විජය කුමාරතුංගයන්ගේ මතක ආවර්ජනය | Memory of Vijaya Kumaratunga | Ruchira Rajapaksha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • විජය කුමාරතුංගයන්ගේ මතක ආවර්ජනය....
    ලේ.. කිරි.. කදුලු.. විජය හා බැදි මව් සෙනෙහස.. සියලුම මව් වරුන්ට උපහාරයක්ම වේවා...🙏🙏🙏
    💛විජය ජීවය පදනම ඉදිරිපත් කරයි..
    ♥️විජය කුමාරතුංගයන්ගේ අසීමිත මව්සෙනෙහස වෙනුවෙන් ගැයූ මව්ගුණ ගීතය:- • විජය කුමාරතුංගයන්ගේ අස...
    Memory of Vijaya Kumaratunga...
    Blood..Milk..Tears..Victory and Motherly Love.. May it be a tribute to all mothers ...🙏🙏🙏
    💛Vijaya Life Foundation presents..
    ♥️ Mawguna song sung for Vijaya Kumaratunga's boundless motherly love:- • විජය කුමාරතුංගයන්ගේ අස...
    🎵🎶🎵Ruchira Rajapaksha🎵🎶🎵
    👎Enjoy and stay connected with us our more videos..
    👉 Subscribe Ruchira Rajapaksha : / @ruchira_rajapaksha
    👉 Like us on Face book : www.facebook.c...
    ♥️ Thanks for watching ♥️
    #MemoryofVijayaKumaratunga#RuchiraRajapaksha

ความคิดเห็น • 278

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว +22

    එදා තරුණ හදවත් කුල්මත්
    කල ඒ රන්ගනය අදටත් රසවත්
    එවැනි රන්ග ධරයෙක් මේ තුරු
    බිහිවී නොමැත ආදරනීය විජය
    තවමත් ඔබ අපසමගයි ⚘

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว +1

      සත්තකින්ම

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว +2

      බිහිවන්නේද නැත...❤️❤️❤️❤️❤️

    • @fatinaz1191
      @fatinaz1191 3 ปีที่แล้ว +1

      I totally agree with you

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว +18

    විජයගේ නිහත මානීකම ඔහුව
    උසස් කලා ඒ නිහත මානී කලාකරුවා සැමදාම ජනතාවගේ
    හදතුල සදාකල් ජීවත්වන්නේය ⚘

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว +4

      ,කිසිම ලොකුමක් නෑ ..හරිම නිහතමානී ....❤️❤️❤️❤️❤️

  • @airanganigamlath4071
    @airanganigamlath4071 3 ปีที่แล้ว +15

    ඔබතුමා වගේ ජනතාවගේ හිත් දිනා ගත හැකිය නළුවෙක් කිසිම දවසක නැවත වතාවක් අපේ ලංකාවේ උපදින එකත් නැහැ.ඔබ තුමාට නිවන් සුව ලැබේවා

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว +1

      ඇත්තටම 👍

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว +4

      පුදුම රංගන හැකියාවක්..ඒ රංගනයේ කිසිම ව්‍යාජ බවක් පේන්නේ නෑ

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว +17

    ඇත්තටම ඇයි මේ නරුම දේශ
    පාලනයට ඔබ වැනි උතුම් මිනිසෙක්
    ජරාජීරන කාලකන්නි දේශපපපාලනය ඔබව බිලිගත්තා
    ආදරනීය අම්මට පුතෙක් රටට වටිනා මිනිසෙක් විජය සදාදරනීයයි⚘

  • @menakageethani8515
    @menakageethani8515 3 ปีที่แล้ว +29

    ඔබ අද සිටියානම් අදත් ජනප්‍රිය නලුවා ඔබයි

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว +3

      සැබැවින්ම ...විජය කුමාරතුංගයන් කියන්නේ මානව හිතවාදි ගුණාංග හදවතේ වගේම ක්‍රියාවෙනුත් ඔප්පු කල සැබෑම මනුස්සයෙක්....හැමදාම අපි ආදරේ...විජේකුමාරතුංගයන්ට...♥️

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว

      ඔයා හරි 👍

    • @nuwanfernando3727
      @nuwanfernando3727 3 ปีที่แล้ว +3

      නලුවා නෙමේ,,ලංකාව දියුණු රටක් කරනවා,,

    • @roni...5815
      @roni...5815 3 ปีที่แล้ว

      th-cam.com/video/6fp1tV0FbO8/w-d-xo.html

  • @dimuthukumara3702
    @dimuthukumara3702 3 ปีที่แล้ว +1

    හොඳ මනුස්සයෙක්

  • @sumithradevi6682
    @sumithradevi6682 3 ปีที่แล้ว +12

    නිවන් සුව ලැබේවා ඔබතුමාට

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว

      එතුමන් වෙනුවෙන් අපිට කල හැකි ප්‍රාර්ථනා ව ..එයයි....

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 3 ปีที่แล้ว +3

    හිටියා නම් අදටත් ජනප්‍රිය හොදම නලුවා . යලිත් මෙවන් විපතක් නොම්වේවා.🌹💖

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว

      සැබැවින්ම ....❤️❤️❤️❤️❤️

  • @ruvaniperera4303
    @ruvaniperera4303 3 ปีที่แล้ว +22

    ඔබට සම කළ හැකි ජනතාවට ආදරය කළ නිහතමානි නළුවෙක් සිංහල සිනමාවේ මෙතෙක් බිහි වී නෑ .බිහි වෙන්නෙත් නෑ .

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว

      ඔව් ඇත්තටම 👍

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ..සත්‍ය ඇත්ත ඒක

    • @roshanmadushanka4804
      @roshanmadushanka4804 2 ปีที่แล้ว

      Ow

  • @malmi7918
    @malmi7918 7 หลายเดือนก่อน +3

    ජාතික සම්පත් මාරාගත්ත රටක් කෙසේ නම් ඉදිරියට යන්නද...🥺💔
    එදත් අදත් හෙටත් ඔබ ජනප්‍රියම නළුවා...
    2000න් පස්සේ අපි හරි අවාසනාවන්ත යි ඔබතුමා ජීවතුන් අතර නැති නිසා... ඒකට අපේ මහ පරම්පරාව වග කිව යුතු යි 💔

  • @rukshidilukshika7361
    @rukshidilukshika7361 3 ปีที่แล้ว +2

    Ane oba apa atharata anna.

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว +1

      අපේ ප්‍රාර්ථනා වත් එයයි..🙏

  • @Rose-dh3ec
    @Rose-dh3ec 3 ปีที่แล้ว +9

    Great acter, great person and Great srilankan. We miss you.

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว

      Definitely

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว

      ..♥️♥️♥️♥️♥️♥️

  • @නිසානිl
    @නිසානිl 3 ปีที่แล้ว +2

    ලස්සනයි.ඒ.හිනාව.රැව.හඩ.සදා.අමරනියයි.නූබ.අපට.අහිමි.කලා

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว +2

      ඇත්තටම එතුමන් හිටියනම් අද අපේ කලාව...

  • @sujathatthennakoon9040
    @sujathatthennakoon9040 3 ปีที่แล้ว +3

    විජය කුමාරතුංගයාණෙනි............
    ඔබතුමා සදා අමරණීයයි........

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว

      සැබැවින්ම ...❤️❤️❤️❤️❤️

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @lalithanurasiri9008
    @lalithanurasiri9008 3 ปีที่แล้ว +2

    vije kumara thunga methithumani sada amaraneeyai.....bs

  • @jayanthaedirisinghe4256
    @jayanthaedirisinghe4256 3 ปีที่แล้ว +14

    දේසපාලනයට ඇවිත් විනාස වුනා .

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว +3

      ඔව් අපරාදේ....ලංකාවේ ජරාම දේ දේශපාලනය

  • @damithpiyantha347
    @damithpiyantha347 3 ปีที่แล้ว +5

    නියමයි👍👍👍🌹

  • @sawmyapriyangi7713
    @sawmyapriyangi7713 3 ปีที่แล้ว +5

    Oba kopamana duck venada thebenawada. Obata newansuwa lebewa soura. Oba manussathwayen uthum. Obaweni luther sadu mawa kopamana gana yahapath ammakennekda .

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว

      සදා නොමියන කලා කරුවාණන්

  • @sayurisadunika8984
    @sayurisadunika8984 3 ปีที่แล้ว +6

    Very good😍😘

  • @iyarakumarawadu7827
    @iyarakumarawadu7827 3 ปีที่แล้ว +11

    King of sri Lankan cinema industry 🥺😭

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 3 ปีที่แล้ว +2

    අනේ මගේ ආදරණීය විජය යලිත් ඔබ විජය කුමාරතුංගම වී ඉපදේවා
    කියන්න වචන නෑ මම ගොඩාක් ආදරය කරන ඔබේ රසිකාවියක් මතුවටත් හොදම ජනප්‍රියම ලස්සනම මිනිසා මගේ හදතුල සදා රැදේ ඒතරම් ආදරෙයි
    හැමදාමත් ඔබට 😘💖🌹🙏

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว +1

      සැබවින්ම....♥️♥️♥️♥️♥️

  • @rangamadushanka7596
    @rangamadushanka7596 3 ปีที่แล้ว +4

    එදාට වඩා අදට ඔබගේ වටිනා කම අපේ රට ඕනෑ කරන කාලයක් ඒ සොඳුරු මිනිසත්කම අද තිබුණා නම් කොච්චර හොඳ ද

  • @vishwaniroshan9227
    @vishwaniroshan9227 3 ปีที่แล้ว +6

    Hero of the Srilankan cinema

  • @priyanisubasingha4342
    @priyanisubasingha4342 3 ปีที่แล้ว +1

    Niyamai 👍👍💕💕💕

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว

      බෙහෙවින් ස්තුතියි

  • @samudikawya9331
    @samudikawya9331 3 ปีที่แล้ว +5

    Good🌹🌹🌹

  • @kasunipabasara9515
    @kasunipabasara9515 3 ปีที่แล้ว +5

    Good👍❤️

  • @dilupamanori637
    @dilupamanori637 3 ปีที่แล้ว +2

    අමතක කරන්න බෑ ඔබතුමාව.
    දුව අතින් අල්ලාගෙන පාසලට
    එන හැටි.අපි පංතියේ ඉදන් බලාගෙන ඉන්නවා.නර්සරි එක
    තිබුනේ අපේ පංතිය ට කිට්ටුව.
    ඔබතුමා හිනා වෙලා යනවා.
    කොතරම් නිහතමානිද ඔබතුමා.
    😪😪😪😪😪

  • @niranathunga4484
    @niranathunga4484 3 ปีที่แล้ว +1

    Ape game nihathamani kalakaruwa. Sada obata api adarei.

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว +1

      සදා අමරණීයයි.....එතුමන්..❤️❤️❤️❤️❤️❤️❤️

  • @nethulivihansa5402
    @nethulivihansa5402 3 ปีที่แล้ว +5

    Good♥️🔥

  • @piyuminimansa5750
    @piyuminimansa5750 3 ปีที่แล้ว +4

    Good😊💛

  • @dilupamanori637
    @dilupamanori637 3 ปีที่แล้ว +1

    මෙි වගේ අහිංසක මනුස්සයකුට
    වෙඩි තිබ්බ එකා තිරිසනෙක්.
    දැං අපායේ දුක් විදිනවා ඇති.
    අවිච්චියටම පල.

  • @tharushinawodhya3019
    @tharushinawodhya3019 3 ปีที่แล้ว +5

    Nice😘😘😘

  • @arasaga1454
    @arasaga1454 3 ปีที่แล้ว +3

    wishing you all the best in your future endeavors #trend #song #arts

  • @dinithiparami3066
    @dinithiparami3066 3 ปีที่แล้ว +3

    Good👍

  • @sihalitimasha5034
    @sihalitimasha5034 3 ปีที่แล้ว +3

    Good👍♥️🔥

  • @poornisandeepa9583
    @poornisandeepa9583 3 ปีที่แล้ว +4

    Very nice💕💕💕

  • @danieaviles576
    @danieaviles576 3 ปีที่แล้ว

    Oba tuma apee hadawat tula innawa semada !!! Amataka noviya 😭😢niwan suwa lebewa 🌷🌷🌷

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว

      සැබවින්ම♥️♥️♥️♥️

  • @dasunperera2108
    @dasunperera2108 3 ปีที่แล้ว +4

    Good work🔥♥️

  • @kaviyasara6693
    @kaviyasara6693 3 ปีที่แล้ว +3

    Nice🔥😍😘

  • @ayodyas7105
    @ayodyas7105 3 ปีที่แล้ว +4

    Nice😍

  • @anuruddhapriyantha9075
    @anuruddhapriyantha9075 3 ปีที่แล้ว +3

    විජය ,මාලනී විවාහය සිදු වුවානමි ,විජය දේශපාලනයට නොපැමිණියානමි අදත් ඔහු අප අතරයි ,,

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว +2

      මේ රටේ දේශපාලනය යනු පලි ගැනීමයි

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว +2

      විජේකුමාරතුංගයන්ට ....සදා අමරණීයයි ...♥️♥️♥️♥️♥️

  • @නිසානිl
    @නිසානිl 3 ปีที่แล้ว +1

    බලන්න.බැ.ඇඩෙනව

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 ปีที่แล้ว +1

    Niwan suwa labathwa. Obathumawa.

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว

      විජේකුමාරතුංගයන්ට හට නිවන් සුවය ලැබේ වා

  • @buddhikakurukulasooriya4622
    @buddhikakurukulasooriya4622 3 ปีที่แล้ว +1

    Amaraniya vijaya,,,pranam

  • @champabase6769
    @champabase6769 3 ปีที่แล้ว

    Kiya ganna bari dukak hadawathata denenawa, e oba weni ratak aadaraya kala uthum minisek apen sadahatama wenvima gena. obage e lassana ruwa thamath apa athare thiyenawa.eya sadakaalikai. obata ajaraamara nivan suva pathami🥲🥲❤️❤️❤️❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🌹🌹

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว

      නොමියන මිනිසුන් ..🙏

  • @sawmyapriyangi7713
    @sawmyapriyangi7713 3 ปีที่แล้ว +2

    Ape vije kesedaka hadawathe meyedennaha. Obage ragapam thavath balaganna apa pinkaranaha. Obage lassana balaganna kohoma vedi thibbada. Daraganna be soyura oba sehewenakota. Ape pawak. nomeyena hada redena hadak. Oba spa athara epadela.

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว

      එතුමන් සදා අමරණීයයි

  • @samadipabodha2598
    @samadipabodha2598 3 ปีที่แล้ว +1

    😍😘

  • @nimmikavindya7310
    @nimmikavindya7310 3 ปีที่แล้ว +1

    Very good🌹

  • @kumudurathnayake9631
    @kumudurathnayake9631 3 ปีที่แล้ว +1

    Nice👍👍👍

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว

      Thanks🙂💛

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว

      සත්තකින්ම 👍

  • @punsarasandeepa287
    @punsarasandeepa287 3 ปีที่แล้ว

    💛💛💛

  • @harshakumara6245
    @harshakumara6245 3 ปีที่แล้ว +1

    කාලකන්නි ranasinghe premadasayage වළටත් හෙණ ගහන්න ඕන

  • @nipunihirunika2609
    @nipunihirunika2609 3 ปีที่แล้ว

    ♥️💯🔥

  • @supipierandika9173
    @supipierandika9173 3 ปีที่แล้ว

    ♥️♥️♥️

  • @anubbs
    @anubbs 3 ปีที่แล้ว +2

    ඕන්න රුචිර ඔයා මම subscribe කරා 👍ඉදිරියටත් හොද video කරන්න 👍

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว

      බෙහෙවින් තුති....♥️♥️♥️♥️♥️♥️♥️

  • @kaushalyasandeepani1687
    @kaushalyasandeepani1687 3 ปีที่แล้ว

    ♥️♥️♥️♥️💯

  • @nimashakavindi199
    @nimashakavindi199 3 ปีที่แล้ว +2

    👍😍

  • @kaweeshakavindya4955
    @kaweeshakavindya4955 3 ปีที่แล้ว

    😍😍😍😍

  • @ChandrasiliChandra-zo6ce
    @ChandrasiliChandra-zo6ce 10 หลายเดือนก่อน

    ව්ජය කුමරතු ණ්ග මහත්මයා මරපු එව්න්ට හෙනම ගහන්න ඔන ජනප්‍රිය නලුවනනි ඔබට නිර්වන සුවයම අහ්වෙවා

  • @achinthyapehesara5887
    @achinthyapehesara5887 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @නිසානිl
    @නිසානිl 3 ปีที่แล้ว +1

    මතූ.නූබ.හමූවෙවා.සාර්

  • @qr6995
    @qr6995 3 ปีที่แล้ว +1

    දැයට අහිමි වූ රත්තරන් මිනිසුන් දෙන්නෙක්,ජෝති ,විජේ,

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว +1

      සැබැවින්ම ...♥️♥️♥️♥️♥️♥️

  • @deumiparindya7513
    @deumiparindya7513 3 ปีที่แล้ว

    👍👍👍👍♥️

  • @sithumisithara4596
    @sithumisithara4596 3 ปีที่แล้ว

    💙💙💙💙

  • @amandapahandi6677
    @amandapahandi6677 3 ปีที่แล้ว

    🌟🌟🌟🌟🌟

  • @dipalady6235
    @dipalady6235 3 ปีที่แล้ว +1

    apa atharata nawatha enna💕🌷🌹🌸

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว

      අපගේ ප්‍රාර්ථනය එයයි

  • @tharukajayakodi7070
    @tharukajayakodi7070 3 ปีที่แล้ว

    Hero no 1(Mr.vijaya kumarathunga)

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว +1

      හදවතේ මිනිසා♥️♥️♥️♥️

  • @නිසානිl
    @නිසානිl 3 ปีที่แล้ว

    ආදරෙයි.විජය.සාර්

  • @gehansaudari8016
    @gehansaudari8016 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @sameerasultan877
    @sameerasultan877 3 ปีที่แล้ว +2

    Ada malani kasadabedala itiyanam thawath vija innawa mama maga Asama laluwa vijaya sa malani kamalsuriya gaminponshka jo mayala thamai naluwa mohnama pilim ekak Awath harinnane ada dashpahlanyak nisa vija giya kohmath ithin dashpahlakyo ikmanta meranawa manushyo tikakalayai jiwathwanna A inna tika kahla api apavidiyata jiwath una nam adath innawa vijata niwansuwa 🙏👍
    💞💞💞❤️❤️❤️❤️

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว

      ඒක ඇත්ත ...සහෝදරයා ...

  • @vinushikavya9503
    @vinushikavya9503 3 ปีที่แล้ว

    😍😍😍😍😍

  • @nethulipoornika514
    @nethulipoornika514 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @pabodhalakshi5422
    @pabodhalakshi5422 3 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 3 ปีที่แล้ว +1

    මගෙ ආදරනිය නලුවා

  • @nihalfernandofernando819
    @nihalfernandofernando819 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @linabas9007
    @linabas9007 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @ciciliyaperera
    @ciciliyaperera 3 ปีที่แล้ว +2

    King of hiro

  • @umeshakavindi4306
    @umeshakavindi4306 3 ปีที่แล้ว

    🌹🌹🌹

  • @නිසානිl
    @නිසානිl 3 ปีที่แล้ว

    සදා.අමරනියයි.සාර්

  • @chamindaabeysekara346
    @chamindaabeysekara346 3 ปีที่แล้ว

    vijaya you are my favourite actor.

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว

      ආදරේ නැත්තේ කවුද මෙතුමන්ට...ජනතාවගේ හදවතේ ජීවත් උනු කෙනෙක්

  • @nipunidewmini9033
    @nipunidewmini9033 3 ปีที่แล้ว +1

    Tamath adarei ada hitiyanam rate janadipati obai nisakayenma

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว +1

      ඒක වෙන්න තිබුනා.....🌹🌹🌹🌹🌹🌹

  • @nilukadamayanthi359
    @nilukadamayanthi359 3 ปีที่แล้ว

    💓💓

  • @nimasha7554
    @nimasha7554 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hasinilakshani1219
    @hasinilakshani1219 3 ปีที่แล้ว

    💕💕💕💕💕💕

  • @navidu9792
    @navidu9792 3 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @amayamethsarani9683
    @amayamethsarani9683 3 ปีที่แล้ว

    😘😘😘😘😘😘

  • @dinushkaayeshan9501
    @dinushkaayeshan9501 3 ปีที่แล้ว

    minissu obata adare karana tharam wena kisi kenekuta adare krnw mn dekala. Awurudu 33 gihinuth eke kisi wenasak na.. Oba merenakota api ipadilath na. Eth obawa api hewwa as deken dekketh nethuwa obata api adare karana tharam

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว

      මේ රටේ ගොඩක් මිනිසුන් එතුමන්ට ආදරේ ..ඒ..මොකද ඔහුගේ නිහතමානී කම,නිරහංකාර කම

  • @hirushinimeshika3349
    @hirushinimeshika3349 3 ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰🥰🥰

  • @susajeegamini3803
    @susajeegamini3803 3 ปีที่แล้ว

    MR premadasa me minisage geewithaya
    Udura gaththa

    • @raneeranatunga5692
      @raneeranatunga5692 3 ปีที่แล้ว

      Rhenam putha sajith kare thiyaganne leader karanna aida .marunu lakshayak pamana sinhallunta apahasayak

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว

      අපරාදේ අපිට හොද හදවතක් නැති උනා.

  • @dasunidilhari1490
    @dasunidilhari1490 3 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @puspakumary3485
    @puspakumary3485 3 ปีที่แล้ว +1

    😭😭😭😭😭😭

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🧡🧡🧡🧡

  • @kasunfernando916
    @kasunfernando916 3 ปีที่แล้ว +2

    විජය හිටියානම් ලංකාව දෙකට බෙදලා ඉවරයි එයාට දේශපාලනය හරියන්නේ නැහැ හොද නලුවෙක් හොද ගායකයෙක්

    • @niranathunga4484
      @niranathunga4484 3 ปีที่แล้ว +1

      Manasika pissek.

    • @kasunfernando916
      @kasunfernando916 3 ปีที่แล้ว

      @@niranathunga4484 අනේ පලයං යන්න මී හරකා

    • @niranathunga4484
      @niranathunga4484 3 ปีที่แล้ว

      @@kasunfernando916 kannadiyak issrahata heluwen ghin balapan ethakota miharaka pennei.

    • @kasunfernando916
      @kasunfernando916 3 ปีที่แล้ว

      @@niranathunga4484 උදේ හවස උඹට පේනවා ඇති මීහරකා නේද 😁😁😁

    • @niranathunga4484
      @niranathunga4484 3 ปีที่แล้ว +1

      @@kasunfernando916 oluwa atagala balapan an dekakuth athi aniwaryen. Comments balapan Uba vitharai oyawage gon comment ekak dala tiyenne.

  • @rangajayamaha4428
    @rangajayamaha4428 3 ปีที่แล้ว +2

    ඔබ නැති කම සිනමාවට සහා රටට විශාල පාඩුවක්. කියන්න වචන නැහැ මහත්මයානණි.

  • @mariatantrum9252
    @mariatantrum9252 3 ปีที่แล้ว

    🙏 Sad

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️

  • @mayakaduwagesunila5233
    @mayakaduwagesunila5233 3 ปีที่แล้ว

    Oba. Miyagiyath adatath amaraneeyai

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว

      සැබැවින්ම ..♥️♥️♥️♥️♥️♥️

  • @kusumakusuma8578
    @kusumakusuma8578 3 ปีที่แล้ว +1

    එ්නමසහරැපයපමනක්අපටඉතිරැඋ
    ෙන්අැයිමටවයසඅ,10ඔහුනැතිවනවිටහරිමදුකයි

  • @carlosperera8803
    @carlosperera8803 3 ปีที่แล้ว

    OBATA PIN RAGAPAKSHA

  • @marianfernando2896
    @marianfernando2896 3 ปีที่แล้ว

    ❣💕💞💓💗🙏🙏🙏🙏💗💞❣

  • @shobishobi8763
    @shobishobi8763 3 ปีที่แล้ว

    RIP

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏♥️♥️♥️♥️

  • @sanathdivakara9008
    @sanathdivakara9008 3 ปีที่แล้ว

    😭

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @carlosperera8803
    @carlosperera8803 3 ปีที่แล้ว +1

    ANE OBALATA PIN ETH MEDUKA MATA BALANNNA DENNA EPA MEGE HADAVATE NALUVA

    • @ruchira_rajapaksha
      @ruchira_rajapaksha  3 ปีที่แล้ว +2

      ඔහුගේ වියෝව අපට විශාල පාඩුවක්.රටට ජාතියට සහ කලාවට ..