ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Arabune Obe Wathawai - Shehan Perera Official Music Video 2020 | New Sinhala Music Videos 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2020
  • Arabune Obe Wathawai (ඇරඹුනේ ඔබේ වතාවයි)
    Artist - Shehan Perera
    Music - Keshan Perera
    Lyrics - Kelum Dissanayake
    Directed By Ravindu Abeyrathna
    Dop / Editor / Colorist - Nishan B
    Production - Naada Creations
    Set As Your Favorite RingTone
    ☎Dialog :- 876043
    ☎Hutch :- 369281001
    ☎Etisalat :- 369281001
    ☎Mobitel :- Soon
    ☎Aritel :- Soon
    ▶ Don't Forget To Subscribe
    ▶ Subscribe Us On TH-cam - goo.gl/5JNHBt
    ▶ Like Us On Facebook - goo.gl/Lpx1MG
    Enjoy & stay connected with us for more Video

ความคิดเห็น • 1.1K

  • @NaadaTvOfficial
    @NaadaTvOfficial  4 ปีที่แล้ว +175

    Set As Your Favorite RingTone
    ☎Dialog :- 876043
    ☎Hutch :- 369281001
    ☎Etisalat :- 369281001

    • @RavinduAbeyrathnaOfficial
      @RavinduAbeyrathnaOfficial 4 ปีที่แล้ว +15

      ❤️👌

    • @danenaproduction1869
      @danenaproduction1869 4 ปีที่แล้ว +5

      th-cam.com/video/2mOxlvO-kmM/w-d-xo.html

    • @hubsl-hub9090
      @hubsl-hub9090 4 ปีที่แล้ว +7

      සචිනි හැමදාම යට ඇදුම පෙන්නන්නේ ඇයි.? 👙
      ( ලීක් වීඩියෝ සහිතයි ) 😱
      th-cam.com/video/thEFATE8Ois/w-d-xo.html

    • @praveenakalanka5766
      @praveenakalanka5766 4 ปีที่แล้ว +3

      මොබිටෙල් තියෙනවා ද

    • @pikukitty2590
      @pikukitty2590 4 ปีที่แล้ว +2

      Cat wearing onakodi and having Sadhya
      th-cam.com/video/ueCvCFr5P4Y/w-d-xo.html

  • @channeli2022
    @channeli2022 4 ปีที่แล้ว +1295

    දමා යන්න බැරි නම් ඔබව
    සමාවෙන්න මේ ඇස් දෙකම
    තියා ගන්න කාලේ ඉස්තීරයි
    ලියා ගන්න හදවත තුලම
    පරිස්සම් කරන්නම් මතක
    ගෙවී ගියපු කාලේ සුන්දරයි
    හරියන්නට හරී
    වරදින්නට හරී
    පෙම් කර එකම වස්තුව ඔබයී
    පපුවේ නවතින මේ සුසුමන්
    අලුතින් පණ දෙන්නට පුලුවන්
    සත්තයි ඔබටම පමණයි මේ ලොකේ..//
    ජීවිතේම අවසානේ
    ලියා දුන්න ආදරේ
    පාරවාවී ලය ඇතුලේ
    ඔබේ මතක සාගරේ
    අවිශ්වාස මේ ලොකේ
    ඔබයි තිබුනු විශ්වාසේ
    දරාගන්න බැරි හින්දයි
    කදුලු මේ වැටෙන්නේ
    ඇරඹුනේ ඔබෙ වතාවයි
    නැවතුනේ මගෙ කතාවයි
    තරහා නෑ රත්තරන්
    ඔබව දෙවියන්ට බාරයි..//
    පපුවේ නවතින මේ සුසුමන්
    අලුතින් පණ දෙන්නට පුලුවන්
    සත්තයි ඔබටම පමණයි මේ ලොකේ..//
    අවාසනාවයි කදුලයි
    සදා උරුම මේ හිතේ
    ඔබේ හිනාවයි සතුටයි
    මගේ පැතුම ජීවිතේ
    ලොවේ කොතන හෝ ඉපදී
    මගේ වෙන්න මේ සසරේ
    එතෙක් නිහඩ වී ඉන්නම්
    විදිවනා හදින් මේ
    ඇරඹුනේ ඔබෙ වතාවයි
    නැවතුනේ මගෙ කතාවයි
    තරහා නෑ රත්තරන්
    ඔබව දෙවියන්ට බාරයි..//
    පපුවේ නවතින මේ සුසුමන්
    අලුතින් පණ දෙන්නට පුලුවන්
    සත්තයි ඔබටම පමණයි මේ ලොකේ..//
    සින්දුව ලිව්වෙ අමාරුවෙන්
    පුලුවන් නම් මාව subscribe කරගෙනම පලයන් බං
    නැත්නම් ඔය යට තියෙන like button එකවත් ඔබහන් ලෝබ නැතුව 😌😌😌

    • @ck.k6754
      @ck.k6754 4 ปีที่แล้ว +12

      Supire bro ☺☺☺☺☺☺

    • @channeli2022
      @channeli2022 4 ปีที่แล้ว +5

      @@ck.k6754 😘

    • @AviyasONEGraphics
      @AviyasONEGraphics 4 ปีที่แล้ว +3

      El 😊👍👍

    • @danenaproduction1869
      @danenaproduction1869 4 ปีที่แล้ว +2

      th-cam.com/video/2mOxlvO-kmM/w-d-xo.html

    • @hubsl-hub9090
      @hubsl-hub9090 4 ปีที่แล้ว +3

      සචිනි හැමදාම යට ඇදුම පෙන්නන්නේ ඇයි.? 👙
      ( ලීක් වීඩියෝ සහිතයි ) 😱
      th-cam.com/video/thEFATE8Ois/w-d-xo.html

  • @T____979
    @T____979 2 หลายเดือนก่อน +44

    2024 anyone 💀❤️

  • @isurulakshitha9413
    @isurulakshitha9413 4 ปีที่แล้ว +150

    ශෙහාන් අයියට ආදරේ 💟💟💟 අය කෝ බලන්න

  • @ShammiFernando
    @ShammiFernando 4 ปีที่แล้ว +296

    හැමෝම යාලුවෝ නම් වශයෙන් කියන්න දෙයක් නෑ❤️ වැඩේ සුපිරි😍 ජය වේවා❤️🎊🎉

    • @prabashiima
      @prabashiima 4 ปีที่แล้ว +5

      Ayyh♥️

    • @Praviyh._
      @Praviyh._ 4 ปีที่แล้ว

      elh ayya

    • @pravinayo3067
      @pravinayo3067 4 ปีที่แล้ว +2

      yohani ලොවට නොකියපු ඇයගේ ජිවිත කතාව කියායිth-cam.com/video/-20G550pC1Y/w-d-xo.html ඒක ඇහුවාම මාර motivate වීමක් වෙන්නේ . සුපිරි 👍👍👍👍

    • @sdproduction9830
      @sdproduction9830 4 ปีที่แล้ว

      @@Praviyh._ oy sub kl mth kenn

    • @XMProfit
      @XMProfit 3 ปีที่แล้ว

      2:09 2020 Money Guide
      th-cam.com/video/Z7-rYZAGf0Q/w-d-xo.html

  • @dkchili3979
    @dkchili3979 4 ปีที่แล้ว +56

    කාලෙකට පස්සේ දැකපු සුපරිම video එක❤️ එත් අනිතිම ටික සිරාවටම දුක හිතුනා ❤️ ලස්සනමි video එක

  • @sanduniliyanage4781
    @sanduniliyanage4781 4 ปีที่แล้ว +149

    මේක එකපාරකට වඩා බලපු අය කෝ..
    ❤️
    ලස්සනයි සිංදුවයි..විඩියෝ එකයි..❤️

  • @prabashiima
    @prabashiima 4 ปีที่แล้ว +469

    මේ කපල් එකට ආස මං විතරද😍♥️🤗

  • @isuudantha
    @isuudantha 3 ปีที่แล้ว +46

    ඇරඹුණේ ඔබෙ වතාවයි
    නවතුනෙ මගෙ කතාවයි
    තරහා නැ ඔබව දෙවියන්ට බාරයි ❤💙

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 ปีที่แล้ว +30

    මාව පිස්සියක් කරපු සින්දුවක් සුබ පැතුම් අයියේ සුපිරි වැඩක් කියන්න වචන නෑ මරු සියලු දෙවි පිහිටයී බුදු සරණයි ආදරෙයි හැමදාමත් ආසම ගායකයෙක් ඔයා..

  • @dinushanilmini4218
    @dinushanilmini4218 4 ปีที่แล้ว +28

    අවිශ්වාස මේ ලෝකේ ඔබයි තිබුණු විස්වාසේ දරා ගන්න බැරි හින්දයි කඳුළු මේ වැටෙන්නේ 😒❤️ ගොඩාක් ලස්සනයි ලොකු ලොකු ලා දෙන්නටම ආදරෙයි ගොඩාක් ගොඩාක් ලස්සනයි ❤️❤️❤️

  • @himalkekulawala
    @himalkekulawala 4 ปีที่แล้ว +162

    මේ දවස්වල ආසම සිංදුවක් ❤️ වීඩියෝ එකත් සුපිරි 😍😍

    • @goldenfilmhouse8492
      @goldenfilmhouse8492 4 ปีที่แล้ว +2

      Thank You ❤️❤️

    • @sdproduction9830
      @sdproduction9830 4 ปีที่แล้ว +2

      Oy sub kl mt krn

    • @sdproduction9830
      @sdproduction9830 4 ปีที่แล้ว +2

      @@goldenfilmhouse8492 oy sub kl mt krn

    • @pravinayo3067
      @pravinayo3067 4 ปีที่แล้ว +2

      yohani ලොවට නොකියපු ඇයගේ ජිවිත කතාව කියායිth-cam.com/video/-20G550pC1Y/w-d-xo.html ඒක ඇහුවාම මාර motivate වීමක් වෙන්නේ . සුපිරි 👍👍👍👍

    • @SuraanjFilmsFactory
      @SuraanjFilmsFactory 4 ปีที่แล้ว +2

      ලංකාවේ අලුත්ම ගැම්ම : #suraanjfilmsfactory BlackCats Web series Episode 04 trailer එක බලපං සුපිරිම ඒක Link : th-cam.com/video/Icc8aLV0BHM/w-d-xo.html

  • @hirufrenando9253
    @hirufrenando9253 3 ปีที่แล้ว +10

    ලොවේ කොතනහෝ ඉපදී මගේ වෙන්න මේ සසරේ...
    සුපිරිම වැඩක් Congratulations 😍😘👌

  • @Rose-jp1zm
    @Rose-jp1zm 3 ปีที่แล้ว +36

    අපේ TikTok කරන හර්ශනී අක්කි හරිම ලස්සනයි. 😍😍😍😍😍😍😍😍😍😍😍

  • @veenmusic6845
    @veenmusic6845 4 ปีที่แล้ว +33

    කියන්න වචන නෑ.සුපිරිම වැඩක්.❤️❤️ ආදරෙයි 😍 ජය වේවා.❤️

  • @zendy_x
    @zendy_x 4 ปีที่แล้ว +120

    යකෝ අර කොල්ලට ආපු විදියටම ගියානම් වෙඩි කන්න වෙන්නෙ නෑනෙ😂😂

    • @lakshithanilupa3013
      @lakshithanilupa3013 4 ปีที่แล้ว +5

      සිරාවට😂😂

    • @madubhashiniekanayake8279
      @madubhashiniekanayake8279 4 ปีที่แล้ว +2

      කියල වැඩක් නෑ

    • @XMProfit
      @XMProfit 3 ปีที่แล้ว

      2:16 Max WIN Slots
      th-cam.com/video/Z7-rYZAGf0Q/w-d-xo.html

    • @denuwan5309
      @denuwan5309 2 ปีที่แล้ว +2

      😂😂

    • @nuwan2368
      @nuwan2368 2 ปีที่แล้ว +1

      Thuwakkuth gedara bung ona ona welawata wedi thiyana 😂😂😂

  • @krishuluke3480
    @krishuluke3480 4 ปีที่แล้ว +178

    කොරෝනා කාලෙ කොටු පැනපු උන්ට ජයවේවා😂

    • @wasana8073
      @wasana8073 4 ปีที่แล้ว +3

      Yakoo eka

    • @dildil6693
      @dildil6693 4 ปีที่แล้ว +3

      😂😂😂

    • @ukstudio8583
      @ukstudio8583 4 ปีที่แล้ว +1

      😹✋

    • @XMProfit
      @XMProfit 3 ปีที่แล้ว +1

      1:24 2020 Money Guide
      th-cam.com/video/Z7-rYZAGf0Q/w-d-xo.html

    • @user-yh4zb9ix3n
      @user-yh4zb9ix3n 3 ปีที่แล้ว +2

      Ambooo

  • @rangasbadanarachchi
    @rangasbadanarachchi 4 ปีที่แล้ว +16

    අපේ කැලුම් අයියගෙ වැඩක්....ලස්සනයි අයියේ

  • @mr.cutter5001
    @mr.cutter5001 4 ปีที่แล้ว +15

    මෙහෙම කෑල්ලගෙ ගෙවල් වලට පැනපු තව කවුද ඉන්නේ

  • @ILoveYouDIGITAL
    @ILoveYouDIGITAL 4 ปีที่แล้ว +94

    ❤️❤️ඇරඹුණේ ඔබෙ වතාවයි❤️❤️
    ❤️❤️නැවතුනේ මගේ කතාවයි❤️❤️
    ❤️❤️තරහ නෑ රත්තරන් ඔබව❤️❤️
    ❤️❤️දෙවියන්ට බාරයි ❤️

  • @niroshalakmalnironboy
    @niroshalakmalnironboy 4 ปีที่แล้ว +15

    Tik tok තරු දෙකක් සමඟ ලස්සන video ekak 👌👍❤😍

  • @avishkamsamarawickrama.1159
    @avishkamsamarawickrama.1159 4 ปีที่แล้ว +17

    ඒ වීඩියෝ එක බලන්න ගිහින් කලින්ම අහලා කටපාඩම් උන සින්දුවත් අමතක උණා....එල...♥️ සුපිරිම වැඩක්...ජයෙන් ජය 🖤 දැක්ක මුල් වතාවෙම 3න් පාරක්ම video එක බැලුවා 😍

  • @kavindunimeshana2498
    @kavindunimeshana2498 4 ปีที่แล้ว +26

    මේ දවස්වල මම ආසම සිංදුවක් තමා💓

  • @rtplex
    @rtplex 4 ปีที่แล้ว +44

    එනකන්ම හිටියෙ අයියා ඔයාගෙ සිංදු ඇබිබැහි වෙනවා

  • @dcentertainmentworld5160
    @dcentertainmentworld5160 4 ปีที่แล้ว +14

    *මේකත්* *Trending* *ලොවෙත්* 💓💓😍😍😍🌷

  • @kavindunimeshana2498
    @kavindunimeshana2498 4 ปีที่แล้ว +13

    පට්ටම වීඩියෝ එක 😍😍

  • @avishkadeshan7375
    @avishkadeshan7375 4 ปีที่แล้ว +12

    අහපු සුපිරිම සින්දුවක්...විඩියෝ එකත් එලම♥️♥️..ජය වේවා♥️♥️♥️♥️♥️👌👌😍😍👍👍

    • @OVERDOSE_ASMR
      @OVERDOSE_ASMR 4 ปีที่แล้ว

      Brother 👏🏽👏🏽🖤👌🏽

  • @maxsaboy2246
    @maxsaboy2246 4 ปีที่แล้ว +70

    මන් බලපු සුපිරිම Music වීඩියෝ එකක්... ❤️👍👌😍

    • @lasithagayashan7391
      @lasithagayashan7391 4 ปีที่แล้ว

      ඔව් හරිම ආදර්ශවත්...නොදකින්

    • @amithkrishan4042
      @amithkrishan4042 3 ปีที่แล้ว

      මොකක්ද මේ මගුල

    • @hirunikaveesha7162
      @hirunikaveesha7162 3 ปีที่แล้ว

      eeya mona hodakda oya hoda sindu bll ndd

  • @kavindudilakshana5041
    @kavindudilakshana5041 4 ปีที่แล้ว +47

    ආපු විදියට රෙද්දක් දාල ගියානම් වෙඩි කන්නෑනෙ..😂😂

  • @nimeshadananjana510
    @nimeshadananjana510 4 ปีที่แล้ว +21

    කියන්න වචන නෑ ගොඩාක් ලස්සනයි ආසම ගායකයයි ආසම නලුවයි නිලියයි ෆට්ට 🤘💞❤

    • @gayanirathnasekara2578
      @gayanirathnasekara2578 4 ปีที่แล้ว

      Me Hemal nemei.. a wagema kenek

    • @XMProfit
      @XMProfit 3 ปีที่แล้ว

      1:37 Best Money Guide
      th-cam.com/video/Z7-rYZAGf0Q/w-d-xo.html

  • @dinethsadaru6262
    @dinethsadaru6262 4 ปีที่แล้ว +6

    බොක්කටම වදින්න දීලා...සුපිරි..😍♥️♥️♥️

  • @nimeshaavishka2269
    @nimeshaavishka2269 4 ปีที่แล้ว +11

    සුපිරි නියමයි ජය වේවා 💯💥💥💥💥👍👍👍

    • @OVERDOSE_ASMR
      @OVERDOSE_ASMR 4 ปีที่แล้ว

      Yaluwaa 🖤👏🏽🔥

  • @diniththennakon4991
    @diniththennakon4991 4 ปีที่แล้ว +8

    අම්මොහ් ඒක 😅..පට්ට ❤

  • @dsanjuka
    @dsanjuka 3 ปีที่แล้ว +17

    සින්දුව පට්ටයි, මගේ කැමැති ම voice 1 ක්

  • @rashmihettiarachchi8029
    @rashmihettiarachchi8029 4 ปีที่แล้ว +23

    වෝහ් ඒක මරු 🖤
    පපුවේ නවතින මේ සුසුමන්
    අලුතින් පන දෙන්නට පුලුවන්
    සත්තයි ඔබටම පමණයි මේ ලෝකේ...❤

  • @chamalkawarushavitharana5852
    @chamalkawarushavitharana5852 4 ปีที่แล้ว +3

    Kalekin pattama patta video ekk Awa.👊👊👊👊👊

  • @sithushaa3432
    @sithushaa3432 4 ปีที่แล้ว +4

    Ane......eka godk lassanaaaii

  • @aminthafernando3959
    @aminthafernando3959 4 ปีที่แล้ว +7

    Eka set oi wadi tiyanna ottu na habi 🤣😍

    • @OVERDOSE_ASMR
      @OVERDOSE_ASMR 4 ปีที่แล้ว +1

      Kotuwa penala wedi kewath kamak naa 🤣🤣🤣🖤👏🏽

    • @OVERDOSE_ASMR
      @OVERDOSE_ASMR 4 ปีที่แล้ว +1

      Thnk u brother 👏🏽🖤

  • @harshadewinda9538
    @harshadewinda9538 4 ปีที่แล้ว +16

    අඩෝ 😀 ඒක 😍 පට්ට 💓

  • @DushanthaRemix
    @DushanthaRemix 4 ปีที่แล้ว +6

    ලස්සනම Video එකක්.සුපිරි.❤️❤️❤️

  • @shehanmadushanka106
    @shehanmadushanka106 4 ปีที่แล้ว +22

    Shehan kiyana okkoma ratata adambarayak😂❤

  • @hashanperise4257
    @hashanperise4257 4 ปีที่แล้ว +6

    Wow ... song ekata galapena vidiyatama ,vidio eka thiyenawa ... fatta ...

  • @Kukuuproductions
    @Kukuuproductions 4 ปีที่แล้ว +3

    Papare aluth vidios බලන්න කැමති කට්ටිය ape patheth එන්න jaya වේවා 💘💘💘💘🎷🎷🎷🎷😃😃😃😃👍

  • @VirageVlogs
    @VirageVlogs 4 ปีที่แล้ว +3

    Supiri video ekak

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics 4 ปีที่แล้ว +6

    Eekanm හොඳයි කාටත් balann 👍👊❤️❤️

    • @Sswert-h7j
      @Sswert-h7j 4 ปีที่แล้ว +1

      පලයං මල් සිංදු අහන පොන්නයා

    • @Sswert-h7j
      @Sswert-h7j 4 ปีที่แล้ว +1

      @@AviyasONEGraphics මල් සිංදු අහන වේසිගෙ පුතාල බලන්න ආවෙ තෝ කැරි පොන්න පොඩි එකෙක්නෙ බලපන් උබෙ මූනෙ හැටි අවුරුදු 12ක විතර එකෙක් නේද උබ

  • @waruninishadi6736
    @waruninishadi6736 4 ปีที่แล้ว +14

    ගොඩක් ලස්සනයි .අන්තිමට ගොඩක් දුකයි.අනේ ඒ ආදරේ .කොරෝනා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @sdproduction9830
      @sdproduction9830 4 ปีที่แล้ว

      Oy sub kl mt krn

    • @hirunikaveesha7162
      @hirunikaveesha7162 3 ปีที่แล้ว

      මෙිකටද අාදරය කියන්නේ අාදරය නෙමෙයි මෙික රාගය

  • @chathurikawirajiniwirajini1450
    @chathurikawirajiniwirajini1450 4 ปีที่แล้ว +7

    wawww ....lassanaiii...❤❤❤💪👍👍

  • @ybbada6871
    @ybbada6871 4 ปีที่แล้ว +4

    Niyamai brother❤️😘

    • @OVERDOSE_ASMR
      @OVERDOSE_ASMR 4 ปีที่แล้ว

      Badaa 🖤👌🏽👏🏽

  • @christlopa885
    @christlopa885 4 ปีที่แล้ว +6

    Patta Oii 😍.. ane kalekin Dakkapu Patttama Wadak 😍💯🔥

  • @hopegaming9159
    @hopegaming9159 4 ปีที่แล้ว +4

    Lassanaii goodk video eka

  • @anukyomaya2260
    @anukyomaya2260 4 ปีที่แล้ว +7

    Ammmho awasane.. ai ehama kare... ath patta.. ma tika asama sidnuwak video eka mehema hithuwema nethi vidiyata lassaai ...

  • @sheshanfernando8058
    @sheshanfernando8058 4 ปีที่แล้ว +3

    Eka nam patta! Congrats bro! 👏🏻

    • @OVERDOSE_ASMR
      @OVERDOSE_ASMR 4 ปีที่แล้ว

      Brother 🖤👏🏽👌🏽🔥

  • @harshakrishantha8023
    @harshakrishantha8023 4 ปีที่แล้ว +7

    Jaya wewa.ලස්සනයි 💞💞💞

  • @lakshanwenumax672
    @lakshanwenumax672 4 ปีที่แล้ว +4

    song, video ekyi supiri

  • @shashiweerathunga8542
    @shashiweerathunga8542 4 ปีที่แล้ว +31

    තරහා නෑ රත්තරන් නුඹව දෙවියන් ට භාරයි,🙇🙇🙇

  • @SALON-KRISH
    @SALON-KRISH 4 ปีที่แล้ว +4

    supiriyak ravidu bro❤️👌

  • @sudarshanabandara2525
    @sudarshanabandara2525 4 ปีที่แล้ว +42

    මම හිතුවෙ දවස් 14 කට කන්දකාඩු යවයි කියල 😂

  • @madusankasanjeewa4782
    @madusankasanjeewa4782 4 ปีที่แล้ว +6

    ලස්සන යි ගෝඩක්

  • @sawanihimaya6498
    @sawanihimaya6498 4 ปีที่แล้ว +3

    Lassanay...💟💟❤❤❤
    Maru vidio ekak

  • @akiheshan7304
    @akiheshan7304 4 ปีที่แล้ว +4

    එකෙන්ම සුපිරි වැඩක් ❤️😍🤟

  • @TSMusic174
    @TSMusic174 4 ปีที่แล้ว +9

    Video eka niyamai 💪👍❤️

  • @yohansangeeth4437
    @yohansangeeth4437 4 ปีที่แล้ว +9

    Lassanai

  • @Teddy_LK0
    @Teddy_LK0 4 ปีที่แล้ว +6

    Congratulations macho
    Supiri

  • @DJKvizz
    @DJKvizz 4 ปีที่แล้ว +9

    supiri .........

    • @XMProfit
      @XMProfit 3 ปีที่แล้ว

      2:22 Really Big Profit
      th-cam.com/video/Z7-rYZAGf0Q/w-d-xo.html

  • @OVERDOSE_ASMR
    @OVERDOSE_ASMR 4 ปีที่แล้ว +242

    කොටුවක් පැනපු වෙලාවක lockdown වෙන්න ආස උන් like කරපියවු 🤣🤣🤣😝😝😝

    • @babybaby5410
      @babybaby5410 4 ปีที่แล้ว +2

      me sb akak dannawako mn sb kara

    • @chinthakaperera3850
      @chinthakaperera3850 4 ปีที่แล้ว +4

      😂😂

    • @OVERDOSE_ASMR
      @OVERDOSE_ASMR 4 ปีที่แล้ว +3

      Chinthaka Perera 🤣🤣🤣

    • @BlackKingBK
      @BlackKingBK 4 ปีที่แล้ว +2

      Wedii kanna be hebeiii

    • @OVERDOSE_ASMR
      @OVERDOSE_ASMR 4 ปีที่แล้ว +1

      Uba wage unta thamai wedi thiyanne 🤣🤣🤣

  • @brogaming3026
    @brogaming3026 4 ปีที่แล้ว +3

    🧟‍♂2023 එන බයානක සොම්බි වවිරසය... දැනගන්න සෙට්වෙන්න

  • @ravinduheshara4423
    @ravinduheshara4423 4 ปีที่แล้ว +3

    10prak withara baluwa ❤️❤️ supiri wadak ❤️❤️❤️🖤

  • @allrounder6802
    @allrounder6802 4 ปีที่แล้ว +6

    Maru

  • @romeshdilshan4439
    @romeshdilshan4439 4 ปีที่แล้ว +13

    Shehan perara ta laik ekak denna balanna 💓💓

  • @bhashiwijekoon2062
    @bhashiwijekoon2062 4 ปีที่แล้ว +17

    ඒක මරු.වෙනසක්😊

  • @avishkamadushan5909
    @avishkamadushan5909 4 ปีที่แล้ว +87

    කොරෝනා හැදිලා උන් මැරෙයි කියලා මන් හිතුවෙ

  • @heshanavishka5522
    @heshanavishka5522 4 ปีที่แล้ว +7

    Elaa elaa

  • @ireshakalanka8053
    @ireshakalanka8053 4 ปีที่แล้ว +5

    Supirima thama 👌😘

    • @OVERDOSE_ASMR
      @OVERDOSE_ASMR 4 ปีที่แล้ว +1

      Yaluwaa 🖤👏🏽👌🏽

  • @gangakalhari7605
    @gangakalhari7605 4 ปีที่แล้ว +4

    Maram lassanai me music video eka

  • @pinkflower2799
    @pinkflower2799 4 ปีที่แล้ว +12

    Harshani akki oyaaa😍😘

  • @chaviduthilakshana
    @chaviduthilakshana 4 ปีที่แล้ว +4

    Nice work nipun aiyaaa 😍😘😘

  • @tharindugihan6383
    @tharindugihan6383 4 ปีที่แล้ว +6

    Kotuwak painna beri kollek..uta ohoma wela madi✌😴

  • @tharindulakshitha9154
    @tharindulakshitha9154 4 ปีที่แล้ว +53

    මොන ජොබ්ද අනේ මම තාම චුටීනේ,අම්මගෙයි තාත්තගෙයි පන,එයාගෙ දොනී...ඔහොම එවුන්ගෙ වැඩ තමා ඔය...පව් අර අසරණ කොල්ලා බලෙන් අවේ නෑනේ 😑

  • @sasika_video
    @sasika_video 4 ปีที่แล้ว +6

    Supiri

  • @mishelinathasha24
    @mishelinathasha24 4 ปีที่แล้ว +14

    හර්ශි අක්කා ❤️ නිපුන් අයියා

  • @sadunidilrukshi5004
    @sadunidilrukshi5004 4 ปีที่แล้ว +6

    Sinduwath lasaanai video ekath godak lassanai

  • @war364
    @war364 4 ปีที่แล้ว +4

    තරහ නැ රත්තරං ඔබව දෙවියංට බාරයි🤞🤞😎

  • @anilkarunarathna5569
    @anilkarunarathna5569 4 ปีที่แล้ว +5

    Jaya.naada

  • @lkprincess4334
    @lkprincess4334 4 ปีที่แล้ว +20

    ලස්සනයි අයියේ ❤️❤️❤️❤️ 🙏🙏🙏💐💐

  • @tharushasandaruwan3723
    @tharushasandaruwan3723 4 ปีที่แล้ว +5

    Tada tada 😍😍😍

  • @sadishdilshan2083
    @sadishdilshan2083 4 ปีที่แล้ว +19

    හරියන්නට හරි වරදින්නට හරි පෙම් කල එකම වස්තුව ඔබයි 🔥🔥👌

    • @OVERDOSE_ASMR
      @OVERDOSE_ASMR 4 ปีที่แล้ว +1

      Sadiya 👏🏽👌🏽🔥🖤

  • @yohanlahiru9281
    @yohanlahiru9281 4 ปีที่แล้ว +4

    Ela paharak

  • @bornlord7207
    @bornlord7207 4 ปีที่แล้ว +8

    Corona මරණයක් 😅😅

  • @wmsr4353
    @wmsr4353 4 ปีที่แล้ว +17

    Enakanma balan hitapu video ekak.marama lassanai sinduwath lassanai..video ekath lassanai.actorsla dennath perfect ❤❤❤❤

  • @DoublePointMusic
    @DoublePointMusic 4 ปีที่แล้ว +6

    Mn sinduwa dj karala oya vedio eka dannm a.aulak na ne

    • @DoublePointMusic
      @DoublePointMusic 4 ปีที่แล้ว +1

      Onna ehenam dj eka apen.chanal eka subscribe karala thiyaganna.ada dj eka ahamu

  • @gayanvlogs3016
    @gayanvlogs3016 4 ปีที่แล้ว +5

    Good luck

  • @tashiyayt
    @tashiyayt 3 ปีที่แล้ว +13

    පපුවෙ නවතින මේ සුසුමන් අලුතින් පණ දෙන්නට පුලුවන් සත්තයි ඔබටම විතරයි මේ ලෝකෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rashiiwickramasinghe2896
    @rashiiwickramasinghe2896 4 ปีที่แล้ว +5

    harshy akka nisa baluwe

  • @piyumikamaduwanthi9312
    @piyumikamaduwanthi9312 4 ปีที่แล้ว +3

    Lassaaanai

  • @sunerithathsarani661
    @sunerithathsarani661 2 ปีที่แล้ว +17

    ඇරඹුනේ ඔබේ වතාවයි 😊
    නැවතුනේ මගේ කතාවයි 💔
    තරහා නෑ රත්තරන් 🥺
    ඔබව දෙවියන්ට බාරයි 🥺💖

  • @arunssandaruwan4705
    @arunssandaruwan4705 4 ปีที่แล้ว +8

    Me sinduwanam hugak lassai.vidio ekath supiri.man Asama sinduwak meka.good luck...

  • @sudeshnadeesha6742
    @sudeshnadeesha6742 4 ปีที่แล้ว +3

    Hodai

  • @kasurajitha1055
    @kasurajitha1055 3 ปีที่แล้ว +3

    Vedio eka patta lassani .. song ekath maru ..😍😍😍😍

  • @musicsewana3286
    @musicsewana3286 4 ปีที่แล้ว +9

    Nice one Naada tv

  • @virajshavinda9604
    @virajshavinda9604 4 ปีที่แล้ว +4

    godak lassana video ekak