Wijaya Kumarathunga Memorial Program | Uda Ire Sahurdaya ( 2021.10.08 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
    Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
    charanatvofficial
    Subscribe To Our Channel For Daily Updates -
    www.youtube.co...

ความคิดเห็น • 27

  • @නිලංගසම්පත්-ත7ඛ
    @නිලංගසම්පත්-ත7ඛ 3 ปีที่แล้ว +8

    මේ සිංදුවල තියෙන මිහිරි බව කියලා නිම කරන්න බැ එතරම් ලස්සනයි ❤❤❤ විජේ කුමාරතුංග යානෙනි ඔබ අප අතරම ඉපිදෙවා ❤❤❤❤

  • @Mr_Sachiya.
    @Mr_Sachiya. 3 ปีที่แล้ว +7

    මේ වගේ දේවල් මිනිස්සු අනිවාරෙන් බලන්න ඕනේ... ❤️

  • @blackart2780
    @blackart2780 3 ปีที่แล้ว +18

    ඔහු අසලින් තැබිය හැකි නලුවෙක් වගේම ඒ මිනිස්කමට සම කල හැකි මිනිහෙක් තවමත් අප මව් බිමේ ඉපද නැත.❤️sri lankan legend ❤️

  • @gayogayogayomax2538
    @gayogayogayomax2538 3 ปีที่แล้ว +6

    "Music" කියන්නේ බෙහෙතක්,ගොඩක් අය සුව කරන. Damith ඔබ‍ට ජයවේවා 🙏🏻🙏🏻👍👍👍💕💕

  • @maheshasubashini5151
    @maheshasubashini5151 ปีที่แล้ว +2

    මිල කරන්න බැරි හොද වැඩසටහනක්,,,, විජය අගේ කල මතක් කල ඔබ සැමට මගේ ශීර්ෂ ප්‍රණාමය

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 ปีที่แล้ว +2

    සදා නොමියන සදාදර මනුස්ෂත්වය ❤සැමදා එතුමාගේ උදාර මනුස්ෂත්වය නොදත් සමාජය දැනුවත් කරමු💪🙏අනුර ශ්‍රිනාත් මහතානෙනි ඔබට දිර්ඝායුකෂ වේවා🙏මෙම පදනම තව දුරටත් ශක්තිමත්වි දියුනුවේවා🙏🙏🙏 2023 විජය නාමය අප හදවත් තුල රනින් ලියවී ඇත❤❤❤❤

  • @madeeramadushanka5910
    @madeeramadushanka5910 7 หลายเดือนก่อน +1

    Oba thuma රත්තරන් vijaya mahaththaya....obata niwan suwa.....dukai hithata .....

  • @නිලංගසම්පත්-ත7ඛ
    @නිලංගසම්පත්-ත7ඛ 3 ปีที่แล้ว +12

    මන් ආසම නළුවා විජේ ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malishaleelarathna1169
    @malishaleelarathna1169 2 ปีที่แล้ว +4

    ආසම නලුව සහ දේශපාලකය ❤️

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 ปีที่แล้ว +6

    නියමයි

  • @sithariebentharavithana9388
    @sithariebentharavithana9388 3 ปีที่แล้ว +9

    අනේ ඇයි මිනිස්සු මේ වගේ වටිනා දේවල් නොබලන්නෙ. කොච්චර වටිනා වැඩසටහනක් ද? එතුමා ජීවත් නොවුණ එකමයි හොඳ කියලා හිතුණා මේ වගේ මිනිස්සු ගොඩක් මැද..

  • @pushpajinifernando3368
    @pushpajinifernando3368 3 ปีที่แล้ว +5

    Very few views. I wonder why people forget such a wonderful Human being

  • @පූර්ණ
    @පූර්ණ 3 ปีที่แล้ว +9

    විජය ඔබ නැති අපේ රට අද වෙනකොට සුළගේ පාවෙන සොපින් බෑග් එකක් වගේ.ඔබ නැති සිංහල සිනමාව අද වෙනකොට නැත්තටම නැති වී ඇත

  • @danieaviles576
    @danieaviles576 2 ปีที่แล้ว +4

    Sada nomerena amaraniya minisaa 😢 ❤🌷🌷 namee nodirana.. kunu kaya dirana. Vijaya mahatmaya ❤

  • @sithariebentharavithana9388
    @sithariebentharavithana9388 3 ปีที่แล้ว +9

    ඔබ තුමා කියූ ගොඩක් ගී අන්තර්ජාලයේවත් නෑ. හැකිනම් ඒවා ජනගත කරන්න 🙏

  • @kumararajapaksha4373
    @kumararajapaksha4373 2 ปีที่แล้ว +7

    හෙලසිනමාවෙ හිරු ලෙස රට නම රැන්දූ .....
    දේශප්‍රෙමි අලුගෝසුවෝ මරුකැන්දු ....
    ඔබ නැති රිදීතිරයේ දිගටම බින්දු ...
    නැත තව කණාමැදිරි එලියක්වත් කැන්දු ......

  • @-rz6tn
    @-rz6tn 9 หลายเดือนก่อน

    Obathuma ethuman wenuwen karana meheya athi wisishtai.🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @harshahdg
    @harshahdg 2 ปีที่แล้ว +4

    palaweni wathawata ahapu dewal godak thibba oba thumange kathawen .... mama hithanne ne ai kawadawath me wage rattaran manussayek lankawe upadi kiyala... JVP papa thara le pipasithayanta kawadawath me rate rajakam karanna nolabewa... ewagema me gathanayata udaw kala ewakata UNP anduwe un thama innawanam untath

  • @SanjewaJayasigha
    @SanjewaJayasigha 4 หลายเดือนก่อน

    විජය කුමාරතුංග යනනේ මුළු ලෝකෙම ගත්තත් ඔබ ගාව තිබ්බ මනුස්සකම කා ළඟවත් නැහැ

  • @danushkapriyashad033
    @danushkapriyashad033 2 ปีที่แล้ว +2

    💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @amilasadaruwan5516
    @amilasadaruwan5516 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @dipikathushari6990
    @dipikathushari6990 2 ปีที่แล้ว +1

    Ethumawa dakinakota uhulaganna bari wedanawak danenne

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 ปีที่แล้ว

    Mathrubhumiya abhimanawath udara minisa🙏🌷🙏

  • @vinithasamaraweera8235
    @vinithasamaraweera8235 2 ปีที่แล้ว +1

    මම කැමැතිම naluva

  • @shobishobi8763
    @shobishobi8763 2 ปีที่แล้ว +2

    Of course never get vijaya time again. We never see person like him

  • @hettiarachchigethrilakshik4217
    @hettiarachchigethrilakshik4217 2 ปีที่แล้ว +2

    Jvp ballonta shaapa wenawa..muunatama wedi thiyala kudupattam karanna ana Deepu balu heththa..

  • @sameeradasanayake3324
    @sameeradasanayake3324 2 ปีที่แล้ว

    Kauda me sindu kiyna kena....amaruwen dagalanawa