Horagolla walawwa හොරගොල්ල වලව්ව Documentary of the Horagolla SL RR PRODUCTION

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024
  • #horagolla_walawwa_හොරගොල්ල_වලව්ව_ RRproduction#
    වසර දෙසියක් ඉපැරණි හොරගොල්ල වලව්ව ..Horagolla walawwa
    මෙවර RR production අපේ හෙලිදරවිව වසර දෙසියක් ඉක්මවු හොරගොල්ල වලව්ව ගැන වේ .
    බ්‍රිතාන්‍ය යුගයේ මෙරට වාසය කළ ලාංකීය ප්‍රභූ පන්තියේ සෑම පුද්ගලයෙකුටම “වලව්ව” ලෙසින් හැඳින්වෙන නිවසක් හෝ දෙකක් තිබිණි. ඒවා කොළඹ නගරයේ මෙන්ම ගම්වලද පිහිටා තිබිණි. මෙම නිවාස වලව්ව ලෙසින් හඳුන්වා ගත් ප්‍රභූන් අපේක්ෂා කළේ ඒ මගින් තමන් වෙත රදල තත්ත්වයක් ආරෝපණය කර ගන්නටය.
    බණ්ඩාරනායක පවුලට අයත් “වලව්” දෙකක් තිබිණි. ඒ කොළඹ පිහිටි “රොස්මිඩ්” වලව්වත්, අත්තනගල්ලේ පිහිටි “හොරගොල්ල” වලව්වත්ය. සොලමන් ඩයස් බණ්ඩාරනායක හෙවත් මහමුදලිට තම පියාගෙන් හිමි වූ හොරගොල්ල වලව්ව ඉදිකර ඇත්තේ 1820 දී බව සැලකේ. මේ නිසා තව මාස කීපයකින් හොරගොල්ල වලව්ව තම දෙසීය වැනි සංවත්සරය සැමරීමට සූදානම් වෙයි.
    හොරගොල්ල වලව්ව සමග මහමුදලි සතුව පැවැති ඉඩම් ප්‍රමාණය අක්කර විසිපන්දහසකි. එම ඉඩම් ප්‍රමාණයේ දිග පළල එක් පසෙකින් යක්කල සිට පස්යාල දක්වාත්, අනෙක් පසින්
    අනෙක් පසින් කිරිඳිවැල සිට නයිවල දක්වාද විහිදිණි.
    හොරගොල්ල ඉඩම් වලින් අක්කර සියයක පමණ භූමි භාගයක සුරතල් සතුන් වත්තක් මහමුදලි විසින් නිර්මාණය කරන ලද්දේ ඒ අනුවය. අලි ඇතුන් රැසකගෙන් සමන්විත වූ හොරගොල්ල සතුන් වත්ත තුළ මෙරට ප්‍රථම “අලි නැටුම්” ප්‍රසංග පැවැති ස්ථානය බවද කියැවේ.
    “අලි රැඟුම්” සඳහා හොරගොල්ල වලව්වේ වම් පසින් ඇති ස්ථානයක් සකස් කර තිබිණි. අලි ඇතුන් “රැඟුම්” සඳහා රැගෙන එමින් සිටි හොරගොල්ල වලව්වේ සේවකයෙකුට මහා අකරතැබ්බයකට ලක්වීමට සිදුවිය. ඇතින්නියක් “රැඟුම්” සඳහා රැගෙන එනවිට යදමින් බැඳ සිටි මද කිපුණු අලියෙකු කුලප්පු විය. අලියා යදම් ද කඩාගෙන ඇත්ගොව්වා පසුපස එළෙව්වේය. ඇත්ගොව්වා වහාම දිවගොස් අසල තිබූ බෝක්කුවක් තුළට රිංගා ගත්තේය. ඇත්ගොව්වාට යළි එළියට ඒමට නොහැකිවෙන සේ අලියා බෝක්කු කටවල් වල ගල් සිර කළේය. මහා කලබලයක් කළ අලියා මෙල්ල කිරීමට ඌ වෙඩිතබා මරාදැමූ බවද කියැවේ.
    තවත් ඒ සමිබන්ධයෙන් කියැවෙන පුවත් බොහෝය මෙවැනි හරවත් වටිනා වැඩසටහන් නැරඹීම සඳහා ඔබත් Ruwan vlogs Ruwan subscribe කර එකතු වෙන්න
    RR production .
    Ruwan Rathnayaka

ความคิดเห็น • 753

  • @chandramanatunga5472
    @chandramanatunga5472 2 ปีที่แล้ว +35

    ස්තූතියි මේ vedio එක දැම්ට ලංකාවේ හුඟක් වලව් අද ජරාවාස වෙලා
    සමහර ඒවා විකුනලා හොටල් කරලා මේක නම් ආරක්‍ෂාකාරීව තියනවා
    මේවා දකින කොට අනිත්‍ය මේනෙහි වෙනවා මිනිසුන් මැරෙනවා කියලා
    හිතන්නෙ නැතිව හැමදාම ඉන්න හදන ගෙවල් අන්තිමට පාලු වෙලා
    යනවා

  • @chathurangacreation9603
    @chathurangacreation9603 3 ปีที่แล้ว +17

    හරිම අපූරුයි..ගොඩක් වටින තොරතුරු ටිකක් දැන ගත්තා

  • @Mama_and_Rama_Creations
    @Mama_and_Rama_Creations 3 ปีที่แล้ว +40

    හරිම වටිනවා.මං එතනින් යනකොට හැමදාම ඒ පැත්ත. බලන් යනවා වලව්ව බලන්න උත්සහ කරනවා ඒත් පේන්නෙ නෑ

    • @slrrproduction5196
      @slrrproduction5196  3 ปีที่แล้ว

      ස්තුතියි නංගී එහෙමද අද දැක්ක නේද යම් තරමක් දුරට ..ස්තුතියි බොහොමත්ම ඔයාට

    • @SamanWeerakoon-d6d
      @SamanWeerakoon-d6d หลายเดือนก่อน

      හොරූ නම් පෙන්න ඉන්නවා😮😮😮😮😮😮

    • @MadusankaMunasinghe
      @MadusankaMunasinghe หลายเดือนก่อน

      ❤❤❤

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 ปีที่แล้ว +18

    මෙවනි අපේ රටේ පැවති වටිනා වලව්ව අපට දැක ගන්න සැලැසූ ඔබට බොහොම ස්තූතියි. අපි ටිකක් මේ සම්බන්ධව දැන සිටියත් නව පරපුරට මේ දැකීමට සැලැස්වීම ඉතාමත් වටිනවා.

    • @slrrproduction5196
      @slrrproduction5196  2 ปีที่แล้ว

      ස්තුතියි බොහෝමත්ම මේ නිහතමානි අදහස් දැක්විමට ..❤️🙏

    • @chandrasenevirathne8970
      @chandrasenevirathne8970 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මෙවැනි වීඩියෝ
      බැලීමට සැලැස්වීම, ඓතිහාසික වටිනාකමක් ඇතිදේ නේද ?

  • @sanithuchamathka4033
    @sanithuchamathka4033 3 ปีที่แล้ว +50

    ගොඩක් ඉතිහාසගත වටින තැනක්. අප ගොස් නැරඹිය යුතුම තැනක් තමයි හොර‌ගොල්ල වලව්ව කියන්නේ.

    • @slrrproduction5196
      @slrrproduction5196  2 ปีที่แล้ว

      ස්තුතියි මේ නිහතමානි ලෙන්ගතු අදහස් දැක්විමට ..❤️🙏

  • @jayasinghesphiwk4530
    @jayasinghesphiwk4530 8 หลายเดือนก่อน +58

    මේ උතම් මිනිසුන් තමන්ගෙ දේපල ජනතාවට දන් දුන්න මිසක් මහජන දේපල හොරා කෑවෙ නෑ.

    • @jayaranialwis7667
      @jayaranialwis7667 6 หลายเดือนก่อน

    • @mohamedrashid8624
      @mohamedrashid8624 หลายเดือนก่อน

      කවුද චන්ද්‍රිකා ද😂😂😂

  • @thaksilamadampe7562
    @thaksilamadampe7562 3 ปีที่แล้ว +56

    මෙහෙම හරි දකින්න ලැබීමත් ලොකු සතුටක් හරිම ලස්සනයි

    • @slrrproduction5196
      @slrrproduction5196  3 ปีที่แล้ว

      ස්තුතියි බොහොමත්ම

  • @rupamangalika4767
    @rupamangalika4767 3 ปีที่แล้ว +141

    මේ උතුම් මිනිසුන් මහජන දේපල හොරා කෑවේ නැහැ කොහේ හෝ ඉඳන් දුක් වෙනවා ඇතී දැන් ඉන්න පල් හොරැ රට විනාශ කරන හැටි දැකලා

    • @slrrproduction5196
      @slrrproduction5196  3 ปีที่แล้ว +4

      ඇත්තටම ඒ ගැනනම් පට්ට දුකක් තියෙන්නේ

    • @raneeranatunga5692
      @raneeranatunga5692 3 ปีที่แล้ว +3

      But present inheriter of walawwa chandrika is spoilt case. Brother anura wa gentleman honest llike parents. . If chandtika likes counry she should hand back government hose given to him in colombo 7 aftrr rrtirement maintained by goverment money . She has this walawwa ,horagolla and rosmesd place 2 houses she has shares. In london too has house or houses. When countrry is poor in debt she can hand back to govenment the house maintained by peoples money. Mrs premadsa mr.maithreepala sirisena all have big houses maintained by govermment untill they die. Only j.r.jayawardana couple lived in their own house ward place and gifted for goverent charity.after thy died .

    • @danaslnk5167
      @danaslnk5167 2 ปีที่แล้ว

      Oba dannae naha Hora Kawa nathnam kohomada chandrika maharaja gae deweni putha Andru kumarayagae maligawa paum biliyana 10kata gaththae .chura rajina chandrika.

    • @kusumathukorala3064
      @kusumathukorala3064 2 ปีที่แล้ว

      Ane mamath harima asawen hitiye horagolla walauwa balana yanna pennuwata bohoma pin

    • @ventnarada5896
      @ventnarada5896 2 ปีที่แล้ว +2

      දේපල අහසින් කඩාවැටිච්චද

  • @socialunboxing4565
    @socialunboxing4565 3 ปีที่แล้ว +13

    ගොඩක් හොද වීඩියෝ එකක්.දිගටම මෙ වගේ වීඩියෝ අරගෙන එන්න කියල ඉල්ලනවා අයියේ.

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 6 หลายเดือนก่อน +13

    හරිම ලස්සනයි ..💙💙
    මෙහෙම හරි දකින්න ලැබීම සතුටක්...මෙහි හිටපු නායකයන් ජනතා දේපළ හොරා කෑවේ නෑ ..දුන්නා මිසක් ..
    ජීවිතේ හැටි...මෙච්චර සැප සම්පත් උරුම වෙලා තිබුණත්..
    අද චන්ද්‍රිකා මැතිනිය වත් එහි නෑ...ඉන්නේ මුණුපුරන් දෙන්නයි ඒ දෙන්නත් පිටරට...
    අන්තිමට කිසිවක්ම උරුම නැති
    කිසිවක්ම ගෙනි යන්නේ නැති
    මනුස්ස ජීවිතේ හරිම පුදුමයි..
    ඔබට ස්තුතියි ..

  • @samiduprodiyo
    @samiduprodiyo 8 หลายเดือนก่อน +8

    බලන්න යන්න දෙනවද වලව්ව

  • @padmasirid2639
    @padmasirid2639 3 ปีที่แล้ว +15

    ඇත්තටම හරිම වටිනවා මෙ ඉදිරිපත් කිරිම ගැන ..👍👍👍

    • @slrrproduction5196
      @slrrproduction5196  3 ปีที่แล้ว

      ස්තුතියි බොහොමත්ම ..❤🙏

  • @hemanthihemanthi8503
    @hemanthihemanthi8503 3 ปีที่แล้ว +35

    අපේ ස0ස්කෘතිය කියාපාන තවත් එක් පැතිකඩක්.අතීතයට යන්න මම හරි ආසයි .මෙවැනි තව තවත් තොරතුරු ඉදිරිපත් කරන්න.

    • @slrrproduction5196
      @slrrproduction5196  3 ปีที่แล้ว

      ස්තුතියි බොහොමත්ම මේ නිහතමානී ඇගයිමට ..අනිවාර්යයෙන්ම

    • @swarnalkdk
      @swarnalkdk ปีที่แล้ว

      😂😂😂 arudakragathu walauw namayak misak. Sujatha walauw karayo Newi ( srima nama original walauw) thambi mudai, botale walauwa, bandaranayak. Me kisikenek walaukrayo newi. Suddata jatiyapawa dipu sunakayo. Boru kiyanna epa mewage video wala. Owa anayakrapuwa newi suddata kathadapuwata lbunau pawadime tagi boga

  • @anomarodrigo7
    @anomarodrigo7 3 ปีที่แล้ว +58

    අනේ මට හරි ආසයි මේ වගේ වලව්වක් ඇත්තටම ගිහින් බලන්න... ස්තූතියි අයියේ වීඩියෝ එක නම් වටිනවා ගොඩක්

    • @slrrproduction5196
      @slrrproduction5196  3 ปีที่แล้ว +1

      ස්තුතියි නංගී බොහොමත්ම ..❤🙏👊

    • @dilipakrishanthi3788
      @dilipakrishanthi3788 2 ปีที่แล้ว

      Niyamai apith asai gihin balanna

    • @thusharaindika2597
      @thusharaindika2597 2 ปีที่แล้ว

      Tank you To @@dilipakrishanthi3788 මේ ය the world of
      මධ්‍යම

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 2 ปีที่แล้ว

      අනේ මාත්... හොරගොල්ල වලව්ව බලන්න ආසාවෙන් හිටියෙ....

    • @ventnarada5896
      @ventnarada5896 2 ปีที่แล้ว +1

      වලව්වේ එව්‍රන් දුප්පත් මිනිස්සු ගනන්ගන් නෑ

  • @richmandcollegegalle7277
    @richmandcollegegalle7277 3 ปีที่แล้ว +12

    කවදාවත් දැකල තිබුනෙ නැ අද නම් හොදට දැක බලා ගත්තා

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 2 ปีที่แล้ว +58

    දැන් ඉන්න හොරැ වගේද ,,ඒ කාලේ හිටපු නායකයෝ මහන්සියෙන් හම්බ කරපු දේවල් හරිම ලස්සනට පිලිවෙලට තියෙනවා...ස්තුතියි ඔබට මේ වගේ විඩියෝ ජනතාවට නැරබීමට සලස්වනවට.

    • @janiduhasharal3177
      @janiduhasharal3177 ปีที่แล้ว +23

      මොන මහන්සියෙන්ද,සුද්දෝ අපේ ඉඩම් මුඩුබිම් පනත යටතෙ රජයට පවර ගත්ත,ඒ ඉඩම් සුද්දට ගැතිකම් කල මේ වගේ මුදලිලට වික්ක එහෙම ගත්ත ඉඩම් තමා ඕව අපේ අහින්සක දුප්පත්තු හූරා කාපු සල්ලි වලින් හදපුව ඕව 😏

    • @mallikabuddhadasa236
      @mallikabuddhadasa236 11 หลายเดือนก่อน

      ඇත්ත වශයෙන්ම.
      එපමනක් නොවේ. සුද්දන්ගේ ආගමට ගිහින්
      තම නම් වෙනස්‌ කරලා ඉංග්‍රීසි නම් අර ගනිමින් දේශීයකම නැති කරගෙන
      ඔවුන්ගෙ නම් දාගෙන ලංකාවේ අක්කර ගනන් සුද්දන්ගෙන් තාන්නමාන්න ලබා ගත්තා. එහෙමයි ඒ අය දේපළ හම්බ කර ගෙන තියෙන්නේ කියා අපේ මුතුන් මිත්තන් කියලා දීලා තියෙන්නේ.
      බුද්ධාගම අනුව ඒ අය පින් කර තියෙනෙවා
      නමුත් ඇත්ත ඇති සැටියෙන්.කිව යුතුයි.
      බණ්ඩාරනායක මහතා උපතින් ක්‍රිස්තියානි. මේ බෞද්ධ රටේ ක්‍රිස්තියානිකාරයෙක්ට දේශපාලනයට ඇවිත් කවදාවත් නායකයා වෙන්න බැරිලු. ඒ නිසා ඔහු බුද්ධාගමට ආවා කියා කියන්නෙ. ඉස්සර අය කියන්නෙ අවස්ථාවාදී
      කියලලු. ඇත්ත කියා සිතනවා.
      මේ දේවල් අපේ සීයලා කියා තියනවා කියලා අහල තියනවා. ඒ අය පරම්පරාවෙන් අත්තනගල්ල මිනිසුන්.

    • @anandawijesinghe217
      @anandawijesinghe217 11 หลายเดือนก่อน +13

      මේ ගොල්ල දැන් අය වගේ හොරකම් කලේ නැහැ.නමුත් මේ අයගේ පරපුරේ මුල් කාලෙ අය සුද්දට රට පාවා දීමට කරපු දේවල් නම් හරිම පිලිකුල්.මේ ගොල්ලන්ගෙ පෙලපත බණ්ඩාරනායගම්.පස්සෙ බණ්ඩාරනායක වුනා.

    • @eranthadineshchanaka8789
      @eranthadineshchanaka8789 11 หลายเดือนก่อน +6

      සුද්දට පුප දීල හදපුව බන් ඔය😅

    • @wasanthaleelalani
      @wasanthaleelalani 7 หลายเดือนก่อน +1

      Ape ewunta baninne ma thami owuna.danna labba me ape rate ithihaasaya.

  • @kalpanamahima4471
    @kalpanamahima4471 3 ปีที่แล้ว +10

    සුපුරුදු පරිදිම අදත් ගොඩක් වටින විඩියෝ එකක් ස්තුතියි

  • @assassinsworld6888
    @assassinsworld6888 3 ปีที่แล้ว +15

    අදත් මේ වගේ ගොඩක් වැදගත් වීඩියෝ එකක් ගෙනාවට ස්තූතිය

  • @sherinfernando8932
    @sherinfernando8932 ปีที่แล้ว +5

    ලස්සනයි .පවුල් පරිසරය ආඩම්බර යි.

  • @samwithsamee5292
    @samwithsamee5292 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි මේ වගේ වීඩියෝ එකක් අපිට අරන් ආවාට

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife 3 ปีที่แล้ว +31

    නියමයි අයියේ..සුපිරි ඒකනම්..අපි නොදකින යටගියාවක තතු අරන් ආවාට..ස්තුතියි හැමදාම මේ වගේ ඒව අරන් එන්න

    • @slrrproduction5196
      @slrrproduction5196  3 ปีที่แล้ว

      ස්තුතියි නංගී බොහොමත්ම මේ නිහතමානීත්වයට ..🙏❤

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 2 ปีที่แล้ว

      හරිම ලස්සනයි අසයි බලන්න budusaranai ඔබට

  • @SihinaPiyapath
    @SihinaPiyapath 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි වගේම ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් ස්තූතී සුභ දවසක් වේවා

  • @chalakadamsara3484
    @chalakadamsara3484 3 ปีที่แล้ว +3

    දැනුවත් කරාට ගොඩක් ස්තූතියි අයියේ.

  • @deranatv2966
    @deranatv2966 3 ปีที่แล้ว +4

    හැමදාම වගෙ අදත් ඉතාම වැදගත් video එකක් ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබට බොහොම ස්තුතියි

  • @chathucreation1442
    @chathucreation1442 3 ปีที่แล้ว +4

    හරිම ගාම්භීර පෙනුමක් තියෙනවා.අදටත් ඒ විදියට ම ඒ ගාම්භීර කම පෙන්නුම් කරනවා.

  • @slinfomart3648
    @slinfomart3648 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වැඩසටහනක්. හොද දැනුමක් ලබාගත්තා. Valuable video. Good job.

  • @samanthakumari104
    @samanthakumari104 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මෙි video එක මම හරිම කැමති මෙි වගෙ තොරතුරු දැනගන්න ගොඩක් ස්තුති

    • @slrrproduction5196
      @slrrproduction5196  2 ปีที่แล้ว

      ස්තුතියි එකතු වෙන්න අපේ නාලිකාව සමඟ මේ වගේ විඩියෝ නරඹන්න ..ඉදිරියටත්..❤️🙏

  • @hidayamohamed3929
    @hidayamohamed3929 3 ปีที่แล้ว +10

    ගිහින් බලන්න ආසයි , හරිම ලස්සනයි ..

    • @slrrproduction5196
      @slrrproduction5196  3 ปีที่แล้ว +1

      අක්කේ බොහොමත්ම ස්තුතියි ..❤

    • @sadathraka9472
      @sadathraka9472 3 ปีที่แล้ว +1

      ඔයා ගියාද බලන්න ලස්සන ඇති නේද

    • @kumarihendersnkumarihender1727
      @kumarihendersnkumarihender1727 3 ปีที่แล้ว

      හරිම වැදගත් විඩියෝ එකක්. ස්තූතියි .

  • @mattalatv4638
    @mattalatv4638 3 ปีที่แล้ว +3

    හරිම ආසවෙන් බැලුවෙ වීඩියෝ එක

    • @slrrproduction5196
      @slrrproduction5196  3 ปีที่แล้ว

      ස්තුතියි බොහොමත්ම අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @blackberry-hq3dc
    @blackberry-hq3dc 3 ปีที่แล้ว +5

    නියමයි ගොඩක්ම හොඳ වැදගත් වීඩියෝ එකක් ස්තූති

  • @නිකිනිදෙහන්සා
    @නිකිනිදෙහන්සා 3 ปีที่แล้ว +8

    ඉතාමත් වටිනා වීඩොයෝ එකක්

  • @chathurangacreation3874
    @chathurangacreation3874 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි..ගොඩක් වටින තොරතුරු ටිකක් දැන ගත්තා මේ වීඩියෝ එක හරහා

  • @chamilafonseka4709
    @chamilafonseka4709 2 ปีที่แล้ว +1

    ඉතාම මනා කරුණු විශාල ප්‍රමාණයක් දැනගත්තා හොරගොල්ල පිලිබදව. ගොඩක් වටිනා විඩියෝවක්. Valuable video.

  • @ict4u
    @ict4u 3 ปีที่แล้ว +3

    most valuable video....actually...its very useful all of us...thanks

  • @traveldiver8417
    @traveldiver8417 3 ปีที่แล้ว +19

    සුපිරි වලව්වක්නේ හොරගොල්ල වලව්ව කියන්නේ පට්ට ගෙමක් දිල හදන්න ඇත්තේ වලව්ව විකුනනවද 👍

    • @thaksilamadampe7562
      @thaksilamadampe7562 3 ปีที่แล้ว +2

      මේ වලව්ව ගන්න ලංකාවෙන් බාගයක් විකුනන්න වෙයි

    • @aradhanaks672
      @aradhanaks672 3 ปีที่แล้ว

      Nahane puravidya departhamenthuwata dilane tiyenne sanraksanaya kota idiri parapurata balanna

    • @ayeshaneeta4933
      @ayeshaneeta4933 3 ปีที่แล้ว

      හැමදේම රටවල් වලින් ගෙනත් හදලා බලන්න ලස්සනයි

    • @mmallika784gmailmallika7
      @mmallika784gmailmallika7 3 ปีที่แล้ว

      Ai ගන්න da

  • @kitchenmadu7656
    @kitchenmadu7656 3 ปีที่แล้ว +2

    Me wage video tawatb aran nna iye. Supiri wadak thamae

  • @niroshahemanthi5952
    @niroshahemanthi5952 12 วันที่ผ่านมา

    ආසාවෙන් බැලුවා , ස්තුතියි ❤

  • @ayodyadewmini4996
    @ayodyadewmini4996 3 ปีที่แล้ว +7

    ඉතාමත් වටින වීඩියෝ එකක්.

  • @sriyaniperera9468
    @sriyaniperera9468 หลายเดือนก่อน

    ගොඩක්ම සතුතියි , දැනුවත් කලාට ,ඔබට.

  • @namaldulmina8291
    @namaldulmina8291 3 ปีที่แล้ว +3

    ඉතාමත්ම මාතෘකාවක් යටතේ සුපිරිම වීඩියෝ එකක් තමයි ගෙනත් තියෙන්නේ මේ වලව්ව ගැන ොඩක් අපේ ආදරණීය සිසු දරුවන්ට ඉගෙන ගන්න දේවල් තියෙනවා මොකද මේ වලව්වට සාමාන්‍යයෙන් හැම වෙලාවෙම හැමකෙනෙකුටම යන්නම් කර නෑ ඉතින් මේක ගොඩක් වැදගත් මේ වීඩියෝ එක මේ නාලිකාවේ මේ විදියට සමාජ කරාම ලොකු දැනුමක් ලබාගන්න පුළුවන් ඇත්තටම ගොඩක් ස්තූතියි ඔබට සුභ ගමන් සහෝදරයා

  • @nadeekajayamal4949
    @nadeekajayamal4949 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා විස්තර කිරීමක්... වටිනා පැහැදිලි කිරීමක්.. පෞරාණිකත්වය ලස්සනට විග්‍රහ කර ඇත👍🙏

  • @wasanthsumanawira3765
    @wasanthsumanawira3765 3 ปีที่แล้ว +9

    බොහොම ස්තූතියි අපි වෙනුවෙන් ගොඩක් වටිනා වීඩියෝ එකක් අරගෙන ආවට❤️❤️

    • @slrrproduction5196
      @slrrproduction5196  2 ปีที่แล้ว

      ස්තුතියි බොහොමත්ම

  • @cklanka6452
    @cklanka6452 3 ปีที่แล้ว +10

    ගොඩක් වටින විඩියො එකක් අරං ආවට ⁣ස්තුතියි දිගටම මෙ වාගෙ විඩියො ගෙන්න

  • @warnatv4560
    @warnatv4560 3 ปีที่แล้ว +1

    Ithama wadagath vedio ekak.ape rate prabala charitha godanagunu horagolla walawwa.

  • @sathirachandika279
    @sathirachandika279 11 หลายเดือนก่อน

    Very nice. Very important. Thank you.

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 6 หลายเดือนก่อน +2

    නියමයි .වලවුව.දකින්නට .ලැබිමත්..සතුටක්පරෙසමි.කරල.තියාගන්නවකට.පිං බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @strawberry8709
    @strawberry8709 3 ปีที่แล้ว +2

    නියමයිනේ හරිම වැදගත් වීඩියෝ එකක් ස්තූති

  • @sarathekanayake5550
    @sarathekanayake5550 หลายเดือนก่อน

    Great video! Myself I didn’t know much about this historical place. Thanks again this nice video.

  • @ictpanthiya920
    @ictpanthiya920 2 ปีที่แล้ว

    ගොඩක් තොරතුරු දැන ගත්තා හරිම වටින වීඩියෝ එකක්✌

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +33

    දැන් කෑගහන පිස්සන්ගෙ ගෙවල්වාගේ නෙමෙයි ජනාධිපතිනි චන්දිකා මැඩම් ගේ වලව්ව

    • @slrrproduction5196
      @slrrproduction5196  3 ปีที่แล้ว +1

      ඒකනම් එහෙම තමයි

    • @rupamangalika4767
      @rupamangalika4767 3 ปีที่แล้ว +2

      ඇය නිහතමානී කාන්තාවක්

    • @sadathraka9472
      @sadathraka9472 3 ปีที่แล้ว +2

      ඇත්තටම ඇය සුරසැප වින්ද රාජකුමාරිකාවක්"ද්ෂ්න් ඉන්න උවුන් වගේද ඇය

    • @vidanagamagepathmini8324
      @vidanagamagepathmini8324 2 ปีที่แล้ว

      රටේ සල්ලි අපේ සල්ලි හොරා කාලා ජෝගි නටන ශිරන්ති ලා හේමා ප්‍රේමදාස , මේවා දැක බලා ජීවත් වෙන හැටි ඉගෙන ගන්න ඕන කාලකන්නී ගෑනු .

  • @palithaperara5235
    @palithaperara5235 3 ปีที่แล้ว +5

    நாங்கள் ஒரு சிறந்த வீடியோவை மிகச் சிறந்த தலைப்பின் கீழ் கொண்டு வந்துள்ளோம் .நமது அன்பான மாணவர்களுக்கு இந்த வலவாவைப் பற்றி அறிய நிறைய இருக்கிறது, ஏனெனில் இந்த வலாவா பொதுவாக எல்லா நேரங்களிலும் எல்லோரும் பார்வையிடுவதில்லை, எனவே இது மிக முக்கியமான வீடியோ. நன்றி. காலை வணக்கம் சகோதரன்

  • @topsevenworld
    @topsevenworld 3 ปีที่แล้ว +6

    I learned a lot about history. thanks for sharing.

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว

    Harima lassana vedio akak.athithayata giya wage danuna.walaw gena vedio balanna puduma asawak tiyenne.aye vedio akak karanakota walaw wala mulutengeya pennanna dekalama ne

  • @mrdesignsolution8493
    @mrdesignsolution8493 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින වැඩසටහනක් සර්

  • @DavidSmith-fg1cj
    @DavidSmith-fg1cj 3 ปีที่แล้ว +4

    ඒ්කනම් ගොඩක් වටින වීඩියෝ එකක්.

  • @sharmaliiniranjala5207
    @sharmaliiniranjala5207 3 ปีที่แล้ว +2

    video එක ගොඩාක් හොඳයි.👍👍👍

    • @slrrproduction5196
      @slrrproduction5196  3 ปีที่แล้ว

      ස්තුතියි බොහොමත්ම ..❤🙏

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 2 ปีที่แล้ว +2

    අද ඉන්න තරැන මහලු කාහටත් දැක ගන්නට පුලුවන්. වැදගත් vidéo එකක් සැමට ස්තූතියි

    • @slrrproduction5196
      @slrrproduction5196  2 ปีที่แล้ว

      ස්තුතියි බොහෝමත්ම මේ නිහතමානි අදහස් දැක්විමට ..🙏❤️

    • @Gamini7599
      @Gamini7599 2 ปีที่แล้ว

      @@slrrproduction5196 u

  • @chandrikamanel6706
    @chandrikamanel6706 2 ปีที่แล้ว

    Matath harima kamathi වලව්ව .බලන්න .lassanai .theruwan saranai samata

  • @dadabima4726
    @dadabima4726 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක හරිම වැදගත් විදිහට කරනව

  • @amaraweerasantos2352
    @amaraweerasantos2352 3 ปีที่แล้ว +7

    We have brought a great video under a very good title .There is a lot to learn about this Walawwa for our dear students because this Walawwa is not usually visited by everyone at all times so this is a very important video. Thank you. Good morning brother

    • @slrrproduction5196
      @slrrproduction5196  11 หลายเดือนก่อน

      Thank u soo much ur lovely comments brother❤️🙏

  • @lasanthilasanthika1174
    @lasanthilasanthika1174 3 ปีที่แล้ว

    Bohoma sthuthi me video eka genawata. Nodanna godak dewal danagatta

    • @sheelaphysio
      @sheelaphysio 4 หลายเดือนก่อน

      ඒ මිනිස්සුන්ගේ බෙට්ට තරම්වත් නැහැ දැන් ඉන්න හොරු. විඩියෝ එකකින් හරි දැකගන්න සැලැස්සුවට පින්.

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ආසාවෙන් බලා සතුටුයි මීට කලින් දැකලා නැහැ ලස්සනයි ❤

  • @ictworld8540
    @ictworld8540 3 ปีที่แล้ว +2

    very informative...thanks

  • @SadewInduwara.
    @SadewInduwara. 3 ปีที่แล้ว +20

    දැනුමට යමක් එකතු කරපු ඔබට ගොඩක් තුති.

  • @chandralatharajapaksha7443
    @chandralatharajapaksha7443 3 ปีที่แล้ว +4

    අනේ වැදගත් වීඩියෝ එකක් හරිම ආසයි සියැසින් දැක ගන්න

    • @slrrproduction5196
      @slrrproduction5196  3 ปีที่แล้ว

      ඉදිරියට තව මේ වගේ තැන් නරඹමු

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 11 หลายเดือนก่อน +9

    ලස්සන කොහේතිබුනත් කාට අයිති උනත් අගය කලයුතුය ,

  • @vimukthichathuranga6160
    @vimukthichathuranga6160 3 ปีที่แล้ว +31

    බණ්ඩාරනායක පවුලේ අභිමානවත් සංකේතය.

  • @kunathilakakunathilaka6001
    @kunathilakakunathilaka6001 2 ปีที่แล้ว +1

    N
    නියමයි .වටින වැඩක්.👍👍👍👍

  • @brijectfernando1570
    @brijectfernando1570 6 หลายเดือนก่อน +10

    අපට යන්න බැරිද බලන්න ගොඩක් වසටීනා දසුනක් මැතිණිය ඒකාලේ ඒගොල්ලන්ගේ දේපොළ අක්කර දාස්ගණන් ජනතාවට බෙදල දුන්න අනුරමහාත්තය එයාට අයිති ඉඩම් ගෙදර වැඩකරපු අයට බෙදල දුන්න කොච්චර උතුම් මනුස්සයෝද රනිල්ටත් බැරිද ඒවගේ පසරිත්තයාග කරන්න දසරුවොත් නැතිඑකේ බණ්ඩාරනායකලා Ds සේනානායකලා ආයේ උපදිනවානමමේ ලක්බිමේ ❤️❤️❤️

  • @sandamadubashini8407
    @sandamadubashini8407 3 ปีที่แล้ว

    Aettatama niyamae iye video eka . Godak watinawa

  • @beautynow542
    @beautynow542 3 ปีที่แล้ว +3

    මාත් ආසවෙන් හිටියෙ හොරගිල්ල වලව්ව දැක් ගන්න අද එ ආසව ඉශ්ට කලා තැන්ක් යූ sl rr production

  • @ictschool4660
    @ictschool4660 3 ปีที่แล้ว +1

    great job...sharing this type of video...thanks

  • @himayaperera5315
    @himayaperera5315 2 ปีที่แล้ว

    Harima lassana video ekak. .thanks

  • @shadotict1710
    @shadotict1710 3 ปีที่แล้ว +2

    most valuable video...thanks

  • @shamisham9785
    @shamisham9785 3 ปีที่แล้ว +2

    හොරගොල්ල වලව්ව ගැන ලස්සන වටිනා තොරතුරු රැසක් ඇතුළත් වටිනා විඩියෝ එකක්

  • @ictpanthiyasl8847
    @ictpanthiyasl8847 3 ปีที่แล้ว +7

    Valuable video .. thanks for sharing knowledge with us about these kind of valuable places

  • @neeldissanayake1131
    @neeldissanayake1131 3 ปีที่แล้ว +7

    දැන් වලව්වේ අයිතිය
    විමුක්ති කසුන් කුමාරනතුංග ටයි

  • @tharukawi7292
    @tharukawi7292 2 ปีที่แล้ว

    Very important and valuable information

  • @pramiduravin8199
    @pramiduravin8199 2 ปีที่แล้ว

    Excellent brother keep it up continue the good job

  • @සිහිනකුමාරි
    @සිහිනකුමාරි 3 ปีที่แล้ว +2

    Valuable video ayye

  • @pethumlaxan6429
    @pethumlaxan6429 3 ปีที่แล้ว +20

    ගිහිල්ලා බලන්න වටින තැනක්.

    • @kanchanaudeni2290
      @kanchanaudeni2290 6 หลายเดือนก่อน

      මේක මහජන ප්‍රදර්ශනට තිබ්බොත් අරලියගහ මන්දිරෙට උන එකමයි වෙන්නෙ,මෙහෙම තිබ්බොත් තව පරම්පරාවකට බලතෑකි,ජංගි අරගලේ උන් කයි මේකත්

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti2264 3 ปีที่แล้ว +38

    බන්ඩාරනායක නාමය..හොරගොල්ල නිසා අදටත් විරාජමානව පවතියි

    • @slrrproduction5196
      @slrrproduction5196  3 ปีที่แล้ว +3

      ඇත්තටම එකගයි ඒ කතාවට නැතිනම් ඒ නම් පවා මිනිස්සුන්ට අමතක වෙන්න තියෙන ඉඩ ප්‍රමාණය වැඩ් දැන්

    • @SunilPathirathna-z3f
      @SunilPathirathna-z3f 6 หลายเดือนก่อน

      නමුත් වලව් බලාගන්න අයට පඩි ගෙවන්නේ අපේ සල්ලි.වලව් උන්ගේ.රදලයෝ උන්.මරකාරයින් පඩි ගෙවන්නේ උඹලා අපි.අපේ දරුවන්ට කන්න දෙන්න තියන සල්ලි.

  • @marasunil2926
    @marasunil2926 3 ปีที่แล้ว +1

    godak sthuthi ma vatina video aka aran avata

  • @Saranatvofficialchannel
    @Saranatvofficialchannel 3 ปีที่แล้ว

    Mehema wadagath ewa thama me chanal eken genne godak sthuthi

  • @nidanwadula4468
    @nidanwadula4468 3 ปีที่แล้ว +19

    මේ වගේ එකක් ලංකාවෙ ඔනිම කෙනෙක්ට වටිනවා

  • @ඒශලඔවින්ත
    @ඒශලඔවින්ත 3 ปีที่แล้ว +2

    Valuable video thank you

  • @kaviyaa_official
    @kaviyaa_official 3 ปีที่แล้ว +3

    Adath niyamai pattai hode

  • @supunmadhawa1980
    @supunmadhawa1980 3 ปีที่แล้ว

    Ruwan ayiye oyage vedio harima wadagath.horagolla walawwa gana nodanna lamayi nodanna wadihiti aya kochchara innawada.e hamadenatama wadagath wena vidihata pahadili kirima sampurnayen karanawa.ithama watinawa.jayawewa ayiye

  • @sadakalum6799
    @sadakalum6799 3 ปีที่แล้ว +2

    නියමයි සුපිරි විඩියෝ එකක්

  • @topsevensrilanka1845
    @topsevensrilanka1845 3 ปีที่แล้ว +3

    thanks for sharing, it's proud of sri lanka.

  • @sunilvithanage9997
    @sunilvithanage9997 2 ปีที่แล้ว +1

    හොර ගොල්ල දැකපු ගමන් බලන්න හිතුනා වටිනා විඩීයෝ වක්

    • @slrrproduction5196
      @slrrproduction5196  2 ปีที่แล้ว

      ස්තුතියි බොහෝමත්ම ..🙏❤️

  • @jayabimahardware4345
    @jayabimahardware4345 2 ปีที่แล้ว +9

    මම මේ බන්ඩාරනායකලාට මඩ ගහනවා නෙවෙයි. කොයි කොයි වලව්වේත් පැටිකිරිය මේකයි.
    ඔය වහල යට මොනතරම් අහිංසක මිනිස්සුන්ගේ ශ්‍රමය හූරා කාලා ඇද්ද.? මොන තරම් අහිංසක ගෑනු දරුවන් දූෂණය වෙලා ඇද්ද..? කොයි තරම් ප්‍රමානයක් ගෑණු දරුවන්ගේ කන්‍යාභාවය දඟකාර බේබි හාමුලා වෙනුවෙන් පූජා කර ඇත්ද...? හාමුලා අතින් වෙච්චි වැරදි වහගන්න කොපමණ ස්ත්‍රීන් ප්‍රමාණයක් දරු ගැබ් සමග සුලු සේවකයින් විවාහ කරවන්නට ඇද්ද. කොටින්ම වලව්වේ දාසයින් නොහොත් මේ මහපොලොවේ උපන් ඔබ මා වැනි මිනිසුන් මහමෙරක් දුක් උහුලන්නට ඇති හාමුලාගේ නම්බුව වෙනුවෙන් සොච්චම් පඩියකට ඇතැම් විට බත් වේලකට.
    සාරංශය, වලව් යනු උත්කර්ෂයෙන් වර්නනා කලයුතු තැන්ද..? අමු සොහොන් රීට වඩා නම්බුය. වලව් ගැන වර්නනා කරන අය, ඒවායේ වහල්කම් කොට අසාධාරණය ඉවසා මියගිය මේ උන්ගේ කය නොමැති ආත්ම වලට කුමක් කියන්නේද......?(සංවාදයට විවුර්තයි)

    • @paragahawattegethilakasiri7167
      @paragahawattegethilakasiri7167 2 ปีที่แล้ว +2

      විඩියෝව වගෙම ඔබ කියන අදහස් වටිනවා ඔබ කියන හැම වලව්වකම වෙලා තියෙනවා ඇත්තෙන්ම ඔබෙ වටිනා අදහස් වලට ස්තුතියි

    • @slrrproduction5196
      @slrrproduction5196  2 ปีที่แล้ว +1

      ඇතැම් අය දරන මතය හැමෝගේම මතය නෙමෙයි සමහර විට ඒක ඇත්ත වෙන්නත් පුළුවන් හැමෝම එහෙම නැති වෙන්නත් පුළුවන් බහුතරයක් ඒ පැලැන්ති හැබැයි හොද වැඩ වලට වඩා කලකිරිමක් ඇතිවන විදිහේ වැඩවල නිරතවෙලා තියෙනවා ඒ කතාවට මම එකඟයි ඔබත් සමඟ..🙏❤️

    • @slrrproduction5196
      @slrrproduction5196  2 ปีที่แล้ว +1

      එකඟයි ..🙏❤️

    • @ajithkulathunga3394
      @ajithkulathunga3394 6 หลายเดือนก่อน +1

      ඔව් දිවි නහගත් තරුණියෝ

    • @ajithkulathunga3394
      @ajithkulathunga3394 6 หลายเดือนก่อน +1

      ඔව් දිවි නහගත් තරුණියෝ

  • @broideas
    @broideas 3 ปีที่แล้ว +1

    aththatama ma valuva vistharaya danagaththa ada thama godak sthuthi ma video aka aran avata

  • @vismithanayana324
    @vismithanayana324 3 ปีที่แล้ว +1

    மிக முக்கியமான தலைப்பில் ஒரு சிறந்த வீடியோ இன்று சேனலால் கொண்டுவரப்பட்டுள்ளது, எனவே நீங்கள் அனைவருக்கும் சிறந்த சகோதரர் முன்னேற விரும்புகிறேன் இலங்கையில் உங்களுக்கு வாழ்த்துக்கள். பண்டாரநாயக்கர்களால் ஆளப்படும் இந்த அரண்மனை மிகவும் பாராட்டப்பட்டது. ஒரு சிறிய வீட்டிற்கான வீடு அனைத்து வெளிநாட்டினரின் இதயங்களையும் வென்ற ஒரு சிறந்த இடம். இது உங்களுக்கு மகிழ்ச்சியான பயணத்தை வழங்குவதற்கான மற்றொரு முக்கியமான அம்சமாகும்

  • @apealuthiskole5646
    @apealuthiskole5646 3 ปีที่แล้ว +2

    Great sharing. Thanks for the sharing this valuable video

  • @Subo65
    @Subo65 5 หลายเดือนก่อน +5

    මෙම තත්වෙයන් රැකගැනීම ගැන චන්ද්‍රිකා මැතිනිියට ස්තුතිවන්ත විය යුතුයි

  • @sihinamayavi2056
    @sihinamayavi2056 3 ปีที่แล้ว +4

    ගොඩක්ම හොඳ වීඩියෝ එකක්

  • @sachinthakalhara4464
    @sachinthakalhara4464 2 ปีที่แล้ว +7

    මෙන්න රජපවුල් පරමිපරාව.වලවිලෙපත උපතින්ම ලද්දෝ තමයි බණ්ඩාරනායක පරපුර . මෙි මිනිසුන්ට රටෙි දේපල මංකොල්ල කන්න උවමනාවක් නැහැ . වලවිවල ඉලදිචිච ඉපදුන දාපටන් සැපවින්ද පවුලක් මෙි වලවිවෙ හිටියෙ . දැන් පටිට හොරැ රටෙි දේපල හොරාකාල දුප්පතුන්ගෙ රැපියල පවා අරගෙන උං අමුතුවෙන් වලව්කාරයො කියල ලෝකෙට පෙන්වනවා . රාජකිය පවුල කියල. මුන්ට පුලුවන්ද බණ්ඩාරනායකල වෙන්න මෙි ආත්මෙදි. ⁣කැලේ මාරැකලා කියල කොටියගෙ පුල්ලි වෙනස් කරන්න බෑ බොලවි ...

    • @slrrproduction5196
      @slrrproduction5196  2 ปีที่แล้ว +2

      එකඟයි 100 ක්ම එකඟයි ..🙏

    • @vidanagamagepathmini8324
      @vidanagamagepathmini8324 2 ปีที่แล้ว +1

      කොපි කල හැකිය සමකල නොහැකි ය .බණ්ඩාරනායකලා උපතින් ම වලව්කරුවන් .....

    • @JagathJagath-h9i
      @JagathJagath-h9i 6 หลายเดือนก่อน

      අනිවාරයෙන්

    • @SusanthaArtoutdoor
      @SusanthaArtoutdoor 6 หลายเดือนก่อน

      😅 walaw radala only sirimawo rathwaththe❤

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 8 หลายเดือนก่อน +5

    හොරගොල්ල වලව්ව ගැන කොතෙකුත් අසා දැන සිටියත්,
    අපේ අවාසනාවට,කවදාවත්,දැක බලා ගන්නට තරම් වාසනාවක් අපෙ දෑස් පිං කරා මදිදො කියා සිතෙනවා මේ රූප රාමු දුටුවාම..අපි
    සෑමදාමත්,ගරු කරන,ආදරය කරන ලංකාවේ ආදරණීය ම,දෙශපාලන පවුල, ආදරණීය ගරු බණ්ඩාරනායක පවුලයී...එය කවදත් සදා නොමැකෙන සේ හදවතේ සටහන් වී ඇත.. මෙම වීඩියෝ ව අපට දැක බලා ගන්නට
    සැලැස්වුවට... අනේ ක ජාතිත් පිං ලැබේ වා.. හරිම ආසාවෙන්.. හොරගොල්ල වලව්ව දැක ගත්තා.
    එයද මහත් වාසනාවක් සෙ සිතමි.
    ආදරණීය ගරු බණ්ඩාරනායක පවුලට ම... ගරු කරමි.... විඩීයෝ ව
    බලන්නට සැලැස් වුවාට..ත්.. බොහොමයක් ස්තුතියි කරමි.🙏💯❣️🙏💯❣️🙏💯❣️🙏💯❣️🙏

  • @tanujaww7955
    @tanujaww7955 วันที่ผ่านมา

    ❤❤Thank you very much