රනිල් වික්‍රමසිංහගේ රහස් හෙළිවේ යැයි, නිවසේ සේවකයාව වස දී මරලා.2023.02.20.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.พ. 2023

ความคิดเห็น • 253

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 ปีที่แล้ว +31

    මේ කතාවත් මට වු අසාධාරණයට සම්බන්ධයි ශ්‍රීලාල් අයියේ. ස්තුතියි ඔයාට❤❤❤❤❤

  • @antonykurukulasuriya1168
    @antonykurukulasuriya1168 ปีที่แล้ว +60

    රනිල් සහ ඔහුගේ ගෙස්ටපෝ පොලිසිය ඔබ තුමාටත් කරදරයක් කරන්න ඉඩ තිබෙනවා. ප්‍රවේසම් වෙන්න. හෙළිදරව්ව ගැන ස්තුතියි.

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 ปีที่แล้ว +35

    අගයකළ යුතු හෙළිදරව් කිරීමක් ඔබට බෙහෙවින් 🙏 ස්තුතියි අපව දැනුවත් කරනවාට

  • @juderoshan6353
    @juderoshan6353 ปีที่แล้ว +41

    මිනි මරුවෙක් ගිය උඩ ....රටක් ඉතිරි වුණා කියන එකත් පුදුමයි 👍😪 😪😪😪😪😪

    • @WikiWikramarathna
      @WikiWikramarathna ปีที่แล้ว

      oi mini meruwe Ranilda JVP ?

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 ปีที่แล้ว

      @@WikiWikramarathna Huththo U.N.P. Eke Minimaruwe Nadde? Uba ai Kale Kohede Hitiye? Tyre Saaye Damme U N.P. Nemede Yako. Uba Marilade ipedunne Gon Huththa

    • @chandrakulupana6972
      @chandrakulupana6972 ปีที่แล้ว

      @@WikiWikramarathna degolloma tharageta.

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 ปีที่แล้ว +16

    ඔබතුමාට ගොඩක් ස්තූතියි

  • @nomaperera9882
    @nomaperera9882 10 หลายเดือนก่อน +3

    දැනුවත් කිරීමට ස්තූතියි..තෙරුවන් සරණයි!

  • @upalisriyananda9626
    @upalisriyananda9626 ปีที่แล้ว +13

    ඒ කාලෙ අපි තරුණයො.ඕවා අපි දන්නවා .අපි ජීවිතය බේරා ගත්තේ කැලෑවල නිදාගෙන .මේවා අද පරම්පරාවට අනාවරණය කිරීම ගැන ඔබ තුමාට ජාතියේ ප්‍රනාමය .

    • @spriyanthasenadheera6517
      @spriyanthasenadheera6517 ปีที่แล้ว +1

      මම සාමාන්‍ය පෙළ ලිව්වෙ 1889 පෙබරවාරි ,දවල්ට ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලා රෑට ගල් ගුහාවලට යනවා නිදා ගන්න 1989 දෙසැම්බර් 07 වෙනිදා තිබුණු පාර්ලිමේන්තු මැතිවරණයට මුලින්ම චන්දය දාපු එකාගෙ අත රාත්‍රි ඇවිල්ලා ජවිපෙන් අත කපලා ගියා..... පේමදාස මහත්තයා දවල් 12.30 වෙද්දී චන්ද පෙට්ටි අරන් ගියා..... හොර චන්ද දාගෙන පේමදාස දිනුවා...... පේමදාස මහත්තයා පොලිසිය ලවා ගොඩක් අය මැරුවා .....ඒවත් ජවිපෙට බැර කලා...... පොලට ගියහම එහේ ගෝනි බිිල්ලෝ ..... අපි ඒකාලෙ නොමැරි බේරුනෙ මොකක් හරි ලොකු පිනක් තිබිලා...... එදයි අදත් වෙනසක් නැහැ ..... සජිත් නිදන් හාරපුවට නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියට බැහැ ..... ජවිපෙ රටේ දේපළ ගිනිබත් කරපුවට නීතිය ක්‍රියාත්මක කලේ නැහැ ...... අදටත් නීතිය ක්‍රියාත්මක කරනවනම් ,,මහින්ද රනිල් මෛත්‍රීපාල සජිත් ඇතුළු මන්ත්‍රී වරුන් වැඩි ප්‍රමාණයක් අදටත් හිර ගෙදර...... මේක එහෙම නොවන රටක්...... ජනතාවගේ දේපල හොරාකාලා,මනුෂ්‍ය ඝාතන කරලා.. අපි ලෝකයට ණය කරලා ,උන් විශ්‍රාම අරන් ගෙදරට වෙලා ඉන්නවා .. . කවද හරි මේවා පලදෙයි හැම එකාටම......

    • @rohandariju4293
      @rohandariju4293 9 หลายเดือนก่อน

      ​@@spriyanthasenadheera6517 #

  • @kudumagsmage2502
    @kudumagsmage2502 ปีที่แล้ว +9

    ස්තුතියි ඔබ තුමාට 🔥🔥🔥🔥🔥👍👍

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 ปีที่แล้ว +58

    මු නිහඩ මිනිමරැවෙක්නෙ පරයා. ස්තුතියි රට දැනුවත් කලාට. ඔබ පරිස්සමි වන්න.

  • @rajinikavirathna7326
    @rajinikavirathna7326 ปีที่แล้ว +31

    අනෙ මූ රටේ තියන්න වටින්නෙ නැහැ අයියො අහින්සක දරුවො මොනව උනත් රනිල්ට දඩුවම් දුන්නෑනෙඌ චන්දෙ ඉල්ලලා පැරදිලත් ඔය රජ වෙලා ඉන්නෙ ඔබතුමා ට ගොඩක් ස්තුතියි දැනුවත් කරනවාට ගොඩක් ගොඩක් 🙏 🙏🙏🙏🙏✋✋✋✋✋❤❤✋✋✋🇱🇰🇱🇰🇱🇰🇱🇰ජයවෙවා!!!!!!!!!

    • @nalinisamarasinghe7130
      @nalinisamarasinghe7130 ปีที่แล้ว +1

      Me wage adhama aparadha karapu minisun janapathi wenna karala thiyana pina mokakda ane mewata nisi danduwan labana heti apatath as panapita dakinna lebewa oba thuma methwak kal nihandawa hitiye eiy sapama wewa

    • @pushpikabradley88
      @pushpikabradley88 ปีที่แล้ว

      how u told ihinseker yougerst fist yiu think

    • @BandaraAnil
      @BandaraAnil 3 วันที่ผ่านมา

      මේ සොම්බියා සාමන්‍ය ලෙස.මැරෙන්න ඇරිය යුතු නැහැ
      වදදී මරාදැමිය යුතුය .

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 ปีที่แล้ว +31

    ජය වෙවා ත්ක්කඩි අවජතක ප්ද්දා උ රනිල් බල්ලා ට මිනුස්සු සලකන න්න් ඉන්නෙ 15000 ක් මරුවා

    • @catty1329
      @catty1329 ปีที่แล้ว +2

      JVP EKA BUDU WELANE HITIYE NEDA 88/90 ???

    • @dhammikaperera6700
      @dhammikaperera6700 ปีที่แล้ว

      😅Lklkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkmmmmmmmm😮😮

  • @nuwanbuddika4896
    @nuwanbuddika4896 ปีที่แล้ว +21

    කව්ද කියන්නේ නිහඬ මිනිමරුවෙක් කියලා. බටලන්දේ
    සිදුවීම් දිහා බලද්දී
    නිහඬ.... නෙවෙයි වියරු
    " වියරු මිනීමරුවා ". 🤣

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr ปีที่แล้ว +24

    මෙම තොරතුරු සමාජගත කිරීම ගැන ඔබට බොහොම ස්තූතියි මහත්මයා,මෙම මිනීමරු අවස්ථාවාදී දුෂිත ජඩදේශපාලුවා
    පන්නා දැම්මට එකාමෙන් පෙලගැසෙමු ජයවේවා ස්තුතියි.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 ปีที่แล้ว +17

    මාර‌‌‌ සතෙක් ‌අපිත්‌ කතිරය ගැහැවිවා

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +23

    ස්තූතියි මහත්මයා රනිල් කියන මිනිහගේ මේ පාපතර සැහැසි කම් වලින් මූ මේ රටට මොනව කරාවිද බටලන්දෙ සිද්ධ් අැතුලු තරුණයන් ඝාතනය මේරට මහ ඉහලින් අපරාද කරපු උන්ව මේ මහ ඉහලින් පාර්ලි මේන්තුවේ ඉන්නෙ මුං හදන්නෙ මේ රටේ අහිංසක ජනතාව තලා පෙලා පීඩාවට පත්කර රටකුත් නැති කරන්න වෙර දරන්නෙ මේවට නීති නැද්ද නීතිය ක්‍රියාත්මක වෙන්නෙ කොතනද ඔබ තුමාත් ප්‍රවේශමෙන් ඉන්න .

  • @ranjithwijewickrama
    @ranjithwijewickrama ปีที่แล้ว +16

    ඔබතූමාට අපේ ගෞරවය

  • @chandrikaarachchige7825
    @chandrikaarachchige7825 ปีที่แล้ว +9

    ඔබතුමාට ගොඩක් ස්තූතියි දින වකවානූ ඇතුව කිව්වා රනිල් වදකයෙම තමයි . මුංට තව පව් පඩ්සන් දීලා නැහැ. ඔබතුමා පරිස්සමින් .තෙරුන්වන් සරණයි 🙏🙏

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 ปีที่แล้ว +14

    සක්තිය දයිරය ලැබේවා

  • @hemaliyanage8320
    @hemaliyanage8320 ปีที่แล้ว +3

    Thanks too much obathuma Paresanwenna. God blesses

  • @donudumullage9538
    @donudumullage9538 ปีที่แล้ว +2

    Excellent ❤job you are doing our full support for you

  • @vindya333
    @vindya333 ปีที่แล้ว +31

    මේ වධකයා මැරෙන්නෙත් නැහැනෙ ඇත්තටම

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 ปีที่แล้ว

      ❤❤❤❤❤

    • @thejustice7102
      @thejustice7102 ปีที่แล้ว

      බොහෝ සැපසේ ජිවත් වෙනවා සතුටින් .

  • @laaldarmasiri7608
    @laaldarmasiri7608 ปีที่แล้ว +7

    අලුතින් නිතිය හදල හරි මේ අපරාධ වලට වගකිවයුත්තන් නැවතත් නිතිය හමුවට ගෙන ආයුතුයි .

  • @somaweerasinghe-pj7kq
    @somaweerasinghe-pj7kq ปีที่แล้ว +11

    තරැණ අය ඕවා දන්නේ නෑ..මතක් කරල දුන්න එක හොදයි.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +13

    මල්ලි උඹලා කුලියට කැස්සට උo ඔක්කොම එකම යාලුවෝ මල්ලි .

    • @chandrakulupana6972
      @chandrakulupana6972 ปีที่แล้ว

      Desapaluvange le janathaavage le valata vadaa bohoma ghanayi.
      Mokada okkoma lokuvata ho podiyata waeradi kala aya. Bellata thonduva daala hari hira venna nodee bera gannavaa.
      Àpi thamayi haemadaama raevatenne.

  • @bandarams8415
    @bandarams8415 ปีที่แล้ว +15

    ඔබතුමා ට නිරෝගි සුවය ලැබේවා

  • @manelherath2964
    @manelherath2964 ปีที่แล้ว +6

    බුදු අම්මෝ මේ කරන අපරාධ වලට දඬුවම් ලැබෙයි මැරෙන්න මොහොතක් තියල හරි ස්තුතියි මහත්මය මෙව එලි කරනවට සියලු දෙවි පිහිටයි

    • @nimaldissanayake4333
      @nimaldissanayake4333 2 หลายเดือนก่อน

      බත් කන හරක් ඉන්න රටේ රනිලා වැඩ්ඩෙක්!

  • @gunarathnagm5546
    @gunarathnagm5546 10 หลายเดือนก่อน +2

    නොදත් කරුණු ගැන හෙලිදරව් කිරීම පිලිබදව ස්තුතියි

  • @worldcover7102
    @worldcover7102 ปีที่แล้ว +11

    මාරයි මාරයි රනිල් තිරිසනකු බව අපි
    දනිමි . පුස්නය ඒක නොවෙයි .
    රනිල්ට මෙ බලය දුන්නේ කවුද ?
    ජනතාව නොවෙයි . බටලන්ද වදකාගාර
    ය පිටුපස සජිත් රනිල් රාජපක්ෂ නරුමයෝ
    නොවෙයිද ? එසේනම් රාජපක්ෂ ලා 88/89 දී හොද නාටකයක් එදත් නටලා
    තියෙනවා . රැවටිම එදත් අදත් කරනවා
    මාලිමාව රැවටිමට එරෙහිව එදත් අදත්
    සටන්කරනවා . ජනතාව තෙරුම් ගන්නකන් .

    • @nuwanbuddika4896
      @nuwanbuddika4896 ปีที่แล้ว +1

      ඒ මාලිමාව නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ. ඒ උදාර මිනිසුන් අද පිළිමයක් වත් නැති විරුවෝ. ඉතුරු සුළු ප්‍රමාණයක් මේ වනවිටත් මියගිය විරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් සිටිනවා 🙏

    • @chandrakulupana6972
      @chandrakulupana6972 ปีที่แล้ว

      Oya serama ekathu velaa thamayi ranilta balaya dunne. Daen boruuvata kaegahanava.

  • @suranganidissanayake4471
    @suranganidissanayake4471 ปีที่แล้ว +49

    මහත්තයො පරිස්සමින් ඉන්න මොකද හැමොගෙම දෙවල් රටම දැනගත්තාමඔබ තුමා ට මොනවා හරි කරයි පරිස්සමින් ඔබ තුමා ට ස්තුතිය ජනතාව දැනුවත්ව කිරිමට

  • @nimalkuladasamama1489
    @nimalkuladasamama1489 ปีที่แล้ว +7

    රනිල් කියන්නේ මිනී මරුවෙක්

  • @amashadewduni2508
    @amashadewduni2508 ปีที่แล้ว +8

    jaya weewa,

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 ปีที่แล้ว +52

    රනිල් කියන්නේ හිතක් පපුවක් නැති නපුංසක යෙක් මොහුගේ කටහඩ ගැනියෙක් වගේ හිතෙන්නේ මාර අහිංසක යෙක් කියලා දැන් පේනවද මඅගේ සැබැ තත්වය මෙිවා ඡාත්‍යන්තරය ට යැවිය යුතුය

    • @dharmiebatuwangala1454
      @dharmiebatuwangala1454 ปีที่แล้ว

      Real murderer

    • @chandrawijesinghe9920
      @chandrawijesinghe9920 ปีที่แล้ว

      රටේ අහිංසක මිනිස්සු මේ රකුසාගෙන් බේරෙන්නේ කවදාද.? JR කියන මූසලයා ඇති කළ විධායක බලතල උපරිමයෙන් පාවිච්චි කර දැඩි නීති රීති පනවා ගෙන මහජනතාව හිරකරගෙන ඒකාධිපති පාලනය ගෙන යන්න හැම උත්සාහයක්ම දරන වා. රටේ ජනතාවට දෙවියන්ගෙම පිහිටයි.

  • @chulanisamarakone1242
    @chulanisamarakone1242 ปีที่แล้ว +5

    God bless you give this message 😢😢😢😢😢😢so sad 😢

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 ปีที่แล้ว +1

    Thank you ❤️

  • @malanihemachandra8073
    @malanihemachandra8073 ปีที่แล้ว +5

    Obathumata stutiiy..parissamin inna thunuruwan saranai ...🙏🙏🙏

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 11 หลายเดือนก่อน +1

    සත්‍ය සත්‍යම ලෙසම හෙලිකල ඔබට ස්තූතියි.

  • @malalasekarammp937
    @malalasekarammp937 ปีที่แล้ว +5

    හෙනම ගහපියව් නරියට

  • @anuruddaanu1674
    @anuruddaanu1674 10 หลายเดือนก่อน +2

    ඔව් රනිලා අමු මිනී මරුව දැනුත් මිනී මරනව ඇති ඕක අපි හිතන්නෙ පාතාලෙන් මරනව කියල ඔබ තුමාට ජය වේවා ❤❤❤

  • @pradipudayanga8471
    @pradipudayanga8471 ปีที่แล้ว +4

    ඔීකා නිවටයෙක් නපුන්සකයෙක් මිනී මරුවෙක් බල්ලෙක් ඔීකට නෙවෙයි දෙස් තියන්න ඔීන ඔීකව ඔතනට පත් කරපු බල්ලන්ට

  • @gunarathnagm5546
    @gunarathnagm5546 ปีที่แล้ว +55

    මේ කතාව අහනකොට මට මතක් වෙන්නෙ විෂ වායු යොදා ලක්ෂ ගණන් ගාතනය කල හිට්ලර්ගේ වදකාගාර සිහියට නැගෙනවා මේ කතාව කියනකොට ඇහුම්කන් දෙන අය ඉදිරියේ වධකාගාර මැවී පේනවා.

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว +1

      Comady county 🤑🤑🤑

    • @chandrakulupana6972
      @chandrakulupana6972 ปีที่แล้ว +2

      ​@@susilayupala2959 No, traggedy country.

    • @susajeegamini3803
      @susajeegamini3803 ปีที่แล้ว

      DAN hama dema aliyata anawa AKA thamai nethiya baya kara ganna hadanne

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 ปีที่แล้ว +5

    Thank you

  • @ranjithwijewickrama
    @ranjithwijewickrama ปีที่แล้ว +2

    මේවා තේරෙන් නැති කලකන්නි අපේ රටේ ඉන්නේ

  • @kamalarangani1801
    @kamalarangani1801 ปีที่แล้ว +3

    😢😢👍👍👍🙏🙏

  • @phamarasinghe8285
    @phamarasinghe8285 ปีที่แล้ว +2

    Obata theruwan saranai mahathmaya...😃😃😃

  • @fyhg2870
    @fyhg2870 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍🌹

  • @nilaniwijisekara4757
    @nilaniwijisekara4757 ปีที่แล้ว +12

    ආරක්ෂක අන්සේ මිනිස්සු කියන දේම කරන්නේ ඇයි මොකද චන්දේ දිනලා ආව කෙනෙක්ද ඔය ඔය මැරුන අයටවත් බැරිද හීනෙන් හරි ඇවිත් බෙල්ල මිරිකලා දාන්න ආරක්ෂක අන්සේ මිනිස්සු මේවා දැනගෙනත් ඒ මිනිහගේ කීමට වැඩ කරනවා නම් ආරක්ෂක අන්සේ අයට මොලේ හොද නෑ කියලා තමයි හිතෙන්නේ

    • @sandyawarapperuma4109
      @sandyawarapperuma4109 ปีที่แล้ว +1

      අනේ ඔය කල කන්නි ජරව කලා උන්ගෙ මඩි තර කර ගන්නව.රටට හෙන ගැහුවත් උන්ට කමක් නෑ.උන් තලන්නෙ පෙලන්නෙ අසරණ මිනිස්සු හැමෝම ගැන නෙමෙයි කියන්නෙ..හොද අයත් ඔය අතරෙ නැතුවම නොවේ අනේ මන්දා මුන්ට යන්න අපායක්නම් නෑ.මේ අත්මේ විතරයි පින් කරගන්න තියෙන්නෙ මුන් කරන්නෙම පවු ඕවා.පඩිසන් දෙනකොට පොලි වැල්පොලි වෙලා පඩිසන් දෙයි වැඩි ඇතක නෑ

    • @rdem9641
      @rdem9641 ปีที่แล้ว

      The murder criminal shouldn't simply die he must pay for their crimes, justice should be executed sooner;🤔

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 ปีที่แล้ว +5

    Good

  • @kinsle4633
    @kinsle4633 ปีที่แล้ว +9

    ඇයි එ කාලෙ උසාව් ගියෙ නැත්තෙ

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 ปีที่แล้ว +12

    මට එකදෙයක් කියන්න පුළුවන් , දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය ගැනත් ඉදිරියේ දී මේවගේම කියවේවි ?.

  • @lalanigamage647
    @lalanigamage647 ปีที่แล้ว +9

    ස්තූතියි 🙏මහත්මයා 🙏ඉතින් මේ වධක මිනීමරු පාලකයා මෙච්චර මහා අමානුෂික තිරිසන් ගහලයෙක් බව රටට නොදැනුනේ මොන පවකටද....😢😢මේකටත් මේ විදියටම මරණයට පත්වේවා...නිශ්ශබ්ද මිනීමරැවා.

  • @radhavimoksh
    @radhavimoksh ปีที่แล้ว +2

    ආරක්ෂක අංශ වල ඉන්න අයට මොලේ නැද්ද මේ වගේ ලේ පිපාසිතයෙක් රකින්නෙ

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 ปีที่แล้ว +18

    රහස් පොලීසියේ ඉන්නේ මේ වගේ මෝඩයෝද ඔයවගේ ලියුමක් එක එකා ලව්වා ලියවන්න තරම්.

  • @estherbredies2215
    @estherbredies2215 11 หลายเดือนก่อน

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 ปีที่แล้ว +3

    ඕකවත් මරල දාන්න ඕනෙ

  • @iranganieliyanage780
    @iranganieliyanage780 11 หลายเดือนก่อน

    God bless you! 🙏🏾🙏🏾🙏🏾👍👍👍💯💯💯😘😘😘☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🎉🎉🎉

  • @sisirasampath8190
    @sisirasampath8190 ปีที่แล้ว +10

    ඔබට ගොඩක් පිං දෙවි පිහිටයි ..

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍

  • @pkpperera5161
    @pkpperera5161 ปีที่แล้ว +7

    RANIL. RAJAPKSA. KEYANNE. AMUMA. AMU. GAWAYA. PANNA. DAMMU,

  • @anusharahman7106
    @anusharahman7106 ปีที่แล้ว +5

    ඔ්කාට දඩුවම් දෙන කුම වේදයක් නැද්ද

  • @kanthidesilva5783
    @kanthidesilva5783 ปีที่แล้ว

    වටිනා හෙලිදරව් ඔබ තුමා ⁣ ඉදිරිිපත් කරනවා.. විශාල දැනුවත් තිරිම තුලින් රටට .......මොඩයන් නැතිචේච

  • @ruwanindika9767
    @ruwanindika9767 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤🙏

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +5

    ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏🙏❤🇶🇦රනිල් වික්‍රමසිංහ තිරිසනුන්ට අංතයි ඕකා😮

  • @cnnimalka2967
    @cnnimalka2967 ปีที่แล้ว

    ඔබගේකතාවඅැත්ත,පරබල්ලාතිරිඝන්වැඩඅපමනක්නොව,හිතක්පපුවක්නැකියලා,දන්නඅයදන්නවා,යිඝ්තුතියි,අැත්තබටලන්දකතාවඅපිත්දන්නවා

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 2 หลายเดือนก่อน

    ඒ මිනීමරුවා අද පිදුම් ලබනවා.පුදුම රටක් මේක

  • @dineshperera2599
    @dineshperera2599 ปีที่แล้ว

    Budsraniy sir jyewewa

  • @Sammitha_Meegaskumbura
    @Sammitha_Meegaskumbura 7 หลายเดือนก่อน

    මේ රටේ මේ පක්ෂ දෙකේ ඔක්කොමලා මිනිමැරුවෝ....😐

  • @chamaleesilva
    @chamaleesilva 2 วันที่ผ่านมา

    මොකක්දො අහේතුවනට මේ මිනිහා තවම ඡීවත් වෙනවා. ඒ උනාට කරපු දේවල් පල දෙන්න ගක්තම , එවල රස දැනෙයි

  • @puahpajayasundr8230
    @puahpajayasundr8230 ปีที่แล้ว +5

    Dan thamai danne ,ranil kiyanne mahama naruma minihek kiyala pudumai me miniha thawama hondin inna eka

  • @suranjith2912
    @suranjith2912 ปีที่แล้ว +5

    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @jeromeherft6141
    @jeromeherft6141 7 หลายเดือนก่อน

    Thank You Sir ❤🙏🙏🙏🙏🙏

  • @user-cb7zm9ky7w
    @user-cb7zm9ky7w 9 หลายเดือนก่อน

    දිට්ට ධම්ම කර්මය පල දෙන්න නැද්ද මුට... මට නම් තරහ අපේ ආච්චිලා සීයල මුන්ට චන්දෙ දුන්නේ අයි... බටලන්දේ කොමිසම තීන්දු කෝ

  • @kusuma3180
    @kusuma3180 ปีที่แล้ว

    මේවට දඬුවම් කවද හරි ලැබෙයි

  • @madurapeiris341
    @madurapeiris341 ปีที่แล้ว

    You are great. But be careful

  • @SumanaBandaara
    @SumanaBandaara 7 หลายเดือนก่อน

    Werigod. Mr

  • @susilkurera7280
    @susilkurera7280 ปีที่แล้ว

    gathakaya kalakam paladaenawamai vishwaya a tharam balawath.

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 ปีที่แล้ว +6

    Hamoma ekathu wela me pahara kramaya hari widiyata wenas karamu. batalanda wdakaya, minimaruwa pannamu

    • @user-ko6ik8we5l
      @user-ko6ik8we5l ปีที่แล้ว

      Ekamay wenna one

    • @marinacaniziya5782
      @marinacaniziya5782 ปีที่แล้ว

      Oya wistra 2015 matiwRanayedi mahida rajapakshala dineshla wedikawalahuu kiya kiya ranilta wiruddawa satan karLa alewwa apita hondata matakai

  • @somaweerasinghe-pj7kq
    @somaweerasinghe-pj7kq ปีที่แล้ว +2

    Unp එපා ම වුණේ ඔය ජඩ වැඩ නිසා...අපි එදා ඉදල ඡන්දෙ නම් දුන්නෙමි නෑ...

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 ปีที่แล้ว

    Meya helikala oba Arakawa wanna.!!!

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 6 ชั่วโมงที่ผ่านมา

    රනිල් බල්ලා උගෙ ගෙදර වඩ කල පදුවා ට දාව උපන් අවජතක එකෙක් ඒකනේ අවජතක ත්ක්කඩි වඩ කරන්නේ

  • @keerthiwijeratne4682
    @keerthiwijeratne4682 ปีที่แล้ว

    Hair nayaka yeak nam parlimantuwea Tuladee mama hitlaryai keyaeda.

  • @spriyanthasenadheera6517
    @spriyanthasenadheera6517 ปีที่แล้ว +1

    බටලන්ද වදකයෙක් තමයි ..පී උඩුගම්පල

  • @ramyaedirimunirodrigo8952
    @ramyaedirimunirodrigo8952 ปีที่แล้ว

    චන්ද්එිකා තමය් රනිල්ව නිදහස් කලෙ.

  • @sajithakurana9544
    @sajithakurana9544 11 หลายเดือนก่อน

    Ayiyo, Mata duka gadapita wechcha De weyida kiyala.

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 ปีที่แล้ว +1

    Gas patrol tiyanakam
    Muuwa pannanna baaa

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 ปีที่แล้ว

    නපුංසක සක්කිළි රනිල්ගේ නොවේ වරද අවජාතක සක්කිළි පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිලා කොන්ද පන නැති 🐕🐕🐕🐕 ගේ වැඩ තමා ඒකයි කණගාටුව 😢

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 ปีที่แล้ว

    මේ කතාව සාමාන්‍ය ජනතාවට දැනගන්න සලස්වන්න කෙසේහෝ ප්‍රසිද්ධ වේදිකා හරහා , මුලු රටේම මුලු ලෝකයේ ම අය දැනුවත් කරන්න .

  • @inokainoka1935
    @inokainoka1935 ปีที่แล้ว +19

    ඇයි දන්නේ නෑ මෙච්චර කල් ගියේ ඔව්ව කියන්න පුළුවන්නෙ නීතියට මේ රනිල්ව ඉතුරු කරන එකක්‌ නෑ මිනිහෙක් මැරෙන්න ඕනේ හැමදේම කියන්න

    • @ethalayanewscom
      @ethalayanewscom  ปีที่แล้ว +1

      හරි හරි

    • @siripalasooriyarathna9079
      @siripalasooriyarathna9079 ปีที่แล้ว

      උඹේ.අම්මගෙන්.අහපන්.උඹව.වැදුවෙ.මොකටද.කියල.පට්ට.වේසියේ.මේ.මාධ්‍ය වේදීන් තොගේ.රනිල්.බාප්ප.මහින්ද.බාප්ප.අත.පය.කඩපු.මිනිස්සු බව.දැනගනින්.මේ.මාධ්‍ය වේදීන් මළවුන්ගෙන්.නැගිටපු.මිනිස්සු බව.දැනගනින්.ඔවුන්ට.ගරුකරන්න.පුරුදුවෙයන්.

    • @slcitizen9562
      @slcitizen9562 ปีที่แล้ว +1

      මීට කලින් කියපු එකේ ප්‍රතිඵල මේ මහතා හොඳටම වින්ද..ඒක පෞද්ගලිකවම අපි දැක්කා..

    • @nuwanbuddika4896
      @nuwanbuddika4896 ปีที่แล้ว +2

      ඉනෝකා
      ලංකාවේ නෙවේද.....? පොලිසිය කාගේද, නීතිය කාගේද 🤣

    • @mangalarathnayaka4077
      @mangalarathnayaka4077 ปีที่แล้ว +6

      මීට කලින් මේවා කීවානම් අද මේවා කියන්න මේ මහතා මෙතන අද ඉදිවිද ජීවතුන් අතර. කනගාටුයි ඔබගේ මානසික මට්ටම පිලිබදව.

  • @noelsp100
    @noelsp100 ปีที่แล้ว +5

    With all due respect may I know who you are and are you in SL ? I apologise for my ignorance, Pretty dangerous I feel

  • @nawodyavlogs3494
    @nawodyavlogs3494 ปีที่แล้ว

    මේ කථාවෙන් තේරෙන්නෙ ඔයවගේ ලියුමක් ලියාගන්න බැරි මීහරක් නිලධාරින් ඉදල තියෙනව

  • @kgsinele7017
    @kgsinele7017 ปีที่แล้ว

    ඔබතුමාබොහොමඉස්තුතියිඔයරනිලටඑවාසපදෙන්තවවැඩ්දවසක්නැරනිල්අලුගෝසුවාතුක්නොදකිජුතයා

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 11 หลายเดือนก่อน

    බටලන්දෙ මිණීමරු වදකයා.

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 ปีที่แล้ว

    Harima wedagath heli darawwak.ranal tethamanayak nethi minihek minisun hithanne methiniya eyewash hadaagana ethi kiyala

  • @kingskumarasinghekumarasin7111
    @kingskumarasinghekumarasin7111 ปีที่แล้ว

    මොන.හේතුවක් නිසා..මෙවා.කියනවද.දන්නේ නැ...හැබැයි.කතාව.ඇත්ත ..

  • @anulaperera4830
    @anulaperera4830 ปีที่แล้ว

    As

  • @kgsinele7017
    @kgsinele7017 ปีที่แล้ว

    ඔබතූමාගෙදෙමඌපියන්ටපිංඔබවගේනිර්බීතපුතේක්ලංකාවටබිහිව්මඉස්තුතියි

  • @channabuwanaka5885
    @channabuwanaka5885 ปีที่แล้ว

    ගාමිනී අතුකෝරළ මැරුන විදිහත් කියන්න.

    • @chandimabandara1995
      @chandimabandara1995 6 หลายเดือนก่อน

      Lalith athulathmudali...th..
      A 2ma...pemayage wada..

  • @gayanasrilanka9451
    @gayanasrilanka9451 ปีที่แล้ว +4

    Ranil ge paramparawatama shapawewA

  • @dmggunathilaka3218
    @dmggunathilaka3218 ปีที่แล้ว +7

    ඔබ කියන බටලන්ද පරීක්ෂණ ආරම්භ කලේ චන්ද්‍රිකා 1994 බලයට ඒමෙන් පසුවයි . එම පරීක්ෂණ වල සාක්ෂි කරුවෙකු වූ විල්සන් යන අයගෙන් කට උත්තර ගත් බව ඔබ පවසනවා . ඒ එක්කම ඔබ කියනවා විල්සන් මරණයට පත්වෙන්නෙ 1994 ජනවාරි 31 දින කියලා මෙතන යම් පරස්පරයක් තියෙනවා නේද ? එය ඔබට සිදුවූ අතපසුවීමක් නම් නිවැරදි විය යුතුයි නැතිනම් මේ ප්‍රකාශය ප්‍රබන්ධයක් සේ සළකන තැනට වැටෙනවා නේද ?

    • @nandamadurapperuma7447
      @nandamadurapperuma7447 ปีที่แล้ว

      Pissek

    • @nandamadurapperuma7447
      @nandamadurapperuma7447 ปีที่แล้ว +1

      Me kawuda ? Pacha molek .gihin policeiyata kiyannane thiyenne Batalande komisamata gihin nokiuve ai ?

    • @mangalarathnayaka4077
      @mangalarathnayaka4077 ปีที่แล้ว +1

      @@nandamadurapperuma7447 මේ කතාව ඇත්ත. මේවා කියන්න ගියානම් මේ කතාව කියන්න මේ මහත්මයා ජීවතුන් අතර නැහැ මහත්තයෝ. ලංකාවේ නීතිය ගැන ඔබ දන්නවා නේද

    • @ethalayanewscom
      @ethalayanewscom  ปีที่แล้ว +1

      1994.01.31. වනතුරු විල්සන් බටලන්ද කඳවුරේ සිටි බවට නිවැරදි විය යුතුය.

    • @kumarifanando4446
      @kumarifanando4446 ปีที่แล้ว +1

      මෙයා ඒ දවස්වල බයට කට ඇරියෙ නැත්නම් දැන් රනිල් ජනාධිපති නිසා බය නැතිවෙලාද ?😂

  • @srilanka5819
    @srilanka5819 ปีที่แล้ว

    මෙි කියන්නේ බොරැ නමි රනිල්ට පුළුවන් මොහුට විරැද්ධව නෛතික පියවරගන්න.

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 ปีที่แล้ว +1

    😪😪😪😪😪😪😪