiya ganiyu

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว +4

    Sajiyo ahagan tope tattage wada tott oya wage tamai samagi balu wege

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 11 หลายเดือนก่อน +1

    පොඩිබබාහුරතල්උබ.දන්නේමනැතුව.ඇතිමෑරුවේකවූදකියල.ඇයීචන්ද්රිකා.උබත්ඒකිට.ඇන්නදසිනමාවේගොන්අලියාමෝඩචූන්සින්හලසිනමාවේසෝභණපකා

  • @sriyalatha4234
    @sriyalatha4234 3 ปีที่แล้ว +1

    E kale hamoma kiwe jvp eken maruwa kiyala

  • @rukshanhanifa9078
    @rukshanhanifa9078 3 ปีที่แล้ว +5

    Vijaya maruway JVP ekay layanal Ransinghe. CID ekata dunnu kata uththaray eka kiyanawa. Pramada nawayie wijayawa maruway. Premadasa janadipathi wayla hitapu kalay osiee Abaygunasekara ekka vijayagay ammawa balanna polhengoda gadaratath ahwa.
    vijaya maruway JVP ekayn.

  • @janith007
    @janith007 ปีที่แล้ว +1

    Vijege podi akka kiyanawa JVP eken kiyala vijayawa maruwe kiyala

    • @mahasonayaka6042
      @mahasonayaka6042 ปีที่แล้ว +1

      හැබැයි ගෑනි වෙච්ච චන්ද්‍රිකා කියන්නේ එකෙන් මැරුවා කියලා. ජනාධිපති කොමිසමෙන් කියන්නෙත් ප්‍රේමදාස, රන්ජන් විජේරත්න සහ ගාමිණි ලොකුගේ කියලා.

  • @lanka5164
    @lanka5164 2 ปีที่แล้ว +2

    Vijaya.gahthanaya.kale.jvp.bawa.kawuruth.danna.rahasak
    .

    • @user-et6qy7et4o
      @user-et6qy7et4o หลายเดือนก่อน

      ජේවීපයකට විජේව මරලා මොනා ලබාගන්නද ජනාධිපතිකම ලබාගන්නද ලබා ගන්නද එවකට තිබ්බ රජය තමයි කුමන්ත්‍රණය කරලා උපදෙස් දුන්නේ මූනට මේ වැඩි තියලා මරපන් කියලා ලයිනල් ඊට කලින් මිනී හතලිස් හයක් මරලා තිබ්බා. රජය සහයෝගය නැත්තං ඒම කරන්න පුළුවන්ද මිනී 46 ක් මරලත් මොන රජයද නිකන් ඉන්නේ අත්අඩංගුවට ගන්නැතුව ලයිනල් තිරිසනාව රහසිගතවම මරල දැම්මේ ඒකනේ නඩුවක්වත් අහන්නේ නැතුව තේරුම් ගනිල්ලා

  • @samanbandara8916
    @samanbandara8916 3 ปีที่แล้ว +10

    ප්‍රේමදාස පොඩි මිනිසා ගේ හිත දිනාගත් ප්‍රායෝගික නායකයෙක් නිසා එදා විපක්ෂය එතුමාගේ චරිතය ඝාතනය කලා ඉස්සරහට සජිත් එයි කියන බයට තවම මඩ ගහනව.

    • @chandiweerakoon3
      @chandiweerakoon3 3 ปีที่แล้ว +1

      Shahathika..atta..yalu

    • @ranjithranjith5683
      @ranjithranjith5683 3 ปีที่แล้ว +5

      වරහන් අැතුලේ බකබකගා සිනා.

    • @chandiweerakoon3
      @chandiweerakoon3 3 ปีที่แล้ว +2

      @@ranjithranjith5683 obata.athi.tharam..hinawenna..eka..obe..aithiya. adahsata..එකඟ ..wema..mage..aithiya

    • @asankaasiri3789
      @asankaasiri3789 3 ปีที่แล้ว +1

      සජිතුත් යන්නේ ප්‍රේමදාසසගේ ගමනේ..හැබැයි ප්‍රෙමදාස වගේ මිනි මරන්න බැ.

  • @jayakusumtv1480
    @jayakusumtv1480 3 ปีที่แล้ว +3

    බොරු කියන්න එපා ව්ජය මැරුවේ ජෙ ව් පි එකේන් ඒ වෙඩ් තියපූ මැන් පාපොච්චාරණය කලා කිව්වා ජෙ ව් පි එකෙන් කියලා

    • @uditfernando3115
      @uditfernando3115 3 ปีที่แล้ว +9

      ow uta kiyanna kiuwa meka JVP eken karnna kiuwe kiyala. eka nisa thmai e mini maruwa auruddakin nidahasa labanne.

    • @mudaligemudali2944
      @mudaligemudali2944 3 ปีที่แล้ว +3

      ඔහේලා වගේ හිතන බහුතරයක් නිසා අපි 73 ත් සැමරුවා 😀😀😀😀😀

    • @sumitragamage9553
      @sumitragamage9553 3 ปีที่แล้ว +2

      Ane danna magulak Kiyapan... Pemakirthi,wijaya,a wagema..thawa boho Aya maruwe pudgalika konthara walata...Anthi Mata bara une jvp unta....88,89 Apith hitiya

    • @sumitragamage9553
      @sumitragamage9553 3 ปีที่แล้ว +1

      Wije ta Mahara di wedi thibba beruna...Mahara kamala warna kiyana unp.aka thama wedi thibba....

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว

      ඔව් ඔයා හරි වෙන්න පුළුවන් 👍

  • @rashitharashitha8002
    @rashitharashitha8002 2 ปีที่แล้ว +4

    එදා ප්‍රේමදාස රජයෙ හිත හොද ඇමතිවරුන්ගෙ ආදරනීය මිතුරෙක්. විජය, විජය මැරුවෙ ජවිපෙ. ප්‍රේමදාස මහත්තය ත් විජයට ආදරෙයි

    • @sisirakumara5676
      @sisirakumara5676 ปีที่แล้ว +5

      Ammage radhdha vijaya maruwe premadasa balla

    • @rukshanhanifa9078
      @rukshanhanifa9078 ปีที่แล้ว

      විජය මැරුවෙ JVP. ප්‍රේමදාස නෙවෙයි. මොකද විජය මැරිලා අවූරුද්දක් විතර ගියාට පස්සෙ විජයගෙ අම්මා බලන්න ඇසි අබෙගුනසෙකර ළුක්ක ප්‍රේමදාස ආවා.

    • @jayerathnabanda175
      @jayerathnabanda175 ปีที่แล้ว

      Ou ou premadase vijeta witherak nowe goda ayeta methurukam kela mahapolewata

    • @avishkanimesh3260
      @avishkanimesh3260 ปีที่แล้ว

      Ube redda thamai

    • @mahasonayaka6042
      @mahasonayaka6042 ปีที่แล้ว

      @@rukshanhanifa9078 ඔසී අබේගුණසේකර මුලින් හිටියේ විජය එක්ක සමාජවාදී ජනතා පෙරමුණේ සාමාජිකයෙක් විදිහට. පස්සේ UNP එකට සෙට් වුනා. ඒකෙන් කියවෙන්නේ නැහැ ප්‍රේමදාස මැරුවේ නැහැ කියන එක. මොකෝ ප්‍රේමකීර්ති අල්විස්ගේ අනුස්මරණෙට මහින්ද ගියාම වෙච්ච දේ මතකනේ.