ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Saradam - Nadeera Nonis [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2016
  • Song Title - Saradam
    Artist - Nadeera Nonis
    Music - Dimanka Wellalage
    Lyrics - Sandi Fernando
    Video - Wikum Piumal @ V CINEMA Production

ความคิดเห็น • 1.2K

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r 2 ปีที่แล้ว +48

    නදීර නෝනිස් අයියේ සින්දුව පට්ට ලස්සනයි බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! ❤️❤️❤️❤️👍🙏😍🥰😘🤗👌🤘🤟😎🤝

  • @maleeshadulshanofficial6064
    @maleeshadulshanofficial6064 2 ปีที่แล้ว +47

    තනිවෙන්න මගෙ පපුවෙ ආසයි කියා...
    දුප්පත් හිතත් එක්ක සෙල්ලම් කලා...💔
    2022 ත් අහනව❤️

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 3 ปีที่แล้ว +694

    2023,අහන කට්ටිය කෝ.😏

  • @mr.gustavo4561
    @mr.gustavo4561 ปีที่แล้ว +35

    මේ සින්දු වල ලස්සන බලපන් බූට් සින්දු උනත් ඉදකින් දැන් තියෙන ඒවා😪💔

  • @thilankachinthaka3543
    @thilankachinthaka3543 3 ปีที่แล้ว +97

    2021 අහන අය කෝ❤❤

  • @l.sanjeewa7873
    @l.sanjeewa7873 ปีที่แล้ว +38

    ලොකු අර්තයක් තියෙන සිංදුවක්💛,මෙ වගේ අර්තවත් සිංදු තව තව බිහි වෙවා...ආදරෙයි මෙහි පිටපත් කරුට❤️❤️

  • @user-mk3kg7vh9f
    @user-mk3kg7vh9f 4 ปีที่แล้ว +233

    2020 ත් අහනවා එ් තරමි හදවතට දැනෙන සිංදුවක්.😘😘😘

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 3 ปีที่แล้ว +120

    වෙන කවත් එපා...🥀🥀🥀
    හුස්ම වැටෙනා තුරා...😔😔😔
    හැම දා ඉන්න සතුටින් ඔයා...💔😔😊

  • @costamarley
    @costamarley ปีที่แล้ว +274

    2023/4 ahnne 😏

  • @kaveeshamxx3391
    @kaveeshamxx3391 2 ปีที่แล้ว +38

    2021 අහනවා ඒ තරම් සුපිරි සින්දුවක් ... අද 2021.12.20... තාම ආදරෙයි මේකට ❤️❤️❤️❤️😍😍✨️✨️✨️🙃🙃🙃{තනි වෙන්න මගෙ පපුවෙ ආසයි කියා දුප්පත් හිතක් එක්ක සෙල්ලම් කරා } 🥺😍😍🙃🙃😂

  • @kalpanishashikala9085
    @kalpanishashikala9085 ปีที่แล้ว +9

    දුක උහුලන්න බැ හිතම සීකඩ වෙලා..💔

  • @sahantilisha1353
    @sahantilisha1353 3 ปีที่แล้ว +53

    2021 අහනවා එතරම් හිතට දැනෙනවා

  • @bbxjnnb3665
    @bbxjnnb3665 7 ปีที่แล้ว +22

    තනි වෙන්න මගේ පපුවේ අසයි කියා
    දුප්පත් හිතක් එක්ක සෙල්ලමි කරා..

  • @lakshithapathirana116
    @lakshithapathirana116 7 ปีที่แล้ว +16

    රිදුනාම සනසන්න ලග උන් ඔයා......
    ,නාඩන්න මට කදුළු හැඩ නැ කියා...
    තනිවෙන්න මගේ පපුවෙි අාසයි කියා....
    දුප්පත් හිතත් එක්ක සෙල්ලම් කලා

  • @malindarupasinha8480
    @malindarupasinha8480 ปีที่แล้ว +16

    ලස්සන අතීතයක්. . ❤️🌹

  • @dinushadahanayaka7869
    @dinushadahanayaka7869 7 ปีที่แล้ว +70

    හිතට වදින වචන ටික..
    ලස්සනයි ගොඩක්

  • @user-yt4pq4pr6r
    @user-yt4pq4pr6r 6 ปีที่แล้ว +25

    තනිවෙන්න මගේ පපුවේ ආසයී කියා දුප්පත් හිතත් එක්ක සෙල්ලම් කලා 🙁🙁

  • @madhya8634
    @madhya8634 ปีที่แล้ว +5

    ඇයි අනේ මේ සින්දු මෙච්චර ලස්සන 🥺🥺

  • @kamaljanakantha6167
    @kamaljanakantha6167 5 ปีที่แล้ว +50

    දුප්පත් සිතක් එක්ක ඔබ සෙල්ලම් කලා,,,පමා වී හො ඔබට වැටහෙයි, මගේ අහිංසක දුප්පත් අදරේ වටිනාකම,
    කිසිම දවසක පනමෙන් ,මගෙ ලෝකෙ ඔයා කියා කියන සිතක් දාල යන්න එපා, ආදරේ කියන්නෙ වෙන්දේසියේ යන බන්දේසිය වගේ නෙමෙයි, ආදරේ කියන්නෙ එක්කෙනෙකුට විතරක් පරිත්‍යාග කල යුත්තක්, 😢

  • @malithbuddika7463
    @malithbuddika7463 7 ปีที่แล้ว +101

    රිදුනාම සනසන්න ලග උන් ඔයා......
    ,නාඩන්න මට කදුළු හැඩ නැ කියා...
    තනිවෙන්න මගේ පපුවෙි අාසයි කියා....
    දුප්පත් හිතත් එක්ක සෙල්ලම් කලා ...෴෴෴෴

    • @sapumalsri8378
      @sapumalsri8378 7 ปีที่แล้ว

      trgyg

    • @user-ig3jw7lv3g
      @user-ig3jw7lv3g 6 ปีที่แล้ว

      Malith Buddika obatah suba nawa wasarak wewa

    • @user-ig3jw7lv3g
      @user-ig3jw7lv3g 6 ปีที่แล้ว

      Malith Buddika man Aasay oyage sinduwalata

    • @hashinisavindaya8569
      @hashinisavindaya8569 6 ปีที่แล้ว

      oya godak kethaei ane kauda ane oyage papuwe thurul wela inna kemathi aaaaaaaaa

    • @hashinisavindaya8569
      @hashinisavindaya8569 6 ปีที่แล้ว

      oya godak kethaei ane kauda ane oyage papuwe thurul wela inna kemathi aaaaaaaaa

  • @ShanSadiCreations
    @ShanSadiCreations 7 หลายเดือนก่อน +7

    2024/01 අහන අය කෝ 😍😍😍😍

  • @arjunansabitha6740
    @arjunansabitha6740 ปีที่แล้ว +4

    පට්ටම ලස්සනයි 🥺🥺🥺🥺

    • @arjunansabitha6740
      @arjunansabitha6740 ปีที่แล้ว

      වෙන කාවත් එපා හුස්ම වැටෙනා තුරා❤️❤️❤️❤️❤️❤️❤️💘

  • @alochanap.k.s.b-tj4cg
    @alochanap.k.s.b-tj4cg 6 หลายเดือนก่อน +1

    ලොකු අර්ථයක් තියෙන සිංදුවක් සුපිරියටම හිතට දැනෙනවා❤

  • @fwccyouth9850
    @fwccyouth9850 7 ปีที่แล้ว +24

    දහදිය සුවඳට පෙම් කෙරුවේ....ඒ ඔබමද කියා?

  • @tharidubro6033
    @tharidubro6033 2 ปีที่แล้ว +20

    සරදම් විදි කරගැට දැතේ ඔබ හා හිනහිලා
    දහාදිය සුවදට පේම් කෙරුවේ ඒ ඔබමද කියා
    නුබ නැ දන්නේ නැ කදුලු අවතැන් වෙලා
    දුක උහුලන්න බැ හිතම සිකඩ වෙලා
    රිදුනාම සනසන්න ලග උන් ඔයා
    නාඩන්න මට කදුලු හැඩ නැහැ කියා
    තනි වෙන්න මගේ පපුවේ ආසයි කියා
    දුප්පත් හිතක් ඒක්ක සේල්ලම් කලා
    රැවටිම යන අරුත පහදා තියා
    ආදරයදි මගදි හමු වේයි කියා
    හිත ආයේ මට දේන්නේ නැහැමයි කියා
    තහනම් කලා ආදරේ මට ඔයා
    වෙන කාවත් ඒපා හුස්ම වැටේනා තුරා
    හැමදා ඉන්න සතුටින් ඔයා
    රිදුනාම සනසන්න ලග උන් ඔයා
    නාඩන්න මට කදුලු හැඩ නැහැ කියා
    තනි වෙන්න මගේ පපුවේ ආසයි කියා
    දුප්පත් හිතක් ඒක්ක සේල්ලම් කලා
    දුක දන්නේ නැති හිතකට පේම් කල නිසා
    මට මාව නැති කරලා ඔබ දුර ගියා
    මා ගාව ආදරය මදි බව කියා
    රන් කාසි ඇති තැනක නැවතුනි ඔයා
    වෙන කාවත් ඒපා හුස්ම වැටේනා තුරා
    හැමදා ඉන්න සතුටින් ඔයා
    සරදම් විදි කරගැට දැතේ ඔබ හා හිනහිලා
    දහාදිය සුවදට පේම් කෙරුවේ ඒ ඔබමද කියා
    නුබ නැ දන්නේ නැ කදුලු අවතැන් වෙලා
    දුක උහුලන්න බැ හිතම සිකඩ වෙලා
    රිදුනාම සනසන්න ලග උන් ඔයා
    නාඩන්න මට කදුලු හැඩ නැහැ කියා
    තනි වෙන්න මගේ පපුවේ ආසයි කියා
    දුප්පත් හිතක් ඒක්ක සේල්ලම් කලා

  • @animemusictv1501
    @animemusictv1501 3 ปีที่แล้ว +6

    මේකට ගහන්න බූට් සිංදුවක් තාම ආවෙ නෑ❤️

  • @polpithigama_sudassi
    @polpithigama_sudassi ปีที่แล้ว +6

    ටික් ටොක් එකේ කවර් එකෙන් පස්සෙ අහන්නෙ කව්ද.🫢🥰

  • @cricketworld7258
    @cricketworld7258 3 ปีที่แล้ว +20

    2020 th අහන් අය මේ කොනට 😍

  • @sudumanika2559
    @sudumanika2559 5 ปีที่แล้ว +26

    රිදුනාම සනසන්න ලග උන් ඔයා.නාඩන්න මට කදුලු hada ne කියා.තනි වෙන්න මගෙ පපුවෙ ආසයි කියා.දුප්පත් හිතක් එක්ක සෙල්ලම් කරා...

  • @chathurikamaduwanthi6538
    @chathurikamaduwanthi6538 2 ปีที่แล้ว +17

    රැවටීම යන අරුත පහදා තියා.ආදරයෙදී මගදි හමුවෙයි කියා.හිත ආයෙ මට දෙන්නෙ නැහැමයි කියා.තහනම් කලා ආදරෙ මට ඔයා.💙

  • @prabhathmadhusankahettiara2392
    @prabhathmadhusankahettiara2392 2 ปีที่แล้ว +13

    2050දි අහන උන්ට කියන්නෙ, 2021කියන්නෙ අප්පට සිරි උන කාලයක්...... 😅

  • @TheGalaxyLanka
    @TheGalaxyLanka 4 หลายเดือนก่อน +2

    අලුත් සිංදු පරාදයි මෙව්වට ❤

  • @nishshankagunasekara2427
    @nishshankagunasekara2427 6 ปีที่แล้ว +10

    පට්ට සින්දුවක් හිතටම වැදුනා👉👉😭😭😭😭

  • @ranathungamanjula6363
    @ranathungamanjula6363 ปีที่แล้ว +7

    රිදුනාම සනසන්න ලග උන් ඔයා🥺❤️‍🔥

  • @chamodhdilshandesilva5176
    @chamodhdilshandesilva5176 3 ปีที่แล้ว +15

    රිදුනාම සනසන්න ලග උන් ඔයා මරු අදටත් අහනවා 😚😚😚😚

  • @premasiridayarathna719
    @premasiridayarathna719 3 ปีที่แล้ว +10

    2021අහන අය කො....

  • @chathukan2637
    @chathukan2637 2 ปีที่แล้ว +8

    අම්මෝ මාර සිංදුවක් හිතට වදිනවා හොදට ❤️❤️

  • @user-ji8wu3ob3r
    @user-ji8wu3ob3r 10 หลายเดือนก่อน +4

    2023 අහන්නෙ කවුද❤😊

  • @nithubbh527
    @nithubbh527 2 ปีที่แล้ว +7

    2022 අහන අය කො 😍.තාමත් ට්‍රෙන්ඩ්❤️‍🔥

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 4 หลายเดือนก่อน

    මාව පිස්සියක් කරපු හිතට වදින සින්දුවක් සුබ පැතුම් අයියේ සුපිරි වැඩක් සියලු දෙවි පිහිටයී බුදු සරණයි ආදරෙයි හැමදාමත් ආසම ගායකයෙක් 2024ටත් ආසාවෙන් අහන ආසම සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සුපිරි❤❤තවත් මේ වගෙ සිංදු කරන්න ලැබේවා ජය වේවා🎉🎉

  • @hasanthamadushanka8383
    @hasanthamadushanka8383 ปีที่แล้ว +18

    2023 අහන සෙට් එක කෝ 🥰🔥

    • @sauu1987
      @sauu1987 ปีที่แล้ว

      ❤️🙂

  • @kanishkasandaruwan8071
    @kanishkasandaruwan8071 4 ปีที่แล้ว +11

    ලස්සනයි දුක දුක දුකයි මට මැණික ❤️🙏🙏🙏🙏🤪 මට හාරිද 🤠💔😉

  • @thamizhan3055
    @thamizhan3055 3 ปีที่แล้ว +1

    ලස්සනයි Hada Sindu wa...

  • @AkashKonara-fl3dt
    @AkashKonara-fl3dt หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි අයියා, ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹👍👍👍👍👍🙏🙏🙏🙏

  • @ChamaraMadushanka-ik5uq
    @ChamaraMadushanka-ik5uq 3 หลายเดือนก่อน +3

    2024 අහන සෙට් එක 😍 කෝ

  • @amashakethaki2809
    @amashakethaki2809 2 ปีที่แล้ว +1

    2022 වෙලත් මතක් උනාම search කරලා අහනවා.. දුකක් දැනුන වෙලාවට හිතේ කැරකෙන සින්දු ❤️

  • @chanukavlogs5637
    @chanukavlogs5637 4 ปีที่แล้ว +3

    මන් අහපි ලස්සන සින්දු ගොඩක් නදීර නෝනිස්ගෙ 😍😍😍😍

  • @krishanmadusanka7506
    @krishanmadusanka7506 3 ปีที่แล้ว +5

    හිත ආයේ මට දෙන්නේ නෑමයි කියා. තහනම් කලා ආදරේ මට ඔයා...

  • @charundiedirisooriya7863
    @charundiedirisooriya7863 7 ปีที่แล้ว +11

    nice song ,,,,,,,,,, my favorite song.

  • @vishwadilshan8465
    @vishwadilshan8465 ปีที่แล้ว +1

    දුකයි කියලා මැරෙන්නද අනේ මේ සිංදු අහන හැමමොහොතකම ඇඩෙනවා🥲🥲🥲

  • @Dj_Dulakshitha_JaY
    @Dj_Dulakshitha_JaY 2 ปีที่แล้ว +1

    තනි වෙන්න මගේ පපුවේ අසයි කියා
    දුප්පත් හිතක් එක්ක සෙල්ලමි කරා....😊

  • @chanakathilini2380
    @chanakathilini2380 4 ปีที่แล้ว +15

    My favorite song and singer🤗🤗

  • @s.ns.n31
    @s.ns.n31 7 ปีที่แล้ว +8

    ලස්සනයි නදිර අයියා

  • @malindarupasinha8480
    @malindarupasinha8480 ปีที่แล้ว +1

    දහදිය සුවදට පෙම් කෙරුවේ ඒ ඔබමද කියා.. 🥰 my hubby malinda roopasinghe ❤️

  • @mamakamthi7735
    @mamakamthi7735 ปีที่แล้ว +1

    2023 බලන සෙට් එක ලයික්👍 කරන්න
    හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏

  • @lahirudhananjayakosgodaads7530
    @lahirudhananjayakosgodaads7530 3 ปีที่แล้ว +4

    කෑල්ලට ඉස්සල්ලාම දීපු සිංදුව 😥😥😥

    • @tharuwa.9006
      @tharuwa.9006 2 ปีที่แล้ว

      Thama innwada eya 🙈🙈

  • @pissukellahiru3376
    @pissukellahiru3376 6 ปีที่แล้ว +17

    වෙන කාවත් එපා හුස්ම වැටේනා තුරා හැමදා ඉන්න සතුටින් ඔයා.....❤❤

  • @priyaniabesekara6776
    @priyaniabesekara6776 2 ปีที่แล้ว +2

    great listenig to this song makes me feel great meaning about love beautiful voice thanks

  • @shewanadeesha6855
    @shewanadeesha6855 ปีที่แล้ว +2

    අ වදනාව කියන්නේ වචන නෑ එක මාරම වදනාව 😢😢😢

  • @himayasewmini1239
    @himayasewmini1239 4 ปีที่แล้ว +3

    රිදුනාම සනසන්න ළග උන් ඔයා .නාඩන්න මට කදුලු හැඩ නෑ කියා .තනි වෙන්න මගේ පපුවේ ආසයි කියා දුප්පත් හිතත් එක්ක
    සෙල්ලම් කරා...😓😥😓

  • @abcdefghijk8246
    @abcdefghijk8246 ปีที่แล้ว +3

    මට daraganna baa ඔයත් මාව rawattuwa රත්තරන් .... මම dan අසරණයි .... ඔයත් මගේ හිත එක්ක සෙල්ලම් කරා ,,,, sudu.... eth oyawa nolabunata oyata කවදාවත් mama waira karanne na ratharan ,,,,, hamadama sathutin inna .... pana .... marunath ආදරෙයි ,,, ❤️😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @SewminiKavindya-uc8ur
      @SewminiKavindya-uc8ur 9 หลายเดือนก่อน +1

      Himiunoth balagamu ahimi unoth dara gamu..labaganna ekama newe adare kiyanne mn nm adare karanne dura idan dan hitha huru wela

    • @abcdefghijk8246
      @abcdefghijk8246 9 หลายเดือนก่อน +2

      @@SewminiKavindya-uc8ur 👊❤️

  • @ashendananjyer5339
    @ashendananjyer5339 2 ปีที่แล้ว +2

    2022 ත් අහනවා ඒතරම් ලස්සනයි සින්දුව ❤❤❤😌😪

  • @rashmibaggya8396
    @rashmibaggya8396 ปีที่แล้ว +3

    2023 අහන කට්ටිය කෝ දුක හිතුන වේලාවට අහන්න සුපිරි සින්දුවක්😭😭🥺❤️

  • @kalpanishashikala9085
    @kalpanishashikala9085 ปีที่แล้ว +2

    වෙන කාවත් එපා හුස්ම වැටෙනා තුරා.😩💔

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 ปีที่แล้ว +1

    ආසම ලස්සනයි සිංදුවක්

  • @nelushasilva5064
    @nelushasilva5064 8 หลายเดือนก่อน +1

    2023 ත් අහනවා... 🙂❤️

  • @isharasewwandhi3068
    @isharasewwandhi3068 2 ปีที่แล้ว +6

    2021 ත් අහනවා ඒ තරම් ලස්සනයි ❤❤

  • @user-pe6wt7pc2y
    @user-pe6wt7pc2y 2 หลายเดือนก่อน +1

    2024 අහන කස්ටිය මේ පැත්තට😭

  • @sssantiyagostiwan5988
    @sssantiyagostiwan5988 7 ปีที่แล้ว +1

    මගේ!!!!!!ජිවිතයත්!!!!!මෙිි ****සින්දුවෙිි!!!!!!!වෙිිනවා!!!!!වගේ වෙිියි!!!!!!වැඩි!!!!!!කල්!!!!නෝයා!!!!!!හිතනවා

  • @elshantharaka7727
    @elshantharaka7727 3 ปีที่แล้ว +3

    2021😍

  • @mohamedimran9755
    @mohamedimran9755 6 ปีที่แล้ว +25

    Feeling my love

  • @amindutheekshana431
    @amindutheekshana431 11 หลายเดือนก่อน +2

    2023.09.16❤️I love you erandi mage pana❤️❤️❤️

  • @Ranidusathsara568
    @Ranidusathsara568 8 หลายเดือนก่อน +1

    රිදුනාම සනසන්න ළග උන් ඔයා 🥺❤️‍🩹

  • @sanulishakya2753
    @sanulishakya2753 4 ปีที่แล้ว +4

    2020 any one

  • @madujeewanthi1760
    @madujeewanthi1760 4 ปีที่แล้ว +3

    අපේ ආදරේ සිංදුව ඒක...ආදරෙයි රන්...❤

  • @ranathungamanjula6363
    @ranathungamanjula6363 ปีที่แล้ว +2

    2022ත් අහනවා🥺❤️

  • @user-dc7li4xu4m
    @user-dc7li4xu4m 7 หลายเดือนก่อน

    හැමදාම අහන කට්ටිය කෝ ❤️❤️❤️😘😘😘😍😍😍😍😍😍😍😍😍🤪🤪🤪🤪🤪🤪❤️❤️❤️❤️❤️

  • @user-mm4ve6rs4b
    @user-mm4ve6rs4b 7 ปีที่แล้ว +4

    ලස්සනයි ඔයාට සුබ ආනාගතයක්.

  • @sabinasabina7983
    @sabinasabina7983 7 ปีที่แล้ว +7

    song aka Nam patta

    • @tarangataranga2849
      @tarangataranga2849 6 ปีที่แล้ว

      sabina sabina hi goodaka lassani supiri sogn eka niyami 97466556518

  • @WasanaMadu-sv5my
    @WasanaMadu-sv5my 7 หลายเดือนก่อน

    Kollek kochchiye me sinduva kivuva❤️marama ලස්සනයි

  • @MrShalintha
    @MrShalintha 6 ปีที่แล้ว +3

    තනිවෙන්න මගේ පපුවේ
    ආසයි කියා
    දුප්පත් හිතක් එක්ක සෙල්ලම් කලා ...😢

  • @shirangiperera
    @shirangiperera 7 ปีที่แล้ว +10

    Great! Good one guys....

    • @sumithkumara6590
      @sumithkumara6590 6 ปีที่แล้ว

      Shirangi Perera hi

    • @nilikanilu3867
      @nilikanilu3867 4 ปีที่แล้ว

      😖😖😖😖😖😖😖😖😖😖😖😖😖😖😖😖😞😖

  • @BalakrishnanIdayachelvanidayac
    @BalakrishnanIdayachelvanidayac 7 ปีที่แล้ว +3

    Listening to this song for the very first time awesome!!!
    (y)

  • @slcricketfans1906
    @slcricketfans1906 2 ปีที่แล้ว +1

    කෝ 2021 සැප්තැම්බර් අහන අය මේ කොනට 🙃

  • @sarinamethmadu118
    @sarinamethmadu118 2 ปีที่แล้ว +1

    2022 සෙට් එක කෝ 🥰🥰 තාමත් ආදරෙයි 🍃

  • @Iresha-gf1ot
    @Iresha-gf1ot 7 ปีที่แล้ว +20

    wow fatta

  • @udarakalpani1646
    @udarakalpani1646 7 ปีที่แล้ว +3

    wena kawath apa husma watena thura..mage thush...hamadamath sathutin inna..

  • @damithrathnayaka7750
    @damithrathnayaka7750 ปีที่แล้ว +1

    Mn asama song eka🤗🖤

  • @user-pl9fg6wr9e
    @user-pl9fg6wr9e 6 หลายเดือนก่อน +1

    Duppat hitak ekka sellam kala😔😔😔♥️♥️❤️

  • @dilshanichathurya.5934
    @dilshanichathurya.5934 2 ปีที่แล้ว +4

    වෙන කවත් එපා🥺💔
    හුස්ම වැටෙනා තුරා🙂💔
    හැම දා ඉන්න සතුටින් ඔයා...💔😔

  • @dulanjeekumari5007
    @dulanjeekumari5007 7 ปีที่แล้ว +12

    wana kawath epa husma watna thura hamada inna sathutin oya......

  • @darshikakahingala7138
    @darshikakahingala7138 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️හැමදාම අහනවා දුක් වෙලාවට ❤️❤️❤️❤️

  • @user-ji5ew5yn7y
    @user-ji5ew5yn7y 8 หลายเดือนก่อน

    ටික් ටොකෙන් එකෙන් දැකලා මතක් වෙලා ආවා ❤

  • @athaacreations7047
    @athaacreations7047 7 ปีที่แล้ว +13

    Great work with a Great Artist... Welldone Nadeera with VCinema!

  • @pessualnoor7973
    @pessualnoor7973 7 ปีที่แล้ว +36

    harema lassani

  • @imeshaimesha5718
    @imeshaimesha5718 11 หลายเดือนก่อน +1

    2023 ahanne kochchara ahuwath epa wenna🥺🥰😍

  • @sadeepalochana1922
    @sadeepalochana1922 ปีที่แล้ว +2

    2023 අහන කට්ටිය කෝ❤️

  • @dinujalakmal6731
    @dinujalakmal6731 ปีที่แล้ว +5

    දුප්පත් හිතත් එක්ක සෙල්ලම් කලා 🥺🥺🥺🥺❤️❤️❤️

  • @wasanthasandamali6716
    @wasanthasandamali6716 6 ปีที่แล้ว +10

    ලස්සනම ලස්සනයි ගොඩාක් 🎤🎤🎤🎤🎵🎵🎵🎵🎶🎶🎶🎶🎺🎺🎺🎺🎸🎸🎸🎸💐💐💐💐

    • @nilanthajayasekara2260
      @nilanthajayasekara2260 6 ปีที่แล้ว

      Wasantha Sandamali හ්ම්

    • @wasanthasandamali6716
      @wasanthasandamali6716 6 ปีที่แล้ว

      +Nilantha Jayasekara හ්ම්ම් හ්ම්ම් මම කිව්වා නේ.හ්ම්ම් කියන්න එපා පැටියෝ

    • @nilanthajayasekara2260
      @nilanthajayasekara2260 6 ปีที่แล้ว

      Wasantha Sandamali හොඳයි මම අයෙ හ්ම් කියන්නේ නැ පැටිචිචි

    • @wasanthasandamali6716
      @wasanthasandamali6716 6 ปีที่แล้ว +1

      +Nilantha Jayasekara 😁😁😁😉😉😉👌👌👌👍👍👍.හොදයි.නේ ‼️‼️‼️‼️‼️‼️‼️‼️

    • @nilanthajayasekara2260
      @nilanthajayasekara2260 6 ปีที่แล้ว

      Wasantha Sandamali ඉංති කොහොමද ඔයාට මම නම් හොදින් නංගියො

  • @binudimalisa8836
    @binudimalisa8836 2 ปีที่แล้ว +1

    Man asama song ekak ....2022 th ahanawa.. ada2022/05/23🌺🌺🌺🥺🥲🙂☺️❤️