Plato Academy TV
Plato Academy TV
  • 51
  • 50 586
-🛑 සය මාසික නර්තනය උසස් සහතික පත්‍ර පාඨමාලවට ලියාපදිංචි වීමට අමතන්න.☎ 075 0 699 388
අඳුර දුරු කරන්නා, ගුරුවරයා?
------------------------------------
වසර 10ක අඛණ්ඩ විශ්වාසය සමග
- ආශා කලායතනය -
🛑 සය මාසික නර්තනය උසස් සහතික පත්‍ර පාඨමාලවට ලියාපදිංචි වීමට අමතන්න.
☎ 075 0 699 388
#dance #kandy #viralvideo #trailer
มุมมอง: 20

วีดีโอ

🔴100 % ප්‍රයෝගික 🔴100%නොමිලේ 🎭එක් දින වැඩමුළුව ⭕️රංගනයට ⭕️නර්තනයට
มุมมอง 283 หลายเดือนก่อน
🔴100 % ප්‍රයෝගික 🔴100%නොමිලේ 🎭එක් දින වැඩමුළුව ⭕️රංගනයට ⭕️නර්තනයට කැමති ඔබට ✌️හොදම දවස 🔹️🔹️🔹️මැයි 26🔹️🔹️🔹️🔹️ 🧿මහරගමදී , 🟣කා වෙනුවෙන්ද ? 🔹️අ.පො.ස සාමාන්‍ය පෙළ අවසන් කල සිසුන්ට 🔹️රංගනය සදහා උනන්දුවක් ඇති අයට 🔹️නර්තනය සදහා උනන්දුවක් ඇති අයට 🔺️වයස් සීමාවක් නැත 🔺️ ප්‍රවීණ නර්තන උපදේශිකා , සම්මානනීය රංගන ශිල්පී ,අධ්‍යක්ෂිකා ආශා හංසනී පෙරේරා , ඇතුළු ප්‍රවීණ කථිකාචාරයවරුන්ගේ සහභාගීත්වයෙන් 🔴අදම ලියාපදිං...
SPA# ස්පා
มุมมอง 225 หลายเดือนก่อน
බහුතරයක් SPA කියන අකුරු 3ට බයයි #spa #srilanka #tourism #viralvideo #lecturer_randunu #sancharakaya
සංචාරකයා හා සංචාරය 01 සිංහල වචන අර්ථ #tourism #viralvideo #sancharakaya #world
มุมมอง 295 หลายเดือนก่อน
සංචාරකයා හා සංචාරය 01 සිංහල වචන අර්ථ #tourism #viralvideo #sancharakaya #world
ලෝක නාට්‍ය දිනය World Drama and Theater Day
มุมมอง 975 หลายเดือนก่อน
ලෝක නාට්‍ය දිනයට රගනොපා රග පාන්න උගන්වන Plato Academy Sri Lanka ආයතනයේ සුභ පැතුම් ! #world#Dramaday#Plato#viralvideo
දේශාටනය ?
มุมมอง 185 หลายเดือนก่อน
දේශ ආටනය = දේශාටනය රටින් රට තමන් වාසය කරන භූමියෙන් බැහැරව ගමන් කරන්නා #sancharakaya #tourism #travelvlog #tourism #viralvideo
නාට්‍ය හා රංග කලාව පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව
มุมมอง 348 หลายเดือนก่อน
⭕️පාඨමාලාව - නාට්‍ය හා රංග කලාව පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව ⭕️ බදවා ගනු ලබන්නේ සිසුන් #15 දෙනෙකු පමණි . 🔴මෙහෙයවීම 🔹️පාඨමාලාව මෙහෙයවීම - 🎭යෞවන සම්මාන..... හොඳම නිළිය - 2017/2021 හොඳම අධ්‍යක්ෂණය - 2021 හොඳම නිෂ්පාදනය - 2021 🎭රාජ්‍ය නාට්‍ය ....... හොඳම නිළිය (කෙටි නාට්‍ය ) - 2017 හොදම අධ්‍යක්ෂණය (ළමා නාට්‍ය ) - 2018 /2019 යන සම්මානයන්ට හිම්කම් කිය ප්‍රවීන හා සම්මානනීය වේදිකා නාට්‍ය අධ්‍යක්ෂික...
9 November 2023
มุมมอง 1510 หลายเดือนก่อน
9 November 2023
පණ්ඩුකාභය රජ උනේ ඉන්දියාවේ කුමන්ත්‍රණයකින්
มุมมอง 5811 หลายเดือนก่อน
පණ්ඩුකාභය රජ උනේ ඉන්දියාවේ කුමන්ත්‍රණයකින්
උන්මාද චිත්‍රා.. ....ඔල්මාද චිත්‍රා 03
มุมมอง 14ปีที่แล้ว
උන්මාද චිත්‍රා.. ....ඔල්මාද චිත්‍රා 03
උන්මාද චිත්‍රා ........ඔල්මාද චිත්‍රා 02
มุมมอง 8ปีที่แล้ว
උන්මාද චිත්‍රා ........ඔල්මාද චිත්‍රා 02
උන්මාද චිත්‍රා... ඔල්මාද චිත්‍රා 01
มุมมอง 9ปีที่แล้ว
උන්මාද චිත්‍රා... ඔල්මාද චිත්‍රා 01
මහින්දාගමනය දේශපාලන ආක්‍රමණයක් 01 #Mahindagamana a political invasion 01
มุมมอง 27ปีที่แล้ว
මහින්දාගමනය දේශපාලන ආක්‍රමණයක් 01 #Mahindagamana a political invasion 01
දේවානම්පියතිස්ස ලුහුබැන්දේ ගෝනෙක් පස්සෙ
มุมมอง 26ปีที่แล้ว
දේවානම්පියතිස්ස ලුහුබැන්දේ ගෝනෙක් පස්සෙ
දස මහා යෝධයෝ කියන්නේ ඇත්ත මිනිස්සු -The Ten Great Giant Warriors are real people
มุมมอง 1733 ปีที่แล้ว
දස මහා යෝධයෝ කියන්නේ ඇත්ත මිනිස්සු -The Ten Great Giant Warriors are real people
නිවැරදි ඉතිහාසය /The true History
มุมมอง 533 ปีที่แล้ว
නිවැරදි ඉතිහාසය /The true History
ශ්‍රී ලංකාව වාරි සංචාරක ව්‍යාපාරයකට සුදානම්ද ? Is SriLanka ready for an irrigation tourism ?
มุมมอง 1083 ปีที่แล้ว
ශ්‍රී ලංකාව වාරි සංචාරක ව්‍යාපාරයකට සුදානම්ද ? Is SriLanka ready for an irrigation tourism ?
ඔබ කියන්නේ මම රාජපක්ෂ වහලෙක් කියලද? Are you saying that I am a Rajapaksa's slave?
มุมมอง 1554 ปีที่แล้ว
ඔබ කියන්නේ මම රාජපක්ෂ වහලෙක් කියලද? Are you saying that I am a Rajapaksa's slave?
විජය කුමාරණතුංග ඝාතනය කලේ ප්‍රේමදාසද ? විජේවීරද ? - The murder of Vijaya Kumaranatunga
มุมมอง 45K4 ปีที่แล้ว
විජය කුමාරණතුංග ඝාතනය කලේ ප්‍රේමදාසද ? විජේවීරද ? - The murder of Vijaya Kumaranatunga
අදින් වසර 40000 පෙර දුනු ඊතල නිර්මාණය කල ලාංකීය ආදී මානවයා -who invented arrows 40000 years ago
มุมมอง 2774 ปีที่แล้ว
අදින් වසර 40000 පෙර දුනු ඊතල නිර්මාණය කල ලාංකීය ආදී මානවයා -who invented arrows 40000 years ago
රාවණ යනු නියඟයකි -Ravana is a drought
มุมมอง 8944 ปีที่แล้ว
රාවණ යනු නියඟයකි -Ravana is a drought
විජය කුමාරණතුංගට මොකද උනේ ?(Vijaya Kumaranathunga)
มุมมอง 1K4 ปีที่แล้ว
විජය කුමාරණතුංගට මොකද උනේ ?(Vijaya Kumaranathunga)
දෛවයෝගයකින් නොවේදෝහමුවුණේ අප හමු වුණේ (''රන්දුනු සමග ඒ ගීය මට දැනෙන හැටි ") 01
มุมมอง 2934 ปีที่แล้ว
දෛවයෝගයකින් නොවේදෝහමුවුණේ අප හමු වුණේ (''රන්දුනු සමග ඒ ගීය මට දැනෙන හැටි ") 01
Sancharakaya trailer 7 with Asanka Rupasinghe
มุมมอง 384 ปีที่แล้ว
Sancharakaya trailer 7 with Asanka Rupasinghe
sancharakaya trailer 7 with Korin Almeda
มุมมอง 584 ปีที่แล้ว
sancharakaya trailer 7 with Korin Almeda
Sancharakaya trailer 6 With Syedni Rathnayake
มุมมอง 374 ปีที่แล้ว
Sancharakaya trailer 6 With Syedni Rathnayake
Sancharakaya trailer 5 with Soorya Dayaruwan
มุมมอง 1114 ปีที่แล้ว
Sancharakaya trailer 5 with Soorya Dayaruwan
Sancharakaya trailer 4 with Niranjala Manjari
มุมมอง 2864 ปีที่แล้ว
Sancharakaya trailer 4 with Niranjala Manjari
Sancharakaya trailer 3 with Dulaj Dhanushka
มุมมอง 264 ปีที่แล้ว
Sancharakaya trailer 3 with Dulaj Dhanushka
sancharakaya trailer 2 with Dr.Manoj Liayange
มุมมอง 324 ปีที่แล้ว
sancharakaya trailer 2 with Dr.Manoj Liayange

ความคิดเห็น

  • @R.DFilms
    @R.DFilms หลายเดือนก่อน

    ❤❤

  • @nimalperera1539
    @nimalperera1539 หลายเดือนก่อน

    මෙච්චර වටින මිනිහෙක්ගෙ වටිනාකම ගැන,මරපු එක අපරාධයක් බව ඹය පක්ෂ නායකයෝ කවදාවත් කියල තියෙනවද? ඒ ගොල්ලන්ට කවදාවත් එක කරන්න බහැ.

  • @ashaperera6634
    @ashaperera6634 หลายเดือนก่อน

    ❤❤

  • @sumudusenavirathna6071
    @sumudusenavirathna6071 2 หลายเดือนก่อน

    මූ දන්න රාවණා කෙනෙක් නෑ තෝ නොදන්න බයිලා ගහන්න එපා යකෝ.රාවණා කියන්නෙ තනි මනුස්සයෙකුත් නෙවෙයි මෝඩ කාලකණ්ණියා රාවණා කියන්නෙ පෙළපතක් වඩාත් හොඳින් කීවොත් සක්විති රජ පෙළපතක්.මහා සම්මත පෙළපත මන්දාතු පෙළපත තාරක/තරු පෙළපත බලි පෙළපත වගේම සක්විති රජ පෙළපතක් රාවණා පෙළපත කියන්නෙ රාවණා පෙළපතේ සක්විති රජවරු 8ක් ඉදල තියෙනවා මන්දාතු පෙළපතේ 5යි තාරක/තරු පෙළපතේ 14යි බලි පෙළපතේ 7යි අනාගතේ කේතු නැමති සක්විති පෙළපතක් පහල වෙනවා ඒකෙ රජවරු 7ක් රජ කරනවා(ගොතම බුදුන් වහන්සේගේ සාසනය අවසන් වී වසර 111කට පසුව මේ කේතු පෙළපත ආරම්භ වේ).ඔය අද කතා කරන රාවණා පෙළපතේ රජතුමාගෙ උපන් නම බරණ ඒ බරණගෙ ප්‍රවේණිය බ්‍රහ්ම + රාක්ෂ.මේ බ්‍රහ්ම රාක්ෂ කියන පරම්පරාව ආරම්භ වෙන්නෙ පුලස්ථි ඍෂිවරයාගෙන්.මේ බරණ කියන්නෙ බෝධිසත්ව චරිතයක් රාවණා පෙළපතට අයත්.ශාක්‍ය + කෝලිය එකතු වෙලා බුදුවරයෙක් බෝධිසත්වයෙකු උපන්නා වගේම රාවණා පෙළපතටම අයත් සක්විති රජතුමා පහල වෙන්නෙත් එහෙමයි.සක්විති රජ උනාම දසිස් රාවණා රජතුමා කියල නමක් පටබැඳෙනවා හරියට පියදාස අශෝක උනා වගේම.මේ බරණ කියන්නෙ සරලව කීවොත් ඍෂිවරයෙකුගෙ ධ්‍යාන තියෙන කෙනෙක් දස විධ ධ්‍යාන ඇති කෙනෙක්.කාශ්‍යප බුදුන් වහන්සේ ලංකාවතර සූත්‍රය දේශනා කරෙත් මේ බරණටම තමයි බුදුවරුන්ගෙ සූත්‍රත් බොරුයි කියන මේ වගේ කාලකණ්ණි අපතයෙක් දැක්කමයි ඒවත් රාමායණය ගානට දාල කතා කරනවා.සෙල්ලිපි කීයක් නම් තියෙනවද මේ ලංකාවෙ තෝත් තොගෙ දෙපාර්තමේන්තුවේ කාලකණ්ණිත් ඒවා තියෙනවා කියල දන්නවා හෙලි නොකර කාලකණ්ණි කමට හිටියට මොකද අපි ඒව කියවලා තියෙනවා ඒක හින්දා දන්නවා බොලාගෙ දෙපාර්තමේන්තුව ඒවා කියවලා තියෙනවා කියලත් දන්නවා.සක්විති රජවරුන්ට රත්න 7ක් පහල වෙනවා ඒකෙන් එක රත්නයක් තමයි ගුවනෙන් යන්න පුළුවන් රථය සක්විති රජගෙ අභාවයත් සමග හෝ සක්විති රජ දූෂණය වූ විට(ධාර්මික නොවූ විට) මේ රත්න 7 අතුරුදහන් වෙනවා එහෙම වෙන දේක කොහොමද කාලකණ්ණි බල්ලො පුරාවිද්‍යා සාක්ෂි හොයන්නෙ.සුදස්සන සූත්‍රය එහෙම කියවලා බලපන් මෝඩ කාලකණ්ණියා සක්විති රජෙකුට ලැබෙන රත්න 7 මොනවද ඒවා ලැබෙන්නෙ කොහොමද අහිමි වෙන්නෙ අතුරුදහන් වෙන්නෙ කොහොමද මොනවද හේතු කියල.සක්විති රජෙක් කියන්නෙ බුදු කෙනෙකුට සමානයි දෙදෙනාම බෝසත් චරිත දෙතිස් මහා පුරුෂ ලක්ශන ඇතුව ඉපදෙන්නෙ.වෙනස් වෙන්නෙ බුදුවරයෙක් පැවතීම නැති කරනවා සක්විති රජෙක් පැවතීම උදෙසා කටයුතු කරනවා වාමාවර්ථ සහ දක්ෂිණාවර්ත ස්වස්තික සලකුණු වලිනුත් අදහස් වෙන්නෙ ඒකයි.කියන්න ගියොත් කියලා ඉවර කරන්න බැරි තරමට විස්තර තියෙනවා කාලකණ්ණි ගස් බල්ලො වෙන්නෙ නැතුව හරියට ඉතිහාසෙ හොයපන් කාලකණ්ණි කමට මෙලෝ දෙයක් හොයන්නෙ නැතුව කියවලා මිනිස්සුන්ගෙ ඔලු කන්නෙ නැතුව නාකි පරයා.

  • @malmi7918
    @malmi7918 4 หลายเดือนก่อน

    විජයව කව්රු මැරුවත් උන් දෙගොල්ලන්ම කැත විදිහට මැරිලා ගියා. දෙන්නගෙම මිනියවත් හම්බුන් නෑ... රටේ අවාසනාවට අපේ අවාසනාවට රටට වටින අවිහිංසක සමනලයෙක් අපිට නැති උනා... විජය කුමාරතුංග මහතා සාදා අමරණීය යි...❤

  • @pubuduudayanga-ux8rz
    @pubuduudayanga-ux8rz 5 หลายเดือนก่อน

    සිනමාව කෑව එකා😢😮😢

  • @inojabeynayaka2437
    @inojabeynayaka2437 5 หลายเดือนก่อน

    ඉතාමත්ම වටිනා දේශනයක්. ස්තුතියි සර්.

  • @RandunuZoysa-dx1jc
    @RandunuZoysa-dx1jc 5 หลายเดือนก่อน

    True never hide

  • @R.DFilms
    @R.DFilms 5 หลายเดือนก่อน

    🎭💓

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 5 หลายเดือนก่อน

    ආදරණි විජේ කුමාරතුංග ....❤❤❤

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 5 หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @user-px3kx6xb6k
    @user-px3kx6xb6k 8 หลายเดือนก่อน

    ප්‍රේමදාසගේ එකම අභිලාෂය වූයේ විරුද්ධවාදියා තුරන් කර දැමීමයි. ඔහුගේ සිරුරේ කැබලි එකතු කර මිනී පෙට්ටියට දැමීමට සිදු වූයේ ඔහු කල අපරාධ වල විපාක ලෙසිනි.

  • @judelakshman777
    @judelakshman777 8 หลายเดือนก่อน

    විජය .marapu.un.allapiyave ko.boola.paase.karanna

  • @pubudu.2002
    @pubudu.2002 11 หลายเดือนก่อน

    ❤❤

  • @user-bj9xm8cg1f
    @user-bj9xm8cg1f 11 หลายเดือนก่อน

    එදා විජය කුමාරතුංග ගෙ හොදම යාලුවන් තමයි ප්‍රේමදාස ආන්ඩුවේ ඇමති වරු. වෙන්නප්පුවේ ෆෙස්ටස් පෙරේරා ඇමති තුමා තමයි රජයෙන් විජයට කිසිම අවදානමක් නැහැ , ඒත් ජ්විපෙන් පරිස්සම් වෙන්න කියල. ඒත් විජය ජනතාව මාව ආරක්ෂා කරයි කියල කිව්ව විජය ජනතාව විශ්වාස කලත් එජාප ඇමති ඒ තීරණයෙන් සෑහීමට පත් නොවී , චන්ද්‍රිකා ට කිව්වෙ මගෙ යාලුවාගෙ ආරක්ෂා ව ගැන යාලුවා හිතන්නෙ නැහැ , ඔයා වත් විජය ගේ ආරක්ෂා ව ගැන හිතල රජයෙන් දෙන T 56 ආයුද 26 ක් දීල විජය ගේ ආරක්ෂා ව තහවෘරු කර ගන්න කියල කිව්වෙ. ඒවත් දුන්න. ඒත් විජයගේ ආරක්ෂා ව විජයට තහවුරු කර ගන්න බැරි උනා. දේශපාලන තීරන වෙනුවෙන් කතා කරන්න .ඒත් ප්‍රේමදාස රජයට මඩ ගහන්න එපා.

  • @rkindrapala8708
    @rkindrapala8708 ปีที่แล้ว

    විජය සමග ගත් කල ජීවන් කියන්නෙ වසුරු ගොඩ ක් " ජී one"

  • @georgemelder6082
    @georgemelder6082 ปีที่แล้ว

    Jeevan kumarathunga is not a analytical educated man. He is not a specialists.

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 ปีที่แล้ว

    wijeweera mahajana pakshaye 100k maruwa...........vijaya maruweth jvp thamayi

  • @Skzworld646
    @Skzworld646 ปีที่แล้ว

    එදා මෙ උන්දැලා කටයි පුකයි වහගෙන ඉදලා දැන් බයිලා කියවනවා..😮😮😮😮

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 ปีที่แล้ว

    පොඩිබබාහුරතල්උබ.දන්නේමනැතුව.ඇතිමෑරුවේකවූදකියල.ඇයීචන්ද්රිකා.උබත්ඒකිට.ඇන්නදසිනමාවේගොන්අලියාමෝඩචූන්සින්හලසිනමාවේසෝභණපකා

  • @user-ei9bs3lj2j
    @user-ei9bs3lj2j ปีที่แล้ว

    ගෑනි ජනාධිපති වෙලා මිනිමරුවව හොයා ගන්ඩ බැරිනම් ලැජ්ජයි නේද ඉටපස්සෙ චන්ද්‍රිකා JVP එකත් එක්කආන්ඩුවකුත් හැදුවා නේද මේ ප්‍රශ්න අහන එකා කාලකන්නි ප්‍රශ්නනෙ අහන්නෙ මුන්ගේ පවුල් වල අය විතරද දේශපාලනය කරන්ඩ ඕනේ

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 ปีที่แล้ว

    විජය කුමාර තුන්ගයන් රටක් වටින නිහතමානි මිනිසෙක් ඔහු අප අතර ඉපදේවා

  • @NandaKumar-oj7jf
    @NandaKumar-oj7jf ปีที่แล้ว

    🐒 දෙශපාලනයෙන් යන එන මන් නැතිව ඉන්නේ අහන්න තියෙන්නේ ? දැන්ද ප@@@@ මෙවා කියන්නේ කියලා 👺

  • @h.s.perera2987
    @h.s.perera2987 ปีที่แล้ว

    ලංකාවෙ එකල ජීවත්වුනු මිනිස්සු දන්නවා එ ජා ප කියන්නෙ මිනීමැරුම් සංස්කෘතිය ලංකාවට හදුන්නල දීපු පක්ෂය කියල.ඊටපස්සෙ අනික් පක්ෂත් මැර දේශපාලනය පටන්ගත්ත.

  • @enarakoreanacademy
    @enarakoreanacademy ปีที่แล้ว

    Supiri

  • @hashininadeesha6936
    @hashininadeesha6936 ปีที่แล้ว

    චන්දිකාට පින් සීද්ද වෙන්ට මුට තියෙන පට්ටම් කැටිය

  • @rccrobin6521
    @rccrobin6521 ปีที่แล้ว

    කවුරු කොහොම මැරුවත් මැරච්ච මිනිහා මැරිලා ඉවරයි ඒත් ඒ කාලේ මරපු කිසි කෙනෙකුට සාධාරණයක් ඉෂ්ට වෙලා නෑනෙ.තමන්ගෙ පෞද්ගලික තරහට එක එක්කෙනාට චෝදනා කරලා වැඩක් නෑ කවදාහරි ඔය ඝාතන කරපු වල සත්‍ය එලිවිය යුතුයි.

  • @mahasonayaka6042
    @mahasonayaka6042 ปีที่แล้ว

    1982 නඩුවෙන් විජේ හිරේ දැම්මේ ජේ ආර්. 1983 මැතිවරණේ මහර ආසනෙන් තරඟ කරද්දි UNP උන් තමයි විජේව මරන්න ගියේ. විජේගේ යාලුවෙක් මැරුනා. චන්ද්‍රිකා ජනාධිපති වුනාම විජේව මරපු එක ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත්කලා. ඒකේ අවසාන තීන්දුව වුනේ විජයගේ මරණය පිටුපස ප්‍රේමදාස, රන්ජන් විජේරත්න සහ ගාමිණි ලොකුගේ සිටින බවයි. චන්ද්‍රිකා අදටත් කියන්නේ විජේව මැරුවේ ප්‍රේමදාස ඇතුලු UNP එකෙන් කියලා.

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 ปีที่แล้ว

      Owu oya paharayo Thun dena thamai vijayawa maruve

    • @rccrobin6521
      @rccrobin6521 ปีที่แล้ว

      ඒ වුනාට දැන් චෝදනා කරන්නෙ එයා ජේවිපි එකට ඒක සාධාරණ ද?

  • @janith007
    @janith007 ปีที่แล้ว

    Vijege podi akka kiyanawa JVP eken kiyala vijayawa maruwe kiyala

    • @mahasonayaka6042
      @mahasonayaka6042 ปีที่แล้ว

      හැබැයි ගෑනි වෙච්ච චන්ද්‍රිකා කියන්නේ එකෙන් මැරුවා කියලා. ජනාධිපති කොමිසමෙන් කියන්නෙත් ප්‍රේමදාස, රන්ජන් විජේරත්න සහ ගාමිණි ලොකුගේ කියලා.

  • @rashitharashitha8002
    @rashitharashitha8002 2 ปีที่แล้ว

    එදා ප්‍රේමදාස රජයෙ හිත හොද ඇමතිවරුන්ගෙ ආදරනීය මිතුරෙක්. විජය, විජය මැරුවෙ ජවිපෙ. ප්‍රේමදාස මහත්තය ත් විජයට ආදරෙයි

    • @sisirakumara5676
      @sisirakumara5676 2 ปีที่แล้ว

      Ammage radhdha vijaya maruwe premadasa balla

    • @rukshanhanifa9078
      @rukshanhanifa9078 ปีที่แล้ว

      විජය මැරුවෙ JVP. ප්‍රේමදාස නෙවෙයි. මොකද විජය මැරිලා අවූරුද්දක් විතර ගියාට පස්සෙ විජයගෙ අම්මා බලන්න ඇසි අබෙගුනසෙකර ළුක්ක ප්‍රේමදාස ආවා.

    • @jayerathnabanda175
      @jayerathnabanda175 ปีที่แล้ว

      Ou ou premadase vijeta witherak nowe goda ayeta methurukam kela mahapolewata

    • @avishkanimesh3260
      @avishkanimesh3260 ปีที่แล้ว

      Ube redda thamai

    • @mahasonayaka6042
      @mahasonayaka6042 ปีที่แล้ว

      @@rukshanhanifa9078 ඔසී අබේගුණසේකර මුලින් හිටියේ විජය එක්ක සමාජවාදී ජනතා පෙරමුණේ සාමාජිකයෙක් විදිහට. පස්සේ UNP එකට සෙට් වුනා. ඒකෙන් කියවෙන්නේ නැහැ ප්‍රේමදාස මැරුවේ නැහැ කියන එක. මොකෝ ප්‍රේමකීර්ති අල්විස්ගේ අනුස්මරණෙට මහින්ද ගියාම වෙච්ච දේ මතකනේ.

  • @chandanasilva4857
    @chandanasilva4857 2 ปีที่แล้ว

    මම දෙවතාවයි ඔහුව දැකලා තියෙන්නේ. මිනිස්සුන් ආකර්ෂණය කරගැනීමේ පුදුම හැකියාවක්‌ ඔහුට තිබුනේ. හදවතින්ම මිනිස්සුන්ට ආදරය කල කෙනෙක්. ඔහු එදා ජනාධිපති උනානම් මේ රට අද සුන්දර රටක්. අපේ අවාසනාවට ඔහුව අහිමි උනා රටට.ජීවන් කිවුව හරි මිනීමරුවන්ට සොබාදහම දඩුවම් දුන්න.

  • @ashaperera6634
    @ashaperera6634 2 ปีที่แล้ว

    👍👍❤️

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 ปีที่แล้ว

    Mage. Mataya. Wijaya. Ahinsaka. Minihek. Waradi. Wiwahayak. Chanrika. Samaga. NsrKa. Gsniydk. Sirimawo. Lankawe. Boho. Taruna. Taruniyo. Marapu. Et. Patta. Aragena. Gahen. Gedi. Ennahe. Meya. Deshapalaneta. Ata. Gahapu. Eke. WarD. Ohuta. Maru. Kada. Woowa.

  • @gayanipinthu2098
    @gayanipinthu2098 2 ปีที่แล้ว

    Pramadasa kude kudu une vijaya kumarathunga saha ahinsaka taruna tharuniyan maruwa papayen pramadasa kotiya visin kudu kara damma

    • @lahirulahiru7145
      @lahirulahiru7145 2 ปีที่แล้ว

      Koti neme ban ugema palan eken u bombeta ahu une

  • @gayanipinthu2098
    @gayanipinthu2098 2 ปีที่แล้ว

    Vijaya kumarathunga uthm nihathamani prathapawathe sinamawe sihina kumara soduru kala karuwanage dahaya awasan gurawa dakwanna giya .re 8pm.sita pandara 3.30am wanathuru polime sitiya

  • @madushaniindika1972
    @madushaniindika1972 2 ปีที่แล้ว

    Kavurun kese kivath Vijaya miya yamath samaga ma premadasa miya yamen kale kavuda kiya svabavadarmayen a penava Di atha

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 2 ปีที่แล้ว

    ඒ වගේ ප්‍රතාපවත් මානව හිතවාදියෙකු මරා දැමු කිසිවෙකුට නැවත බලයට එන්න බැ විශ්ව ශක්තියෙ බලයෙන් .

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว

    සමනළයෙක්ට වෙඩි තියපු පාහාරයින් නිරයේ පැසේවා ලොවක් වශි කල රන්කද විජේ

  • @wosingtonkurera9348
    @wosingtonkurera9348 2 ปีที่แล้ว

    Gamini disanayeke. Lalith atulathmudeli.vijeyekumaretunge maruwe. Arpreme. J.r

  • @a.a.herathherath2206
    @a.a.herathherath2206 2 ปีที่แล้ว

    කතාව හොදයි..ඒත් ඇහෙන්නෙ නෑ..

  • @kottuking8798
    @kottuking8798 2 ปีที่แล้ว

    අමතක කරන්න එපා.විජය මැරුවෙ ප්‍රේමදාස කියලා චන්ද්‍රිකා කියපු වීඩියො එකක් තියෙනව

    • @maheshdaminda6921
      @maheshdaminda6921 ปีที่แล้ว

      Link eka danna puluwanda

    • @shehanam27
      @shehanam27 ปีที่แล้ว

      ​@@maheshdaminda6921 th-cam.com/video/HoPxkWCJ9mY/w-d-xo.html

    • @user-bj9xm8cg1f
      @user-bj9xm8cg1f 11 หลายเดือนก่อน

      අනේ පල බත් ගොට්ට .තෝ ජවිපෙට සුදු හුනු ගාන පාහරයෙක්

  • @kumari123andalous5
    @kumari123andalous5 2 ปีที่แล้ว

    අනේ විජය මහත්තයෝ ඔබ‍ට නිවන් සුවය ලැබේවා නැවත දැන්නම් නුබ මනුස්ස. ආත්ම යක් ලබලා ත්. ඇති. එතරම්. පිං කදක් නුබ

  • @lanka5164
    @lanka5164 2 ปีที่แล้ว

    Vijaya.gahthanaya.kale.jvp.bawa.kawuruth.danna.rahasak .

    • @user-et6qy7et4o
      @user-et6qy7et4o 2 หลายเดือนก่อน

      ජේවීපයකට විජේව මරලා මොනා ලබාගන්නද ජනාධිපතිකම ලබාගන්නද ලබා ගන්නද එවකට තිබ්බ රජය තමයි කුමන්ත්‍රණය කරලා උපදෙස් දුන්නේ මූනට මේ වැඩි තියලා මරපන් කියලා ලයිනල් ඊට කලින් මිනී හතලිස් හයක් මරලා තිබ්බා. රජය සහයෝගය නැත්තං ඒම කරන්න පුළුවන්ද මිනී 46 ක් මරලත් මොන රජයද නිකන් ඉන්නේ අත්අඩංගුවට ගන්නැතුව ලයිනල් තිරිසනාව රහසිගතවම මරල දැම්මේ ඒකනේ නඩුවක්වත් අහන්නේ නැතුව තේරුම් ගනිල්ලා

  • @janithapriyankara2366
    @janithapriyankara2366 2 ปีที่แล้ว

    ape siys siduweaman dakume

  • @janithapriyankara2366
    @janithapriyankara2366 2 ปีที่แล้ว

    Moka keruwath henagahanawa

  • @NEST10SD
    @NEST10SD 2 ปีที่แล้ว

    විජය සීයා ට අපේ සීයා දවස් ගානක් කිව්වා private guards ලව ගන්න කියලා මොකද ඒ දවස් වල විජය මහත්මයා දේශප්‍රේමී ව්‍යාපාරය දැඩිව විවේචනය කරපු හින්දා වගේම එදා රණහඬ ගුවන් විදුලි නාලිකාවෙන් jvp එක විජය මහත්මයා ව මරනවා කියලා තර්ජනය කරපු හින්දා .

    • @gaminisusajee8467
      @gaminisusajee8467 2 ปีที่แล้ว

      Oya ge grand fartha ta mongal Lawariya thamai Dunne wade

    • @senkadagala5634
      @senkadagala5634 2 ปีที่แล้ว

      @@gaminisusajee8467 අනිවාර්‍යෙන් ඌට තමා බල කැදරකම තිබ්බෙ ඒකට හොදම අවස්තාව jvp පිටින් යවන්න ලැවරියා ඒක කරා

  • @jayasakarsuranga1592
    @jayasakarsuranga1592 2 ปีที่แล้ว

    ජීවන් මහතා කීව දෙයක් හරි වෙන්න පුලුවන්

  • @jayasakarsuranga1592
    @jayasakarsuranga1592 2 ปีที่แล้ว

    කවුද මෙ...බයෙන් බයෙන් කතා කරන්න එපා....කට පන මදි..හරියට මෙයා ගෙන් ප්‍රශ්න අහනවා වගේ.ජිවන් මහතා ටත් අසීරැවෙලා මෙයා සමග කතාවට.

  • @susajeegamini3803
    @susajeegamini3803 2 ปีที่แล้ว

    Soba dahama amrwediyedi pennuwa Minimaruwo tika